Dictation කරන පහසුම ක්‍රමය| Charts 2 | ප්‍රාථමික ඉංග්‍රීසි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 75

  • @deepanirathunga8818
    @deepanirathunga8818 ปีที่แล้ว +5

    මේ විදිහට හදන්න බැරි වචනත් දාන්න. පොඩි අයට උගන්වන ගුරුවරුන් අතරේ අති විශිෂ්ඨ ගුරුවරියක් ඔබ තුමිය. 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sudharmarathnayaka6421
    @sudharmarathnayaka6421 ปีที่แล้ว +3

    එහෙම හදන්න බැරි වචන ගැනත් වීඩියොවක් දාන්න ටීචර්❤

  • @d.s.rbandarabandara8027
    @d.s.rbandarabandara8027 3 ปีที่แล้ว +8

    ටීච හරිම ලස්සනට උගන්වනවා හොදට තේරේනවා ටීච

    • @shayamasilva7419
      @shayamasilva7419 ปีที่แล้ว

      මිස් ලස්සන ට පාඩම කියා දෙනවා.බුදු සරණයි .

  • @chamilarasangika5813
    @chamilarasangika5813 ปีที่แล้ว +6

    අනේ මරැ ටීච, පැහැදිලිව ශබ්දයත් එක්ක , වචන හදන විදිය කියලා දෙනවා, මෙහෙම , ඉංග්‍රීසි භාසාව උගන්වන වා දැක්කා , එකම ගුරැවරයා , අපේ පාසැල් ජීවිතෙ මෙහෙම ගුරැවරැ හිටියානම් , අද අපි මෙහෙම දුක්විදි්නේ නැ, 💝💗💞💕💓❤️

    • @NandaniNandani-c8w
      @NandaniNandani-c8w 6 หลายเดือนก่อน

      නියමයි❤❤❤❤❤

  • @PrabathKumara-wm9sn
    @PrabathKumara-wm9sn ปีที่แล้ว +3

    😊 හරිම ලේසි ටිචර් 🎉

  • @priyadassanayaka3844
    @priyadassanayaka3844 3 ปีที่แล้ว +7

    Water / watch / word komada liyanne pahadili karadennako

  • @kariyakarawanatraininginst9523
    @kariyakarawanatraininginst9523 2 ปีที่แล้ว +2

    Your a good teacher .God Bless you!

  • @warunadamith1979
    @warunadamith1979 3 ปีที่แล้ว +2

    Thanks your instructions 💐💐

  • @dewikawickramarathne7982
    @dewikawickramarathne7982 3 ปีที่แล้ว +2

    Very important .excellent

  • @w.a.i.s.sithnadi5650
    @w.a.i.s.sithnadi5650 2 ปีที่แล้ว +4

    Thank you so mouth teacher ❤️❤️❤️❤️🌻🌻

  • @thusharasampath3218
    @thusharasampath3218 2 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් පින්

  • @ran6726
    @ran6726 3 ปีที่แล้ว +4

    Thank you teacher....

  • @priyadarshanaimiarachchi3722
    @priyadarshanaimiarachchi3722 6 หลายเดือนก่อน +1

    ටීචර් මට හොඳට තේරුණා
    😊😊😊

  • @kumariwasanthi5390
    @kumariwasanthi5390 ปีที่แล้ว

    🥰ඔයාට ගොඩාක් පිං ටීච මාට හොදට තේරුනා💚

  • @dararane3967
    @dararane3967 2 ปีที่แล้ว +1

    It's excellent !

  • @fathimashimla950
    @fathimashimla950 2 ปีที่แล้ว +2

    It's a super technic , wow

  • @piumiishara7348
    @piumiishara7348 3 ปีที่แล้ว +4

    අනේ ශෝක් මිස් කියලා දෙන විදිය . 😍

  • @samanmalinilupa7834
    @samanmalinilupa7834 3 ปีที่แล้ว +5

    හොඳට තේරෙනව ටීච

  • @bhagyarathnayaka4013
    @bhagyarathnayaka4013 ปีที่แล้ว

    Ane හොදට කියලා දෙනවා ශෝක්

  • @xrv9161
    @xrv9161 ปีที่แล้ว +1

    Super ❤

  • @thusharimalkanthi4250
    @thusharimalkanthi4250 2 ปีที่แล้ว

    Thank you very much for your lesson madem.

  • @nelumkumari846
    @nelumkumari846 2 ปีที่แล้ว +2

    Thank you dear teacher ❤️

  • @ndkd0313
    @ndkd0313 2 หลายเดือนก่อน

    ඕක ඇත්තටම කියනවනම් මැඩම් ඕක වැරදී .... මේක භාෂාවක් පොඩ්ඩක් තේරුම් ගන්න... හරිම ප්‍රාථමික යි
    Ace The English Exam - yt channel එක බලන්න.. ඉන්ග්‍රිසි කියන්නෙ ටික්ටේශන්වත් .. වචන බලන් පාඩම් කරන එකවත් නෙමේ dictation කියන එක හරිම ප්‍රාතමික වැඩක් .... කණගාටුයි !!!

  • @preethibandara915
    @preethibandara915 ปีที่แล้ว

    Good

  • @shanikadilhani6008
    @shanikadilhani6008 3 ปีที่แล้ว +3

    Mata hambunu hodama teacher ..thank you ..

  • @ravindraravi6420
    @ravindraravi6420 ปีที่แล้ว

    Teecha kiyala dena vidiha hodatama daruwanta therenawa❤

  • @H.mLakishika
    @H.mLakishika 7 หลายเดือนก่อน

    Godak pin teacher

  • @malkaamarasinghe7304
    @malkaamarasinghe7304 3 ปีที่แล้ว +3

    Godak watinawa teacher .thanks you .mage putha thama podi nisa class danna ba.karana lesson youtube danna puluwanda teacher please .🙏🙏🙏🙏

  • @Tigegamingcdpro786
    @Tigegamingcdpro786 3 ปีที่แล้ว +6

    මේ චාට් එක තව ටිකක් පැහැදිලිව දාන්න පුළුවන්ද

  • @nisansalasilva8395
    @nisansalasilva8395 2 ปีที่แล้ว +2

    ලයන් ( සි0හයා ) cant write according to this. Pls explain .

  • @kumari6665
    @kumari6665 ปีที่แล้ว

    chart eke akuru pahadili madi loku akuren chart eka liyanna

  • @ohashivihara-cp5kr
    @ohashivihara-cp5kr ปีที่แล้ว +1

    ටිච ටයිපින් කරන්නේ කෙහෙමද එකත් කියලා දෙන්න

  • @RenujaanJaan
    @RenujaanJaan 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sasheelajayamali6012
    @sasheelajayamali6012 2 ปีที่แล้ว

    Thank you teacher

  • @mycraftstvsri547
    @mycraftstvsri547 2 ปีที่แล้ว +1

    Thanks miss

  • @jayalathsanjeewa822
    @jayalathsanjeewa822 2 ปีที่แล้ว

    Teacher mage putha 2 wasara inne english class yanna teacher ge videos balala mage puthata liyanna ,kiyawanna puluwan teacher daruwan udesa karana me kapavimata godak pinsiduwenawa.,budusaranai teacher .

  • @udeshanikodithuwakku6427
    @udeshanikodithuwakku6427 2 ปีที่แล้ว

    Teacher class eke fees gewala vedios gannaa puluwanda 2023 grade 1.

  • @kibeautyandfitness2138
    @kibeautyandfitness2138 3 ปีที่แล้ว +1

    Teacher,book liyanne kohomada ...බූක් nada...

  • @rasangikanawodani8841
    @rasangikanawodani8841 ปีที่แล้ว

    ❤❤❤

  • @nipunichamoda5521
    @nipunichamoda5521 ปีที่แล้ว

    😍

  • @darshaniwass9399
    @darshaniwass9399 7 หลายเดือนก่อน

    teacher cohomda three shaddakarañnakohomada😕

  • @kumariwasanthi5390
    @kumariwasanthi5390 ปีที่แล้ว

    අනේ ටිච තව විඩියෝ දාන්න😌😌😌

  • @SujeewaSurangani
    @SujeewaSurangani ปีที่แล้ว

    👍

  • @premilasewwandi5762
    @premilasewwandi5762 2 ปีที่แล้ว

    School liyanne kohomada

  • @prasadkuma545
    @prasadkuma545 ปีที่แล้ว

    අනේ ටීච හරිම ලස්සනට ඉංගිරිසි උගන්නනවා ආසා හිතෙනවා number එක දෙන්නකො online class

  • @nirmalikaushalya9508
    @nirmalikaushalya9508 5 หลายเดือนก่อน

    Miss clz karanawada

  • @rmaduka3771
    @rmaduka3771 2 ปีที่แล้ว +1

    💝🙏

  • @lasanthasenaka4333
    @lasanthasenaka4333 ปีที่แล้ว

    මේකෙන් dictation හදන්න බෑ. පොඩි වචනවලට චාට් එකක් ඕනියැ. නිකම්ම මතක හිටිනව.

  • @isuruudara5072
    @isuruudara5072 3 ปีที่แล้ว +5

    Homorable - ඔනරබල් , මේ වගේ වචන මේ Charts දෙක පාවිච්චි කරලා ලියන්න බෑනේ. මේ සඳහා භාවිත කරන ක්‍රමයක් තිබේ ද? පැහැදිලි කරන්නකො 🙏

  • @dasunjeewandara5958
    @dasunjeewandara5958 8 หลายเดือนก่อน

    😮

  • @ruwanihansika7448
    @ruwanihansika7448 2 ปีที่แล้ว

    Teacher , donkey kiyana wachanaya me chart 1 widihata liwwama waradiyine. mage puthata eka dana ganna onelu

  • @omashineksha1487
    @omashineksha1487 3 ปีที่แล้ว +2

    මිස් class කරනවාද?

  • @funshana3004
    @funshana3004 ปีที่แล้ว

    මිස් එතකොට arrow කියන වචනය කොහොමද හැදෙන්නෙ කියන්නකො

    • @methodicalinstitute784
      @methodicalinstitute784  ปีที่แล้ว +1

      All the methods cannot be given in one video .There are many more methods

    • @funshana3004
      @funshana3004 ปีที่แล้ว

      @@methodicalinstitute784 පොඩ්ඩක් video ekakin මේ වගෙ වචන පැහැදිලි කරන්න මිස්

  • @nimesharanasingha6911
    @nimesharanasingha6911 8 หลายเดือนก่อน

    මිස් signature ලියන්න බෑනෙ

  • @chamilarasangika5813
    @chamilarasangika5813 ปีที่แล้ว

    මිස් කොහොද ක්ලාස් කරනවද

  • @iroshiupekshangi1587
    @iroshiupekshangi1587 3 ปีที่แล้ว +3

    Management kiyana word eka liyana vidiya pennannako teacher...

    • @methodicalinstitute784
      @methodicalinstitute784  3 ปีที่แล้ว +2

      ලඟදීම වීඩීයෝවකින් පැහැදිලිකර දෙන්නම්!

    • @sanjeenadee
      @sanjeenadee 3 ปีที่แล้ว +1

      @@methodicalinstitute784 matath dana ganna oni thank you mis

  • @h.rhemal8299
    @h.rhemal8299 ปีที่แล้ว

    හැම වචනෙම sms ගහනව වගේ spelling එනවනම් dictionary එකක් ඔනි නැනෙම.
    එහෙනම්,
    son, sun
    Queue
    Plus
    Ball😂😂😂

  • @sobanilproducts3882
    @sobanilproducts3882 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @Namalkumara-js3yl
    @Namalkumara-js3yl 8 หลายเดือนก่อน

    තැන්කිවු ටීච

  • @gothamimheniyan5236
    @gothamimheniyan5236 ปีที่แล้ว

    Bleshing

  • @nilanthasanjeewa5901
    @nilanthasanjeewa5901 2 ปีที่แล้ว

    🚼👏🧠💯🌏👏🤳🏆🙏🥰

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 3 ปีที่แล้ว +3

    Thanks teacher ❤

  • @ruwanilankarani5146
    @ruwanilankarani5146 7 หลายเดือนก่อน

    ❤❤❤❤