Spelling trick | How to spell the words

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 869

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish  7 หลายเดือนก่อน +8

    සවයං අධ්‍යයන කට්ටලය.. 👇
    th-cam.com/play/PL9aBbqW6d4j_TsdjSIm55zbhH4mLSQV1c.html&si=JssQpVrnwcs56JEo

  • @anu7430
    @anu7430 ปีที่แล้ว +37

    ගොඩාක් ස්පෙලින්ස් ලියනකොට ගලපගන්න අපහසුයි මට,ගොඩක් වටිනවා මට මේක.බොහොම ස්තූතියි ඔබතුමාට !!!

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว +28

    අපි ඉගෙන ගත්ත කාලෙ මෙහෙම තිබුන නම්....
    ..ඔබතුමා දෙවිකෙනෙක්
    .බුදුසරණයි .

  • @DuleeshaDuleesha-w1b
    @DuleeshaDuleesha-w1b ปีที่แล้ว +11

    මේ ක්‍රමය ඇත්තටම සාර්ථකයි. මමත් පුන්චි කාලෙ ඉඳන් මෙහෙම තමයි පුරුදු වෙලා හිටියෙ. දැන් නම් වචනයක් ඇහුන ගමන් ලියන්න පුළුවන්.

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว +1

      ඔබ හරි මේ ක්‍රමය කාලයක් අනුගමනය කරනකොට අළුත් වචනයක් ඇහුනත් අකුරු ලියන්න පුළුවන් වෙනවා ඒ ඇහෙන හඬට අකුරු යෙදෙන අවිධිමත් ක්‍රමය අපේ මොළය විසින් යම් මට්ටමකට ග්‍රහනය කරගෙන.. 100% ක් හෝ 99% ක් නිවැරදි වෙන්න පුළුවන්..

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +9

    අද තමයි බැලුවෙ ...නියමයි .ජයවේවා

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 11 หลายเดือนก่อน +5

    නොදැන ඉගෙන ගත් මගේ ක්‍රමයට නිවැරැදියි කියා සර් මුද්‍රාව තැබුවා . බොහොමත්ම ස්තුතියි .

  • @ThivinuRandiya
    @ThivinuRandiya 8 วันที่ผ่านมา +2

    මරේ මරු ක්‍රමයක් 😮❤

  • @GayanChathuranga-s2h
    @GayanChathuranga-s2h 9 วันที่ผ่านมา +2

    ඇත්තට සර් මෙහෙම කවුරුත් කියලා දිලා නෑ.සර් ගොඩාක් පිං

  • @nishanthisumanavira2882
    @nishanthisumanavira2882 ปีที่แล้ว +2

    Hodama hoda sir kenenk .. harima pahadiliy budu saranai sir ..🙏🙏🙏

  • @TechTaskExplainer9692
    @TechTaskExplainer9692 ปีที่แล้ว +22

    බුදුසරණයි sir ට අපිට මේක එදිනෙදා ජිවිතේටත් ගොඩක් වැදගත් ❤️

  • @wasanabandara5510
    @wasanabandara5510 ปีที่แล้ว +6

    හරිම වැදගත් පාඩමක්...කාටත් ඕනි වෙනවා....සරල නමුත් සංකීර්ණයි.... ඒත් තේරුම් ගන්න පුළුවන් සරල විදිහට සර් කියලා දෙනවා....ගොඩක් ස්තූතියි බණ්ඩාර සර්...👌💐🙏

  • @ravindrakulathilaka6397
    @ravindrakulathilaka6397 ปีที่แล้ว +19

    Thanks sir. අද අළුත්ම දෙයක් ඉගෙන ගත්තා. ගුරුමුශ්ඨියක් නැතිවම දන්න දේ කියල දුන්නට. I wish you all the bast sir. බුදුසරණයි !.

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว +3

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar2798 11 หลายเดือนก่อน +3

    English ගැන මම ඉගෙන ගත් හොඳම පාඩම ජයවේවා ❤❤❤thank you sir

  • @thusithahkumara
    @thusithahkumara 8 หลายเดือนก่อน +3

    අනිත් ඔක්කොමල කරන්නෙ තියෙන විදිහට අකුරු ටික කියල ලේසි වචන ටිකක් ලියල නිකම් ඉන්නව මන් වීඩියෝ ගොඩාක් බැලුව ඔය ප්‍රස්නය මට තිබුනා ඇත්ත කියල ඔන්න ඔහොම උගන්වන කෙනෙක් මම දැක්කෙ නෑ 👌 සුපිරි නියමයි ඕක තමා ඇත්ත කතාව 👍👍👍👍

  • @sarojanipushpalatha2170
    @sarojanipushpalatha2170 ปีที่แล้ว +4

    ඇත්තටම හොද විඩියෝ එකක්👍👍

  • @shanthakumara9117
    @shanthakumara9117 ปีที่แล้ว +4

    Sir meka godak vatinava.... loku podi hamotama...හැම වැඩක්ම සාර්ථක වේවා!...🖊️

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว +3

    ඉතාම වටිනා දැනුවත් කිරිමක්. අප්‍රමාණ පින් ඔබතුමාට.

  • @dassaelanka
    @dassaelanka ปีที่แล้ว +73

    සර් මමත් පොඩි කාලෙ මෙහෙම තමයි අකුරු මතක තියාගන්න පාවිච්චි කලේ. හැබැයි කවුරුවත් කියාදීල තිබුනෙත් නෑ.මටම එහෙම හිතිලා එහෙම කලේ. ඇත්තටම මේක සාර්ථකම ක්‍රමයක්. Thank you.Sir....

    • @chithrairangani8388
      @chithrairangani8388 ปีที่แล้ว +7

      English අවැසි අයට වටින පාඩමක්
      ඔබතුමන්ට බැතිබර ස්තූතිය : !

    • @DINUSHIKATHILINI
      @DINUSHIKATHILINI 11 หลายเดือนก่อน +4

      ස්තුති සර්. දුව ට පාඩම් කරන්න බෑ කොච්චර කළත් dictation . මේ ක්‍රමය හොදයි . කියලා දෙන්න ඕන මම එයාට

    • @sudeshchathuranga3859
      @sudeshchathuranga3859 11 หลายเดือนก่อน +1

      0:51 Mk

    • @SumithJayawardhana-lx6sr
      @SumithJayawardhana-lx6sr 11 หลายเดือนก่อน +1

      ​@@DINUSHIKATHILINIķ

    • @Nimsar685
      @Nimsar685 9 หลายเดือนก่อน +1

      ❤❤👏🏻👏🏻🙏🏻

  • @tsujayamaha9248
    @tsujayamaha9248 ปีที่แล้ว +7

    නියමයි සර් මාත් අනුගමනය කරනවා හරිම සාර්ථක යි ..ස්තුති.

  • @hansaniupeksha5362
    @hansaniupeksha5362 ปีที่แล้ว +15

    ගොඩක් පින් සර්.සර්ට තව තවත් මේ විදියට සරල ඉංග්‍රීසි උගන්වන්න ශක්තිය ලැබේවා🙏හරිම ආසයි අහන් ඉන්නත්.☺️

  • @dehemiparindya7096
    @dehemiparindya7096 ปีที่แล้ว +12

    ඔයා හොදට කියලා දෙන සර් ස්තූතියි සර්

  • @lewangamamalki5687
    @lewangamamalki5687 ปีที่แล้ว +2

    හරිම හොද පැහැදිලි කිරීමක් හරියට spellings ලියන්න නම් දන්නෙම නැහැ.thanks sir. දීර්ගව මේ පාඩම කරන්න.

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +56

    හරිම වැදගත් පාඩමක්...සියල්ලෝම මෙය දකිත්වා...බොහොම ස්තුතියි නිර්ලෝභීව ඉදිරිපත් කිරීම ගැන ...

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว +3

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

    • @malikamalika4669
      @malikamalika4669 9 หลายเดือนก่อน

      ​@@bandaradissanayakeenglish❤️🙏

    • @AkainRansen
      @AkainRansen 6 หลายเดือนก่อน

      😮 🤗👍🙏🙏🙏

  • @dismanranasinghe4531
    @dismanranasinghe4531 ปีที่แล้ว +20

    ස්තූතියි පැහැදිලි කිරීමට බොහොම පින් මහත්මයා

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @indikadinesh1963
    @indikadinesh1963 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා සර්

  • @hemantamatarage4206
    @hemantamatarage4206 ปีที่แล้ว +17

    ඇත්තටම මෙතුමාගේ ඉගැන්වීම ඉතාමත් වටිනව වයස් භේදයකින් තොරවම..❤️❤️❤️👍

  • @nimminilmini9032
    @nimminilmini9032 ปีที่แล้ว +12

    ඉගන ගන්න ආස හිතුනා.වැරදුන තැන් බොහොමයි.🙏👍🏽🤝💯

  • @ramanigamage4644
    @ramanigamage4644 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ඔබතුමා ට බොහොමයක් ස්තුතිය පින් තෙරුවන් සරනයි

  • @sugathneel1541
    @sugathneel1541 ปีที่แล้ว +6

    ❤ ගොඩක් හොදයි සරලව තේරෙන විදියටම කියල දෙනවට බොහොම පින් ස්ර්ටත් හැදු වැඩු දෙමාපියන්ටත් ජයෙන් ජයම වේවා !!!!!!!!!!!! තෙරුවන් සරණයි!!!!!!!

  • @i-bestinstitute3481
    @i-bestinstitute3481 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට පැහැදිලි කරන ඔබ තුමාට ගොඩක් පිං ❤❤

  • @IsharaMax-sb2yw
    @IsharaMax-sb2yw ปีที่แล้ว +2

    Harima vadagath

  • @yasarathnadisanayaka-nb4ob
    @yasarathnadisanayaka-nb4ob 5 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් මග පෙන්වීමක්,ස්තුති ඔබට 🙏🙏

  • @charuka.jeewantha999
    @charuka.jeewantha999 8 หลายเดือนก่อน +2

    Supiriyak. ❤

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 ปีที่แล้ว +3

    Excellent sir..මම දැන් දැක්කෙ..supper video.❤❤🙏🙏

  • @jagathranatunga8005
    @jagathranatunga8005 ปีที่แล้ว +3

    ඉතා හොද ක්‍රමයක්

  • @seuwandinisansala4017
    @seuwandinisansala4017 ปีที่แล้ว +9

    හරිම වැදගත් විඩියෝවක් සර්

  • @mohamedafras8685
    @mohamedafras8685 ปีที่แล้ว +1

    Mama podi kale idhan manma use karapu trick eka☺☺☺✌✌

  • @priyanthajayathilaka6462
    @priyanthajayathilaka6462 ปีที่แล้ว +8

    මේ විඩියො එක ගොඩක් වටිනවා සර් 😊

  • @k.l.pramilaudayangani8713
    @k.l.pramilaudayangani8713 10 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුති සර්❤

  • @sitharasithumini3621
    @sitharasithumini3621 ปีที่แล้ว +2

    Thank you sir.aththatama watinawa me iganwiima.suba anagathayak wewa.

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      නොමිලේ පාඨමාලාව
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna3196 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා සර්.ස්තුතියි ඔබතුමාට

  • @mahindawidyarathna6318
    @mahindawidyarathna6318 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තූතියි සර් .. ගොඩක් පින් ඔබට .. 🙏

  • @alpha43.718
    @alpha43.718 ปีที่แล้ว +7

    Thank you sir. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.😃

  • @kingroyal9331
    @kingroyal9331 ปีที่แล้ว +8

    අතිශය සාර්තකයි ගුරුතුමනි. මමත් සමහර වචන මතක තියාගන්නේ මෙහෙමයි. 🥰

  • @anojahemali4043
    @anojahemali4043 ปีที่แล้ว +3

    බුදුසරණයි සර් . ගොඩාක් ස්තූතියි මේ කැපවීම වෙනුවෙන්

    • @SamsungA-gn4ox
      @SamsungA-gn4ox ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MadhushikaDulanjali-r9e
    @MadhushikaDulanjali-r9e 7 หลายเดือนก่อน +1

    Aththatma godak hodai sir,matath akuru liygnn barikm thamai thibbe.komri wchnenm kiywgnn puluwan.dn sir kiyala dunnu vidiyt purudu wennam.godak pin sirt,🙏🙏🙏🙏

  • @d.m.samarathunga2964
    @d.m.samarathunga2964 5 หลายเดือนก่อน +2

    සුපිරි සර්,සුපිරි❤❤❤❤

  • @wmap172
    @wmap172 ปีที่แล้ว +5

    Excellent system. Congratulations Sir...! and thank you 💐💐🙏❤

  • @channachandrasekera8319
    @channachandrasekera8319 ปีที่แล้ว +4

    Super systematic to the remembering method of the any type of ingiris sentence words.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +8

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් අපේ රටේ සියලූම දෙනා ට දැනුම ලැබේවා!

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      ඔබටද සුභ අනාගතයක්..
      යහපතක්ම වේවා !!!

  • @gayanprasanga90
    @gayanprasanga90 5 หลายเดือนก่อน +1

    ලියද්දි පැටලෙන සමහර වචන මාත් ඔහොමයි මතක තියා ගන්නේ උදා විදියට Business මට මේක ලියද්දී පැටලෙනවා ඒ නිසා මං බස්ඉනස් කියලා මතක තියා ගත්තා..මේක වැරදිද දන්නෑ කියලා හිතේ චකිතයක් තිබුනා සර් මේ කියලා දීපු එකත් එක්ක ඒ සැකය දුරු උනා.❤❤

  • @WBanduMedia07
    @WBanduMedia07 ปีที่แล้ว +4

    ඉතා සතුටුවෙනවා මෙම ඉගෙන්වීම් ක්‍රමයට,
    ඔමතුමාට බොහොම ස්තූතියි

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @peshaladulanjalie164
    @peshaladulanjalie164 ปีที่แล้ว +3

    Super teacher..god bless you.. very very important thing... Come on,..

  • @PushpaRanjani-m4i
    @PushpaRanjani-m4i 8 หลายเดือนก่อน +1

    අහපු ඉංග්‍රීසි පාඨමාලා වලින් සර් මුලින්ම
    කිව්ව වගේ කිසිම ගුරු මුස්ට්‍ යක් නැතුව
    කියල දුන්න මම එයින් උපරිම ප්‍රයෝජන
    ගන්න මතක ශක්තිය ලැබුණ බව මට දැනුන !!!!!!!සර් ට පිං 🙏

  • @upalidasanayaka5541
    @upalidasanayaka5541 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි බන්ඩාර සර් මේ ආකාරයට අපේ දරුවන්ට english උගන්වන එකට

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ පැහැදිලි කිරිමත් තෙරැවන්සරණයි .

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @chandrikakumari7403
    @chandrikakumari7403 11 หลายเดือนก่อน +1

    සර්ට ගොඩක් පින් ❤හරි ම ආසයි අහගෙන ඉන්නවා ❤ සරල ඉන්ග්‍රීසි උගන්වන්න ශක්තිය ලැබේවා 🙏🙏

  • @sunimalinilanka9542
    @sunimalinilanka9542 ปีที่แล้ว +3

    Thank you sir.

  • @dulee756
    @dulee756 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියලා දුන්නා . බොහොම ස්තුතියි සර්. තෙරුවන් සරණයි

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 10 หลายเดือนก่อน +2

    සර් මමත් සමහර වචන මතක තියාගත්තෙ මේ ක්‍රමයට දිගටම මම මේ ක්‍රමය අනුගමනය කරනවා බොහොම ස්තුතිය සර් තෙරුවන් සරනයි 🙏

  • @maduraprabath7794
    @maduraprabath7794 ปีที่แล้ว +5

    බොහොම ස්තුතී සර් .... ගොඩාක් වැදගත්.... Thank you sir ....❤️❤️🙏🙏

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @csatanarachchi
    @csatanarachchi ปีที่แล้ว +7

    Sinhala is a phonetic language, writing words based on their sounds is generally more straightforward because there is a consistent one-to-one correspondence between sounds and characters. In contrast, English is a non-phonetic language with many irregularities, making it more challenging to spell words solely based on their sounds.
    there are some methods and strategies that can help you improve your spelling and writing words based on their sounds
    Phonetic Spelling Rules: Learn and practice English phonetic spelling rules. These rules can help you understand how certain sounds are typically represented in English words.
    Phonetic Dictionaries: Use phonetic dictionaries that provide the phonetic transcription of words, helping you understand their pronunciation.
    Break Words Down: Divide words into syllables and break them down into smaller, more manageable parts to help with spelling.
    Mnemonics: Create mnemonic devices or memory aids to remember the spelling of challenging words.
    Practice and Repetition: Regular practice and repetition of words can improve your ability to spell them correctly.

  • @dilinibhagya1865
    @dilinibhagya1865 ปีที่แล้ว +7

    Thank you so much for your great video sir.may the triple gem bless you sir.🙏🙏🙏🙏🙏

  • @notymathiya8233
    @notymathiya8233 ปีที่แล้ว +4

    Congratulation 😯 niyamai sr ge hoyagenima super 👍🙏

  • @DeepikaAththanayake
    @DeepikaAththanayake 9 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත් මේ ක්‍රමය ❤. කියල දුන්නට ඔබ තුමාට ගොඩාක් පින් .🙏 අපිට මෙහෙම ගුරුවරු ඒ කාලෙ හිටියෙ නෑනෙ😢.

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  9 หลายเดือนก่อน

      දුක් වෙන්න එපා දැන් හරි ඉගෙනගන්න.. ඊ ළඟ ආත්ම ගානකට වැදගත්.. 🙏🙏

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 ปีที่แล้ว +28

    The Radiantway is the book we've learnt to read English this way. It's long ago. This is not new. Still the children in leading private schools are using this style. Anyway this is a great opportunity, because the other children who are not studying in Colombo schools can learn this method. Hats off.

  • @H.T.D.TSamatha
    @H.T.D.TSamatha 7 หลายเดือนก่อน +1

    සර් ගේ පැහැදිලි කිරීම සරලයි ගොඩක් ස්තුති

  • @sumalifernando.7198
    @sumalifernando.7198 ปีที่แล้ว +4

    Sir ,
    You are a good Coach !
    Thank You very much your kind support ...
    Sir .🙏
    (හිතාගන්න බැරි..කියාගන්න බැරි තරම්ම
    ලොකු වටිනා කමක් තියෙනවා Sir .මේ video එකේ .
    ඔබ තුමාගේ videos බැලුවා ට ..
    මේ video එකට Comment එකක් නොදා
    හිටියොත් ගුණමකු කමක් කියලා හිතුණා .
    හරිම නිර්ලෝභී ව කරන මේ සමාජ සත්කාරය ට නම් ...
    Respect !
    Sir .
    🙏🙏🙏
    ආයෙත් ආයෙමත් බලන්න හිතෙනවා ...
    God bless You Sir .
    🙏🙏🙏

  • @nominthewmal
    @nominthewmal ปีที่แล้ว +5

    ගුරු දෙවියෙක් 🖤

  • @melanimalsha945
    @melanimalsha945 8 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සර් ..මේ කරන උපකාරේට...❤

  • @kaweeff123
    @kaweeff123 ปีที่แล้ว +4

    මෙම වීඩියොව හරිම වැදගත්,🙂🙂🙂🙂🙂👍👍👍👍

  • @JayasenaDesilva
    @JayasenaDesilva ปีที่แล้ว +1

    අගෙයි

  • @shanthisathyawel2818
    @shanthisathyawel2818 ปีที่แล้ว +4

    ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.Thank you sir

  • @indikakumara7244
    @indikakumara7244 ปีที่แล้ว +1

    Niyamai sir. Mage chuti duta thaggak.godak sthuthi sir

  • @chamathkaranuthmi693
    @chamathkaranuthmi693 ปีที่แล้ว +1

    Niyamai sir mama adamai balwe me wadasathana

  • @lakshanmenikpura3330
    @lakshanmenikpura3330 5 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සර්..❤
    මට මෙක රත්රන් වගේ වටිනවා....❤❤❤❤❤❤❤

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  5 หลายเดือนก่อน

      Grammar පැකේජ් එක ගන්න දියමන්ති වගේ වටිනවා
      WhatsApp 0701093728

  • @shereensamhoon6220
    @shereensamhoon6220 ปีที่แล้ว

    What a lessson....mamat me wage tamai issra huru une...enisa adatat spellings hodata puluwn..mage daruwantat meka kiyala dunna..gdk pin sir denuwat kalata

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      Ekane beluwahama godak aya meka dannawa... Eth samaharu kiyanawane me kramaya amaruyi kiyala.. 🤔🤔

  • @ramaniperera6801
    @ramaniperera6801 ปีที่แล้ว +1

    හොදම විදියට කියලදෙන පාඩමක්

  • @pushpaperera9192
    @pushpaperera9192 ปีที่แล้ว +8

    Sir, your explanations are very clear. Thank you so much sir.

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว +1

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @niroshaharisandilrukshi2726
    @niroshaharisandilrukshi2726 ปีที่แล้ว +2

    Super method .. let's try to fine more methods sir.. let's try.. ❤🙏

  • @yogananda4294
    @yogananda4294 ปีที่แล้ว +3

    Great job 👏

  • @savinuabeysirigunawardana5828
    @savinuabeysirigunawardana5828 ปีที่แล้ว +5

    That's good lesson brush our knowledge & important things have it,i like bandara sir's all lessons,Thank you so much sir!.

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 11 หลายเดือนก่อน +1

    සිංහල අපට අපේ ක්‍රමයකට කියා දුන්නා සර්ට බොහොමත්ම ස්තූතියි .

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว +2

    Best lesson Sir. Good explain. Budusaranai 🙏🙏🙏💐🇱🇰

  • @suranjisuranji8404
    @suranjisuranji8404 ปีที่แล้ว +1

    Budusarni sir

  • @anukumarasinghe4017
    @anukumarasinghe4017 ปีที่แล้ว +2

    Godak lesi e krme sir godk pin mn asama ne english walta eth mema igenagddi pattama aswak enne 🥰❤️

  • @dulajwijewardana7717
    @dulajwijewardana7717 ปีที่แล้ว +7

    Thank you it’s a great lesson 😊

  • @gihanmadusanka5216
    @gihanmadusanka5216 ปีที่แล้ว +2

    සුපිරියක්නෙ සර්.දිගටම අපි සර් එක්ක ඉන්නවෝ.

  • @indikaweerasinghe940
    @indikaweerasinghe940 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා විඩියොවක් සර් මම ත් හිරවෙලා හිටපු තැනක් ඔයා පහදා දුන්නෙ ඉස්තුතිය්

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      මුළ සිට පාඩම් නරඹන්න.. එකින් එක පොතක ලියන්න.. නොතේරෙන ඒව What'sApp කරන්න.. 0771728040
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @hbrajakaruna3241
    @hbrajakaruna3241 ปีที่แล้ว +2

    harima wadagath vedio ekak.

  • @Hasa_bus_kingdom
    @Hasa_bus_kingdom 3 หลายเดือนก่อน +1

    Good this lesson for our children ,thank sir

  • @niranjaladisna2551
    @niranjaladisna2551 ปีที่แล้ว +1

    Ape sir kiyadena hama padamakma hodin therum ganna puwan .mokada ape bandara sir hariyata akurata pahadili karadenawa ape daruwanta godak watinawa ada english ape bandara sirge viideo naraba hodin therum ganime hakiyawa udinma thiyenawaa ..jiwanaye..mudun.mula.obaiy .guru.piyanani....thanks bandara sir

  • @tinukisehasna7134
    @tinukisehasna7134 ปีที่แล้ว +2

    Ammo akanam niyamai sar theruwan saranai🙏🙏🙏🙏🙏

  • @kaweeff123
    @kaweeff123 ปีที่แล้ว +4

    මෙම වීඩියොව හරිම වැදගත් 🙂🙂🙂👍👍

  • @mohamedabdullahabdullah2225
    @mohamedabdullahabdullah2225 ปีที่แล้ว +6

    Actually very useful and also easy to understand. Thank you sir

  • @TharangaDeepanjali
    @TharangaDeepanjali 10 หลายเดือนก่อน +1

    Thank you for your explanation

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  10 หลายเดือนก่อน

      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html&si=KkCWZnCDHBVyiz-F

  • @inokamarasinghe1732
    @inokamarasinghe1732 ปีที่แล้ว +1

    Great method. Thank u sir

  • @ginthotafoodproducts8797
    @ginthotafoodproducts8797 ปีที่แล้ว +2

    නියමයි සර්

  • @manikjayasinghe270
    @manikjayasinghe270 ปีที่แล้ว +2

    ස්තූතියි සර් ඔබ නම් සුපිරි ම ගුරුවරයෙක් දීර්ඝයු වේවා

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว +1

      නොමිලේ ඉංග්‍රීසි පාඨමාලාව
      th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html

  • @prasadmanjuon367
    @prasadmanjuon367 ปีที่แล้ว +1

    මමත් මේ ක්‍රමයට තමයි මීට පෙර සිටම වචන ලියන්න අකුරු මතක තබා ගත්තේ.මේක ඉතාමත් සාර්ථක ක්‍රමයක්

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  ปีที่แล้ว

      දන්නෝ දනිති.. නොදන්නෝ බනිති.. 🤣🙏🙏