I'm a Tamil, and a proud Sri Lankan I feel blessed to listen to this piece of music. Heavenly voice brings us eternal peace which you get while a meditation. Back in my school days (2012) I got this song to sing for the poson bhakthi geetha since then till date this has been my favourite song 🤍 As srilankans we should celebrate ammi for this song and many other songs she has sung. She's the queen of srilankan songs But we're wasting time celebrating some stupid stuff (Manike Mage )
Tamil Army protected Dalada Wahanse during Polonaruwa kingdom. Lot of Sinhalese kings and people inter-married with Tamils back then. Now Sinhalese race is made up of Tamil genes. Tamil is the outer shell of Sinhalese race. Lot of people dont know this.
of course, Mr Prabagaran, Singhalese and Tamil both languages are both so beautiful. I love to listen to all three languages' good songs that make me eternal peace.
Iam from Mumbai India iam Indian Buddhist I really like this song but singer voice is such a heart touching voice her voice is same our Indian legend singer asha bhosale
i am so blessed listening to this song. the singer is so good. her voice brings so much peace and calmness in me as i close my eyes and listen to her. this is 10-12 times i am listening to this song back to back
Sānghatīssā: Behold in this mansion-like town Many monks adhering to the precepts Destroying their defilements And abiding by Buddha’s dharma teachings Sirisānghabō: Like heaven on earth! The shade of the many monks Who travel by air Destroy hot sun rays Gōtābhaya: I see flocks of ducks wading In deep ponds, where stems of Lotus and lily flowers Rise to the top
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
රහතුන් නිවසනා පාය ප්‍රකාශේ
රහතුන් නිවසනා පාය ප්‍රකාශේ
භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ ...
භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ ...
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
සේරූ පන්තී පන්තී පීනති බෝසේ
සේරූ පන්තී පන්තී පීනති බෝසේ
අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
chamindu rangana mahattaya budusaranai obata
Godak Pin🙏🙏🙏
🙏🙏🙏
ගොඩක් පින්..බුදු සරණයි !!
❤️
ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ ගීතය බුදු බැති ගීයක් කියලා.ඇත්තටම මේ ගීතය පුර වර්නනාවක් එහෙමත් නැත්තන පුර වැයුමක්.මේ මගෙ අනුරාධපුරය ගැන කෙරෙන පුර වැයුමක්.
I'm a Tamil, and a proud Sri Lankan
I feel blessed to listen to this piece of music.
Heavenly voice brings us eternal peace which you get while a meditation.
Back in my school days (2012) I got this song to sing for the poson bhakthi geetha since then till date this has been my favourite song 🤍
As srilankans we should celebrate ammi for this song and many other songs she has sung.
She's the queen of srilankan songs
But we're wasting time celebrating some stupid stuff (Manike Mage )
May Lord Buddha bless you❤️🙏 A really good human ❤️🙏🥺
Tamil Army protected Dalada Wahanse during Polonaruwa kingdom. Lot of Sinhalese kings and people inter-married with Tamils back then. Now Sinhalese race is made up of Tamil genes. Tamil is the outer shell of Sinhalese race. Lot of people dont know this.
@@ssap3717 really thrue Sri dalada palace in Polonnaruwa protect indian tamil soldiers 👍👍that teach grade 10 history book❤️🩹
@@ashelpasindu4142 Polonaruwa is the kingdom Tamils and Sinhalese came together.
of course, Mr Prabagaran, Singhalese and Tamil both languages are both so beautiful. I love to listen to all three languages' good songs that make me eternal peace.
මෙහි මුල්ම ගායිකාව තමයි රුක්මණී දේවිය.ඇගේ ගැඹුරු කටහඩින් ඉතාමත් අලංකාරව ගායනා කරනවා.
නන්දා මාලිනීයත් ඉතාමත් ලස්සනට ගායනා කරනවා.
අවසනාවන්ත ලෙස රුක්මණිය හදිසි අනතුරකින් මරණයට පත් උනා.ලංකාවෙ වැඩිම සෙනගක් ආව මලගෙවල් වලින් එකක්.ඒකට ආව කීපදෙනෙක් තදබදය නිසා මැරුණා.
නිවන් සුව අත්වේවා ඇයට.කිසි කලෙක මෙවන් අකල් මරණයක් නොවේවා
මුල් ගායිකාව රුක්මණී දේවි නෙවෙයි, මේක නූර්ති ගීයක්නේ නීතිඥ ජෝන් ද සිල්වාගේ සිරිසඟබෝ නාට්‍යයේ. විශ්වනාත් ලෞජි තමයි සංගීතය.
මේ ගීතය ජාතික උරුමයක් බවට පත් කරාට පස්සේ අහන්න ආවේ කවුද 😊
News eka dakala balpu මම😂
@@kavishkadha me too 😹😹
මම
❤
😊
Iam from Mumbai India iam Indian Buddhist I really like this song but singer voice is such a heart touching voice her voice is same our Indian legend singer asha bhosale
🙏🏼🙏🏼
Thank you dear I'm proud of you
🙏🙏🙏
😢❤
❤❤❤
මමනම් පිං කරලා අවුරුද්දකට එක පාරක් හරි දෙපාරක් හරි රුවන්වැලිසෑය වදින්න.... මම ගාල්ලේ වුනත් අම්මගේ ගම අනුරාධපුරේ නිසා අනිවාරෙන් අවුරුද්දට දෙපාරක් හරි එහේ යනවා....අම්මගේ ගමේ ❤️🙏🌸🌸🌸
👍👍👍🧨✨✨
You are so lucky
❤❤❤
ලොව්තුරු බුදු වදනට මාගේ නමස්කාරය වේවා
1903 වර්ෂයේ දී නීතීඥ ජෝන් ද සිල්වා මැතිතුමා විසින් සිරිසඟබෝ නූර්තිය සඳහා රචනා කරන ලද ගීතය.
❤
කොච්චර නම් හිත නිවෙනවද,🙏🙏
Music ලස්සනටම තියෙන්නෙ නන්දා මාලනී මහත්මිය කියන මේ සිංදුවේ..❤🥺
ඇත්තටම. ඔබ හරි
හරිම ලස්සනයි.................................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අහපු ලස්සනම සිංදුවලින් එකක් දැංකාලෙ ගායකයන්ට මෙතරම්
ලස්සනට කියන්න බෑ
ඇත්තටම ලස්සනයි
ඒක භාවනාවක් වගේ
💗💗💗💗💗🙏🙏
මුලින්ම ගිය දහම් පාසල මතක් වුණා.💛
Sitha buddalambana prithiyen amuthuma lokekata genayana geethayak 😍😍
මේ සින්දුව මම අටේ ශේුණියේ සිටින අවධියේ සිංහල පොතේ
එක් පාඩමක් සදහා මුදාණය
වි තිබින.
මෙ සිංදුව ජාතික උරුමයක් කරපු එක ඇත්තටම හොඳ වැඩක්
2022.09.24 පණ්ඩිත් අමරදේව මාස්ටර්ගේ හඩින් අහලා දැන් මේ නන්දා මාලනියගේ හඩේ අපූරුවත් විදින ගමන් .....🍃❤️🎧
💗💗💗
විශාරද නන්දා මාලිනී මෑණියන් හට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා! ❤
🌸හරිම ලස්සනයි..
🌼සියලු සත්වයෝ සුවපත් වේවා!!
එක සැරයක් ඇහුවත් ඇති හිත් නිවෙනවා
Ape pinata pahala una gaurawanvitha charithayak, legend ekak,
Padha galapapu, sangeethaya , gayanakarana sawoma ,
🙏🏼 Niwan dakithwa
Yohani lata wadiya mewa kochchara lassanai da
i am so blessed listening to this song. the singer is so good. her voice brings so much peace and calmness in me as i close my eyes and listen to her. this is 10-12 times i am listening to this song back to back
She is quin of miusic in srilanka 🙏🙏🙏🙏
Very good comment
It’s a song that describes the great qualities of Lord Buddha, Dhamma and Maha Sangha. 🙏🙏🙏
Namo Buddhaya 🙏☸
@@toulasantha Namo Buddhaya 😊🙏
2023'02''25'''අහන'ගමන්''මාගේ'බුදුපියානන්'වහන්සේට'නමස්කාරවේවා'
හිතට දැනෙන දේ කියාගන්න වචන නැහැ ❤
එක ම ගීතය විවිධ ස්වර රටාවන්ගෙන් විවිධ හඬවලින් අසන විට ඉතා අපූරුයි. අමරදේවයනේ ගීතයත් මෙසේ මැ යි.
නමස්කාර වේවා බුදුරුවනට !! පින් වේවා නිර්මාණකරුවන්ට !
Oba siyalu dena niduk Wewa, nirogi Wewa, suwapath Wewa.
Siyalu balaporoththu sapala Wewa!
Every song where Buddha is actually calm and cool like Buddha's character . Follow the Buddhism it will make yr mind calm and kind.
අනුරාධපුර රාජධානියේ ඉපදෙන්න තිබ්බා නම්.... 🙏 හැමෝටම තෙරුවන් සරණයි 😊❤️🙏
Mama asai danno budunge sinduwata 🙏🙏🙏🙏👍
Thri sikshawama nirupanaya wana bawa dene.
This song is more than 100 years old and it will definitely will last until end of sinhalese race
👌super👌 හිත ශාන්ති වෙනවා😊😊
සිතට සැනසුමක් දැන් එනවා
හරිම ලස්සනයි 🙏🙏🙏
wow verybeautiful golden sinhala song thanks myfavourite
Godak lasanayi nanda malanige sindu man ahannama ayage sindu ❤
එක සැරයක් ඇහුවත් ඇති හිත නිවෙනවා. 🙂
Mewani sindu noasena nisa thamai lankawa thirisan lokayak wela thiyenne budu saranai samata
දන්නෝ බුදුන් බුදුන්ගේ ශ්‍රී..........❤..❤
නියමයි☺☺☺☺
🙏🙏🙏🙏🙏 බුදු සරණයි
Hrima lassani obatumeyata budusarani deergausha labawa
Theruwan Saranai
What a meaningful calm relaxing song
Respect you all
Sānghatīssā:
Behold in this mansion-like town
Many monks adhering to the precepts
Destroying their defilements
And abiding by Buddha’s dharma teachings
Sirisānghabō:
Like heaven on earth!
The shade of the many monks
Who travel by air
Destroy hot sun rays
Gōtābhaya:
I see flocks of ducks wading
In deep ponds, where stems of
Lotus and lily flowers
Rise to the top
Great translate and suitable explanation in english 👍
සිත නිවන කටහඬ
❤❤❤Harima ලස්සනයි ❤❤❤
Noone can replace her voice.. ❤️
සියලුම සත්වයෝ සුවපත් වේවා
❤❤❤ i love the singer so so muvhmuch❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mn nm bawddayek nemei.eeth mn godak asai me giyata
❤🇱🇰hadawatinma adare karana geetayak
She sounds like my grandma 😢❤
She is a progressive singer
I love this song 😊
This song is like a medicine to my heart ❤
Namo Buddhaya 😊☸️🙏
My favourite song.I like this song.
Mehema sinduwak nam mama thawath nam ahala na.😊
සම්මා සම්බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼
Old song is like gold 🌷🌷🌷🌷🌷👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hitha niwana madura nada sonduruya
මරු
Why are you delay? I was worry about about this so meny occation. And think about this. And i worried.
I like this song because it is very nice song..
Mawa me sindhuwa ahadhi niwan yanawa
One of my all time favorite song
Woooooooooooooooooooooooooowwwww💖💕💕💕💕💕💖💖💖💕💕💕
Wow!!!
Nice
Beautiful song I had a photo how rahath flying 🪽
🙏🙏🙏
👍👍👍👍👍👍👍
Jaya.sree
sadu sadu
❤❤
🤩😍🥰
sitha niwenawa
Super
😃😆🇱🇰👌😘
Super ❤️🙏
Lssana Budu gna son
❤🙏❤️
💖💖💖👌👌🙏🙏🙏🙏
From the courts
💖💖
🙏🙏🙏🙏🙏
Both equal
We try to seperate
🙏🙏🏻🙏🏻
❤❤❤😊
Mage priyatham gaekauaathumiyawa eyata degasiri pathami
❤️❤️❤️
මේ සින්දුව මුලආරම්භය දන්නේ කව්ද? එය පවතෙන්නේ බෞද්ධ පසුබිමකින්ද නැත්නම් තනුව වෙන ආගමකින් උපුටා ගැනීමක්ද?
😍😍😍😍😍😍😍😍
🙏❤️🌷🙏
🙏🙏
Wonder full
❤
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏