DB board wiring in sinhala | House wiring | engineering technology practicals | house wiring sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 193

  • @prsannakumara1943
    @prsannakumara1943 3 ปีที่แล้ว +6

    තේරෙන විදියට ගොඩක් හොඳට කියල දෙනවා .ගොඩක් ස්තූතියි .

  • @srilankavisit2980
    @srilankavisit2980 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ❤❤❤❤
    ඉතා වටිනා video එකක්.
    මම දැනගන්නට උත්සාහ කරගෙන හිටියෙ. ඒත් මේ වීඩියෝ එක අහම්බයෙන් සෙට් උනා.
    බොහොම ස්තූතියි යාළුවා .
    💟💟💟

  • @chamindavishan
    @chamindavishan 4 ปีที่แล้ว +3

    මල්ලී මම ඔබගේ සෑම වීඩීයෝවක්ම බලනවා,,,එය ඉතාමත් වැදගත් ,,ඇත්තටම මට මට ඉතාමත් උවමනාවක් තිබුනා මාගේ නිවසේ වයරින් එක මටම කරන්න ,,මම වෑල්ඩිම් වැඩ කරන කෙනෙක් ,,,මල්ලී සම්පූර්ණ නිවස වයරින් කරන ආකාරය ,පෙන්වනවානම් ඉතාමත් වටිනවා

    • @SLTechSchool
      @SLTechSchool  4 ปีที่แล้ว +1

      ඉස්සරහට දාන්නම් අනිත් ටිකත්❤️

  • @dineshmadusanka1922
    @dineshmadusanka1922 3 ปีที่แล้ว +1

    තැන්ක්ස්.. යු ටියුබ් තුලින් හොදටම දැනුමක් ලැබුන විඩියොව මේක 🙂💪

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Thank you ❤️ share with your friends

  • @chalanarandika5526
    @chalanarandika5526 3 ปีที่แล้ว +1

    ස්තූතියි හොඳට පැහැදිලි කලා

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 3 ปีที่แล้ว +3

    ඔයානම් සුපිරිම අයියේ.. ගොඩක් තේරෙන විදියට කියලා දෙනවා ගොඩක් පින්

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 3 ปีที่แล้ว

    ගුරු මුෂ්ටියක් නැතුව කියලා දුන්නාට ගොඩක් පිං..
    තෙරුවන් සරණයි.. 🙏🙏

  • @chaminduhettiarachchi1007
    @chaminduhettiarachchi1007 4 ปีที่แล้ว +2

    සුපිරිම ඒක..තේරෙන විදිහට කියලා දුන්නා 😘

  • @thilakguna9281
    @thilakguna9281 3 ปีที่แล้ว +2

    Very great and helpful explanation every one can understand very well.

  • @thisarawarnapriya8354
    @thisarawarnapriya8354 3 ปีที่แล้ว +1

    සුපිරියටම තේරුනා....

  • @hansikaanuranga7822
    @hansikaanuranga7822 3 ปีที่แล้ว

    Mata dana ganna one welding plant ekak gedara plugpoint ekata gahana eka hodaida nattam wenama ganna oneda wenama gannawanm kohomada ganne

  • @leslypriyantha774
    @leslypriyantha774 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් ඔබට බුදු සරණයි

  • @yrslakmal
    @yrslakmal 3 ปีที่แล้ว +1

    හරිම වටිනවා බොහොම ස්තූතියි

  • @roshanbalasooriya5338
    @roshanbalasooriya5338 4 ปีที่แล้ว +7

    ඔයාගෙ චැනල් එකනම් බ්රෝ කියලා වැඩක් නෑ😍
    ජයවේවා !

  • @charithjananga1195
    @charithjananga1195 4 ปีที่แล้ว +3

    දිනෙන් දිනම ජයවේවා ඔබට.

  • @wildsrilankatv1338
    @wildsrilankatv1338 2 ปีที่แล้ว +2

    බල්බ් 4 සුව්ච් එකක් සහ ෆ්ලග් පොයින්ට් 1 වයරින් කරන හැට් කියලා දෙන්න

  • @TharinduEdirisinghe
    @TharinduEdirisinghe 3 ปีที่แล้ว +1

    Great explanation. Thank you

  • @kasunchandana1744
    @kasunchandana1744 3 ปีที่แล้ว

    Niwasak wiring karanakota point ganata wire ganna kohomada. Pahadili karanna

  • @lahirusandaruwan7437
    @lahirusandaruwan7437 3 ปีที่แล้ว +1

    Main switch eke idala trip switch walata dana wire monawada, eirth wire demima weradida,

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Harima wire ek nm earth wire eka neme samaharu emath wiring ek krnw , ilaga videi ekkin wire select karana vidiha , baker select krana vidiha pehediliwa gennam

  • @lakmal1139
    @lakmal1139 2 ปีที่แล้ว +2

    අයියේ ,බේකර් වල ඇම්පියර් ගාන හිතන විදිහ ගැන වීඩියෝ එකක් කරන්න කෝ....

  • @ruchikalakmali9767
    @ruchikalakmali9767 3 ปีที่แล้ว +1

    Malli D board eke MCB ekineka connect karanna use karana wire loop sandaha ganna vire size eka keeyada

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Mcb connection ekt bus bar ekk gnn

  • @diniduwijerathna9818
    @diniduwijerathna9818 3 ปีที่แล้ว

    6A baker ekata plug ,bulb kiyak sambanda karanna puluwanda

  • @lahiruyasanka1114
    @lahiruyasanka1114 3 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම නම් සූපිරි. 1 ශේ්්‍රණියේ ළමයකුට උනත් තේරෙනවා

  • @lakshansampath5632
    @lakshansampath5632 3 ปีที่แล้ว +2

    Thank you sir...

  • @chandrasirikoswaththa4805
    @chandrasirikoswaththa4805 4 ปีที่แล้ว +2

    Very good sir😇

  • @samankumara2778
    @samankumara2778 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති .මම පොලොන්නරුවේ සම්පත්

  • @chamindavishan
    @chamindavishan 4 ปีที่แล้ว

    වයරින් කරත්දී ගන්නා වයර් සයිස්,හා තව ටෙක්නිකල් ට්‍ර්ක්ස් එහෙම කියලා දෙන්න ,,,,ජයවේවා ඔබට ස්තුති ,,,,

  • @sujeewadissanayaka9332
    @sujeewadissanayaka9332 3 ปีที่แล้ว

    Two way switchset karana vidiya sambandawa kiyaladenna puluwanda

  • @sisirakumara9146
    @sisirakumara9146 2 ปีที่แล้ว

    super brooo💗💗💗

  • @nalincolombo7134
    @nalincolombo7134 3 ปีที่แล้ว +1

    Mamath oyawa subscribes kala harima watina video godak thiyenawa thanks oba thumata

  • @ELTronic3
    @ELTronic3 3 ปีที่แล้ว

    Bass bar eke plastic kellat ekka denmanam hodai neda..

  • @thummullebodare381
    @thummullebodare381 3 ปีที่แล้ว

    Godakh වටිනවා

  • @h.m.gchamara9449
    @h.m.gchamara9449 3 ปีที่แล้ว +1

    Tnz... bn mata hena prashnayak wela thibbe

  • @isiwaraya
    @isiwaraya 4 ปีที่แล้ว +3

    දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @rosenz5595
    @rosenz5595 3 ปีที่แล้ว

    Supply aken highly voltage akk awoth mokada wenne?

  • @greatsolution3029
    @greatsolution3029 3 ปีที่แล้ว +1

    Than Q danuma dunnata....

  • @kumarasarath9892
    @kumarasarath9892 3 ปีที่แล้ว +1

    Wadagat good

  • @lakshithasilva1139
    @lakshithasilva1139 3 ปีที่แล้ว

    Dan nethi ekek kohomada ban gelapena vidiyata breakers danne. Gon video dannepa.

  • @ashendilhara7512
    @ashendilhara7512 ปีที่แล้ว +1

    Nice

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +1

    Good job brother

  • @upendrakodituwakku768
    @upendrakodituwakku768 3 ปีที่แล้ว +1

    Thanks. ට්‍රිප් ස්විට්ච් එක අවශ්‍යමද

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      විදුලි සැර වැදිමකදි ආරක්ශා විමට අවශය

  • @slyouthvlogsme7735
    @slyouthvlogsme7735 3 ปีที่แล้ว

    Niyamai

  • @sumudutharanga5264
    @sumudutharanga5264 3 ปีที่แล้ว +1

    ඔතනින් එහාට bata lain ake karan ek යවල lait walata yawana vidiya krnwd

  • @stepsolution7520
    @stepsolution7520 3 ปีที่แล้ว +1

    SUPER...

  • @janasuper7682
    @janasuper7682 3 ปีที่แล้ว +1

    Super

  • @slmyview729
    @slmyview729 3 ปีที่แล้ว +1

    Ethakota බේකර් godakin ganna kota ara yata thiyena thaba bar ekata wayar eka gane set wenna oneda.

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Diga bar tynw cann puluwn one digata

  • @prasangaweerasooriya4981
    @prasangaweerasooriya4981 3 ปีที่แล้ว +1

    Thanks

  • @movieclips4180
    @movieclips4180 3 ปีที่แล้ว

    Wade nam hodai math baluw apita metar board ekk wiring krana vidihath vidro ekk danwada

  • @dewmithtathsara8836
    @dewmithtathsara8836 9 หลายเดือนก่อน

    Supiri ❤️

  • @aravindacooray220
    @aravindacooray220 3 ปีที่แล้ว +1

    Supiri

  • @sunandapradeep7695
    @sunandapradeep7695 3 ปีที่แล้ว

    A 10 බෙිුකර් එකකට බලුප් කියක් දාන්න පුලුවන්ද .පලග් කියක් පුලුවන්ද

  • @nishshankafernando2432
    @nishshankafernando2432 3 ปีที่แล้ว +1

    Thanx

  • @isharaweerasinghe4832
    @isharaweerasinghe4832 4 ปีที่แล้ว

    Thanks bro hodata theruna

  • @sndfamily5831
    @sndfamily5831 3 หลายเดือนก่อน

    අපේ ගෙදර වයරින් කරල තියෙන්නෙ.දැන් අළුතින් වෙනම කුස්සියයි කෑම කාමරෙයි හදනව.ඒකට ගෙදර වයරින් ඒකෙන් කොහොමද ගන්න හොඳ.db බෝර්ඩ් එකේ වෙනම බේකර් එකක් දාල ඒකෙන් ලයින් එකක් ගන්න එකද හොඳ නැතිනම් මේන් ස්විච් එකෙන් ලයින් එකක් අරං ගිහිං කුස්සියට ෆියුස් බෝඩ් එකක් දාල ඒකට දීල එකෙන් බේකර් දාල ලයිට් ස්විච් , ප්ලග් වලට දෙන එකද.ප්ලීෂ් කියන්න

  • @RukmanDissanayaka-qv7lm
    @RukmanDissanayaka-qv7lm 6 หลายเดือนก่อน

    Palg 2tai.balb.dekakatai.wayaring.karana.vidiy.dannako

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +2

    Tripswitch එකේ ඉදලා MCB එකට live wier එක දෙන්නේ MCB එකේ උඩට නෙවෙයි ද ?.

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว +1

      Othana thiyenne gedaraka wiring ekkne ewage samanyen udinne wire set eka enne ekai anit video wala wens

    • @darshana573
      @darshana573 3 ปีที่แล้ว

      @@SLTechSchool ok.thank you aiya..

    • @dhanushkamahesh9151
      @dhanushkamahesh9151 3 ปีที่แล้ว +1

      Mcb walata yatin in kalata overload, short cerkit weda karanawa da

  • @methsewana6595
    @methsewana6595 3 ปีที่แล้ว +1

    theruwan saranai

  • @menakapananwala6762
    @menakapananwala6762 4 ปีที่แล้ว +1

    Can you make video how to use multi meeter.

    • @SLTechSchool
      @SLTechSchool  4 ปีที่แล้ว

      th-cam.com/video/UBsVUCnabpk/w-d-xo.html

  • @jaiharris6606
    @jaiharris6606 3 ปีที่แล้ว +1

    Thanks bro

  • @supunpramod6108
    @supunpramod6108 4 ปีที่แล้ว

    Tip switch eken balb walats switch wlata කෙවෙනි වලට ගන්න විඩියෝ එකක් දාන්න

  • @sumithweerasinghe1022
    @sumithweerasinghe1022 3 ปีที่แล้ว

    waradine mahathayo brsh bra1 insulte nahane

  • @rosithahaliela8758
    @rosithahaliela8758 3 ปีที่แล้ว +1

    Ela

  • @jettkolonna2358
    @jettkolonna2358 3 ปีที่แล้ว

    Thank you.

  • @nadunthiwanka9059
    @nadunthiwanka9059 3 ปีที่แล้ว

    තට්ටු දෙකක් ‌තිබුනොත් DB දෙකක් දානන් ඔනිද?

  • @_mr_acchu_15_
    @_mr_acchu_15_ 4 ปีที่แล้ว

    INNOVEX inverter fridgev 1..
    6kg damro fully auto machine 1
    ceiling fan 5
    40 w CFL BULB 10
    iron 1 .... eka wediya baavitha karranne ne..
    LED KONKA BRAND TV 1
    PHONE CHARGER 4
    SIR ME TIKA VITHARAI WORK KARANNE ..... APITA CUREENT BILL EKA ENAWA 7300/-+ ... UNIT 265+ PER MONTH...... SIR MEMA CURRENT BILL EKA ARIDHA? WERADIDHA? WHATS THE PROBLEM? SIR....

  • @kprsounds1787
    @kprsounds1787 3 ปีที่แล้ว

    Breaker wala ay yata paththen in karanne

  • @kuwaitkuwait3306
    @kuwaitkuwait3306 3 ปีที่แล้ว +1

    👍❤❤❤❤❤excellant

  • @madura.j.kaushalya
    @madura.j.kaushalya 4 ปีที่แล้ว

    ඇම්පියර 13 ( type G )ස්විච් සඳහා යෙදිය යුතු වයරය හා MCB එක මොකද්ද වගේම ring circuit එකක් ගැනත් පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් සහෝ..

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 ปีที่แล้ว

    සාමාන්‍යයෙන් earth වයර් එන්නේ වමට නේද

  • @ruwanprasad5714
    @ruwanprasad5714 4 ปีที่แล้ว +1

    Tnx bokka

  • @jayumivihansa8001
    @jayumivihansa8001 4 ปีที่แล้ว +2

    MCB සම්බන්ධ කරද්දි ඇම්පියර් ගාන අනුව පිලිවෙලක් තියෙනවාද

    • @SLTechSchool
      @SLTechSchool  4 ปีที่แล้ว +1

      Ampher gana wedi ewa samanyen trip switch e gwt gnnw

    • @jayumivihansa8001
      @jayumivihansa8001 4 ปีที่แล้ว

      @@SLTechSchool ok thank you 😊😊

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 3 ปีที่แล้ว

    සමහර වීඩියෝ වල තියනවා මීටරේ ඉදන් එන වයර් මේන් ස්විච් එකේ පහලට සම්බන්ධ කරනවා එක වෙන්නේ කොහොමද කියලා කියන්න

  • @diduniAmaratungekesara
    @diduniAmaratungekesara 4 ปีที่แล้ว +1

    Keep it up ❤❤❤

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 4 ปีที่แล้ว +1

    Earth wire සවි කල පැත්ත හරිද.... එය සවි කල යුත්තේ isolater එකට ආසන්නවම නේද......

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 3 ปีที่แล้ว +2

    බ්‍රේකර් එකේ ඉදන් ස්විච් එකක් හරහා බල්බ වලට වයර් අදින විදිය කියලා දෙන්න

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Dala thiynw channel eke balanna

    • @allbeautifulthings7325
      @allbeautifulthings7325 3 ปีที่แล้ว

      Breaker ekakin switch kiyakata wayar danna puluwanda.

  • @NEWSSLanka3
    @NEWSSLanka3 3 ปีที่แล้ว

    බල්බ් 5කට 10A breaker එකක් දාද්දි කොහොමද switch 5n එන Live වයර් 5 එකම breaker එකට හයි කරන්නේ.

  • @sisirarohana3802
    @sisirarohana3802 3 ปีที่แล้ว

    supiriiiiii

  • @chathurangaalwis2432
    @chathurangaalwis2432 3 ปีที่แล้ว

    Oke bus bar eka hayi karanna ona uda pathhe

  • @sumithelectrical9182
    @sumithelectrical9182 3 ปีที่แล้ว +2

    අර්ත් බාර් එකයි නිව්ටල් බාර් එකයි මාරුවෙන්න ඕනේ අර්ත් එකයි මේන් සප්ලයි එකයි අතර ගැප් එක අඩුවෙන්න ඕනේ . සවිකරපු විදිහ වැරැදි නෑ බාර් දෙක මාරු උනේ නැත්තම් ප්‍රායෝගික නෑ

  • @hkkrishantha1784
    @hkkrishantha1784 ปีที่แล้ว

    Oya oya bus bar eaka savikala arakshitha ne bus bar eakata plastik awaranayak eanawa oya thaba patiye eaka nehe anith eaka thamai isoletar eaka thiyena peththata thamai eath wayar denne

  • @malinthamaduranga618
    @malinthamaduranga618 3 ปีที่แล้ว +1

    Bus bar use කරන එක භයානක නැද්ද. එතනින් ඇල්ලුවොත් current එක wadhina නේද

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว +1

      Bus bar ekat plastic cover ekk enawa oke eka nethiw thiyenne

  • @saccagavesi512
    @saccagavesi512 8 หลายเดือนก่อน

    මේන් ස්විච් එකෙන් මීටර් 400 දුර තැනකට කරනට් එක ගෙනියන්න සුදුසු වයර් එක මොකක්ද, ඇම්පියර් 15 \1.5 ඇතිද,එතන හීටරයක් ගහන්න පුලුවන් ද

  • @SasinduGeek
    @SasinduGeek 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @Dilshan-92
    @Dilshan-92 3 ปีที่แล้ว

    බෙකර් වලට අනුව බල්බ ප්ල්ග් කියක් දාන්න පුලුවන්ද

  • @sarithabro2301
    @sarithabro2301 4 ปีที่แล้ว

    Oka hariyata hadala dapan bro

  • @සිවිලිමවැහිපිලිඉන්ටර්ලොග්ගල්

    Supiriyak

  • @sumithwijesingha4257
    @sumithwijesingha4257 ปีที่แล้ว

    Thans

  • @hasithachathuranga7112
    @hasithachathuranga7112 4 ปีที่แล้ว +1

    Thnx machan ❤️❤️

  • @sasmithaacadmy
    @sasmithaacadmy 3 ปีที่แล้ว +1

    සුවිච් වලට හා ප්ල්ග් වලට කෝමද වයර කරන්නෙ

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      th-cam.com/video/5bgZ2cQyLOM/w-d-xo.html
      කොටසින් කොස කරන විදිහ විඩියෝ දල තියනවා මේ ලින්ක් එකේ ඔයාට ඔන එක තියනව channel එකට ගියනම් ඔක්කොම video තියනව

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 3 ปีที่แล้ว

    කොහේද ඉන්නෙ දු.ආන්කය දෙන්න තෙරුවන් සරණයි

  • @harshadananjaya1679
    @harshadananjaya1679 3 ปีที่แล้ว

    Db wireing eka weradi

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว

    සුද්දො ගෙදර එර්ත් වයර් එක ගද්දි mmකියද ගන්න ඔනා 1mm
    1.5mm
    2.5mm
    6mm

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      2.5 thama godakma use karanne

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 ปีที่แล้ว

      @@SLTechSchoolස්තුතියී යාලුවා

  • @asokakaruna4300
    @asokakaruna4300 ปีที่แล้ว

    ගෙදර වයර් සොට් එකක් හොයන්නෙ කොහොමද

  • @avishkadilranga2116
    @avishkadilranga2116 3 ปีที่แล้ว +1

    1hp වතුර මෝටරේට දාන වයර් එකේ,තිබිය යුතු ඇම්පියර් ගාන කීයද

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Watt gana blanna amphere gana calculate krn video ekk tynw

  • @sumithwijesingha4257
    @sumithwijesingha4257 ปีที่แล้ว

    Eath bar eka maruvenavada

  • @irudikasrinirmal7127
    @irudikasrinirmal7127 3 ปีที่แล้ว

    Api oya practical eka krala currunt eka dennth onada?

  • @hirushagimhan9973
    @hirushagimhan9973 3 ปีที่แล้ว

    Job akath nethi karanawa

  • @pradeepjanaka1491
    @pradeepjanaka1491 3 ปีที่แล้ว

    මං තව වීඩියෝ එකක දැක්කා බස්භාර් එක උඩට සම්බන්ධ කරලා තියෙනවා මට ඒක ගැටලුවක් පුලුවන් නම් ඒක පැහැදිලි කරලා කොමන්ට් එකක් දාන්න ලොකු උදව්වක් 🙏

  • @kasunpathirana5371
    @kasunpathirana5371 3 ปีที่แล้ว +1

  • @IsharaDi
    @IsharaDi 3 ปีที่แล้ว

    👍💚🤘