ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

රුවන් හුරතල් කරන්න කෙනෙක් දෙවියන් වහන්සේගෙන් ඉල්ලයි! - Ruwan & Sheril | Cafe R with DEARO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.พ. 2023
  • රුවන් හුරතල් කරන්න කෙනෙක් දෙවියන් වහන්සේගෙන් ඉල්ලයි! Ruwan Hettiarachchi & Sheril Romen Dekker | Cafe R with DEARO
    #RuwanHettiarachchi #SherilRomenDekker #Ruwan #Sheril #RanganaDeSilva #CafeR #Cafe_R
    රුවන් හෙට්ටිආරච්චි සහ ෂෙරිල් රොමේන් ඩෙකර් සහභාගී වූ Cafe R with DEARO සම්පූර්ණ වැඩසටහන මෙතැනින් බලන්න : • ඔයාට ළමයි නෑ නේද? මූණට...
    Watch Cafe R with DEARO Full Program with Ruwan Hettiarachchi & Sheril Romen Dekker : • ඔයාට ළමයි නෑ නේද? මූණට...
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: www.youtube.co...
    Like on Facebook: / ranganadesilvaofficial
    Follow on Instagram: / ranganadesilvaofficial
    Follow on TikTok: / ranganadesilvaofficial
    Follow on Twitter: / ranganadesilvaa

ความคิดเห็น • 30

  • @sadnamendis1221
    @sadnamendis1221 ปีที่แล้ว +30

    ඉක්මනට දරු සුරතල් බැලීමට හැකිවේවා !!

  • @amilahinget4456
    @amilahinget4456 ปีที่แล้ว +27

    ඉතාම ඉක්මනින් දරුවකු ලැබේවා......🙏

  • @Sith-novel
    @Sith-novel ปีที่แล้ว +21

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයාලගෙ බලාපොරොත්තුව ඉටු වේවා... කියල ප්‍රාර්ථනා කරනවා ....

  • @user-rj9je2ze8t
    @user-rj9je2ze8t ปีที่แล้ว +15

    දරුවෙකු නැති කෙනෙක් තමයි ඒ දුක දන්නෙ...මටත් ඒ දුකම තාමත් තියනවා ...😥😥😥

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว +9

    ඒ අහිංසක ellima ඉක්මනින් ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @gabriyalsanjeevani7687
    @gabriyalsanjeevani7687 ปีที่แล้ว +8

    කතා හදන එක නෝමල් දෙයක් ශෙරිල් ඒවා ගැන හිතන එකත් කාලය නාස්ති කර ගැනීමක්. ඔයාල තාම තරුනයි ලස්සන බබෙක් ඉක්මනටම ලැබේයි තම්න්ට වඩා පහල මට්ටමේ ඉන්න මිනිස්සුන්ගෙ නැහැදිච්චකම් අපට නවත්තන්න බෑ දෙවියන් වහන්සේ ගේ විශ්වාසය ගැන පමනක් හිතන්න ලස්සන දරු පැටියෙක් ලබන්න වාසනාව ඉක්මනින්ම ලැබේවා

  • @Nawamini657
    @Nawamini657 ปีที่แล้ว +6

    ඉක්මනටම දරුවෙක් ලැබෙවා 🥺♥️

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +3

    හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️

  • @tastyfoodssrilanka1736
    @tastyfoodssrilanka1736 ปีที่แล้ว +3

    අනේ එයාලට ඉක්මනින්ම දරු සුරතල් බලන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා...🙏🙏🙏🙏🙏

  • @udulaireshani-sk3jw
    @udulaireshani-sk3jw ปีที่แล้ว +3

    පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මණින් දරු සම්පතක් ලැබේවා!

  • @shndrhal7402
    @shndrhal7402 ปีที่แล้ว +4

    ඉක්මනින් බලාපොරොත්තු ඉෂ්ට වේවා ❤️❤️

  • @DDmunasighe
    @DDmunasighe ปีที่แล้ว

    🙏🙏 දෙවිපියා ඔබ දෙපලගේ බලාපොරොත්තු ඉටු කරන සේක්වා!!

  • @ashankaushalya4970
    @ashankaushalya4970 ปีที่แล้ว

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් බලාපොරොත්තු ඉෂ්ට වේවා .බුදු සරණයි දෙන්නටම.god bless you ❤️

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว

    බය වෙන්න එපා.. අපිටත් අවුරැදු තුනක් බබාල හිටියෙ නෑ...බුදුසරණයි ....මිනිස්සු රිද්දල සතුටුවෙන්න
    ආසයි...

  • @duleekachandani3958
    @duleekachandani3958 ปีที่แล้ว +1

    මම ඔයාට ආදරෙයි නංගි ජෙසු ඔයාට බාබේක් දෙනවා ජෙසු පිහිටයි

  • @neathraanuragi4313
    @neathraanuragi4313 ปีที่แล้ว +6

    රංගන අයියේ ,උද්දික අයියව ගෙන්නන්නකො

  • @kaushalyanuwan7490
    @kaushalyanuwan7490 ปีที่แล้ว +4

    Kiri sihinaya sebe wewa

  • @ashiaishu5375
    @ashiaishu5375 ปีที่แล้ว

    ඉක්මනින් දරැ සිහිනය සැබැ වෙයි

  • @anakshiaseka5145
    @anakshiaseka5145 ปีที่แล้ว

    Mn adaren deviyangen illanava ikmaninma akkita babek labenna kiyala. Budusaranaii. Jesu pihitai 🙏🙏🙏🙏

  • @akashsatyanath6271
    @akashsatyanath6271 ปีที่แล้ว +1

    Almighty Father and our savior Jesus bless you Both , very soon GOD will fulfill your Request , you both gonna have an Awesome LIfe,

  • @ndkatalwatte6429
    @ndkatalwatte6429 ปีที่แล้ว

    Supuwath aranata gihin deviyan wahanseta pray karanna.oyalage pathum ituwenawamai.🌺🌺🌺

  • @magesihinaya5975
    @magesihinaya5975 ปีที่แล้ว

    Theruwan saranai

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g ปีที่แล้ว

    අයියේ Talk With Rangana කියලා හැම ඉරිදාම ප්‍රසිද්ධ අය හය දෙනෙක් එක්ක Program එකක් කරන්නකෝ April ඉඳන් වත් Live 😊

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 ปีที่แล้ว

    ඔයාලා ඔය දුර්වල අය කියන කතා අහන්න එපා.අද හෙටම ්‍රඔයාලගෙ ඔය දේත්ත් හරියනවමයි.සැහැල්ලුවෙන් ඉන්න.බුදු සරණයි.

  • @sheynis__4038
    @sheynis__4038 ปีที่แล้ว

    Budunge saranin paththini maniyange pihitin oba depalata ikmanin pinwath daruweku labewa!

  • @magesihinaya5975
    @magesihinaya5975 ปีที่แล้ว

    Oyalage balaporoththuwa itu wewa

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +3

    Ikmanin..daruveku..labeva..🌹🌹🌹🌹

  • @thilanisadana7354
    @thilanisadana7354 ปีที่แล้ว +1

  • @dammikakumari3883
    @dammikakumari3883 ปีที่แล้ว

    Paththini meniyange anubawen ikmanin Daru sampathak lebewa kiyala API siyalu denama parthana karanawa

  • @sandayafernando493
    @sandayafernando493 ปีที่แล้ว

    Pray to st Jude &St Nichola.