සමනලයා පද්‍ය පන්තිය සම්පූර්ණ රසාස්වාදය | අකීකරු සිංහල පන්තිය | ගයාන් අබේසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • සමනලයා පද්‍ය පන්තිය සම්පූර්ණ රසාස්වාදය | අකීකරු සිංහල පන්තිය | ගයාන් අබේසිංහ
    #සමනලයා
    #අකීකරුසිංහලපන්තිය
    පන්තිය
    #උසස්පෙළසිංහල
    අ.පො.ස. උසස්පෙළ සිංහල විෂය සදහා නිර්දේශිත නූතන පද්‍ය සංග්‍රහයේ පළමු පද්‍ය පන්තිය වන ආනන්ද රාජකරුණාවන්ගේ සමනලයා පද්‍ය පන්තිය සම්පූර්ණ රසාස්වාදය ඔබට මෙහිදී අධ්‍යනය කළ හැක.
    විශේෂයෙන්ම 2021 හා 2022 යන වර්ෂයන්වල උසස්පෙළ විභාගය සදහා සිංහල විෂය හදාරන දුවා දරුවන්ට මෙම වීඩියෝව මහගුපිටුවහලක් වනු ඇත.
    සමනලයා පද්‍ය පන්තියට අදාළ මා විසින් ලියන ලද සම්පූර්ණ රසාස්වාදය කියවීම සදහා අපගේ නිල Facebook පිටුව වෙත පිවිසෙන්න.
    m.facebook.com...
    ✅ සිංහල විෂය රහට ඉගෙන ගන්න අලුත්ම පාඩම් Upload කර සැනින් ඔබ වෙත ගෙන්වාගැනීමට අපිව Subscribe කර Notification සක්‍රීය කර ගන්න.
    ✅ ඔයාගෙ යාලුවන්ටත් මේ Video එක Shere කරන්න.
    🔴 2021 Online පන්තියට සම්බන්ධ වීමට
    • 2021 Online Sinhala Cl...
    🔴 නූතන පද්‍ය රසවින්දන සදහා
    • නූතන පද්‍ය රසවින්දන
    🔴 උසස්පෙළ සිංහල විචාර සදහා
    • උසස් පෙළ විචාර
    🔴 උසස්පෙළ සිංහල ව්‍යාකරණ පාඩම් සදහා
    • වාක්‍යය රීති
    අපව සම්බන්ධ කරගන්න
    E-mail - gayan.akikarusinhalaclass@gmail.com
    Facebook - අකීකරු සිංහල පන්තිය
    වීඩියෝ සෙවුම් ආධාරක -:
    සමනලයා,
    සමනලයා පද්‍ය පන්තිය,
    සමනලයා රසාස්වාදය,
    සමනයලා රසවින්දනය,
    සමනලයා රවිදුම,
    ආනන්ද රාජකරුණා,
    කොළඹ කවීන්,
    කොළඹ යුගයේ වැඩිහිටි කවීන්,
    උසස්පෙළ සිංහල,
    සිංහල කවිය,
    කවිය,
    කවියෙන් ජීවිතයට,
    කවිය යනු,
    උසස්පෙළ නූතන පද්‍ය,
    උසස්පෙළ නූතන පද්‍ය විචාර,
    නූතන කවිය,
    ගයාන් අබේසිංහ,
    අකීකරු සිංහල පන්තිය,
    සිංහල සාහිත්‍යය,
    ගයාන් සර්,
    ගයාන් සර් සිංහල,
    Samanalaya,
    Ananda Rajakaruana,
    Sinhala Rasaswada,
    Sinhala usaspela,
    Usaspela sinhala,
    Akikaru sinhala class,
    Gayan Abesinghe,
    Gayan sir,
    AL Sinhala,
    Kawiyen jeewithayata,
    Kawiya,
    Poem to Life,
    Tharindu D.Malwila,
    Tharindu Kumar,

ความคิดเห็น • 172

  • @sadinihasarangi5193
    @sadinihasarangi5193 3 ปีที่แล้ว +47

    හොදට තේරුණා සර් මට පන්ති යකාට ගියා වගේ දේවල් තේරුණා ගොඩක් හොදයි සර් ඉස්සරහටත් මේවගේ පාඩම් කරන්න සර් පුළුවන් පුරාතන ගද්‍ය විචාර ටිකත් කරංකෝ සර් පුළුවන් ගොඩක් පින් සර්. 😊😊😊👍👍👍🙏🙏🙏

  • @user-ss7gg7ys9f
    @user-ss7gg7ys9f 3 ปีที่แล้ว +54

    මාර විදිහට තේරුනා.දැනුම බෙදා දෙන්න තව තවත් හැකියාව ලැබෙන්න ඕනේ.respect sir ❤️👌

  • @apsarasamadhi9557
    @apsarasamadhi9557 ปีที่แล้ว +11

    බවනාවක් වගේ කටහඩක් . විනාඩි කීපයකට අපිව ඇත්තටම ඒ පරිසරයට ගෙනිච්ච . ❤හොදටම තේරුනා සර්

  • @rashinihansika6560
    @rashinihansika6560 3 ปีที่แล้ว +18

    ගොඩාක් පින් මේ වගේ කියලා දෙනවාට.ඇත්තටම ගොඩාක් හොදට තේරුනා .සුබ පතනවා.❤️❤️❤️❤️

  • @disnamalkanthi2118
    @disnamalkanthi2118 3 ปีที่แล้ว +12

    ගොඩක් ස්තූතියි ඔබතුමාට. මේකට අදාළ රසාස්වාදය ලියා ගන්න බැරැව හිටියේ. හොඳට තේරෙනවා කියලා දෙන එක. ඉදිරියටත් මේ වගෙ දේවල් දිගටම කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි! ඔබතුමාට🙏

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි.පාඩම් වැඩ ටික හොඳට කරගන්න.ගැටලු තියෙනවන්ම් Comment කරන්න.ඔබට ජය.

  • @SDStudio_short
    @SDStudio_short 2 ปีที่แล้ว +14

    TH-cam යන අතර තුරේ අහන්බෙන් හමුවුණ මේ channel එක මාර විදියට හිතට දැනුනා ... 🙂
    නියමයි සර්...❤️👊

  • @anuudawela4208
    @anuudawela4208 2 ปีที่แล้ว +23

    භාවනාවක් වගේ අහන් ඉන්න හරිම ආසයි වගේම ගොඩක් ලස්සනට තේරුම් කරලා දුන්නා සර්...අපේ හිතත් විනාඩි ගාණකට පරිසරේට අරන් ගියා ❤️

  • @nethmihansamali6643
    @nethmihansamali6643 3 ปีที่แล้ว +16

    බොහොම ස්තුතියි sir... ගොඩක් හොදට තේරුණා... 🙏... ගොඩක් පින් sir.. 🙏

  • @chamodya6939
    @chamodya6939 3 ปีที่แล้ว +11

    ගොඩාක් හොඳට පැහැදිලි වුනා සර්. බොහොම ස්තූතියි 🙏 🙏

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +6

    කටහඩ නම් ඇත්තටම භාවනාවක් ❤️ බුදුසරණයි ස්තූති සර්

  • @blessingspirit7620
    @blessingspirit7620 3 ปีที่แล้ว +10

    සුබ පැතුම්❤️ තවත් මේ වගේ පින් වැඩ කරන්න ඔබට ශක්තිය ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමට ඉන්න

  • @nethmisaara4458
    @nethmisaara4458 2 ปีที่แล้ว +11

    හරිම ආසයි අහන් ඉන්න.රසාස්වාදය හොදට තේරුනා.හැම වචනයක්ම වැදගත් උනා 😍❤️

  • @Sithumini20005
    @Sithumini20005 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ගුරුතුමනි .තෙරුවන් සරණයි .🙏😊

  • @inokaguniyangoda-pu1qv
    @inokaguniyangoda-pu1qv 10 หลายเดือนก่อน +3

    පාඩම හොදට තේරුම් ගන්න පුළුවන් හරිම පැහැදිලියි❤❤

  • @lahirulakshan1389
    @lahirulakshan1389 3 ปีที่แล้ว +14

    සර් ගෝඩක් පින් සර්ට. පුලුවන් නම් හැම පඩමකටම මෙහෙම එවන්නකෝ.

  • @amindutheekshana431
    @amindutheekshana431 3 ปีที่แล้ว +14

    බොහොම ස්තූතියි

  • @chanikapramodani3841
    @chanikapramodani3841 ปีที่แล้ว +3

    ගොඩාක් පින් සර් ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imeshmadurange4814
    @imeshmadurange4814 2 ปีที่แล้ว +9

    වස්තු විශය - සමනලයෙක් දෙස බලාහිදින දරුවෙක් තුල ජනිත වන ආස්වාදනීය හැගීම..

  • @hiruniweerasingha9045
    @hiruniweerasingha9045 2 ปีที่แล้ว +12

    නියමයි සර්..මාරම ලස්සනයි ♥.
    ඒක අහද්දි හිතත් සැනසෙනව..😌♥

  • @eleeshaperera8295
    @eleeshaperera8295 2 ปีที่แล้ว +10

    Thank you very much for this video
    I indeed admire your teaching . We hope you will present more lessons very clearly ...

  • @chanulialahakoon5433
    @chanulialahakoon5433 3 ปีที่แล้ว +6

    තෙරුනා සර් හොදටම සර් පාඩම කරන විදිහට හිතට වදිනව thanks sir

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  3 ปีที่แล้ว +1

      පාඩම් වැඩ හොඳින් කරගන්න.ඔබට ජය

  • @nuwangimadagedara5235
    @nuwangimadagedara5235 2 ปีที่แล้ว +4

    ගොඩාක් හොදට තේරෙන්න කියල දුන්නට ගොඩාක් පින් sir

  • @user-us1we9od5g
    @user-us1we9od5g ปีที่แล้ว +5

    සර්ට ගොඩාක් පින් සර්සර්🙏🙏🙏🙏

  • @harshaeranga9726
    @harshaeranga9726 7 หลายเดือนก่อน +2

    හොද ට පැහැදිලි ව පාඩම අවබෝධ කර ගන්න පුලුවන්..

  • @___Rayee___
    @___Rayee___ ปีที่แล้ว +1

    Thank you sir digatama mema karanna hodata therenawa👏

  • @user-js1hs7fx5t
    @user-js1hs7fx5t 9 หลายเดือนก่อน +3

    ඇත්තටම අහන් ඉන්න හරිම ආසයි සර්.ගොඩක් හොදට තේරුම් ගත්තා භාවනාවක් වගේ හොදට හිතට දැනුනා සර්. 🙏❤

  • @thanushaweerasinghe3622
    @thanushaweerasinghe3622 2 ปีที่แล้ว +8

    Well understood lesson sir.Thank you very much.👍🙂

  • @sahiruvichinthaka8582
    @sahiruvichinthaka8582 3 ปีที่แล้ว +15

    ගොඩක් පින්..

  • @tharushikamadurangi5204
    @tharushikamadurangi5204 2 ปีที่แล้ว +2

    සර් අහන්න ඉන්න හරි ආසයි හරිම ලස්සනට පැහැදිලි කලා බුදුසරණයි සර්ට ❤️😊

  • @kasunharshi1236
    @kasunharshi1236 2 ปีที่แล้ว +3

    හොදටම තේරුනා.ගොඩක් ස්තූතියි 🙏

  • @nethminimasha1341
    @nethminimasha1341 3 ปีที่แล้ว +9

    ස්තූතියි ❤🌹

  • @Roshky08
    @Roshky08 9 หลายเดือนก่อน +1

    ආව ගමන් තේරුනා..කටහඩ හරිම පැහැදිලී සර්., භාවනාවක් වගේ..හොදට තේරුම් ගන්න පුළුවන් ..චිත්ත රූප මැවෙනව ..🤍

  • @PathiranagePriyantha-gg2jo
    @PathiranagePriyantha-gg2jo 6 หลายเดือนก่อน +1

    හොදට තේරුනා සර්....සර්ට් ගොඩක් පින්❤❤😊

  • @user-fc7tl2sr5i
    @user-fc7tl2sr5i 7 หลายเดือนก่อน +2

    ගොඩක් හොදට,පැහැදිලි sar godak tnx❤

  • @prarthanamandeera3426
    @prarthanamandeera3426 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳට තේරුම් කරනවා.ස්තූතියි සර්

  • @dewminiamanda8155
    @dewminiamanda8155 3 ปีที่แล้ว +3

    Sirge padam nam bhawanawak wage . Godak hodata therenawa hama padamakma . Godak pin sirta .

  • @suweddraschannel6142
    @suweddraschannel6142 3 ปีที่แล้ว +11

    සර්,
    පුළුවන් උනොත් සර් පුරාතන ගද්‍ය වලත් පාඩම් කරන්න කො

  • @ransikaransika2691
    @ransikaransika2691 3 ปีที่แล้ว +3

    Bohoma sthuthi sir. Sir kiya dena de hodata therenawa.sirta godak sthuthi.🙏🙏🙏🙏🙏

  • @ramindalakpriya5326
    @ramindalakpriya5326 ปีที่แล้ว +2

    Hodata theruna sir❤

  • @malithamalshan1259
    @malithamalshan1259 2 ปีที่แล้ว +2

    ගොඩක් හොදට තේරුනා සර් Thanks 😊💖

  • @chamodisanjana5749
    @chamodisanjana5749 3 ปีที่แล้ว +9

    ගොඩාක් පිං සර්

  • @prabonishu1279
    @prabonishu1279 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර් කියපු හැමදේම ඔළුවට ගියා

  • @ChamudiSaubagya
    @ChamudiSaubagya ปีที่แล้ว +2

    හොදට තේරූනා තැන්කූ සර් ❤🎉

  • @ChavinduKaushalya
    @ChavinduKaushalya 2 หลายเดือนก่อน +1

    Ai ane anith padya panthi karanna barida sir puduma lassanak tiyenne ahan inna asa hitenawa e voice eka Thank you mother universe ♥️♥️

  • @nurimapalagama8705
    @nurimapalagama8705 3 ปีที่แล้ว +6

    හුගක් පිං සර් ❤️🤗🤗🤗

  • @rashi937
    @rashi937 4 หลายเดือนก่อน

    ගොඩක් හොදට තේරුනා ඔබට ස්තූතිය ❤️

  • @RosaSamanali
    @RosaSamanali 3 ปีที่แล้ว +7

    ස්තුතියි සර් 🥺🥺❤️🙏🙏

  • @shanjb2396
    @shanjb2396 3 ปีที่แล้ว +4

    Sir godak hodai,, mama godak rasawinda ,, keep it up!!

  • @user-ku5uu5in5y
    @user-ku5uu5in5y 7 หลายเดือนก่อน +1

    හෙට විභාගෙ තියාගෙන අද බලන්නෙ සර් මේක 🥺❤️ තැන්ක් යූ ❤❤

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  7 หลายเดือนก่อน

      හොඳට විභාගයට මුහුණ දෙන්න. ඔබට ජය!

  • @kasundisathsarani8722
    @kasundisathsarani8722 8 หลายเดือนก่อน +1

    Lassana rasasvadayak sir sirge katahadath ekka lassanatama galapenava hodata teruna rasasvadaya meken amarui kiyka hithan hitiye harima lassanai💓💓💓💓

  • @karunarathna3059
    @karunarathna3059 ปีที่แล้ว +2

    Marama පැහැදිලි .thank you sir

  • @mschomi9715
    @mschomi9715 3 ปีที่แล้ว +6

    හොද දැනුමක් ලැබුනා 👍🏻

  • @chamodichanchala2616
    @chamodichanchala2616 3 ปีที่แล้ว +4

    Thankq sir godak hodata theruna 💯

  • @ashasathsaraniw.a.a.senavi7431
    @ashasathsaraniw.a.a.senavi7431 ปีที่แล้ว +2

    Harima asai sar ahan inna . uganwaddi .sar mn class yanne ne sar eth sar me video beluwahama class yanna oni ne sar. sarta godaak pin sar. bohoma thank you sar.

  • @chaminipriyangika4660
    @chaminipriyangika4660 3 ปีที่แล้ว +6

    ගොඩක් පින් ❤️

  • @ruchiradissanayaka9625
    @ruchiradissanayaka9625 3 ปีที่แล้ว +6

    Thank you sir hodata ma theruna. Ane sir nalaville video akakuth danna puluvannan.🙏🙏🙏🙏

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  3 ปีที่แล้ว

      හරි ඉදිරියේදී නැලවිල්ල පද්‍ය පන්තිය අපි රසවින්දනය ගැන වීඩියෝ එකක් දාන්නම්

  • @imathmithsara3495
    @imathmithsara3495 ปีที่แล้ว +1

    Hari asawen ahagena hitiya.hodata teruna sir.Thank you sir 🙏

  • @achininiru3642
    @achininiru3642 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය සර් ❤️

  • @user-uh2yt3xq9s
    @user-uh2yt3xq9s 5 หลายเดือนก่อน +1

    Thank you sir hodata padam theruna

  • @Thakshi611
    @Thakshi611 8 หลายเดือนก่อน +1

    Thank you.. sir හොදට තෙරුනා 🥺❤️

  • @levindusupunkavinda5683
    @levindusupunkavinda5683 2 ปีที่แล้ว +3

    Thank you sir ❤️

  • @shalikasandamali4191
    @shalikasandamali4191 6 หลายเดือนก่อน

    නියමයි.හදවතට දැනෙන්න කියල දෙනව

  • @ramindalakpriya5326
    @ramindalakpriya5326 ปีที่แล้ว +1

    Hodata theruna sir..🤗😍

  • @suweddraschannel6142
    @suweddraschannel6142 3 ปีที่แล้ว +3

    කොච්චර ලස්සන අදහස්ද...හිතා ගන්න බෑ....මට පන්තියට සම්බන්ද වෙන්න පුළුවන් ද

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  3 ปีที่แล้ว

      076 306 6842 යන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කර Online පන්ති පිළිබඳ වැඩි විස්තරය දැන ගන්න.

  • @taniyakawshalya2825
    @taniyakawshalya2825 3 ปีที่แล้ว +4

    Thank u sir gdk theruna

  • @thathsaranigamage6062
    @thathsaranigamage6062 2 ปีที่แล้ว +2

    Hodtma theruna sir godk pin budusaranai sirt 💞

  • @sadinihasarangi5193
    @sadinihasarangi5193 3 ปีที่แล้ว +5

    සර් අපි රසාස්වාදයක් කරමුකෝ

  • @deshinisakalasuriya5790
    @deshinisakalasuriya5790 3 ปีที่แล้ว +11

    👍❤️💯

  • @Sewwandi286
    @Sewwandi286 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්...🙏♥🥰

  • @HansiniWijenayake-t8d
    @HansiniWijenayake-t8d 18 ชั่วโมงที่ผ่านมา

    Thank you sir❤

  • @user-to3fk7dk8x
    @user-to3fk7dk8x 7 หลายเดือนก่อน +1

    thank you sir 🙏☺

  • @ND-no8zh
    @ND-no8zh 2 ปีที่แล้ว +2

    Hodata theruna sir....

  • @SuwanilathaManike
    @SuwanilathaManike 2 หลายเดือนก่อน +1

    Wow very nice lesson 😊😊 super...🎉

  • @Pahannimsara-ey1np
    @Pahannimsara-ey1np ปีที่แล้ว +1

    hodata theruna sir🙏 thanq sir💖

  • @madubashaikawindi3611
    @madubashaikawindi3611 2 ปีที่แล้ว +3

    Respect sir 👍👍👍❤️

  • @IsuruIsuru-ys3od
    @IsuruIsuru-ys3od 5 หลายเดือนก่อน +1

    Niyamai 👍👍

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +2

    සර් නම් ෆට් ❤️ 👩‍🎓💐

  • @motivationalch2701
    @motivationalch2701 2 ปีที่แล้ว +4

    ස්තූති සර් 🔥

  • @imeshasathsarani2388
    @imeshasathsarani2388 3 ปีที่แล้ว +2

    Sir hodata padama theruna godak pin sir

  • @sansalavijelath693
    @sansalavijelath693 3 ปีที่แล้ว +5

    Anurudda kumara katha wasthuwe video ekk dannko sir.

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  3 ปีที่แล้ว

      හරි ඉදිරියේදී සාකච්ඡා කරමු.දිගටම අපත් සමග රැදී සිටින්න.
      ඔබට ජය

  • @pasinduwijenayaka8514
    @pasinduwijenayaka8514 2 ปีที่แล้ว +2

    මාරයි ❤️❤️❤️

  • @chathumininirasha9191
    @chathumininirasha9191 ปีที่แล้ว +1

    Thanks sir

  • @Soulmate49694
    @Soulmate49694 9 หลายเดือนก่อน +2

    සර් කවියේ යුග ගැන කරන්නකෝ ❤

  • @thilinikavindya8275
    @thilinikavindya8275 3 ปีที่แล้ว +1

    Thank you so much sir.hodta pahadili una.

  • @sandunialoka2658
    @sandunialoka2658 2 ปีที่แล้ว +1

    Thank You Sir🙏🏻♥️

  • @piyalzoysa903
    @piyalzoysa903 3 ปีที่แล้ว +3

    Pattama padama ....🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😂😂😂😂😂😂

  • @freedomboy1228
    @freedomboy1228 3 ปีที่แล้ว +6

    👍👍

  • @SathmiMendis-jt6et
    @SathmiMendis-jt6et ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතී

  • @piyumijayasinghe5842
    @piyumijayasinghe5842 3 ปีที่แล้ว +2

    niyamy sir.godak pin sirta

  • @shehankawindu9281
    @shehankawindu9281 3 ปีที่แล้ว +7

    Thnks sir hodt theruna pin sirta

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි පුතේ.දිගටම අපත් සමග රැදී සිටින්න.යාලුවන්ටත් බලන්න Shere කරන්න.Subscribe කරලා Notification On කරගෙන තියා ගන්න.
      අමාරු පාඩම් තියෙනවනම් Comment එකක් දාන්න.පුලුවන් වෙලාවක වීඩියෝ එකක් දාන්නම්.පාඩම් වැඩ ටික හොදට කරගන්න.
      ජය වේවා

  • @army_girl_8803
    @army_girl_8803 ปีที่แล้ว +1

    Hodatma thrums♡

  • @madushikasandamali2844
    @madushikasandamali2844 ปีที่แล้ว +1

    Best💗

  • @himashadeshani4290
    @himashadeshani4290 2 ปีที่แล้ว +1

    Niyamai sir thnk u☺

  • @travellingbooth
    @travellingbooth 3 ปีที่แล้ว

    ප්‍රශ්නයක් තියනවා..නූතන පොතේ විචාර ප්‍රශ්නයකට අපි කොහොමද කවි පාඩන් කරන්න ඕනේ..පාඩම් ඔක්කොගෙන්ම කවි පාඩම් කරන්න ඕනද ...එක පාඩමකින් කවි කොච්චර පාඩම් කරන්න ඕනද .. වැඩිය කවි ඕනෙ නැති පාඩම් මොනවද ...මේ ප්‍රශ්න ටිකට කොහොම හරි reply එකක් දෙන්න සර්🙏

  • @tharuusachini7977
    @tharuusachini7977 3 ปีที่แล้ว +4

    ❤❤❤

  • @ahinsavihangi2159
    @ahinsavihangi2159 3 ปีที่แล้ว +2

    Thank you sir....... 🙏🙏

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.දිගටම අපත් සමග රැදී සිටින්න.😊

  • @piuminirasha1388
    @piuminirasha1388 3 ปีที่แล้ว +1

    hodak hodata theruna sir....

  • @chanukasewwandi
    @chanukasewwandi ปีที่แล้ว +1

    Sir රසාස්වාදය ලියද්දි කවිත් ලියන්න ඕනි ද? නැත්නම් විස්තරය විතරද?

  • @DasuniChathubani
    @DasuniChathubani 3 หลายเดือนก่อน

    Hodata theruna

  • @ranranran421
    @ranranran421 ปีที่แล้ว +1

    Godak hodata theruna sir 👍

    • @manojpriyankara1425
      @manojpriyankara1425 ปีที่แล้ว +1

      ගොඩක් හොදට තෙරැනා සර්😊