යක්කු ලංකාවට ආවේ නේපාලයෙන්ද ? Raj Somadeva | Unlimited History Episode 28 - 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #UnlimitedHistory, #Yakka #NU1sVlog,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 88

  • @sunchare
    @sunchare  4 ปีที่แล้ว +6

    අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
    Helakuru
    play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si
    Google Adana
    www.google.lk/intl/si/inputtools/try/

    • @manulasj
      @manulasj 4 ปีที่แล้ว +1

      නුවන් පුලුහන් නම් මේවැඩසටහන ඉස්සර වගේ එක කොටසකට දාන්න මොකද මම මේක අහන්නේ යන එන ගමන් you tube එකෙන් MP3 විදිහට අරගන මොකද තියන කාර්යබහුලත්වය නිසා youtube බලන්න වෙලාවක් නැ පිට රටක ඉන්න කෙනෙක් නම් දනනවා මේ ගැටලුව එහෙම බැරිනම් podcast එකකට දාන්න

  • @chethigane1493
    @chethigane1493 11 หลายเดือนก่อน +2

    Professor, you're doing a great service by sharing your knowledge, I'm 33 years old, I wish youtube was popular when we were schooling. However, nowadays, kids are so lucky to watch these videos. Uneducated people always criticise value things. We don't have to bother about them, love watching these discussions❤ thank you.

  • @indikamaura6811
    @indikamaura6811 4 ปีที่แล้ว +9

    වැඩසටහන් කලින් වගේ එකම කොටසක් විදියට තිබුනනම් හොඳයි. පහසුවෙන් එක දිගට බලන්න පුලුවන් .....

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 ปีที่แล้ว +1

    රාජ් සෝමදේව මැති තුමා ඔබගේ මේ කරන දැනුවත් කිරිම ගැන මම ඔබ දෙපලටඉස්තුති වන්ත වෙනවා 🙏❤🙏

  • @sameeramaduranga5710
    @sameeramaduranga5710 3 ปีที่แล้ว +1

    මහාචාර්‍ය තුමාට දීර්ඝායුශ වේවා!!! මෙවැනි වැදගත් වැඩසටහන් ජාතියට ඉදිරිපත් කරන නෙත් ගුවන් විදුලි සේවාවට ජයෙන් ජයම වේවා! අප සැමදා ඔබ සමගයි! 🙏🙏🙏

  • @helamansoya674
    @helamansoya674 4 ปีที่แล้ว +9

    පුරාවිද්‍යාවට ඉතා කැමති අයට ඒ සදහා එකතු වීමට ලංකාවේ තිබෙන අවස්ථා මොනවාද කියා පහදා දෙන්න...🙏

  • @Betterworldforyou.
    @Betterworldforyou. 6 หลายเดือนก่อน

    You two are dygreat job! Thank you. As Jane Godill is saying start with Children then you can attitude and society.

  • @threekal2
    @threekal2 4 ปีที่แล้ว +2

    👍මඟ බලාගෙන හිටියේ.... ඔන්න ආවා....

  • @Sisira-Deni
    @Sisira-Deni 3 ปีที่แล้ว

    බොහොම ආසාවෙන් බලන වැඩසටහනක්

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว +1

    ස්තුතිය sar

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 3 ปีที่แล้ว +1

    පරමාදර්ශී චරිත ඉතා වැදගත්. හොදට හෝ නරකට.පැරණි සිනමාවේ දුම්පානය සමාජයට මහත් බලපෑමක් කල බව රහසක් නොවේ.

  • @ChamaraIresh
    @ChamaraIresh 4 ปีที่แล้ว +2

    සර් අපේ රටේ වහපු ඉතිහාසය පාදන්ඩ ඔබට ශක්තියි ලැබේවා... සුද්ද වහලා දාපු ඉතිහාසය 😊.... අවාසනාවකට අපේ රටේ පරමාදර්ශි පුරාවිද්‍යා ප්‍රවීන විද්වතුන් අඩු වුනේ ඇයි ?

  • @travelgirl6608
    @travelgirl6608 ปีที่แล้ว +2

    මා ද පුරාවිද්‍යාවට යොමුවීමට හේතුව මහාචාර්ය රාජ් සෝමදේව මහතා බව ප්‍රකාශ කරන්නේ ගෞරවයෙනි.

  • @gayanmadusanka5714
    @gayanmadusanka5714 4 ปีที่แล้ว +2

    Anurada pura ethi ran masu uyane galaka nela ethi sakwala doratuwa kiyala deyak thiyawada aya miththyawakada a pilibada pehedili kirimak karanna puluwanda

  • @lakshithamadusanka8788
    @lakshithamadusanka8788 ปีที่แล้ว +1

    2013 මෙ වැඩ සටහන තිබුනනම් මගෙ ජිවිතෙ මිට වඩා වෙනස් වෙන්න තිබුන්නා😢😢😢😢

  • @ajithbestbake1932
    @ajithbestbake1932 4 ปีที่แล้ว +4

    මා ඉන්දුනීසියාවේ දී සමහර වචන අපට හුරුයි වගේ දුටුවා .
    පිරිමි (ප්‍රියා) ,කන්තා (වනිතා) , ව?සිකිලි (ක?සිල් කාමර්) ව?නි වචන සහ අකුරු හ?ඩය සිංහල වලට සමානයි නේද? ඒ වගේම ප්‍රදාන ආහාරය (බත්)

  • @premkorathota2898
    @premkorathota2898 4 ปีที่แล้ว +1

    Wish you All the best wishes

  • @yjegan
    @yjegan 4 ปีที่แล้ว +2

    Thanks

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 4 ปีที่แล้ว +2

    Did the negative description of the meaning of "yaka"changed because it is used to discribe the Deval or sathan.

  • @dilupasandika9637
    @dilupasandika9637 3 ปีที่แล้ว +1

    ගාල්ලට ඉස්සර බෝට්ටුවලින් ඇවිල්ලා ගෙදර වත්ත පිටියෙ වැඩ කරලා යන්න මිනිස්සු එනවලු මාලදිවයිනෙන්. සමහරු කුලිය වෙනුවට දවල් කෑම එක දීල තියෙන්නෙ.

  • @pscvimalarathana3992
    @pscvimalarathana3992 ปีที่แล้ว

    Sir matta lebena yam tora turak denda obatuma sambada karagata heke durkata ankayak labadenna

  • @samarasirikariyawasam2090
    @samarasirikariyawasam2090 3 ปีที่แล้ว +1

    I am of the opinion that the government should allocate sufficient funds to local universities to do research on prehistory of Sri Lanka because there is still a lot to discover.
    S. W. Kariyawasam
    A keen learner

  • @darshanamahesh9964
    @darshanamahesh9964 4 ปีที่แล้ว

    Me thumawa sambanda kara hanna keepa wathawak mama uthsaha kala fb baluwa ath asarthakai mama dambulle ape gewal gawa thiyenawa wana waga pradeshayak ahithiyenawa perani yakada udun kotas a gena obathumata kiyanna uthsaha kale pinthurada masathui

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 4 ปีที่แล้ว +2

    පුරා විද්‍යාව කියන විෂයේ වටිනාකම මට දැනුනෙත් මහාචාර්‍යය රාජ් සෝමදේව මැතිතුමාගේ වීඩීයෝ බැලුවට පස්සෙයි. ඔබ තුමාට ස්තුතියි!! ග්‍රේර්ට්බාසස් නොහොත් මහාරාවණ ලයිට් හවුස් එක අසල කිමිදුන දේශීය කෙනෙකු යැයි කිවු අයෙකු කිමිදෙද්දී අවට ඉන්න සත්තු අල්ලනවා කියල අදහසක් මේ වීඩීයෝ එකේ දාල තිබුන නිසා මට ලාංකිකයෙකු වශයෙන් විශාල අපහසුවක් දැනුනා.th-cam.com/video/cf3tUZcTPwQ/w-d-xo.html අපි නොදැනුවත්වම අපි අතින් සුලු හෝ පරිසර හානි වෙන්න පුලුවන්!!!

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 4 ปีที่แล้ว

    raj somadevas ceremony held in qatar is very nice . FRANCE

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 ปีที่แล้ว +1

    Gamini Saha Vijaya paramadharshee charitha nowe. Ewun Gon kinglaa. Badu kinglaa. Cardboard heroeslaa. Rohana vijeveera wage niyama veerayek neme. Namuth obalaa kiyana kathaawa aththa. Podi kaale tharuna kaale gamini saha Vijaya wenna Kollan hithen try kalaa.

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 6 หลายเดือนก่อน

    මාල දිව ඉන අපේම රටේ කොටසක් නේද?

  • @threekal2
    @threekal2 4 ปีที่แล้ว +1

    නියන්ඩතාල්... හොමෝසේපියන්....සුර අසුර යුද්ධය

  • @manulasj
    @manulasj 4 ปีที่แล้ว +4

    ඉතාම උනන්දුවෙන් අහපු වැඩසටහනක කොටස් තුනකට දානනිසා මග අරින්න උනා ...

  • @suranga6623
    @suranga6623 4 ปีที่แล้ว +2

    අනෝතප්ත විල ගැන කතාවක් යනවා එය දඹුලූ විහාරයේ සිතුවමකින් පෙන්වා දෙනවා එය හෝටන් තැන්නේ තිබූබවට සාක්ෂී සාධක පෙන්වා දෙනවා මේ ගැනත් මහා චාර්‍ය තුමාගෙන් අසා දැන ගමූද ?🌹🙏

    • @kithsirirathnayake8215
      @kithsirirathnayake8215 4 ปีที่แล้ว +1

      Indrasala guhaawa genath apata kiyanna.bambaragala tyena..

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 4 ปีที่แล้ว

      INDIAWE DAHAS GANAN BODU WIHARA THYBUNA BAWATA GODAK SAKSHY SAHA EWA ADA HINDUN ALLAGENA ENNA AKARAYA DENA GANNA.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 4 ปีที่แล้ว

    යාවේ දෙය්යො මැව්ව ඇඩම් හෝමෝ සේපියන්ස්ද නියන්ඩතාල්ද?

  • @eroshshaman3743
    @eroshshaman3743 5 หลายเดือนก่อน

    ❤🎉

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว

    The Yatra Dhoni or the single outrigger ship is a 'unique' vessel to the Island (Sri Lanka) that had maintained the features of the an ancient ship building tradition. Calling it a Maldivian ship and disregarding the sailing heritage of the past generations who ventured to the Maldives from SL is unacceptable from a professor.
    Nevertheless, it is understandable as this professor's underlying theme is 'mountain people' (empowerment).

  • @sudeerafonseka6274
    @sudeerafonseka6274 4 หลายเดือนก่อน

    🌷

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว

    Mamanam hithanna Apita kayenvath thaksanayak ava kiyala Mehela maha sammatha manu rajugen pavatha ennak

  • @සිරිදේසය
    @සිරිදේසය 4 ปีที่แล้ว +1

    සිරි ලංකාවේ ඉපැරණි හෙලබෝදු ඉතිහාසය මතුවෙන්නේ දර්මතාවය අනුවයි.ඒ මේ යුගයේ මේ ඉතිහාසය මතුවෙන්නේ හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය නැවත ලොකයාට මතුකර ,පනපිහිටවා දේශනා කරන නිසායි..මේ හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ සත්‍ය තේරුම් ගැනීමට මේ යුගයේ දර්මතාවයට අනුව පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ කෙනෙකු පහලවී ගෝතම සම්බුදු හිමි මතුකල දේශනා කල හේතුපල දහම නැවත ලොකයාට මතුකර දේශනා කල බැවිනි. මෙය බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇති ආගමේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ට ,සම්මත සිවුරුදැරූ හාමුදුරුවන් වහන්සලා මෙය පරම සත්‍ය තේරුම් නොගන්නෙ ඔහුන් මානයෙන් මෝහයෙන් ක්‍රියාකරන උගත්කමට බුඩ්ම්ත්කමට මත්වු උපාධි පශ්චාත් උපදි හදාරා දැනුමෙන් ලෝකය හදමින් බහ දෙසාබාන රෑකියා ව්‍යාපාර කට්ටඩිකම් කරමින් ප්‍රාර්ථනා කරවන නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන හුදු ප්‍රාර්ථනා මගින් නිවන් දකින්න හදන රාග දේශ මොහ වලින් ජනිත අස්සුතවත් පෘතග්ජන පිරිසක් බැවිනි. නමුත් මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවිම තුලින් උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ පරම සත්‍ය සිරිසද්දර්මය හා බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ චත්තානි මානි ඨානානි නම්වු සැබෑ බුද්ධ ඉතිහාසය මතු කර දෙන්නේ මේ ජීවිතය තුල උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග විවර කර ගැනීමට පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සසර දුකෙන් මිදී නිදහස් වීමටයි. පෙරපින් ඇති පින්වත් මිනිසුන් මේ දර්මතාවය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 4 ปีที่แล้ว +1

      හෙල බොදු ඉතිහාසය විකෘති කරන මේ වගේ ව්‍යාපාර ගැන හිතට එකඟව කටයුතු කලොත් නරකද???
      කපුටන්ගේ වසුරු වලින් බෝගස් පැල වෙනවා. අපේ වැසිකිලිය ලඟත් එකක් පැලවෙලා තිබිලා අපි ඉස්කෝලෙ යන කාලේ, අපේ සෙල්ලම් දේවාලේ ඒක. ඒ වගේ ගොවිතැන් කරන මිනිස්සු කමත් වල පැලවෙච්ච බෝගස් කපන්නේ නෑ. කන්නය පටන් ගන්න කොට පහන් පත්තු කරනවා. පසුව. බෝධිය වෙනවා. ඒක හොඳයි. නමුත් එව්ව යට මිනිස්සු බුදුවෙන්නෙ නෑ ආවට ගියාට. අනික ගොතමට, මෙච්චර ආවේනික ගස් ලංකාවේ තියෙද්දීත් ඇයි හිරිවඩුන්නේ කපුටු බෝගහක්ම තෝරගත්තේ මඩවගුරක් ලඟ. එතන ලැගල එපාවෙලාද සත්සතිය ගතකරන්නෙත් නැතිව දිව්ව කියන්නේ. ඇයි මේ ගොතමවාදීන් මිනිස්සුන්ව රවට්ටන්නේ!!! ඒ බෝ ගහ ගැන අපේ කිසිම රජකෙනෙක්, අපේ ආදී මිනිසුන් 2010 පහුවෙනකම් දැනගෙන හිටියෙ නෑ නේද??? ලංකාවේ මිනිස්සු බහුතරයක් ත්‍රිපිටක, අරවංශ, මේ වංශ, නානාප්‍රකාර වංශ කියවන්නේ නැති නිසා, ගොතමවාදීන් එව්වගේ තිබෙන කෑලි ඔවුන්ට වාසි විධිහට හරවා මිනිස්සුන්ට කියන එක අසික්කිතයි නේද??? අනික මේ ගොතමවාදීන් දන්නව විකිපීඩීයා වගේ එව්වගේ සනාථ කරගත් තොරතුරු ඉංග්‍රීසියෙන් තියෙන්නේ. හුඟක් මිනිස්සුන්ට එව්ව කියන්නේ නැතිව, ෆියුරේ අවුරුදු 100කටත් කලින් කරපු එකකක්ම පට්ට ගහනවා හැර අලුතින් 2013දී සනාථ කරගත් සිද්ධාර්ථ කුමාර උපත කියන්නේ නෑ නේද???. මේ තියෙන්නේ ඒක.www.nationalgeographic.com/news/2013/11/131125-buddha-birth-nepal-archaeology-science-lumbini-religion-history/
      ගොතමවාදීන් කියන ගොතමට සම්බන්ධ ස්ථාන බඹරගල, හිරිවඩුන්න, මැදවච්චිය, කල්තොට බව පහත ලින්ක් 4ට කියලා ලෝකයේ මිලියන 550ක් විතර ඉන්න බෞද්ධයන්ටත් දකින්න සලස්වන්න පුලුවන්නේද??? එහෙම කරන්නේ නැතිව මේ බොරුව ඇයි තවත් සමාජගත කරන්නේ!!!
      සමස්ථ ලෝකයම පිළිගන්නා ස්ථාන 4 (සිද්ධාර්ථ ගෞතම බුදුරජානන්වහන්සේ උප්පත්තිය ලැබු, බුද්ධත්වයට පත්වු, ධර්මය දේශනා කල, පිරිනිවන් පෑ)
      {1}.සිදුහත් කුමාරයා ඉපදුනේ නේපාලයේ en.wikipedia.org/wiki/Lumbini ,
      {2}.සිදුහත් කුමාරයා ගෞතම නමින් බුද්ධත්වයට වුනේ බුද්ධගයාවේ en.wikipedia.org/wiki/Bodh_Gaya ,
      {3}.ගෞතම බුදුරජානන් වහ්න්සේ ධම්ම ච්ක්ක පවත්වන සූත්‍රය දේශනා කලේ සාරානාත්හි en.wikipedia.org/wiki/Sarnath ,
      {4}.ගෞතම බුදුරජානන් වහන්සේ පිරිනිවන් පැවේ කුසිනාරාහිදී en.wikipedia.org/wiki/Kushinagar " ,

    • @deanambrose9319
      @deanambrose9319 4 ปีที่แล้ว

      Jaya wewa budun upan lankawata

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 4 ปีที่แล้ว

      @@deanambrose9319 හෙල බොදු ඉතිහාසය විකෘති කරන මේ වගේ ව්‍යාපාර ගැන හිතට එකඟව කටයුතු කලොත් නරකද???
      කපුටන්ගේ වසුරු වලින් බෝගස් පැල වෙනවා. අපේ වැසිකිලිය ලඟත් එකක් පැලවෙලා තිබිලා අපි ඉස්කෝලෙ යන කාලේ, අපේ සෙල්ලම් දේවාලේ ඒක. ඒ වගේ ගොවිතැන් කරන මිනිස්සු කමත් වල පැලවෙච්ච බෝගස් කපන්නේ නෑ. කන්නය පටන් ගන්න කොට පහන් පත්තු කරනවා. පසුව. බෝධිය වෙනවා. ඒක හොඳයි. නමුත් එව්ව යට මිනිස්සු බුදුවෙන්නෙ නෑ ආවට ගියාට. අනික ගොතමට, මෙච්චර ආවේනික ගස් ලංකාවේ තියෙද්දීත් ඇයි හිරිවඩුන්නේ මඩ වගුරේ රෙදි අපුල්ලපු ගලක් ලඟ කපුටන්ගේ වැසුරු වලින් පැලවෙච්ච බෝගහක්ම තෝරගත්තේ!!! එතන ලැගල එපාවෙලාද සත්සතිය ගතකරන්නෙත් නැතිව දිව්ව කියන්නේ. ඇයි මේ ගොතමවාදීන් මිනිස්සුන්ව රවට්ටන්නේ!!! ඒ බෝ ගහ ගැන අපේ කිසිම රජකෙනෙක්,අපේ ආදී මිනිසුන් 2010 පහුවෙනකම් දැනගෙන හිටියෙ නෑ නේද??? ලංකාවේ මිනිස්සු බහුතරයක් ත්‍රිපිටක, අරවංශ, මේ වංශ, නානාප්‍රකාර වංශ කියවන්නේ නැති නිසා, ගොතමවාදීන් එව්වගේ තිබෙන කෑලි ඔවුන්ට වාසි විධිහට හරවා මිනිස්සුන්ට කියන එක අසික්කිතයි නේද??? අනික මේ ගොතමවාදීන් දන්නව විකිපීඩීයා වගේ එව්වගේ සනාථ කරගත් තොරතුරු ඉංග්‍රීසියෙන් තියෙන්නේ. හුඟක් මිනිස්සුන්ට එව්ව කියන්නේ නැතිව, ෆියුරේ අවුරුදු 100කටත් කලින් කරපු එකකක්ම පට්ට ගහනවා හැර අලුතින් 2013දී සනාථ කරගත් සිද්ධාර්ථ කුමාර උපත කියන්නේ නෑ නේද???. මේ තියෙන්නේ ඒක.www.nationalgeographic.com/news/2013/11/131125-buddha-birth-nepal-archaeology-science-lumbini-religion-history/
      ගොතමවාදීන් කියන ගොතමට සම්බන්ධ ස්ථාන බඹරගල, හිරිවඩුන්න, මැදවච්චිය, කල්තොට බව පහත ලින්ක් 4ට කියලා ලෝකයේ මිලියන 550ක් විතර ඉන්න බෞද්ධයන්ටත් දකින්න සලස්වන්න පුලුවන්නේද??? එහෙම කරන්නේ නැතිව මේ බොරුව ඇයි තවත් සමාජගත කරන්නේ!!!
      සමස්ථ ලෝකයම පිළිගන්නා ස්ථාන 4 (සිද්ධාර්ථ ගෞතම බුදුරජානන්වහන්සේ උප්පත්තිය ලැබු, බුද්ධත්වයට පත්වු, ධර්මය දේශනා කල, පිරිනිවන් පෑ)
      {1}.සිදුහත් කුමාරයා ඉපදුනේ නේපාලයේ en.wikipedia.org/wiki/Lumbini ,
      {2}.සිදුහත් කුමාරයා ගෞතම නමින් බුද්ධත්වයට වුනේ බුද්ධගයාවේ en.wikipedia.org/wiki/Bodh_Gaya ,
      {3}.ගෞතම බුදුරජානන් වහ්න්සේ ධම්ම ච්ක්ක පවත්වන සූත්‍රය දේශනා කලේ සාරානාත්හි en.wikipedia.org/wiki/Sarnath ,
      {4}.ගෞතම බුදුරජානන් වහන්සේ පිරිනිවන් පැවේ කුසිනාරාහිදී en.wikipedia.org/wiki/Kushinagar " ,

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 4 ปีที่แล้ว

      @@deanambrose9319 දෙවදත්ත හරකුන්වහන්සේ සමග මිශ්‍රවූ අජාසත්ත හිවල් රැල, හෙල බොදු ඉතිහාසය විකෘති කරන මේ වගේ ව්‍යාපාර ගැන හිතට එකඟව කටයුතු කලොත් නරකද???

    • @deanambrose9319
      @deanambrose9319 4 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 oheta mama katha kare paduwe hitapan dewadatayo

  • @yanushkagunawardena7092
    @yanushkagunawardena7092 4 ปีที่แล้ว

    Yakka gothrikayin pavaa lankaavata enne indiyaanu bhumiya harahaa ... Eyata Jaanamaya saakshi thiyenavaa

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 10 หลายเดือนก่อน

      ඔයාල හැමදාම හිතුවෙ දන්නෙ මේ වගේ අය පවා කියල දෙන්නෙ ඔක්කොම පිටරටින් ආවා කියල.ඔයාම ඔය කියන කතාව රිවස් එකට හිතන්න බැරි උනාද.සුද්දත් තකහනියක් ඇවිල්ලා adams peak කියල නම් කෙරුවෙ ඇයි කියල හිතුවෙ නැද්ද.

  • @thilaksomaweera9780
    @thilaksomaweera9780 4 ปีที่แล้ว +1

    රාස්සාව කන්දට ඔබ තුමා එන්නේ කවදා ද කියලා දැන ගන්න කැමැති යි

    • @seethasakaraja2851
      @seethasakaraja2851 3 ปีที่แล้ว

      රාක්ශාව කන්ද,යක්දෙස්සාකන්ද කුවේනිගල.ආශ්‍රිතව වාසය කරන
      වර්තමාන ජනකොටාශයන් ඊට
      ශාක්ශි දරයි.

  • @ajithkumar-uc3tw
    @ajithkumar-uc3tw 4 ปีที่แล้ว +3

    What happens if this theory that common human evolved from africa is wrong??

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 4 ปีที่แล้ว

      My personal view. Humans were special species even though homo sapiens share many of monkey things now. So Charles Darwin's evolution theory is good only for the rest of the fauna & flora. since I do not have sufficient supporting evidence to prove my case, I can not present anything useful yet. But I believe human like life came to different regions of earth, whenever at different times may be from 16 "Brahma" worlds. This proposition still does not jeopardize inter earth human migrations and admixing!!!

  • @clifadchamara7518
    @clifadchamara7518 4 ปีที่แล้ว

    මාළු ලේ වලින් හදුන්වන්නේ රියාකුරැ

  • @indikaruwan5775
    @indikaruwan5775 4 ปีที่แล้ว +2

    විද්‍යා විෂයන් කරල පුරාවිද්‍යා කරන්න මල්ලි.නැක්කං හිකේ කියන එක ඹප්පු කරන්න සාක්ෂි හොයන පුරාවිද්‍යාව කරක්ක එපා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 4 ปีที่แล้ว +3

      මට තේරෙන විධිහට පුරාවිද්‍යාවෙන් කෙරෙන එක දෙයක් තමයි, සාහිත්‍යයේ, ඉතිහාසයේ, ජනප්‍රවාදයේ, සංස්කෘතියේ මිනිසුන් විසින් මතු කරන ප්‍රයෝජනවත්, වැදගත් කරුණකට නවීන විද්‍යාව උපයෝගී කරගෙන බහුතරයක් විද්වතුන් විසින් සනාථ කරන සාධාරණ සත්‍යන් ඉදිරිපත් කිරීමයි. අපේ වගේ රටක මිනිසුන් අනිවාර්‍යයෙන්ම පුරාවිද්‍යාව වගේ ව්ෂ‍යයක් ගැන මූලික් හැදෑරීමක් වත් කල යුතුයි. නැතිව අර කට්ටියක් ලංකාවේ "ගොතම" කියල බුදු කෙනෙක් මවනව වගේ, පොලව පැතැලියි කියන්න හදනව වගේ පුරා ව්ද්‍යාවෙන් ඒ වගේ ගොන් වැඩ කරන්නේ නැහැ.

  • @Wisdom684
    @Wisdom684 3 ปีที่แล้ว

    Sinhalaya modaya. Kawun kanda yodaya.
    Mewage horu dennek boru kiya kiya minussu rawatzn
    a

    • @udithpathirana1786
      @udithpathirana1786 3 ปีที่แล้ว

      ඔය comment කරන නම දැක්කම තේරෙනවා මොන වාගේ අවජාතකයකු දාපු කෙනෙක් කියලා. ඉරිස්සියාවට බෙහෙත් නෑ

  • @helamansoya674
    @helamansoya674 4 ปีที่แล้ว +4

    පුරාවිද්‍යාවට ඉතා කැමති අයට ඒ සදහා එකතු වීමට ලංකාවේ තිබෙන අවස්ථා මොනවාද කියා පහදා දෙන්න...🙏