සතුට - ලාල් හෑගොඩ උසස්පෙළ නූතන පද්‍ය රසවින්දනය (අකීකරු සිංහල පන්තිය - ගයාන් අබේසිංහ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • සතුට - ලාල් හෑගොඩ උසස්පෙළ නූතන පද්‍ය රසවින්දනය (අකීකරු සිංහල පන්තිය - ගයාන් අබේසිංහ)
    මෙම වීඩියෝවේ යම් යම් දෝෂ ඇති බැවින් පහත ඇත ලින්කුව ඔස්සේ ගොස් Mp3 File එක Download කරගන්න.
    drive.google.c...
    සමනලයා රසවිදින්නය(ආනන්ද රාජකරුණා)
    • Video
    ඉගිලෙන සිහින රසවිදින්නය(සාගර පලන්සූරිය)
    • Video
    පරමල් රසවිදින්නය (රත්න ශ්‍රී විජේසිංහ)
    • Video
    අප නාලිකාවේ පළ වන සිංහල විචාර සහ අනෙකුත් ඕනෑම විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලියා අප වෙත එවන්න.එහිදී අ.පො.ස.උසස් පෙළ ප්‍රශ්නපත්‍ර පරික්ෂා කරනු ලබන ක්‍රමවේදයටම අනුව උත්තර පරීක්ෂා කරන අතර ඔබගේ පිළිතුර සදහා ලබා දිය හැකි උපරිම ලකුණ අපි ඔබට ලබා දෙන්නෙමු.එබැවින් අපි ඔබෙන් බලාපොරොත්තු වන්නේ පිළිතුරක් නොව සාර්ථක විචාරයකි.පහත සදහන් මාද්‍ය ඔස්සේ ඔබට ඔබගේ පිළිතුරු අප වෙත එවිය හැක.
    email - gayan.akikarusinhalaclass@gmail.com
    facebook - අකීකරු සිංහල පන්තිය
    whatsapp - 075 272 0667
    මෙම මාද්‍යයන් ඔස්සේ ඔබගේ පිළිතුරු පත්‍රයේ ඡායාරූප අප වෙත එවිය හැකි අතර එවැනි පහසුකමක් නොමැති හෝ එසේ කිරීමට නොදැනුවත් අය 077 88 27 150 යන දුරකතන අංකයට දුරකතන ඇමතුමක් ලබාදෙන්න.
    සැ.යු.
    ඔබේ හැකියාව වර්ධනය කිර ගැනීමටනම් අනිවාරයෙන්ම ප්‍රශ්න සදහා පිළිතුරු ලිවිය යුතු වේ.
    වීඩියෝව නැරඹුවාට ස්තුතියි.තවත් පාඩමකින් හමුවෙමු.ඔබට දළදා සමිදු පිහිටයි.

ความคิดเห็น • 261

  • @chamidusandamal6727
    @chamidusandamal6727 3 ปีที่แล้ว +81

    සර්.. මම සර්ව කවදාවත්ම දැකලත් නැහැ. ඇත්තටම රසාස්වාද ලියලත් තියෙනවා. කවි පාඩම් කරලත් තියෙවා. වෙන youtube tutorials බලලා තියෙනවා. අද තමයි ජීවිතේ ලස්සනම මිහිරි කවි රසවින්දනයක් ගැන ඇහුවෙ. හිතට දැනෙන්නම විස්තර කලා. විශිෂ්ටයි. ජයම වේවා.

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  3 ปีที่แล้ว +6

      බොහොම ස්තූතියි ඒ අදහසට.දිගටම අපත් සමග රැදී සිටින්න...ඔබට ජය.

    • @anushuthpala9991
      @anushuthpala9991 2 ปีที่แล้ว +2

      අපේ සර් 😍

    • @sankalpasupun141
      @sankalpasupun141 2 ปีที่แล้ว

      Great ✊

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 ปีที่แล้ว +1

      එකගයි.භාවනාවක් වගේ

    • @dilanrandika9893
      @dilanrandika9893 ปีที่แล้ว +1

      ඇත්ත 🍃 හරිම ආසයි අහන් ඉන්න ඒ කටහඩ💗

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 8 หลายเดือนก่อน +9

    අලුත් ලෙයකි
    ගත දුවවන්නේ
    සතුට
    පද්‍ය පුරා
    හිරිමල් සිනහවක්
    මින් පෙරද විද ඇත
    සතුට ගත විද දරා
    සදපානේ
    නිමල හද අරනේ
    අලුත් ලෙයකි එය
    හද පන ගැන්වූ
    සිරිපා කරුණා
    පෙම් අරුමැසියකි
    සැබෑවටම එය❤

  • @motivationalch2701
    @motivationalch2701 9 หลายเดือนก่อน +7

    ලාල් හෑගොඩ සර්ට ආපු හැගුමම සිතට දැනෙන්න කියන අහන් ඉන්න ආසම හඩක්❤

  • @netu1075
    @netu1075 2 ปีที่แล้ว +25

    භාවනාවක් වගේ සර් අහන්න අහන්න ආසයි 😌♥️❤️‍🔥🙏

  • @ravindu744
    @ravindu744 8 หลายเดือนก่อน +6

    මෙච්චර ආසවෙන් නූතන පද්‍ය පාඩමක් අහන් හිටියමයි.....❤

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 ปีที่แล้ว +9

    ඒ කඩහඩත් එක්ක පාඩම අහන් හිටියෙ හරිම ආසාවෙන්.Thank you sir.❤❤🥰

  • @kaveeshadewmi7106
    @kaveeshadewmi7106 3 ปีที่แล้ว +27

    ගුරුවරු යැයි උලුප්පා පෙන්වීමට උත්සුක වන ගුරුවරු යැයි කෑගසන්නන් අතර නිහඩ ගමනක් යන නුඔ සැබවින්ම ගුරු තරුවක් මගේ දිවියේ මට මුනගැසුන...

  • @dinukarunatathne7053
    @dinukarunatathne7053 ปีที่แล้ว +6

    ඔහේ කියවගෙන යන විචාර දැක්කම සිංහල එපා වුනාට😑, මට හම්බ වුන ලස්සන ම රසාස්වාදය තමා මේක.🥺🥰 මාරම ආසාවෙන් සර් ගේ රසාස්වාදය අහන් ඉන්නෙ.😊💚 කවියකට මෙතරම්ම ඇබ්බැහි වෙලා නම් නැ.thank you sir 🙏💙

  • @piyumipiyumika5007
    @piyumipiyumika5007 ปีที่แล้ว +4

    හරිම ලස්සනට පැහැදිලි කරනවා. හදවතට ම දැනෙනවා.

  • @dishanifernando4502
    @dishanifernando4502 3 ปีที่แล้ว +20

    මායාකාරී රසවින්දනයක ට,මායාකාරී සංගීතයක් එකතු වෙලා.දැහැන්ගත වෙලා අහගෙන හිටියා.රූප රාමු එක්කම ඇස් පියාගෙන රසවින්දා.
    බොහොම ස්තුතියි!.

  • @SriyanthaKrisha
    @SriyanthaKrisha 9 หลายเดือนก่อน +4

    හොදට තෙරුනා සර් . කවිය තුලම ජිවත් උනා වගේ .ඔබ නම් විශිෂ්ඨයි සර් . ස්තුතිය ❤🙏

  • @damayanthikarunasena3940
    @damayanthikarunasena3940 2 ปีที่แล้ว +14

    සර් ගේ මියුරු හඬ සමඟ සංගීතය එකතුවී මහා භාවනාවකට සම වවැදුනා සේ....
    "සතුට" පද්‍ය පංතිය මෙතරම් මිහිරි ලෙස සතුටින් රස වින්ඳාමයි මේ...
    😍❤❤❤🙏

  • @munanurada8650
    @munanurada8650 2 ปีที่แล้ว +18

    කවිය ඇතුලේ ජීවත් උනා වගේ දැනුනේ එක මොහොතකට ❤️‍🩹👌

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +4

    සර් ගැන කියන්න වචන නෑ මොළේට යනවා සුපිරියට ගොඩාක් පිං ස්තූති බුදුසරණයි සර් ❤️

  • @maheshidasilva4620
    @maheshidasilva4620 11 หลายเดือนก่อน +3

    බොහොම පිං සර් මේ වගේ වැඩසටහන් කරන්න තව තවත් ශක්තිය ලැබෙන්න ඔනෙ❤

  • @kavindadilshan941
    @kavindadilshan941 ปีที่แล้ว +5

    Background සිංදුව එක්ක සර්ගෙ කටහඩ මුසු උනාම හිතටම දැනුනා මාරම විදිහට 🥺❤️

  • @user-lf5lk6jl6f
    @user-lf5lk6jl6f ปีที่แล้ว +3

    ඔබ නම් ශ්‍රේෂ්ටයි සර් .....අපෙ වචනෙන් කිව්වොත් පපුවටම වදිනවා

  • @Park-rf3th
    @Park-rf3th ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සර්..හිතට ගොඩක් දැනුනා මේ පද්‍ය පන්තිය....

  • @amandisewmini4295
    @amandisewmini4295 4 ปีที่แล้ว +13

    මාරම ලස්සනයි සර් මේ විචාරෙ නම් මුලු ජීවිත කාලෙටම අමතක නම් වෙන එකක් නෑ.. හිත ඇතුලටම කාවැදුනා සර්.. සර්ට ගොඩාක් ස්තූතී මේ වගේ සුන්දර හිතේ තැම්පත් වෙන විදියට පඩම් උගන්නනවට.. ඉස්සරහටත් තව පාඩම් කරන්න සර්.. සර්ට සුභ පතනව ඉස්සරහටත් මේ වගේ අපිට උගන්නන ශක්තිය දෛර්ය වාසනාව ලැබේවා කියල සර්.....!!!!

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම පුතේ...ජය වේවා ඔයාට.

    • @amandisewmini4295
      @amandisewmini4295 4 ปีที่แล้ว +3

      සර් මේ වගේ තව පාඩම් අපිට බලන්න දාන්නකෝ සර් මේ රටේ වාතාවරනයත් එක්ක අපිට ඒක ලොකු හයියක්

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම.

  • @theekshananavodya6627
    @theekshananavodya6627 7 หลายเดือนก่อน +4

    ඒ හඩ තවත් විදිහේ හිත නිවන භාවනාවක් ❤️🥺💯

  • @BRCS2003
    @BRCS2003 2 ปีที่แล้ว +8

    ඒ තරුණයගේ හිත ඇතුළේ අපිත් ජීවත් වුණා මේ විනාඩි කීපයේ
    ❤❤

  • @hiruniakalanka4498
    @hiruniakalanka4498 ปีที่แล้ว +5

    මේක නම් කවි පංතියක් නෙමේ. ලස්සනම ලස්සන ප්‍රේම වෘත්න්තයක්... 🥺💗 අහන්න අහන්න ආසයි සර් ඇග හිරිවැටෙන අමුතුම හැගීමක් දැනෙනව.. 🖇️💯 මේ music එකත් ඒ හැගීමට තව තවත් දනවනව සර්. ගොඩක් ස්තූතියි මෙහෙම වීඩියෝ කරනවට. 🙏 භාවනාක් වගේ දැනෙන්නෙ මට නම්.. 🥺💯💥

    • @hiruniakalanka4498
      @hiruniakalanka4498 ปีที่แล้ว +2

      මගේ රසාස්වාදනය ලස්සන කරගන්න ගොඩක් උදවු උනා මේ වීඩියෝ එක.. 🙏🥺💥

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  ปีที่แล้ว +1

      අදහසට බොහොම ස්තූතිය. මහන්සිවෙලා පාඩම් වැඩ කරගන්න.සුබ වේවා !

  • @upekshasankalpani599
    @upekshasankalpani599 2 ปีที่แล้ว +5

    සර් උගන්නන විදිහට ආස හිතෙනව උවමනාවක් ඇති වෙනව සර්ගෙ කටහඩ තමයි සර්ට ලැබුන හොදම පන්නරය ❤😇😊

  • @PawanAnjana
    @PawanAnjana 4 ปีที่แล้ว +32

    ඉතාමත් වටිනවා 😍 බොහොම ස්තූතියි සර් ! Download කරන්න දෙන්න බැරිද ... නිදහසේ නිතරම අහන්න ඕන

  • @nimashishenulya3497
    @nimashishenulya3497 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර්. ස‌ර්ගෙ කට හඩ නිසා පාඩම අහගෙන ඉන්න හිතෙනවා වගේම මෙතෙක් කල් එපා වුන පද්‍ය පන්ති පවා රසවින්දය කිරීමට සැලැස්වූවා. සර්ට චිරාත් කාලයක් දරුවන්ගේ නැණස පාදන්න ලැබේවා !

  • @user-ku5uu5in5y
    @user-ku5uu5in5y 7 หลายเดือนก่อน +1

    අනෙ ඒ කටහඩ 🥺❤️ භාවනාවක් වගේ 🥺😇❤️ මේ තරන් ආසාවෙන් නූතන පද්‍ය පාඩමක් මන් අහන් හිටියාමයි 😇❤️

  • @paramiupadya6789
    @paramiupadya6789 4 ปีที่แล้ว +10

    අනේ ලස්සනයි..මැවිලා පෙනවා මේ රසස්වාදය කරම විදියට..අනේ සර් මේ වගෙ අනිත් කවි පංතිත් දාන්නකො..ඒ යන music එකත් මේකට බලපානවා..හරිම.ලස්සනයි..හොදට මතක හිටිනවා...ගොඩක් ස්තුතියි සර්

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว +1

      අදහස් දැක්වීමට බොහොම ස්තුතියි. දිගටම අපත් සමග රැදී සිටින්න.ඔබට ජය ! 🙏

  • @Tharunethudewmi
    @Tharunethudewmi 9 วันที่ผ่านมา

    දනිමි එහෙත් නොදනිමි මේ සතුට
    ඒ සතුට අපේ හිතටත් වචන වලින් ගෙනාවට තෑන්ක්ස් සර්..😊❤️

  • @bhagyaprabodani8632
    @bhagyaprabodani8632 2 ปีที่แล้ว +2

    අනේ සර්ට ගොඩක් පිං සර්ගේ හැම රසවින්දනයක්ම බැලුවා මං ,බොහොම හොදට මතක හිටින විදිහට ලස්සනට කියලා දෙනවා, මේ වැඩේ දිගටම කරගෙන යන්න සර් ,බොහොම පිං වගේම ස්තූතී සර්❤️‍🩹

  • @hewapathiranathusitha7412
    @hewapathiranathusitha7412 3 ปีที่แล้ว +1

    බොහෝම විටිනවා ගයාන් මෙය .. අසාසිටින්නට ඉතාම මිහිරියි ඔබගේ මේ ඉදිරිපත් කිරිම සතුටුයි ගයාන්

  • @user-vv4og8gb2u
    @user-vv4og8gb2u หลายเดือนก่อน +1

    නියමයි sir ගොඩක් හොදට තේරුනා ... Thank You Sir

  • @chanupadeshitha6264
    @chanupadeshitha6264 2 ปีที่แล้ว +3

    විභාගයට පැයකට කලිනුත් මේ බලන ගමන්. බොහොම පිං සර් ❤️

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  2 ปีที่แล้ว

      විභාගයට හොඳට මුහුණ දෙන්න.ඔබට සුභ පැතුම්.

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  2 ปีที่แล้ว

      වෙලාවක් තියෙනවනම් මේ වීඩියෝ එක බලලා යන්න. th-cam.com/video/PeU9mh-KAnI/w-d-xo.html

  • @sanjeewanisanjeewani2345
    @sanjeewanisanjeewani2345 11 หลายเดือนก่อน +1

    කනට ඇහුන වචනවලින් හදවතට දැනුන වචනවලින් ඒ තරුණ හැගීම් ඇතුලේ අපිත් තනි උනා සර්. ඒ තරුණ හදවතේ ඇතිවුන හැගීම් එක්ක අපේ හැගීම් සංසංදනය කරන්න තරම් පුංචි හිඩසක්වත් නොතියා ඒ තරුණයගෙ හැගීම් ඇතුලෙ හිත ඇතුලෙ අපිත් අපේ හැගීම් විදිනව.❤❤Thank you sir❤

  • @sasinimalshani3431
    @sasinimalshani3431 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති සර් මෙච්චර කල් සර්ගෙ වීඩියෝස් වලින් හැම රසවින්දනයක්ම මාර පැහැදිලි ඒ වචන දැනෙනව පැහැදිලි ❤️ thank you sir

  • @user-us1we9od5g
    @user-us1we9od5g 11 หลายเดือนก่อน +1

    Kawiya athule jiwath una.sir
    Thankyou sir godaaaakkk pin sir ta ❤❤❤❤

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g 2 ปีที่แล้ว +1

    සර් මං A/L 2nd shy සිංහල කවි ටික මේ විදිහට ලස්සනට උගන්නන හොඳම ගුරුවරය තමයි සර් ❤ මේ video එක දිහා බලන් ඉන්නකොට කවිය රසවිඳින්න ආසයි හොඳට මතක හිටිනව සංගීතයත් එකතු උනාම තවත් ලස්සනයි නිදහසේ ගලාගෙන යන ගඟක් වගේ 💜 Tnank you sir 🙏 Keep it up 💝

  • @sachinisachini6888
    @sachinisachini6888 4 ปีที่แล้ว +6

    මහගු උපකාරයක් උනා මෙම වීඩියෝව ,බොහොමත් ම ස්තුති සර්,

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว +2

      දිගටම අපිත් එක්ක රැදී සිටින්න.මහන්සිවෙලා වැඩ ටික දිගටම කරගෙන යන්න.ඔබට ජය.

    • @sachinisachini6888
      @sachinisachini6888 4 ปีที่แล้ว +1

      @@akikarusinhalapanthiya thank you sir

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว

      Jaya wewa 🙏

  • @piyumidesilva9120
    @piyumidesilva9120 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර් 💕💐 අහගෙන ඉන්නත් හරිම ආසයි .. 🙂

  • @waruworks2342
    @waruworks2342 3 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ලස්සන පංතියක්. මන් ආසම කවි පංතිය බවට මේ කවි පංතිය පත් උනා. Thank you

  • @sanjanadilshara4966
    @sanjanadilshara4966 ปีที่แล้ว +2

    දැන් මේ පද්‍ය පන්තියේ තේරුම දැන ගත්තේ 🙂...ගොඩක් ස්තූති ❤️

  • @pasindudilshan5085
    @pasindudilshan5085 4 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක්හොදට රසවින්දනය කෙරනවා
    මාර යුද්ධය ,අබිනික්මන කවිත් කරන්න සර් ...............✍

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්.දිගටම අපත් සමග රැදී සිටින්න

  • @shalikanayomi7231
    @shalikanayomi7231 2 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි.අහන් ඉන්න ආසයි. පැහැදිලිව කියලා දෙනවා . ගොඩක් ස්තුතියි සර්..🙏🙏

  • @CHa_Lilly
    @CHa_Lilly 3 ปีที่แล้ว +4

    ❤️❤️ සිරීපාදෙ ගිහින් නම් නෑ. ඒත් එතනට ගිහින් මේ සිද්ධිය දිහා බලන ප්‍රේක්ෂයෙක් වගේ දැනුනා. අමතක නොවෙන රසසාස්වාදයක් ❤️❤️
    අද තමයි හම්බුනේ චැනල් එක.
    පොඩි ප්‍රශ්නයක් තියේ , ඉර පායනව බලාගෙන ඉන්නකොට මේකේ දැරිවියක් කියන නිසා කුඩා දරුවෙකුගෙ හිනාව දැකලා තරුණය තුළ සතුට ඇති උනා කියල කියන්න බැරිද ? 🙄 උත්තරයක් දෙන්න සර්.

  • @Senumi383
    @Senumi383 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට සර් කියලා දුන්න සර්❤

  • @darshikaperera5758
    @darshikaperera5758 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඒ කියන විදිහ මාරම ලස්සනයි. කියන්න තේරෙන්නෑ මාර විදිහට feel වෙනව. Gd luck❤

  • @chanaka4716
    @chanaka4716 3 ปีที่แล้ว +2

    Ane thank you so much sir, මට එපා ම වෙල තිබ්බ පද්‍ය පන්න්තියක්, සර් ගොඩක් ලස්සන විග්‍රහ කරල දුන්න.. දැන් මේකත් ආසම පද්‍ය පන්තියක්.. බොහොම පින් සර්🙏💗

  • @kokilamadushani4850
    @kokilamadushani4850 ปีที่แล้ว +1

    භාවනාවක් වගේ සර්. පින් ඔයාට. ස්තූතියි සර් ගොඩාක්

  • @harshaniwijethunga5481
    @harshaniwijethunga5481 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි කවිය ඇතුලෙ ජීවත් උනා🙂❤

  • @sarangakulathilake7582
    @sarangakulathilake7582 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි. කවිය හොදටම තේරුනා. චැනල් එකේ මුලින් බැලුවෙ මේ වීඩියෝ එක. කවියෙ කරල තියෙන් හැගීම් සෙල්ලම හොදටම තේරුනා උගන්නපු විදියට. ආයෙත් ස්තූතියි.😊

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.දිගටම අපත් සමග රැදී සිටින්න.ඔබට ජය 🙏

  • @kumudinijayasekara3178
    @kumudinijayasekara3178 7 หลายเดือนก่อน +1

    A/l exam eka heta...මේ ඇහුව රසවින්දනය හිත ට භාවනාවක් වුණා....
    ඉතින් බොහොම ස්තුතියි....🙏🙏

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  7 หลายเดือนก่อน

      හොඳට විභාගයට මුහුණ දෙන්න. ඔබට ජය!

  • @rohinimangalika2143
    @rohinimangalika2143 3 ปีที่แล้ว +2

    Godaak lassanai Sir vichaaraya......thank you very much for you......😍😍😍😍😍😍😍

  • @ishusadamini4733
    @ishusadamini4733 3 ปีที่แล้ว +1

    හිත් නිවන රසවින්දනයක්.බොහොම ස්තූතියි සර්. A/L වලට ගිය අලුත තාම.(2022) ඒත් සින්හල කරන්න තෝර ගත්ත එක ගැන ලොකු සතුටක් දැනුනා.මේ වගේ රසාස්වාදන නිසා..😍

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  3 ปีที่แล้ว +1

      ඔයා අරන් තියෙන්නේ හොදම තීරණය.ඔටා වීඩියෝ එකේ තියෙන්නේ පොඩ්ඩයි.තව සෑහෙන්න රසවිදින්න පුලුවන් ඔයාට මේ විෂය.ඒ වගේම පහසුවෙන් A සාමාර්ථයක් ලබා ගන්නත් පුලුවන්.දිගටම අපි දාන වීඩියෝ බලන්න.ඔයට ලස්සනට ජීවිතේ ගොඩනගා ගන්න පුලුවන් වෙයි.ජය වේවා

    • @ishusadamini4733
      @ishusadamini4733 3 ปีที่แล้ว +1

      @@akikarusinhalapanthiya බොහොම ස්තූතියි සර්

  • @minanganethmini4596
    @minanganethmini4596 4 ปีที่แล้ว +3

    A/L කරන අපිට ගොඩක් වටිනවා . බොහොම ස්තූතියි .

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දිගටම අපත් සමග රැදී සිටින්න ඔබට ජය

  • @ashiijayarathna504
    @ashiijayarathna504 4 ปีที่แล้ว +2

    සර් මේකේ මේ තියන මියුසික් එක්ක මේ සතුට පද්‍ය විචාරය ඇහුවම අපේ හදවතටම ඒක කිදා බහිනවා වගෙයි දැනෙන්නේ ... බොහොම ස්තුතියි සර්ට☺️

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว

      අදහස් දැක්වීමට බොහොම ස්තුතියි.අපගේ online පන්තිය සමග සම්බන්ධ වීමට 077-5561583 අමතන්න.ඔබට ජය ✌

    • @lakshanimadushika1753
      @lakshanimadushika1753 4 ปีที่แล้ว +1

      Godak watinawa oba tumata bohoma istuti

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว

      අදහස් දැක්වීමට බොහොම ස්තුතියි දිගටම අපත් සමග රැදී සිටින්න ඔබට ජය ✌

  • @gmsumanasekara1544
    @gmsumanasekara1544 2 ปีที่แล้ว +1

    කවිය ඇතුලේ ජීවත් උනා වගේ දැනුනේ එක නිමේෂයකට good luck sir ☺️👍👌

  • @mashiperera400
    @mashiperera400 2 ปีที่แล้ว +1

    Hodatama theruna...sir mee rasasawaadaya hithata danennama kiyla dunna...sir ugannana padm kawadawath amathaka wenne nh...rasaawdaya epa wela thibune mta..dn rasaswadaya kiyaddith godak asa hithenwa sir...sirta jesu pihitaii..🙏hamadama mee wage video kranna..♥️

  • @gayavlog541
    @gayavlog541 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සර් විස්තර කිරීම.. බොහෝම ස්තූති සර්💖💖

  • @madhuguruge6043
    @madhuguruge6043 2 ปีที่แล้ว +1

    අහගෙන ඉන්න හරිම ආසයි .ගොඩාක් පිං .දේදුන්න පායවි හෙටත් පාලම උඩින් පද්‍ය පංතියත් කියලා දෙන්න සර් .

  • @sirimalsusantha3850
    @sirimalsusantha3850 ปีที่แล้ว +1

    භාවනාවක් වගේ සර්.😍♥️

  • @madushani6248
    @madushani6248 ปีที่แล้ว +1

    ආසාවෙන් අහගෙන ඉදියා හොදටම තේරුනා තැන්ක් යූ සර්

  • @lakshithahasith6459
    @lakshithahasith6459 ปีที่แล้ว +1

    මේ කවිය ඇතුලෙ මං ජීවත් උනා නෙමෙයි....මේ මගෙ ජීවිතේ....මං බලන් ඉන්නවා ඒ හිත නැවතුන ඇස් දෙක මං මැරෙන්න කලින් මට දකින්න ලැබෙයි කියලා..මැරෙන්න මොහොතක් හරි තියලා මට ආයෙත් ඔයාව දකින්න ලැබෙයි කියලා......ඔය ඇස් අමතක වෙන්නනම් මගෙ ඇස් පියවෙන්න වෙයි.......................මැරෙන්න මොහොතක් හරි තියලා එයාව ආයි මට හම්බෙයි.......ඔයා මේ මැසෙජ් එක දැක්කොත් (chamara weerasinghe ge ) ඈතින් ඈතට සිංදුවේ කමෙන්ට් ටික බලන්න..අපි දෙන්නගෙ කතාව ඒකෙ ඇති...ඔයා මේක දැක්කොත් අනිවාරෙන් බලන්න ..අනිවාරෙන්....ඔයා ආයි මට හම්බෙනකම් මං බලන් ඉන්නවා...හැමතැනම ඔයාව හොයනවා...අනේ මේක ඔයා දකින්න..ඒ කමෙන්ට් එක දකින්න...( ඔය ඇස් අමතක වෙන්නනම් ..මගෙ ඇස් පියවෙන්න වෙයි🥺 ) සමන් දෙවි පිහිටෙන් ඔයා ආයි මට හම්බෙයි...ඔයා වෙනුවෙන් මං බලන් ඉන්නවා..😖😖

  • @motivationalch2701
    @motivationalch2701 ปีที่แล้ว +2

    පිස්සාර හඩක් සර් ❤️🥰

  • @prprobodha1920
    @prprobodha1920 4 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා සර්.. ගොඩක්.. ලොකුම ප්‍රශ්නයක් උනේ මේ පද්‍ය පන්තිය දැරියෙක් ගැන කිවුවාද කියල.. කවියා කුඩාකල ලබපු අත්දැකීමක් ද.. 🤔🤔🤔

  • @iduminiuthpala-pu2bi
    @iduminiuthpala-pu2bi ปีที่แล้ว +1

    නියමයී සර් 👍👍👍

  • @tharushirithma2568
    @tharushirithma2568 ปีที่แล้ว +1

    බොහොම ස්තූති සර්

  • @user-pg8xq7qm8e
    @user-pg8xq7qm8e 7 หลายเดือนก่อน +1

    Ee කටහඬ භාවනාව k❤

  • @matheeshaprabath8971
    @matheeshaprabath8971 3 ปีที่แล้ว +4

    මෙකට දාලා තියන ටෝන් වගේ එවාහැම විඩියෝ එක්කටම දාන්නකෝ

  • @matheeshajayasingha8776
    @matheeshajayasingha8776 4 ปีที่แล้ว +2

    Sirge මේ හැම පැහැදිලි කිරීමක්ම සුපිරියි sir.අනේ තව නූතන පද්‍ය පැහැදිලි කිරීම් දාන්නකෝ sir.

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว

      අදහස් දැක්වීමට බොහොම ස්තුතියි. දිගටම අපත් සමග රැදී සිටින්න. ඔබට ජය ! 🙏

  • @Tiktok-gz2rg
    @Tiktok-gz2rg ปีที่แล้ว +1

    භාවනාවක් වගේ ❤️

  • @chaminda2508
    @chaminda2508 4 ปีที่แล้ว +4

    රසවින්දනය නම් ගොඩක් වැදගත් ...ඒකට ගොඩක් ස්තූති.නමුත්...මේකේ අන්තිමට සිනා සුනා දැරියක් කියලා තියන නිසා.මට හිතෙන්වා.කවියා මුලින් රසිකයගෙ හිතේ මවපු ශෘංගාරාත්මක රසයට හානියක් කලා කියලා....මේ කවියෙ එම වචනෙ නොතිබෙන්නෙ.කවිය අතිශය සාර්ථක වෙනවා වගේම එහි සාර්ථකත්වයට මේ දැරියක් කියන වචනය හානියක් කියාලත් මට හිතෙනවා.

    • @jayeniapsara1131
      @jayeniapsara1131 3 ปีที่แล้ว +3

      නෑ හිරි මල් කියන වචනය යොදා ගන්නේ කවීන් ගොඩක් වෙලාවට අර අලුත වැඩිවියට පත් වුනු ගෑනු ළමයි ගැන ප්‍රකාශ කරද්දී ..ඒක හින්දා මෙතන කියන්නෙ අලුත වැඩිවියට පත් උනු ගෑනු ලමයෙක් ගැන වෙන්න ඕනෙ

    • @sadarumalsha6395
      @sadarumalsha6395 3 ปีที่แล้ว +1

      @@jayeniapsara1131 ඔව් නව යොවුන් වියේ තරුණියන්ටයි හිරිමල් හිනා තියෙන්නේ

  • @sasinduhettiarachchi6992
    @sasinduhettiarachchi6992 2 ปีที่แล้ว +4

    භාවනාවක් ❤

  • @mayumihansika5837
    @mayumihansika5837 3 ปีที่แล้ว +1

    Ane sir..thawamath oba mageya padama rasaswadaya karannko..

  • @miulesiwasana4371
    @miulesiwasana4371 ปีที่แล้ว +1

    TH-cam eke wena vidio balanna kammelii eth sirge vidio blnn ehema ne hithata denenw eththtatama sirwa dakinna asai hitha niwana bawanawak hodata mathaka hitinw mehema qyala dunnata sirta godak pin thwath me wage vidio karanna ශක්තිය , ධෛර්යය lebenna qyala hadawathinma parthana karanawa

    • @miulesiwasana4371
      @miulesiwasana4371 ปีที่แล้ว +1

      Exam ekata peya 5k thiyeddi thama sirge vidio balanne

  • @user-hd7rv2qp2j
    @user-hd7rv2qp2j 4 หลายเดือนก่อน

    Thank you very much Sir ❤
    I like this teaching method

  • @chathumimahoga3391
    @chathumimahoga3391 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා සර් thank u..පුලුවන් නම් download කරන්න දෙන්නකෝ සර්..👍👍👍👊

  • @piyummadushani9765
    @piyummadushani9765 4 ปีที่แล้ว +1

    godak hithata danena widiyata kiyala denawa sar. theruwan saranai sar

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว

      අදහස් දැක්වීමට බොහොම ස්තුතියි දිගටම අපත් සමග රැදී සිටින්න ඔබට ජය 🙏

  • @yankeedoodles7262
    @yankeedoodles7262 3 ปีที่แล้ว +1

    Aththtma harima lassanai sir. Niyameta oluwata giya. Katha krla deyk na puduma lassanakata ugananne

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.දිගටම අපේ වීඩියෝ බලන්න.ඔබට ජය.

  • @ayodyahansamali4025
    @ayodyahansamali4025 3 ปีที่แล้ว +1

    Godak watinawa sir... asa hithenawa ahan inna

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  3 ปีที่แล้ว

      හ්ම්ම්ම්...බොහොම ස්තූතියි.සාහිත්‍යය කියන්නේ හදවතට කතා කරන එකට.ඒකයි මේවා ඒ තරම් දැනෙන්නේ...

  • @Shanthilatha-bs6wc
    @Shanthilatha-bs6wc 4 ปีที่แล้ว +3

    Thnks sir..... it is very important

  • @hansikarathnayaka656
    @hansikarathnayaka656 3 ปีที่แล้ว +1

    Budu saranai sir gdk sthuthi

  • @chamodchandrarathne7653
    @chamodchandrarathne7653 4 ปีที่แล้ว +7

    දේදුන්න පායාවී හෙටත් පාලම උඩින් පද්‍ය පංතියත් ඉක්මනටම දාන්නකො සර්

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว +4

      දිගටම අපිත් එක්ක රැදී සිටින්න.දැනටමත් අලුත් පාඩම් ගණනාවක් සංස්කරණය වෙමිනුයි පවතින්නේ.මහන්සිවෙලා වැඩ ටික දිගටම කරගෙන යන්න.ඔබට ජය.

  • @nwtyi95
    @nwtyi95 3 ปีที่แล้ว +2

    නියමයි සර් ❤️👏

  • @user-hc4tu9sh6d
    @user-hc4tu9sh6d 11 หลายเดือนก่อน +1

    thankyou sir ♥

  • @sasankanishadi1422
    @sasankanishadi1422 ปีที่แล้ว +1

    හිතට දැනුන එකක්❤️💫

  • @nethminethmikaushalya891
    @nethminethmikaushalya891 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්💕

  • @Daywithsadu
    @Daywithsadu 2 ปีที่แล้ว +1

    සර් ඔයා නම් භාවනාවක්❤️🥺

  • @chathusamaranayaka2978
    @chathusamaranayaka2978 4 ปีที่แล้ว +1

    මම උසස් පෙළ කරන්නෙ නෑ. ඒත් මම මේක ඇහුවා.. හරිම ලස්සනයි ආදරණීයයි

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว +2

      නියම රසවිදින්නයක් කියන්නේ ඒකට තමයි දුවේ..සිංහල විෂය හදාරන ඔයාගේ යාලුවොන්ටත් අපි ගැන කියන්න.ඒක ඔයා එයාලට කරන ලොකු උදවුවක් වේවි. ජය වේවා

  • @sitharadinara4963
    @sitharadinara4963 3 ปีที่แล้ว +1

    Godak ස්තුතියි සර් 💖 .

  • @anuariyarathna1333
    @anuariyarathna1333 3 ปีที่แล้ว +1

    Thanks sir exam eka atha laga tiyan mn me vidio balnna hambune... Pin sidda wenwa .

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  3 ปีที่แล้ว

      ඔවු දුවේ තාමත් ප්‍රමාද නෑ..මේ වීඩියෝ අහලා යන්න.පාඩම් කරන්න එපා.අහන්න.ඒ ඇති.ඔයාට අනිවාර්යයෙන් පුලුවන් A එකක් ගන්න.ජය වේවා.

  • @user-on3qw1yw3w
    @user-on3qw1yw3w 7 หลายเดือนก่อน +2

    හෙට සිංහල. අදත් බලන්නෙ මේ වීඩියෝ

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  7 หลายเดือนก่อน +1

      හොඳට විභාගයට මුහුණ දෙන්න. ඔබට ජය!

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  7 หลายเดือนก่อน +1

      හොඳට විභාගයට මුහුණ දෙන්න. ඔබට ජය!

  • @ijkisuru4841
    @ijkisuru4841 4 ปีที่แล้ว +4

    මං හිතනව මේ පද්‍ය පන්තියෙන් කියන්නෙ දරු පැටියෙක් ගැන....තරුනියක් කියා නොසිතෙන්නේ,මුලදි පටන් ගන්නේ අලුත් ලෙයක් ගැන කියා....අවසන් කරන්නෙ දැරියක් කියා....චූටි සිගිත්තියගේ හුරතල් බව නිසයි ඔහුගෙ විඩාව නිවෙන්නෙ....

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว

      ඒක එක එක අයගෙ විඳීමේ ස්වරූපයනෙ. එහෙම විවිද විඳීම් ස්වරූපයන් වලට අපිව ගෙනයන නිර්මාණයක් හැටියට අපූර්වත්වයක් ජනනය කරන නිර්මාණයක් තමයි මේක.comment එකට බොහොම ස්තුතියි

    • @kanchanamanike8303
      @kanchanamanike8303 4 ปีที่แล้ว

      කෙටිකතා කරන්න පුළුවන් ද sir

  • @chamilachamila1752
    @chamilachamila1752 23 วันที่ผ่านมา

    Goodak pin sirta

  • @m.mapriyadarshani1398
    @m.mapriyadarshani1398 3 ปีที่แล้ว +1

    අහන් ඉන්න ආස හිතෙන රසවින්දනයක්

  • @nethmisaara4458
    @nethmisaara4458 ปีที่แล้ว +2

    සර්ගෙ කටහඩ 😍

  • @prasannadeshapriya5394
    @prasannadeshapriya5394 2 ปีที่แล้ว +1

    Well done sir well explain

  • @sunethrasamaradheera4331
    @sunethrasamaradheera4331 3 ปีที่แล้ว +2

    ' අලුත් ලෙයකි සැදැහැවතුන්ගේ කරුණා හඩෙහි'නෙවෙයි '- ලයකි'--- (තාලයකි.) නිවැරැදි කරමු .තවත් රසවත් වේවි.

  • @dulanjanaharshani5023
    @dulanjanaharshani5023 4 ปีที่แล้ว +2

    Godak ස්තුති sir mama 2020 al karanna mama කැමැතිම padya පංතියක් abinikma gana video ekak dannako sir

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්.දිගටම අපත් සමග රැදී සිටින්න.ජය වේවා

  • @shehanigunawardana1827
    @shehanigunawardana1827 4 ปีที่แล้ว +2

    Thnq sir. තවමත් ඔබ මගේය පද්‍ය පන්තියත් dannako sir 👀

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว +1

      ලගදීම බලාපොරොත්තු වන්න

  • @kasunikawenushi9470
    @kasunikawenushi9470 3 ปีที่แล้ว +1

    නියමයි සර්😍😊

  • @sashinidilukshi6530
    @sashinidilukshi6530 4 ปีที่แล้ว +1

    Hithat dennenama eka idiripath krl tiyenwa godak lssniii godak thnks..

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว

      අදහස් දැක්වීමට බොහොම ස්තුතියි දිගටම අපත් සමග රැදී සිටින්න ඔබට ජය