Bogala Sawundiris | බෝගල සවුන්දිරිස් | Episode - 01 | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Watch More : bit.ly/3ejZQRB
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official TikTok - / rupavahini_corporation
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - www.youtube.co...
    Rupavahini Music Channel - www.youtube.co...
    Rupavahini Educational Channel - www.youtube.co...

ความคิดเห็น • 143

  • @MaleeshaGunasinghe
    @MaleeshaGunasinghe 4 หลายเดือนก่อน +5

    සුනාමියෙන් පස්සෙ එකෙක් මං. මෙ මගෙ ආසම ටෙලියක්♡🇱🇰

  • @hasithudayanga3255
    @hasithudayanga3255 2 ปีที่แล้ว +31

    මම මෙක බලන්නෙ 5 වෙනිපාරට බල්නෙ කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැ මෙක මම දිගටම ඉවරවෙනකං දිගටම බලනවා

    • @amilaliyanage581
      @amilaliyanage581 8 หลายเดือนก่อน

      Ubata asanipayakda 😢bn

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 8 หลายเดือนก่อน +15

    සොඳුරු මතකයන් ඒදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ගිය නාට්‍ය මොනතරම් සුන්දරද❤❤❤❤❤

  • @maleeshagunasinghe3158
    @maleeshagunasinghe3158 ปีที่แล้ว +8

    පිටගම්කාරයෝ වලට පස්සෙ ආසම එක❤

  • @lakshitharukshan922
    @lakshitharukshan922 8 หลายเดือนก่อน +3

    මේ කතාව වගේම සුදු ඇඳගෙන කළු ඇවිදින්,තාත්තා,ගිරිදේවි,එයා දැන් බැඳලා,තත්පරයක් දෙන්න ඔය වගේ කතා ගොඩක් ලස්සනයි.දෙරණ යන මල් කතා වලට වැඩිය.

  • @Achira.Senadheera
    @Achira.Senadheera 2 ปีที่แล้ว +18

    සජීවී භාවය 100%. ස්තූතියි ඔබට 🙏

  • @madhurox8722
    @madhurox8722 2 ปีที่แล้ว +17

    දිගටම දාන්න.. ආසාවෙන් බලනවා..

  • @mauranewini792
    @mauranewini792 2 ปีที่แล้ว +4

    අපි පොඩි කලෙ ආසාවෙන් බලපු කතාවක් තමත් හරි ලස්සනයි ❤

  • @sajithharshana2572
    @sajithharshana2572 2 ปีที่แล้ว +10

    අපේ ගමේ මේක රග පැවේ...........එ කලේ ❤️❤️❤️❤️❤️

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 2 ปีที่แล้ว +15

    ඉස්කොලෙ ගිය කාලෙට පස්සෙ බැලුවෙ දයාරත්න රටගෙදරගෙ ලස්සන කතාවක්

  • @punsaramahanama8332
    @punsaramahanama8332 2 ปีที่แล้ว +17

    තවත් ආසමකරපු ටෙලිනාට්‍යක් ....🙂🙏

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 2 ปีที่แล้ว +8

    චක්‍රායුධයත් දැම්මා නම් සුපිරි

    • @Jcbpblx
      @Jcbpblx 8 หลายเดือนก่อน

      නියමයි

  • @dammikasirisena3759
    @dammikasirisena3759 2 ปีที่แล้ว +4

    2020දි හැදුන කෝරෝනා වසංගතයදි තමයි මම අහමිබෙන් මෙක දැක්කෙ ලස්සන කතාවක්

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 8 หลายเดือนก่อน +2

    ශිෂ්‍යත්වේ කාලේ 2004 ගෙදරින් බැනුම් අහන ගමන් බැලුවේ මුල්ම පාරට ❤❤❤❤

  • @pabasaravideovision
    @pabasaravideovision 2 ปีที่แล้ว +9

    මේ වගේ පරණ කතා ඕන.❤

  • @dilanlakshitha8431
    @dilanlakshitha8431 2 ปีที่แล้ว +7

    අවුරුදු ගානක් පස්සට ගියා එකවරම😍

  • @madushandesilva6053
    @madushandesilva6053 2 ปีที่แล้ว +5

    මම පොඩ් කාලෙ ආසවෙන් බැලුවා මගෙ මාමා හරිම ආසයි මෙ කතාවට අතිතය සිහි වෙනවා

  • @chaiyamalli5821
    @chaiyamalli5821 2 ปีที่แล้ว +3

    මරු මරු

  • @SurangaSuranga-p6h
    @SurangaSuranga-p6h 5 หลายเดือนก่อน

    Maru kathawa math balanne 3parata e athithe maru athi ❤❤❤

  • @hasithgamage7886
    @hasithgamage7886 2 ปีที่แล้ว +6

    දයාරත්න රටගෙදර සිතනිවන කතාවෙත් නිර්මාතෘ ❤🤜 ඒකාලේ බලන්න බැරි උනා දැන් බලනවා

  • @sarathvidanage7378
    @sarathvidanage7378 ปีที่แล้ว +4

    Sriyantha❤ amu naluwek

  • @EastorWest365
    @EastorWest365 8 วันที่ผ่านมา

    අවුරුදු 20කට කලින් බැලුවේ. අද ඊයේ වගේ මතකයි

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi 3 หลายเดือนก่อน

    සුපිරි

  • @mahasohona966
    @mahasohona966 2 ปีที่แล้ว +4

    Great stuff Rupavahaini! Please uplaod Kadawara as well!

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 8 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට බුදු සරණයි🙏🏻🙏🏻🙏🏻

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +6

    රාජා සුමනපාල (1942 - 2003)
    අශෝක පීරිස් (1942 - 2007)
    එඩ්වඩ් ගුණවර්ධන (1944 - 2008)
    විනී වෙත්තසිංහ (1960 - 2011)
    විමල් කුමාර ද කොස්තා (1948 - 2016)
    රොබින් ප්‍රනාන්දු (1937 - 2022)
    විල්සන් කරුණාරත්න (1942 - 2022)

  • @dhanushka1258
    @dhanushka1258 2 ปีที่แล้ว +4

    සුපිරි ❤️

  • @TOXI-hi2yf
    @TOXI-hi2yf 8 หลายเดือนก่อน +2

    Oy kathawa aththa kthawak.bogala miniran pathala laga thama ape gedr.aththatama bogala සවුදිරිස් kiyla ekkank idiya.

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 ปีที่แล้ว +7

    දැන් තියෙන්නෙ පවුල් ප්‍රශ්න අනුන්ගෙ කුනු හොයන කතා

  • @gaminduprabashana5851
    @gaminduprabashana5851 2 ปีที่แล้ว +6

    ඇත්කදලිහිනියා ekath dannako
    Supiri kathawak

  • @isurusanjaya236
    @isurusanjaya236 2 ปีที่แล้ว +1

    කුඩා කල සිත රැඳි සනාතන සත්‍ය විරයා

  • @piyamalsanju
    @piyamalsanju ปีที่แล้ว +2

    අපෙ පැත්තෙ.මේ💗

  • @ruwannanayakkara706
    @ruwannanayakkara706 8 หลายเดือนก่อน

    Athithata giya superior patta

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +1

    Asawen Balapu kathawak Dunnata Sthuthi Rupavahini 💐💐

  • @Jcbpblx
    @Jcbpblx 8 หลายเดือนก่อน

    ලස්සනම කතාවක් තමයි ඉස්සර ගියපු...

  • @chanugayan150
    @chanugayan150 2 ปีที่แล้ว +9

    ජාතික රූපවාහිනී කතානම් කතා

  • @chamaranuwan3005
    @chamaranuwan3005 ปีที่แล้ว

    පරන කතාවක් එ කාලෙ බැලුවා.ආයෙම අද ඉදන් බලනවා

  • @Sasarasihina
    @Sasarasihina ปีที่แล้ว

    Best directer ratagedara aiyya

  • @AkilaAbeysekara
    @AkilaAbeysekara 5 หลายเดือนก่อน +2

    කේමදාස මාස්ටර්ගෙ මියුසික්🙏

  • @highwaytyson2913
    @highwaytyson2913 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 2 ปีที่แล้ว +1

    Wow super good night rupavahini 💯💯💯💯💯💯💯💯😄😄😄🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @imalsanjaya1963
    @imalsanjaya1963 2 ปีที่แล้ว +1

    මෙන්න කතා...💖

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 ปีที่แล้ว

    Sthutiy rupawahini aluth kathawak dunnata💖💖💖🌷🌷🌷🌷🇱🇰🇦🇪

  • @NishandanukaKumara-jx4qc
    @NishandanukaKumara-jx4qc 7 หลายเดือนก่อน

    Good taramaaka🌷🔖🎩🎩🎩🎩👍👍🎓🎓🎓🎓🎓@

  • @buddhikadisanayake
    @buddhikadisanayake หลายเดือนก่อน

    දැන් බලන්න පටන්ගත්තෙ බලමු හොඳයිද කියලා

  • @kaviraabeywickrama2740
    @kaviraabeywickrama2740 2 ปีที่แล้ว

    bohoma sthuthiiiii

  • @chameera1988
    @chameera1988 2 ปีที่แล้ว +1

    I love this drama, watched it in my childhood and now watching it again as an adult🥰

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +2

    Looks good , I heard of this guy

  • @supunchamara7042
    @supunchamara7042 2 ปีที่แล้ว +5

    අම්බො මට මතක හැට්‍ යට අපි චුටියි මෙක බලද්දී ....ඇත්තටම මෙවුව තමයි කතා.🙏🙏🙏

  • @jeewanthajeewantha5600
    @jeewanthajeewantha5600 2 ปีที่แล้ว

    Issara balapu supiri kathawak

  • @ranniemohamad3049
    @ranniemohamad3049 2 ปีที่แล้ว

    Thankuu

  • @kindflowers1924
    @kindflowers1924 ปีที่แล้ว

    ❤️🙏❤️🙏❤️🙏❤️

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +5

    මට මතකයි 2003 වගේ විකාශනය උනේ අවුරුදු 7ක් වගේ මට එතකොට

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 10 หลายเดือนก่อน

  • @Asanka2941
    @Asanka2941 ปีที่แล้ว

    චක්‍රායුධයත් දාන්න❤️

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +1

    💓💓💓💓💓

  • @dinushabandara1157
    @dinushabandara1157 หลายเดือนก่อน +1

    ලංකාවේ නාට්‍ය කලාව කෑවා කියලා දෙරණටයි, හිරුටයි බනින උන් දන් නෑ ඒ වැඩේ මුලින් ම කලේ සිරස කියලා... 💩 කසිකබල් ඉන්දියන් නාට්‍ය ගෙනත් ලංකාවේ පෙන්නලා ඔය මෙගා රැල්ල මුලින් ම හැදුවේ කොටි සිරස... ඉන් පස්සේ ITN එකෙන් ලංකාවේ මෙගා නාට්‍ය හැදුවා! ඒකෙන් තමයි දෙරණ, හිරු කොපි කලේ... අතීතය නොදන්න ගෝත පැටව් ඕවා දන් නෑ... 💩

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 ปีที่แล้ว +1

    lassana kathaawak...
    Parana "PALANTHI KAARAYOO"
    APEEMA AYATA SALAKANNA HATI..
    ANITH KAARANAAWA MEE PALANTHI LABUNE TH SUDDA TAMA.. DEELA

  • @milanrachika340
    @milanrachika340 2 ปีที่แล้ว +1

    අන්තිම කොටස සම්පූර්ණයෙන් දාල නෑ. ඒක සම්පූර්ණයෙන් දාන්න🙏

  • @realproductsonlineshow3498
    @realproductsonlineshow3498 2 ปีที่แล้ว

    👍👍

  • @iukguy1
    @iukguy1 2 ปีที่แล้ว +11

    mewa ayeth telecast karana eka hodai dan inna eunta teledrama kiyanne mokadda kiyala danaganna. nathnam sangeethe, deweni inima wage thuttu deke gu katha balalama marila yai..

    • @malshikaperis9992
      @malshikaperis9992 2 ปีที่แล้ว +5

      එකෙන්ම මචන් ගු දෙරණේ ගු නාට්ටි නම් මහා සාපයක් නේ මචන්

    • @iukguy1
      @iukguy1 2 ปีที่แล้ว +2

      @@malshikaperis9992 deranai, hirui kiyanne ratata sapayak.. minissunge rasawindanaya naththatama nathi karala thiyenne. hoda welawata api e kale me wage hoda drama baluwe.. ekai api thamath hoyanne me wage classy dramaa.

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 2 ปีที่แล้ว +1

      Sirasa OK da 🤣

    • @malshikaperis9992
      @malshikaperis9992 2 ปีที่แล้ว +2

      @@iukguy1 අනිවාර්යෙන් මචන් හිරු දෙරණ තමයි රට මේ තත්වෙට වග කියන්න ඕනේ ඕකුන් තමයි මිනිස්සුන්ව මුලා කරලා රවට්ටුවේ.. 👍🏽👍🏽👍🏽 අපි ඒ කාලේ බැලුව ටෙලිඩ්‍රාමා super මේ ලගදි ඉවර උනා මනෝකාය කොහොමද පට්ට නාට්ටි එවා. ගු දෙවනි ඉනිම මොනාද නේ හැම අව්රුද්දේම අර පොන්නයා හොදම නළුවා. වෙන නළුවෝ නෑ rate මේ කාලකන්නි channel දෙක අයින්ම කරලා දාන්න ඕනා..

    • @iukguy1
      @iukguy1 2 ปีที่แล้ว +1

      @@malshikaperis9992 aniwaryen..

  • @asokabandara1061
    @asokabandara1061 2 ปีที่แล้ว

    💐💐💐💐💐

  • @PushpaRani-mm1cj
    @PushpaRani-mm1cj 2 ปีที่แล้ว

    ❤❤💯💯💯

  • @kryptonmc930
    @kryptonmc930 2 ปีที่แล้ว +4

    Deiyo Sakki drama eka apahu dennako

  • @kavindajayawardhane9485
    @kavindajayawardhane9485 2 ปีที่แล้ว +1

    Our childhood spent with these ❤️❤️

  • @tharindusampath5482
    @tharindusampath5482 2 ปีที่แล้ว +1

    චක්‍රායුධය Teledrama eka denna..

  • @prasasu8218
    @prasasu8218 8 หลายเดือนก่อน +2

    666 Drama එක ඕනී

  • @santhaariyapala6006
    @santhaariyapala6006 2 ปีที่แล้ว +1

    U7
    Quality

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +1

    මමත් මේක ඒ දවස්වල බැලුවට මමත් එතකොට පොඩියි. එතකොට මට මේක ගැන තේරුමක් නෑ.

  • @janakalakmal8305
    @janakalakmal8305 2 ปีที่แล้ว

    ස්ත්තුයි

  • @asankamanoj2274
    @asankamanoj2274 2 ปีที่แล้ว

    ❤️👍

  • @ranniemohamad3049
    @ranniemohamad3049 2 ปีที่แล้ว

    😊😊😊😊❤❤❤🌹🌹🌹🌹🌹

  • @blessitapeiris6240
    @blessitapeiris6240 2 ปีที่แล้ว

    🌹🌹

  • @meghanada8922
    @meghanada8922 2 ปีที่แล้ว +3

    රනිල් කියන කළු සුද්දා ඉන්නකොට කොහොමද ඕවා දන්නෙ

    • @Jcbpblx
      @Jcbpblx 8 หลายเดือนก่อน +1

      😂😂😂😂😂අනුර කියන හෙළයා එන්න ඕන ද.......😂😂😂😂😂😅😅😅😅

  • @lensqueenlk
    @lensqueenlk 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @saajidreyal6848
    @saajidreyal6848 2 ปีที่แล้ว

    💖💖💖💖💖💖💖💖

  • @CHAMINDALIYANAGE-m8b
    @CHAMINDALIYANAGE-m8b 8 หลายเดือนก่อน

    A kale aye an na😢

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    very nice 👍

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 2 ปีที่แล้ว +4

    2000 වගේ කාලේ නේද මේක ගියේ

  • @meghanada8922
    @meghanada8922 2 ปีที่แล้ว +2

    තොපෙ මහා ලොකු ඊනියා ශ්‍රි ලාංකිකත්වයට අවුලක් නැද්ද මෙවා දැම්මට🤧

  • @upekshasandeepani8779
    @upekshasandeepani8779 ปีที่แล้ว

    මේවනේ කතා

  • @gihans97
    @gihans97 9 หลายเดือนก่อน

    ella laga walawa dana puluwanda mehema?

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว

    Sudu adagena kalu awidin episodes dannko ay e video ain krala

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว

    කොච්චර lasan rattakda අපිට teyan .ma desapaluwan kala දැම්මා

  • @Sanju729Liyanaarachchigedon
    @Sanju729Liyanaarachchigedon 9 หลายเดือนก่อน +1

    Mage gama dodamgashlande. Me tel drama eka kare ape game. A dawash wala api podi. Api yanawa a dawash wala meka balanna.

  • @erandadesilva1922
    @erandadesilva1922 2 ปีที่แล้ว +7

    666 Tel drama aka danna pls

    • @pinimuva
      @pinimuva 2 ปีที่แล้ว +1

      ya good drama

    • @kasundarshana6281
      @kasundarshana6281 8 หลายเดือนก่อน

      Aniwa

    • @prasasu8218
      @prasasu8218 8 หลายเดือนก่อน

      Aniwaaaa

    • @madusanka7163
      @madusanka7163 8 หลายเดือนก่อน

      E​@@kasundarshana6281

    • @RuwanKumara-kq6un
      @RuwanKumara-kq6un 8 หลายเดือนก่อน

      Mokada e 666 kiyana teledrama eka

  • @NalindaDaladawaththa
    @NalindaDaladawaththa 7 หลายเดือนก่อน

    Api dambulle asa hitenawa balanna tv eken beluwata passe ayeth balanawa asawen

  • @wannisooriya80
    @wannisooriya80 2 ปีที่แล้ว

    Kawadada kiyatada tv eke yanne

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 2 ปีที่แล้ว

    Meka TV eke Hiya mata Ada vage mathakai ethakota mama lskole yanava

  • @rasanjaligamlath65
    @rasanjaligamlath65 2 ปีที่แล้ว +1

    Ape game me miniran pathale kotas kare

    • @cnetInc
      @cnetInc 2 ปีที่แล้ว

      ඔයා බොගල කියන ගමේද

  • @ruwannanayakkara706
    @ruwannanayakkara706 8 หลายเดือนก่อน

    Dan inna un raga panna dannawada mawa balalawath igana ganilla

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 2 ปีที่แล้ว

    Ekaale shriyantha mendis la hoda kathaa wala hitiyaa. Den inne sangeethe wage padangu kathaa walaa

  • @Neil00841
    @Neil00841 2 ปีที่แล้ว

    2003 අවුරුද්ද

  • @isuruwijenayake445
    @isuruwijenayake445 2 ปีที่แล้ว

    Ledgens teledrama

  • @kasunkawshalya652
    @kasunkawshalya652 2 ปีที่แล้ว

    චක්ක්‍රායුධය දාන්නකො පුලුවන් නම් සිපිරිම කතාව

  • @puspakumarapuspakumara3890
    @puspakumarapuspakumara3890 2 ปีที่แล้ว

    Madade natara karannam apa ane

  • @peshalapela8136
    @peshalapela8136 2 ปีที่แล้ว

    😭😭😭😭🌹🌹🌹🌹👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽💞💞

  • @sainoshadha6108
    @sainoshadha6108 2 ปีที่แล้ว

    koo bn meke sound vada nahen

  • @Jcbpblx
    @Jcbpblx 8 หลายเดือนก่อน

    පරවි ධේනුව කතාවත් දාන්න.......ශ්‍රියන්ත මෙන්ඩිස් සහ මොරීන් චාරුණී.........

  • @Nuwa122
    @Nuwa122 ปีที่แล้ว +1

    ❤❤