බැද්දේගම විචාර අංක 02 (අකීකරු සිංහල පන්තිය - ගයාන් අබේසිංහ )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • බැද්දේගම විචාර අංක 02 (අකීකරු සිංහල පන්තිය - ගයාන් අබේසිංහ )
    අප නාලිකාවේ පළ වන සිංහල විචාර සහ අනෙකුත් ඕනෑම විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලියා අප වෙත එවන්න.එහිදී අ.පො.ස.උසස් පෙළ ප්‍රශ්නපත්‍ර පරික්ෂා කරනු ලබන ක්‍රමවේදයටම අනුව උත්තර පරීක්ෂා කරන අතර ඔබගේ පිළිතුර සදහා ලබා දිය හැකි උපරිම ලකුණ අපි ඔබට ලබා දෙන්නෙමු.එබැවින් අපි ඔබෙන් බලාපොරොත්තු වන්නේ පිළිතුරක් නොව සාර්ථක විචාරයකි.පහත සදහන් මාද්‍ය ඔස්සේ ඔබට ඔබගේ පිළිතුරු අප වෙත එවිය හැක.
    email - gayan.akikarusinhalaclass@gmail.com
    facebook - අකීකරු සිංහල පන්තිය
    whatsapp - 075 272 0667
    මෙම මාද්‍යයන් ඔස්සේ ඔබගේ පිළිතුරු පත්‍රයේ ඡායාරූප අප වෙත එවිය හැකි අතර එවැනි පහසුකමක් නොමැති හෝ එසේ කිරීමට නොදැනුවත් අය 077 88 27 150 යන දුරකතන අංකයට දුරකතන ඇමතුමක් ලබාදෙන්න.
    සැ.යු.
    ඔබේ හැකියාව වර්ධනය කිර ගැනීමටනම් අනිවාරයෙන්ම ප්‍රශ්න සදහා පිළිතුරු ලිවිය යුතු වේ.
    වීඩියෝව නැරඹුවාට ස්තුතියි.තවත් පාඩමකින් හමුවෙමු.ඔබට දළදා සමිදු පිහිටයි.

ความคิดเห็น • 66

  • @isururathnayake4990
    @isururathnayake4990 หลายเดือนก่อน +1

    ගොඩක් හොදට තේරුම් ගන්න පුලුවන් සර්ටත් දලදා සමිදු පිහිටයි!

  • @jananisulochana
    @jananisulochana 11 หลายเดือนก่อน +2

    තිතටම තෙරුනා.❤️ අනෙ සර් මේ වගෙ කෙටි කතා ,ගුත්තිල විචාර ප්‍රශ්න එක්කලා උත්තර පැහැදිලි කරන්න සර් ..ගොඩාක් වටිනවා..ක්ලාස් නොයන අයට 🙏❤️ සර්ට බෝමත් ස්තුතියි ..දිර්ඝායුශ ලැබේවා ❤️🙏

  • @hiruniweerasingha7906
    @hiruniweerasingha7906 ปีที่แล้ว +3

    ගොඩාක් පැහැදිලිව රසවත්ව කියල දුන්න සර්..නියමයි..ලස්සනයි.වැදගත් ♥️

  • @kanchanalakmali2512
    @kanchanalakmali2512 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා.සර්ට පින්.

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 ปีที่แล้ว +3

    බොහොම පින් සර් 🙏☸️❤️

  • @mayangamayo4922
    @mayangamayo4922 ปีที่แล้ว +2

    Maram lassni sir hama karunkm ithama pahadili ❤

  • @nethmiama5579
    @nethmiama5579 ปีที่แล้ว +2

    Thanks you sir budu sarani😌❤️

  • @saminduishiwaradaham893
    @saminduishiwaradaham893 4 ปีที่แล้ว +8

    Sir අනිත් සාහිත්‍යය වල විචාර දාන්නකෝ.මේ channel කියපු ඔක්කොම පට්ටම විදියට teruna

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්.දිගටම අපත් සමග රැදී සිටින්න.ඔබට ජය 🙏

    • @saminduishiwaradaham893
      @saminduishiwaradaham893 4 ปีที่แล้ว +1

      Tanx sir

  • @sewwaa5387
    @sewwaa5387 4 ปีที่แล้ว +1

    Godak watinawa sr 🙏🙏

  • @sachins2169
    @sachins2169 4 ปีที่แล้ว +4

    Aththatama therena widihata prashna walata uthththarayak liyagnda oni hama karunakma saralawa pahadili karala uganwanawa... godaaaaaakma pin sir...දළදා සමිදු පිහිටයි... mm meke wichare liyala whatsapp send karannam sir... baddegama wagema anith ewageth prashna ena wdhata anuwa video danna kiyala illanwa sirgen..

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว

      අනිවාරයෙන්ම දැනටමත් පාඩම් සංස්කරණය වෙමිනුයි පවතින්නේ..විචාර ලියලා මේ අංකයට whatsapp කරන්න.
      +94 75 272 0667

  • @sithararammini3830
    @sithararammini3830 20 วันที่ผ่านมา

    Thank you sir ❤

  • @nilushaharshani9371
    @nilushaharshani9371 4 ปีที่แล้ว +2

    ස්තුතියි🌾🌾🌾🌾🌾

  • @chandrathnasamarakoon2918
    @chandrathnasamarakoon2918 3 ปีที่แล้ว +2

    thank you sr godak hodt truna

  • @madagamamangala9414
    @madagamamangala9414 4 ปีที่แล้ว +2

    බොහොම වටිනව සර්

  • @tharuhandagala8661
    @tharuhandagala8661 3 ปีที่แล้ว +3

    🙏

  • @deniskachamodya5477
    @deniskachamodya5477 ปีที่แล้ว +1

    ❤😊

  • @user-jq4df9rf8v
    @user-jq4df9rf8v 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @shriyanthasenarath5642
    @shriyanthasenarath5642 ปีที่แล้ว +1

    Niyamai 😍

  • @prabodha8633
    @prabodha8633 ปีที่แล้ว +1

    Thank you sir🙏❤️‍🩹🌸

  • @iresha5084
    @iresha5084 3 ปีที่แล้ว +4

    Sir karana හැම පාඩමකම විචාර pdf දාන්නකෝ 😐

  • @kawshalyadilru8286
    @kawshalyadilru8286 4 ปีที่แล้ว +2

    Thanks sir 🙏🙏

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว +1

      දිගටම අපත් සමග රැදී සිටින්න.හෙට දිනයේ සිට නැවත පාඩම් upload කරනු ලබයි.ඔබගේ යාලුවන්වත් දැනුවත් කරන්න.

    • @kawshalyadilru8286
      @kawshalyadilru8286 4 ปีที่แล้ว +1

      Hari sir thanks oyala Mee welawe apita loku help ekak denawa godak pin🙏🙏

  • @sameerasampath806
    @sameerasampath806 4 ปีที่แล้ว +1

    Meka godak watinawa sir thanks 🙏jathaka katha walinuth wichara danna sir

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว +1

      දිගටම අපිත් එක්ක රැදී සිටින්න.දැනටමත් අලුත් පාඩම් ගණනාවක් සංස්කරණය වෙමිනුයි පවතින්නේ.මහන්සිවෙලා වැඩ කරන ඔයාට ජයෙන් ජය.

  • @siyathmasewmini4758
    @siyathmasewmini4758 3 ปีที่แล้ว

    Hodata therenawa sir 🙏

  • @sithmihansika6505
    @sithmihansika6505 2 ปีที่แล้ว +1

    Godak pin sir.anith padam tiketh wichara tikak kyl dennko

  • @yasanthibandara8558
    @yasanthibandara8558 4 ปีที่แล้ว +1

    Super sir

  • @abekonpiyasri568
    @abekonpiyasri568 4 ปีที่แล้ว +1

    Thanks

    • @abekonpiyasri568
      @abekonpiyasri568 4 ปีที่แล้ว +1

      Sir. Sathuta padaya panthiyenuth wicharayak karana widiha kiyala dennako. Plzzz sir

  • @maneeshamendis1388
    @maneeshamendis1388 4 ปีที่แล้ว +1

    Super 🔥

  • @hansanibuddika214
    @hansanibuddika214 4 ปีที่แล้ว

    Thank sr

  • @udashlakshitha3457
    @udashlakshitha3457 4 ปีที่แล้ว +1

    isthuthi sir.

  • @janathperera2984
    @janathperera2984 3 ปีที่แล้ว +1

    Sir..baddigama kathawe parechchida Walt adalwa pashna wena wena hadunnwa dinnako..ethkot sir onam pashnikat sarthakawa pilithuru liynn pluwan..

  • @h.m.chandralathadesilva5676
    @h.m.chandralathadesilva5676 4 ปีที่แล้ว +1

    Godak pin sirta ..hodata kiyala dunna . Nuthana padye amaru ewath karannako sir

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว

      දිගටම අපත් සමග රැදී සිටින්න.හෙට දිනයේ සිට නැවත පාඩම් upload කරනු ලබයි.ඔබගේ යාලුවන්වත් දැනුවත් කරන්න.

  • @prebodamadusanka5897
    @prebodamadusanka5897 4 ปีที่แล้ว +1

    Thnks sir

  • @piyummadushani9765
    @piyummadushani9765 4 ปีที่แล้ว +1

    sar hodata kiyala denawa ahan enna apa wenna sar therywan saranai sar

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว

      දිගටම අපත් සමග රැදී සිටින්න ඔබට ජය ✌

  • @arshuarabage7578
    @arshuarabage7578 4 ปีที่แล้ว +1

    Sir ithuru padya panthiwalath rasaswadaya dannako

  • @realcricket4486
    @realcricket4486 3 ปีที่แล้ว +1

    Sir saddarmalankarenuth prashnyk danko

  • @Rathnayake56
    @Rathnayake56 4 ปีที่แล้ว +3

    Sir බැද්දේගම විචාරය ලියන්න අමාරුයි ද . මොනවගේ උදෘතත් ලියන්න ඔනීද

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว +1

      නෑ පුතේ බැද්දේගම විචාර ප්‍රශ්න තමයි ලියන්න ලේසි.ප්‍රශ්නයට අදාල වන පරිදි උධෘත ගලපා ගත යුතුය.

  • @chandrathnasamarakoon2918
    @chandrathnasamarakoon2918 3 ปีที่แล้ว +2

    tawa awnna sr wechr prasan wlata uttara

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  3 ปีที่แล้ว

      තාක්ෂණික දෝෂයක් නිසා එම E-mail ලිපිනය අවහිර වී ඇත.සිදු වූ අපහසුතාවයට සමාවෙන්න.
      Tharindukumar920@gmail.com
      මෙම ලිපිනයට ඔබගේ විචාර එවන්න.

  • @asankasandaruwa2395
    @asankasandaruwa2395 4 ปีที่แล้ว

    sir thawa video karanna

  • @madhaviedulshani4666
    @madhaviedulshani4666 3 ปีที่แล้ว +1

    Thnxxx hodata pehedili sir. පරිච්ඡේදය 1 කින් විචාරයක් krnnko sir

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  3 ปีที่แล้ว

      ඒකත් එහෙනම් list එකට දාගන්නම් දුවේ...😊 මේ දවස්වල අලුත් වැඩක් පටන් ගත්තා...ඒක නිසා ගොඩක් Busy...ඔයාලා වෙනුවෙන් ඊලග සතියෙ ඉදන් වීඩියෝ දානවා...😳

    • @madhaviedulshani4666
      @madhaviedulshani4666 3 ปีที่แล้ว +1

      Hari thanks sir

  • @manoriidunika5911
    @manoriidunika5911 4 ปีที่แล้ว +1

    baddagama navakatava tula vichara 3kotasa kiyala dannako

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว

      දිගටම අපත් සමග රැදී සිටින්න ඔබට ජය ✌

  • @manoriidunika5911
    @manoriidunika5911 4 ปีที่แล้ว +1

    baddagama tava kotas tiyanavana ava daulod kara ganna hadanna sar

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว

      දිගටම අපත් සමග රැදී සිටින්න ඔබට ජය ✌

  • @sachiniwasana3922
    @sachiniwasana3922 4 ปีที่แล้ว +1

    Sir beddegama wichara liyala කෙටිකතා vichara atha arina eka හොඳයි da වැඩිපුර ලකුණු ganna puluwn mona ekenda

    • @akikarusinhalapanthiya
      @akikarusinhalapanthiya  4 ปีที่แล้ว +1

      මොන විචාරය ලිවුවත් හම්බවෙන්නේ එකම ලකුණු ගාන.කෙටි කතා සංග්‍රහයේ කෙටි කතා 25ක් තියෙනවා.ඒත් නිර්දේශිත නවකතා එකයි තියෙන්නේ..ඒක නිසා බැද්දේගම විචාර ප්‍රශ්නය තෝර ගන්නවනම් හොදයි.ඔබට ලියන්න ලේසි විචාර තෝර ගන්න.පාඩම අමාරුද ලේසිද ලියන එක වැදගත් නෑ.වැඩිදුර විස්තර සදහා අපගේ facebook page එක හරහා අපව සම්බන්ධ කර ගන්න.

    • @sachiniwasana3922
      @sachiniwasana3922 4 ปีที่แล้ว +1

      Face book nane sir..beddagama wichara lyn kemathi keti kata walata wada..eekai sir ehuwe naththam අසාධාරණයක් වෙයිද danna kyl thank you sir.......

  • @asankasandaruwa2395
    @asankasandaruwa2395 4 ปีที่แล้ว

    supire

  • @vishmalrandima1236
    @vishmalrandima1236 4 ปีที่แล้ว +1

    Thank you sir