ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොඳටම තේරෙන්න කියා දුන්නාා නියම ගුරැවරයෙක් ඔබ තුමා
හදවතින්ම ස්තුති සර්බුදු සරණයි 🙏🙏🙏
සර් විකාරම කරන ලෝකෙක මේවගේ පැහැදිලිව කෙනෙක්‍ට දෙයක් කියල දෙන්න පුලුවන් පුතෙක් හැදුවට සර්ගෙ දෙමාපියන්ටත් ගොඩාක් පිං
අප්පිරිය වෙලා තිබ්බ english වලට ආස හිතුන සර් උගන්වන ඒව බලද්දි ❤️
මම ගොඩක් classes වලට join වුනා. මට එපා වෙලා හිටියෙ .. ඔබතුමාගෙ පැහැදිලි කිරීම අනර්ඝයි. Thanks sir ..🙏
හැම sir, කෙනෙක්ගෙම බලනවා. ඒත් මේ සර් තමයි නියමෙටම උගන්වන්නේ. Thank you.👍👍
Rathtjaran.amma.thathtja.kenekge.rayhthatan.puthek.niyametama.pehedili.karala.kiyalala.denawa.obathumatata.thetuwandatanay
බොහොම ස්තුතියි සර් තෙරුවන් සරණයි ඔබට
නියමයි සර්, බොහෝම පැහැදිලිව විස්තර ඇතුව කියල දෙනවාට...❤❤❤❤
නියමයි සර් බොහොම පැහැදිලිව විස්තර කරලා කියලා දෙනවාට. (Excellent sir, you explain very clearly )
,,,,,ඔබ තුමාට ගොඩක් ස්තූතියි
හරිම පැහැදිලියි ඔබතුමාට ගොඩක් ස්තුතියි
මගේ වයස 53 මම ඉගනගත්තෙත් මෙතුමාගෙන්ඉගැන්වීම පට්ට
Sir , ඉතා අනර්ඝයි ඒ ඉගැන්වීම් විලාසය ,ඇත්තට ම සර්ගේ Online class එකත් ඒ වගේ ම ගොඩක් ම වටිනවා . මනාව පැහැදිලි කර දෙනවා . හරි ම අගෙයි . වයසට ගිහින් වුණත් අපට ඉගෙන ගන්න හොද ඉංග්‍රීසි ගුරුවරයෙක් හමුවුණා. සර්ට යහපතක් ම වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ඝායු වේවා 🙏🙏🙏
ගොඩක් හොදට කියලා දෙනවා සර් ...ස්තුතියි .....
Sir godak pehadiliwa kiyala denawa MN Cyprus edala awe apahu yanna hadanne matath godak wedagth wenawa
Obata theruwan saranai..
ගොඩක් පිං සර්... මෙච්චර පැහැදිලිව උගන්නවට 🌸
මම රට ඉන්නේ මට ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බෑ අනිත් සර්ගෙ ඒවා බලලා ඉගෙන ගන්න හැදුවත් ඒවා තේරුම් ගන්න අමාරුයි ඒත් ඔබතුමා තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා හොදට තේරුම් ගන්න පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස හිතෙනවා ❤❤
ඔව් ඒක හරි
සර් ඔබතුමාගෙ ඉගඳ වලළු හරි කැමති සරලව උගන්වන නිසා
You are the best English Teacher 😊
සර් කියලදෙන වචන වාක්‍ය හරි පැහැදිලි ත්‍රේරෙනව 👍🙏🙏
සර් බොහොම පැහැදිලිව කියාදෙනවා... ගොඩාක් ස්තූතියි සර්.. 🙏 බුදු සරණයි
මම පිටරට ඉන්නේ ගොඩාක් වටිනවා අපිට thanks sir❤❤
Oya inne mona rateda
Hmm
හරිම පැහැදිලිව කියලා දෙනවා tnx sir
Sar godak isthuthi kiyala dena vidihata therum ganna theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
හරිම පැහැදිලියි හොඳට කියලා දෙනවා ස්තුතියි 🙏
හදවතින්ම ස්තුති sir . පැගැදිලිව ලස්සනට තේරුම් කර දෙනව බොහොම පින්. 🙏🙏🌷ඉගෙන ගන්න ආශ හිතෙනව ඇත්තටම. විදෙස්ගත වෙන්න සිටින මට ගොඩක් වැදගත් බුදුසරනයි
හරිම ආස හිතෙනවා සර් ඔබ තුමා උගන්වන ක්‍රමයට මතක තියා ගන්න ලේසියි❤
Sir ,the way you teach make student able to grasp the lesson very easily.
Thanku sir mn sir he video follow karanawa very easy thank sir good luck ❤
ගොඩාක් වට්නවා ස්තුතිය
සර්ගේ පැහැදිලි කිරීම අනර්ඝයි.
ගොඩක්ම සරලව කියල දෙනව හරිම පැහැදිලියි.ස්තූතියි සර්.
ගොඩාක් පැහැදිලිව තේරෙන විදියට සර් කියලා දෙනවා ගොඩාක් පිං 🙏🙏🙏
සරලයි පැහැදිලියි 💖🙏👍
Sir ඔබගේ ඉගෑන්වීම් ක්‍රමය ඉතාම පැහැදිලියි ජයවේවා sir❤❤❤
Ape enne pitarata ada dakke godak Hodata Uagannanawa sir thanks ❤
Ethtatama godak lesiyen igana ganna puluwan godak pahadili
Harima phadili kiyala denawa thanks
Sir harima hondata therum karanawa. Sathutui , budu saranai obathumata.
You are very effective teacher..Thanks a lot sir 👍
මරු sir.සුපිරියට තේරෙනවා.ගොඩක් වටිනවා.😊❤
ගොඩක් වටිනවා 🥰🥰🥰🥰🥰
Hadata pahadili sir❤Tnx❤😊
සර් උගන්වන දේවල් මතක හිටිනවා..ගොඩක් පිං ඔබතුමාට❤️
Hi sir I am working in Hong Kong. this lessons are werry important for us. thank you so much.
ගොඩක් ඉගෙන ගන්න පුළුවන් සර් ස්තුතියි ❤
super sir.thank you.
THANKS SIR. TEACHING IS VERY CLEAR. I FROM KSA. GOD BLESS උ.
හරිම පැහැදිලිව තේරුම් කරනවාට ගොඩක් ස්තුතියි!.
ඉගෙන ගන්න ආසයි.
Harima saralai mama house while kenak godak danuwath una thanks🌷🌷🌷🌷🌷
මාස්ටර් ඔයාගේ එකේ අපිත් ගොඩක් වැදගත් අපිට අපි අරාබි රටවල්වල වැඩඩ කරන්නේ
😊හරිම පැහැදිලියි සර්
Your teaching pattern is the best.thank you sit..
Good luck .
Great lesson sir.thank you so much.good job 😘💞
බොහොම ස්තූතියි මහත්තයා
Thanks a lot sir 🙏🇫🇷
Sir thank you so much. This is the very valuable lessons for us.
Very good spech sir 👌👍
I undestand very well
Good sir hodata terum ganna puluwan budusarani
දැනෙන්න උගන්නනවා ස්ර් ❤❤❤
බොහෝම ස්තුතියි සර්. තෙරුවන් සරණයි!
Sir godak pin mathu anagathe daruwan wenuwen oba wani aduru warun bihiwewa.
Bohomathma sthuthi sir ur the Great sir❤
ඔබ තුමන්ට ගොඩක් ස්තූතියි ගූරුතුමණි.
හොදට පූලූවන්.thanks ser..mata thawa igena ganna one..
ආසවෙන් ඉංග්‍රීසි ඉගන ගන්න ඉන්න මට මේ සර්ගෙ පැහැදිලි කිරිම ගැන ඇත්තටමන් කියන්න වචන නැහැ
හරිම ෂෝක් සරලව පැහැදිලි කරනවා
sir gen godaak danuma lada Gatha 🙏🙏🙏sathutui godaaak pin❤❤❤🌹🌹🌹
ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏
You are the best teacher. Well done thanks you. ❤❤❤❤❤❤❤❤❤❤
Very useful This words thank you very much sir.i woch all this video you channel one day one video I improve my English knowledge and grammar.❤
Harima asai igeneganna. Godak hodai....
Supiri sir. ඉගෙන ganna ආස හිතෙනවා 🙏
Mama ada thamai meka dakke marama lesi kramayak ane,mata kiyala dena vidihata hodata therenawa
❤Super
😮You are best only english teacher i so i think , i learned lot of thing ,.good bless sir ❤❤❤❤❤
thank you so much sir
නියමයි සර් මාරම පැහැදිලියි
ලස්සනට උගන්වනව.ස්තුති ❤
❤❤❤❤❤❤ගැම්මක් සර්
පැහැදිලි කිරීම හරිම ලස්සනයි
සර් වගේ උගන්වන ගුරුවරයෙක් මන් මීට කලින් දැකලා නෑ. ඇත්තටම මම ඉංග්‍රීසි භාෂාවට හුගක් දුර්වලයි. හැබැයි ඉගෙන ගන්න ආසයි. නමුත් මට මෙච්චර සරලව ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙක් හමුඋනාමයි. ඇත්තටම සර් කියලා දෙන හැමදේම හොදට තේරුම් යනවා. හරිම වටිනවා සර්.... සර්ගෙ පන්තියත් එක්ක එකතු වෙලා මගේ ඉංග්‍රීසි දැනුම වැඩි කර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නව . 🙏🙏🙏
ගොඩක් .padili.una.sar.tanks .sar asa hituna.sar❤❤❤
සර් ස්තූතිය ඔබට
Man godak asayi English walata 😀
Bbohoma sthuthi sir
Hi sir iam working in kuwait this lessons are werry important for us thank yiu so much
නියමඊ සර් 😂❤
Godak watinawa oba rhumage. Igenwema.........theruwan saranai
Sir ge iganvima niyamai sir thanks ❤❤❤
Very Good sir thank you so much
Ammo mata puduma hithanawa sir godak hodata therum karala denawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you sirHarima saralawa therum ganna puluwan
Obathumata bohoma sthuthiyi
Very good your English lesson
Thank you sir. God bless you!
Thank you so much sir.
You are great teacher ❤❤❤
හරිම රසවත්
Thanks ❤
Sarala english.
හොඳටම තේරෙන්න කියා දුන්නාා නියම ගුරැවරයෙක් ඔබ තුමා
හදවතින්ම ස්තුති සර්
බුදු සරණයි 🙏🙏🙏
සර් විකාරම කරන ලෝකෙක මේවගේ පැහැදිලිව කෙනෙක්‍ට දෙයක් කියල දෙන්න පුලුවන් පුතෙක් හැදුවට සර්ගෙ දෙමාපියන්ටත් ගොඩාක් පිං
අප්පිරිය වෙලා තිබ්බ english වලට ආස හිතුන සර් උගන්වන ඒව බලද්දි ❤️
මම ගොඩක් classes වලට join වුනා. මට එපා වෙලා හිටියෙ .. ඔබතුමාගෙ පැහැදිලි කිරීම අනර්ඝයි. Thanks sir ..🙏
හැම sir, කෙනෙක්ගෙම බලනවා. ඒත් මේ සර් තමයි නියමෙටම උගන්වන්නේ. Thank you.👍👍
Rathtjaran.amma.thathtja.kenekge.rayhthatan.puthek.niyametama.pehedili.karala.kiyalala.denawa.obathumatata.thetuwandatanay
බොහොම ස්තුතියි සර් තෙරුවන් සරණයි ඔබට
නියමයි සර්, බොහෝම පැහැදිලිව විස්තර ඇතුව කියල දෙනවාට...❤❤❤❤
නියමයි සර් බොහොම පැහැදිලිව විස්තර කරලා කියලා දෙනවාට. (Excellent sir, you explain very clearly )
,,,,,ඔබ තුමාට ගොඩක් ස්තූතියි
හරිම පැහැදිලියි ඔබතුමාට ගොඩක් ස්තුතියි
මගේ වයස 53 මම ඉගනගත්තෙත් මෙතුමාගෙන්
ඉගැන්වීම පට්ට
Sir , ඉතා අනර්ඝයි ඒ ඉගැන්වීම් විලාසය ,ඇත්තට ම සර්ගේ Online class එකත් ඒ වගේ ම ගොඩක් ම වටිනවා . මනාව පැහැදිලි කර දෙනවා . හරි ම අගෙයි . වයසට ගිහින් වුණත් අපට ඉගෙන ගන්න හොද ඉංග්‍රීසි ගුරුවරයෙක් හමුවුණා. සර්ට යහපතක් ම වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ඝායු වේවා 🙏🙏🙏
ගොඩක් හොදට කියලා දෙනවා සර් ...ස්තුතියි .....
Sir godak pehadiliwa kiyala denawa MN Cyprus edala awe apahu yanna hadanne matath godak wedagth wenawa
Obata theruwan saranai..
ගොඩක් පිං සර්... මෙච්චර පැහැදිලිව උගන්නවට 🌸
මම රට ඉන්නේ මට ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බෑ අනිත් සර්ගෙ ඒවා බලලා ඉගෙන ගන්න හැදුවත් ඒවා තේරුම් ගන්න අමාරුයි ඒත් ඔබතුමා තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා හොදට තේරුම් ගන්න පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස හිතෙනවා ❤❤
ඔව් ඒක හරි
සර් ඔබතුමාගෙ ඉගඳ වලළු හරි කැමති සරලව උගන්වන නිසා
You are the best English Teacher 😊
සර් කියලදෙන වචන වාක්‍ය හරි පැහැදිලි ත්‍රේරෙනව 👍🙏🙏
සර් බොහොම පැහැදිලිව කියාදෙනවා... ගොඩාක් ස්තූතියි සර්.. 🙏 බුදු සරණයි
මම පිටරට ඉන්නේ ගොඩාක් වටිනවා අපිට thanks sir❤❤
Oya inne mona rateda
Hmm
හරිම පැහැදිලිව කියලා දෙනවා tnx sir
Sar godak isthuthi kiyala dena vidihata therum ganna theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
හරිම පැහැදිලියි හොඳට කියලා දෙනවා ස්තුතියි 🙏
හදවතින්ම ස්තුති sir . පැගැදිලිව ලස්සනට තේරුම් කර දෙනව බොහොම පින්. 🙏🙏🌷ඉගෙන ගන්න ආශ හිතෙනව ඇත්තටම. විදෙස්ගත වෙන්න සිටින මට ගොඩක් වැදගත් බුදුසරනයි
හරිම ආස හිතෙනවා සර් ඔබ තුමා උගන්වන ක්‍රමයට මතක තියා ගන්න ලේසියි❤
Sir ,the way you teach make student able to grasp the lesson very easily.
Thanku sir mn sir he video follow karanawa very easy thank sir good luck ❤
ගොඩාක් වට්නවා ස්තුතිය
සර්ගේ පැහැදිලි කිරීම අනර්ඝයි.
ගොඩක්ම සරලව කියල දෙනව හරිම පැහැදිලියි.ස්තූතියි සර්.
ගොඩාක් පැහැදිලිව තේරෙන විදියට සර් කියලා දෙනවා ගොඩාක් පිං 🙏🙏🙏
සරලයි පැහැදිලියි 💖🙏👍
Sir ඔබගේ ඉගෑන්වීම් ක්‍රමය ඉතාම පැහැදිලියි ජයවේවා sir❤❤❤
Ape enne pitarata ada dakke godak Hodata Uagannanawa sir thanks ❤
Ethtatama godak lesiyen igana ganna puluwan godak pahadili
Harima phadili kiyala denawa thanks
Sir harima hondata therum karanawa. Sathutui , budu saranai obathumata.
You are very effective teacher..
Thanks a lot sir 👍
මරු sir.සුපිරියට තේරෙනවා.ගොඩක් වටිනවා.😊❤
ගොඩක් වටිනවා 🥰🥰🥰🥰🥰
Hadata pahadili sir❤
Tnx❤😊
සර් උගන්වන දේවල් මතක හිටිනවා..ගොඩක් පිං ඔබතුමාට❤️
Hi sir I am working in Hong Kong. this lessons are werry important for us. thank you so much.
ගොඩක් ඉගෙන ගන්න පුළුවන් සර් ස්තුතියි ❤
super sir.thank you.
THANKS SIR. TEACHING IS VERY CLEAR. I FROM KSA. GOD BLESS උ.
හරිම පැහැදිලිව තේරුම් කරනවාට ගොඩක් ස්තුතියි!.
ඉගෙන ගන්න ආසයි.
Harima saralai mama house while kenak godak danuwath una thanks🌷🌷🌷🌷🌷
මාස්ටර් ඔයාගේ එකේ අපිත් ගොඩක් වැදගත් අපිට අපි අරාබි රටවල්වල වැඩඩ කරන්නේ
😊හරිම පැහැදිලියි සර්
Your teaching pattern is the best.thank you sit..
Good luck .
Great lesson sir.thank you so much.good job 😘💞
බොහොම ස්තූතියි මහත්තයා
Thanks a lot sir 🙏🇫🇷
Sir thank you so much. This is the very valuable lessons for us.
Very good spech sir 👌👍
I undestand very well
Good sir hodata terum ganna puluwan budusarani
දැනෙන්න උගන්නනවා ස්ර් ❤❤❤
බොහෝම ස්තුතියි සර්. තෙරුවන් සරණයි!
Sir godak pin mathu anagathe daruwan wenuwen oba wani aduru warun bihiwewa.
Bohomathma sthuthi sir ur the Great sir❤
ඔබ තුමන්ට ගොඩක් ස්තූතියි ගූරුතුමණි.
හොදට පූලූවන්.thanks ser..mata thawa igena ganna one..
ආසවෙන් ඉංග්‍රීසි ඉගන ගන්න ඉන්න මට මේ සර්ගෙ පැහැදිලි කිරිම ගැන ඇත්තටමන් කියන්න වචන නැහැ
හරිම ෂෝක් සරලව පැහැදිලි කරනවා
sir gen godaak danuma lada Gatha 🙏🙏🙏sathutui godaaak pin❤❤❤🌹🌹🌹
ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏
You are the best teacher. Well done thanks you. ❤❤❤❤❤❤❤❤❤❤
Very useful This words thank you very much sir.i woch all this video you channel one day one video I improve my English knowledge and grammar.❤
Harima asai igeneganna. Godak hodai....
Supiri sir. ඉගෙන ganna ආස හිතෙනවා 🙏
Mama ada thamai meka dakke marama lesi kramayak ane,mata kiyala dena vidihata hodata therenawa
❤Super
😮You are best only english teacher i so i think , i learned lot of thing ,.good bless sir ❤❤❤❤❤
thank you so much sir
නියමයි සර් මාරම පැහැදිලියි
ලස්සනට උගන්වනව.ස්තුති ❤
❤❤❤❤❤❤ගැම්මක් සර්
පැහැදිලි කිරීම හරිම ලස්සනයි
සර් වගේ උගන්වන ගුරුවරයෙක් මන් මීට කලින් දැකලා නෑ. ඇත්තටම මම ඉංග්‍රීසි භාෂාවට හුගක් දුර්වලයි. හැබැයි ඉගෙන ගන්න ආසයි. නමුත් මට මෙච්චර සරලව ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙක් හමුඋනාමයි. ඇත්තටම සර් කියලා දෙන හැමදේම හොදට තේරුම් යනවා. හරිම වටිනවා සර්.... සර්ගෙ පන්තියත් එක්ක එකතු වෙලා මගේ ඉංග්‍රීසි දැනුම වැඩි කර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නව . 🙏🙏🙏
ගොඩක් .padili.una.sar.tanks .sar asa hituna.sar❤❤❤
සර් ස්තූතිය ඔබට
Man godak asayi English walata 😀
Bbohoma sthuthi sir
Hi sir iam working in kuwait this lessons are werry important for us thank yiu so much
නියමඊ සර් 😂❤
Godak watinawa oba rhumage. Igenwema.........theruwan saranai
Sir ge iganvima niyamai sir thanks ❤❤❤
Very Good sir thank you so much
Ammo mata puduma hithanawa sir godak hodata therum karala denawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you sir
Harima saralawa therum ganna puluwan
Obathumata bohoma sthuthiyi
Very good your English lesson
Thank you sir. God bless you!
Thank you so much sir.
You are great teacher ❤❤❤
හරිම රසවත්
Thanks ❤
Sarala english.