අ.පො.ස. උසස් පෙළ-සිංහල: නූතන පද්‍ය සංග්‍රහය විචාරය-01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • උසස් පෙළ සිංහල නව විෂය නිර්දේශය (2017 සිට ක්‍රියාත්මක)සදහා නිර්දේශිත 'නූතන පද්‍ය සංග්‍රහයෙහි' එන, පරාක්‍රම කොඩිතුවක්කු විසින් රචිත "දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්" නමැති පද්‍ය නිර්මාණය පිළිබද විචාරයකි.

ความคิดเห็น • 115

  • @UU-pe5nt
    @UU-pe5nt 3 ปีที่แล้ว +7

    අහන් ඉන්න ආස හිතෙනවා සර්.....ඒ වගේම හොදට තේරෙනවා...ගොඩක් ස්තූතියි සර්ට

  • @saumyaprabodani9390
    @saumyaprabodani9390 2 ปีที่แล้ว +1

    Hodatam pahadili una sr godk pin 🙏🙏🙏

  • @madurangapasan935
    @madurangapasan935 3 ปีที่แล้ว +2

    Theruwan saranai sir .mewage wada satahan karana ekata sirta godak pin 🙏🙏🙏🙏🙏

  • @booki2376
    @booki2376 4 ปีที่แล้ว +29

    සර් අනිත් නූතන පදාය පංති ටිකත් විචාරය කරන්නකො ගොඩාක් වටින්වා අපිට

  • @fathimasheha5331
    @fathimasheha5331 4 ปีที่แล้ว +8

    ප්‍රේමයේ විරහව අපූරු ලෙස විඳීමක්...ඔබ කියූ පරිදි වර්තමානයේ පෙම්වතුන්ට ගැළපෙන ඔවක්..ගුරුතුමණි ඔබට තුති.....තව තවත් රස විමසුම් ඔබෙන් බලාපොරොත්තු වන්නෙමි.

  • @piyummadushani9765
    @piyummadushani9765 4 ปีที่แล้ว +1

    godak hodata kiyala denawa sar sarta niduk nirogi dirgausha labewa

  • @nimeshamadhavee2333
    @nimeshamadhavee2333 3 ปีที่แล้ว +2

    අනේ අපේ සර්.. අහම්බෙන් මේක දැක්කේ..මං සර්ගෙ 2013 ගෝලයෙක්..අනේ එදා වගේමයි සර් ආසයි අහන් ඉන්න. සිය දහස් සිසු සිසුවියන්ගේ ණැන ගුණ වඩන්නට ගුරු පියාණෙනි ඔබට ශක්තිය ලැබේවා.. නිදුක් නිරෝගී සුව ලැබේවා!!! තෙරුවන් සරණයි!!

  • @ridmaprabhashini9169
    @ridmaprabhashini9169 4 ปีที่แล้ว +6

    ඉස්සර අපිට ඉගැන්නුවා වගේ ම යි සර් තාමත් අහන් ඉන්න ආස විදිහට උගන්වන්වා...

  • @chehanichathurika5374
    @chehanichathurika5374 ปีที่แล้ว +1

    Ape sir ❤️🙏

  • @samindiwijekoon9643
    @samindiwijekoon9643 4 ปีที่แล้ว +4

    සර්ට ගොඩාක් පින්...මෙහෙම අපිට ඉගෙන ගන්න කරන උදව්වලට...

    • @PRAMODA2011
      @PRAMODA2011 4 ปีที่แล้ว

      sinhala note eka email karanna puluwanda?

  • @blmserina3274
    @blmserina3274 3 ปีที่แล้ว +1

    ❤️

  • @waruna_kaushalya952
    @waruna_kaushalya952 2 ปีที่แล้ว +1

    👌♥♥♥

  • @hiru9292
    @hiru9292 2 ปีที่แล้ว +1

    ♥️✨

  • @umaliyanage.9600
    @umaliyanage.9600 4 ปีที่แล้ว +9

    සර් අනිත් පද්‍ය පන්ති ටිකත්...පුලුවන් නම් ගොඩාක් පින්..

  • @niroshanirosha5256
    @niroshanirosha5256 4 ปีที่แล้ว +1

    Sir eththatama meka AL karana hama kenekutama watinawa sirta godak pin

  • @kalutotagemadushika3902
    @kalutotagemadushika3902 4 ปีที่แล้ว +2

    Godak pin sir exam ekata udaw karanawata......

  • @kasunudara8308
    @kasunudara8308 3 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පින්

  • @nayanaprasangika8134
    @nayanaprasangika8134 4 ปีที่แล้ว +3

    සර්ට ගොඩක් පින් සර්

  • @piyuminisansala8705
    @piyuminisansala8705 4 ปีที่แล้ว +2

    හුගක් වටිනවා සර්... බුදුසරණයි

  • @ndcperera9079
    @ndcperera9079 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @rashinisankalpana3115
    @rashinisankalpana3115 3 ปีที่แล้ว +1

    ස්තුතියි සර්

  • @saduperera9883
    @saduperera9883 3 ปีที่แล้ว

    Hodt terun sir.godk pin.✨️

  • @nihalrathnayaka6460
    @nihalrathnayaka6460 4 ปีที่แล้ว +1

    sir godak wadagath apita nuthana padya .ithiri tikath karann

  • @madurangasanjewa2253
    @madurangasanjewa2253 3 ปีที่แล้ว +1

    sirge matle clz awa maduranga mama ahmben hambune isra wagemai sir💚🖤❤️

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 3 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පින්🙏

  • @ManishaManisha-ev8em
    @ManishaManisha-ev8em 4 ปีที่แล้ว

    Godak හොඳට කියලා දෙනවා sir...ahan inna asa hithena widiyata kiyala දෙනවා ...godak pin sirta 🙏🙏🙏🙏

  • @randikaharidu6304
    @randikaharidu6304 3 ปีที่แล้ว +1

    Thanks sir ❤❤

  • @virashadiwyanjali7429
    @virashadiwyanjali7429 4 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා සර්......

  • @anuudesh8312
    @anuudesh8312 3 ปีที่แล้ว

    Aththtama apita godk watinwa sir... thwath me wage video kranna sir...

  • @hirunimaheshika2753
    @hirunimaheshika2753 3 ปีที่แล้ว +1

    Good 👍

  • @udithanishan1165
    @udithanishan1165 4 ปีที่แล้ว +1

    🙏🙏

  • @sinethramaduwantha3635
    @sinethramaduwantha3635 4 ปีที่แล้ว +2

    අනේ ගොඩක් පින් සර්

  • @upaniherath8110
    @upaniherath8110 4 ปีที่แล้ว +5

    සර්..❤️

  • @shashikalamadhushani1721
    @shashikalamadhushani1721 4 ปีที่แล้ว +2

    ගොඩක් පිං සර්

  • @nishadiwijerathna3689
    @nishadiwijerathna3689 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishadiwijerathna3689
    @nishadiwijerathna3689 4 ปีที่แล้ว +4

    Sir thanks mee ugannana dewalwalata 🙏🙏🙏🙏🙏🙏sir A/L karana hama student kenektama meka udawwak wei. Podi prashnayak thiyenawa ada sada padaya panthiya poddak pahadili madi sir ekath video ekakin genawada

  • @janudmadhuranga822
    @janudmadhuranga822 4 ปีที่แล้ว +4

    තාම අහන් ඉන්න ආසයි ❤

  • @sepalikasewwandi2766
    @sepalikasewwandi2766 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර්ට

  • @jayasirimum6558
    @jayasirimum6558 3 ปีที่แล้ว

    Ithama watinawa..

  • @pradeepbandara4939
    @pradeepbandara4939 4 ปีที่แล้ว +2

    Thanks sar

  • @udashlakshitha3457
    @udashlakshitha3457 4 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ලස්සනට kiyala denava.anith tikath karannako sir.

  • @danukarunarathna6596
    @danukarunarathna6596 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සර්

  • @sanduranaweera3246
    @sanduranaweera3246 4 ปีที่แล้ว +1

    ❤❤

  • @tharidugayan2168
    @tharidugayan2168 4 ปีที่แล้ว +3

    සර් සද්ධර්මරත්නාවලියෙ නුත් විචාර කරන්නකෝ..

  • @production3630
    @production3630 4 ปีที่แล้ว +8

    Sir අපට පෙමතො ජායතී සොකො නාට්‍යයටත් video එකක් dannako

  • @sithuvirasinghasithu7910
    @sithuvirasinghasithu7910 4 ปีที่แล้ว +1

    Thank you sir...hodata terenawa sir kiyal dena ewa...

  • @kumuduparashanshani4207
    @kumuduparashanshani4207 4 ปีที่แล้ว +1

    Thank you sir godak pin

  • @Rathnayake56
    @Rathnayake56 4 ปีที่แล้ว +6

    Sir අනික් පද්‍ය පන්ති ටිකත් කියලා දෙන්න . Please

  • @asithdilshan3952
    @asithdilshan3952 4 ปีที่แล้ว +2

    Thank you sir ..🎈

  • @sandunakalanka4143
    @sandunakalanka4143 3 ปีที่แล้ว +1

    Sir godk hoda vicharayak mn 2020 A/l kala ewa ahddi aye aye sir kiyl dunnu krunu mthak wenwa

  • @dhanukamanujaya367
    @dhanukamanujaya367 4 ปีที่แล้ว +2

    ඉතාම කාලෝචිතයි... මේක පිනක් සර්

  • @kalanikawshika8648
    @kalanikawshika8648 4 ปีที่แล้ว

    Godak isthuthi sir hodata theruna

  • @nipuninisansal7442
    @nipuninisansal7442 4 ปีที่แล้ว +1

    Thank You very much sir ❤❤❤🙏

  • @ransithpahansara7620
    @ransithpahansara7620 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් 🙏

  • @t.ndissanayake4965
    @t.ndissanayake4965 4 ปีที่แล้ว +1

    Thank you so much sir. Good luck

  • @nirangadedunu7577
    @nirangadedunu7577 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ සර්

  • @gnanarathnathelahera6800
    @gnanarathnathelahera6800 2 ปีที่แล้ว

    නිසඳැසත් සදැසත් කුම් වුව කම් නැත,ඒ තුළින් පැවසෙන දේත් ,මනා පද ගැලපුම්ත් පමණ.ම ය ජය ගන්නෙ.

  • @Lily-zk9ph
    @Lily-zk9ph 4 ปีที่แล้ว

    Ane sir gdak pin.anith nuthna pdya tikath karannko.thanks sir 🙏 🙏 🙏

  • @h.m.chandralathadesilva5676
    @h.m.chandralathadesilva5676 4 ปีที่แล้ว +1

    Sir hodata therum karala denawa sirta godak pin.ane ikmanata anith nuthana padyath karannako sir

  • @dilminisenarathna4283
    @dilminisenarathna4283 4 ปีที่แล้ว +1

    Thankyou sir

  • @kavishkasampath8035
    @kavishkasampath8035 4 ปีที่แล้ว +2

    සර්🖤

  • @lakshikalakshika9056
    @lakshikalakshika9056 3 ปีที่แล้ว

    සර් කොහොම කිව්වත් අහන් ඉන්න ආසයි . පන්තියේ වගේම.

  • @ayeshaerangi4396
    @ayeshaerangi4396 3 ปีที่แล้ว

    thank sir sirta jayen jaya

  • @anuudesh8312
    @anuudesh8312 3 ปีที่แล้ว

    sirta godak pin sir..

  • @nalakarajapakshageo
    @nalakarajapakshageo 3 ปีที่แล้ว

    2012 පන්හිඳ ආයතනයේ කරපු රසවින්දන වැඩසටහන මතක් උනා සර් 🙏

  • @sachiniimalka2887
    @sachiniimalka2887 4 ปีที่แล้ว +1

    Thank you sir...

  • @warshadivyanjalee4238
    @warshadivyanjalee4238 4 ปีที่แล้ว +1

    sir 2021 ayata thiyana nuthana padya vichara tikath dana puluvanda

  • @suseemadamayanthi7094
    @suseemadamayanthi7094 3 ปีที่แล้ว

    Tnx sir

  • @erandarathnayake7264
    @erandarathnayake7264 4 ปีที่แล้ว +1

    sir dewiyan marima padyath karannako

  • @shenydissanayake7657
    @shenydissanayake7657 4 ปีที่แล้ว

    thank you very much sir....

  • @nipuninisansal7442
    @nipuninisansal7442 4 ปีที่แล้ว +1

    දේශීය කවීහු වඩාත් සාධාරණව ප්‍රගතිශීලී සමාජයක් බිහිකීරීමේ අපේක්ෂාවෙන් පද්‍ය නිර්මාණය කළහ. මේක විචාරය කරන්නෙ කොහොමද? 😭

  • @p.mpadmapadmap.m8753
    @p.mpadmapadmap.m8753 4 ปีที่แล้ว

    Sir kahamada meka premavanthayek kiyana deyak kiyla sthirawa kiyanne meka apita permawanthiyak wisin kiyan deyak kiyalath githanna puluwa neda

  • @anuruddarathnadiwakara8354
    @anuruddarathnadiwakara8354 4 ปีที่แล้ว +1

    Sir awasthasambandaya gana pahadilikirimuk ona

  • @udarapremathilaka7453
    @udarapremathilaka7453 4 ปีที่แล้ว

    godak pin sir

  • @hansikasewwandi2984
    @hansikasewwandi2984 3 ปีที่แล้ว

    Sir niyamai..me para anumana pady mokak weida sir
    sir

  • @wa.dalshika8297
    @wa.dalshika8297 4 ปีที่แล้ว +1

    Sir අහන් ඉන්න ආසා හිතෙනවා අනිත් පද්‍ය පංතිත් විචාරය කරන්න කෝ

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 2 ปีที่แล้ว

    Sir pemwathiyak kathikaya nemedha

  • @anjalilakshani6790
    @anjalilakshani6790 4 ปีที่แล้ว +1

    Ane sir anith padya panthi tiketh vedio dannko.🙏🙏🙏🙏

  • @nadunsanjeewa7298
    @nadunsanjeewa7298 4 ปีที่แล้ว

    ගුරුතුමනි පුළුවන් නම් උපදේශයක් දෙන්න . මම 2020 පෞද්ගලික අයදුම්කරුවෙක් විදියට ඉල්ලුම් කරන්නේ මට උසස් පෙළ s3ක් තිබ්බොත් ඇති, පාස් වීම පමණක් හදාගන්න
    1. ඔබතුමාට කියන්න පුළුවන් ද "c" "s" එකක් ටාගට් කරලා කරනවානම් . අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕන ලේසියෙන්ම කරන්න පුළුවන් පාඩම් කිහිපය ?
    2. නෝට් නැති නිසා ගුරු අත් පොත , පාස් පේපර් තමයි බලන්නේ මෙහෙම කරලා ගොඩ යන්න පුළුවන් වෙයි ද ?
    3. පාස් පේපර් කරද්දී පැරණි සිලබස් (2017ට කලින්) පේපර්ස් කරලා වැඩක් වේද ? පාස් පේපර්ස් වල අලුත් සිලබස් එකට අදාළ ප්‍රශ්න තෝරාගැනීමට ක්‍රමයක් තියේද ?
    නැත්නම් ඔබතුමාට හිතෙන විදියට s එකක් ගන්න මම ඉලක්ක කරන්න ඕනේ ක්‍රමේ මොකද්ද බොහොම ස්තුත්යි .

  • @sandamaliweerashekara271
    @sandamaliweerashekara271 4 ปีที่แล้ว +1

    සර්....

  • @danushkanishan6208
    @danushkanishan6208 4 ปีที่แล้ว

    Thak you sir

  • @chanakavitharana2706
    @chanakavitharana2706 4 ปีที่แล้ว

    Sir wishishtai sir

  • @donidoni8947
    @donidoni8947 4 ปีที่แล้ว +1

    Sir anith tikath kiyala dennako

  • @kushanisamangikakushi6160
    @kushanisamangikakushi6160 4 ปีที่แล้ว

    සර් අනිත් පද්‍ය කරන්නේ නැද්ද

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 2 ปีที่แล้ว

    Kurulleku paridhdhen obe namaya adhin pasu mata thawath aithi natha yana yedhum walin pemwathiyak kiyala penwanwane apita igannuwe ape madam ehemane

  • @maheshgunaratne1080
    @maheshgunaratne1080 4 ปีที่แล้ว +1

    වටිනා පාඩමක් th-cam.com/video/15oBexHjIQs/w-d-xo.html

  • @chanakavitharana2706
    @chanakavitharana2706 4 ปีที่แล้ว

    Ane sir apita anith padam walatath sahayak wennakooooo

  • @miyasimusicwithkavishkayom669
    @miyasimusicwithkavishkayom669 4 ปีที่แล้ว

    මේකට unlike damma පස් denata sir wage thanakata yanna bari wei niyami sir

  • @chanakavitharana2706
    @chanakavitharana2706 4 ปีที่แล้ว

    Ane thawath padam walata mehema wicharayak karannako

  • @hirunimaheshika2753
    @hirunimaheshika2753 3 ปีที่แล้ว

    Sir dodak hodai

  • @sashikodithuwakku2164
    @sashikodithuwakku2164 4 ปีที่แล้ว +1

    සනිධප මෙල්බන් නගරයේ පැවති සජීවී ප්‍රසංගය
    th-cam.com/video/vIRjplUD1us/w-d-xo.html

  • @nadunsanjeewa7298
    @nadunsanjeewa7298 4 ปีที่แล้ว

    ඔබතුමාට වීඩියෝ වලට වැඩි විව්ස් ප්‍රමාණයක් ගන්න video optimize කරන විදිය ටිකක් කියන්න පුලුවන්.
    පලවෙනි දේ තමයි ටයිටල් එක , සරලව පැහැදිලිව වීඩියෝවේ කතා කරන දේ ටයිටල් එකට ඇතුලත් කරන්න හැමෝටම හොයාගන්න පහසු වේන්න
    ඒ වගේම සින්ගිලිස් වලින් ඒ කිව්වේ english අකුරු වලිනුත් දාන්න මොකද කට්ටිය ගොඩක් සේඅර්ච් කරන්න සින්ගිලිස් වලින්
    උදා GCE A/L Sinhala 2020: උසස් පෙළ-සිංහල: නූතන පද්‍ය සංග්‍රහය විචාරය-01 | දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්
    ටයිටල් එකේ සීමාසහිත TITLE එකේ අකුරු සීමිත ගානයි ටයිප් කරන්න පුළුවන් අත්‍යවසම දේ ටයිටල් එකේ දාන්න ඉතිරිය DESCRIPTION එකේ දාන්න
    දාලා තියෙන DESCRIPTION හොදයි . english අකුරු වලිනුත් දාන්න පුලුවන්නම් තවත් හොදයි
    senarathne kariyawasam","senarathna kariyawasam","sinhala","sinhala vichara","a/l sinhala","a/l","උසස් පෙළ සිංහල නව විෂය නිර්දේශය (2017 සිට ක්‍රියාත්මක)සදහා නිර්දේශිත 'නූතන පද්‍ය සංග්‍රහයෙහි' එන","sri lanka","suneth malinga lokuhewa","sri lankan teledrama","corona","covid 19","wasthi","ratta","ape amma
    tag ටිකත් හොදැයි මේ ටිකත් ආවානම් දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්,පරාක්‍රම කොඩිතුවක්කු, සිංහල විචාරය (සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙන් ),
    AL SINHALA PAPER DISCUSSION,
    මේ වගේ අදාළ නැති ටැග් දාන්න එපා විව්ස් එන්නේ නැහැ ගුගල් එකෙන් රන්කින් අඩු කරනවා අදාළ නැති ටැග් දැම්මාම
    "sri lankan teledrama","corona","covid 19","wasthi","ratta","ape amma
    අනිතිමට කියන්න තියෙන්නේ වීඩියෝව නම් 100%ක් හොදයි ගුරුතුමනි එක විද්යෝවක් දාලා නම් විව්ස් එන්නේ නැහැ මේ වගේ විදඩියෝ 20 සීමාව පන්නලා බලන්න youtube එකෙන් නිකන්ම චනෙල් එක රෑන්ක් කරලා දෙයි a/l sinhala ගැන හොයන පිරිස අතර

  • @sanuchandrasena159
    @sanuchandrasena159 4 ปีที่แล้ว

    ane sir keti katha th ohoma dannako

  • @dimuthuchamara6660
    @dimuthuchamara6660 4 ปีที่แล้ว

    අනිත් පද්‍ය පන්ති ටිකක් සර් පුලුවන්නම් දන්න

  • @hirunimaheshika2753
    @hirunimaheshika2753 3 ปีที่แล้ว

    Good

  • @smartlanka6622
    @smartlanka6622 4 ปีที่แล้ว

    උසස් පෙළ හරියටම පටන් ගන්නේ කවද්ද? th-cam.com/video/1xapytgMsrc/w-d-xo.html

  • @ayodhyaudani3930
    @ayodhyaudani3930 4 ปีที่แล้ว

    Super

  • @chanakadilshan9015
    @chanakadilshan9015 4 ปีที่แล้ว +1

    Thank you sir

  • @shanishakaralliyadda9637
    @shanishakaralliyadda9637 4 ปีที่แล้ว +1

    Thank you sir..

  • @suseemadamayanthi7094
    @suseemadamayanthi7094 3 ปีที่แล้ว

    Tnx sir