මාර👌රසට කැකිරි උයමු/කැකිරි ඇඹුල මෙහෙම හදමු/nilru food
ฝัง
- เผยแพร่เมื่อ 30 เม.ย. 2023
- ආයුබෝවන් 🙏මගේ යාළුවෝ හැමෝම ගොඩක් ආදරයෙන් මගේ chanal එකට පිළිගන්නවා ❤️❤️ අද මන් හැදුව කැකිරි ඇඹුල ඔයත් හදලා හොදයි ද බලන්න .කොයි විදිහ ට හරි කැකිරි උයලා අපි කැකිරි ආහාරයට ගන්න ඕනේ.මොකද කැකිරි කියන්නේ මුත්‍රා රෝගවලට ප්‍රත්‍යක්ෂ ගුණ දෙන ඖෂධයක්. මගේ videos බලන ඔයාලා හමොටම ගොඩක් ස්තුතියි 🙏 thank you for waching my videos 🙏🙏🙏
තෙල් දාන්නැතුව පොල් කිරි දාලා අවසානෙට අබ ටිකක් බැදලා කුඩුකරලා දාලා උයන්න. ඒකත් මර ම රසයි
ඔයා කියන විදිහට ගොඩක් රසයි.මම උයන්නෙත් එහෙම
ඒක තමයි ❤❤❤ 🙏🙏 එහෙමත් රසයි
😋😋😋
Yes i like it👍
❤🙏
හොදට ඇති,thank you
❤❤🙏🙏
ඒක ගොඩක් රසයි
❤❤🙏
Niyamai akki
Ane thank you ❤❤
👍👍 සුපිරි
❤🙏🙏
supere
❤❤❤
Yammy yammy 😋😋😋
🙏🙏❤
Maru supiri👍❤️❤️
Thank you ❤🙏
❤❤❤ neyamai
Thank you ❤❤
Good
❤🙏🙏
❤
❤🙏🏻
❤️❤️
😅🙏🙏
Kawru monawa kiwwath eththatama mama kekeri uyanna danne nethuwa hitiye.thank you dear.
❤❤ ඔයාලා වගෙ ආදරණීය අයත් ඉන්නවනෙ මේ ලොකේ. 🙏🙏
Eththa kiyanna lejja wenne mokatada.mama oya uyapu vidiyatama Iowa.hari lehesi.mas Kariya wagemai.mage podi wayasedi amma nethi una.miya giya.akkala 3kma hiti nisa kussiye weda kara eyala.mata Igena gnnath amma hitiye nene.oyala wage ayagen thamai purudu wenne.ayemath oyata thank.
Vathura aduven dala pol kiri dannna puluvanne thanks
❤❤🙏
Looks delicious❤️❤️
❤❤
Thanks
❤🙏🙏😊
ඔන්න man ඔයාව subscribe කලා ,මටනම් රසයි ඔයාගේ කැකිරි මාළුව.😊
❤❤🙏
Kekiri gediyema ata bedala kudukarala danna maarama rasai.
කැකිරි උයනකොට ඇට අයින් කරන්නෙ නෑ. ඇටත් එක්කයි උය්න්නෙ, මුත්‍රා ප්‍රශ්න වලට හොදම කෑම තමයි කැකිරි.
❤🙏🙏බලන්න අපි නොදන්නා දෙවල් අපි අත්‍රරෙ shere වෙනහැටි thank you
Thank
❤❤🙏 thank you
Mama nam kakiri ata hodata kabale badagannawa ekata abatah kabale badagena antimata kakiri ekata danawa mekath karala balanako rasa kohomada kiyala
❤🙏🙏ඒක තමයි එහෙමත් හොද ඇති
තෙල් දාන් නැතිව හැදුව නම් හොඳයි.
ඔව් එහෙමත් පුළුවන්❤❤ කිරි කියන්නත් අන්‍ය්හිමේදි තෙල් තමයි 🙏🙏
ස්තූතියි පලකිරීම අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.
❤❤🙏🙏ගොඩක් ස්තුතියි
Thanks. Try and let u know.
❤🙏🙏😊 ok dear
kekiri juice eka demmoth rasa aduweida.ABa nitha generma cancer hedenda hethuwak bawa AL walata puthalata kiya dee tibuna.soya balanna.
❤🙏
,👍👍👍
❤❤ thank you dear 🙏
Kirenma heduwama puduma rasak api oil use karan na
❤❤ ඇත්තටම හොදයි thank you 🙏🙏
Occara dagalanda on nha .kiriwalin aekapara uyandako
Hmmm❤🙏
Nice
❤️🙏🙏
ඔය වතුර ගොඩක් දාලා උයලා කන්න බෑ .. හිතාගන්න පුලුවන් කොහොමද රසකියලා🤣🤣🤣
❤❤😊😊
Aba wenuwata kekiri ata badala danna rasi gunai.
❤
❤🙏🙏
❤️😘🌹💕💋👍💐
❤🙏❤
Drink aka raai
❤❤🙏
♥️🙏♥️
❤🙏
ලෙලි අරින්න ඕනනැ නේද...හදලා බලන්න ඕන
පොත්ත පිටින්ම උයන්න ❤❤❤❤❤ 🙏🙏🙏
Mamath oya wagema uyanna done nethuwa hitiye.mek balala iwwa.hari rasaii.
කැකිරි එකට බැදපු තුනපහ කුඩු ටිකක් දාලා අන්තිමට අබ ටික බැදලා කුඩු කරලා දැම්මොත් රස නැද්ද
❤❤ රසයි.මන්නම් කැකිරි වලට කොහොම ඉව්වත් කැමතියි .කන්න අකමැති අයට තමයි මෙහෙම උයමු කියල කිවේ.🙏🙏
මමනම් උයන්නේ ඔහොම තමා
❤❤🙏🙏👌
Miris thunapaha dala chuti goraka kallak dala polkiren hidenna uyala balanna
❤🙏🙏එහෙමත් රසයි😊
තෙල් නොදා උයන්නකෝ මිටිකිරි දාලා, කොස් ඇට ටික්කුත් දෙකට පලලා දාන්නකෝ. කිරි පැහුනට පස්සේ මද ගින්නේ උයාගන්න පුදුම රහක් තියෙන්නේ.😂
❤❤🙏ඔව් එක එක විදිහට කැකිරි උයන්න පුළුවන් ❤ thank you
එපා වෙනවා අහගෙන ඉන්න කෙදිරි ගානවනේ.කැකිරි මාලුව රසයි
අපොයි ඔිවි . ඔචිචරට මොනවා හැදි ගානවද මන්දා
❤❤🙏හැමෝටම එකවගෙ බෑනේ මැණික ❤ හොද දේවල් විතරක් ගන්න 🙏🙏
@@nilrufood 👌
😀😀
අනේමන්ද තෙල් දාන්නැතුවලු ලුනු කරපින්ච දැමිමෙ වතුරට නෙවෙයයිනෙ කෙසේ වෙතත් මමත් ආසම කැමක්
Themprdu nokara chuti goraka kallak umbala Kada Tikak dala polkiren hidenna uyamu rasai
❤🙏
තෙල් දාන්න ඕන නැහැ .
❤❤❤🙏
❤❤❤❤
❤❤❤❤❤්🙏🙏
කෑකිරියි කඔස්ඇටයි උයනහැටිත් දාන්නකෝ කෙල්ල
අනේ ...එහෙම කියනකොට හරී ආදරණීයයි වගෙ...❤❤❤🙏🙏
Kos atada kabas at kiyanne
Thanks
❤🙏🙏
❤
❤🙏