මගේ වාහන ගෙවල් දැක්කම සමහරු කිව්වා මම කුඩු බිස්නස් කරනවා කියලා | අනුගේ ගෙදර සිඩිනි අවුරුදු Haritv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2023
  • #lahirumudalige #australia #aurudu
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 134

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ,පින්වන්ත ඔබට තවත් හරියන්න ඕන.ඒ සිංදුව අපි බලන්නේ කෝමද ?❤️🌷❤️

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 ปีที่แล้ว +3

    සැලෙන්න එපා, බුදුන්වහන්සේ ලෝකය ජයගත්තෙ ගොඩාක් කරදර බාධක මැද්දෙන, ඔබටත් ලෞකිකි පැත්තෙන් ඉහලට එන විට විවිධ බාධක එයි, හැබයි තථාගත දහම අනුව බාධක ජයගෙන නොනැවතී ඉදිරියටම යන්න, තෙරුවන් සරණයි, උතුම් බුදුබණ නිරන්තරයෙම දෙසූ දළදා හිමිගෙ සරණයි, නුවන් සණහන කැළණි මියුගුණ සෑ රජුන් සිළුමිනෙහි සරණයි, සමන් ගිරහිස පහන් කරමින් තැබූ මුණි සිරිපතුලෙ සරණයි, නිවන් දක්නා ජාති දක්වා ඔබ සැමට තුණ්රුවනෙ සරණයි !

  • @sandunnilantha
    @sandunnilantha 4 หลายเดือนก่อน +4

    අනු අයියත් ජීවිතෙ දිනල❤❤❤❤❤ අනු අයියගෙ ජීවිතෙ තමා මගෙ සිහින ජීවිතෙ❤❤❤❤😊😊😊 මමත් ලංකාවෙන් එන්න ඉන්නෙ. ඇව්ල්ල තව අවුරුදු ගානකින් පස්සෙ අනු අයිය වගෙ life එකක් හදාගෙන කවදාහරි දවසක මාවත් ඉන්ටවිවු කරන්න ආපු දවසක මම අනිව අනු අයියව මතක් කරනව❤❤❤❤ 🤟🤟🤟🤟🙏

  • @malanisilva1888
    @malanisilva1888 ปีที่แล้ว +18

    කාගෙවත් සතුටට ඊර්ෂ්‍යා කරන්න හොද නැ වාසනාව උත්සාහය එක්ක තමා තමයි දියුණුව ලබා ගන්න පුලුවන්

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +18

    තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න වාසනාව ලැබේවා! ලංකාවට තවත් උදව් කරන්න වාසනාව ලැබේවා.

  • @wajirahemamali6304
    @wajirahemamali6304 ปีที่แล้ว +6

    අසරණ අපි වගේ මිනිස්සුන්ට උදව් කරන්නට හැකි වේවා ඒ වගේම තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වෙත්වා

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +8

    හරිම cute චූටි පුතාලා දෙන්නා ශ්‍රී ලාංකිකයො විදේශ රටවල මෙලෙස ජීවත් වීම ශ්‍රී ලාංකික අපිට ආඩම්බරයි සතුටුයි සෑම කෙනෙක්ටම මෙලෙස සතුටින් ජීවත් වීමට ලැබේවා! යි අළුත් අවුරැද්දේ ප්‍රර්ථනා කරමු

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +3

    හරිම සුන්දර මිනිස්සු .දිනෙන් දිනම ජයග්‍රාහිකව තව තවත් ඉදිරියටම යන්නට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 ปีที่แล้ว +4

    අපේ ජාතික ගතිය තමයි තම උත්සාහයත්, වාසනාවත් එක්ක ඉහලට යන ඕනිම කෙනෙකුගෙ කකුලෙන් අදින එකයි එයාට මඩ ගහන එකයි. ඒ වගේ අයට අනුකම්පා කරන්ඩ. මෝඩ කමට තවම ලෝකෙ බෙහෙත් හොයාගන නැහැනෙ. ඔබ ඒව මේ කනෙං අහල අනෙක් කෙනං පිට කරල ඔබේ වැඩ කරගෙන යන්ඩ. ලෝකෙ කිසිම කෙනෙක් , කිසිම දෙයක් සදාකාලික නැහැ. ඒක ඔලුවෙ තියාගෙන පුලුවන් තරං හොද වැඩම කරන්ඩ. ඔබ පවුලටම ජය.

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 ปีที่แล้ว +35

    Bad comment දාන අය අනුන්ගෙ සතුටේදි සතුටු වෙන්න බැරි අය.දුකයි.

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 ปีที่แล้ว +8

    සුභ අලුත් අවුරුද්දක් වේවා ලහිරු ඔබටත් සැමටත්. කොණ්ඩෙ ගැන නම් මට සතුටුයි.

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว

    Happy New year Malli Beautiful family. Harima lassanata organise karala. Budusaranai. 🙏🙏🙏🙏🙏💐🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💝

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว +7

    ලස්සනයි වැඩසටහන ලහිරු,අපිත් දශක තුනක් යුරෝපෙ ජීවත් වෙන්නෙ,ලංකාවෙ ෆැමිලි එකක් හොඳට දියුණු වෙලා ඉන්නවනම් අපි නම් හදවතින්ම සන්තෝසයි,කොහොමත් අපේ සිංහලයගෙ කුහක කම ජානවලම තියෙනවා,ඒක හින්ද ගනන් ගන්න එපා අනූ මල්ලි,අවංකව ඔයාගෙ ගමන ඔයා යන්න,සුභ අළුත් අවුරුද්දක් වේවා!🎉🎉🎉

    • @KalanaGems
      @KalanaGems ปีที่แล้ว

      youtube.com/@KalanaGems

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +5

    පුතේ ඔයාටත් දුවටත් පුතාලා දෙන්නට සුභම සුභ අලුත් අවුරැද්දක් වෙිවා හිත හොද පුතේක් මවු රට ගැන කැක්කුමක් තියන පුතේක් බුදුසරනයි

  • @sagarasandaruwan4961
    @sagarasandaruwan4961 ปีที่แล้ว +8

    හොඳ මනුස්සයෙක්.
    සුබ අලුත් අවුරුද්ක් වෙවා. .!

  • @pushpaherath727
    @pushpaherath727 ปีที่แล้ว +11

    ඔයාලා සියළුම දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කරන කියන රැකී රක්ෂා දිනෙන් දින දියුණු වේවා ♥️♥️♥️♥️

    • @KalanaGems
      @KalanaGems ปีที่แล้ว

      youtube.com/@KalanaGems

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya3819 ปีที่แล้ว

    Very nice. තෙරුවන් සරනයි සියලුදෙනාටම !! Wish all the very best for future endeavors !!🙏🥰

  • @donjayaratne7237
    @donjayaratne7237 ปีที่แล้ว +1

    Great people make the difference and congratulations. we enjoyed watching this thank you all.

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว +1

    Malli obanam harima nihathamani. you are great proud of Srilankiyan.
    Best motivation leader. Lassana family ekak. Congratulations. Budusaranai. 🙏🙏🙏🙏💐🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ashan_k4839
    @ashan_k4839 ปีที่แล้ว +1

    Happy New Year, Anu Aiya and Lahiru Aiya 🎉

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +2

    හොද කෙනෙක් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා ලස්සන පුංචි පැටවි දෙන්නම ලස්සනයි ❤💙💜️👍

  • @krishanthakumara1531
    @krishanthakumara1531 ปีที่แล้ว

    දිනෙන් දින දියුණු වේවා සුභ අලුත් අවුරුද්දක් වේවා..තෙරුවන්සරණයි ඔබ සියලුදෙනාටම

  • @raviravindra889
    @raviravindra889 ปีที่แล้ว

    Minissunta thawa kenek ge diyunuwa baĺan inna barikota kiyanne owa thama. Take all those as pebbles in life and go ur own journey.Happy new yr to ual.❤

  • @roshandesilva5991
    @roshandesilva5991 ปีที่แล้ว

    Harima sathutui,idiriyatama yanna mama suba pathanawa, budusaranai Devi pihitai,🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว

    ඔබ හැමෝටම aesema weawa theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏💐❤️

  • @gayanpeiris4227
    @gayanpeiris4227 ปีที่แล้ว +2

    So proud of you brother. God bless you all 🙏❤

  • @RohanMolagoda-xl7bn
    @RohanMolagoda-xl7bn 4 หลายเดือนก่อน

    Congratulations ! Very Happy to see the enjoyment & fun. Proud of our people.

  • @dananjaya2623
    @dananjaya2623 ปีที่แล้ว

    Theruwan saranai Siyalu Denatama.

  • @chansam8966
    @chansam8966 ปีที่แล้ว

    Just came across this video. God bless you all. BLESSINGS from Perth!

  • @ethalfreda4278
    @ethalfreda4278 ปีที่แล้ว

    Hugak lassanai kauruma hari satutin innawanam e diha balala satutu wenna puluwan hadawatinma subama suba aluth auruddak wewa paule siyaluma denata

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    බුදු සරණයි සැමටම .සතුට පිරේවා පතමි

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 ปีที่แล้ว +5

    ලස්සනට sing කරනවා .අනූට දොන්.❤❤සුබ ම සුබ අලුත් අවුරුද්දක් වෙිවා !!!

  • @nilminiliyanaarachchige901
    @nilminiliyanaarachchige901 10 หลายเดือนก่อน

    අර්ථාන්විත, සාර්ථක ජීවිතයක්. අනූ මම සුභ පතනවා පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී ප්‍රීතිමත් වසරකට.🙏🌈🌈🙏

  • @user-nh7vf5mn9z
    @user-nh7vf5mn9z 3 หลายเดือนก่อน

    ❤harima sathutui oba ada sitina thana suba aluth auruddak wewa oba samata kauru monawa keewath thamun niwaradinam epamanai jewitaya sarthaka wewa deergayu wewa

  • @jeannelewis9227
    @jeannelewis9227 ปีที่แล้ว +1

    WISHING You ALL A VERY HAPPY NEW YEAR

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 3 หลายเดือนก่อน

    Happy to see that Sri Lankans are shinning bright in Australia. Good luck.❤❤

  • @lalaniehelepola6604
    @lalaniehelepola6604 ปีที่แล้ว +1

    Siya pawlatama kiriyen paniyen ithirewa karana kiyana katayuthu sarthaka wewa. Podi dennata igenim katayuthu sarthaka wewa. Budusarani 🙏🙏❤️

  • @anjiramanayaka3325
    @anjiramanayaka3325 ปีที่แล้ว +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🏻♥️🥰

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว

    Budusaranai thiruna saranai deergau wewa jaya jaya jaya

  • @samanathulasilva9302
    @samanathulasilva9302 ปีที่แล้ว

    Good job good luck got best you ❤

  • @thusara6728
    @thusara6728 ปีที่แล้ว +1

    Mage lankawe me wage gunawath nenawath mahathma gathi guna athi kenek dekimath mage jivithe man labapu pinak jaya wewa anu sir

  • @nathashafernandez342
    @nathashafernandez342 ปีที่แล้ว +2

    අනේ ලහිරු මේකට Dr.Chamod Dushyantha ව ගෙන්න්කෝ❤

  • @janakagunasekera
    @janakagunasekera 3 หลายเดือนก่อน

    good luck to u bro

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 ปีที่แล้ว

    Oba semata subama suba aluth auruddak wewa 🙏💐

  • @erandisilva7467
    @erandisilva7467 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 ปีที่แล้ว

    God bless you all

  • @chamindajayalath6755
    @chamindajayalath6755 ปีที่แล้ว +3

    දිනෙන් දින දියුණු වේවා

  • @inokakumari1243
    @inokakumari1243 ปีที่แล้ว

    Jayawewa theruwansarnai

  • @pushparanjane1646
    @pushparanjane1646 ปีที่แล้ว

    පවුලේ සියළුම දෙනාට සුබම සුබ උපන්දිනයක් වේවා

  • @jagathperera2553
    @jagathperera2553 ปีที่แล้ว

    Budusaranai obata

  • @user-en1up1di1z
    @user-en1up1di1z ปีที่แล้ว +1

    නිලූ අක්කී ..අනු අයියා .මැණිකේ ආන්ටි...හදවතින්ම සුභ පතනවා.දහැමෝටම හැමදාම ආදරෙන් සතුටින් නිරෝගිව ඉන්න ලැබේවා කියලා... ❤❤❤

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el 4 หลายเดือนก่อน

    Budusaranai

  • @mfernando4126
    @mfernando4126 ปีที่แล้ว +4

    Kohoma unath Australia yana eka oyala kiyana tharam lesi na kiyala mewa balana ahinsaka lamainta kiyanna. Mokada Ohe oyalata success wenna puluwan unata lankawe inna duppath lamai ta ewa heena. 200$ athe tiyan gihin ohoma inna puluwannam ithin Mara loku deyak thamai. Oyata ochchara deyak puluwan nam lankawe inna ahinsaka duppath lamai 100k withara gannako sponser karala. Anika Lahiru oyath interview karaddi a wage job hoyala dena kenek wa karanna puluwannam. Loku pinak ehema karanawanam.

  • @nandana3305
    @nandana3305 ปีที่แล้ว +3

    මොකක්ද බං එ සිංදුව ලින්ක් එක දැම්මනම් අපිටත් බලන්න ❤

  • @arafathyasir4408
    @arafathyasir4408 ปีที่แล้ว

    Apeda godak adambarai good life

  • @gunendrakumari418
    @gunendrakumari418 ปีที่แล้ว +1

    Proud of you Anu

  • @upendregamage007
    @upendregamage007 ปีที่แล้ว

    Wish you all very happy NEW YEAR!!!
    Cheers❤🥂

  • @Foodiebylahiru
    @Foodiebylahiru ปีที่แล้ว

    ayye man dubai inna chef knk man ielts karala thiyenne man australia walata enna try karanawa puluwannam mata udau karanna

  • @sandamaliherath5173
    @sandamaliherath5173 ปีที่แล้ว

    Good luck

  • @thusara6728
    @thusara6728 ปีที่แล้ว

    Nihathamani mahaththayek jaya wewa anu aiya an sir

  • @anomawickramasinghe36
    @anomawickramasinghe36 ปีที่แล้ว

    And ge sinduwa harima lassanai

  • @kushanoshinwithfunny4965
    @kushanoshinwithfunny4965 2 หลายเดือนก่อน

    ❤❤

  • @thimalpradeep7974
    @thimalpradeep7974 ปีที่แล้ว

    Good

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 ปีที่แล้ว

    Hamotama hama dema
    labenne na
    Eka vasanava
    Sathutui oba gana

  • @silkroute.concepts
    @silkroute.concepts ปีที่แล้ว

    ❤❤❤❤

  • @vavavavavavvavava
    @vavavavavavvavava ปีที่แล้ว

    No matter how good we do other sri Lankans will think the worst of us.

  • @user-in1nx3tb3x
    @user-in1nx3tb3x 4 หลายเดือนก่อน

    kauru monawa kiuwath oyage gamana oya yanna sahodaraya🎉🎉🎉

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    👍👍👍

  • @angiperies4608
    @angiperies4608 ปีที่แล้ว

    Hamadama sathuin inna

  • @minagasooriyagoda
    @minagasooriyagoda ปีที่แล้ว

  • @anjanadilshan8275
    @anjanadilshan8275 ปีที่แล้ว

    🥰❤️👍

  • @indranifernando263
    @indranifernando263 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏godbless all of you❤❤❤❤❤❤❤❤❤❤

  • @jinadarihalpita6321
    @jinadarihalpita6321 ปีที่แล้ว

    Suba aluth awruddak wewa

  • @sanjayawijenayake7966
    @sanjayawijenayake7966 ปีที่แล้ว

    Enna asai aiy e oya ajency eka dannko

  • @cafebarmilano7427
    @cafebarmilano7427 ปีที่แล้ว

    💐💐💐❤️

  • @maliya_maliya
    @maliya_maliya ปีที่แล้ว

    😍💖👊

  • @lahirusampath2867
    @lahirusampath2867 ปีที่แล้ว

    Suba aluth auruddak wewa❤

  • @sehanduudaneth1177
    @sehanduudaneth1177 ปีที่แล้ว

    ✌️👍

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +4

    යකෝ ඔහොම australia යන්නේ එන්නේ කොහොමද අයියේ

  • @gayanjayasekara7160
    @gayanjayasekara7160 ปีที่แล้ว

    Niyma srilanka kiyek ,, aka akagee kthaa apaa oba gmna jya jya

  • @tharinduwickramasinghe6531
    @tharinduwickramasinghe6531 ปีที่แล้ว

    Australiawa balala wt enna thibbanm

  • @inokaroshani3512
    @inokaroshani3512 ปีที่แล้ว

    ❤❤❤❤🥰🥰🥰

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 ปีที่แล้ว

    🌼🌼🌼😍😍😍😍

  • @tharindufernando7613
    @tharindufernando7613 ปีที่แล้ว +1

    💙☝️🥇

  • @champikahasi
    @champikahasi ปีที่แล้ว

    👍🏻🇬🇧

  • @pathminibasnayaka2961
    @pathminibasnayaka2961 ปีที่แล้ว

    Suba aluth awuruddak

  • @gdmallikagdmallika3613
    @gdmallikagdmallika3613 ปีที่แล้ว +1

    බුදු සරනයි පුතා මටනම් දුකයි මම මෝකුත් හැදුවෙනැ

    • @chandralakshmi7485
      @chandralakshmi7485 ปีที่แล้ว

      ඇයි හැදුවෙ නැත්තෙ

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 ปีที่แล้ว +1

    May kadawala sherman nayda
    Oyaawa dan adrannama baa
    Api NB125
    BONNA EPAA

  • @nihalabeyesekera2656
    @nihalabeyesekera2656 ปีที่แล้ว

    Please Accept My Sincere Good Wishes For The Sinhala New Year 2023.
    May You Receive "The Blessings Of The God "
    To Lead A Life Blessed With Good Health, Wealth And Happyness In The Years To Come.
    Permit Me To Quote A Special Statement
    Carrying Few Words Of Direction To Achieve Lifetime Excellence In Whatever You Do.
    " True Faith In Your Religion And God,
    Can Do Any Miracle In Life Other Than
    Passing An Examination Without Any Study."

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +1

    උතුම් හදවතක් ඇති මිනිසෙක් දීර්ගායුෂ වෙවා.🙏🙏💐💐

  • @Colombo_lifetv
    @Colombo_lifetv ปีที่แล้ว

    Chamuditha da asmi Aran enne

  • @amilaranasinghe2416
    @amilaranasinghe2416 3 หลายเดือนก่อน

    අනේ මන්ද මොනව කිය්න්නද් කියල. ව්‍යාපාරිකයෙක් ලෙස සාර්ථක ඇති. මිනිස්සුන්ට උදව් කරනවාත් ඇති. ඒත් තමන්ට පුළුවන් දේවල් බැරි දේවල් තේරුම් ගන්න ඕනේ.

    • @aboroginal
      @aboroginal 2 หลายเดือนก่อน

      Ballan inna bee nee.. maara wedee..

  • @uygh9181
    @uygh9181 ปีที่แล้ว

    Suba.anagatayak.oyala.hamotama

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 ปีที่แล้ว

    Don sherman a wagemai thamath

  • @sahelabro7346
    @sahelabro7346 ปีที่แล้ว

    Don kiyanne chef kenek neda

  • @anuradhakalyanarathna581
    @anuradhakalyanarathna581 ปีที่แล้ว

    TS!

  • @chandradissanayake4268
    @chandradissanayake4268 ปีที่แล้ว

    Thoradeniya anty oyage amma ape gedara hitiya dawasaka

  • @arafathyasir4408
    @arafathyasir4408 ปีที่แล้ว

    Gob thana akathama oya karana lokoma pena

  • @indranifernando263
    @indranifernando263 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖💐💐💐💐💐💐💐💐💐💐

  • @suranjiadikari7155
    @suranjiadikari7155 ปีที่แล้ว

    lankawe minissu harima irisiyai