පොරකුකුලන්ගේ ගැන අලුත්ම කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @SLTHADIYA-c9m
    @SLTHADIYA-c9m 8 หลายเดือนก่อน +1

    පොර කුකුලො ගැන තව විඩියෝ එකක් කරන්ඩ😊❤🎉

  • @kavee268
    @kavee268 ปีที่แล้ว +1

    පොර කුකුල්ලු දැකලා නෑ 😂

  • @SahanRashmika-x4q
    @SahanRashmika-x4q 5 หลายเดือนก่อน +2

    මූ හාවො අදුරන්නෙ නෑනෙ යකෝ.😂😂😂

  • @champaperera8487
    @champaperera8487 2 ปีที่แล้ว +7

    පොර කුකුලන් කියලා අසරණ සතුන් යොදා ගැනීම ,ඔවුන් පුහුනු කර ඒ ක්‍රීඩාව සදහා යොදාගැනීම ,කවුරු කලත් ,මේ අසරණ සතුන්ට හිංසාකාරී වෙන දේවල් . මේවා කරන්නන් සසර ගමනේ අතිශය දුක් විදිනවා ,එය ස්තිරයි .සියලු සතුන් කරදරයක් නොමැතිව ජීවත් වෙන්න කැමතියි

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 2 ปีที่แล้ว +5

      එතකොට බොක්ෂින් අවුලක් නැහැ.කුකුලන් මරන් කෑවට සසර ගමනට අවුලක් නැද්ද?අනෙ නොදන්න හින්දයි අැහුවෙ..

    • @vishvasupun5677
      @vishvasupun5677 ปีที่แล้ว +3

      කොටවන එක පවු... මමත් ⁣හදන්නෙ පොර කුකුල්ලු... මේක මේ සත්තුන්ගෙ ජාන වලින් එන එකක්... කිසිම පුහුනුවක් නැති මාස තුන හතරෙ පැටව් කොටාගන්නව පතුරු යනකන්... ඒක අපිට නවත්තන්න බෑ... සත්තු දෙන්නෙක් කොච්චර එකට හිටියත් සති දෙකක් වෙන වෙනම දාල හිටියොත් කොටා ගන්නව... ඒක ඒ සත්තුන්ගෙ අතීතෙ ඉඳල එන ජාන වල හැටි

    • @ravindugayan7773
      @ravindugayan7773 ปีที่แล้ว +1

      සාදු සාදු

    • @shahansafras4681
      @shahansafras4681 7 หลายเดือนก่อน

      Porra කුකුළු කියන්න kotawanna නැතුව ලස්සනට හදන්න නෙමයි තියන්නේ. A වගේ ම දහස් ගාණක් වියදම් කරලා ජාති porra කුකුළු ජාතිය balagana. ලංකාවෙ cotawana සිස්ටම් 1ka තුවාල වනවා කියන්න 100-1wath නේ thelanawa wetharai වන්න

    • @shehan4721
      @shehan4721 2 หลายเดือนก่อน

      මුලින්ම්ම කියාන් උබ කුකුලෙක් අල්ලල හරි තියනවද😂💔

  • @MalshanWasuda-i1h
    @MalshanWasuda-i1h 11 หลายเดือนก่อน +3

    බිත්තර දාන්නෙ නම් කිකිලියො තමයිලි😅

  • @ushanushan86
    @ushanushan86 2 ปีที่แล้ว

    First Mama 🕊️

  • @thushanakalanka2217
    @thushanakalanka2217 2 ปีที่แล้ว +1

    Vedio eka hodayi poddak katha krana widiya saha gelapena prashna ahanna interview kranakota oyage anith vedio walath mn e werdda dakka hodayi vedio math upload krapu gamanma balanawa issarahata meta wada hoda qulity ekakin kranna balanna good luck .👍

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว

    හැබැයි කුකුල්ලො කොටවන
    එකපවු කුකුල්ලො කොටවනවා
    මිනිස්සු දෙන්නෙක් ගහගන්න
    දානවාවාගේ පඩිසන්දෙනවාමයි

    • @supunmadusanka5745
      @supunmadusanka5745 ปีที่แล้ว

      ඔව් ගිය ආත්මේ කුකුල්ලු කොටෝපු අය තමා මේ ආත්මේ බොක්සිං,රෙස්ලින් එහෙම ගහන්නේ

  • @PE_Viking
    @PE_Viking 2 ปีที่แล้ว +1

    හැබැයි අර ගිරවා වනජිවි එකෙන් ඇල්ලුවොත් නම් මු ලෙෆ්ට් වෙනවා පව් 😢

  • @nOme-k1j
    @nOme-k1j 4 หลายเดือนก่อน

    koheda me kade thiyenne

  • @Dhanushka736
    @Dhanushka736 ปีที่แล้ว

    place ek kohed

  • @jokergamingyt8994
    @jokergamingyt8994 8 หลายเดือนก่อน

    Oya kade thiyenne koheda

  • @ChathuraDilanka-x7g
    @ChathuraDilanka-x7g 4 หลายเดือนก่อน

    wadi purama biththara danne kikiluyo thamai 😂

  • @RichiniRichii
    @RichiniRichii 6 หลายเดือนก่อน

    😮😮😮😮

  • @සීහෙළ
    @සීහෙළ 2 ปีที่แล้ว

    1st comment

  • @Rrj2751
    @Rrj2751 ปีที่แล้ว

    Ana vekunanwada

  • @hg-xu9pv
    @hg-xu9pv ปีที่แล้ว

    කොහෙද me

  • @hasithadilshan759
    @hasithadilshan759 6 หลายเดือนก่อน

    මොකක්ද බන් මේ.. වීඩියෝ එක😂

  • @RichiniRichii
    @RichiniRichii 6 หลายเดือนก่อน

    😢😮😢😮😢😮

  • @chanakasilva967
    @chanakasilva967 ปีที่แล้ว

    hawo aduranne nethi ekkenekne oya 🤣🤣🤣🤣🤣🤣

  • @charithdilshan9165
    @charithdilshan9165 2 หลายเดือนก่อน

    Mu monada bn kiyanne

  • @mayurimanohari8162
    @mayurimanohari8162 2 ปีที่แล้ว

    පවි වැඩ ඔවා විදවන්න වේයි එ සත්තු තුවාල වුනාම විදවනවා ඔයාලටත් කවදාහරි ඔයටික වේන්නෙ

  • @thiyankadilshan5235
    @thiyankadilshan5235 2 ปีที่แล้ว

    Oya kochchi kukullu joduwak pora kukullu dakala na mun...😂😂

  • @susanthapriyadarshana3263
    @susanthapriyadarshana3263 ปีที่แล้ว

    Koheda me inne

  • @sajeewa-pathirage6929
    @sajeewa-pathirage6929 2 ปีที่แล้ว

    ඔය කොහෙද

  • @wijitalakmal7412
    @wijitalakmal7412 2 ปีที่แล้ว +2

    අඩෝ කිකිලියො බිත්තරදානවල

  • @praveenjayanga5412
    @praveenjayanga5412 2 ปีที่แล้ว

    Oka kamri kattaya bn

  • @mrshamri4737
    @mrshamri4737 2 ปีที่แล้ว

    Maybe pora kukula Dakalany

  • @ravindugayan7773
    @ravindugayan7773 ปีที่แล้ว

    මොකද්ද අප්ප ඒ😂

  • @sameerapradeep4107
    @sameerapradeep4107 2 ปีที่แล้ว

    1t mn

  • @sandaru1245
    @sandaru1245 ปีที่แล้ว

    හොරණ ජයවී එක නේද මේ