Spelling trick | How to spell the words

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 855

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish  5 หลายเดือนก่อน +7

    සවයං අධ්‍යයන කට්ටලය.. 👇
    th-cam.com/play/PL9aBbqW6d4j_TsdjSIm55zbhH4mLSQV1c.html&si=JssQpVrnwcs56JEo

  • @dassaelanka
    @dassaelanka ปีที่แล้ว +68

    සර් මමත් පොඩි කාලෙ මෙහෙම තමයි අකුරු මතක තියාගන්න පාවිච්චි කලේ. හැබැයි කවුරුවත් කියාදීල තිබුනෙත් නෑ.මටම එහෙම හිතිලා එහෙම කලේ. ඇත්තටම මේක සාර්ථකම ක්‍රමයක්. Thank you.Sir....

    • @chithrairangani8388
      @chithrairangani8388 ปีที่แล้ว +6

      English අවැසි අයට වටින පාඩමක්
      ඔබතුමන්ට බැතිබර ස්තූතිය : !

    • @DINUSHIKATHILINI
      @DINUSHIKATHILINI 8 หลายเดือนก่อน +4

      ස්තුති සර්. දුව ට පාඩම් කරන්න බෑ කොච්චර කළත් dictation . මේ ක්‍රමය හොදයි . කියලා දෙන්න ඕන මම එයාට

    • @sudeshchathuranga3859
      @sudeshchathuranga3859 8 หลายเดือนก่อน +1

      0:51 Mk

    • @SumithJayawardhana-lx6sr
      @SumithJayawardhana-lx6sr 8 หลายเดือนก่อน +1

      ​@@DINUSHIKATHILINIķ

    • @Nimsar685
      @Nimsar685 7 หลายเดือนก่อน +1

      ❤❤👏🏻👏🏻🙏🏻

  • @anu7430
    @anu7430 ปีที่แล้ว +31

    ගොඩාක් ස්පෙලින්ස් ලියනකොට ගලපගන්න අපහසුයි මට,ගොඩක් වටිනවා මට මේක.බොහොම ස්තූතියි ඔබතුමාට !!!

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว +26

    අපි ඉගෙන ගත්ත කාලෙ මෙහෙම තිබුන නම්....
    ..ඔබතුමා දෙවිකෙනෙක්
    .බුදුසරණයි .

  • @user-oc5ew5ks4f
    @user-oc5ew5ks4f 11 หลายเดือนก่อน +10

    මේ ක්‍රමය ඇත්තටම සාර්ථකයි. මමත් පුන්චි කාලෙ ඉඳන් මෙහෙම තමයි පුරුදු වෙලා හිටියෙ. දැන් නම් වචනයක් ඇහුන ගමන් ලියන්න පුළුවන්.

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  10 หลายเดือนก่อน +1

      ඔබ හරි මේ ක්‍රමය කාලයක් අනුගමනය කරනකොට අළුත් වචනයක් ඇහුනත් අකුරු ලියන්න පුළුවන් වෙනවා ඒ ඇහෙන හඬට අකුරු යෙදෙන අවිධිමත් ක්‍රමය අපේ මොළය විසින් යම් මට්ටමකට ග්‍රහනය කරගෙන.. 100% ක් හෝ 99% ක් නිවැරදි වෙන්න පුළුවන්..

  • @TechTaskExplainer9692
    @TechTaskExplainer9692 ปีที่แล้ว +22

    බුදුසරණයි sir ට අපිට මේක එදිනෙදා ජිවිතේටත් ගොඩක් වැදගත් ❤️

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +8

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් අපේ රටේ සියලූම දෙනා ට දැනුම ලැබේවා!

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      ඔබටද සුභ අනාගතයක්..
      යහපතක්ම වේවා !!!

  • @wasanabandara5510
    @wasanabandara5510 ปีที่แล้ว +6

    හරිම වැදගත් පාඩමක්...කාටත් ඕනි වෙනවා....සරල නමුත් සංකීර්ණයි.... ඒත් තේරුම් ගන්න පුළුවන් සරල විදිහට සර් කියලා දෙනවා....ගොඩක් ස්තූතියි බණ්ඩාර සර්...👌💐🙏

  • @ravindrakulathilaka6397
    @ravindrakulathilaka6397 ปีที่แล้ว +19

    Thanks sir. අද අළුත්ම දෙයක් ඉගෙන ගත්තා. ගුරුමුශ්ඨියක් නැතිවම දන්න දේ කියල දුන්නට. I wish you all the bast sir. බුදුසරණයි !.

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว +3

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 8 หลายเดือนก่อน +4

    නොදැන ඉගෙන ගත් මගේ ක්‍රමයට නිවැරැදියි කියා සර් මුද්‍රාව තැබුවා . බොහොමත්ම ස්තුතියි .

  • @gayanprasanga5644
    @gayanprasanga5644 2 หลายเดือนก่อน +1

    ලියද්දි පැටලෙන සමහර වචන මාත් ඔහොමයි මතක තියා ගන්නේ උදා විදියට Business මට මේක ලියද්දී පැටලෙනවා ඒ නිසා මං බස්ඉනස් කියලා මතක තියා ගත්තා..මේක වැරදිද දන්නෑ කියලා හිතේ චකිතයක් තිබුනා සර් මේ කියලා දීපු එකත් එක්ක ඒ සැකය දුරු උනා.❤❤

  • @thusithahkumara
    @thusithahkumara 6 หลายเดือนก่อน +3

    අනිත් ඔක්කොමල කරන්නෙ තියෙන විදිහට අකුරු ටික කියල ලේසි වචන ටිකක් ලියල නිකම් ඉන්නව මන් වීඩියෝ ගොඩාක් බැලුව ඔය ප්‍රස්නය මට තිබුනා ඇත්ත කියල ඔන්න ඔහොම උගන්වන කෙනෙක් මම දැක්කෙ නෑ 👌 සුපිරි නියමයි ඕක තමා ඇත්ත කතාව 👍👍👍👍

  • @hansaniupeksha5362
    @hansaniupeksha5362 ปีที่แล้ว +15

    ගොඩක් පින් සර්.සර්ට තව තවත් මේ විදියට සරල ඉංග්‍රීසි උගන්වන්න ශක්තිය ලැබේවා🙏හරිම ආසයි අහන් ඉන්නත්.☺️

  • @dismanranasinghe4531
    @dismanranasinghe4531 ปีที่แล้ว +20

    ස්තූතියි පැහැදිලි කිරීමට බොහොම පින් මහත්මයා

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +9

    අද තමයි බැලුවෙ ...නියමයි .ජයවේවා

  • @csatanarachchi
    @csatanarachchi 10 หลายเดือนก่อน +7

    Sinhala is a phonetic language, writing words based on their sounds is generally more straightforward because there is a consistent one-to-one correspondence between sounds and characters. In contrast, English is a non-phonetic language with many irregularities, making it more challenging to spell words solely based on their sounds.
    there are some methods and strategies that can help you improve your spelling and writing words based on their sounds
    Phonetic Spelling Rules: Learn and practice English phonetic spelling rules. These rules can help you understand how certain sounds are typically represented in English words.
    Phonetic Dictionaries: Use phonetic dictionaries that provide the phonetic transcription of words, helping you understand their pronunciation.
    Break Words Down: Divide words into syllables and break them down into smaller, more manageable parts to help with spelling.
    Mnemonics: Create mnemonic devices or memory aids to remember the spelling of challenging words.
    Practice and Repetition: Regular practice and repetition of words can improve your ability to spell them correctly.

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +54

    හරිම වැදගත් පාඩමක්...සියල්ලෝම මෙය දකිත්වා...බොහොම ස්තුතියි නිර්ලෝභීව ඉදිරිපත් කිරීම ගැන ...

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว +3

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

    • @malikamalika4669
      @malikamalika4669 6 หลายเดือนก่อน

      ​@@bandaradissanayakeenglish❤️🙏

    • @user-ih5zh5iq2p
      @user-ih5zh5iq2p 3 หลายเดือนก่อน

      😮 🤗👍🙏🙏🙏

  • @ruwanthi6167
    @ruwanthi6167 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර්.. මේක තමා ලේසිම විදිහ. මගේ බබා 1 වසරෙ ඉන්නේ. Dictation වලදී දිගටම ජෙම් වලට ලිව්වේ jem කියලා. ඒක වැරදියි කිව්වම ඇයි ජ නම් j නේ කියලා argue කලා. බැරිම තැන ගෙම් කියලා මතක තියාගන්න කිව්වම හරි ගියා

  • @lewangamamalki5687
    @lewangamamalki5687 10 หลายเดือนก่อน +2

    හරිම හොද පැහැදිලි කිරීමක් හරියට spellings ලියන්න නම් දන්නෙම නැහැ.thanks sir. දීර්ගව මේ පාඩම කරන්න.

  • @nimminilmini9032
    @nimminilmini9032 ปีที่แล้ว +11

    ඉගන ගන්න ආස හිතුනා.වැරදුන තැන් බොහොමයි.🙏👍🏽🤝💯

  • @sugathneel1541
    @sugathneel1541 11 หลายเดือนก่อน +6

    ❤ ගොඩක් හොදයි සරලව තේරෙන විදියටම කියල දෙනවට බොහොම පින් ස්ර්ටත් හැදු වැඩු දෙමාපියන්ටත් ජයෙන් ජයම වේවා !!!!!!!!!!!! තෙරුවන් සරණයි!!!!!!!

  • @dehemiparindya7096
    @dehemiparindya7096 ปีที่แล้ว +12

    ඔයා හොදට කියලා දෙන සර් ස්තූතියි සර්

  • @tsujayamaha9248
    @tsujayamaha9248 ปีที่แล้ว +7

    නියමයි සර් මාත් අනුගමනය කරනවා හරිම සාර්ථක යි ..ස්තුති.

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 ปีที่แล้ว +27

    The Radiantway is the book we've learnt to read English this way. It's long ago. This is not new. Still the children in leading private schools are using this style. Anyway this is a great opportunity, because the other children who are not studying in Colombo schools can learn this method. Hats off.

    • @user-pw8gw3jr3i
      @user-pw8gw3jr3i ปีที่แล้ว +1

      ගොඩක් දෙවල් ඉගෙන ගත්තා බොහොම ඉස්තුතී

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      Of course.. ❤️❤️👍👍

  • @shanthakumara9117
    @shanthakumara9117 ปีที่แล้ว +4

    Sir meka godak vatinava.... loku podi hamotama...හැම වැඩක්ම සාර්ථක වේවා!...🖊️

  • @hemantamatarage4206
    @hemantamatarage4206 ปีที่แล้ว +16

    ඇත්තටම මෙතුමාගේ ඉගැන්වීම ඉතාමත් වටිනව වයස් භේදයකින් තොරවම..❤️❤️❤️👍

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 8 หลายเดือนก่อน +2

    සර් මමත් සමහර වචන මතක තියාගත්තෙ මේ ක්‍රමයට දිගටම මම මේ ක්‍රමය අනුගමනය කරනවා බොහොම ස්තුතිය සර් තෙරුවන් සරනයි 🙏

  • @yasarathnadisanayaka-nb4ob
    @yasarathnadisanayaka-nb4ob 3 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් මග පෙන්වීමක්,ස්තුති ඔබට 🙏🙏

  • @channachandrasekera8319
    @channachandrasekera8319 ปีที่แล้ว +4

    Super systematic to the remembering method of the any type of ingiris sentence words.

  • @sandasiribalasuriya8569
    @sandasiribalasuriya8569 5 หลายเดือนก่อน +1

    ඇත්තටම සර් ඔය ක්‍රමයට තමා මමත් සමහරක් වචන ළමයින්ට කියලා දෙන්නෙ සහ මමත් මතක තියා ගත්තෙ.
    උදාහරණයක් හෑටියට මම බදාදා වෙන්ස්ඩේ ලෙස ලියන්න කියලා දුන්නෙ වෙඩ්නස්ඩෙයි විදියටයි. අයර්න් (Iron) අයිරන් විදියටයි.
    මම කුඩා කාලෙදි ඉගෙන ගත්තෙත් ඒ විදියටමයි. පස්සෙ නිකම්ම වචන හුරුවෙනවා.ඇත්තටම ඔය විදිය ඉතාම සාර්ථක ක්‍රමයක්.මම 1983 දි මැදිරි ගිරියෙදිත් ඔය විදිය භාවිතා කළා.මතකය අවදි කළාට ස්තූතියි සර්.

    • @sandasiribalasuriya8569
      @sandasiribalasuriya8569 5 หลายเดือนก่อน +1

      වෙන්ස්ඩේ
      *වෙඩ්නස්ඩෙයි* විදියටයි උච්චාරණය
      කළේ.

    • @sandasiribalasuriya8569
      @sandasiribalasuriya8569 5 หลายเดือนก่อน +1

      Iron- අයුරින් මම කියලා දුන්නෙ අයිරන් කියලා.එහෙම වචන ගොඩක් තියනවා.

  • @user-qn2tn7gp9u
    @user-qn2tn7gp9u 5 หลายเดือนก่อน +1

    අහපු ඉංග්‍රීසි පාඨමාලා වලින් සර් මුලින්ම
    කිව්ව වගේ කිසිම ගුරු මුස්ට්‍ යක් නැතුව
    කියල දුන්න මම එයින් උපරිම ප්‍රයෝජන
    ගන්න මතක ශක්තිය ලැබුණ බව මට දැනුන !!!!!!!සර් ට පිං 🙏

  • @sumalifernando.7198
    @sumalifernando.7198 ปีที่แล้ว +4

    Sir ,
    You are a good Coach !
    Thank You very much your kind support ...
    Sir .🙏
    (හිතාගන්න බැරි..කියාගන්න බැරි තරම්ම
    ලොකු වටිනා කමක් තියෙනවා Sir .මේ video එකේ .
    ඔබ තුමාගේ videos බැලුවා ට ..
    මේ video එකට Comment එකක් නොදා
    හිටියොත් ගුණමකු කමක් කියලා හිතුණා .
    හරිම නිර්ලෝභී ව කරන මේ සමාජ සත්කාරය ට නම් ...
    Respect !
    Sir .
    🙏🙏🙏
    ආයෙත් ආයෙමත් බලන්න හිතෙනවා ...
    God bless You Sir .
    🙏🙏🙏

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar2798 8 หลายเดือนก่อน +3

    English ගැන මම ඉගෙන ගත් හොඳම පාඩම ජයවේවා ❤❤❤thank you sir

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว +3

    ඉතාම වටිනා දැනුවත් කිරිමක්. අප්‍රමාණ පින් ඔබතුමාට.

  • @wtweerasooriya8204
    @wtweerasooriya8204 ปีที่แล้ว +4

    I was thought this type by my father,especially for , if there are silent letters, like, BUFFET (bufe) (bafet,)
    KNOLKHOL (nokol) -should mesmerize like noholkohol

  • @ramanigamage4644
    @ramanigamage4644 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා ඔබතුමා ට බොහොමයක් ස්තුතිය පින් තෙරුවන් සරනයි

  • @sarojanipushpalatha2170
    @sarojanipushpalatha2170 ปีที่แล้ว +4

    ඇත්තටම හොද විඩියෝ එකක්👍👍

  • @kingroyal9331
    @kingroyal9331 9 หลายเดือนก่อน +8

    අතිශය සාර්තකයි ගුරුතුමනි. මමත් සමහර වචන මතක තියාගන්නේ මෙහෙමයි. 🥰

  • @dil5107
    @dil5107 ปีที่แล้ว +5

    Sir🙂 මමත් ඔහොම thamai mechchara දවසක් English clz eke dictation වලට දෙන අමාරු wachana මතක තියා ගත්තෙ 😇මන් kawadawath හිතුවේ na එක trik එකක් කියලා 👌✌️😊

  • @nishanthisumanavira2882
    @nishanthisumanavira2882 ปีที่แล้ว +2

    Hodama hoda sir kenenk .. harima pahadiliy budu saranai sir ..🙏🙏🙏

  • @user-jf3vb1yh6i
    @user-jf3vb1yh6i 7 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත් මේ ක්‍රමය ❤. කියල දුන්නට ඔබ තුමාට ගොඩාක් පින් .🙏 අපිට මෙහෙම ගුරුවරු ඒ කාලෙ හිටියෙ නෑනෙ😢.

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  7 หลายเดือนก่อน

      දුක් වෙන්න එපා දැන් හරි ඉගෙනගන්න.. ඊ ළඟ ආත්ම ගානකට වැදගත්.. 🙏🙏

  • @Hasa_bus_kingdom
    @Hasa_bus_kingdom 15 วันที่ผ่านมา +1

    Good this lesson for our children ,thank sir

  • @priyanthajayathilaka6462
    @priyanthajayathilaka6462 ปีที่แล้ว +8

    මේ විඩියො එක ගොඩක් වටිනවා සර් 😊

  • @alpha43.718
    @alpha43.718 ปีที่แล้ว +7

    Thank you sir. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.😃

  • @pushpaperera9192
    @pushpaperera9192 ปีที่แล้ว +8

    Sir, your explanations are very clear. Thank you so much sir.

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว +1

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @seuwandinisansala4017
    @seuwandinisansala4017 ปีที่แล้ว +8

    හරිම වැදගත් විඩියෝවක් සර්

  • @wmap172
    @wmap172 ปีที่แล้ว +5

    Excellent system. Congratulations Sir...! and thank you 💐💐🙏❤

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว +3

    මම් මගෙ grade 5 ඉන්න දුවට ශිශ්‍යත්වයට පාඩම් කෙරෙව්වෙ මෙහෙම..එයාට ස්පෙලින් වරදින් නෑ..ඒත් ඒක හරිම ට්‍රික් එක කියල දැනගත්තෙ අද..මම් පාසල් යද්දිත් අදටත් ඉන්ග්ලිශ් වචන පාඩම් කරගන්නෙ එහෙම...මේක කොහෙන්වත් කවුරුවත් කියල දෙනවනම් දැකල නෑ...ගොඩක් හොදයි සර් මේක කියල දෙනවට..තවත් ලමයි ඉන්නව දෙමව්පියන් ඉන්ග්ලිශ් අකුරක්වත් නොදන්න..ගොඩක් ලමයි වෙහෙස වෙලා පාඩම් කලා..මේ ක්‍රමේට මගෙ දුව එක දවසින් පාඩම් කලේ..ලමයි මහන්සි වෙලා පාඩම් කරනව මම් දැකල තියෙනව.ඒ වගේ දරුවන්ටත් ලොකු උපකාරයක්...🙏

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว +2

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

    • @mashisherath
      @mashisherath ปีที่แล้ว

      @@bandaradissanayakeenglish 💕thanx sir

  • @harshikaprabodani4523
    @harshikaprabodani4523 ปีที่แล้ว +45

    Thank u sir❤
    ස්කූල් යද්දි ටීචර්ස් ,ක්ලාස් වල අපිට උගන්වලා නෑ මෙහෙම😥

  • @dilhanijayawardana4272
    @dilhanijayawardana4272 ปีที่แล้ว +3

    මේක හොද ක්‍රමයක්. මමත් මෙ ක්‍රමය අනුගමනය කලා. ටික දවසක් යනකොට නිකම්ම අකුරු ලියවෙනවා.

  • @mahindawidyarathna6318
    @mahindawidyarathna6318 10 หลายเดือนก่อน +2

    බොහොමත්ම ස්තූතියි සර් .. ගොඩක් පින් ඔබට .. 🙏

  • @anojahemali4043
    @anojahemali4043 ปีที่แล้ว +3

    බුදුසරණයි සර් . ගොඩාක් ස්තූතියි මේ කැපවීම වෙනුවෙන්

    • @SamsungA-gn4ox
      @SamsungA-gn4ox 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @palithadickmadugoda3
    @palithadickmadugoda3 8 หลายเดือนก่อน +2

    මෙම ක්‍රමයට වඩා Phonics system සාර්ථකයි. අළුතෙන් වචනයක් ඇහුනොත් ඒක ලියාගන්න බෑ මේ ක්‍රමයෙන්. ඉංග්‍රීසි භාෂාව අපිලිවෙලක් නෑ. හරි පිළිවෙලයි. ක්‍රමය ඉගෙන ගන්න ඕන

    • @sudilroshan9978
      @sudilroshan9978 2 หลายเดือนก่อน

      ඇත්තටම මමත් භාවිතා කල සහ කරන ක්‍රමයක් මේ.මේ ක්‍රම ය හොඳයි .ඒත් ඉංග්‍රීසි වල ඩිප්තොන් සහ ඇක්සන්ට් කියලා දෙයක් තියෙනවා කියලා කියන්න ඕනි .native speakers ලා කතා කරන කොට හොද ට ඇහුවොත් තේරෙනවා ලියන විදියට ම තමයි කියවන්නේ කියලා ,ගොඩක් වෙලාවට ,ඔබ හරි ,ඉංග්‍රීසි කියන්නේ හොඳ පිලිවෙලක් තියෙන ඉගනගන්න ලේසි ම භාෂාව ක්.

  • @WBanduMedia07
    @WBanduMedia07 ปีที่แล้ว +4

    ඉතා සතුටුවෙනවා මෙම ඉගෙන්වීම් ක්‍රමයට,
    ඔමතුමාට බොහොම ස්තූතියි

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @dilinibhagya1865
    @dilinibhagya1865 ปีที่แล้ว +7

    Thank you so much for your great video sir.may the triple gem bless you sir.🙏🙏🙏🙏🙏

  • @peshaladulanjalie164
    @peshaladulanjalie164 ปีที่แล้ว +3

    Super teacher..god bless you.. very very important thing... Come on,..

  • @savinuabeysirigunawardana5828
    @savinuabeysirigunawardana5828 ปีที่แล้ว +5

    That's good lesson brush our knowledge & important things have it,i like bandara sir's all lessons,Thank you so much sir!.

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 ปีที่แล้ว +3

    Excellent sir..මම දැන් දැක්කෙ..supper video.❤❤🙏🙏

  • @maduraprabath7794
    @maduraprabath7794 ปีที่แล้ว +5

    බොහොම ස්තුතී සර් .... ගොඩාක් වැදගත්.... Thank you sir ....❤️❤️🙏🙏

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna3196 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා සර්.ස්තුතියි ඔබතුමාට

  • @mohamedabdullahabdullah2225
    @mohamedabdullahabdullah2225 ปีที่แล้ว +6

    Actually very useful and also easy to understand. Thank you sir

  • @anukumarasinghe4017
    @anukumarasinghe4017 ปีที่แล้ว +2

    Godak lesi e krme sir godk pin mn asama ne english walta eth mema igenagddi pattama aswak enne 🥰❤️

  • @bandarabandara4292
    @bandarabandara4292 8 หลายเดือนก่อน +1

    I also use this way to remember words in English classes....
    I never use dictations........

  • @ruvinidilhara2569
    @ruvinidilhara2569 ปีที่แล้ว +2

    Thank you sir

  • @jayatilakabandara9659
    @jayatilakabandara9659 ปีที่แล้ว +2

    Thank you sir .

  • @user-ex7vf2gx7q
    @user-ex7vf2gx7q 8 หลายเดือนก่อน +1

    දිසානායක සර් කිසිම ගුරු මෘෂ්ටියක් නැතිව පැහැදිලි ව උගන්වව්වා
    තෙරුවන් සරණයි සර්

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  8 หลายเดือนก่อน

      නොමිලේ පාඩම් මාලාව 👇
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html&si=qLRibVXliXO7W27H

  • @manjulakshan6839
    @manjulakshan6839 ปีที่แล้ว +1

    Thank you so much sir

  • @gayathridanushkarajapakse9007
    @gayathridanushkarajapakse9007 ปีที่แล้ว +2

    Thank you

  • @sunimalinilanka9542
    @sunimalinilanka9542 ปีที่แล้ว +3

    Thank you sir.

  • @dulajwijewardana7717
    @dulajwijewardana7717 ปีที่แล้ว +7

    Thank you it’s a great lesson 😊

  • @hasindupriyankara3030
    @hasindupriyankara3030 ปีที่แล้ว +9

    Thank you very much sir for your effort 🙏

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @malialahakoon3359
    @malialahakoon3359 ปีที่แล้ว +9

    Congratulations sir!

  • @user-xn3xy4ct7x
    @user-xn3xy4ct7x 5 หลายเดือนก่อน +1

    Sir 😂 you are teaching method is very important to us 😮😮 see you later 🎉🎉😊😊

  • @weerasekarakumara6196
    @weerasekarakumara6196 ปีที่แล้ว +2

    Boho kalayak patan sita mama hoya hoya sit aheth mata soya gatha nohaki deya mata ada labuna. Mata godak ada hari sathutui .
    Oba thumata godak pin sir........

  • @jagathranatunga8005
    @jagathranatunga8005 ปีที่แล้ว +3

    ඉතා හොද ක්‍රමයක්

  • @indikadinesh1963
    @indikadinesh1963 8 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා සර්

  • @mohamedafras8685
    @mohamedafras8685 ปีที่แล้ว +1

    Mama podi kale idhan manma use karapu trick eka☺☺☺✌✌

  • @inokamarasinghe1732
    @inokamarasinghe1732 ปีที่แล้ว +1

    Great method. Thank u sir

  • @upalidasanayaka5541
    @upalidasanayaka5541 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි බන්ඩාර සර් මේ ආකාරයට අපේ දරුවන්ට english උගන්වන එකට

  • @dulee756
    @dulee756 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියලා දුන්නා . බොහොම ස්තුතියි සර්. තෙරුවන් සරණයි

  • @shanthisathyawel2818
    @shanthisathyawel2818 ปีที่แล้ว +4

    ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.Thank you sir

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว +2

    Best lesson Sir. Good explain. Budusaranai 🙏🙏🙏💐🇱🇰

  • @indikaweerasinghe940
    @indikaweerasinghe940 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා විඩියොවක් සර් මම ත් හිරවෙලා හිටපු තැනක් ඔයා පහදා දුන්නෙ ඉස්තුතිය්

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @k.l.pramilaudayangani8713
    @k.l.pramilaudayangani8713 7 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුති සර්❤

  • @user-pp5dq6ed6g
    @user-pp5dq6ed6g 5 หลายเดือนก่อน +1

    Aththatma godak hodai sir,matath akuru liygnn barikm thamai thibbe.komri wchnenm kiywgnn puluwan.dn sir kiyala dunnu vidiyt purudu wennam.godak pin sirt,🙏🙏🙏🙏

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 9 หลายเดือนก่อน +4

    ❤❤ 🤔 මට මතකයි ... මම පොඩිකාලේ National =නැටිඔනල් .😀😀..එහෙම තමා ඒ වගේ වචන මතක තියාගත්තේ....thanks sir...

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  9 หลายเดือนก่อน

      ඔබ වැනි දන්නෝ දනිති.. නොදන්නෝ බණිති.. 👍👍🤣🤣🤣

    • @nethuv4951
      @nethuv4951 8 หลายเดือนก่อน +1

      Math

    • @Yehensisneha
      @Yehensisneha หลายเดือนก่อน

      Ayyooo maath 😊

  • @polkotuwegedarasunil4380
    @polkotuwegedarasunil4380 ปีที่แล้ว +8

    A fine lesson.Thank you very much sir 💖💗

  • @prasadmanjuon367
    @prasadmanjuon367 9 หลายเดือนก่อน +1

    මමත් මේ ක්‍රමයට තමයි මීට පෙර සිටම වචන ලියන්න අකුරු මතක තබා ගත්තේ.මේක ඉතාමත් සාර්ථක ක්‍රමයක්

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  9 หลายเดือนก่อน

      දන්නෝ දනිති.. නොදන්නෝ බනිති.. 🤣🙏🙏

  • @dilipseneviratne9071
    @dilipseneviratne9071 ปีที่แล้ว +1

    Very good bt මේක ඉතාම සරලව international scholl wala LKG ඉදලා PHONICS SOUNDS kiyala book 1k follow කරන්න දෙනවා..මීටත් වඩා සරලව ඒකේ තියනවා වගේ...ඒත් ලන්කාවේ ගුරුවරුයෙක් මේක උගන්වනවා දක්කමයි...very good

  • @ROSHAN2023new
    @ROSHAN2023new ปีที่แล้ว +2

    You save my life on earth, thank you so much Sir

  • @kaweeff123
    @kaweeff123 ปีที่แล้ว +4

    මෙම වීඩියොව හරිම වැදගත්,🙂🙂🙂🙂🙂👍👍👍👍

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ පැහැදිලි කිරිමත් තෙරැවන්සරණයි .

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +5

    හොඳ පාඩමක්. මම බිස්නස් කියන වචනය අදටත් මතක තියාගෙන ඉන්නෙ බුසිනස් කියලා.

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว +2

      You are correct..
      You know the way..
      බුසිනෙස්.. අගට double ss එන එක ඇහේ හුරුවට ලියවෙනවා.. 👍👍👍

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว +2

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      ඇයි මං

  • @ramaniperera6801
    @ramaniperera6801 ปีที่แล้ว +1

    හොදම විදියට කියලදෙන පාඩමක්

  • @manojneranjana6432
    @manojneranjana6432 ปีที่แล้ว +1

    Campas awillath 4th year welath thamath thibba wardak.aparade me vedio de kalin igana thibbanm.thanx sir.

  • @ghihangiwantha8414
    @ghihangiwantha8414 ปีที่แล้ว +2

    ane sir mage duwa 3wasara eya me vidiyatai padam kale namuth mama ehema epa kiyala thahanam kala mata baya hithuna eyata niweradi shabdhaya purudu nathiwei kiyala

  • @kbrwkeeragala6189
    @kbrwkeeragala6189 2 หลายเดือนก่อน

    මට නිකමිම මෙි විදියට හුරැවෙලා තිබුණා.නමුත් අද තමයි හරි සිස්ටමි එක දැනගත්තෙ..thanks you sir

  • @niroshaharisandilrukshi2726
    @niroshaharisandilrukshi2726 ปีที่แล้ว +2

    Super method .. let's try to fine more methods sir.. let's try.. ❤🙏

  • @lakshanmenikpura3330
    @lakshanmenikpura3330 3 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සර්..❤
    මට මෙක රත්රන් වගේ වටිනවා....❤❤❤❤❤❤❤

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  3 หลายเดือนก่อน

      Grammar පැකේජ් එක ගන්න දියමන්ති වගේ වටිනවා
      WhatsApp 0701093728

  • @sagarakahandawa4654
    @sagarakahandawa4654 ปีที่แล้ว +1

    Thanks sir