ඉංග්‍රීසි අමාරුයි කියල හිතෙන හැමෝම මේ වීඩියෝ එක බලන්න | ඉංග්‍රීසි ලේසි කරන සුපිරිම මෙතඩ් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 209

  • @prasannaranasinghe5952
    @prasannaranasinghe5952 6 หลายเดือนก่อน +21

    අපේ sir 😙😙
    Claa 1ඉවර වෙලා මාස කීපයක් උනත් තාමත් අපිට ලස්සන,වැදගත් videos එවනවා.හිමිං ලස්සන ගමනක් යනවා අපේ sir.
    (කොපි කරාට සම කරන්න බැහැ)
    බබත් එක්ක ආයෙත් sirge class 1ට එනවා....ඒ තරං shoi 1ට උගන්වනවා. බුදු සරණයි අපේ සර්ට.☺☺

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712  6 หลายเดือนก่อน +3

      @@prasannaranasinghe5952 Thank you so much ! 😊❤️

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz 3 หลายเดือนก่อน

      ​@ learnwithdr.kavishka5712. Sir aluth online class 1 patan gaththada .whatesapp no dannako 😊

  • @Prabasvari
    @Prabasvari 6 หลายเดือนก่อน +20

    සුපිරි ම English class එක
    අපේ Dr sir ගේ class එක.
    තාම ඇවිත් නැති කෙනෙක් ඉන්නවා නම් ඇවිත් බලන්න.....
    වෙලාවට පටන් ගන්න වෙලාවට ඉවර කරන
    නින්ද යන්නේ නැති
    එපා වෙන්නේ නැති
    සෑම සියළු දේම සියළු දෙනාටම තේරෙන විදිහට කියා දෙන.
    නොතේරෙන තැන් නැවත නැවතත් පැහැදිලි කරලා දෙන.
    චුට්ටක් වත් තරහ ගන්නේ නැති...
    හිත රිදෙන එක වචනය ක් වත් කියන්නේ නැති
    හරිම ලස්සන... සුපිරි ම class එකක්

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 2 หลายเดือนก่อน +1

    නිකමට , චුට්ටක් මේ වීඩියෝව බලන්නට හිතුනා . ඒත් , සිදුවුනේ වීඩියෝව අවසන් වෙන තෙක් බලපු එක . මා 73 වෙනි වියෙහි දැන් . මට ආයෙත් ඉංග්‍රීසි ඉගෙන ගන්නට ආස හිතුනා . පැහැදිළි කරන විලාසය , පෙළ ගැස්ම හරිම ප්‍රශංශණීයයි . මගේ පාසැල් අවධියේ දී මෙවන් විශිෂ්ඨයින් හමුවුනේ නැහැ මගේ අවාසනාවකට . අපේ දූ දරුවන්හට ලැබෙන මහඟු අවස්ථාවක් . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712  2 หลายเดือนก่อน

      හරිම සතුටුයි . ගොඩක් ස්තුතියි ඔබතුමාටත් 😊😊😊

  • @NayanaKanthi-eo4ug
    @NayanaKanthi-eo4ug 3 หลายเดือนก่อน +1

    ආයෙත් ඉගෙනගන්න ආස හිතෙනව 💖💖 තනි පාඩමෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් .. තෙරුවන්සරණයි සර්.. දීර්ඝායු වේවා ..💖💖🙏🙏🙏 එක වගේ හත් දෙනෙක් ඉන්නව කියනව ලෝකෙ.මං සර් වගේම ඔය කටහඩම තියෙන ලංකාවේ නළුවෙක්ව දැකල තියෙනව ❤

  • @KlSew
    @KlSew 4 หลายเดือนก่อน +1

    සර්ට ගොඩක් පින් ❤ඉංග්‍රීසි භාශාවේඅමාරුයි කියලා හිතෙන තැන් අපට පැහැදිලිව තේරුම් ගැනීමට පහසු ලෙස කියා දෙනවාට. බොහොම ස්තූතියි සර්.❤

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 6 หลายเดือนก่อน +2

    හරිම වටින පැහැදිලි කිරීමක්. සර්, බොහොම ස්තුතියි. !🌹🌹🌹🌹❤

  • @angaldreem9616
    @angaldreem9616 6 หลายเดือนก่อน +4

    English කතා කරන්න Try කරන්න පටන් ගත්තා.ලංකාවේ ඉන්න සුපිරම කියන sir කෙනෙක්ගේ class එකක⁣ට බැදුනා .මට හිතුනා අපේ doc sir අතරමන් වෙලා අන්දකාරේ අතපත ගාන මට පිහිටට ඉන්නේ කියලා මට දැනුනා.

  • @Seetha-e9w
    @Seetha-e9w 5 หลายเดือนก่อน +7

    හරිම වැදගත් පාඩම මමත් ඉගනගන්නව මට වයස 66ක් රට ඉන්න මිනිපිරියන් එක්ක කතා කරන්න

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712  5 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි . ස්තූතියි

  • @sujeewachandani-bs9xk
    @sujeewachandani-bs9xk 2 หลายเดือนก่อน +2

    ❤❤️මේ තරම් පැහැදිලිව කියල දෙන්න ගුරුවරයෙක් අපට හිටියනම් අපි අද😮😢🙏🙏❤️

  • @wasanthasamarakon-rm7jj
    @wasanthasamarakon-rm7jj 4 หลายเดือนก่อน +2

    වෘත්තියෙන් ගුරුවරයෙක් වන කෙනෙකුටත් මෙතරම් පැහැදිලි කිරීමක් කරන්න බැහැ.හරිම පැහැදිලි යි සර් ඔබට ස්තුති යි.

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712  4 หลายเดือนก่อน

      @@wasanthasamarakon-rm7jj ගොඩක් ස්තූතියි .. 😊

  • @gaganifernando7735
    @gaganifernando7735 5 หลายเดือนก่อน +1

    ගොඩාක් වටින තෙරුම් කිරිමක් 🎉ස්තුතියි සර්🎉

  • @sashikalaudayangani8186
    @sashikalaudayangani8186 หลายเดือนก่อน

    මමයි මගේ අයියගෙ පුතයි දෙන්නම යනවා sirge clz එකට.ඇත්තටම ගොඩක් හොදයි.සල්ලි හොයාගන්න උගන්නන අය අතරේ මේ sir ඇත්තටම ගොඩක් හොද කෙනෙක්.බුදු සරනයි sir..තව තවත් මේ විදියට අනිත් අයට ඔයාගෙ දැනුම බෙදා දෙන්න ශක්තිය වාසනාව ලැබේවා අපේ doctor sir ට...❤️

  • @piyukasthuriarachchi571
    @piyukasthuriarachchi571 6 หลายเดือนก่อน +2

    අපේ සර්..❤☺️Your teaching is magical...even though we learned it months ago, we still remember the way you teach...sir is an encyclopedia where we can get knowledge.❤

  • @poojaapsarani1154
    @poojaapsarani1154 5 หลายเดือนก่อน

    අපේ සර්.මගේ අම්මයි තාත්තයි ඇරුනාම මට හම්බ උන හොදම ගුරුවරයා...ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා..ක්ලාස් එක ඉවර වෙලා දැන් මාස කීපයක් වෙනවා.ඒත් තාමත් වැදගත් වීඩියෝස් එවනවා..සර් ට තුණුරුවන් සරණයි ..🙏🙏🙏... ගොඩාක් ආදරෙයි ...❤❤❤...

  • @rahimasheriff770
    @rahimasheriff770 6 หลายเดือนก่อน +2

    Ur very nicely explained this lesson
    Thank you our dear sir
    God bless you always ❤😊🙏

  • @roshankumara4858
    @roshankumara4858 5 หลายเดือนก่อน +1

    This lesson is very important to learn english correctly. Thanks sir ❤

  • @rosebudspreschool-pitabedd667
    @rosebudspreschool-pitabedd667 6 หลายเดือนก่อน +1

    වටිනාම පඩමක් සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 6 หลายเดือนก่อน +2

    Thank you sir good lesson its very use full our life

  • @pushpabusch5966
    @pushpabusch5966 6 หลายเดือนก่อน +1

    it's a great lesson thanks a lot sir 🎉🎉🎉❤❤❤

  • @InokaDasanayaka-z8s
    @InokaDasanayaka-z8s 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි සර් උගන්නන විදිහ.

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712  5 หลายเดือนก่อน

      @@InokaDasanayaka-z8s ගොඩක් ස්තූතියි 😊

  • @chamiladharshani3921
    @chamiladharshani3921 3 หลายเดือนก่อน

    සමහර පංතිවල කෑගැහිල්ල ඉවරයක් නෑ....කවිෂ්ක සර් නිවීසැනසිල්ලේ කියලා දෙනවා..හරිම ලස්සනයි උගන්වන විදිහ...15 clz එක පටන් ගන්නකම් බලන් ඉන්නවා සර්...බුදු සරණයි..

  • @shanthipereragunawardene8322
    @shanthipereragunawardene8322 6 หลายเดือนก่อน

    Well explained.. Thank you so much our doctor sir. God bless you 🙏🥰

  • @hemabasnayake2122
    @hemabasnayake2122 หลายเดือนก่อน

    Your methods are very nice. May the Triple Gem bless you dear doctor.

  • @annetbenci1838
    @annetbenci1838 6 หลายเดือนก่อน

    Excellent lesson. Thank you so much sir 👍🙏

  • @sachiyar1128
    @sachiyar1128 5 หลายเดือนก่อน

    Arima lassanata kiyala thenava..goddak sthuthi...god bleass you..❤❤❤❤❤

  • @Nithish_Didula987
    @Nithish_Didula987 6 หลายเดือนก่อน +1

    නියමයි සර්😊😊❤

  • @chamiladharshani3921
    @chamiladharshani3921 3 หลายเดือนก่อน

    I have nothing to words sir.....exallent👌👌👌👌

  • @ChandaniKaumari
    @ChandaniKaumari 6 หลายเดือนก่อน +1

    Thank you sir.....excellent .....නියමයි....සර්ගෙ වචනෙන්ම...❤ Good luck ...my dear sir....❤❤❤❤
    I m Thenuja

  • @indrani184
    @indrani184 2 หลายเดือนก่อน

    The kiyana word ekata dee kiya bahwitha karana hati koi class ekakawath kiya dunnaha thak you 🙏🙏🙏👍👍

  • @SirisomaKalupahana-uf7di
    @SirisomaKalupahana-uf7di 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.. thsnk you so much sir.. good luck sir.

  • @lahiruiahiru17
    @lahiruiahiru17 3 หลายเดือนก่อน

    You are the best English teacher 🎉❤😊❤❤❤

  • @nimeshachathurani701
    @nimeshachathurani701 6 หลายเดือนก่อน

    Well explained ...Thank you sir..🌼

  • @dimuthu0821
    @dimuthu0821 4 หลายเดือนก่อน

    ගොඩක් හොදට පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන්.

  • @kbio-td5zh
    @kbio-td5zh 6 หลายเดือนก่อน

    Thank you very much dear sir. This is an excellent idea ❤

  • @iranganiabeysekara340
    @iranganiabeysekara340 3 หลายเดือนก่อน

    Very important things I learned today though I worked in bank I didn’t know some some things in my age I really came to know very important things . Some of them them I know but I didn’t in what kind of places it use and I came to know the reason thank you doctor so much everyday i follow your lessons yesterday also I wrote to you thank you again budusaranai puthe

  • @asankasameera9573
    @asankasameera9573 6 หลายเดือนก่อน

    Sound අවුලක් වෙලා වගේ......interesting topic❤❤

  • @niroshanarangoda227
    @niroshanarangoda227 วันที่ผ่านมา

    thank you dr.❤❤❤

  • @PadmathilakaYodasinghe
    @PadmathilakaYodasinghe 4 หลายเดือนก่อน

    Thank you very much sir .its very useful .budusaranai sir.

  • @erangagamage2973
    @erangagamage2973 6 หลายเดือนก่อน

    Very useful. Thank you sir 🙏

  • @kumarirathnayaka3363
    @kumarirathnayaka3363 6 หลายเดือนก่อน

    Thank you Dr. ❤❤❤❤

  • @jasinthakumara8049
    @jasinthakumara8049 6 หลายเดือนก่อน

    Really good your class

  • @yashodhakindergarten7443
    @yashodhakindergarten7443 6 หลายเดือนก่อน +2

    Thank you very much sir

  • @priyashafernando3249
    @priyashafernando3249 6 หลายเดือนก่อน +1

    Thank you so much sir❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @inokadilrukshi8178
    @inokadilrukshi8178 6 หลายเดือนก่อน

    Thank you so much sir ❤ Budusaranai 🙏

  • @Kaushi-p1k
    @Kaushi-p1k 5 หลายเดือนก่อน

    Your explain very well sir

  • @KaviniHansamali
    @KaviniHansamali 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියී සර්😊

  • @RushiraJayasekara
    @RushiraJayasekara 6 หลายเดือนก่อน

    Our teacher ❤❤❤❤❤❤

  • @kanthigunasekara4016
    @kanthigunasekara4016 6 หลายเดือนก่อน

    I learned many things your channels .Thank you so much for sharing your knowledge sir.

  • @nepakannangara5773
    @nepakannangara5773 6 หลายเดือนก่อน

    Thank u our best teacher ❤

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 2 หลายเดือนก่อน

    සර්ගෙ වීඩියෝ නම් නියමයි ඒත් ඇහෙන්නෙ නෑනෙ 😢😢😢😢

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712  2 หลายเดือนก่อน

      @@hemamalkanthi2920 මේකෙ පොඩි අවුලක් තියනවා 😊 අනිත් ටික අහන්න

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 6 หลายเดือนก่อน

    Superb sir.🎉🎉🙏🙏🙏

  • @DarshikaSamarakoon-uc1cb
    @DarshikaSamarakoon-uc1cb 5 หลายเดือนก่อน

    Thank you sir❤ God bless you always 🙏

  • @sandaruwansampath7542
    @sandaruwansampath7542 6 หลายเดือนก่อน

    excellent sir..

  • @sumangalasudarshani9531
    @sumangalasudarshani9531 6 หลายเดือนก่อน

    Ape sir.
    Tnk u very much.❤

  • @shamalkaprabashini4278
    @shamalkaprabashini4278 6 หลายเดือนก่อน

    SUPPER LESSON .👌

  • @shanthiperera3559
    @shanthiperera3559 6 หลายเดือนก่อน

    Thanks very much sir.

  • @kaveethaekanayaka9800
    @kaveethaekanayaka9800 6 หลายเดือนก่อน

    Thank you❤❤❤

  • @niroshikasilva5914
    @niroshikasilva5914 6 หลายเดือนก่อน

    Thank you my teacher❤🙏

  • @BuddhikalakmaliJayarathn-of5rs
    @BuddhikalakmaliJayarathn-of5rs 6 หลายเดือนก่อน

    Superb doctor ❤❤❤

  • @funyworld8248
    @funyworld8248 6 หลายเดือนก่อน +1

    English reading hadaganna hati video ekk genna puluwanda desctonry kiyala kochra ballnada appa 😢

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 6 หลายเดือนก่อน

    Thank you ❤❤ doctor sir 🌹💖

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 6 หลายเดือนก่อน

    Ape sir..❤ thank you sir 🙏💐

  • @NayanaAmarasinghe-v3w
    @NayanaAmarasinghe-v3w 6 หลายเดือนก่อน

    Best of Your english

  • @Win12577
    @Win12577 6 หลายเดือนก่อน +1

    Apeh sir❤

  • @DeepikaTeacher
    @DeepikaTeacher 6 หลายเดือนก่อน

    Thank you so much...sir. ❤

  • @KumariKumari-e2g
    @KumariKumari-e2g หลายเดือนก่อน

    ❤❤❤pahadelewa..kiyala..danwa...watena..sar..kanak

  • @MadhviKwshalya
    @MadhviKwshalya 5 หลายเดือนก่อน

    Grade 1 class kohada thiyanna

  • @hansiimalka2532
    @hansiimalka2532 6 หลายเดือนก่อน

    Thank you sir..

  • @haswarnalatha7045
    @haswarnalatha7045 5 หลายเดือนก่อน

    Dear sir thank for your kind attention

  • @chandaniweerasinghe4095
    @chandaniweerasinghe4095 6 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @manjularodrigo1735
    @manjularodrigo1735 หลายเดือนก่อน

    Pasal lamuntath mea akarayata English kranam watinwa.....

  • @healthanalyzer4673
    @healthanalyzer4673 6 หลายเดือนก่อน +15

    මිල කල නොහැකි වීඩියෝ එකක්...

  • @UdayaNalani
    @UdayaNalani 3 หลายเดือนก่อน

    Ane sir mamat wena sir kenenk gen dawss27 patamalawak kala,mata epaa una, muladee hoyala baluwa,teka dawasak yanakota matakawat na,garama ,pdf,danawa,chat karannalu,wacana wala taruma dan natewa kohomada, owa karane, mata aasae egena ganna. Sirta puluwanda mawa goda ganna,

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712  3 หลายเดือนก่อน

      පුලුවන් 😊

    • @chamiladharshani3921
      @chamiladharshani3921 3 หลายเดือนก่อน

      සර්ගේ පංතියට බැදෙන්න.මමත් බැදුනා....

  • @maduapsara9714
    @maduapsara9714 6 หลายเดือนก่อน

    You are my mentor

  • @MadhviKwshalya
    @MadhviKwshalya 5 หลายเดือนก่อน

    Grde 1 class kohada thiyanna

  • @nimalrathnayake8214
    @nimalrathnayake8214 6 หลายเดือนก่อน

    Thanks sir ❤❤❤❤❤❤

  • @jinanijeewamali2633
    @jinanijeewamali2633 6 หลายเดือนก่อน +1

    Apee sir...❤❤

    • @dammikamalkanthidissanayak1559
      @dammikamalkanthidissanayak1559 6 หลายเดือนก่อน

      Thank you sir . ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්ත

  • @malasriya2166
    @malasriya2166 5 หลายเดือนก่อน

    👍

  • @vidu6713
    @vidu6713 6 หลายเดือนก่อน

    Thank you sir

  • @SamanKumara-vj3wh
    @SamanKumara-vj3wh 6 หลายเดือนก่อน

    Superb sir

  • @bestofme7
    @bestofme7 วันที่ผ่านมา

    කොහොමද sir class වලට ජොයින් වෙන්නේ 💜😍

  • @ThuppahiKalyani
    @ThuppahiKalyani 3 หลายเดือนก่อน

    Mava Malaysia inne mage receipt damma 4900 bila. Ane Dr mava adkarala no.o ctober 15 start kara class eka. Phone answer karanne no.

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712  3 หลายเดือนก่อน

      Me number ekata whatsapp message ekak danna 070 66 888 48

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712  3 หลายเดือนก่อน

      070 66 888 48 me number ekata thamai reciept eka ewnna one whatsapp eken.

  • @wimalawathiperera7773
    @wimalawathiperera7773 6 หลายเดือนก่อน

    Good sir

  • @manurasrimana4760
    @manurasrimana4760 5 หลายเดือนก่อน

    Thank sir

  • @anushaprabodhi6112
    @anushaprabodhi6112 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @Nirasha-l6f
    @Nirasha-l6f 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @chullanayana268
    @chullanayana268 หลายเดือนก่อน

    සර්.. දි යුනයිටඩ් කින්ඩම් ( The United Kindom) කියන්න ත් බැහැ නේද එතකොට ..

  • @menakathushari3152
    @menakathushari3152 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @krishanihewadara1029
    @krishanihewadara1029 6 หลายเดือนก่อน

    Best english sir

  • @OsKw-sf4bj
    @OsKw-sf4bj 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉🌹🌹🌹🌹

  • @MaduWickramanayake
    @MaduWickramanayake 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤😊❤❤❤😊❤❤

  • @ThanujaJayawardana-zj9di
    @ThanujaJayawardana-zj9di 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @banuriranmini2646
    @banuriranmini2646 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sanjeewaniweerasingha
    @sanjeewaniweerasingha 3 หลายเดือนก่อน

    Clz koheda tiyenne

  • @senanayakaharsha1356
    @senanayakaharsha1356 6 หลายเดือนก่อน

    Hi sir,i need to join your english class. can you help me?ඔන්න සර් මගේ english.

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712  6 หลายเดือนก่อน +2

      @@senanayakaharsha1356 what you already know is more than enough to be better . 😊 send a whatsapp message to reserve your seat 070 66 888 48

    • @senanayakaharsha1356
      @senanayakaharsha1356 6 หลายเดือนก่อน

      @@learnwithdr.kavishka5712 thankyou very much sir🙏💚

  • @مممم-ن7ز
    @مممم-ن7ز 6 หลายเดือนก่อน

    ❤❤❤❤🎉

  • @warunadamith1979
    @warunadamith1979 6 หลายเดือนก่อน

    🙏💖🙏

  • @thilinakavisekara3838
    @thilinakavisekara3838 6 หลายเดือนก่อน +1

    🤩

  • @NirashaSanjeewani-j8v
    @NirashaSanjeewani-j8v 27 วันที่ผ่านมา

    සර් පංතියට සමබන්ද වෙන්නෙ කොහොමද ?

    • @learnwithdr.kavishka5712
      @learnwithdr.kavishka5712  27 วันที่ผ่านมา

      070 66 888 48 අංකයට වට්සැප් මැසේජ් එකක් දාන්න 😊

  • @PriyankapriyankaPriyanka-ib9wb
    @PriyankapriyankaPriyanka-ib9wb 6 หลายเดือนก่อน

    🙏🙏🙏❤