Deiyane mechchara saralawa kiyala denna puluwannam, ,,, ai me widiyata school teacher apita kiyala nodenne, ehema kiyala dunnanam ada lankawe minissu job life kochchara wasanawanthada?
Mamath podikale oya de kala . e krama barida kiyala hariyatama danne nathi nisa mama e karanne hamavelema pavichchi kale na. Thank you sir kiyala dunnata
Mage vayasa 33 givite mulma vathavata mata me kathava ahanna labune sir godak dakshai man loku deyak egena gatta podi kale edan therunna komada spellin matakatiyaganne kiyala godak pin sir
Wow, this is the excellent method I have found on TH-cam! The clear and concise explanation really helped me grasp the concept easily. Thank you so much for sharing this valuable content. Keep up the great work
🛑 අකුරු මතක හිටින මුල් පාඩම 👇👇👇
th-cam.com/video/F12uQadfLIY/w-d-xo.html
Nam gam
Godak lesii e karamaya sirta godak pin.
ස්තූතියි සර් , ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් , හරිම වැදගත් , හිතට දැනෙන විදිහට ඔබ තේරුම් කරනව , නැවත වරක් ඔබට ස්තූතියි සර් .
මගේ ජීවිත කාලයටම දැකපු හොඳම ඉංග්‍රීසි ගුරුවරයා. ඔබට තෙරුවන් සරණයි!🙏🙏🙏
මුළ සිට පිළිවෙලින් නරඹන්න
th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html&si=qLRibVXliXO7W27H
හොඳ ට තේරුනා සර් ...........සර්ට තෙරුවන් සරණයි!🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤
මෙහෙම කරන්න පෙන්නේ නැහැනේ කවුරුත්... මේ විදියට තව දැනුවත් කරන්න ළමයිට හොදට ඉගන ගන්න පුළුවන්... ඔයා ගොඩක් ඉස්තුතී සර් 🙏🙏🙏🙏🙏
අදයි මං මේක දැක්කේසමහර වචන මං මේ විදිහට හීතලා කරා ඒත් හටියටම අදයි ලේසි ක්‍රමය හොඅටම අවබෝද කර ගත්තෙ බොහොම පිං සර් දෙවි පිහිටයි
ඔබතුමාට බොහෝම ස්තුතියි බුදු සරණයි තවත් ගොඩක් අයට මේ ගැටලුව තියෙනවා ඔවුන් වෙනුවෙනුත් පෙනී සිටින්න ඔබට සදා ජය
ඔබතුමාට දෙවි පිහිටයි,,, දැනට මම වයස අවුරුදු පනස් ගණනක පුද්ගලයෙක්,,, මට මතකයි ඉංග්‍රීසි ඉගන ගන්ඩ අමාරුකම නිසා බිකෝස් කියන වචනය ඉංග්‍රීසියෙන් මතක තියා ගත්තේ ( බෙකායුසෙ ) කියලයි ❤❤❤ thank you so much Sir ❤❤
Because❤❤❤
ඒ පැය බාගෙට මට එක හොදටම තේරුණා. ස්තුතියි sir. තෙරුවන් සරණයි 🙏🙏🙏
හොඳ පැහැදිලි කිරිමක් ගොඩක් ස්තුතියි ඔබ තුමාට ඔබ හැදු වැඩු දෙමාපියන් ට ද පවුලේ සැමට ටද නිදුක් නිරොගිබාවයම ලැබේ වා තෙරුවන් සරනයි .👍👍👍👍 අපුරු මතක සටහනක් ස්තුතියි ඔබට .
ගොඩක් දේවල් ඉගෙන ගත්තා බුදු සරණයි සර්
මම අදයි දැක්කේ හොදට තෙරෙනවා මගෙ යාලුවන්ට දැම්මා. හොද ගුරුවරයෙක්.ජෙසු පිහිටයි 🙏❤️
රට රැකියා හීනයට යන්න මගේ ළග තිබ්බ ලොකු ම බාධාව ඉංග්‍රීසි කතා කරන්න ලියන්න නොහැකි වීම. මේ දුර්වලතා ව නිසා මම මානසික ව ගොඩක් වැටිලා ඉද්දී හම්බෙන් සර් ව ෆේස්බුක් එකෙම් දැකලා මේ විඩියෝ එක බලන්න එකතු වුනේ. මගේ ජිවිතේ ට මේ විදියට ඉංග්‍රීසි උගන්නන සර් කෙනෙක් හම්බුනා මයි. සර් ගේ මග පෙන්වීම යටතේ මම ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් වෙලා මගේ රට රැකියා අරමුණ ඉටු කරගන්න වා. සර් ට දහස් වාරයක් ස්තුතියි.මගේ මේ මොළයට ලෝකයේ වැඩිම දෙනෙක් කතා කරන නැතුව මං බැරි ඉංග්‍රීසි පැහැදිලි ව කියලා දෙනවට. ❤❤ සර් ගේ විඩියෝ පිලිවෙලිම් බලමින් ඉගෙන ගනිමින් ඉන්නේ ❤❤ .
th-cam.com/video/uCClHu2Aufk/w-d-xo.html
thank you very much sir.විශ්වයේ ආශිර්වාදය ඔබතුමාට නිරතුරුව ලැබේවා.
සර් ල වගේ ගඑැවරැ ඉන්නවනන් අපිත් ගොඩ ගොඩක් ලොකු දෙයක් දැනගත්තා ගොඩක් පිං සිදුවෙනවා 👍👍👍👍👍
මාත් අනුගමනය කරන ක්‍රමය මේක...ගොඩක් අය අනුමත නොකරන ක්‍රමවේදයක් උනත් මේක තමා මාත් හිතන හොදම ක්‍රමවේදය සර්
👌 Of course sir..
සර් මේ කරන්නේ දරුවන්ට වැඩිහිටියන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනම කෙනෙක්ට ලොකු උපකාරයක් සර්.......❤❤❤
මුළ සිට පිළිවෙලින් නරඹන්න
th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html&si=qLRibVXliXO7W27H
❤❤❤❤😻
ඇත්තටම පැහැදිලියි සර් ❤
සහතික ඇත්ත ගුරුතුමනි ඔබට ආශිර්වාද කරමි.තව තවත් මේ වගේ පාඩම් ම දාන්න ඔබට ලොකු ප්‍රතිචාරයක් ලැබෙයි.
මුළ සිට පිළිවෙලින් නරඹන්න
th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html&si=qLRibVXliXO7W27H
ඇත්තටම ඉතා වැදගත් පාඩමක්...
❤❤❤❤❤මට සර් උගන්නපු හැම දෙයක්ම දැන් තේරෙනවා ❤😢
❤
That is my way,you are absolutely right, thank you so much sir.
Niyamai❤ niyai
gut.
Sir kiyana kathawa aththai .hodadewal walata yomu වෙන්නේ ටික denai.sir me කරන සේවය කියලා නිම කරන්න bari තරම් sirta බුදු saranai
පාඩම් කියලා දෙන ආකාරය ගොඩක් පැදිලි 🎉
නියමයි සර්
Thank very much sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oba tumata dergausa labenna niduk nirogi wasana wantha anagathayak parthana karanawa budu sarani dvi pihitai sir
බොහොම ස්තුතියි සර්...මෙිවගේ ඉගැන්විමක් දැක්කමයි..බොහෝම පැහැදිලි👍👍👍👌❤️
මුළ සිට පිළිවෙලින් නරඹන්න
th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html&si=qLRibVXliXO7W27H
අවුරුදු ගණනාවක් තිබ්බ ගැටළුවකට සර් උත්තරයක් දුන්නා❤❤
Godk hodi sir mee sir dana videos. Thawa Thawa meweni wadasatahan Krnn sakthiya labewa. 🙏
Deiyane mechchara saralawa kiyala denna puluwannam, ,,, ai me widiyata school teacher apita kiyala nodenne, ehema kiyala dunnanam ada lankawe minissu job life kochchara wasanawanthada?
Thank you sir vatina paadanak 🙏
Godak dewal mama sarge video walin gannawa godak pin sarta
මමත්. ගොඩක්ම ගරු කරන දැනුම්න් පරිපූර්ණ English ගුරුවරයා ඔබයි සර්
That's the way to learn english .in my view you ate the best english theacher in the world
This is lesson very very important topic.god bless you sir..♥
Excellent lesson.thank you so much sir.❤❤❤❤❤
Sir ඇත්තටම හොඳයි සර්ට බුදු සරනයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢😢
Best lesson sir,thankyou very much for your great support ...🩷🩷🩷
Very good lesan sir ❤❤
Mamath podikale oya de kala . e krama barida kiyala hariyatama danne nathi nisa mama e karanne hamavelema pavichchi kale na. Thank you sir kiyala dunnata
❤❤❤❤❤❤❤❤
හොදට තේරුණා.😊
සර් සැබෑම ගුරුවරයකි,❤
Mage vayasa 33 givite mulma vathavata mata me kathava ahanna labune sir godak dakshai man loku deyak egena gatta podi kale edan therunna komada spellin matakatiyaganne kiyala godak pin sir
Wow, this is the excellent method I have found on TH-cam! The clear and concise explanation really helped me grasp the concept easily. Thank you so much for sharing this valuable content. Keep up the great work
Yep.. 👍👍👍
වටිනවා වටිනවා මහත්තයො
තෙරුවන් සරණයි ඔබට සර් 🙏🙏
ඇත්තටම ගොඩාක් හොදයි🥰🥰🥰🥰🥰🥰🥰🥰💐💐💐 බොහොම පින් සර්
Excellent sir,well done.
ගොඩක් ස්තූතියි සර් 🙏
බොහොමත්ම ස්තුතියි සර්
Thank you Sir. Good luck❤
Godak therum ganna puluwan vidihata Kiyala denawa sir thank you
ලස්සනයි ,ආශාවෙන් බැලුවා ,මාත් කැමති ඔබවත් ගුරුවරයෙකුට, ඉන්ග්ලිස් හොයමින් හිටියෙ
මුල සිට සරළව නොමිලේ ඉංග්‍රීසි පාඨමාලාව
th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html
Thank you❤
ගොඩක් වටිනව ස්තුතියි සර්
සුපිරි sri
Thank you sir padama hodata theruna theruwan saranai sir
Thank you very much, sir ....!🙏
Thank you sir surge pehadilikirima harima agei
ස්තූතියි සර්...
Good lesson very clear thank you so much
good lack sar ❤❤❤❤
Godak sthuthi sir❤
gammak sir
Mama hama padamakma balanawa thanks sir tharuwam saranai
Dearest sir it was remarkable ..... appreciate your great service god save the bandara Dissanayake ❤❤❤❤❤❤❤❤❤❤
Good job sir❤
Godak watinawa ser
Sir. I need complete my PTE exam. But PTE Reading component is low score.
Please advice.
What'sApp 0701093728
Excellent sir We proud of you sir
sir patta tnx
Theruvan saranai sir......
e kramaya harima lesi thank you so much sir
Thank you very much sir 🙏🙏🙏
හොදට තේරෙනවා sir
එහෙනම් එච්චරයි..
මුළ සිට පිළිවෙලින් නරඹන්න 👇👇
th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html&si=qLRibVXliXO7W27H
සර් ගොඩක් ස්තුතියි.
මුළ සිට පිළිවෙලින් නරඹන්න
th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html&si=F5FLwuCvYFn0xxum
Thanks you sir 🙏🙏🙏
Good sir. Thanks sir
th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html&si=WEY0dOFpZq35F6aZ
Thanks
Thank you sir
ස්තූතියි ජේසුපිහිටයි
Thanks sir ❤❤
Thanks sir it is vrry clear
Aeththa kathawa sar
Hodatama theruna sir ❤
th-cam.com/video/F12uQadfLIY/w-d-xo.htmlsi=dRHTbdvfSc0XhJkZ
Sir matanam me padama loku udawuwak una
Budusaranai oyata
🧡
Poth set eka mila dee ganne kohomada sir?
What'sApp 0701093728
thank you so much sir.
th-cam.com/play/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0.html&si=b90aQ2jtvY8ISLq0
Maru teacher
Very good lesson ❤
Thank you sir❤❤, 🙏🙏
Theruwan saranai sir
👍👍👍
Thanks sir
පින් සර්
Patta sir
Thanks sir
Good sir