පොලිසියෙන් නලින්දට යන්න කියයි - චණ්ඩි පාර්ට් නොදමා නලින්ද පිටවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 263

  • @darshaninanayakka6145
    @darshaninanayakka6145 หลายเดือนก่อน +109

    බුද්දිමත් මිනිසෙක් සහ මන්දබුද්ධික මාධ්‍ය සගයෝ.... පොඩ්ඩක් හිටපල්ලා... මේමිනිස්සු හුස්මක් ගන්නකල්... වැලලෙන්නේ නැතිව😅😅

    • @yvonnedesilva1802
      @yvonnedesilva1802 หลายเดือนก่อน

      💯💯✔✔👏👏👏👍💐

    • @nirmalaweerasundarabandara1596
      @nirmalaweerasundarabandara1596 หลายเดือนก่อน

      Me madyawediyo kiyana aya thamayi sataka,badumkara ge meheyaweemen. paksha thula beda binna hadala ekineka kotawamin pudgalayo naggala thiyala manshikawa wattana kontraththuwa karanne.maythtri sarath foneka ea lanu kawa. Sajith ownge gatawalta ahuwemin sitinawa.prawesaa wenna.

  • @kvshantha1241
    @kvshantha1241 หลายเดือนก่อน +130

    නලින්ද චන්ඩියෙක් නෙමෙයි දොස්තර කෙනෙක් කොහොමත් 😒

  • @sriyaniperera9468
    @sriyaniperera9468 หลายเดือนก่อน +82

    ඉතාම ලස්සනම ලස්සන , අලුත් පාර්ලිමේන්තුවක් දැක ගැනීමට ලැබෙන අවස්ථාව නුදුරේදීම ......

    • @gihanudayajith3744
      @gihanudayajith3744 หลายเดือนก่อน

      Eda Handunai, Lal kanthayai gini thibbanam balaganna thibba lassana parliment ekak.

    • @yvonnedesilva1802
      @yvonnedesilva1802 หลายเดือนก่อน

      @@gihanudayajith3744 Ehemada aasa🐃🐂

  • @asoka1516
    @asoka1516 หลายเดือนก่อน +64

    අංක එකේ විනය ජාතික ජන බලවේගය තුල තියෙනව.ඔවුන් හරියට වැඩ කරයි. ජයවේවා❤

  • @udenivijebandara9797
    @udenivijebandara9797 หลายเดือนก่อน +103

    දිවුරුම් දීමට වියදම් නොකර.හරිම සරල විදිහට.දිවුරුම් දුන්න ඒත් අපේ රටේ මිනොස්සු හොයන්නෙම වැරදි.හරිම කනගාටුය්

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 หลายเดือนก่อน +111

    ජාජබ සියලු දෙනා විනයගරුකයි. ශුභ පැතුම් වෛද්‍ය නලින්ද සහෝදරයා

  • @JayanthaAbeyrathne-ox3jy
    @JayanthaAbeyrathne-ox3jy หลายเดือนก่อน +110

    ඔය විනය තමයි රටට අවශ්‍ය
    එය පහලට බලපානව

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 หลายเดือนก่อน +17

    හරිම නිහතමානි සහෝදරය. ජය වේවා ඔබ තුමාට.🙏🙏❤️❤️👍👍

  • @miththapathirage1554
    @miththapathirage1554 หลายเดือนก่อน +121

    ඔය ගොන් ප්‍රශ්න .....................අවුරුදු 75 ක් තිස්සෙ ඇහුවනම්...................රට හදාගන්න තිබුන...................දවසෙන් රට හදන්න හදිසිය මොකාටද???????????

    • @wmkswijesekara
      @wmkswijesekara หลายเดือนก่อน

      😂😂😂

    • @UshaRajapaksha
      @UshaRajapaksha หลายเดือนก่อน +2

      බැරිවෙනකන් බලන් ඉන්න..කකුලෙන් ඇදලා බකට් පෙරලලා පුරුදු තමන්ගෙ නඩු ඇරෙයි කියල බය වෙලා ඉන්න හොරු තමා ඉතිං

    • @visionforthenation
      @visionforthenation หลายเดือนก่อน

      @@UshaRajapaksha hebei jeppoth kare ekama thama, monda anduwa awath karanna dunne ne

    • @ShPriyadarshi
      @ShPriyadarshi หลายเดือนก่อน

      Hammo ...රාජ...පස්සක්....රාජපස්ස නම කොතනද...බොරුබේගල් ..හොර වැඩ එතන...😂😂😂ඉතින් බාල්දි පෙරලන එක අහන්න දෙයක්‍යැ.....මාලිමාවට ජය❤

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා หลายเดือนก่อน +16

    පානදුරෙන් ඩොක්ටයි ෆ්‍රොක්ටයි අනිවාර්යයෙන්ම එවනව අපි..නලින්ද එක්ක අපේ රිදී සීනුව

  • @janakajayarathne7097
    @janakajayarathne7097 หลายเดือนก่อน +90

    රට අනුරට හොරු කලබලයට....🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🎉🎉🎉

  • @sunilchandrasiripathirana4744
    @sunilchandrasiripathirana4744 หลายเดือนก่อน +17

    දසත නාලිකාවේ කවුද මේ චණ්ඩි පාට් එකක් ගැන ලියපු නපුංසකයා. මෙතන කිසිම චණ්ඩි පාට් එකක් සිදු වෙලා නැහැ. මේව බලන ජනතාවට වැරදි අවබෝධයක් දෙන්න තරම් බාල තත්ත්වයේ මාධ්‍ය නිලිකාවක් ද දසත කියන්නේ. කුජීතයි වචන හසුරුවන්න මාධ්‍ය නාලිකවක් හැටියට සංවර වෙන්න ඉගෙන ගනිල්ල... ලැජ්ජයි🤣

  • @surangibasnayake
    @surangibasnayake หลายเดือนก่อน +49

    මේ මාධ්‍යවේදීන් නම් ස්කෝලෙ යවන්න ඕන

    • @chandrapathmakumaradealwis5696
      @chandrapathmakumaradealwis5696 หลายเดือนก่อน

      උන්ට ඕනේ අසුචි වපුරා බඩගෝස්තර ය රැක ගන්න ...එකෙක් අහනවා ද වැදගත් ප්‍රශ්නයක් ....උන්ගේ මාධ්‍ය වලට ත් ඕනේ ජරාවල් තමයි ප්‍රචාරය කරන්න .

    • @priyanthanaynayaka6084
      @priyanthanaynayaka6084 หลายเดือนก่อน

      ගොබ්බ මීඩියා කාරයො

  • @KanthiLatha-g4m
    @KanthiLatha-g4m หลายเดือนก่อน +35

    නලින්ද දොස්තරපාර්ලිමෙින්තු එන්නම ඔි⁣න සහොදරයෙක්

  • @subashiniperera2881
    @subashiniperera2881 หลายเดือนก่อน +17

    අයියෝ මේ මාධ්‍ය වේදීන් කවුද, අඩුම ගණනේ ඒ සම්බන්ධයෙන් තියෙන පාඨ මාලාවක් වත් හදාරා රැකියාවට යන්න. පුදුමාකාර ප්‍රාථමික දැනුමක් ඔයාලාට තියෙන්නේ. ලැජ්ජායි, දුකයි ඔයාල ගැන. 😪😪😪

  • @Lata-hs7tt
    @Lata-hs7tt หลายเดือนก่อน +83

    ජයවේවා නලින්ද සහෝදරයා ජයවේවා රට වෙනුවෙන් කරන සේවයට ස්තුතියි මාලිමා කණ්ඩායම ඇතුලු සියළුම දෙනාට ජයවේවා ❤❤❤

  • @hyroproto4364
    @hyroproto4364 หลายเดือนก่อน +41

    thank you dr. for behaving like a responsible citizen & not a typical politician in power

  • @R_abeyrathne
    @R_abeyrathne หลายเดือนก่อน +42

    පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම අනුර සහෝදරයට හිතන තරම් පහසු නෑ . ඉදිරියේදී දුර්වලම ස්ථානය පාර්ලිමේන්තුව වේවී.😢😢😢😢 ඒකට ගොඩක් වැඩ කරන්න වේවී.ඒත් කාලය සීමීතයි.

    • @EnaJanapathi
      @EnaJanapathi หลายเดือนก่อน

      එදා පාර්ලිමේන්තුව ගිනිතියන්න ගිය වෙලාවෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒක බේරලා දුන්නු නිසා පාර්ලිමේන්තු බලය ගන්න අපහසු නෑ.

    • @vinithadesilva4333
      @vinithadesilva4333 หลายเดือนก่อน

      දක්ශිනාංශික.කදවුරේ චන්ද හරවන්න පුලුවන්ද බලන්න.ඒක කල.නොහැකි දෙයක්.ඒක.නිසා තමයි රනිල් සජිත් වෙන්වෙලා හරි දිනුම දුන්නෙ

    • @stanleyfernando4415
      @stanleyfernando4415 หลายเดือนก่อน +3

      3%සිට %47අවානම් පාර්ලිමේන්තු හදන එක කජ්ජක්ද,?මහත්මයා ඉසිමෙන් සහයොගයෙන් ඉන්න.

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 หลายเดือนก่อน +1

    great you are message ❤🙏🇭🇰 God bless you 🙏

  • @zameek100
    @zameek100 หลายเดือนก่อน +67

    He was behaving as a good Gentleman,

  • @AthulaPerera-n7b
    @AthulaPerera-n7b หลายเดือนก่อน +11

    ❤ නියම යි.

  • @NirmalaWeerakon-j2i
    @NirmalaWeerakon-j2i หลายเดือนก่อน +41

    කැමරාවවට පෙන්න මිනිස්සු පොරකනවා දැන් ඒ ගොල්ලන්ට වැඩ කරන්න දුන්න නම් හොදයි නේද

    • @harshaperera1001
      @harshaperera1001 หลายเดือนก่อน +1

      අනේ මන්ද නේද. මම ත් දැක්කෙ දැන්

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس หลายเดือนก่อน +1

      Aka tamI

    • @hema1965Mali6
      @hema1965Mali6 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් me මාධ්‍යවේදීන් හරිම වාතය කියලා hetenne මට vitarada

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf หลายเดือนก่อน +26

    සුපිරි ❤❤❤

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz หลายเดือนก่อน

    ❤❤❤❤Jayawawa

  • @samansenavirathna5814
    @samansenavirathna5814 หลายเดือนก่อน

    Thanks ❤❤saudi saman

  • @hardinsciver5930
    @hardinsciver5930 หลายเดือนก่อน +21

    Harini completed her PhD degree in Social Anthropology from the University of Edinburgh. She also published books and conducted researches on youth, politics, dissent, activism, gender, development, state society relations, child protection, globalization and developmen

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f หลายเดือนก่อน +13

    මේ මාද්‍ය කරනය වෙනස් කල යුතුයි නැතිනම් මාද්‍යවේදී න් වැලලිලා හැමිනෙන්න හදනවා .

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 หลายเดือนก่อน +1

      😂😂😂 kiyla weydak ne munta weyna weydak ne 😰😰🇱🇰🇦🇪

  • @12nilantha78
    @12nilantha78 หลายเดือนก่อน +15

    දැං මාලිමාවට නෙමේ....... රට ට . සහ ඡන්ද ය, දුන් - නොදුන් හැමට, ජය වේවා,

  • @umesh1339
    @umesh1339 หลายเดือนก่อน +2

    හරිම ආදරේ මනුස්සයෙක් ❤

  • @Manojw9u
    @Manojw9u หลายเดือนก่อน +6

    විවේචනය තරම් සුන්දර නෑ බාර අරගෙන කරන්න ගියහම තමයි තේරෙන්නෙ .

  • @Kumary-o5t
    @Kumary-o5t หลายเดือนก่อน +3

    ජය වේවා❤

  • @jehanfernando5699
    @jehanfernando5699 หลายเดือนก่อน +23

    ජයවේවා

  • @tharakatharanga5294
    @tharakatharanga5294 หลายเดือนก่อน +45

    ජය වේවා සහෝදරය ....

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani หลายเดือนก่อน +31

    ❤❤❤නලින් සහෝදරයා 🥰🥰ජයවේවා 💎💎

  • @dilipsameerasampathhethumu4861
    @dilipsameerasampathhethumu4861 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් ලංකාවෙ මිනිස්සු හරි අමුතුයි මාලිමාව කියල වෙනසක් නැහැ එයාලට එලවන්න හිතුනොත්😂😂

  • @chathurisilva-uz7fl
    @chathurisilva-uz7fl หลายเดือนก่อน +23

    Superb Dr.Nalinda❤❤

  • @nilantifernando-ps6gw
    @nilantifernando-ps6gw หลายเดือนก่อน

    නව ජනාධිපති තුමාම කියනවා එයා මැජික් කාරයෙක් නොවෙයි කියලා මිනිසුනෙ එ අයට වැඩ කරන්න දෙන්න පොරොන්දු කඩ කරන අයනෙමෙය් එදාම වෙනසක් කලා සතුටු වෙයල්ලා
    ජනාධිපති තුමෙනි දෙවියන් ගෙ අසිර්වාදය නිරතුරුවම ලැබෙවා 🙏🙏💐💐💐

  • @Hasunaldimel
    @Hasunaldimel หลายเดือนก่อน +6

    Dr nalin ❤good work will always shining all of us

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤ ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 หลายเดือนก่อน +16

    ජයවේවා සහෝදරයා 🙏❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y หลายเดือนก่อน +30

    නලින්ද ❤

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv หลายเดือนก่อน +4

    යකුනේ..අවු 75ඉවසුව නේද උබල...මුන්ට හුස්මක් කටක් ගන්න නොදි ප්‍රශ්න පොත් පිටින් ගේන්නෙ අපහසුතාවට පත් කරන්නද මන්ද

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc หลายเดือนก่อน +4

    🇱🇰🌹Dr. Nalinda Putha Budusaranai ALL🌹🙏

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි අපේ නව මැති ඇමැති මණ්‌ඩලය ට ❤❤❤❤💜💜💜🧭🧭🧭🧭🧭💜💜💜💜❤❤❤❤

  • @dianadissanayake764
    @dianadissanayake764 หลายเดือนก่อน +6

    දැන් නම් මස් රාත්තල තියා කාලක්වත් දෙන එකක් නෑ. ඉස්සර නම් කොරෝනා කාලේදිත්rata waetilaa thiyeddi gueuwaru paarata baessuwaa padi illanna

    • @vinithadesilva4333
      @vinithadesilva4333 หลายเดือนก่อน +1

      අනේ කාලකන්ණි ටික දැන්වත් දරැවන්ට ඉගැන්නුවොත්

  • @oliviafernando2599
    @oliviafernando2599 หลายเดือนก่อน

    Dr nalinda is a intelligent and quite person 🎉

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 หลายเดือนก่อน +6

    ඒක තමයී තිබිය යුතු විනය

  • @llbb1386
    @llbb1386 หลายเดือนก่อน

    කාකි සූට් තිරිසන්නුන් ව rehabilitate කරන්නෙ කවදා ද?

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 หลายเดือนก่อน

    ඒ ඔබ තුමා ගේ ආරක්සාව ගැන හිතලයි යන්න කිකියන්නෙ ❤❤❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 หลายเดือนก่อน +1

    ජයවේවා නලින් sir ❤️🧭🇮🇱

  • @hettiarachchigeajithrohith5460
    @hettiarachchigeajithrohith5460 หลายเดือนก่อน

    Nalinda jaytissa .සහෝදරයා .මීළඟ ..පාර්ලිමේන්තුවේ සෞඛ්‍යය ..ඇමැතිතුමා ❤

  • @wadhisinghepriyanthe1446
    @wadhisinghepriyanthe1446 หลายเดือนก่อน +2

    මේකේ මාතෘකාව දාලා තියෙන්නේ එකක් කියන්නේ තව එකක් මොවුන්ගේ චැනල් හොඳයි.......

  • @kalustyles
    @kalustyles หลายเดือนก่อน +10

    Doctor 🙏💗

  • @sumanawijayarathne
    @sumanawijayarathne หลายเดือนก่อน

    මාධ්‍ය කරුවනි.හිතන්නවත් ඉඩ හරින්න ඒගොල්ලන්ට

  • @romesh.wijetunge
    @romesh.wijetunge หลายเดือนก่อน +4

    යකෝ පකේ මාතෘකා දාන්න එපා..පොලීසියෙන් ඇවිත් දිවුරුම්දීමට වෙලාව හරි කියලා කියන්නේ..ඒකට පකටද චන්ඩිපාට් දාන්නේ

  • @ManelBannaka
    @ManelBannaka หลายเดือนก่อน +5

    මරු මරු🙏🙏🙏

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena หลายเดือนก่อน

    Great 👍

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 หลายเดือนก่อน +2

    We want a country like that.
    One law for all.

  • @sumanawijayarathne
    @sumanawijayarathne หลายเดือนก่อน

    මාධ්‍ය සගයෙනි,සත් ලොවක් බිහිකර සාරධර්මපරපුරක් ඇතිකරන්න ඔබලා උදව් වෙන්න මේඅලුත් නායකත්වයට

  • @kumarperera9368
    @kumarperera9368 หลายเดือนก่อน

    Great ❤️❤️🙏

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg หลายเดือนก่อน +6

    ඒක තමයි අපේ වෙනස ❤❤

  • @ssss855167
    @ssss855167 หลายเดือนก่อน +7

    I want Mr.Nalinda to be the next Leader of NPP after Mr.Anura❤❤❤

  • @nimnasanwar4164
    @nimnasanwar4164 หลายเดือนก่อน +12

    Nihathamanikama saha vinaya 100%....eka thamay mulinma hadenna ona..eka 100% thynava....Jayen jayama vewa...oba siyalu denata....❤🎉

  • @NiroshaDilanthi
    @NiroshaDilanthi หลายเดือนก่อน

    Budu saranai

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 หลายเดือนก่อน +6

    විජිත සර් තමයි ඉතිං කෙනා.. ❤

  • @e.gsriyalatha7682
    @e.gsriyalatha7682 หลายเดือนก่อน +4

    ඒක ඇත්ත .....

  • @thusharidammika3739
    @thusharidammika3739 หลายเดือนก่อน +3

    ආදරෙයි ❤❤

  • @hewayelagehewawasam
    @hewayelagehewawasam หลายเดือนก่อน

    jayawewa NPP

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 หลายเดือนก่อน +1

    Congratulations

  • @danushkabandara3971
    @danushkabandara3971 หลายเดือนก่อน +1

    සිංහලයනි නැගිට්ටාට ස්තුතියි ස්භාදහමෙ අරක්සාවයි

  • @induniljpathirana7261
    @induniljpathirana7261 หลายเดือนก่อน

    හෝදලා ගන්නවා...

  • @CharlieJunes
    @CharlieJunes หลายเดือนก่อน

    අනාගත සෞඛ්‍ය අමාත්‍යතුමා. ❤

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 หลายเดือนก่อน +2

    A❤

  • @AnuRaja-l3f
    @AnuRaja-l3f หลายเดือนก่อน

    Dr.Naleen .As I think, before the election all people must collect more majority. We must think that. Thank you sir.

  • @pradeeperanga8958
    @pradeeperanga8958 หลายเดือนก่อน +11

    Jayaweva sahodaraya❤❤❤

  • @indrajayanthi6831
    @indrajayanthi6831 หลายเดือนก่อน +3

    God bless our poor beautiful country ❤

  • @RenukaJayasena-z3s
    @RenukaJayasena-z3s หลายเดือนก่อน +4

    ජයවේවා ❤❤❤

  • @chandramalaadikaram6398
    @chandramalaadikaram6398 หลายเดือนก่อน

    කළුතර සූදානම්

  • @NoelPerera-f8c
    @NoelPerera-f8c หลายเดือนก่อน +5

    ජය ජය ජය ජය .👍👍👍👍

  • @vinithadesilva4333
    @vinithadesilva4333 หลายเดือนก่อน +1

    අනේ පවු කොටියක් මාලිමාවට.ඒක නිසි %42ක් ලැබුනෙ.නැත්නම් %25යි

  • @RanjanDeSilva-t6j
    @RanjanDeSilva-t6j หลายเดือนก่อน

    එදා ඔය ස්තානයට ආවා නම්
    දෙකේ දෙකේ පොලුවලින්.අද කෙහොමද?😂

  • @AsokaKarunathilake
    @AsokaKarunathilake หลายเดือนก่อน +4

    අපේ උනුසුම් සුබ patum

  • @arunakumarasiri55
    @arunakumarasiri55 หลายเดือนก่อน

    මොකක්ද මේකෙ හෙඩින් එක

  • @GayaniGunathilaka-zz5go
    @GayaniGunathilaka-zz5go หลายเดือนก่อน

    Winayagaruka sahodarayo❤

  • @hedab1999
    @hedab1999 หลายเดือนก่อน +1

    Way to go Nalin

  • @kingsleyfernando4555
    @kingsleyfernando4555 หลายเดือนก่อน

    පට්ටහොරු කලබලවෙලා🤣 විනයගරුක දේශපාලන බලවේගයක් වන ජාතික ජන බලවේගයට ජයෙන් ජයම වේවා🙏🙏🙏❣️❣️❣️

  • @Romesh-ds6hp
    @Romesh-ds6hp หลายเดือนก่อน +3

    Akd ta passe nalinda sagodaraya❤

  • @JOSUAEX-s7i
    @JOSUAEX-s7i หลายเดือนก่อน +1

    හෙඩි ලයින් හරියට දාපන් බොරු දාන්නෙ නැතුව

  • @srilanka71
    @srilanka71 หลายเดือนก่อน +1

    Semi government service need

  • @M.Perera
    @M.Perera หลายเดือนก่อน +2

    Well said Mr Nalinda ❤❤❤
    Good luck to you guys

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉npp siyalu dena nitiya rakinawa eya sterai awa tamai anik unta balan enna bariwa madagahanawa jayawewa ewasemen emu

  • @jenetteweliwita825
    @jenetteweliwita825 หลายเดือนก่อน

    Thank you dr nalinda

  • @jklushiansanathperera7324
    @jklushiansanathperera7324 หลายเดือนก่อน

    ඔන්න බුද්දිමත් මිනිස්සුන්ගේ වෙනස බලය තිබුන කියලා නෑ නීතියට ගරුකරන්න ඕනේ

  • @Sheltan-d9w
    @Sheltan-d9w หลายเดือนก่อน

    ගොන් හැත්ත ....අහන්නෙම ගොන්කතා ...අවුරුදු 76 ක් අහපු නැති කතා දැන් තමයි මුන්ට මතක් වෙලා තියෙන්නේ...කාලකණ්නි...දැන් මාලිමාවේ සහෝදරයන්ට සලු විවේකයක් දිය යුතුයි...පොඩි හුස්මක් ගන්න ...❤❤❤❤ ලක්ෂ 56 න් එකෙක් මම...

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 หลายเดือนก่อน +7

    මේක තමයි මාලිමාවෙ වෙනස ❤

  • @sumanawijayarathne
    @sumanawijayarathne หลายเดือนก่อน

    ඔච්චර ප්‍රස්න අහන ඔයගොල්ලො ඇයි නොකියන්නෙ ජජබ දිනලත් සාමය පවත්වාගෙන යන එක ගැන.

  • @athulajayasooriya4846
    @athulajayasooriya4846 หลายเดือนก่อน

    කොහෙද යකෝ පොලිසියෙන් අයින් කලා කියන්නෙ බොරු බේගල් දාන්න එපා

  • @rangamudalige7109
    @rangamudalige7109 หลายเดือนก่อน

    ගොං ප්‍රශ්න අහන්න එපා මේ මාධ්‍ය කරයෝ ස්කෝලේ යවන්න ඔනේ

  • @PriyanthaKarunasingha
    @PriyanthaKarunasingha หลายเดือนก่อน

    බොහෝ durata ape සෞඛ්‍ය ඇමැති wei

  • @hasinimaheesha6398
    @hasinimaheesha6398 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤