How to install water tank float switch. automatic water level control sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2021
  • This videobabout how to install water tank float switch. water level control sinhala
    මේ වීඩියෝව නැරඹීම තුලින් ඔබට නිවසේ වතුර මෝටරය automatic පාලනය කාරීමේ හැකියාව සහ දැනුම ලබා ගැනීමට පුලුවන්..
    වතුර පිරුනාට පසුව මෝටරය Off වෙන්න සහ, ටැංකියේ වතුර මට්ටම අඩු වූ විට මෝටරය off වෙන්න මෙමගින් සකසාගත හැක.
    My other videos:-
    * How to repair water pump Sinhala- water pump water leak problems.
    • How to repair water pu...
    * How to repair water pump sinhala-water motor- water seal review.
    • How to repair water pu...
    * Water tank float valve problem. Water saving Tips Sinhala
    • Water tank float valve...
    * EASILY Repairing Broken PVC Pipes: How to fix crack pipe
    • EASILY Repairing Broke...
    * How to repair domestic water pump. capacitor and air bobble problems, water pump repair at home
    • How to repair domestic...
    * Home Water Meter. How To Read Your Water Meter, Easy metering tips and full tutorial
    • Home Water Meter. How ...
    * Easy way to repair leakage ball valve. plumbing basics. plumbing tricks Sinhala(Life hacks with PVC)
    • Easy way to repair lea...
    Key words:-
    water tank float switch
    float switch sinhala
    float switch
    water tank floater
    water tank float switch sinhala
    float switch wiring
    float switch installing
    water level control
    float switch water level control
    plumbing sinhala
    water tank sinhala
    water level controller sinhala
    float switch repair
    plumbing tricks
    plumbing repair
    water level switch
    water level indicator
    water level sensor
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    #FloatSwitch #waterLevelController #plumbing

ความคิดเห็น • 131

  • @chamidudilshan6618
    @chamidudilshan6618 3 ปีที่แล้ว +15

    වතුර ටැංකියට ඕක සෙට් කරන විදිටත් කියලා දුන්න නම් වටිනවා සහෝ 🤟

    • @discoveryr9297
      @discoveryr9297 3 ปีที่แล้ว +1

      කරන්ට් වයර් එක සවිකරන්නේ කෙලින්ම මොටරයටද නැත්නම් සුවිච් එකටද. නිවුටල් එක කෙලින්ම මොටරයට දිලා කරන්ට් වයර් එක වතුර ටැන්ක් ඒකේ සුවිච් එක හරහා මොටරයට නේද දෙන්න ඕන

    • @kamal92606
      @kamal92606 3 ปีที่แล้ว

      @@discoveryr9297 👍👍

  • @karunmo7634
    @karunmo7634 ปีที่แล้ว +3

    මේක සවි කරන විදිය live video කරලම පෙන්නුව නම් මාරම වටිනවා. අදහසක් ගන්න පුලුවන් හොඳට.

  • @thilinaprasad9056
    @thilinaprasad9056 3 ปีที่แล้ว +10

    Watinwa saho

  • @quickworkguy4740
    @quickworkguy4740 3 ปีที่แล้ว +4

    අනර්ඝ ලෙස විස්තර කලා. ස්තුතියි.

  • @buddhimashalintha3982
    @buddhimashalintha3982 3 ปีที่แล้ว +2

    Wenada wgema adat vatina video ak kolla...jayawewa budusaranai 💚💚💚💚💚💚💚💚💙💙💙

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว +3

    Good job 👏 well explain brother keep going

  • @englishlanguagelearning9672
    @englishlanguagelearning9672 3 ปีที่แล้ว +1

    Your try helpful others

  • @halpagepriyantha4725
    @halpagepriyantha4725 2 ปีที่แล้ว +1

    Thanks so much

  • @sarathkumara1055
    @sarathkumara1055 3 ปีที่แล้ว

    නියමයිනේ

  • @faisalbuhary1882
    @faisalbuhary1882 2 ปีที่แล้ว +1

    Thanks brother

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel 2 ปีที่แล้ว +1

    මාරයි හොදේ 👍👍🥰

  • @erandasudaraka8173
    @erandasudaraka8173 3 ปีที่แล้ว

    පට්ට බ්‍රෝ

  • @cncwood2111
    @cncwood2111 3 ปีที่แล้ว +4

    Supiri

  • @ruchiranirangana2726
    @ruchiranirangana2726 3 ปีที่แล้ว +1

    එල💪💪💪

  • @walldecor9126
    @walldecor9126 3 ปีที่แล้ว +2

    Good job

  • @induruwawisithuru2123
    @induruwawisithuru2123 3 ปีที่แล้ว +6

    Karagena yamu

  • @KanthiIndatissa-ey3ig
    @KanthiIndatissa-ey3ig 8 หลายเดือนก่อน +1

    Thank you really appreciate

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      You are very welcome

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 ปีที่แล้ว +1

    Niyamai

  • @sujeenishantha2708
    @sujeenishantha2708 3 ปีที่แล้ว +1

    Tube valve vala athulata bassana moter valata hadanne කොහොමද

  • @penalaboda
    @penalaboda 3 ปีที่แล้ว +1

    Great

  • @rbsbandara4310
    @rbsbandara4310 3 ปีที่แล้ว

    සුපිරි මල්ලි

  • @bnt1428
    @bnt1428 3 ปีที่แล้ว +1

    වීඩියො එක මරු දැනට මැනුවල් ස්විච් එකක් තියෙන මොටරයකට ෆ්ලොට් ස්විච් එක දාද්දී ක්න්ටෑක්ටර් එකක් ඔනද??

  • @ceylonfastfood6912
    @ceylonfastfood6912 3 ปีที่แล้ว +1

    Good

  • @wallclock4313
    @wallclock4313 3 ปีที่แล้ว +8

    Watinawa

  • @KariyawasamKelum-uv8zj
    @KariyawasamKelum-uv8zj 8 หลายเดือนก่อน +1

    වීඩියෝ AKA හොඳයි RUPASATAHANA පැහැදිලි මැදි

  • @maduraerantha7630
    @maduraerantha7630 3 ปีที่แล้ว +1

    Ape motor eke lida lga thiyenne tank eke wenma ehema unma wayer godk ynwa neda. Khomda hoda vidiya.

  • @wdcfernando1235
    @wdcfernando1235 3 ปีที่แล้ว

    Flot aka haraha moter aka wada karaddi moter aka amp akata flot aka auruddak dakak yaddi aul yannadda bro

  • @SajiVlogsSL
    @SajiVlogsSL 2 ปีที่แล้ว +2

    Live wire eka switch eka laga thiyena eka bayai neda ? mokada nikamata hari water leak ekak unoth loku vinasayak wenawa neda ?

  • @music-qw6yu
    @music-qw6yu 3 ปีที่แล้ว +4

    ❤️

  • @MaduraMadura-oi3kk
    @MaduraMadura-oi3kk หลายเดือนก่อน +1

    Aiya maka batari yata Dana puluwada 24dc ahakata

  • @ranindunayanajith1844
    @ranindunayanajith1844 3 ปีที่แล้ว +1

    Meka api wikunanna gannawa nam kohomada wholesale mila?

  • @R6SHEN
    @R6SHEN 3 ปีที่แล้ว

    Eth wadiyen safe
    Swich eken neutral eka cut karana eka motor ekata phase eka direct denna

  • @Life-qq7ce
    @Life-qq7ce 3 ปีที่แล้ว

    Oyage diagram eke floating switch eka set wenne kothenatada kiyala pennala ne.eka set wenne kothanatada?

  • @jinendraperera4573
    @jinendraperera4573 3 ปีที่แล้ว

    Wathura pirunama moter aka off wenna hadanne kohamada?

  • @nimeshakrishmali7887
    @nimeshakrishmali7887 3 ปีที่แล้ว

    Meka oya haduwe wathura nathi unama switch eka on wena widihatane oka hadanna barida wathura nathi unama switch eka on wennai wathura pirunama switch eka off wennai, dekama hadanna barida

  • @owlclock2180
    @owlclock2180 3 ปีที่แล้ว +5

    ❤️👍❤️👍❤️👍

  • @imusic994
    @imusic994 3 ปีที่แล้ว +1

    සුයිච් එකේ ඇම්පියර් පේමානය පේමානවත්ද මොටරේට... සුයිච් එකේ වයර් රත් විමක් සිදු වේයිද

  • @chamidakumar5910
    @chamidakumar5910 3 ปีที่แล้ว +1

    Stuti obatha
    Meya danuwath keremagana mama thankiya savekala bolwaleekak dala mekarame dakala tebunatha nodanai hitiye

  • @tharangajayawardhana031
    @tharangajayawardhana031 2 ปีที่แล้ว

    Motor eka off wenna witharak set karanna barida ooka ....please reply ❤

  • @ramithsilva9425
    @ramithsilva9425 ปีที่แล้ว +1

    👍

  • @gurusinghedinujaya4423
    @gurusinghedinujaya4423 2 ปีที่แล้ว

    tank ekt set krana widiha kiyla denna ethakot wadath hodai vidio ek

  • @kamal92606
    @kamal92606 3 ปีที่แล้ว

    👍👍

  • @HGSupunSameera
    @HGSupunSameera 3 ปีที่แล้ว +1

    වටිනවා video එක අය්යේ.පොඩි විස්තරයක් දැනගන්න ඕන number එකක් දෙන්න පුලුවන්ද ????

    • @HGSupunSameera
      @HGSupunSameera 3 ปีที่แล้ว

      @@sleasywork කරල තියෙන්නෙ බොක්ක

  • @lankangaminghero1993
    @lankangaminghero1993 3 ปีที่แล้ว +1

    Current bill eka wedi wenawada ?

  • @animalcute630
    @animalcute630 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @shorts-jb5yv
    @shorts-jb5yv 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 2 ปีที่แล้ว +1

    Meya wathure thiyana nisa yam widiyakin wathura switch ekata giyot short wenna puluwan neda wisadumk thiyeda?

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Joint eka waterproof karanna onatharam krama thiyenawa e widiyata karahama prashnayak na

  • @gayanathsanjeewa6955
    @gayanathsanjeewa6955 3 ปีที่แล้ว +3

    මෙය ටැංකිය තුල ෂොට් වීමකට ලක්‌විය හැකිද..

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 3 ปีที่แล้ว

    Loose connection nisa motor eka ikmanin Awul wenawa

  • @charitharupasinghe7537
    @charitharupasinghe7537 3 ปีที่แล้ว +1

    I've got a tube well that is depth about 28 feet. Is it possible to use a float switch? How?

  • @bssbro9930
    @bssbro9930 2 ปีที่แล้ว +2

    y can not use N line for the float switch..? it should be safe...Thanks

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Switch supply only phase wire..

  • @sushanthaubesingha2463
    @sushanthaubesingha2463 3 ปีที่แล้ว +7

    මෝටරය OFF එකේ තිබියදීත් යම් විදුලියක් මේ සදහා වැය වෙනවද? ඒ ගැන දැනුවත් කලොත් වටිනවා ස්තූතියි .

    • @Chamen.Ariyasinghe
      @Chamen.Ariyasinghe 3 ปีที่แล้ว +2

      විදුලිය වැයවීමක් සිදුවෙන්නේ නෑ.

    • @indikananayakkara6631
      @indikananayakkara6631 3 ปีที่แล้ว +3

      පොරොට් සුව්ච් එක වතුර ටැංකියේ රදවන්නෙ කෙසේද

  • @lakmalchinthaka1271
    @lakmalchinthaka1271 ปีที่แล้ว +1

    විඩියො.එක හොදයි.ටයිමින් ඩිලේ එකක් දාල නල ලි‍ං මොටර් එකක් ඔටො ඔන් ඔෆ් වෙන්න හදන්නෙ කොහොමද.ඔයාගෙ ෆෝන් නම්බර් එකක් දාන්නකෝ

  • @nisalkavinda576
    @nisalkavinda576 3 ปีที่แล้ว

    Oka moter ekata fix karala pennanna ko

  • @slcartoon1496
    @slcartoon1496 ปีที่แล้ว +1

    සජිිවිිවයරයෙන් වතුරට ලිික් වුනොත්.?

  • @nuwannewfindings3947
    @nuwannewfindings3947 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @ishulakshani6751
    @ishulakshani6751 2 ปีที่แล้ว

    Me gadget eka koheda ganna thiyenne kiyak wenawada

  • @caraudiosrilanka5417
    @caraudiosrilanka5417 3 ปีที่แล้ว +1

    ඇම්පියර් කියක් මේ ස්ව්ච් එකෙන් ගන්න පුලුවන් ද ?

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 ปีที่แล้ว +1

    flote Swict ekata neutral wire eka neda connecr karanna oona..!!

  • @chamithunippriya7932
    @chamithunippriya7932 3 ปีที่แล้ว +10

    Goood

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 2 ปีที่แล้ว +1

    මේක Contactor එකක් හරහා දාන විදිය කියන්නකො...

  • @jambohawa2799
    @jambohawa2799 3 ปีที่แล้ว +2

    😉😉😉😉👍👍👍

  • @thusharachampika4905
    @thusharachampika4905 11 หลายเดือนก่อน +1

    ඉතිරි වයර් එක තියෙන්නෙ කුමකටද

  • @harshakadilhara6170
    @harshakadilhara6170 3 ปีที่แล้ว +1

    Koheda ganna thiyanne

  • @maheshnilanka4617
    @maheshnilanka4617 3 ปีที่แล้ว +2

    වතුර පිරුනහම on වෙන්න හදාගන්න පුලුවන් ද? වැහි වතුර පිරුනහම බිම තියෙන ටැංකියක වතුර ඉවත් කරන්න සහ අඩු උනහම off වෙන්න..

  • @mohamednushan8018
    @mohamednushan8018 ปีที่แล้ว +1

    Meka tap line ekata bane

  • @user-ch6cy3ui8s
    @user-ch6cy3ui8s 3 ปีที่แล้ว +1

    Computer eka on karama weda eth monitor ake power saving mode kiyl wetenwane ai e plz help😞❤️

    • @1madawa
      @1madawa 2 ปีที่แล้ว

      check ram/vga cable

  • @mbgunarathna4635
    @mbgunarathna4635 3 ปีที่แล้ว +2

    Float switch

  • @amilajayasinghe8905
    @amilajayasinghe8905 3 ปีที่แล้ว

    පල්ලෙහා තියෙනවා නං ටැංකියක් ඒකටත් එක search එකක් සවිකර ගන්න ඕනද ? ටැංකියේ වතුර අවසන් වෙලා නම් පහළ ටැංකියේ. එවිට උඩ ටැංකියේ වතුර මට්ටම පහල ගියාම මෝටර් එක දිගටම වැඩ කරයි නේද.

    • @amilajayasinghe8905
      @amilajayasinghe8905 3 ปีที่แล้ว

      ස්තුතියි ඒ ගැන කියා දෙන්න

  • @discoveryr9297
    @discoveryr9297 3 ปีที่แล้ว +1

    කරන්ට් වයර් එක සවිකරන්නේ කෙලින්ම මොටරයටද නැත්නම් සුවිච් එකටද. නිවුටල් එක කෙලින්ම මොටරයට දිලා කරන්ට් වයර් එක වතුර ටැන්ක් ඒකේ සුවිච් එක හරහා මොටරයට නේද දෙන්න ඕන

    • @discoveryr9297
      @discoveryr9297 3 ปีที่แล้ว

      @@sleasywork ස්තුතියි සහෝදරයා

  • @nuwanr7179
    @nuwanr7179 3 ปีที่แล้ว +1

    අඩු කරන්ට් එකක් තියෙන වෙලාවක මෝටරේ ඔටෝ ඕන් උනාම මොකද වෙන්නෙ..අඩු කරන්ට් එකක් තියෙන වෙලාවට මෝටරේ ක්‍රියාත්මක නොවෙන්න ක්‍රමේකුත් මේකෙ තියෙනවද..

    • @nuwanr7179
      @nuwanr7179 3 ปีที่แล้ว

      @@sleasywork ඒකනෙ අවුල මල්ලි..

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 ปีที่แล้ว +2

    මේක ලිඳ ළඟ මෝටරේ තියන,ටැංකිය තව තැනක තියන ආකාරයේ තැනකට හරියන්නෙ නැහැ නේද..?

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 3 ปีที่แล้ว

      @@sleasywork වයර් ගොඩාක් යනව නේද...?ටැංකිය වහල උඩනෙ තියෙන්නෙ...එතන ඉඳලම වයර් දාන්න වෙනවනෙ...

  • @charithaheshan2882
    @charithaheshan2882 3 ปีที่แล้ว

    බ්ලු වයර් එක සම්බන්ධ කරන්න අවශ්‍ය nedda

  • @pandulabeigwtte9935
    @pandulabeigwtte9935 3 ปีที่แล้ว

    saw electric

  • @shaleeathukorala6682
    @shaleeathukorala6682 3 ปีที่แล้ว +2

    Brother, මේ switch එක වතුරේ තියන නිසා යම් වෙලාවක current එක leak වෙලා short වෙන්න හරි,වතුරේ current එක තිබිලා කෙනෙක්ට වදින්න හරි හැකියාවක් තියනවද?

    • @R6SHEN
      @R6SHEN 3 ปีที่แล้ว +1

      Swich eken neutral eka cut karana motor ekata phase eka direct denna

    • @shaleeathukorala6682
      @shaleeathukorala6682 3 ปีที่แล้ว +1

      @@R6SHEN ඔව් එහෙම කාලානම් හරි නේද?? අව්ලක්ම නෑනෙ

    • @R6SHEN
      @R6SHEN 3 ปีที่แล้ว

      Api nam Karanne ehema thama
      Anith widiyata risk eka wadi...

    • @qnukaw3724
      @qnukaw3724 2 ปีที่แล้ว +1

      කෙලින්ම කරන්ට් එක දෙන්නේ නැතුව මේ ගැජට් එක හරහා relay එකක් on/off කරගත්තනං හරි නේද?

  • @jinendraperera4573
    @jinendraperera4573 3 ปีที่แล้ว

    A kiyanne oya kiyana ake atnith petta.

  • @MaduraMadura-oi3kk
    @MaduraMadura-oi3kk หลายเดือนก่อน +1

    Aiya 24DC walata danna puluwanda

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      පුළුවන්

  • @gayanmaduranga5944
    @gayanmaduranga5944 3 ปีที่แล้ว +3

    ලිදේ වතුර නැතිනම් හෝ මෝටර් එකට හුලන් ඇදල නම් මොටර් එක පිච්චෙනකම්ම වැඩ කරනවද

    • @qnukaw3724
      @qnukaw3724 2 ปีที่แล้ว

      හොඳ ප්‍රශ්නයක්. 🤔

    • @sumudurasanjana3633
      @sumudurasanjana3633 10 หลายเดือนก่อน

      මොටර් එක පිච්චෙන්නෑ එහෙම... motor heat වැඩි උනොත් outo off වෙන්නෙ moter එකේම ක්‍ර්මයක් තියෙනව හදල...

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 3 ปีที่แล้ว +3

    අඩි 400ක් විතර උස කන්දකට 500m දුර සිට ජලය සැපයීමට උපක්‍රමය කියන්න

  • @divimaga1023
    @divimaga1023 3 ปีที่แล้ว

    කෙහෙන්ද මේක ගන්න තියෙන්නේ

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 2 ปีที่แล้ว

    රූප සටහන අනුව පේන්නේ නිල් වයර් එකත් සම්බන්ද වෙලා කියලා ඒක නිවරදි කරන්න ඕන

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 3 ปีที่แล้ว +8

    මේක ලන්කාවෙ හදපු එකක්නම් සතුටුඉ.මේකවත් ලන්කාවෙ හදන්න නොහැකි නම් sorry තමා.

    • @kamal92606
      @kamal92606 3 ปีที่แล้ว +1

      ඕක ඉන්දියා, තමිල්නාඩු

    • @emmanuelsilva9389
      @emmanuelsilva9389 3 ปีที่แล้ว

      තමිල් නාඩු නාය්යෙ.😜😜

  • @production-jg3wr
    @production-jg3wr ปีที่แล้ว +1

    Oka ganne kohenada

  • @ravindrajayasuriya6657
    @ravindrajayasuriya6657 3 ปีที่แล้ว

    මම මේක 2000 අවුරුද්දේ ඉඳලා පාවිච්චි කරනවා කියලා ඊයෙ දාාපු කමෙන්ට් එක දැන් නැහැනෙ .???????

  • @indika919
    @indika919 3 ปีที่แล้ว

    ඇයි වයර් 3 ක් එවල තියෙන්නේ

  • @sinethwaidyarathna6580
    @sinethwaidyarathna6580 2 ปีที่แล้ว +1

    මේක Reverse විදිහට දාන්න පුලුවන්ද?
    Pond filter එකේ වතුර මට්ටම අඩු උනහම motor එක off වෙන්න ඕනෙ..
    වතුර මට්ටම වැඩි උනහම motor එක on වෙන්න ඕනෙ.

  • @gayan830
    @gayan830 3 ปีที่แล้ว

    ඔයාගේ දුරකතන අංකය ලබා දෙන්න

  • @sugathjayantha5907
    @sugathjayantha5907 9 หลายเดือนก่อน +1

    ai mekata n aka ganna bari

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      පුළුවන්

  • @niroshanasl285
    @niroshanasl285 3 ปีที่แล้ว

    Meka Rs 900 i

  • @highquality2023
    @highquality2023 3 ปีที่แล้ว

    පුළුවන් තරම් පිටරට දේවල් කරකර හිටපල්ල...

    • @user-mq1wb5uz1p
      @user-mq1wb5uz1p 3 ปีที่แล้ว

      Ehenam uba hadapan. Ethakota pennannam

  • @gayanilakshanthi5165
    @gayanilakshanthi5165 3 ปีที่แล้ว +1

    මැජික් එකක්නෙ,😂😂😂

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 3 ปีที่แล้ว +1

    Great

  • @user-st8vq5zg6u
    @user-st8vq5zg6u ปีที่แล้ว +2

    Good

  • @hewageresort3073
    @hewageresort3073 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @sugathmithuranga4491
    @sugathmithuranga4491 3 ปีที่แล้ว +1

    Watinawa

  • @chamithunippriya4060
    @chamithunippriya4060 3 ปีที่แล้ว +9

    👍👍👍

  • @user-st8vq5zg6u
    @user-st8vq5zg6u ปีที่แล้ว +2

    Good