සහශ්‍ර එකෙන් රොමේනියා ගිය දෙන්නෙක් ඒ රටේදිම සහශ්‍ර හෝල්ඩින්ග්ස් කළමනාකරුගෙ මූණටම කිව්ව දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 15

  • @RAVANA724
    @RAVANA724 7 หลายเดือนก่อน +2

    අම්මගෙ රෙද්ද 😅😅 අපි නොදන්න live 😂 ඇවිල්ලම බලපල්ලා කෝ 17000 ඉන්නවා. Documents නැතුව. මුන් මෙහේ ගෙන්නනේ බොරැ කියලා. මෙහෙට එන්න ගහාන agreement එක මෙහේ follow කරන්නේ නැ. මෙකේ ඉන්න මුන් දෙන්නගේ මුන පෙන්නනේත් නැ මොකද සමාජයට කියන්න බැහැ ඇත්ත එකයි. සල්ලී වලට ලංකාවේ උන් ගූ උනත් කයි එකයි ඇත්ත. වරෙල්ලා එන්න එපා කියන්නේ නැ හැබැයි මේ මුන් කියන එකක් වත් ඇත්ත නෙවේ. මම මෙහේ දැන් අවුරැදු 2 පහු කරන ගමන් ඉන්නේ. මන් දැනුවත්වම මගේ දන්න යාලුවෝ 10 විතර මෙහේ situation එක නිසා ආපහු ලංකාවට ගියා සමහර උන් ගොඩක් උන් අනාත වෙලා ඉන්නේ. මේ කියන සුන්දර කතා නැ. Specially overtime කියන්නේ විහිලුවක්. 😂. මේක මාර්කටින් වැඩක් අහු වෙන්න එපා එච්චර කියන්න තියෙන්නේ තණ කොල නම් කන්නේ තුන් වෙලටම කරත්තේ නැගපල්ලා. මෙහෙට 100 දෙනක් ආවොත් 10 දෙනෙක්‍ට මේ කියන ටික ඔක්කොම ලැබෙයි ඉතිරි 90 දෙනාටම වෙන දේ මන් කියන්න ඔනේ නැ නේ එක තමා ඇත්ත. අවුරැදුක් මෙහේ ඉදපු එකෙක්ගෙන අහාලා බලලා වරෙල්ලා. මාස දෙක තුන ඉන්න උන් දන්න ලබ්බ. මේ තියෙන්නේ. 🖕මෙහේ අඩුම තරමේ ලංකාවේ කිව්වම බල්ලට ගනන් ගන්නේ නැ අපෙම උන් කරපු බලු වැඩ නිසා. Bank. වලින් lona අරන් පැනලා. වැඩ කරන තැන වල හොරකම් කරලා newa වල හිටන් ගියා. එක තැනක වැඩ කරන්නෙ නැ ඇදුම් මාරැ කරනවා වෙගේ job මාරැ කරලා. වැඩපොලවල් වල බිලා ගහාගෙන නඩු. මෙහෙට ආපු 70 % වගේ රටින් පැනලා. තම එකි මෙකි නොකි දස්කම් 😅. කෙලින්ම කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ රටේ ලංකාවේ නම නන්තපොල් කරලා තියෙන්නේ ඉට වඩා අපේ ලංකාවේ agency කාරයෝ අපේ දේශපාලුවෝන්ට වඩා බොරැ කියලා මිනිසුන් රවට්ටලා තියෙන්නේ. දැන දැනම අහු වෙන්න එපා. මේ රැමෙනියන් කාරයෝ එක්ක එකතු වෙලා අපේ උන් අපේ උන්ටම කෙලින්න ලැජ්ජයි

  • @nuwanpragith
    @nuwanpragith ปีที่แล้ว +1

    Good job

  • @ranjulapradeep479
    @ranjulapradeep479 ปีที่แล้ว

    Great 👍

  • @isurulakshan1989
    @isurulakshan1989 9 หลายเดือนก่อน +1

    ඒජන්සිය hodai neda

  • @PrasadBandaranayake-q4f
    @PrasadBandaranayake-q4f 8 หลายเดือนก่อน

    හොඳ තැනක් SAHASRA

  • @ishikagayani6877
    @ishikagayani6877 ปีที่แล้ว

  • @dineshpriyashantha7783
    @dineshpriyashantha7783 ปีที่แล้ว

    ❤️

  • @rohithagunapala2355
    @rohithagunapala2355 ปีที่แล้ว

    Mamath passport bara deela thiyenne.asai ikkmata yanna

  • @PrasadBandaranayake-q4f
    @PrasadBandaranayake-q4f 8 หลายเดือนก่อน

    මම මේක ට බාර දුන්නා

    • @TharindaNimalaka
      @TharindaNimalaka หลายเดือนก่อน

      Wade hari giyda

    • @mangalamangala8546
      @mangalamangala8546 19 วันที่ผ่านมา

      වැඩේ හරි ගියද ඔයට යන්න කියක් ඉල්ලුවද

  • @SurangiSadamali-o1y
    @SurangiSadamali-o1y 4 หลายเดือนก่อน

    Ai

  • @PrasadBandaranayake-q4f
    @PrasadBandaranayake-q4f 8 หลายเดือนก่อน

    මේක nam mafiyawak වගේ mun බොරු ai මුණ penne නෑනෙ ai baya

  • @buddhidaharmasiri5732
    @buddhidaharmasiri5732 ปีที่แล้ว

    Good job