එක් දින භාවනා වැඩසටහන l පළමු කොටස l Ven Wanduraba Sangananda Thero l 2023.01.21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • භාවනා වැඩසටහන් සඳහා ලියාපදිංචි වීමට
    0112 755 733

ความคิดเห็น • 63

  • @chandraliyanage9183
    @chandraliyanage9183 ปีที่แล้ว +4

    මෙම භාවනා වැඩසටහන හරිම වැදගත්. මෙම වැඩසටහන පැවැත්වෙන ස්ථානය සහ දිනයන් පිළිබඳව දැනගැනීම කැමතියි. 🙏🙏🙏

  • @raniperera2056
    @raniperera2056 ปีที่แล้ว +20

    අපි හොයන අපිට උවමනා නියම සද්ධර්මය ඇසීමට අපි වාසනාවන්ත උනා ඔබ වහන්සේ නිවනින්මනිවෙත්වා

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว

    සාදු!!!!!සාදු!!!!සාද!!!!
    පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @ramanibalasuriya
    @ramanibalasuriya ปีที่แล้ว +1

    හොදින් වැටහුනා ස්වාමීන් වහන්ස. නමස්කාර වේවා!
    සාදු සාදු සාදු.

  • @deepikajayawardhana625
    @deepikajayawardhana625 ปีที่แล้ว

    සාධු සාධු 🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @GunawathiAmma-cx4xz
    @GunawathiAmma-cx4xz 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් නීරෝගි වේවා .මාගේ නමස්කාරය වේවා .

  • @InnerGritJourney
    @InnerGritJourney ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @pushpasenarathne7064
    @pushpasenarathne7064 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමින්වහන්ස ,ඔබ වහන්සේ සෑහෙන වෙහෙසක් ගෙන මෙම භාවනා ක්‍රමය ඉතාමත් අගනා අයුරින් දේශනා කලා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජිවනය සැලසේවා . තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @GunawathiAmma-cx4xz
    @GunawathiAmma-cx4xz 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මම මොනරාගල .බාවනා වැඩසටහන් වලට මීට පෙර සහබාගී උනත් මේ වගේ පැහැදිලි කර ගැනීමට බැරි උනා,එහෙත් මම දිගටම පෝන් එකෙන් ඔබ වහන්සේ ගේ වැඩසටහන් වලට සවන් දෙනවා.මෙ පින් බලෙන් උතුම් චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝධ වේවා .තව තවත් සසුන් කෙත් බබලන්නට වීරිය ලැබේවා .

    • @senanayakelagedamayanthi2550
      @senanayakelagedamayanthi2550 6 หลายเดือนก่อน

      මෙම ස්ථානය තියන තැන කියනවාද?

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 11 หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!!

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස .....
    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා ..
    තෙරුවන් සරණයි .... 🏔️🏔️🏔️🏔️🏔️🏔️

  • @sumitradarma
    @sumitradarma ปีที่แล้ว

    manusikathwaye namayen dharmayata apa samajaya ; yomukirime kalaye wagakima oba wahansela sathuya! ema pin labewa oba wahan seta himi wewa!

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 ปีที่แล้ว

    සාදු, සාදු, සාදු 🌻🌻🌻🙏🙏🙏

  • @iPhone-qf4so
    @iPhone-qf4so ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරැවන් සරණයි🙏🙏🙏🌹🌹🌹

  • @IndraChandrasekara
    @IndraChandrasekara ปีที่แล้ว

    Obama wahanse pahada Dena budu dahama,darshanaya anuwa mage ekayana aramunata yamata ashirwadaya labewa...Obama wahanseta Sammamish sambudu saranai.

  • @MallikaSriyani-n7n
    @MallikaSriyani-n7n 5 หลายเดือนก่อน

    Buddha puthrayanan wahansa.oba wahanseta uthum nirwanayata pathwela nathnam a mohotha labena thuru niduk nirogi suwaya labewa.theruwan saranai ape hamuduruwane.

  • @karunawanthathero
    @karunawanthathero ปีที่แล้ว

    සාධූ.. සාධූ.. සාධූ... ගෞරවනීය ස්වාමීන් වහන්සේට .. මම වන්දනා කරමී... මගේ ජීවිතයේ පලමු වතාවට මේ ලැබූ.. අවබෝධය මහා සැණසීමකි... සියලූම ලෝක සත්වයාටම මේ මහා උත්තම අවබෝධ ඤාණය ලැබේවා...නිවනම සාක්ෂාත් වේවා...!!!

  • @aidaathukorala9592
    @aidaathukorala9592 ปีที่แล้ว +6

    පැහැදිලි කිරීම අතිඋතුම්, ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම ට උත්සාහ කරමි. තෙරුවන් සරණයි.

  • @kavinmusic6254
    @kavinmusic6254 ปีที่แล้ว +1

    නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්ස

  • @chamilaprasanna7105
    @chamilaprasanna7105 ปีที่แล้ว

    සාදු ..සාදු ..සාදු ..!!!

  • @KarunarathneKaru-w1r
    @KarunarathneKaru-w1r ปีที่แล้ว

    Oba wahanse methek noasu pirisidu darmayata oba wahanseta deergayusha lebewa.

  • @lathaambegoda5747
    @lathaambegoda5747 ปีที่แล้ว

    Gawrawaneeya swamin wahanseta namaskara wewa obawahannse desana karana lada thathagatha samindanage darmaya manawin watahennawa sadu sadu sadu

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 ปีที่แล้ว

    සාදු සාදු ස්වාමීන් වහන්ස.

  • @inokadissanayake4782
    @inokadissanayake4782 ปีที่แล้ว +2

    ගරැ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ නිදුක් වෙිවා !!!නිරෝගී වෙිවා !!!සුවපත් වෙත්වා !!!බොහෝ කල් ජිවත්වෙිවා !!!මෙි ලෝක සත්වයා දුකින් මුදවා ගැීමට ඔබ වහන්සේලාගේ දැනුම අවබෝධය සැමදා ලැබෙිවා !!!

  • @sriyalathawijesooriya8228
    @sriyalathawijesooriya8228 ปีที่แล้ว

    Obawahanseta nirvana's awaboda Vera Saudi sadu sadu

  • @sangmiththaaramaya1997
    @sangmiththaaramaya1997 ปีที่แล้ว

    Oba wahanseta theruwan saranai

  • @upulpushpakumara5250
    @upulpushpakumara5250 ปีที่แล้ว +2

    Teruvan saranai🙏kohomada sambanada venna puluvan anukampaven udavu karanna 🙏🙏🙏🙏

  • @PrabhaWijeratne
    @PrabhaWijeratne ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼

  • @seethasiriwardena8414
    @seethasiriwardena8414 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ! අපිට ඔිනම කරන නිවැරදි මාර්ගය හමුවුනා කියලා හිතෙනවා 🙏🙏🙏

  • @jaytilake2601
    @jaytilake2601 ปีที่แล้ว

    🎉🎉🎉🙏🙏🙏🇬🇧🇱🇰

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 ปีที่แล้ว

    Kaaye kaayanupassana wiharathi kiwe kaya kena nowei.obawahanse budun kiwa kaaaya kayak karala.a genawath nodena oya karanne aana paana prana yaama bawanawai.budun deshana kale sathara kamatahan prayogikawath niweradiwath yuganaddawath wedimai kala yutu.aya obalanam dannema ne.samatha pubbangama dammo kiwe kumatada nodenai me karanne..aana paana kiwe akusalaya aana karannath kusalaya paana karannai budun kiwe.pranayama bawanawai nowei.

  • @priyankadamayanthi5922
    @priyankadamayanthi5922 ปีที่แล้ว

    අනෙ ස්වාමීන් වහන්ස මට ආනාපානසති බාවනාව වඩන්න හරියටම කියලා ඩෙන්න

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Good

  • @geethakumuduni4703
    @geethakumuduni4703 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthiw448
    @wasanthiw448 ปีที่แล้ว

    Sadhu ,sadhu,

  • @gethanidhammika9101
    @gethanidhammika9101 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @srilankanchannel1439
    @srilankanchannel1439 ปีที่แล้ว

    ස්වාමින්වහන්ස සම්බන්ද කරගත හැකි නම්බර් එකක් තිබේද?

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 ปีที่แล้ว +3

    මෙම වැඩ සටහන් සඳහා සහභාගි වීමට හැකි දුරකථන අංකය ක් ලබා දෙන්න පුලුවන් නම් හොඳයි .....
    තෙරුවන් සරණයි ....

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka5191 ปีที่แล้ว

    Polgasovita vipassana bhawana maddyasthanayada me.

  • @priyanibasnayake1817
    @priyanibasnayake1817 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว

    🙏🌋🙏🌋🙏🌋

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @padminimallika456
      @padminimallika456 ปีที่แล้ว

      🙏🙏🙏

    • @mdjaya7674
      @mdjaya7674 ปีที่แล้ว

      සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන්වාන්ස

    • @raniwanigasekara970
      @raniwanigasekara970 ปีที่แล้ว

      Oba wahansege bawana wadastahan waalata sahabagi wannee keseda.

    • @ariyawathieragoda
      @ariyawathieragoda ปีที่แล้ว

      @@raniwanigasekara970 pl6

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @sasankakarunaratne42
    @sasankakarunaratne42 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.🙏🙏🙏

  • @nishanthigunathilaka863
    @nishanthigunathilaka863 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandanaahesh
    @chandanaahesh ปีที่แล้ว

    🙏🙏🙏

  • @yoganeeweerakoon4662
    @yoganeeweerakoon4662 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 ปีที่แล้ว

    🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kanthirathnaweera847
    @kanthirathnaweera847 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 ปีที่แล้ว

    🙏🙏🙏