අයියේ මම රුමේනියාවට ආවේ අවුරුදු 20 මම සුපිරි ගේමක් ගහනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Life in Romania රුමේනියාවේ ජීවිතේ
    Romania travel village Romania sinhala travel vlog
    srilanka forest in Romania village srilanka
    srilanka forest welcome to srilanka forest travel vlog
    Jobs in Romania | How to find Jobs in Romania | High demand Jobs in Romania In this video, we will talk about Jobs
    in Romania | How to find Jobs in Romania | High demand Jobs in Romania
    HOW to travel in Romania travel video / best places to in romania in sri lanka travel video / travel video village /sinhala
    🏀DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL ❤️‍🔥🙏
    🏀DAILY VIDEO බලන්න TH-cam CHANNEL subscribe කරන්න
    ✒️instagrm :
    ✒️facebook :
    / nuwan.kumara.125
    ✒️Tiktok :
    vm.tiktok.com/...
    ✒️facebook ( groups )
    www.facebook.c...
    ✒️facebook ( pages )
    / chamalktv

ความคิดเห็น • 61

  • @AjithUmajithkumara
    @AjithUmajithkumara 9 หลายเดือนก่อน +1

    දැන් රුමේනියාවෙ ඉන්නෙ ලොඩර් ජෙසිබී පෝට්ලන්ට් පුලුවන් ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද

    • @Chamalk
      @Chamalk  9 หลายเดือนก่อน

      💗💗

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 9 หลายเดือนก่อน +2

    අනේ එ කොලු පැට්යා ඇත්ත කියනවා..ස්තුතීයි ..🤲

    • @Chamalk
      @Chamalk  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️✍️🙏

  • @SamithHansana
    @SamithHansana 10 หลายเดือนก่อน +2

    ගොඩක් හොදයි සුබ පතනවා ❤හොටල් ගැන විස්තර තියෙන වීඩියෝ එකක් කරන්නකො අලුතින්ම 😂❤

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      Ok ❤️❤️❤️❤️🤘

  • @AnomaJayasooriya-os7wq
    @AnomaJayasooriya-os7wq 3 หลายเดือนก่อน +1

    Vanatori city eka kohomada putha..co

    • @Chamalk
      @Chamalk  3 หลายเดือนก่อน

      🤘💗

  • @madumalpriyasanka5180
    @madumalpriyasanka5180 2 หลายเดือนก่อน +1

    අයියේ රැමේනියා යන්න දැන් කියක් විතර යනවද

  • @IamtheLord1987
    @IamtheLord1987 10 หลายเดือนก่อน +1

    අයියේ Folklift වලට rumania licence එකක් වෙනම ගන්න ඔනෙද්,කියන්නකෝ

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      නෑ එහෙම ගන්න ඕනේ නැහැ මට බර වාහන ලයිසන් තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ

  • @Chanuka_D
    @Chanuka_D 9 หลายเดือนก่อน +1

    ayye bike rider awilla aurudu dekkin wena job ekakata maru wenna puluwanda

    • @Chamalk
      @Chamalk  9 หลายเดือนก่อน +1

      Puluwan ehma aulak na

    • @Chanuka_D
      @Chanuka_D 9 หลายเดือนก่อน

      @@Chamalk thanks ayye ❤️

  • @Roarwild-o6j
    @Roarwild-o6j 3 หลายเดือนก่อน +1

    Aiyo winesh malliyo

    • @Chamalk
      @Chamalk  2 หลายเดือนก่อน

      💗💗

  • @pathumekanayake3220
    @pathumekanayake3220 4 หลายเดือนก่อน

    ලයින් එකක් ගහන්න පුළුවන් ද
    JCB දැන් ටික කාලෙකින් වැඩ කරෙ නැ

    • @Chamalk
      @Chamalk  4 หลายเดือนก่อน

      ට්‍රයි කරලා බලන්න

  • @hasarangapathirana3506
    @hasarangapathirana3506 10 หลายเดือนก่อน +1

    අයියේ මට වර්ක් පර්මිට් එක ආවා.. මට එන්න කොච්චර කල් යනවදද

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      ඒක තීරණය වෙන්නේ ඔයාගේ විස එක ඇප්ලයි කරන දින අනුව . එහෙම හරියටම කියන්න බෑ කොච්චර කාලයක් යයිද කියලා

  • @ireshroshan1771
    @ireshroshan1771 6 หลายเดือนก่อน +1

    Thanks

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน

      🤘🤘🤘🤘

  • @arawindaranasinghe1121
    @arawindaranasinghe1121 10 หลายเดือนก่อน

    බර වාහන වලට මොන වගේ opportunity ද තියෙන්නෙ

  • @dilhanperera3431
    @dilhanperera3431 10 หลายเดือนก่อน +1

    ටයිල් වර්ක් කොහොමද . හොදයිද..

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      aulakna gemak gha ganna puluwan

  • @trending26565
    @trending26565 4 หลายเดือนก่อน

    Aiiye meyge number puluwnnm dnnko

    • @Chamalk
      @Chamalk  4 หลายเดือนก่อน

      Fb eksta enna msg ekak danna

  • @kawminda1429
    @kawminda1429 10 หลายเดือนก่อน

    ශෝක්..කෝල්ලා..ජය වේවා මචන්..
    Chama අයියා ආදරෙයී .මේ වගේ වීඩියෝ ගේනවට

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️✍️✍️🤘🤘

  • @nawodawalisara7535
    @nawodawalisara7535 9 หลายเดือนก่อน

    Truck driver wage ewata aiye salary kohomada aiye? Ekatath video ekak karanna

  • @prazaakv282
    @prazaakv282 10 หลายเดือนก่อน

    වීල් ලෝඩර් වේකන්සි තියනවනම් සපෝට් එකක් දෙන්න, දැනට මාලදිවයිනේ construction company එකක වැඩ කරන්නෙ.

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      🤘🤘❤️❤️❤️❤️❤️❤️

  • @LasanthaRavindra-ss2dp
    @LasanthaRavindra-ss2dp 4 หลายเดือนก่อน

    mama romeniyawata avith masa 10 weldar job eka maseta 8500 gannawa apata kamata dawasata 100 denawa

    • @Chamalk
      @Chamalk  4 หลายเดือนก่อน

      🤘🤘💗💗💗

  • @prazaakv282
    @prazaakv282 10 หลายเดือนก่อน

    වීල් ලෝඩර් ඔපරේටර් ජොබ් නැද්ද

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      dannam na job

  • @samudrikaadhikarisamudrika1167
    @samudrikaadhikarisamudrika1167 10 หลายเดือนก่อน

    Food company jobs gena video ekk karannko packing gena ehema

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      Ok ❤️❤️❤️❤️🤘🤘🤘

  • @BR-qo7kj
    @BR-qo7kj 9 หลายเดือนก่อน

    Ayyaa forklift padina ayata leu keeyda padiyaa please

    • @Chamalk
      @Chamalk  4 หลายเดือนก่อน

      🤘💗

  • @udithauditha7642
    @udithauditha7642 10 หลายเดือนก่อน

    Ayye romenia walata call ganne kohomada 040 dunnata wrong no kiyanawa

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      +40

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      ghanna.

  • @sudathniroshan5037
    @sudathniroshan5037 10 หลายเดือนก่อน

    බොක්කක් ...

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️🤘

  • @යුරෝපයේපිස්සාCrazyinEurope
    @යුරෝපයේපිස්සාCrazyinEurope 10 หลายเดือนก่อน

    සුපිරිම 🥰🥰

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️🤘🤘🤘

  • @Travelwithdaria
    @Travelwithdaria 10 หลายเดือนก่อน

    Ape company aka TEC

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️🤘🤘

  • @jeewanthapushpakumara2338
    @jeewanthapushpakumara2338 10 หลายเดือนก่อน

    Mat lagadi enawa excavator walata

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      Ela ela 🤘❤️❤️❤️❤️❤️

  • @ruchiralakshan8000
    @ruchiralakshan8000 10 หลายเดือนก่อน

    Dinesh boza

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🤘

  • @udayakumara8392
    @udayakumara8392 10 หลายเดือนก่อน

    ❤👍👍

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️🤘

  • @djtrending_official
    @djtrending_official 10 หลายเดือนก่อน

    Niyamayi

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🤘🤘🤘

  • @kavindumalaka4431
    @kavindumalaka4431 10 หลายเดือนก่อน

    ❤❤

    • @Chamalk
      @Chamalk  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🤘