දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා......නන්දා මාලනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • දන්නෝ බුදුන්ගේ
    දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
    පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...//
    ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ //
    රහතුන් නිවසනා පාය ප්‍රකාශේ //
    භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
    පේනා මෙපුර මුණි සාසන වාසේ ...//
    එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ //
    සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ //
    මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
    ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...//
    සේරූ පන්තී පන්තී පීනති බෝසේ //
    අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ //
    ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
    පද රචනය - නීතිඥ ජෝන් ද සිල්වා
    තනුව - විශ්වනාත් ලව්ජි

ความคิดเห็น • 20