43:05 විදේශ ගිණුම්වල සහ බිට්කොයින්වල මුදල් සඟවා තිබීම පිළිබඳ ප්‍රධාන ප්‍රශ්නය ඔබ නොසලකා හැරියේය. නියම සම්මුඛ පරීක්ෂණය. වටගල ඇමතිතුමාට අපේ සුභ පැතුම්. 43:05 You overlooked the main issue about the money being hidden in overseas accounts and Bitcoin. Great interview. Our best wishes to the Minister Watagala.
Increase the Salaries of the Police Officers, give them good facilities especially Toilet facilities and living quarters. If that is done, we can ask these officers to do a good job, they will not want any bribe and do a good job . Keep up the good work. All the Best
නීතීඥ සුනිල් වටගල නියෝජ්‍ය ඇමති තුමාට 🙏🏻🙏🏻🥰🥰🥰🥰💞💞💞💞💞❤❤❤❤❤❤❤සුභ පැතුම රට ගොඩනැගීම අපේ දරුවන්ට යහපත් රටක් සුභ අනාගත යක් සදහා 🥰🥰🥰🥰🥰🥰🥰🥰
ජනතාව වෙනුවෙන් මුලු ජීවිතයම කැපකරපු තවත් උදාර ස්‍රේශ්ට අමරනීය මිනිසෙක් ...ජව්පෙ සුවශේශි නිර්මානක් දීර්ගායුශ ලැබේවා
ජනතාව වෙනුවෙන් ඉදිරිපත්වු ශ්‍රේෂ්ට මනුස්සයෙක් ඔබතුමාට රට ගොඩ නැගිමට පුඵවන්.❤❤❤❤❤❤
පොහොසත් රටක් තුල ලස්සන ජීවිතය ක් ගතකිරීමට අපේ ජනතාවට අවස්ථාව ලබදීමට ඔබතුමාලා ගන්නවු උත්සහය සාර්ථක වේවා.
සුනිල් වටගල නීතීඥ නියෝජය ඇමති තුමෙනි ඔබට අපේ ආචාරය ගෞරවය ප්‍රනාමය අපේ මේ අපායෙන් ගලවා ගැනීමට කරන උත්සාහය ට ඔබට ශක්තිය ධෛර්යය වීර්ය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍👍
🌏 🌍 🌎 අපිට පුළුවන්ද ඒ පටිගත කිරීම දාන්න 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
ස්තුති වැදගත් සාකච්චාවට, බොහෝ වැදගත්දේ කතාවුනා, ඔබවගේම අපි directly and indirectly බොහෝ කැපවුනා, ඔබේ ඉදිරි පියවර එලිදරව්කර වැඩ වරද්දගන්න එපා හැබැයි වැඩේ නිම කරමු, අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ අත්හදා බැලිම අපට වරදින්නේ නැතිබව!! ඒ විශ්වාසයට පලුදක් නොවේවා!! ස්තුති සරස ඔබේ කොටස වගකිමෙන් ඉටුකරනවාට❤👏🙏
මේ රට හදනවානම් හදන්න පුළුවන් නීති පද්ධතිය වෙනස් කළොත් විතරමයි. ඔබතුමාට ඒකට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන ❤❤
ජයවේවා ♥️
ගරු සුනිල් වටවල මැතිතුමනි ඔබතුමාගේ කතාව මා පරිශීලනය කර අතර මා නාවිකයෙක් විදිහට පුදුමාකාර සතුටක් මා සහ අපි මිය යාමට පෙර ලස්සන රටක් සාදා මිය යාම අපේ ඔබලාගේ යුතුකමයි ඔබතුමාට දළදා සමිඳු පිහිටයි
ජයවේවා! යහපත් රටක් බිහිකිරීමට හැකියාව ලැබේවා!
යහපත් රටක් අපේ දරැවන්ට උදාකර දීම ඔබලාගේ යුතුකමක්❤
මගේ මනාපයේ තවත් ජයග්‍රහණයක්
අමරස්‍රී වැඩසටහන හොදට මෙහෙයවූවා.උත්තර දෙන්න නිදහස දුන්නා.❤
වටගල සහෝදරයට ජයවේවා . මාලීමාවට ජයවේවා
ඔබලාතුමන්ලා මේ රට හදන බවට අපට විශ්වාසයි මහරගම ජනතාව ලෙසත් රටේ ජනතාව ලෙසත් ඉවසිමෙන් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන සිහිනය අපට උදාවෙනතුරු බලාසිටිනවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සතුටුුයි සහෝදරයා.ඔබ ගැන.
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
මාර program එක මේක❤
ස්තුතියි ඔබතුමාට
ඔබතුමාට රට ගොඩ නැගිමට ශක්තිය ධෛර්ය තවතවත් ලැබේවා!!!!!!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුන්න කතිර ය හරිම වටිනව .ඔබට බුදු සරණ යි. ❤❤❤
වටගල සහෝදරයා ගැන ආඩම්බරයි .අපේ චන්දයේ වටිනාකම දැනෙනවා.❤❤❤❤❤
සිරස ඉලක්කය වැඩ සටහන අද දිනයේ වැඩ සටහනට සම්බන්ධ මාධ්‍යයවේදියා මගින්ම ඉදිරියටත් මෙහෙය වන්නේ නම් ඉලක්කය වැඩ සටහන මහත් ජන ප්‍රසාදයට ලක් වනවා නිසැක බව සිරස මාධ්‍යය අංශයේ නියමු පිරිසට යෝජනා කරමි. මන්ද යත් ඔහුගේ ප්‍රශ්ණ ඉදිරිපත් කිරීමේ රටාව වැඩ සටහන උද්දීපනය කෙරෙන ස්වභාවයේ පවතින හේතුවෙනි.මෙම වැඩ සටහන මගේ සිත බැඳ ගත්තේ අද දිනයේය. මීට පෙර වැඩ සටහනේ මාධ්‍යය මෙහෙවර සිදු කල රොෂාන් නමැති මාධ්‍යයවේදියාගේ අති පන්ඩිත බව පෙන්වන හැසිරීම් රටාව ඉලක්කය වැඩ සටහන වෙත ජනතාව ලංකොට ගැනීමට බාධාවක් ලෙස පැවතුනු බව ප්‍රේක්ෂක මගේ අදහසය.❤
අතිවිශිසිටයි ඔබතුමන්ලා ආරක්ෂා වි රටට යහපත් යුගයක් ලස්සන කරන්න සියලු දෙවියන්ගේ පිහිට ආරාක්ෂාව ලැබේවා 🔥🔥🔥🔥💐💐💐
අනිවාර්යයෙන්ම ඔබේ අධිෂ්ඨානය සාර්ථක වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻රට ගොඩනැගීමට වෙරදරන ඔබලාට අපේ උත්තමාචාරය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💞💞💞💞💞💞💞
වටගල සර් නියමයි සතුටට කඳුලු වැටෙනව. බුදු සරනයි ....❤❤❤❤❤
Excellent Sunil සහෝදරයා! නිදි මරා ගෙන program එක බැලුවා. හරවත්. ඔබගේ දැඩි අධිශ්ඨානය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථන වේවා!
43:05 විදේශ ගිණුම්වල සහ බිට්කොයින්වල මුදල් සඟවා තිබීම පිළිබඳ ප්‍රධාන ප්‍රශ්නය ඔබ නොසලකා හැරියේය. නියම සම්මුඛ පරීක්ෂණය. වටගල ඇමතිතුමාට අපේ සුභ පැතුම්.
43:05 You overlooked the main issue about the money being hidden in overseas accounts and Bitcoin. Great interview. Our best wishes to the Minister Watagala.
ගරු නියෝජ්‍ය ඇමති තුමනි රට හදන්න සතුටුයි සර්. අහන්න ආසයි කතාව. බුදු සරනයි .....
Budusaranai sir budusaranai srilanka malima jaya veaya budusaranai srilanka anura shavodaraya budusaranai ❤
වටගල ඇමති තුමා,අල්ලස් සහ දූශණ ඒකකයේ ඉන්න සියළු ඉහළ නිළධාරියො අයින්කරල අදූෂිත ,දක්ෂ,ආන්ඩුවට වගකියන නිළධාරියො පත්කළයුතුයි කියල යෝජනා කරමි.
Jayawewa MALIMAWATA ❤❤❤❤❤❤❤❤❤❤
සතුටුයි ඔබතුම කරන කියන කටයුතු සර්වපකාරයෙන් සාර්ථක වේවා ජයවේවා
අපි සත්‍යදාදී මිනිසුන් හැටියට හම්බකරපු දෙයක් නෑ වටගල සහෝදරයා . මේ රට සත්‍යවාදී රටක් කර දෙන්න. ඔබ සියලුදෙනා ට බුදුබව අත්වේවි.! ස්තුතියි .
දුන්න.මනපයට.වගකියන.ඔබතුමා ට.හදවතින් අව0කවම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වටගල සහෝදරයා..ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤
නිලදාරීන් අල්ලන කුඩු නැවත ටයිල් කුඩු දාලාමාරු කරනවලු.එය නැවත කෝටි ගණන් වලට කුඩු මුදලාලි ට දෙනවා.ඒ ගැන බලන්න ඔබ තුමාලා
අනිවාර්යයෙන්ම මගේ රට ගොඩ නැගීමට ඔබලාට තිබෙන අදිස්ටානය සාර්තක වේවා
ගම්වල කසිප්පු නැති කරන්න හොදම දේ තමයි නීතිය වැඩි කරන්න ඕන
අද නියෝජ්‍ය ඇමතිතුමාම පොලිසිය ගැන අසාදු චරිත සහතිකයක් දුන්නා. පොලිසියේ නිලධාරි මහතුන්ට හැදෙන්න හොඳ අවස්ථාව. පොලිසියේ නිලධාරී මහතුන් තමන් කරන රාජකාරිය ගැන ඔවුන්ම හෘද සාක්ෂියට එකඟව ස්වයං විවේචනයක් කරගත යුතුයි. පොලිසිය වංචාවෙන් දූෂණයෙන් අල්ලසෙන් තොරවිය යුතුයි. පොලිසිය පිරිසිදු වියයුතුයි.පිරිසිදු කළ යුතුයි.
Budhusaranai sir .❤🎉.Jayawewa
අනිවාර්යෙන්ම මහත්තයෝ අනිකුත් මත්ද්‍රව්‍ය වගේම කසිප්පු නතරකල යුතුමයි.හැම ගමකම ඒවත් තියෙනවා.ඔබට ඒකට අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවා.❤❤❤❤❤❤❤❤
ඇමැති තුමනි ඔබට සුබ පැතුම්. ඔබතුමා ගෙ කතාව සම්පූර්ණ ඇත්ත මම ඇතුළු 5 දෙනෙකු ට සම්පූර්ණ අසාධාරණ විඳී යට මිරිහාන පොලිසිය විසින් දැනට වසර 2 කට ප්‍රථම නඩු ගොනු කර නිර්දෝෂී අපට. සම්පූර්ණ වරද කරුවන් දේශපාලන හයිය සහ පොලිසියේ නිලධාරීන් ගෙ වරදින් අද හොදි ඉන්නවා ඒ නඩුව නුගේගොඩ උසාවියේ තවමත් විභාග වෙමින් පවතිනව ඔබතුමාගේ අවධානය පිණිසයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
Respect brother ❤
මෙන්න මිනිස්සු
අති බිහිසුනු කුුියාදාමයක් ලෝකපාතාලය සහසම්බන්ධ මත්දුුව්‍ය ජාවාරම කරන බැවින් කත් අදින එකකු හිටියත් රටම අඳුරැ කලහැක අමරෙ මහත්තය මට සතුටුයි ඔයා දැක්කම . මෙම පුුශ්නය විසඳීමට මරනදඞුවම දිය යුතුමයි
මාලිමාවට ජය රටට ජය අනුරට ජය ජවිපෙට ජය ❤❤❤❤
මේ සිද්ධි වලට වගකිවයුතු නිලදාරින්ගෙන් හා දේශපාලන අදිකාරියෙන් වන්දි ලබා ගැනීමේ පනත්
Excellent first step 🪜 ! Keep up the good work,we are with you.
එක ඇත්ත අනිවා අදිකරනයේ නව සන්ශෝදන නවනීති ඇති කලයුතුයි.අදිකරන තාම හරි පොඩ්ඩයි තියෙන්නෙ. අලුත් ඒවා පටන්ගන්නවනම් හොදයි විනිසුරුවරුන් ප්‍රමානය ඉතා අල්පයි. නඩු ගොඩ ගැහිලා නඩු කල් යනව මින්ස්සු සමහරු නිවැරදිකරු වුනත් වැරදිකරු කියල නඩු අවසන් කරගන්නව මුදල් නොමැතිකම නිසා.. දඩුවමටවඩා මේ අහින්සක මිනිසුන්ට නඩු කල්ගියාම දරන්න යන වියදම දරන්න බෑ. .මේවා ගැනත් ඇමතිතුමනි අවදානයයොමුකර කල යුතු පියවරවල් ගන්නා මෙන් ගව්‍රරවයෙන් ඉල්ලා සිටිමි..
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
ඔය අල්ලන කුඩු අයිස් විනාශ කරන්න ඔබතුමන්ලා ❤❤🙏
කරුනාකරලා අල්ලන කුඩු අයිස් පැය දෙකක් තුල විනාශ කරන්න බැරිද මොකද ඕවා පොලිසියට ගියාම භාගයක්ම පාන් පිටි ටයිල් කුඩු වලට හැරොනෝ
ජීවිත ගනනාවක් දිවිපුදා විශාල සංබ්‍යාවක් දෑත් දෙපා ඇස් අන්ද වී දරුවන්ට ආදරණීය පිය සෙනහස සදාකල් අහිමි කරමින් බේරාගත් අපගේ මාතෘභූමිය බේරාගැනීමට ඔබට ශක්තිය ධෛරිය ලැබේවා
අමිමෝ, මම මාලිමාව ට කතිරෙ ගැහුවා, දවසින් දවස එයට ලැබෙන පුතිලාබ, හරිම සතුටුයි, ජාතික ජනබල වෙිගය දිනෙන් දින දිනේවා
අපි නම් පොලීසියේ කෙනෙක් පවුලටවත් සම්බන්ධ කර ගන්නේ නෑ.පොලිසිය ගැන කිසි විශ්වාසයක් නෑ.ගොඩක් නිලධාරීන් හරිම දූෂිත යි.එය වෙනස් කරන්න යි අපි මාලිමාවට කතිරෙ ගැහුවෙ.එය කරන්න කොහොම හරි .ජයවේවා 🙏
අපිත් එහෙමයි .
🌎 🌍 🌏 අපිටනමි මතක නෑ ඒ පටිගත කිරීම දාන්න පුළුවන්ද මොකක් හරි නාලිකාවක. බොරැ දෙසන්න එපා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
පලමුව,ඇය් කෙනෙක් පාතාලයට යොමුඋනේ කියල හොයන්න,සමහරවිටබරපතලසමාජ අසාදාරනයකටලක්වෙලතියෙන්න පුලුවන්
ආදරනීය යි අදූරදර්ශී පාලනය නිමා කරන ලද මහජනයා පීඩාවට පත්ව ඇති මේ ජාවාරම් කරුවන් ට ස්වයංරැකියා වකට යොමු කරන්න ඇමති තුමනි. මිදිගම වජිරා අක්කා. 🎉🙏🧭✊✊🧭❌
මත්ද්‍රව්‍ය බහුල ප්‍රදේශ ස්තාන ලංකා සිතියමෙන් මිනිස්සුන්ට පෙන්වා දෙන්න.
Google pin karanna puluwan website ekk wge hadala
We are very sure that you will walk the talk. May God protect you all!
නීති වීරොදි මත්පැන් වලට පලමූහේතුව නීත්‍යනුකූල මත්පැන් මිල අදිකලෙස ඉහල යාම නිසා ජනතාව ලාභ දේවල් සොයාගෙන නීත්‍යනුකූල මත්පැන් මිල අඩුකරන්න
❤❤❤❤ ආදරෙයි sar
88-89- උන අපරාධවලට ඔබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට බලාපොරොත්තුවක් නැද්ද? අපරාධවලට රනිල වන්දි ගෙවන්න ඕන ඵය නොකලොත් J.V.P.එකටකරන අවමානයක්
ඉහල නිලධාරීන්ට ආයාචනය කර කර නම් ඉන්න දෙයක් නෑ.වැඩ නොකරනවා නම් ඊලඟට ඉන්න සුදුසු කෙනෙකුට පත්වීම හෝ උසස්වීම දෙන්න.ජනතා අභිලාෂය ඉටුවීම වඩා වැදගත්.
ලේසි වැඩක් නෙමේ පරම්පරා ගනනාවක් හොරකම තියෙන සිස්ටම් එකක් වෙනස් කරන එක
රටේ ජනතාව 76 වසරක් ආරක්ෂා කල ක්‍රමය.
Respect Sir!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පැහැදිලි දැක්මක් තියෙන ඇත්ත මිනිස්සු . මෙ රට මේ පාර හැදෙන් නැත්නම් ආයි හැදෙන් නෑ ලොවෙත්.
All the best ministero
Good work 🎉
Suba pathanawa oba thumata
මමත් පහුගිය දවස්වල cyber crime අංශයට පැමිණිල්ලක් දාන්න ගිහින් ,පැමිණිල්ල භාර ගන්න බෑ කියලා ආපහු හරවා එව්වා.cyber crime එකේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිතව පැමිණිලි කරන ස්තානයක් විය යුතුයි
ගරැ සුනිල් වටගල සහෝදර ඇමතිතුමනි ! හරිම සතුටුයි ! අපි ඔබලාට ලකුණු කල කතිරයෙ වටිනාකම මෙතෙකැයි කියා නිම කල නොහැකියි ! දැන් නම් අපේ දරැවන්ගෙ ජීවිත සුරක්ෂිත බව සක් සුදක් සේ පැහැදිලියි ! එහෙත් අත්අඩංගුවට ගන්නා කුඩුතොග දූෂිත වංචනික කපටි නිලධාරීන් හරහා නැවත වෙළෙඳපොළට විකිණෙනවා නේද ? IODPP Police , ඊතලය , යූත් පයිලට් ,සාලිය T V යන යූටියුබ් චැනල ලියකියවිලි සහිතව මේවා හෙළිදරව් කරනු ලැබේ .කරැණාකර සොයා බලන්න . මේ පිනම ඇති ඔබෙි සනුහරේම නිවන් දකින්න !
ඇමතිතුමා දිගින් දිගටම මේව සිද්ධ වුනේ දඩුවම් නැහැ . වර්තමාන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ අතීතයට බලපාන පනතක් ගෙනල්ලා මේ දේපල හා ජීවිත හානි වලට වන්දි වත් ලබාගැනීමට කටයුතු කලොත් අනාගතයේවත් මේව නවතියි. නැත්නම් කතා කර කර ඉන්න පුළුවන් . ඔබතුමාල නොකලොත් වෙන කරන්න කෙනෙක් දැනට නම් නැහැ .
great conversation, we wish a better Sri Lanka for tomorrow...
මේ දේශපාලන පත්වීම් නිසා කොපමන මිනිස්සු . අසාදාරනයට ලක්වන්නට ඇතිද. . ඒමිනිස්සු තමයි ආන්ඩුව වෙනස් කෙරුවෙ සාදාරනය බලාපොරොත්තුවෙන් .. එමිනිසුන්ට සාදාරනය ඉටු කිරීමට පියවර ගන්නා මෙන් ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමි.
සිමැන්ති ගල් වැලි කම්බි මිල පොඩ්ඩ්ක් සහනයක් දෙන්න
ගෞරවයයි ගරු ජනාධිපතිතුමාට සහ ඔබතුමාලා සැමට.
මේ කුඩු සහ කසිප්පු මෙරටින් තුරන් කලොත් ඔබසැමට වෙන පින් ඕනා නෑ.
එයම ඇති.
❤❤❤good luck
Budusaranai mage ratata yahapath Alma weva obatumage kathawata satutui apitath lankawata enna puluwan weva budusaranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආසම චරිතයක්❤❤❤❤
Ekenma🖤
අනිවා
අනුරාධපුර විලච්චියේ තියෙන ලොකුම වයින් ස්ටෝර්ස් ඒකට ලොකු බැරල් ලු එන්නෙ. වෙනමම ඒවා බෝතල් කරලලු විකුණන්නේ. දුමින්ද දිසානායක සම්බන්ධයි කියලත් ආරංචියි
ජවිපේ අධිකරණ කටයුතු බරදාලා ඇද්ද කෙනෙක් තමා වටගල සහෝදරයා ❤️.
ඉස්සර පොඩිකාලේ පෙනුනේ කැප්ටන් දියරකුස් වගේ 🤭
👍👍👍👍👍💐
මම ඡන්දය නොදුන්නට මේ කියන විදියට යනව නම් පක්ෂයි
තිස්සමහාරාමෙ සෆාරි ජීප් ධාවනයේදී මාර්ග නීති රීති තඹ දොයිතුවකට සලකන්නෙ නැහැ පාරෙ යන අහිංසක මිනිස්සු ජීවිතයෙන් වන්දි ගෙවනව..මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න
ඇග සිතල වෙනවා මෙවා අහන කොට පොලිසිය පාතාලයෙන් පඩි ගන්නවා කිවිවාහම. එක පැත්තකින් ඔහුන්ට ලැබෙන වැටුප මදි එකට වග කිව යුත්තා දෙශපාලුවා ඔහුන් රට කාල. පොලිසියට හිතක් පපුවක් නැ රටෙ දරැවො දුෂිත වෙනවා. දෙමව්පියන්ගෙ ඇස් වලින් යන කදුලු. දරැවො දුෂිත වෙනවා කියන්නෙ රටෙ අනාගතය. සහා එහෙම දරැවන් පාලනය කරන්න එන්නෙ දුෂිත දෙශපාලුවන්ගෙ දුෂිත දරැවන්. එතකොට උන්ගෙ පැවත්මට හොදයි ඔකයි රටෙ තත්වය. ඔය දුෂිත නීලදාරින් විසිරවෙන්න මාරැ කරන්න තැන් තැන් වලට.
අපි ඕගොල්ලන්ට ඡන්දෙ දීලා බලාපොරොත්තු උනේ මේ හොරු ටික අල්ලලා හිරේ දාලා නීතිය ක්‍රියාවට නංවන එකට නමුත් ඕනෑවට වඩාමප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ගියොත් කවදාවත් මේ හොරුන්ට දඬුවම් දෙන්න වෙන්නෙ නෑ❤හොඳට මතක තියාගන්න එහෙම උනොත් ඕගොල්ලන්වත් ඉවරයි
හර්ශණ හා සුනිල් සහෝදර දෙපළ ඒ කටයුතු ලස්සනට කරයි පියවරෙන් පියවර
ඒක පාරට ඔක්කොම කරන්න බෑ ඉවසීමත් තියෙන්න ඔන. අද මෙන්ඩිස් එකෙ liquor license 8 අවලන්ගුකරා tax ගෙවනකම්.
Kiri kanawa wage lesi neha awata kramayak thiyanawa balagena inna thiyenne .
@@maxliya466 sahathika attha.oya wediya dagalanne nppya chandaya nodipu aya.
පියවරෙන් පියවර වැඩේ යනව. කලබල වෙල අතපුච්ච ගන්න ඕනෙ නෑ
All the very best.✊
you are my man sir
නියමයි ඇමැති තුමනි.දේශපාලන වැඩසටහන් බලන්න අප්පිරිය වෙලා හිටියේ.දැන් මාලිමා ආන්ඩුවෙ වැඩසටහන් දැන් බලන්න ආසයි..ගොඩාක් සතුටුයි.අපේ මවුබිමෙන් පාතාලය මද්‍ර්ව්‍ය දූෂණය නැතිකරලා ලස්සන රටක් හදලා දෙන්නෙ.ඉදිරි පරපුරට.ඔබ තුමන්ලට ලොකු පිනක් එය.සියලු දේ යහපත් විදියට කරන්න සක්තිය දහිරිය ලැබේවා..ජයවේවා ...❤❤❤❤
NPP government definitely can overcome these drug issues and can put our motherland on track.Cheers!
I am happy to say that my vote has a value now. All the best watagala sahodaraya. The nation need this political will
Puluwan nm එදා කුලිය කරන ඉදිකිරීම් අංස ගැන සහන ටික්ක් දෙන්න😢
පොලීසිය යුක්ති ගරුකව රාජකාරි කරන තැනට ගෙන ආ යුතුමයි. අංක 01.
02...ඇත්ත බොරව කරන බොරුව ඇත්ත කරන නීතීඥ
වෘත්තීය ...රටේ දියුණුවට බාදාවක්
03...රටේ ජනතාවගේ ලෙඩ රෝගවලින් සුරසැප විදින අහංකාර උදච්ච
වෛද්‍ය වෘත්තීය මානව හිතසුව පිනිසම විය යුතුයි.
ර්‍රාජ්ජ්‍ය නිලදාරින්ගෙ දුරකථන ටැප් කරන්න
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS!
🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
Increase the Salaries of the Police Officers, give them good facilities especially Toilet facilities and living quarters.
If that is done, we can ask these officers to do a good job, they will not want any bribe and do a good job .
Keep up the good work. All the Best
ටිරාන් හොරාට ආරක්ෂකයෝ 27 යි ලූ. වාහන සෙට් එකත් එමමලු. මොකක්ද ටිරාන් රකුන අනුරගෙ දෙබඩි පිලිවෙත ?
Godak adarshamath sakachawak stuti oba tumata….oba keayapu hama dekama atta 🙏🙏🙏 ..all credits go to our honorable Anura kumara Desanayake 🙏🙏🙏♥️♥️