මස් වගේ රසට හදන කැකිරි වෑංජනය - Kakiri Wanjanaya - Nayomi Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ඉතාමත් රසට හදන කැකිරි මාළුව මස් වගේ හදාගන්න විදිහ අද මම ඔයාලට කියල දෙනව. ඔයාල ගොඩක් වෙලාවට සාමාන්‍ය විදිහට හදන කැකිරි මාළුව මේ විදිහට ටික වෙලාවක් අරන් හදල බලන්න ඉතාමත් රසට කෑමට ගන්න පුළුවන්.
    ~-~~-~~~-~~-~
    Please watch: "පාන්වලින් ලේසියෙන්ම හදන සුපිරි කෑමක් | Bread Roll Recipe | bread pastry recipe | Nayomi Recipe"
    • පාන්වලින් සුපිරි කෑමක්...
    ~-~~-~~~-~~-~
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 71

  • @SalithaKawshalya-ty9sd
    @SalithaKawshalya-ty9sd ปีที่แล้ว +7

    ඔයා කියපු විදියටම හැදුවා...ඇත්තටම පුදුම රසක්...මං පලවෙනි වතාවටයි kekiri හැදුවේ..මගේ මහත්තයයි මගේ යාළුවොයි හරිම රසයි කිව්වා.දෙවෙනි පාරටත් හැදුවා තුන්වෙනිපාර මං හදන්නේ හදන්නේ මගේ අම්මට කන්න දෙන්නයි....බොහොම ස්තූතියි ඔයාට

    • @nayomirecipe7115
      @nayomirecipe7115  ปีที่แล้ว

      ඇත්ත ටම මට ගොඩක් සතුටුයි .....ඔයාට ගොඩක් ස්තූතියි .මගෙ විඩියෝ බලනවට...බුදුසරණයි ...

  • @JaniDinu-ev5qw
    @JaniDinu-ev5qw 3 หลายเดือนก่อน +4

    ඇත්තටම මං අලුතින් මැරි කරපු කෙනෙක් ..මම කැකිරි වගේ දේවල් උයන්න දන්නෑ..මීට කලින් උයලා තිබ්බෙත් නැහැ ...First time ඊයේ ඉව්වේ Husband ඇත්තටම ඒ කැකිරි එක රසයි කියලා කෑවා...Thanks Dear මේ වගේ රසට උයන්න කියලා දෙනවට ❤️😍

  • @nimeshaabeykoon1792
    @nimeshaabeykoon1792 ปีที่แล้ว +8

    මං මේ වීඩියෝ එක බලලා කීප සැරයක්ම කැකිරි හැදුවා.හරිම රසයි.හැමෝම රසයි කීවා.පලවෙනි පාරට කකිරි හැදුවේ මේ වීඩියෝ එක් බලලා. ඔබ තුමියට බොහොම ස්තූතියි❤

    • @nayomirecipe7115
      @nayomirecipe7115  ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි බොහොම ස්තුතිය වීඩියෝ එක බැලුවට ❤️❤️❤️

  • @user-bv1np2uu1m
    @user-bv1np2uu1m 8 หลายเดือนก่อน +2

    Hi 😊
    මම සකුන්තලා..
    මම දැන් ඔයාගේ ව්‍යාංජනය සැකසුවා.
    හරිම රසයි , අඹුලයි.
    හැමදේකම හොඳ සංයෝගයක් තියෙනවා..
    පහේ සහ අනිත් වියළි අමුද්‍රව්‍ය එක්ක.
    ඉතින්.. විශ්වයේ ආශිර්වාදයෙන් ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා.. මම මගේ මුළු හදවතින්ම සුභාපතනවා. 🎉 ජය වේවා! සුභ නවවසරක් වේවා!!

    • @nayomirecipe7115
      @nayomirecipe7115  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නංගි බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට ඔයාලගෙ දිරිමත් කිරීමෙන් තමයි අපේ චැනල් එක මේ තරමක් දුර ඇවිත් තියෙන්නෙ බුදු සරණයි.

  • @nayomirecipe7115
    @nayomirecipe7115  3 ปีที่แล้ว +7

    ඔයාල හැමෝටම ගොඩක් ස්තූතිය නයෝමි රෙසපි චැනල් එකේ සබ්ස්ක්‍රයිබ් 1000 අද දින සම්පූර්ණ වුනා. ඉතින් මෙතෙක් දුර රැගෙන ආපු මගේ චැනල් එක දෙස් විදෙස් සිටින අපේ සහෘදයන් හැමෝම තවදුරටත් මගේ චැනල් එක ඉදිරියන ගෙනියන බව මට ගොඩාක් විස්වාසයි. ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි.

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 2 ปีที่แล้ว +4

    Mn meka heduwa me vidiyatama.attatama gdk rasai.uru mas wage.gdr hemoma rasai kiuwa.thanks

    • @nayomirecipe7115
      @nayomirecipe7115  2 ปีที่แล้ว +1

      Thanks godak sathutui ahannath suba dawasak

  • @sachinimansala5677
    @sachinimansala5677 7 หลายเดือนก่อน +1

    Man palaweni parata kakiri haduve me vidiyo eka balala... aththatama puduma rasak gedra hamoma kuva rasi kiyla thnq

    • @nayomirecipe7115
      @nayomirecipe7115  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගෙ විඩියෝ බලනවට ..............බුදුසරණයි..................

  • @nilukafernando6917
    @nilukafernando6917 ปีที่แล้ว +3

    මම kakiri කන්න ආස නැහැ .එහෙත් oya kiw විදියට uyala බැලුවා හරිම හරිම rasai. Thank you darling ❤❤

    • @nayomirecipe7115
      @nayomirecipe7115  ปีที่แล้ว

      බොහොම ස්තුතිය වීඩියෝ එක බැලුවට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @sajeewaniwanaguru5126
    @sajeewaniwanaguru5126 หลายเดือนก่อน

    Thank you ඔයාට. මාත් හැදුවා. හරිම ලස්සනට ආවා. රසත් ඒ වගේමයි.

  • @dharshaniboteju1049
    @dharshaniboteju1049 2 ปีที่แล้ว +6

    Thanks හරිම rasai

  • @ChalaniHimashi
    @ChalaniHimashi 4 หลายเดือนก่อน

    Math ada palawni paarata kekiri haduwa.harima rasai.thank you oba thumiyata.

  • @AnusahPiyadarsani
    @AnusahPiyadarsani 4 หลายเดือนก่อน +1

    ගොඩක් රසට හදන්න පුළුවන්

  • @ChampaPanagamuwaGamage
    @ChampaPanagamuwaGamage 3 หลายเดือนก่อน

    Math haduwa. Harima rasayi. Tks ❤❤❤

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 2 ปีที่แล้ว +2

    ම්ම්ම්.....ආ.....හ්....රස්සම.......රසයි....

  • @chaturanuwan1257
    @chaturanuwan1257 10 หลายเดือนก่อน +1

    Good luck ❤❤❤❤❤❤friends

  • @lakshigunarathne1261
    @lakshigunarathne1261 ปีที่แล้ว +2

    මන් කියපු විදිහටම 1st time husband ta හදලා දුන්නා මස් රසයි කියුවා😁🤍

  • @shehaniwathsala1545
    @shehaniwathsala1545 ปีที่แล้ว +2

    Man haduwa rasata awa thank you 😍❤️

    • @nayomirecipe7115
      @nayomirecipe7115  ปีที่แล้ว

      Thanks nanga godak sthui video eka baluwata

  • @tharikarajapaksha596
    @tharikarajapaksha596 ปีที่แล้ว +1

    අක්කි මන් අද 1st time කැකිරි මාලුව හැදුවෙ .හැමෝම රසයි කිව්ව.Thankyou අක්කියෝ ❤❤❤❤

    • @nayomirecipe7115
      @nayomirecipe7115  ปีที่แล้ว

      Thanka නංගි ගොඩක් සතුටුයි වීඩියෝ එක බැලුවට පරිස්සමෙන් ඉන්න හැමෝම බුදු සරණයි

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว +4

    Obata godak sthuthi obata budu saranai Dubai walin

    • @nayomirecipe7115
      @nayomirecipe7115  2 ปีที่แล้ว

      Thanks dear parissamata inna oyalath budu saranai

  • @achalaabeysekara6859
    @achalaabeysekara6859 ปีที่แล้ว +1

    Godak sthuthi. Ada thamai 1 weni wathawata kakiri haduwe. Godak rasai. Budu saranai .

    • @nayomirecipe7115
      @nayomirecipe7115  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාට විඩියෝ එක බැලුවට බුදුසරණයි

  • @samarasundara3803
    @samarasundara3803 2 ปีที่แล้ว +4

    රසයි රසයි 🤤 ඔයාට ගොඩක් ස්තූතියි 👍🤗🤗🤗.

  • @nevinasankaasanka5336
    @nevinasankaasanka5336 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි 💟

    • @nayomirecipe7115
      @nayomirecipe7115  2 ปีที่แล้ว

      බොහොම ස්තූතිය විඩියෝ එක බැලුවට

  • @Crypto_Gura
    @Crypto_Gura ปีที่แล้ว +3

    මමත් ඔයා කියපු විදියටම කැකිරි හොද්ද හැදුවා හරිම රසයි 😍😍😍❤❤

  • @ruwankumara7173
    @ruwankumara7173 ปีที่แล้ว +1

    Harima rasai oyata kakiri uyannama witharaipuluwan

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 2 ปีที่แล้ว +1

    thanks,................

  • @malsha6316
    @malsha6316 ปีที่แล้ว

    මමත් මේ විදියට හැදුවා.හරිම රසට ආවා. ස්තූතියි

    • @nayomirecipe7115
      @nayomirecipe7115  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි විඩියෝ එක බැලුවට .....බුදුසරණයි

  • @asokamalini5188
    @asokamalini5188 ปีที่แล้ว +3

    ස්තුතියි

  • @anuradhathennakoon9168
    @anuradhathennakoon9168 2 ปีที่แล้ว +7

    රස පාටය් 🍨👍😊

  • @ahmedram7542
    @ahmedram7542 ปีที่แล้ว +1

    නියමයිනේ ගොඩාක් ස්තුති යි ඔයාට

  • @pradeepfernando6303
    @pradeepfernando6303 ปีที่แล้ว +1

    Oya temparaduwa walade hadala itiri tika ekatu karannako

  • @thariduhewapanna5182
    @thariduhewapanna5182 2 ปีที่แล้ว +2

    Nice

  • @heshanisandareka4535
    @heshanisandareka4535 2 ปีที่แล้ว +2

    thankz❤️👍🏼

  • @wasanawasana2495
    @wasanawasana2495 2 ปีที่แล้ว +5

    සුදු ලුණු දන්නේ නැද්ද

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +1

    මේ දවස්වල ගෑස් මිල අදික නිසා ලිප නිමලා බාජනේ අයින් කලොත් නේද හොඳ ?
    පෙනුමෙන් ඉතාමත් රස පාටයි ස්තුතියි ජයවේවා

    • @nayomirecipe7115
      @nayomirecipe7115  2 ปีที่แล้ว

      මේ විඩියෝ එක හදන කලෙ ගැැස් එක 1494යි ⁣එත් ඔයා කියන දේ හරි පරිස්සමින් පාවිච්චි කරන්න ඕන විඩියෝ එක බැලුවට ⁣ගොඩක් ස්තූතියි ඔයාට . බුදුසරණයි ....

  • @thurafirafi7941
    @thurafirafi7941 ปีที่แล้ว +2

    Maswagemarasinata

  • @sewwandhiranasinha
    @sewwandhiranasinha 8 หลายเดือนก่อน +1

    Api කැකිරි පිපිංචා oya දෙකම වගා karanawa. කැකිරි ගෙඩිය හුග දවස් කඩල tiyagattamai තිත්ත නැතුව thitta na

  • @romeshaniwanthi654
    @romeshaniwanthi654 6 วันที่ผ่านมา

    මිසි අබ ඇටවත් කුඩුවත් දාන්න ඕනේ නැද්ද ?

    • @nayomirecipe7115
      @nayomirecipe7115  5 วันที่ผ่านมา

      අබ දාන්නත් පුලුවන් මම දාන්නැතිව හදල තියෙන්නෙ බොහොම ස්තුතිය වීඩියෝ එක බැලුවට

  • @nadeeshairoshani4103
    @nadeeshairoshani4103 ปีที่แล้ว +1

    තෙම්පරාදුවට දාපු මිරිස්කුඩු මොනවද..බැදපු මිරිස් කුඩු ද??

    • @nayomirecipe7115
      @nayomirecipe7115  ปีที่แล้ว

      තෙම්පරාදුවට එකතු කලෙ බැදපු මිරිස් කුඩු නෙවෙයි ........මගෙ විඩියෝ එක බැලුවට ⁣ගොඩක් ස්තූතියි ....බුදුසරණයි

  • @ayodhyawijesinghe4806
    @ayodhyawijesinghe4806 2 ปีที่แล้ว +1

    හොදයි sound වලට මොකද වෙන්නෙ

  • @anushaperera8502
    @anushaperera8502 ปีที่แล้ว +1

    Ahun na vedio eka magadi

    • @nayomirecipe7115
      @nayomirecipe7115  ปีที่แล้ว +1

      Ane sorry me video eke music copyright wadila man hithanne man hadala danna balannam sry video eka baluwata thanks

  • @Jenifvlog
    @Jenifvlog ปีที่แล้ว

    සුදුළුනු ද ඒ නැත්තම් සියඹලාන්ද

    • @nayomirecipe7115
      @nayomirecipe7115  ปีที่แล้ว

      ඔයා තමයි හරියට ම විඩියෝ එක බලලා තියෙන්නෙ 🤔🤔🤔🤔අනෙ සොරි ඒ සියබලා මට ටිකක් පැටලිලා ....විඩියෝ එක බැලුවට ⁣ගොඩක් ස්තූතියි බුදුසරණයි

  • @wmkswijesekara
    @wmkswijesekara 2 ปีที่แล้ว +5

    අර මුලින්ම පොඩි පෙත්තක් කපල අතුල්ලන වැඩේ කැකිරි වලට කරන්න ඕනි නෑ නේද? ඒක කරන්නේ පිපිඤ්ඤා වලට ඒකෙ තියෙන තිත්ත රස යවන්න ඕනි නිසා. කැකිරිවල පිපිඤ්ඤවල වගේ තිත්ත රහක් නෑනේ 🤔

    • @nayomirecipe7115
      @nayomirecipe7115  2 ปีที่แล้ว +7

      නංගී කැකිරි වල තමයි තිත්ත තියෙන්නේ පිපිඤ්ඤා කොහොමත් තිත්ත නැ පිපිඤ්ඤා ගෙඩිය සොදල නැට්ට ගව කපන් නැතිව අපිට නිකන් කන්න වුනත් පුලුවන් කැකිරි එහෙම බැ තිත්තයි ඔයා නිකමට බලන්න කෝ කැකිරි කියන්නේ කහ පාටයි කොල මිස්ර ගෙඩිය පිපිඤ්ඤා සුදු පාට ගෙඩිය ගෙදර ගෙනව ම වෙනස බලන්න නැට්ට ගාව කපන් නැතිව මොන ගෙඩිය ද තිත්ත කියලා බුදුසරණයි

    • @hhhhhhh57fhjhf
      @hhhhhhh57fhjhf 10 หลายเดือนก่อน

      Hari oya dannawane oya karanna hema mannam ganita hukanna kalinuth mage paiye hema karanawa nathnam ලුණු rhailu wifeta

    • @ThisaraJayasinghe.pitumpe
      @ThisaraJayasinghe.pitumpe 11 ชั่วโมงที่ผ่านมา

      ​@@nayomirecipe7115මේ වගේ ජරා මිනිස්සුන්ගෙ කමෙන්ට්ස් අයින් කරන්න ඩියර් ප්ලීස්.හරි අප්‍රියයි