ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2024 ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ඇරඹෙයි | Sri Lanka Law College

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 1

  • @theonesl9063
    @theonesl9063 หลายเดือนก่อน +3

    ඇමතිතුමනි ! සියලුදෙනාටම කාර්යක්ෂම හා සාධාරණ නඩු විසදුමි උදෙසා......
    01. උසාවියේ දැනට තියෙන හා ඉදිරියට එන සියලුම නඩුවල වාර්තාවන් ඩිජිටල් කරනය කරන්න.
    02. නඩුවලට අදාල සියලුම සාක්ෂි, ලේඛන Database සිස්ටමි එකකට දාන්න. මේක නඩුවක් පටන්ගන්න ගමන් ඒ නඩුවේ අදාල නඩු අංකය යටතේ ගිනුමක් උසාවියේ ඇරියට පසු දෙපාර්ශ්වයටම documents upload කරන්න තමන්ගේ නීතිඥයා හරහා අවසර දෙන්න. එවිට ඒවා සියල්ල ආරක්ෂිතව උසාවියේ දත්ත පද්ධතියේ නඩුව අවසාන වනතුරැ පවතින අතර නඩුකාරවරැන්ටද තීරන ගැනිමේ දී ඉතාම පහසුවනු ඇත.
    02. හෑම නඩුවක එදින නඩු වාර්තාව නඩුවේ අයිති කරැවන්ට හා නීතිඥයන්ට නඩුවක් අවසානයේ දී දිනයක් ඇතුලත තම තමන්ගේ e-mails වලට ලැබෙන පරිදි ක්‍රමයක් සකසන්න.
    04. එමෙන්ම නඩුවලට අදාල මුදල් උසාවියට ගෙවනවිට ඕනෙම බැංකුවක් හරහා online තාක්ෂණයෙන් උසාවියේ නමින් ඇති ගිණුමට මුදල් බැර කරන්න ක්‍රමයක් හදන්න. එම deposit slip එක තම තමන් ගේ නඩුවට log වෙලා upload කරන්න පහසුකම දෙන්න.
    05. ඒ වගේම සෑම නඩුවකට අදාල නඩු තීන්දුවක් දෙනකොට එය අදාල පාර්ශවයන්ගේ e mail එකට ලැබෙන්න සලස්වන්න. ඊලග උසාවි දිනයද එසේ දැනුවත් කරන්න.