පොර කුකුළන් රතුම රතු පාටට හදාගන්නේ කොහොමද.Juice එකක් මගින් රතු පාටට හදාගන්න පුළුවන්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 89

  • @PrasangaPradeep-h8c
    @PrasangaPradeep-h8c หลายเดือนก่อน

  • @Vimuktvip22
    @Vimuktvip22 4 หลายเดือนก่อน +2

    පටිට නියමයි අයියේ 😊

    • @Gamebirds95
      @Gamebirds95  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @LalindaLalinda-qx1un
    @LalindaLalinda-qx1un 26 วันที่ผ่านมา

    Delum natuwa anit waraga tuna denna barida

    • @Gamebirds95
      @Gamebirds95  26 วันที่ผ่านมา

      ඒ කට කමක් නැහැ ඒ දෙක දෙන්නා👍

  • @Ninjaarashi-q5f
    @Ninjaarashi-q5f 14 วันที่ผ่านมา +1

    අය්යෙ මගෙ සතා හොදටම කෙට්ටු වෙලා ඉන්නෙ. මාසයක් මම ඉස්පිරිතාලෙ හිටියෙ. එතකොට යාලුවෙක් තමයි සතා බලාගත්තෙ. එතකොට කෑම අඩුවෙන් දීලා. දැන් කෙට්ටුයි. මොකක් හරි විසදුමක් දෙන්නකො please 😢😢

    • @Gamebirds95
      @Gamebirds95  14 วันที่ผ่านมา

      සතාට පණ බේත් දෙන්න මුලින්ම ඉන්පසු මම දින දහයක් විතර ඇරලා ශරීර වර්ධනය වැඩි කර ගන්නා ආහාර වට්ටෝරුවක් දාලා තියෙනවා. ඒක බලලා ඒ විදිහට ඒකදෙන්නා අනිවාර්යෙන්ම සතා ගඟ පරණ විදියටම හැදෙයි.

  • @HansikaMadushani-b5p
    @HansikaMadushani-b5p 2 หลายเดือนก่อน

    Meka hadala davas kiyak thiyaganna puluvanda.

    • @Gamebirds95
      @Gamebirds95  2 หลายเดือนก่อน

      වීඩියෝ එකේ සියලු විස්තර පැහැදිලි කර ඇත

    • @HansikaMadushani-b5p
      @HansikaMadushani-b5p 2 หลายเดือนก่อน

      @@Gamebirds95 hari aiye

  • @HansikaMadushani-b5p
    @HansikaMadushani-b5p 2 หลายเดือนก่อน

    Naththan meka dena parakgane hadaganna oneda aiye

    • @Gamebirds95
      @Gamebirds95  2 หลายเดือนก่อน

      වීඩියෝ එකේ එ සම්බන්ධයෙන් පැහැදිලිව කියලාියෙනවා

  • @ManojKavinda-ec5vq
    @ManojKavinda-ec5vq 6 หลายเดือนก่อน

    ❤❤

  • @MukarramMubarak
    @MukarramMubarak 6 หลายเดือนก่อน

    Mara watinawa ayye video ekh . Supiriyak

  • @Lochana_kaushala
    @Lochana_kaushala 6 หลายเดือนก่อน +1

    👍

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

  • @LalaniWasantha-g1z
    @LalaniWasantha-g1z 6 หลายเดือนก่อน

    super

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      ❤️👍

  • @Yuraindesilva
    @Yuraindesilva 6 หลายเดือนก่อน

    ❤❤😊👍

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      ❤️👍

  • @jonenikolas
    @jonenikolas 6 หลายเดือนก่อน

    Super bro

  • @jenojenokson
    @jenojenokson 6 หลายเดือนก่อน

    Nalla videos konjam poduringa fiyaska Vera level 👌👌

    • @jenojenokson
      @jenojenokson 6 หลายเดือนก่อน

      Fiyaska keela ulladhu ungada numbera

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน +1

      👍

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน +1

      Yes

  • @isurupramodh8145
    @isurupramodh8145 4 หลายเดือนก่อน +1

    Oyage number eka one aiye

    • @Gamebirds95
      @Gamebirds95  4 หลายเดือนก่อน

      කමෙන්ට් එකේ දාලා තියෙනවා මගේ නම්බර ඒක බලලා මට කෝල් එකක් දෙන්න නැත්නම් මැසේජ් එකක් හරි දාන්න වට සබ් එකේ

  • @AruniKokila-i7y
    @AruniKokila-i7y 6 หลายเดือนก่อน +1

    Supiry

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @lasanthadisanayka
    @lasanthadisanayka 6 หลายเดือนก่อน +1

    අයියෙ ඔයාගෙ වට්ස් ඇප් ගෘප් එකක් නැද්ද.පුලුවන් නම් හදන්නකො❤

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      👍

    • @KumaraFDT
      @KumaraFDT 6 หลายเดือนก่อน

      ​@@Gamebirds95 grp ekk hdmuko

  • @surendrajayalath7550
    @surendrajayalath7550 6 หลายเดือนก่อน

    ගොඩාක් හොදයි මල්ලි

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️👍

  • @Gallegalle-q6t
    @Gallegalle-q6t 6 หลายเดือนก่อน +1

    අයියේ ඉදුල් වතුරෙන් සතා අත ගාන එකෙන් මොකද වෙන්නෙ.

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      ඒ සම්බන්ධයෙන් මම අද රෑට වීඩියෝ එකක් දාන්නම් ඒකෙ සියලු විස්තර ඇතුලත් කරනවා

    • @ChamothThisera
      @ChamothThisera 6 หลายเดือนก่อน

      @@Gamebirds95 🔥

  • @rushzer69
    @rushzer69 6 หลายเดือนก่อน

    Aiye kukulava sais karanne kohomada aga danna

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      මල්ලි පොර කුකුල් නාම්බන් සාත්තු කරන වීඩියෝ එකේ තියෙනවා ඇඟ හදන විදිහ.

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      ඒ වගේම හයිප්‍රෝටින් කෑම එකකුත් මම දාලා තියෙනවා

  • @DenuwanTheekshana-d7f
    @DenuwanTheekshana-d7f 3 หลายเดือนก่อน

    මේ ද්‍රව්‍ය ඔක්කොම එකට දාල හදපුහම 100ml ට වඩා වැඩි උනොත් කල් තබා ගන්නෙ කොහොමද? ෆ්‍රිජ් එකේ දැම්මට ප්‍රශ්නයක් නැද්ද ?.

    • @Gamebirds95
      @Gamebirds95  3 หลายเดือนก่อน

      ප්‍රශ්නයක් නෑ ෆිජ් එකේ දාලා තියලා සීතල අඩු උනාට පස්සේ ගන්න පුළුවන්

  • @කඩුවෙලඇත්පන්තිය
    @කඩුවෙලඇත්පන්තිය 6 หลายเดือนก่อน

    හොඳ කිකිළියෙත් තෝරගන්න විදිය කියන්නකෝ

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      සම්බන්ධයෙන් වීඩියෝස් කරලා තියෙනවා

  • @kavindutheekshana1574
    @kavindutheekshana1574 6 หลายเดือนก่อน

    Ane aiye kana athule thuwaleta behethak kiyannako

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน +1

      තුවාලේ ඇතිවෙන්න හේතුව මොකක්ද මගේ වටසප් නම්බරේට voice message එකක්් දාන්න සතාගේ වීඩියෝ එකක් එක්ක 0760662774

    • @kavindutheekshana1574
      @kavindutheekshana1574 6 หลายเดือนก่อน

      @@Gamebirds95 aiye dala thiyenne

  • @LMMalmishehara
    @LMMalmishehara 6 หลายเดือนก่อน +1

    අනේ අයියේ ගම්බෝර වෙරස් එකට කරන්න පුලුවන් ඉක්මන් ප්‍රතිරතිකාරයක් කියන්න කෝ

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      මල්ලි මගේ whatsapp නම්බරේට එයා ජරා කරපු සාම්පල් ෆොටෝස් දෙකක් යවන්න තැන් දෙයකින් අරන් යවන්න පුළුවන්නම් එතකොට තමයි ලෙඩේ අඳුනගෙන කරන්න පුළුවන් නිකම් බේත් කරාට හරියන්නේ නැහැ

  • @Gallegalle-q6t
    @Gallegalle-q6t 6 หลายเดือนก่อน +1

    සතා අතගාන්න ඉදුල් වතුර ගන්නෙ.කාපු පිගානෙ ඉදුල් වලට වතුර ටිකක් දාලද

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      අද ඒ සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් දානවා

  • @ChamodKawshalya-kc4ct
    @ChamodKawshalya-kc4ct 6 หลายเดือนก่อน

    Ayiye sathek innawa hama welema as deka wahan inne katu leda hadila hoda una kenek eyage bara wadi wenna denna one monawada kamata eyata semada koheda 😢pleez riply

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน +1

      සතාට පුළුවන් නම් රටකජුයි රට ඉඳී දෙන්න කෑමට ඒ වගේම පුහුල් අමු පුහුල් කෑලි දෙන්නත් පුළුවන් මේ කිසිම දෙයක් ගොජිර පිරෙන්න කවන්න එපා ඒ වගේම සතියට එක පාරක් විතර පැපොල් කොළ කොටලා දෙන්න

    • @ChamodKawshalya-kc4ct
      @ChamodKawshalya-kc4ct 6 หลายเดือนก่อน +1

      @@Gamebirds95 තැන්කිවූ අයියේ 🙏🙏❤️

  • @kasunsampath3557
    @kasunsampath3557 6 หลายเดือนก่อน +1

    Apita male Burma wage satu GANA kiya dennko ayie

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      අනිවාර්යෙන් ඉදිරියේදී වීඩියෝ එකක් හදන්න

  • @Gallegalle-q6t
    @Gallegalle-q6t 6 หลายเดือนก่อน +1

    අයියේ කිකිලියෙක්ට රකින්න තියල දවස් 10ක් වෙනෝ.උෟ සෙම හැදුනම වගේ ගොර ගොර ගානව.එ්කට බෙහෙත් කරන්න වෙයිද?කටත් අැරගන ඉන්නෙ.මගේ කලින් එකෙකුත් රකින ගමන් ඔය වගෛ සද්දයක් දාදා ඉදල කටින් ලේ දාගන මැරැණ.මොකක්ද කරන්නෝන.අද ඊයෙ ඉදල තමයි ගොර ගොර ගගා සද්දයක් එන්නෙ

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      මල්ලියේ සතා ජරා කරන තැන් දෙයකින් සාම්පල් ෆොටෝ එකක් යවන්න මගේ නම්බරේ දීලා ඇති වට් සබ් එකට දාන්න පර්සනර්

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      ගම්බෝර වයිරස් එක වැළඳෙන්න ගොඩක් ඉඩ තියෙනවා රකින වෙලාවේ

  • @GixhxhxlhVxmhhxlhhx
    @GixhxhxlhVxmhhxlhhx 5 หลายเดือนก่อน

    අය්යෙ කුකුලගෙ එහ ගිහිල්ලනෙ එහෙ තියනවා එ උනාට එහ පේන්නෙ බෙහෙතක් කියන්නකො😢😢please please please 😢

    • @Gamebirds95
      @Gamebirds95  5 หลายเดือนก่อน

      මල්ලි මැසේජ් එක පැහැදිලි මදි මගේ වටසප් නම්බරේට මැසේජ් එකක්ක් දාන්න voice note එකක් මගින්

    • @මදුවාජෙෆ්
      @මදුවාජෙෆ් 5 หลายเดือนก่อน

      ඇහැ කොටාගෙන පේන්නෑ.බෙහෙතක් කියන්නකො.ඇහැ හොදට තියෙනවා

  • @Gallegalle-q6t
    @Gallegalle-q6t 6 หลายเดือนก่อน

    පොටෝ එකේ ඉන්න කුකුලගෙ වර්ගෙ මොකක්ද

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      කෝපි ආරය

  • @Lochana_kaushala
    @Lochana_kaushala 6 หลายเดือนก่อน

    අය්යේ Group එකේ link එක දාන්නකෝ

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      0760662774

  • @ChamothThisera
    @ChamothThisera 6 หลายเดือนก่อน

    අය්යේ අර කුකුල්ලුන්ගේ හන්දි වල අර ගාන එක මොකක්ද රතු පාට වගේ එකක් ඒක ස්ප්‍රේ එකක් ද අත් බෙහෙතක් ද. ඉන්දියාවේ කුකුල්ලුන්ගේ එහෙම ගොඩක්ම ඒක ගානෝ

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      ඒක බැටළින් හෝ පොටෑසියම් පෝම ග්‍රන්ථ වෙන්න ඇති නොදැනුවත්ව කිසිම දෙයක් කරන්න යන්න එපා.

    • @ChamothThisera
      @ChamothThisera 6 หลายเดือนก่อน

      @@Gamebirds95 කුකුල්ලුන්ගේ කකුලේ හන්දි ලොකු වෙන්න ද ඒක ගාන්නේ.

  • @lasanthadisanayka
    @lasanthadisanayka 6 หลายเดือนก่อน

    අයියෙ මගෙ හොදම බිත්තර 12ක්ම සව්ත්තු උනා කිකිලිව එකම දිගට රකින්න තිබ්බ නිසාද අයියෙ.😢

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      සත්තු එක දිගටම රකිනකොට ඒගොල්ලන්ගේ ශරීරය උෂ්ණත්වයේ වෙනස්කම් ඇති වෙනවා. එහෙම උනාදදන්නෙ නැහැ

    • @lasanthadisanayka
      @lasanthadisanayka 6 หลายเดือนก่อน

      @@Gamebirds95 එහෙම වෙන්න ඇති අපරාදෙ හොදම බිත්තර ටික අයියෙ

  • @chirangadilshan9671
    @chirangadilshan9671 6 หลายเดือนก่อน

    එහෙම හදපු සටතක් ගෙ ෆොටෝ tikak danna

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      ඉදිරි වීඩියෝ එකක add කරන්නම් වීඩියෝ එකක් 👍

  • @Gallegalle-q6t
    @Gallegalle-q6t 6 หลายเดือนก่อน +1

    අර ඔයා වතුර සාත්තුව දෙන විදියටද ඉදුල් වතුරෙන් සතා අතගාන්නත් ඕන

  • @dulanjayapeiris8509
    @dulanjayapeiris8509 หลายเดือนก่อน

  • @chamodgeemal4320
    @chamodgeemal4320 6 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      ❤️👍

  • @DinuEnterprises
    @DinuEnterprises 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @SupunSandepan
    @SupunSandepan 6 หลายเดือนก่อน

    👍❤️

  • @DilanRoshan-n9w
    @DilanRoshan-n9w 6 หลายเดือนก่อน

    ❤❤

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      ❤️👍