හසගේ පුසා Emma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น • 127

  • @hardinsciver5930
    @hardinsciver5930 10 หลายเดือนก่อน +1

    අන්තිම ට පොරටම හිනාවෙන්න උනා.මරු audience එක

  • @thilinaireshan3808
    @thilinaireshan3808 ปีที่แล้ว +6

    අඩේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    හසා මගේ නමත් තිළිණ
    😜😂😜😂

  • @aishaa1624
    @aishaa1624 2 ปีที่แล้ว

    ඔන්න සබ්ස්ක්‍රයිබ් කළා .!👍

  • @savii.dev_
    @savii.dev_ 2 ปีที่แล้ว +9

    මේකටනම් හිනා ගියෙ නැ hasa🫠 but we know u have the talent bruh.. anyway keep it up hasa❤

  • @PSDDS1
    @PSDDS1 ปีที่แล้ว +2

    පේටෙන්ට් කෙන්ක් උනැයි කියලා අපට කන්න හම්බෙන්වැයි. අපි මොකටද එහෙම වෙන්නෙ. අපි හම්බෙකෙරොත් අපි කන්නෙ. හුම්ම්...

  • @ubaidhussain4472
    @ubaidhussain4472 ปีที่แล้ว

    god bless you and your team

  • @Fawzan_ABD
    @Fawzan_ABD 2 ปีที่แล้ว +21

    දෙවනිපාර අර නම කියනකොට බීප් දෙම්මෙ නැ…😂😂😂😂

  • @renukaadikari7792
    @renukaadikari7792 2 ปีที่แล้ว +2

    කොහොමද ඔහොම නම් දැම්මේ අනේ හසා ජය වේවා 🙏❤️

  • @ENSIMANO
    @ENSIMANO 2 ปีที่แล้ว +7

    තරහ වෙන්නෙපා හිනා යන්නේ නෑ.පලවෙනි video එකට පොඩ්ඩ්ක් හිනා ගිය චුටි මල්ලි,පොඩි මල්ලි නිසා.හොද concept ටිකක් බලාපොරොත්තු වෙමු ඉස්සරහට

    • @Gihankongahage
      @Gihankongahage 2 ปีที่แล้ว

      Sinhala comedy club TH-cam channel එක බලන්ට.

  • @srisampath1918
    @srisampath1918 2 ปีที่แล้ว +69

    අර හැම රෙද්දටම හිනා වෙච්ච උන් කතාවේ climax එකට හිනා උනේ නෑ, අන්තිමට ඒකට හිනා උනේ හසා විතරයි..🙈😂

    • @yaz922
      @yaz922 2 ปีที่แล้ว +2

      ow hebeyi 😂

    • @dinukashameen8831
      @dinukashameen8831 2 ปีที่แล้ว +3

      අන්තිම එක මටත් හැබැයි තේරුනේ නෑ මොකක්ද ඒකෙ තේරුම

    • @k.nimalrupasinghe8893
      @k.nimalrupasinghe8893 ปีที่แล้ว +1

      @@dinukashameen8831 තං තියෙන ලස්සන ගෑනු .ඇදුම් ගැලෙව්වහම තමයි දන්නෙ උන්ට තියෙන්නේ ප#යක් කියලා.තවත් තේරුනේ නැත්නම් යහමින් වැල බලන්න.එතකොට දකින්න ලැබෙයි
      😅😅😂

    • @indeewariekeerawelle3663
      @indeewariekeerawelle3663 ปีที่แล้ว

      @@dinukashameen8831 qa

    • @indeewariekeerawelle3663
      @indeewariekeerawelle3663 ปีที่แล้ว

      @@dinukashameen8831 qa

  • @surendran970
    @surendran970 2 ปีที่แล้ว +1

    Patta Hasha👍👍👍Jaya wewa

  • @amalthennakoon8029
    @amalthennakoon8029 2 ปีที่แล้ว +4

    එල හසා... 🧡

  • @gunaratna123
    @gunaratna123 2 ปีที่แล้ว +42

    පිරිමි අයට ඔයදෙක වැඩක් නැතිවුනාට ඔය දෙකට අවශ්‍ය දෙයක් පපුව යට තියෙනවා.
    හාර්ට් ඇටෑක් හැදිලා මැරෙන්න ගියොත් ඒ දෙක ඔයාගේ ජිවිතේ බේරයි.
    දන්නවද?
    පිරිමි අයගේ breast එකටත් ගෑනු අයට වගේම blood supply කරන්න රුධිර නාල දෙකක් තියෙනවා. මැරෙන්නම යනකොට open heart surgery එකකින් bypass කරන්න අන්න ඒ රුධිර නාල දෙකත් පාවිච්චි කරනවා.
    ඒ දෙක අපේ spare parts දෙකක් වගේ.

    • @charithluckshan1663
      @charithluckshan1663 2 ปีที่แล้ว +4

      internal thoracic artery

    • @suranggamini4016
      @suranggamini4016 2 ปีที่แล้ว +3

      මේ පූසන්ගෙ බලු කතාවේ ගන්න දෙයක් තියනව නම් තිබුනෙ මේ coment එක විතරයි.. Thank you..

  • @duugadred
    @duugadred 2 ปีที่แล้ว +11

    1:35 බ්‍රීතිං ස්පේසින් තමා ආසම 😍

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Good 👍 job hansa

  • @ameeshthenuka3310
    @ameeshthenuka3310 2 ปีที่แล้ว +2

    නියමයි 👌 හසා💓💓💓💓💓💓💓

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Good 👍 job

  • @gayanidineshika3546
    @gayanidineshika3546 ปีที่แล้ว

    Oya superb aiya. Loku kam thiyana unge manasa wattala dana oya. Aththatama superb. Kiyanna wachana ne. King of the ocean.

  • @ShahidaMumtaz621
    @ShahidaMumtaz621 ปีที่แล้ว

    Ade hasa aiye ape gdrth innv puuso 5denek untath Danna Nam pahak kiynnko 😂😂😁😁

  • @dynconrad666
    @dynconrad666 2 ปีที่แล้ว

    අඩො හරි බං එල.... 😂😂😂

  • @harshakumara9950
    @harshakumara9950 2 ปีที่แล้ว +1

    හරි බං එල 👍

  • @kathleenjensen4638
    @kathleenjensen4638 2 ปีที่แล้ว

    Excellent 👍😘

  • @madhushankaprabath918
    @madhushankaprabath918 2 ปีที่แล้ว

    meka nam chater… moda case ekak.. Hasa aiya waddek a unata.. keep it up brother…

  • @Rpkosala
    @Rpkosala 2 ปีที่แล้ว +1

    එක ෆට්ට

  • @susanplihakkara3140
    @susanplihakkara3140 2 ปีที่แล้ว

    මරු හසා...

  • @cmuthumal
    @cmuthumal ปีที่แล้ว

    අඩේ අපේ ගෙදරත් එක්කෙනෙක් හිටියා දෙව්මි කියලා. එමා වගේ තමයි.

  • @isurunisanjaya
    @isurunisanjaya 2 ปีที่แล้ว +1

    Emma Watson ❤😂

  • @mohamedkaamil784
    @mohamedkaamil784 2 ปีที่แล้ว

    ලස්සන ෂර්ට් එකක් 😄

  • @UNIQUECreations999
    @UNIQUECreations999 2 ปีที่แล้ว +6

    හසා අර අලුපාට වෙලා තිබ්බ බටන් එක එබුවාම ඒක රතුපාට උනා.. මොකද කරන්නේ 🤔

  • @AdventuresofCeylonese
    @AdventuresofCeylonese ปีที่แล้ว

    කුචි කවගෙන හිනවෙන්න ඔනේ මෙකට ....

  • @visallaknidu1425
    @visallaknidu1425 2 ปีที่แล้ว +1

    Nice

  • @sa-ut9hd
    @sa-ut9hd 2 ปีที่แล้ว +7

    හිනා යන්නේ නැහැ....

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery 2 ปีที่แล้ว +3

    ටිකිරානාන්ද+ මහින්දානාන්ද😂

  • @chamalravihara5993
    @chamalravihara5993 2 ปีที่แล้ว +2

    Gay සෙට් ඒකයි, බයියොයි චුට්ටක් ටිපර් පාක් කරලා වගේ...පරිස්සමින් 😅

  • @damithpriyankara6778
    @damithpriyankara6778 2 ปีที่แล้ว

    Colombo comady ponnayo

  • @shashin4234
    @shashin4234 2 ปีที่แล้ว +1

    ❤❤🔥

  • @tharangagamage899
    @tharangagamage899 2 ปีที่แล้ว +4

    දැන් බට්න් එක රතු නෑ කලුයි.

  • @slgahattaya1203
    @slgahattaya1203 2 ปีที่แล้ว +4

    Melo rahak nee.

  • @KalpaSri
    @KalpaSri 2 ปีที่แล้ว +36

    මචං ඔක්කොම හොඳයි. ඒත් හැම එකටම මේ කිසිම කමකට නැති දේශපාලුවන්ව වක්‍රාකාරව හරි සම්බන්ධ වෙන එක නම් චාටර්. මොකද පොඩි මල්ලිලා, චූටි මල්ලිලා වගේ කොමඩි කින්ග්ලා බිහි වුණේ හතර වටේ උන්ට මඩ ගහලා නෙවෙයි. පුලුවන් නම් මඩ concept එකෙන් මිදිලා වෙන විදියකට ආවොත් සුපිරි... 💪❣️💪

    • @dasunkanishkaperera9568
      @dasunkanishkaperera9568 2 ปีที่แล้ว +7

      Political stand up kiyala genre ekak thiyenawa

    • @KalpaSri
      @KalpaSri 2 ปีที่แล้ว +2

      @@dasunkanishkaperera9568 Useless. උන් කොහොමත් ජෝකර්ලනේ... 😂

    • @naveenchamiduofficial837
      @naveenchamiduofficial837 2 ปีที่แล้ว

      Ideology and concept. It has another set of audiance. Itsis the method of hasalaka🙂

    • @hasheni
      @hasheni ปีที่แล้ว +2

      නෑ නෑ. මෙයා පට්ට මට නම්. රට කන දේශපාලනේට මෙහෙම වත් මඩ ගහන්න ම ඕනේ. සුපිරි මේක.❤️

    • @slbpunisher1844
      @slbpunisher1844 ปีที่แล้ว

      😂wahal puthek🥲

  • @wonderlandsgate2114
    @wonderlandsgate2114 2 ปีที่แล้ว

    Emma marx ekak karamu

  • @TheSamithaperera
    @TheSamithaperera ปีที่แล้ว

    mona gon bijjekda may 😂 kotuwe hamuduruwonta hina yanawa ubata wadiya

  • @danukashewantha3029
    @danukashewantha3029 2 ปีที่แล้ว

    Mata nam hina giye ne. Melata hina yanawda blahanla. Meka hodai mage 8te kahanna.

    • @naacademy4143
      @naacademy4143 ปีที่แล้ว

      කොල්ලු කාර ලොලු පොන්නයන්ට හරි යන් නැහැ කොහොමත්

  • @raviduperera8224
    @raviduperera8224 2 ปีที่แล้ว

    තිස්ස ජනනායක සර් ගෙ video එකක ඔයගැන විස්තර කරල තියෙනව.. බලන්න. 😐😐😐

  • @shashika407
    @shashika407 2 ปีที่แล้ว

    👍👍👍❤❤❤

  • @isurudemansala6487
    @isurudemansala6487 2 ปีที่แล้ว +4

    My honest and very personal opinion is that this is the weakest performance I have seen yours so far which is not expected from a veteran comedian like Hasa.
    I hope the audience who enjoyed watching this will forgive me.
    However, we will surely get wow performances from the leader of the Sinhala standup comedy stage in the future.
    Good luck to Colombo Comedy Central. 🤩

  • @nop1969
    @nop1969 2 ปีที่แล้ว

    👍❤️

  • @dilshanmadushanka463
    @dilshanmadushanka463 2 ปีที่แล้ว

    😃😃😄😄

  • @jayodranshafilms990
    @jayodranshafilms990 2 ปีที่แล้ว

    Subscribe button eka kalu patayi........

  • @priyangiweeraratne1716
    @priyangiweeraratne1716 2 ปีที่แล้ว

    😄😄😄

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว

    යකෝ හුස්ම හිරවෙයි

  • @sachithabeyrathna9459
    @sachithabeyrathna9459 ปีที่แล้ว

    mage phone eke subscribe button eka sudu pttin tyenne 😢

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว +1

    🥀🥀🥀🥀🥀🥀

  • @manngalagunarathna9080
    @manngalagunarathna9080 2 ปีที่แล้ว

    කටින් හුස්ම ගන්න එක වැඩියෙන් ඇහෙනව.ඒක disturb

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 ปีที่แล้ว

    Nodakin. Topiwage ponna kario tikak

  • @mirangaperera6411
    @mirangaperera6411 2 ปีที่แล้ว +2

    Content එකනම් හොදයි හැබැයි audience එකනම් හෙනම ගොන් !

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 2 ปีที่แล้ว

    🤔🤔🤔

  • @noteofthemind3994
    @noteofthemind3994 2 ปีที่แล้ว

    teek teek gana ewath danna nattam hina balanna neweine meka balanne

  • @sarathsaminda3213
    @sarathsaminda3213 ปีที่แล้ว

    හසා වැඩේ හොදයි හැබැයි කතා කරනකොට බං බොලන් උබ වගේ වචන වැඩි නේද දැන් comady යෙ කොතනටද හිනා වෙන්නේ

  • @dtservicesnzauckland
    @dtservicesnzauckland 2 ปีที่แล้ว

    Ane H$&; hasa😂

  • @manjulahettiarachchi7175
    @manjulahettiarachchi7175 ปีที่แล้ว

    Content not upto standard..
    Something is missing..
    Humor should come effortlessly..

  • @madchef7031
    @madchef7031 2 ปีที่แล้ว

    malli umbata papuwe hathiya thiyenawa neda. poos mayil honda ne hathiyata.

  • @ourworldlk
    @ourworldlk ปีที่แล้ว +1

    උබලා හෙන පොරවල් කියලද හිතන් ඉන්න😂😂 සරමේ පිහදාගත්තු නැති උන්😢😢 සොමියට ගහල කරුමෙට හිටපු උන්

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 2 ปีที่แล้ว +3

    මේක නම් සුපිරියක් වගේ හසා♥️😍

  • @masterimage2654
    @masterimage2654 2 ปีที่แล้ว +6

    dan muge wada wala quality akak na

    • @krishwickramaarachchi261
      @krishwickramaarachchi261 2 ปีที่แล้ว +4

      Quality එකක් නැත්තන් බලන්නැතුව ඉඳපන් ඉතින්... අපිට නම් හොඳයි

  • @dilhanramyasiri6076
    @dilhanramyasiri6076 2 ปีที่แล้ว

    🤦🏽‍♂️🤦🏽‍♂️🤦🏽‍♂️🤦🏽‍♂️

  • @ParadiseV360
    @ParadiseV360 2 ปีที่แล้ว

    Onna onna hama huththawa salli walata

  • @nayantha5329
    @nayantha5329 2 ปีที่แล้ว

    Audience 🤦

  • @yohan-amaradasa.
    @yohan-amaradasa. 2 ปีที่แล้ว

    Ai bn has huuuus gaga adinne ubata kaseda adumada bn.

  • @kscience4912
    @kscience4912 2 ปีที่แล้ว +7

    කිති කවන් වත් හිනා යන්නැති ජෝක්...වැරදි ජොබක් තෝර ගත්ත පොරක්..නින්ද යන වගේ වැඩක් තෝරගන්න...😪

    • @darshanajayathilake9550
      @darshanajayathilake9550 ปีที่แล้ว +1

      උබත් වැරදි වැඩසටහනක් තෝරගත්ත පොරක් කියල හිතෙන්නේ මට විතරද,හිනා යන්නේ නැත්තම් බලන්නේ නැතුව ඉඩහන්කෝ

  • @thanotorious7561
    @thanotorious7561 2 ปีที่แล้ว +1

    Ultra Cringe joker

  • @amanjanafernando9730
    @amanjanafernando9730 2 ปีที่แล้ว +4

    අර ටීක් ගාපු එකේ නම මොකක්ද?

  • @UNIQUECreations999
    @UNIQUECreations999 2 ปีที่แล้ว

    Emma කෑල්ල අයින් කරලා wotsen කරානම් ඉවරනේ පූසාගේ නම..

  • @madchef7031
    @madchef7031 2 ปีที่แล้ว

    manda maanasika thathwayak thiyena bawa peni yanawa ape rate ewunge. gon moda jokes balan hina wena ewunnuth innawane. dukayi umbala diha beluwama.

  • @johnwick3112
    @johnwick3112 3 หลายเดือนก่อน

    මේ ඇහුවට මුකුත් හිතන්න එපා ‼️ මං මේ දන්නේ නැති නිසා අහන්නේ , #ගොංජෝක්ස් කියලා කියන්නේ එතකොට මේව්ට ද 😅🔫

  • @nipunsathsara9153
    @nipunsathsara9153 2 ปีที่แล้ว

    Horseshit😆

  • @NOVA-fy5hn
    @NOVA-fy5hn 2 ปีที่แล้ว

    Ahemada ?ahenao petronlath ekka budiyaganio.api unsub karanawa.
    Steve harvey ge balanawa

  • @dilshanjwimalasena3579
    @dilshanjwimalasena3579 2 ปีที่แล้ว

    Mokedda bn mu

  • @suranggamini4016
    @suranggamini4016 2 ปีที่แล้ว

    මේවා comedy ද බං.. නෙද්දකිං..

  • @shashipunchihewa2563
    @shashipunchihewa2563 2 ปีที่แล้ว +1

    kunuharupaneh..

    • @krishwickramaarachchi261
      @krishwickramaarachchi261 2 ปีที่แล้ว +8

      ළමා වැඩසටහන් වෙනම තියෙනවා ඔයාල වගේ අයට බලන්න... විහිළු ඒවත් තියෙනව... ඔයා බලල තියෙන්නෙ වැරදි චැනල් එකක්

    • @shashipunchihewa2563
      @shashipunchihewa2563 2 ปีที่แล้ว

      @@krishwickramaarachchi261 aneh pako

    • @somipathchamila1574
      @somipathchamila1574 2 ปีที่แล้ว +1

      @@shashipunchihewa2563 18 ට වැඩි ළමයි ඕවා බලන්න එපා. බලෙන් පෙන්නන්නෙ නෑනෙ. ඩේටා කපාගෙන බලන්න එපා. ඔයා සාන්ත දාන්ත බාසාව්ව්න් අමතලා තියෙන්නෙ නිකං බාසා වෙල්ලෙක් වගේ. මේකට කුණුහරුපනෙ කියනගමන්. රෙද්ද පල්ලෙන් බේරෙනවා අනේ..... ඉම්හි ඉම්හි.

  • @LahiruSurangaBandara
    @LahiruSurangaBandara 2 ปีที่แล้ว +9

    මෙලෝ රහක් නෑ...

    • @iamzamith
      @iamzamith 2 ปีที่แล้ว +2

      ඇත්ත

    • @jdmhub3412
      @jdmhub3412 2 ปีที่แล้ว

      hina yanna wihiluwak karannako oya

    • @lakshanmaduchamara9522
      @lakshanmaduchamara9522 2 ปีที่แล้ว +1

      ඔයාලට ගැලපෙන දේවල් බලන්න තේරුම් ගන්න පුලුවන් දේවල් තියෙනවා එක එක මිනිහට හැමෝටම එක වගේ තේඑඋම් ගැනීමේ හකියාවක් නෑනේ

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 2 ปีที่แล้ว

      @@lakshanmaduchamara9522 komath lankawe wage rataka mninihekwa hina gassanna hari amarui..hebei kage hari kunu goadk aussala awata hina wennai,atahl dennai upan hapan un ona tharam innawa...☝️☝️

    • @hasheni
      @hasheni ปีที่แล้ว +1

      ඔව් නේද. මේ විහිලු තේරුම් ගන්න open mind එකක් සහ හොද මොලයක් අවශ්‍යයි😌❤️

  • @wewalageperera7586
    @wewalageperera7586 2 ปีที่แล้ว +4

    හිනා යන එක කොහොම උනත් නින්ද නම්
    ගියා මරැවට.තව එකක් කරපන් මචං.මොන ප,...විහිළුද යකෝ මේ.

    • @hardinsciver5930
      @hardinsciver5930 2 ปีที่แล้ว

      වැලක් බලපන් බේසිකය

  • @desilvakts2071
    @desilvakts2071 ปีที่แล้ว

    when everyone thinks they can do standup, kichcikawagena hina wenna