ඒ සතුට දැක්කම හිතම පිරුණා | එයා වෙනුවෙන් දවසක් | Day in the life | life in Japan 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 เม.ย. 2024
  • Mandala book : THE LIFE ART
    profile.php?...
    මගේ ජීවිතෙන් එක් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
    #lifeinjapan#srilankaninjapan#dayplanning#pawaniperera
    FACEBOOK : / pawaniweerabahuperera
    INSTAGRAM: pawani_perera_?...

ความคิดเห็น • 720

  • @Isuri63
    @Isuri63 หลายเดือนก่อน +83

    අයියගෙ අම්මට කොච්චර සතුටක් දැනෙනවා ඇතිද ... මේ වගේ ගුණවත් දුවෙක් එයාට ලැබුනු එකට... ඒ අම්මා හරිම වාසනාවන්ත ගැහැණියක්... ආදරෙයි අක්කි❤

  • @user-ze2lg5pe5m
    @user-ze2lg5pe5m หลายเดือนก่อน +11

    මේක බලපු මට මෙච්චර සතුටක් දැනුනනම් තාත්තම්මට ඒක කොච්චරක් ලොකුවට දැනෙන්න ඇද්ද.🥰🥰🥰 අනේ ඇත්තටම තාත්තම්මා ලංකාවට ගිය දවසට එයාට මේ මතකයන් මොනතරම් මිහිරිවට දැනෙයිද.❤❤❤❤❤❤❤❤

  • @shavindinimsara
    @shavindinimsara หลายเดือนก่อน +44

    Samee & sandu මේයාලා නිසා කොරියාවට ඇබ්බැහි උනා දැන් පවනි අක්කා නිසා ජපන් වලට ඇබ්බැහි උනා ආදරේයි හැමොටම ❤🥰

    • @user-uq2tu3vi5t
      @user-uq2tu3vi5t หลายเดือนก่อน +3

      Ekanam aththa dan me dennagema video balanne nathuwama ba😢❤❤❤❤

  • @aurora0534
    @aurora0534 หลายเดือนก่อน +89

    පිරිමිකම මාන්නයක් කර නොගත් ආදරණීය සැමියෙක් , තමන්ගෙම දරුවෙක් එක්ක සතුටින් ජීවත් වෙන එක ඕනම ගෑනු ළමයෙක්ගේ ලස්සන අහිංසක හීනයක් ❤❤❤❤ 😊

  • @udashikamadumali6467
    @udashikamadumali6467 หลายเดือนก่อน +31

    මම ලොකු ප්‍රශ්නෙක ඉන්න කෙනෙක් හැමදේම ලැබිලත් එක දෙයක් ටිකක් ප්‍රමාද වෙලා නිසා මම ටිකක් දුකෙන් ඉන්නෙ...ඒත් චූටි රියු බබා දකිද්දි මට මොකක්දො සැනසීමක් දැනෙනවා...මට හිතෙනවා මගේ ප්‍රශ්නෙ ඉක්මනට විසදෙයි කියලා...මේ පුංචි පවුලට සම්මා සම්බුදු සරණයි...ඉදිරියටත් හැම දෙනාගෙම සිත නිවන්න හැකිවේවා...රියු මැනිකට සිතන පතන ජීවිතය ඒ විදියටම ලැබේවා..❤❤❤ ආදරෙයි..

  • @withagra
    @withagra หลายเดือนก่อน +9

    දැන් කාලේ ඉන්න අය තමන්ගේ දෙමව්පියන්ට මහත්තයාගේ දෙමව්පියන්ටවත් සලකන්නේ නැති අය ඉන්නේ ඔයා හරිම ආදර්ශමත් සහ සමාජයටත් ලොකු ආදර්ශක් දෙන්නේ...ඔයාලගේ හැම වැඩක්ම සාර්ථක වේවා කියලා සුබ පතනවා...❤

  • @diwyanjalirathnayaka
    @diwyanjalirathnayaka หลายเดือนก่อน +48

    අක්කිව ආදර්ශෙට ගත්තටනම් කාටවත් කිසි පාඩුවක් නෑ අක්කි...ආදරෙයි බුදුසරණයි අක්කි🥰

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 หลายเดือนก่อน +8

    රියෝ බබා පඩිපෙලේ ගිහින් ආපහු හැරෙද්දි මම බයවුනා මොකද එයාගේ පපා ටිකක් ඈතයි වගේ පරිස්සමෙන් මැනික ඔයාවගේ දුවක් පුතෙක් හදපු දෙමාපියෝ පින්වත් ❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  หลายเดือนก่อน +3

      Eyage papa eya diha balagena innakam eya ona thanaka arakshithai 💯 k

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 หลายเดือนก่อน +20

    තාත්තාම්ම හරි අහිංසක කෙනෙක් .❤❤❤ රියු පැන්චා .❤❤❤❤❤

  • @s.v.weerasinghe2945
    @s.v.weerasinghe2945 หลายเดือนก่อน +4

    එමි දකිනකොට මට‍ මතක් වෙන්නෙ මගේ රුබිව. එයා අතුරුදහන් වෙලා සති 3ක්‌ එමි දකිද්දී මගේ රුබි මතක් වෙනවා එයත් එමි වගේ බුල් ගොඩක් තීන බව්වෙක්.❤❤අක්කි ලස්සන වෙලා 💕💕💕love you akkiyo

  • @user-tz9fn1fv9x
    @user-tz9fn1fv9x หลายเดือนก่อน +4

    අනේ පඩි පෙල නැගල ගියපු හැටි චන්ඩි කොම්ල ❤ආදරෙයි අනේ ගොඩක්

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 หลายเดือนก่อน +3

    ඇත්තටම ඔයා හොඳ ආදර්ශමත් කෙනෙක් පවනී.. ඔයාලා හැමදාමත් මේ වගේ ආදරයෙන් සතුටින් නිරෝගීමත් ව ඉන්න ඕනේ... තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤❤ ආදරෙයි ❤

  • @indranipushpa1438
    @indranipushpa1438 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා ලස්සන වීඩියෝ එක පවුලේ සැමට තෙරුවන් සරණයි 🙏❤

  • @lakshikakumari
    @lakshikakumari หลายเดือนก่อน +44

    පොඩි කා⁣⁣⁣ෙල් කතා පොත් වල කියවල තියන සුරංගනා ලෝකෙ ඇත්තට දැක්කා..... රියු මැණික අපේ...ආදරෙයි ❤❤❤

  • @amalshajayasingha75
    @amalshajayasingha75 หลายเดือนก่อน +2

    ඔයාලා හරි ආදරනීය ආදර්ශමත් පවුලක් .❤❤❤හැමදාම හොදින් ඉන්න.අක්කාගෙ වීඩීයෝ බලනකොට පුදුම නිදහසක් දැනෙනෝ❤😊

  • @pramodanikalpani0150
    @pramodanikalpani0150 หลายเดือนก่อน +19

    අනේ නංගි ඔයාලගේ ආදරේ ට නම් ඇස්වහක් නම් වදින්න එපා..මං හරිම ආසවෙන් ඔයාගේ video බලන්නේ.පරිසමෙන් ඉන්න🙏😘 ආදරෙයි ගොඩක්♥️😍

  • @hansiraveena3210
    @hansiraveena3210 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අද vlog එකත් අක්කී..හිත නිවාගන්න අක්කි mandalas කරනවා..ඒත් අපේ හිත නිවන්න අක්කිගෙ කටහඩ ඇතී..ඒ තරම් භාවනාවක් අක්කි ඔයා ..❤බුදු සරණයි..!!🥰🥰

  • @ishukavi8507
    @ishukavi8507 หลายเดือนก่อน +1

    හරිම ලස්සන Vlog එකක්. හැමෝම සතුටින් , පරිස්සමෙන් , ආදරෙන් ඉන්න හැමදාමත්. තෙරුවන් සරණයි පුංචි පව්ලට. 😍✨️

  • @nilukadarmasena3846
    @nilukadarmasena3846 หลายเดือนก่อน +18

    අැයි අක්කේ අපේ ජීවිතේට සතුට පොඩ්ඩක් ලැබිලා දුක වැඩිපුර ලැබෙන්නේ.අපි ළඟම ඉන්න අය අපිට රිද්දනවනේ.විශේෂයෙන් අපේ දෙමාපියන්ම ළඟම නෑදෑයෝ.🥺 🥺 මං කොච්චර අද අඬන්නේ නෑ කියලා හිතුවත් හරමදාම දුකින් කොච්චර සතුටින් ඉන්න හැඳුවත් මං ළඟින්ම ඉන්න අය මගේ හිත රිද්දනවා.මං දැනුත් අඬලා ඉන්නේ අක්කේ.අක්කාගේ ඔය ලස්සන අපේ හිත නිවන කටහඬ නිසා ටිකක් හිතට සැහැල්ලුවක් දැනෙනවා.අක්කට පිං අක්කේ.🥺 🙏

    • @dilshikapolonnaruwa3081
      @dilshikapolonnaruwa3081 หลายเดือนก่อน +5

      Ehm aya innwa demupiyan e wagema bf husband wennt puluwn hithann epa oya oyt sathutu wena vidihta lssanta inn asa krna deyk knn adinn oya wenuwen oya jeewath wenna

    • @nilukadarmasena3846
      @nilukadarmasena3846 หลายเดือนก่อน

      @@dilshikapolonnaruwa3081 Mn mata puluwan hama welema sathutin inne akke.

    • @sandiyadissanayaka8760
      @sandiyadissanayaka8760 หลายเดือนก่อน +3

      දුක් වෙන්න එපා නංගි ඉවසන්න අපි වැරදි නොකරන හිත් රිදවන අය ඉන්නවා එයාලට සෝභාදහමෙන් දඩුවම් ලැබෙයි

  • @OluWathsala
    @OluWathsala หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කී.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @R.Rashmi
    @R.Rashmi หลายเดือนก่อน +1

    හරිම ශෝක් හරිම ආදරණීයයි..රියු මැණිකගේ කෝලම් දිහා බලාගෙන ඉන්න ගොඩක් ආසයි මං නම්..බුදු සරණයි දෙව් පිහිටයි රියු මැණිකටත් ඔයාලා හැමෝටමත්..❤❤❤❤🥰🥰🥰🌹🌹🌹

  • @ravindyaasheni119
    @ravindyaasheni119 หลายเดือนก่อน +31

    ඊළග අවුරුද්දේ මාත් මාත් ජපානේ නේද කියලා මතක් වෙද්දී මටම මං ගැන සතුටුයි . මගේ ආසාව තවත් වැඩි වෙනවා අක්කි ඔයාගෙ වීඩියෝ බලද්දි . මේ ලස්සන දවසක මාත් මගෙ අම්මාටයි , තාත්තාටයි පෙන්නනවා . Thnk you අක්කි හීන වලට ආසාව ඇති කරනවාට . ආදරණීය කටහඩක් . හිත නිවන භාවනාවක් . එහෙම අය හරි අඩුයි . අක්කි ඔයා නම් ආදරණීය චරිතයක් . හරි ආදරෙයි මං අක්කි ඔයාට . බුදු සරණයි අක්කි , රියූ බබා , එමී , අයියා වගේම තාත්තාඅම්මා හැමෝටම ❤️❤️🙏🙏

  • @dhanojiperera94
    @dhanojiperera94 หลายเดือนก่อน

    ඇත්තටම හිත නිවන භාවනාවක් ඔයා නංගී💜️, මම හැමදාමත් ඔයාගේ වීඩියෝ බලනවා, මේ කමෙන්ට් එක දාන වෙලාවේ මම ඔෆිස් එකේ තාම, උදේ ඉදන් වැඩත් එක්ක ගොඩාක් බිසී වෙලා මහන්සි වෙලාවක තමයි වීඩියෝ එක බැලුවේ.. හිතට මාරම සැහැල්ලුයි, ඔයාලා තුන්දෙනාට හරිම ආදරෙයි💜️🌼🌼💜️
    රියුට ගොඩාක් ආදරෙයි... ඔයාලා දෙන්නා වගේම එයාත් හොඳ දරුවෙක් වෙනවා, බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🥰🥰 🌼🌼🌼🌼 💜️💜️💜️💜️

  • @gimhanimadushika3757
    @gimhanimadushika3757 27 วันที่ผ่านมา

    අක්කිලාගෙ වීඩියෝ එකක් දැක්කත් ඇති හිතට පුදුම සහනයක් දැනෙනවා ❤️ ආදරෙයි ගොඩාක් 😚❤️

  • @darkpoet9366
    @darkpoet9366 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගී ඇත්තටම හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක් ❤❤❤❤❤❤❤❤

  • @nawawithanage7239
    @nawawithanage7239 หลายเดือนก่อน +1

    ❤අක්කෙ ඔයාගෙ වීඩියෝ වලින් ඇත්තටම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා...ඇත්තටම ඔයා තාත්තාම්මා එක්ක,හස්බන්ඩ් එක්ක,රියූ බබා එක්ක ඉන්න විදියට ගොඩාක් ආදරනීයයි අක්කෙ🎉.තෙරුවන් සරණයි අක්කෙ

  • @achalapriyadharshani4003
    @achalapriyadharshani4003 หลายเดือนก่อน

    මේ ලෝකෙ සැබෑම සතුට විදින සුන්දර පුංචි පව්ලක්.හැමදාම ඔය වාගෙ සතුට උතුරන්න කියලා පතනවා.❤❤❤❤

  • @ireshaudayangani9869
    @ireshaudayangani9869 หลายเดือนก่อน +9

    තාත්තම්මා විතරක් නෙමෙයි මේ ලස්සන අපිටත් පෙන්නුවා ට ඔයටත් ගොඩාක් ස්තුතියි නංග❤❤❤❤ ආදරෙයි ඔයාලා තුන්දෙනාටම පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤පරිස්සමින්

  • @sitharathathsarani4499
    @sitharathathsarani4499 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි අක්කියෝ video එක ❤❤ හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න අක්කියෝ ආදරේයි ගොඩක් ❤❤❤❤

  • @UmeshaShehani-rd4nb
    @UmeshaShehani-rd4nb 25 วันที่ผ่านมา

    අක්කේ මන් ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බලනවා.හරිම ලස්සනයි. ආස හිතෙනවා බලන් ඉන්න.ඒ තරමට හිත නිවෙනවා.බුදු සරණයි අක්කේ

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අද විඩියෝ එක. ඇස් දෙකට කදුලුත් ආවා. ඔයාගෙ කතා වලට. ඒවගේම විසිල් කරන කකුල්දෙකේ මාලුවා දැකලා හොදටම හිනා😂😂😂❤❤❤❤ හැමෝටම තෙරුවන් සරණයි❤❤❤❤

  • @madhushidilhara4125
    @madhushidilhara4125 หลายเดือนก่อน +8

    අක්කිගෙ කතාව කටහඩ භාවනාවක්ම තමයි... රියූ මැණික බලන්න ආසාවෙන් හිටියෙ... පරිස්සමින් සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕනි ඔයාලා හැමෝටම... තෙරුවන් සරණයි... ආදරෙයි... ❤❤❤❤

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 หลายเดือนก่อน +1

    අනේ අම්මගේ හිනාව හරිම අහින්සකයි ඔයාලා හැමොටම ගොඩාක් ❤❤❤❤❤❤❤ආදරේයි

  • @user-pw8el4kk8g
    @user-pw8el4kk8g หลายเดือนก่อน

    හැම වීඩියෝ එකෙන්ම ජීවිතේට ගන්න දෙයක් තියෙනවා ආදරෙයි අක්කි ❤🥰

  • @Hashiikavindya
    @Hashiikavindya หลายเดือนก่อน

    හරිම ලස්සනයි මේ වීඩියෝ එක අක්කි..අපිට ඇත්තට ගිහින් බලන්න බැරි තැන් ගොඩක් ඔයා හරි ලස්සනට vloge එකකින් අරන් එනව..අනේ ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි 💜️🌸🦄

  • @Niharisenanayake
    @Niharisenanayake หลายเดือนก่อน

    Thank you darling motivation ekata..hamadama wage adarei ❤️❤️

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 หลายเดือนก่อน

    අදන් ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓

  • @UdariRashmindi-xy2ck
    @UdariRashmindi-xy2ck หลายเดือนก่อน +1

    ගොඩක් පින් අක්කි ඔයාට වෙහෙස කර සතියක නිමාව ලස්සන කරනවාට..ආදරෙයි ඔයලා ඔක්කෝටම පරිසමින් ඉන්න ....රියූ බාබා ආදරෙයි ගොඩක් ....බුදුසරණයි ඔයාලා හැමෝටම

  • @raviniaberathna2846
    @raviniaberathna2846 หลายเดือนก่อน +1

    අදත් ලස්සනම ලස්සනයි ❤
    ගොඩක් ස්තූතියි ❤

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි අක්කී...❤🥰 හැමදාම vlog බලනවා අක්කිගේ.රියු මැණික දැක්කාම ගොඩාක් ආදරේ හිතෙනවා....පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ❤🥰 තාත්තාම්මාගේ සතුට

  • @lifewithmadushi2873
    @lifewithmadushi2873 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වෙනදා වගේම අදත් ❤️❤️

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d หลายเดือนก่อน

    ස්තූතියි අක්කා මේ දේවල් අපි එක්ක බෙදාගත්තට 😍😍❤

  • @thaksila6932
    @thaksila6932 หลายเดือนก่อน

    හරිම ආදරණීය වීඩියෝ එකක් .මමත් හැමදාම ඔයාගේ විඩියෝ බලනවා නංගී .බුදු සරනයි !

  • @user-ik2qm1ww5o
    @user-ik2qm1ww5o หลายเดือนก่อน

    ඔයා ඔය ගෙවන ජීවිතේ දිහා බලනකොට ගොඩක් සතුටුයි මගෙ ජීවිතේ දුක් ගොඩක් මන් පනටත් වඩා ආදරේ කරන මගෙ මහත්තයා දවස ගානෙ මාව රවට්ටනවා ඒ හැමදෙයක්ම දරාගෙන දරුවො දෙන්න වෙනුවෙන් මන් ඉවසන් ඉන්නවා ඔයාගෙ වීඩියෝ බලලා ඒවෙලාවට හිත නිවාගන්නවා නංගි ඔයා හරි වාසනාවන්තයි පුලුවන්නම් මගෙ හිත හැදෙන්නේ එක වචනයක් කතා කරන්න ඔයාගෙ කතාව හිත නිවනවා ඔයාලා තුන්දෙනාට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි

  • @millathiya3015
    @millathiya3015 หลายเดือนก่อน

    Thaththaamma harima ahinsaka hoda kenek oyala siyalu denatama bs🙏🏻❤❤❤

  • @Madhushani_Sulochana
    @Madhushani_Sulochana หลายเดือนก่อน

    හරිම ආදරණීය පවුලක් ❤️ ටික ටික අපේ රියූ දගමල්ලක් වෙනවනි ❤️ ආදරෙයි ඔක්කොටම ❤️

  • @Science-ix3bu
    @Science-ix3bu หลายเดือนก่อน +1

    ඕනම කෙනෙක් සිහින දකින ජීවිතයක්. ඒත් ඒ විදියේ ජීවිතයක් ගෙවන්න පුළුවන් ද කියන ප්‍රශ්නේ මගේ හිතේ ගොඩාක් කල් තිබුණා . මොකද මන් පුන්ච් කාලේ ඉදන්ම දුක් වින්ද නිසා. ඒත් අක්කිගේ ජීවිතයෙන් මන් ඒ හිතපු සුන්දර ලෝකේ ගැන විශ්වාසයක් ඇති වුණා . ❤❤

  • @nalikasamanthi8612
    @nalikasamanthi8612 หลายเดือนก่อน

    Ane harima lassanai nangi.oyalage paule siyalu denagema samagiya,adaraya harima watinawa❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +1

    සකුරා මල් හරිම ලස්සනයි අපිට පින නැහැ අක්කි හැමදම සතුටින් ඉන්න රියු මෑණකට ආදරෙයි බුදු සරණයි

  • @user-ty7lh2ve9w
    @user-ty7lh2ve9w หลายเดือนก่อน

    ඔයාලාගෙ ජීවිතය හැමෝට ම ආදර්ශයක් ❤❤❤ආදරෙයි.හැමදාම රියූ බබෝ..

  • @user-hq8dd7ts9z
    @user-hq8dd7ts9z หลายเดือนก่อน +1

    අදත් ගේනදා නෙද අක්කී ..ලස්සනයි අක්කී ...❤❤❤❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si หลายเดือนก่อน +3

    බුදු සරනයි❤❤ සියලු දෙනාට❤❤❤පරිස්සමට ඉන්න...💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰❤️❤️💕💕💕👌👌👌👍👍👍🇱🇰🇸🇬

  • @chandimaherath1710
    @chandimaherath1710 หลายเดือนก่อน

    Ane.. harima lassanai.hemadama sathutin inna lebewa nangiyo..❤❤❤

  • @sakuniekanayaka1218
    @sakuniekanayaka1218 หลายเดือนก่อน

    හරිම ආදරණීය පවුලක් ආදරෙයි රියූ මැණික ❤❤❤

  • @madhukanayomi8737
    @madhukanayomi8737 หลายเดือนก่อน +1

    Oya gena kiynna wachana enna ne akke., e tharam oya adaraniyai.... oya diha balana balana hem thapparayakama jeewath wenna maarama asawak denenna, amma thaththa ekka inna marama asai eka marama sathutak akke. Oyata godak pin apita me wage video denawata. Apita pita ratakatama ynna oni ne sathutin inna kiyn hegima oya hemadama apita pennanawa.. gedara unath lassanata inna hithenawa oyawai oyage paulai dekkama ❤️❤️❤️😍

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 หลายเดือนก่อน +5

    අක්කා අපේ ජීවිතේටම කොච්චර වටින දේවල් කියලා දෙනවා .හරිම සතුටුයි ඔයාලා සතුටු වෙන දිහා දැකලා ඇත්තටම මටත් හරිම සතුටුයි .කවදාහරි මාත් අක්කා වගෙ හොද ආදර්ශමත් බිරිදක් අම්මා කෙනෙක් වෙනවා ❤❤❤

  • @SLGossipUnit03
    @SLGossipUnit03 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කෙ ඔයාගේ විඩියෝ 😊❤❤❤

  • @deshanimaduwanthi9097
    @deshanimaduwanthi9097 หลายเดือนก่อน

    ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා❤ අක්කේ ඔයාගෙන්🎉 ❤❤❤

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 หลายเดือนก่อน +1

    අදත් මාරම ලස්සනයි අක්කියෝ ... රියූ බබා එක්ක එමී බබා ඉන්නකොට බල්න්නකො එමී ගේ සතුට

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 หลายเดือนก่อน +3

    විඩියෝ එක බලන් කලියෙනුයි මේ කමේන්ට් එක දැම්මේ .මගේ මනස සැහැල්ලු කරන අක්කිගේ මේ වීඩියෝස් වලට මම හුගක් ආදරෙයි .අක්කා නිසාත් අයියා නිසාත් මම මගේ ජිවිතේට මම ගත්ත ගුණ ගොඩායි .අනිවාරේන්ම මගේ ජිවිතය තව තවත් සාර්ථක වෙන්න එක හේතුවක් අක්කගේ අවවාද ❤ආදරෙයි අක්කේ ඔයා⁣ටත් පුංචි මැනිකටත් 💖🌼

  • @user-fs5ec7zv1i
    @user-fs5ec7zv1i หลายเดือนก่อน +2

    අනේ හැමදාමත් ගොඩාරියක් ආදරණියයි අක්කේ ඔයාලා හැමෝම ❤ ඉතින් හැමදාමත් චුටී රීයූ බබයි අක්කයි අයියයි ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් හිනාවෙලා ගොඩාරියක් ආදරෙන් ඉන්න අක්කේ ❤ බුදු සරණයි 😊

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j หลายเดือนก่อน

    ගොඩාක් ආදරෙයි තුන්දෙනාටම❤❤❤❤❤❤❤❤❤❤ සතුට්න් ඉන්න බුදු සරණයි 🙏🙏

  • @Tharusl382
    @Tharusl382 หลายเดือนก่อน +1

    Adareiii රියු බබාට ගොඩාක්....❤❤❤❤

  • @achalagimsara6888
    @achalagimsara6888 หลายเดือนก่อน +252

    අක්කි මම ඇත්ත කතාවක් කියනනේ ඊයේ රෑ මම ඔයාල හැමෝවම හීනෙන් දැක්කා..ඒ තරමටම ඔයාල මට close වෙලා ❤ අපේ සුපුරුදු ඉරිදා vlog එක අරන් ආවට ගොඩක් ආදරෙයි ❤ ආදරණීය ඔයාල හැමෝටම එලබෙන අලුත් අවුරුද්ද වාසනාවන්ත නීරෝගී අලුත් අවුරුද්දක් වේවා ❤ බුදු සරණයි ❤ ගොඩක් ආදරෙයි ❤ ජයම වේවා ❤

    • @pawaniperera7214
      @pawaniperera7214  หลายเดือนก่อน +32

      Ane adarei ♥️

    • @user-zk6hm6sw3c
      @user-zk6hm6sw3c หลายเดือนก่อน +3

      Ane vlog ekak danakan balan hitiye .thank you akkiyo. Adarei ryoubaba

    • @Moonlight-tv3zm
      @Moonlight-tv3zm หลายเดือนก่อน +2

      ඔයා ජපානේ කොහේද ඉන්නෙ අක්කෙ. ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තේ ලගදි. හරිම ලස්සනයි .

    • @achalagimsara6888
      @achalagimsara6888 หลายเดือนก่อน +1

      ​@@Moonlight-tv3zm nagoya ❤

    • @hashinimathushani4690
      @hashinimathushani4690 หลายเดือนก่อน +1

      ඔයා හරි ලස්සනයි අක්කි 😘😘

  • @SunithaAnandasili
    @SunithaAnandasili หลายเดือนก่อน

    එළඹෙන අලුත් අවුරුද්ද සුබ ම සුබ එකක් වේවා ඔයා ල හැමෝට ම❤

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 หลายเดือนก่อน

    තව vlog එක දිග උනත් බලන්න ආසයි 😍😍😍😍 ජපානේ ලස්සන පෙන්නන එකට නම් ඔයාට ගොඩක් පින් අක්කි🙏 ඒ තරම් ලස්සනයි 😘😘😘😘 ඔයාලා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️😘😘😘😘😍😍😍🌸

  • @thanujashamali6624
    @thanujashamali6624 หลายเดือนก่อน

    ඔයා අක්කි හැමදාම ඉරිදට video එකක් දානක් බලන් ඉන්න මම.ආසම ඔයාගෙ වීඩියෝ බලන්න හරිම නිදහසක් දැනෙනවා ඔයාගේ වීඩියෝ බලලා නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤❤❤

  • @NiroSMedia
    @NiroSMedia หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ❤ තෙරුවන් සරණයි

  • @maddumagekrishaniharsha9810
    @maddumagekrishaniharsha9810 หลายเดือนก่อน

    මුහුදු සිංහයාගේ සංදර්ශන මාර ලස්සනයි ❤ ඒ වගේ ම අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤ආදරෙයි අක්කා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤

  • @anuththaraashani2336
    @anuththaraashani2336 หลายเดือนก่อน

    Harima lassani akki. Oya harima pinvantha kenk. Ochchara adarayak lebenna taram. Eka oyat dewiyo dipu gift ekak. Parissam kragann. Hemadama hina wela satutin inna. Adarei.. bs

  • @TgWickkramasinghe
    @TgWickkramasinghe 29 วันที่ผ่านมา

    Lassana video ekak akki❤❤😊😊

  • @gayanikaushalya3662
    @gayanikaushalya3662 หลายเดือนก่อน +1

    Budu saranai පරිස්සමෙන් ඉන්න ❤😊

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 หลายเดือนก่อน +1

    ආදරෙයි අක්කි හැමදම💕😚♥

  • @isharadilshani9834
    @isharadilshani9834 หลายเดือนก่อน

    මං ඔයාල හැමෝටම් හරි ආදරෙයි අක්කී...අපේ රියූට දැන් පඩි නගින්නත් පුලුවන්.යේ යේ😍🥰🥰

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน

    vlogs එක අදත් ගොඩාක් ලස්සනයි නංගා ඔයාගෙ කටහඬ කොච්චර අහගෙන හිටියත් එපා වෙින්නෙ නෑ
    මෙි දවස්වල අපට නම් වැඩ අධිකයි
    ඒත් රියු බබා දකින කොට හිතට හරිම සතුටුයි ❤🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @supunithakshila3864
    @supunithakshila3864 หลายเดือนก่อน

    රියූ බෝලේ ❤ 🥺....කොච්චර beluvth ati ven ne e trm asi....ey ඉක්මනින් loku vnv ....shoii dn පරිස්සමෙන් inn akkiyoooooo❤❤❤❤ hemom ekk bs ❤

  • @thilininimathsala7692
    @thilininimathsala7692 หลายเดือนก่อน

    Harima lassanai vedio eka.adare 💐💐💐💐

  • @user-pc3no5oq3l
    @user-pc3no5oq3l หลายเดือนก่อน

    හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.❤❤❤❤

  • @Prasangi2002
    @Prasangi2002 หลายเดือนก่อน

    ආදරෙයි අක්කියෝ ඔයාලට ගොඩාක්..❤❤

  • @PavithraMadhavi-vx7lr
    @PavithraMadhavi-vx7lr หลายเดือนก่อน

    නිතරම මම බලන්නෙ ඔයගෙ වීඩියෝ නංගි. ආදරෙයි ඔයාලට❤

  • @madarasalindaonline552
    @madarasalindaonline552 หลายเดือนก่อน +2

    අනේ ආදරෙයි අක්කී

  • @user-zw7ij2my3f
    @user-zw7ij2my3f หลายเดือนก่อน +13

    ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්. ඔයාගෙ රියූ බබා ලොකු වෙලා ඔයාව පරිස්සමෙන් සතුටින් බලාගන්නවා අක්කෙ. පොඩි කාලෙන් ටික ටික ලොකු වෙන කොට දගකාරකම් වැඩි තමා ඒත් ඒ දගකාරකම් වලට අපි හරි ආදරෙයි අක්කෙ.හැමදාමත් සතුටින් ඉන්න ලැබේව බුදු සරනයි .❤️

  • @user-ol8oo8ml8g
    @user-ol8oo8ml8g หลายเดือนก่อน +4

    ඇත්තටම අක්කී ඔයානම් හිත නිවන භාවනාවක්.ඔයාගේ vlogs බැලුවාම හිතට මාරම සැනසීමක් ලැබෙන්නේ.ඒකට ඔයාට ගොඩාක් පින්.ඔයාගේ පවුල හරීම ආදරණීයයි.ඔයාලා හැමෝටම බුදු සරණයි.ආදරෙයි ගොඩාක් 🥰🥰🥰😘😘

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน

    Adarei duwe budu sarani.❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 15 วันที่ผ่านมา

    🌸🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ...❤❤❤lassana adahas walin hitha suwapath karana bawanawiii mage akki godakkk lassanaii suranganawiyak wage akkige jiwitheth suranagana lokayak akki aiya ape chutii reyuu patiya amma e homoma ekka mage akki gewanne godakkkk lassana sundara jiwithayakk oya lassana jiwithe athule hamadamath satuta adaraya sanasima uturanna one mage sudu bole godakkk lassana adaraniyaa hitak tiyena punchii suranganawiyak hamotama oya wage lassanata hitanna lassanata jiwithe diha balanna ba mage akkiyooo e athin mage akki hamogema adare kisima aduwak natuwa dina ganna taram wasanawanthiyakkk itin suranganawiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna godakkkk adareiii budu saranaiii ......🙏🙏🙏🙏🌸🌸🌸🌸❤❤❤❤❤❤❤❤❤mama hiru..😊😊😊😊

  • @AKJayawardhana-if8ri
    @AKJayawardhana-if8ri หลายเดือนก่อน

    ලස්සනයි.. බුදුසරණයි ❤️❤️

  • @champapushpani4205
    @champapushpani4205 หลายเดือนก่อน +2

    ඈත්තටම ඔයා හරිම යහපත් චරිතයක් නංගී...යහපත් දියණියක් / ලේලියක්
    ආදර්ණීය බිරිදක්
    දයාබර සොයුරියක්
    සෙනෙහෙබර මවක්
    දිරිය කතක්
    අවිහිංසාවාදී ජීවිතයක්...
    මේ සියල්ල කැටි වූ
    අපූරුම අපූරු...නිර්මාණයක්...❤❤❤❤

  • @shiromishiromi1658
    @shiromishiromi1658 หลายเดือนก่อน

    අනේ අක්කියො ඔයයි බබායි දෙන්නාම හරිම ලස්සනයි අනේ ඇස් වහක් වදින්න එපා ඔය තුන්දෙනාට ❤

  • @hirunideshani9921
    @hirunideshani9921 หลายเดือนก่อน +1

    Hemadama sathutin inna akki ❤❤❤

  • @danumadu3216
    @danumadu3216 หลายเดือนก่อน

    Akkata godak pin e wage lassana dewal apitath balanna me vidihata danawata....adarei akkiyooo❤❤

  • @gayanimaheshika4484
    @gayanimaheshika4484 หลายเดือนก่อน

    Lassanai nangi parissamen inna satutin inna Budu saranai 💖💖💖

  • @MaheeshaSewmini-ei8cx
    @MaheeshaSewmini-ei8cx หลายเดือนก่อน

    ආදරෙයි කාටත්ම..❤😘

  • @user-yn2yl1vw1k
    @user-yn2yl1vw1k หลายเดือนก่อน +1

    Adareyi akki hamadam oyalata 🌼🖤🖤

  • @sepalisepali1078
    @sepalisepali1078 หลายเดือนก่อน +3

    පවනි අක්කි ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි.ලගම එනඅවුරුද්ද ඔයාලට වාාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.🤗😘

  • @shanikadilrukshi2891
    @shanikadilrukshi2891 หลายเดือนก่อน +1

    ආදරෙයි නංගී ඔයාල හැමෝටම

  • @yasasmibhagyafernando2728
    @yasasmibhagyafernando2728 หลายเดือนก่อน

    බුදු සරණයි අක්කේ...❤

  • @P...thilokani
    @P...thilokani หลายเดือนก่อน +8

    අක්කා අයියා තාත්තම්මා රියු බබා හැමෝම අදරනීයයි ❤

  • @piyumikavlogs622
    @piyumikavlogs622 หลายเดือนก่อน

    ආයෙම ඉස්සර වගේ ව්ලොග්ස් ❤🌸

  • @UsKitchen-yx1lv
    @UsKitchen-yx1lv หลายเดือนก่อน +1

    Oya harima hodai ane ,husband ge ammatath adaren salakana hoda knk oya ❤❤

  • @FunnyPizzaSlice-tl7qm
    @FunnyPizzaSlice-tl7qm หลายเดือนก่อน +3

    1 comment ek . Riyu petiyo adrei aa ❤😊