බස් රථ හිමිකරුවන් හා බස් රථ සංගම් තම අවංකකම මේ අවස්ථාවේ ප්‍රකාශ කළ යුතුයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 17

  • @-SOSriLanka
    @-SOSriLanka 2 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි 🇮🇳❤🇱🇰

  • @nelu114
    @nelu114 4 ชั่วโมงที่ผ่านมา +4

    බස් රථ අනතුරු ගැන පසුගිය කාල වල විශාල වශයෙන් ප්‍රවෘත්ති ඇසුනා. ඒවා වල අඩුවීමක් තියෙනව කියල හිතෙනව ලගදී සිට. සංඛ්‍යා දත්ත දාන්න

  • @TDCreation382
    @TDCreation382 37 นาทีที่ผ่านมา +1

    ❤💪

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 4 ชั่วโมงที่ผ่านมา +4

    Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤

  • @dammikadammika7216
    @dammikadammika7216 4 ชั่วโมงที่ผ่านมา

    Super

  • @Kenadikenadi-e4l
    @Kenadikenadi-e4l 3 ชั่วโมงที่ผ่านมา

    ❤👍

  • @sandun2136
    @sandun2136 2 ชั่วโมงที่ผ่านมา

    අරුට කාවන්න තිබ්බේ කොහොඹ කොළ ටික

  • @shanepereraedu
    @shanepereraedu 53 นาทีที่ผ่านมา

    තොරම්බල් ලේසර් ලයිට් කන පැලෙන කාවඩි මියුසික් දාගෙන බස් එලවද්දි මිනිස්සු හරි ආස ඇති කියල බස් පදින අය හිතාගෙන ඉන්නෙ. ඔක්කොටම එහා ඉස්කෝලෙ වයසෙ ගොඩේ පොඩි උන් තමයි ඕවා දේවාල කියල හිතාගෙන ගෙදර පොටෝ තියන් වදිනවත් එක්ක 😂

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 2 ชั่วโมงที่ผ่านมา +1

    Api ..bus..wala..yana .kota .apita .penne ..nh...kothanada .bahinna ona ..kiyala...oya .vikara .nisha

    • @shanepereraedu
      @shanepereraedu 56 นาทีที่ผ่านมา

      ඒක නම් ඇත්ත. බිම ඉදගෙන බලන්න වෙන්නෙ වීදුරුවට පහත් උනත් පේන්නෑ 😂

  • @ajithwijewardena5510
    @ajithwijewardena5510 3 ชั่วโมงที่ผ่านมา

    මොනවා තිබුණත් වැඩක් නැහැ, මගීන් ට සුව පහසුවෙන් ගමනක් යන්න බැරි නම්, සීට් එකක වාඩිවෙලා ඉන්න අමාරුයි දණහිස ඉදිරියේ ඇති සීට් එක ට හිර වෙනවා, ලොකු දෙන්නෙකුට පහසුවෙන් වාඩිවෙන්න ඉඩ මදි

  • @nishanegodage8651
    @nishanegodage8651 4 ชั่วโมงที่ผ่านมา +3

    පිලිගත්තත් නැතත් බස් අයිතිකාරයො නෝන්ඩි දානව ආණ්ඩුවට...බොරු නම් අර දම් රැජින කියන ලොරි චැසියෙ අයිතිකාරයගෙ ෆේස් බුක් පේජ් එකට ගිහින් බලන්න.😂😂😂😂

    • @prasadink
      @prasadink 3 ชั่วโมงที่ผ่านมา +1

      Adalama natha😊

    • @Wisdom771
      @Wisdom771 2 ชั่วโมงที่ผ่านมา +3

      කවුද ඉතින් ගනන් ගන්නෙ උන්ව.. හොද දේවල් කරද්දි වැරැද්දෙන් යැපෙන උන්ට රිදෙනව කොහොමත් .

    • @shanepereraedu
      @shanepereraedu 59 นาทีที่ผ่านมา +1

      @@Wisdom771 ඇත්ත 😂

    • @shanepereraedu
      @shanepereraedu 57 นาทีที่ผ่านมา

      වෙයිද නැද්ද දන්නෙ නෑ. හැබැයි අනුර නැත්ත මොකෙක්හරි පාලකයෙක් ඇවිල්ල මේ ලොරි ලඩි වෙනුවට ජපන් හරි චීනෙ හරි සුවපහසු බස් ටිකක් දාල CTB එක පණ ගහල ගත්තු දාට දම් රැජිනල පතෝල කුමාරිල අඬාගෙන එන්නෙ මිනිස්සු ගාවට අනේ අපේ ඒවයිත් යන්න කියල. එතකල් නෝන්ඩි දදා හිටපුවාවෙ 😂