Nanda Malani Danno Budunge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2020
  • เพลง

ความคิดเห็น • 165

  • @chamindurangana2054
    @chamindurangana2054 3 ปีที่แล้ว +214

    දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා
    පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
    දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා
    පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
    ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
    ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
    රහතුන් නිවසනා පාය ප්රකාශේ
    රහතුන් නිවසනා පාය ප්රකාශේ
    භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
    පේනා මෙපුර මුණි සාසන වාසේ ...
    භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
    පේනා මෙපුර මුණි සාසන වාසේ ...
    එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
    එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
    සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
    සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
    මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
    ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
    මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
    ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
    සේරූ පන්තී පන්තී පීනති බෝසේ
    සේරූ පන්තී පන්තී පීනති බෝසේ
    අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
    අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ

  • @upekshasamadini8327
    @upekshasamadini8327 ปีที่แล้ว +66

    මේ ගීතය ජාතික උරුමයක් බවට පත් කරාට පස්සේ අහන්න ආවේ කවුද 😊

  • @sukirthanprabagaran980
    @sukirthanprabagaran980 2 ปีที่แล้ว +94

    I'm a Tamil, and a proud Sri Lankan
    I feel blessed to listen to this piece of music.
    Heavenly voice brings us eternal peace which you get while a meditation.
    Back in my school days (2012) I got this song to sing for the poson bhakthi geetha since then till date this has been my favourite song 🤍
    As srilankans we should celebrate ammi for this song and many other songs she has sung.
    She's the queen of srilankan songs
    But we're wasting time celebrating some stupid stuff (Manike Mage )

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +7

      May Lord Buddha bless you❤️🙏 A really good human ❤️🙏🥺

    • @ssap3717
      @ssap3717 ปีที่แล้ว +4

      Tamil Army protected Dalada Wahanse during Polonaruwa kingdom. Lot of Sinhalese kings and people inter-married with Tamils back then. Now Sinhalese race is made up of Tamil genes. Tamil is the outer shell of Sinhalese race. Lot of people dont know this.

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว +2

      ​@@ssap3717 really thrue Sri dalada palace in Polonnaruwa protect indian tamil soldiers 👍👍that teach grade 10 history book❤️‍🩹

    • @ssap3717
      @ssap3717 ปีที่แล้ว +2

      @@ashelpasindu4142 Polonaruwa is the kingdom Tamils and Sinhalese came together.

    • @shakiedirisinghe1420
      @shakiedirisinghe1420 11 หลายเดือนก่อน +1

      of course, Mr Prabagaran, Singhalese and Tamil both languages are both so beautiful. I love to listen to all three languages' good songs that make me eternal peace.

  • @vikassalve422
    @vikassalve422 10 หลายเดือนก่อน +68

    Iam from Mumbai India iam Indian Buddhist I really like this song but singer voice is such a heart touching voice her voice is same our Indian legend singer asha bhosale

  • @sandarusachintha5335
    @sandarusachintha5335 ปีที่แล้ว +26

    මමනම් පිං කරලා අවුරුද්දකට එක පාරක් හරි දෙපාරක් හරි රුවන්වැලිසෑය වදින්න.... මම ගාල්ලේ වුනත් අම්මගේ ගම අනුරාධපුරේ නිසා අනිවාරෙන් අවුරුද්දට දෙපාරක් හරි එහේ යනවා....අම්මගේ ගමේ ❤️🙏🌸🌸🌸

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +18

    1903 වර්ෂයේ දී නීතීඥ ජෝන් ද සිල්වා මැතිතුමා විසින් සිරිසඟබෝ නූර්තිය සඳහා රචනා කරන ලද ගීතය.

  • @ashantharaka6654
    @ashantharaka6654 ปีที่แล้ว +11

    මෙහි මුල්ම ගායිකාව තමයි රුක්මණී දේවිය.ඇගේ ගැඹුරු කටහඩින් ඉතාමත් අලංකාරව ගායනා කරනවා.
    නන්දා මාලිනීයත් ඉතාමත් ලස්සනට ගායනා කරනවා.
    අවසනාවන්ත ලෙස රුක්මණිය හදිසි අනතුරකින් මරණයට පත් උනා.ලංකාවෙ වැඩිම සෙනගක් ආව මලගෙවල් වලින් එකක්.ඒකට ආව කීපදෙනෙක් තදබදය නිසා මැරුණා.
    නිවන් සුව අත්වේවා ඇයට.කිසි කලෙක මෙවන් අකල් මරණයක් නොවේවා

  • @sumedahimi9199
    @sumedahimi9199 2 ปีที่แล้ว +29

    ලොව්තුරු බුදු වදනට මාගේ නමස්කාරය වේවා

  • @dmadhusanka3860
    @dmadhusanka3860 3 ปีที่แล้ว +38

    කොච්චර නම් හිත නිවෙනවද,🙏🙏

  • @user-no2pt6sw4j
    @user-no2pt6sw4j 8 หลายเดือนก่อน +6

    ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ ගීතය බුදු බැති ගීයක් කියලා.ඇත්තටම මේ ගීතය පුර වර්නනාවක් එහෙමත් නැත්තන පුර වැයුමක්.මේ මගෙ අනුරාධපුරය ගැන කෙරෙන පුර වැයුමක්.

  • @dilinide5903
    @dilinide5903 ปีที่แล้ว +13

    මෙ සිංදුව ජාතික උරුමයක් කරපු එක ඇත්තටම හොඳ වැඩක්

  • @kavishka8820
    @kavishka8820 ปีที่แล้ว +10

    Music ලස්සනටම තියෙන්නෙ නන්දා මාලනී මහත්මිය කියන මේ සිංදුවේ..❤🥺

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      ඇත්තටම. ඔබ හරි

  • @wathsaladissanayake866
    @wathsaladissanayake866 3 ปีที่แล้ว +20

    එක සැරයක් ඇහුවත් ඇති හිත් නිවෙනවා

  • @nethmihansika-
    @nethmihansika- 2 ปีที่แล้ว +16

    හිතට දැනෙන දේ කියාගන්න වචන නැහැ ❤

  • @thivankahansaka2000
    @thivankahansaka2000 ปีที่แล้ว +10

    2022.09.24 පණ්ඩිත් අමරදේව මාස්ටර්ගේ හඩින් අහලා දැන් මේ නන්දා මාලනියගේ හඩේ අපූරුවත් විදින ගමන් .....🍃❤️🎧

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 ปีที่แล้ว +5

    මුලින්ම ගිය දහම් පාසල මතක් වුණා.💛

  • @chathurangaudaya3682
    @chathurangaudaya3682 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.................................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradulgala4946
    @anuradulgala4946 หลายเดือนก่อน +2

    මේ සින්දුව මම අටේ ශේුණියේ සිටින අවධියේ සිංහල පොතේ
    එක් පාඩමක් සදහා මුදාණය
    වි තිබින.

  • @colourwinds4347
    @colourwinds4347 3 ปีที่แล้ว +29

    🌸හරිම ලස්සනයි..
    🌼සියලු සත්වයෝ සුවපත් වේවා!!

  • @chandrarathnayake3796
    @chandrarathnayake3796 2 ปีที่แล้ว +15

    Yohani lata wadiya mewa kochchara lassanai da

  • @shobhanamestry3116
    @shobhanamestry3116 3 ปีที่แล้ว +58

    i am so blessed listening to this song. the singer is so good. her voice brings so much peace and calmness in me as i close my eyes and listen to her. this is 10-12 times i am listening to this song back to back

    • @sachennawodha8764
      @sachennawodha8764 3 ปีที่แล้ว +3

      She is quin of miusic in srilanka 🙏🙏🙏🙏

    • @kudagopallawa7353
      @kudagopallawa7353 2 ปีที่แล้ว +1

      Very good comment

    • @toulasantha
      @toulasantha 2 ปีที่แล้ว +1

      It’s a song that describes the great qualities of Lord Buddha, Dhamma and Maha Sangha. 🙏🙏🙏

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +1

      Namo Buddhaya 🙏☸

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +1

      @@toulasantha Namo Buddhaya 😊🙏

  • @nandaynanday9551
    @nandaynanday9551 3 ปีที่แล้ว +15

    Mama asai danno budunge sinduwata 🙏🙏🙏🙏👍

    • @psathya6345
      @psathya6345 ปีที่แล้ว

      Thri sikshawama nirupanaya wana bawa dene.

  • @dilhsni6723
    @dilhsni6723 ปีที่แล้ว +3

    2023'02''25'''අහන'ගමන්''මාගේ'බුදුපියානන්'වහන්සේට'නමස්කාරවේවා'

  • @lasanthimalika1988
    @lasanthimalika1988 3 ปีที่แล้ว +9

    සිතට සැනසුමක් දැන් එනවා

  • @rasikapererarasikaperera3168
    @rasikapererarasikaperera3168 3 ปีที่แล้ว +12

    🙏🙏🙏🙏🙏 බුදු සරණයි

  • @yenulisuchi6607
    @yenulisuchi6607 ปีที่แล้ว +2

    අහපු ලස්සනම සිංදුවලින් එකක් දැංකාලෙ ගායකයන්ට මෙතරම්
    ලස්සනට කියන්න බෑ
    ඇත්තටම ලස්සනයි
    ඒක භාවනාවක් වගේ
    💗💗💗💗💗🙏🙏

  • @cartoonworld-srilanka6
    @cartoonworld-srilanka6 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි 🙏🙏🙏

  • @rocxxmax3379
    @rocxxmax3379 ปีที่แล้ว +3

    Ape pinata pahala una gaurawanvitha charithayak, legend ekak,
    Padha galapapu, sangeethaya , gayanakarana sawoma ,
    🙏🏼 Niwan dakithwa

  • @nileshsupasan
    @nileshsupasan 3 ปีที่แล้ว +14

    එක සැරයක් ඇහුවත් ඇති හිත නිවෙනවා. 🙂

    • @igviviciiccuci1212
      @igviviciiccuci1212 2 ปีที่แล้ว +1

      Mewani sindu noasena nisa thamai lankawa thirisan lokayak wela thiyenne budu saranai samata

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +10

    අනුරාධපුර රාජධානියේ ඉපදෙන්න තිබ්බා නම්.... 🙏 හැමෝටම තෙරුවන් සරණයි 😊❤️🙏

  • @phscs2510
    @phscs2510 หลายเดือนก่อน +1

    Every song where Buddha is actually calm and cool like Buddha's character . Follow the Buddhism it will make yr mind calm and kind.

  • @senarathsenarath3523
    @senarathsenarath3523 2 ปีที่แล้ว +8

    සිත නිවන කටහඬ

  • @shashikamadushan7390
    @shashikamadushan7390 5 หลายเดือนก่อน +1

    Sitha buddalambana prithiyen amuthuma lokekata genayana geethayak 😍😍

  • @pandulani
    @pandulani 3 ปีที่แล้ว +9

    Oba siyalu dena niduk Wewa, nirogi Wewa, suwapath Wewa.
    Siyalu balaporoththu sapala Wewa!

  • @bimuthudilmin5253
    @bimuthudilmin5253 2 ปีที่แล้ว +9

    👌super👌 හිත ශාන්ති වෙනවා😊😊

  • @ranjithnuwarapaksha8928
    @ranjithnuwarapaksha8928 3 ปีที่แล้ว +7

    Hitha niwana madura nada sonduruya

  • @nilankaprashadini7173
    @nilankaprashadini7173 3 ปีที่แล้ว +9

    සියලුම සත්වයෝ සුවපත් වේවා

  • @manekawijewickrama4270
    @manekawijewickrama4270 2 ปีที่แล้ว +3

    ❤🇱🇰hadawatinma adare karana geetayak

  • @MaleeshaSandaruwan-lc3wr
    @MaleeshaSandaruwan-lc3wr 16 วันที่ผ่านมา

    දන්නෝ බුදුන් බුදුන්ගේ ශ්‍රී..........❤..❤

  • @dishansalinda3417
    @dishansalinda3417 6 หลายเดือนก่อน +1

    විශාරද නන්දා මාලිනී මෑණියන් හට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා! ❤

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 ปีที่แล้ว +3

    එක ම ගීතය විවිධ ස්වර රටාවන්ගෙන් විවිධ හඬවලින් අසන විට ඉතා අපූරුයි. අමරදේවයනේ ගීතයත් මෙසේ මැ යි.
    නමස්කාර වේවා බුදුරුවනට !! පින් වේවා නිර්මාණකරුවන්ට !

  • @isuruwithana5517
    @isuruwithana5517 3 ปีที่แล้ว +9

    Wow!!!

  • @shavithnimsara6517
    @shavithnimsara6517 2 ปีที่แล้ว +4

    My favourite song.I like this song.

  • @wathsaladissanayake866
    @wathsaladissanayake866 3 ปีที่แล้ว +10

    I like this song because it is very nice song..

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +3

    Namo Buddhaya 😊☸️🙏

  • @malanimalani774
    @malanimalani774 ปีที่แล้ว +2

    Old song is like gold 🌷🌷🌷🌷🌷👍👍👍👍👍

  • @dhammikaepa8601
    @dhammikaepa8601 11 หลายเดือนก่อน +2

    I love this song 😊

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 23 วันที่ผ่านมา

    wow verybeautiful golden sinhala song thanks myfavourite

  • @mahindakelegama2015
    @mahindakelegama2015 ปีที่แล้ว +7

    This song is more than 100 years old and it will definitely will last until end of sinhalese race

  • @shamilakalanka392
    @shamilakalanka392 3 ปีที่แล้ว +11

    🙏🙏🙏

  • @malakasampath7938
    @malakasampath7938 ปีที่แล้ว +1

    මරු

  • @udarasampath4180
    @udarasampath4180 ปีที่แล้ว +2

    Theruwan Saranai
    What a meaningful calm relaxing song
    Respect you all

  • @officialnisindutv
    @officialnisindutv ปีที่แล้ว +2

    One of my all time favorite song

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @rangikaperera4846
    @rangikaperera4846 3 ปีที่แล้ว +7

    Nice

  • @kavinduranasinghe7185
    @kavinduranasinghe7185 3 ปีที่แล้ว +13

    ❤❤

  • @sandewwanigasekara4319
    @sandewwanigasekara4319 8 หลายเดือนก่อน +1

    Mehema sinduwak nam mama thawath nam ahala na.😊

  • @wasanthakumara9982
    @wasanthakumara9982 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍

  • @vijithablock6958
    @vijithablock6958 3 ปีที่แล้ว +9

    😃😆🇱🇰👌😘

  • @teshanmethsara4090
    @teshanmethsara4090 3 ปีที่แล้ว +3

    sitha niwenawa

  • @asankanilmini4146
    @asankanilmini4146 9 วันที่ผ่านมา +1

    ❤❤❤ i love the singer so so muvhmuch❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanthirodrigo1122
    @kanthirodrigo1122 3 ปีที่แล้ว +4

    sadu sadu

  • @silvasilva4854
    @silvasilva4854 3 ปีที่แล้ว +6

    Woooooooooooooooooooooooooowwwww💖💕💕💕💕💕💖💖💖💕💕💕

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 3 ปีที่แล้ว +10

    Hrima lassani obatumeyata budusarani deergausha labawa

  • @trdcobra5053
    @trdcobra5053 3 ปีที่แล้ว +3

    Super

  • @user-nr7oq9gq4x
    @user-nr7oq9gq4x 12 ชั่วโมงที่ผ่านมา

    She sounds like my grandma 😢❤

  • @lakshithaadikari1019
    @lakshithaadikari1019 9 หลายเดือนก่อน

    ❤❤❤Harima ලස්සනයි ❤❤❤

  • @windyaedirisinghe8746
    @windyaedirisinghe8746 2 หลายเดือนก่อน

    Noone can replace her voice.. ❤️

  • @user-fq5et4sm4e
    @user-fq5et4sm4e 3 ปีที่แล้ว +4

    From the courts

  • @gayathmanethmi8431
    @gayathmanethmi8431 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @asankanilmini4146
    @asankanilmini4146 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @shehanrashmith3969
    @shehanrashmith3969 2 ปีที่แล้ว +1

    Super ❤️🙏

  • @sumuduamarasinghe9448
    @sumuduamarasinghe9448 5 หลายเดือนก่อน

    This song is like a medicine to my heart ❤

  • @praneethaperera103
    @praneethaperera103 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @roshansunanada3131
    @roshansunanada3131 หลายเดือนก่อน +1

    🤩😍🥰

  • @prabatharuna2122
    @prabatharuna2122 2 ปีที่แล้ว +2

    🙏❤️🌷🙏

  • @JanuChamudh
    @JanuChamudh 16 วันที่ผ่านมา

    💖💖💖👌👌🙏🙏🙏🙏

  • @gimhanahasaranga6213
    @gimhanahasaranga6213 3 ปีที่แล้ว +9

    ❤️❤️❤️

  • @leorivers7759
    @leorivers7759 9 หลายเดือนก่อน +2

    Sānghatīssā:
    Behold in this mansion-like town
    Many monks adhering to the precepts
    Destroying their defilements
    And abiding by Buddha’s dharma teachings
    Sirisānghabō:
    Like heaven on earth!
    The shade of the many monks
    Who travel by air
    Destroy hot sun rays
    Gōtābhaya:
    I see flocks of ducks wading
    In deep ponds, where stems of
    Lotus and lily flowers
    Rise to the top

    • @sritraveller5443
      @sritraveller5443 5 หลายเดือนก่อน

      Great translate and suitable explanation in english 👍

  • @yamunadesilva2891
    @yamunadesilva2891 10 หลายเดือนก่อน

    Mawa me sindhuwa ahadhi niwan yanawa

  • @sssisters2125
    @sssisters2125 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @ShamaAbesinha
    @ShamaAbesinha 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @ruwankumara7987
    @ruwankumara7987 3 ปีที่แล้ว +7

    Lssana Budu gna son

  • @cube.sl9408
    @cube.sl9408 3 ปีที่แล้ว +2

    👍👌

  • @JanuChamudh
    @JanuChamudh 16 วันที่ผ่านมา

    💖💖

  • @pasindumadhawa502
    @pasindumadhawa502 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @Heaventop
    @Heaventop 8 วันที่ผ่านมา

  • @PhGunarathna
    @PhGunarathna หลายเดือนก่อน

    🙏🙏🏻🙏🏻

  • @user-el1hx3zs8n
    @user-el1hx3zs8n 4 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @pramudithamalhara7862
    @pramudithamalhara7862 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mihinduviraj7126
    @mihinduviraj7126 2 หลายเดือนก่อน

    😍😍😍😍😍😍😍😍

  • @user-ny6id8gu6j
    @user-ny6id8gu6j ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @karunakalagequintussunilde5161
    @karunakalagequintussunilde5161 ปีที่แล้ว

    Both equal
    We try to seperate

  • @kamalarajapaksha
    @kamalarajapaksha ปีที่แล้ว

    Mage priyatham gaekauaathumiyawa eyata degasiri pathami

  • @woooow9757
    @woooow9757 3 ปีที่แล้ว +5

    ❤️🙏🙏🙏❤️

  • @jagathjayasena
    @jagathjayasena หลายเดือนก่อน

    මේ සින්දුව මුලආරම්භය දන්නේ කව්ද? එය පවතෙන්නේ බෞද්ධ පසුබිමකින්ද නැත්නම් තනුව වෙන ආගමකින් උපුටා ගැනීමක්ද?

  • @sujeewapriyantha1477
    @sujeewapriyantha1477 ปีที่แล้ว

    😊

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว

    🌼🌼🌼

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว

    🌻🌻🌻

  • @ramyairangani3527
    @ramyairangani3527 ปีที่แล้ว

    Why are you delay? I was worry about about this so meny occation. And think about this. And i worried.