එයාට දුක හිතිලා 😢

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มี.ค. 2024

ความคิดเห็น • 232

  • @kamilasanga1574
    @kamilasanga1574 24 วันที่ผ่านมา +15

    ආතල් එකේ හිටපල්ල මාත් බැන්න තමයී එක අතකින් බනින එක වැරදියී බං මොකද හේතුව දෙමව්පියෝ දෙන්නටත් වෙනසක් නොකර එයාලත් ගෙදර අයත් හැමෝම සතුටින් ඉන්න නිසා උබල හරි බං ජයවේවා

  • @kww8360
    @kww8360 2 หลายเดือนก่อน +14

    අම්මා අප්පොච්චි හරිම අහිංසකයි සමිතා හරිම ආදරණියයි පවූලේ සියලූ දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 2 หลายเดือนก่อน +39

    අපොච්චි අහිංසක සිරිමල් වගේ ,ආදරෙයි හැමෝටම ගොඩාරියක් ❤❤❤❤❤❤

  • @user-gr3rp4ju2l
    @user-gr3rp4ju2l 9 ชั่วโมงที่ผ่านมา +1

    සමිත අක්කගෙක සිංදු වලට ගහන්න කවුරුත් තාම බිහිවෙලානෑ මම සමිතක්කට හරිම කැමතියි

  • @chrishanthijayathilaka2360
    @chrishanthijayathilaka2360 21 วันที่ผ่านมา +5

    බලන්න ආස හිතෙන pawlak... හැමෝම සතුටින්... බුදු සරණයි හැමෝටම ❤️

  • @Savi_0821
    @Savi_0821 2 หลายเดือนก่อน +26

    ලස්සනම පව්ලක්... මම හරිම ආසයි.... ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @geethagamage3596
    @geethagamage3596 หลายเดือนก่อน +6

    අනේ ඔයාලට ආදරෙයි ගොඩාක් ... සතුටින් ඉන්න හැමදාම .... 🥰❤️

  • @user-dc1ei4zt8s
    @user-dc1ei4zt8s วันที่ผ่านมา

    ආදරේට වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා ඔයාලා කියලා දෙනවා.....ඇත්තටම පවුලක් විදිහට අතුල,අමායා....සමිතා ,චිරන්න්ත .දරුවෝ එක්ක හැමෝම හරිම සතුටින් ඉන්නවා......මේක තමා ජීවත් වෙනවා කියන්නේ.....විදවන්නේ නැතුව ජීවිතේ විදින ඔයාලා සියළුම දෙනාට තෙරුවන් සරණයි .....🙏🙏🙏

  • @rameahkw1462
    @rameahkw1462 2 หลายเดือนก่อน +5

    බුදුසරණයි.. ඔයා ල
    හැමෝටම..❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 หลายเดือนก่อน +26

    අනේ මල්ලි ඔයාගේ අම්මා අප්පච්චී හරිම හොඳයි .එයා එන දවස ගෙදර ත් එළියයි..සමිතා ,,ඔයා හැමෝම වාසනාවන්ත යි..සළකන්න හොදින් පින්වත් ඇත්තමයි ..❤❤.
    ආදරණීය බව සමිතා ඔයාත් හැමෝටම එකසේ දෙන නිසා ලස්සනයි පව්ලම..සතුටින් ඉන්න ❤ තෙරුවන් සරණයි !!

  • @annabellefernando7037
    @annabellefernando7037 2 หลายเดือนก่อน +3

    Love both parents SO much......😍😍😍😘😘😘😘
    They seem so good parents with lots of kindness 💖💖
    Chirantha and Samitha also.....SO good 💖💖😘😘😘😘😘🥰🥰🥰

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 2 หลายเดือนก่อน +3

    Ammai apuchchai harema satuten..demawu piyan satuten teyanawa kiyanne marama pinak..mis sameta eka apuruwara karanawa..adare oyalata godaaak..❤❤❤

  • @NadeeshaHadaragama
    @NadeeshaHadaragama 23 วันที่ผ่านมา +1

    අනේ ඔයාලා ගොඩාක් සතුටින් ඉන්නවා..කවිටත් ,සමිතා මිස්ටත් ගොඩාක් ආදරෙයි ..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..බුදු සරනයි ..🧡💙🤎❤️💚🖤💛💜️

  • @champikajayasinghe1386
    @champikajayasinghe1386 2 หลายเดือนก่อน +5

    හැමදාම සතුටින් ඉන්න ...ජෙසු පිහිටයි

  • @sandemel1657
    @sandemel1657 2 หลายเดือนก่อน

    සතුටින් enna .තෙරුවන් සරණයි සියලු දෙනාටම . 🙏🙏🙏

  • @nishani3484
    @nishani3484 2 หลายเดือนก่อน +1

    God bless your family ❤❤❤❤

  • @indudissanayaka4137
    @indudissanayaka4137 หลายเดือนก่อน

    ඔයාලා වගේ ආදරෙන් ඉන්න හැමෝටම බෑ.. ඔයාල හරිම වාසනාවන්ත පවුලක්.. හැමෝම සතුටින් ඉන්න ❤

  • @lakmalikumari8980
    @lakmalikumari8980 2 หลายเดือนก่อน +47

    අනේ ඉතින් මේකේ සමහර උන්ගේ කමෙන්ට් දැක්කම හිනා යනවා.yako උන්ට හොදනම් තොපිට මොකද ......

    • @tanujalanka4024
      @tanujalanka4024 หลายเดือนก่อน +1

      කියලා වැඩක් නැහැ

    • @chahuras
      @chahuras 29 วันที่ผ่านมา

      ඒක හරි

    • @madushikaheratha9084
      @madushikaheratha9084 11 วันที่ผ่านมา

      අනේ ද කියන්නෙ

    • @shenu1478
      @shenu1478 7 วันที่ผ่านมา +2

      තෝ ඉතින් පුක දීගෙන හිටපිය මුන්ට

    • @lakmalikumari8980
      @lakmalikumari8980 5 วันที่ผ่านมา +1

      @@shenu1478 පුක නම් දෙන්න ඕනේ නෑ.ඒත් තොපි වගේ අනුන්ගේ ඒව hoya හොයා හැමිනෙන්නේ නෑ මේකේ අපි...

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 2 หลายเดือนก่อน +1

    හැමදාම ආදරෙයි ගොඩාක් දෙන්නාටම ...❤❤අම්මාටයි..අපුච්චි...පවුලේ සියලුම දෙනාට බුදු සරනයි .❤️🎊️❤️🎊️

  • @shrinikadilini
    @shrinikadilini 2 หลายเดือนก่อน +2

    Oyala sathuta kiyane mekai kiyala minisuta kiya dena eka godak thanks ...❤❤❤

  • @gayanipradeepika-ul9vb
    @gayanipradeepika-ul9vb 2 หลายเดือนก่อน +2

    Akke rasapatai apith ennada kanna lankawata apu gaman ennawa oya athin hadapu kamak kanna adarei akke❤❤❤❤❤ parissamin sathutin inna hamoma b.s

  • @nayanishayith
    @nayanishayith 3 วันที่ผ่านมา +1

    සතුටින් ඉන්න ඔයාලා හරි ආදරණියයි. පිට අයගේ කතා වැඩක් නැ

  • @user-oo9vr7be8x
    @user-oo9vr7be8x 2 หลายเดือนก่อน +4

    Love so much your family stay happy forever God bless you all 👍🌹❤️🙏

  • @stharamaduwantha703
    @stharamaduwantha703 2 หลายเดือนก่อน +1

    Ane harima sathutuy.hamadama oyala hamoma ohoma sathutinma Inna.budusaranay.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @fhdnf1810
    @fhdnf1810 2 หลายเดือนก่อน +1

    සතුටින් ඉන්න ඒක තමයි ජිවිතේ උතුම්ම දෙය ආදරෙයි ඔයාලට ♥️♥️♥️♥️

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 2 หลายเดือนก่อน +5

    Stay happy and God bless your family always ❤❤

  • @raviravindra889
    @raviravindra889 2 หลายเดือนก่อน +1

    Mutton curry eka rasa paatai😋😋😋😋 Samitha dan maara daksha suupa wediniyak wela ne😊Lankawe paan walata gahanna ba koi ratakawath. Asa hithenawa dakkama oyala ge kaama.Sathutui amma appochchi dakeemath.wasanawantha demawpiyo oyala wage daruwo labanna godak pin karala.sathutin inna labewa oba samata hamadaama❤Budu saranai🙏 Lankawa ta awa dawasaka ennnada oyala balala yanna❤

  • @lankalanka2440
    @lankalanka2440 2 หลายเดือนก่อน +2

    Ayyyyoooooo rabutannnnn kannath asai❤❤❤❤ Budu saranai

  • @user-es1te2ww1j
    @user-es1te2ww1j 2 หลายเดือนก่อน

    හරිම සතුටින් ඉන්න පවුලක් bs oyalata පරිස්සමෙන් ඉන්න

  • @user-gr3rp4ju2l
    @user-gr3rp4ju2l 9 ชั่วโมงที่ผ่านมา

    චිරන්ට ඕගොල්ලන්ගේ ගෙදර අපි එන්නද හරිම ආසයි චුට්ටක් බලලා යන්න

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 หลายเดือนก่อน +12

    අනෙ හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @user-ll4kk1mk7g
    @user-ll4kk1mk7g 2 หลายเดือนก่อน +5

    Ammatai appuchitai ❤❤❤❤

  • @xsxs7822
    @xsxs7822 2 หลายเดือนก่อน

    Chirantha oya hari hoda kenek wage kawru kohoma mona kiwath oya oyage demawpiyan sathutin thiyan samithatath adaren innawa wenna thiyena de katath wenas karanna ba ape jivitha walata wenna thiyena de wenawa theruwan saranai

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 2 หลายเดือนก่อน +1

    Aththatama me family ekata man harima adarei aththama satuta thiyenne kothanada kiyala eyala apita pennala denava samitha duva kavuru monade kivvath oya ei ekakinvath salenne nathuva thamsnge paduve jeevitha gamana yanava vidavan nathuva vidinava ekai venna one demapiyznta salakeema uthum pinak chirantha puthath harima hodai jesu pihitai

  • @shiranirathnayaka6685
    @shiranirathnayaka6685 2 หลายเดือนก่อน +30

    අනේ සෑහෙන පිනක් ඔයාලට අම්මයි තාත්තයි සතුට්න් තියලා ආස දේවල් කන්න ගෙනත් දෙන එක පින් ඔයාලට සම්තා ම්ස්

  • @DinkyD-bs2bb
    @DinkyD-bs2bb 2 หลายเดือนก่อน +2

    Oyala kohomada hamadamath sathutin inne. Apita nam eka vinadiyak adaren katha karane na. Oyage video balala hitha hada ganawa.❤❤❤

    • @saviya4038
      @saviya4038 20 วันที่ผ่านมา

      😢😢😢

  • @ramyakumari4028
    @ramyakumari4028 หลายเดือนก่อน

    ❤❤❤ adarei godaaaaaaak oya dennath ammatai appochchitai dennatath❤❤❤

  • @user-qc3gp7sg9v
    @user-qc3gp7sg9v 13 วันที่ผ่านมา +1

    Mama harima adarei sami akki sathutin inna oya hemogema yuthukam hodata danna hoda geheniyek

  • @mohamedrilwan340
    @mohamedrilwan340 26 วันที่ผ่านมา

    Putha good job .look after your parents well. Keep them happy.that will keep your life happy. Because of there Blessings

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 หลายเดือนก่อน +2

    Hemadama sathutin inna
    Budusaranai

  • @niroshadarshani8824
    @niroshadarshani8824 2 หลายเดือนก่อน +12

    ❤චිරන්ත ඔයා වගෙ අවංකහෙදකෙනෙක් මෙලොක තවත්නැතිව ඇතිසමිතගෆ හිත සතුටු කරන ඒකයි වන්න ඕනෙ

    • @nelkaperera4045
      @nelkaperera4045 6 วันที่ผ่านมา

      අම්මා චිරන්තට කුහකකම ගෑවිලාවත් නෑ.දැන් කාලේ ඉන්න බයි කොල්ලෝ කීයක් ඒවා හොයනවාද..

  • @user-ev3nt5ps4n
    @user-ev3nt5ps4n 2 หลายเดือนก่อน

    Mannam godak kemathi medannata.eyala kemathi dene karanne.eyala sathutin inne...❤

  • @anjalalifestyle1466
    @anjalalifestyle1466 19 วันที่ผ่านมา

    හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤ ආදරෙයි හැමදාමත් හැමෝටම ...

  • @chandhiranasingha3688
    @chandhiranasingha3688 2 หลายเดือนก่อน +1

    Love you so much ❤❤❤❤❤ All of you ❤❤❤❤❤❤😘

  • @shiranirananinga2670
    @shiranirananinga2670 18 ชั่วโมงที่ผ่านมา

    Sametha keyanne hoda gaikawak ayalage dewal apeta wedak ne ayala hoden ennawane budu saranai oyalata❤❤

  • @NilukaChandani-ns2sq
    @NilukaChandani-ns2sq หลายเดือนก่อน +1

    බුදු සරනයි ඔයාලා හැමෝටම .

  • @user-kb9bz9up4y
    @user-kb9bz9up4y 2 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤

  • @dayajayawardana9269
    @dayajayawardana9269 2 หลายเดือนก่อน +2

    ආදරනීය අම්මා තාත්තා සමග සතුටින් ආදරෙන් ඉන්න ..ඔයාලට කවමදාකවත් වරදින්නෙ නැහැ ....තෙරුවන් සරනයි !!"

  • @chachandy4706
    @chachandy4706 2 หลายเดือนก่อน

    Anaaaaaaah budusarani satutin innaaa♥️💜

  • @dilanimaduhansika7822
    @dilanimaduhansika7822 4 วันที่ผ่านมา

    අනෙ shoyiii ane oyala budusaranayi❤❤❤

  • @yamunawettewa5309
    @yamunawettewa5309 2 หลายเดือนก่อน +2

    PERTH AUSTRALIA.....BERY HAPPY TO SEE CHIRATHA PUTHAS AMMA & APPACHCHI....LOVE ALL OF YOU.......BUDDHU SARANAI.....ALSO NLESSINGS TO SAMITHA DUWAS FATHER......

  • @sajeeewantimanchanayaka3302
    @sajeeewantimanchanayaka3302 2 หลายเดือนก่อน +2

    Man.oyalata.godak adareiiiiii❤

  • @nilukashamali7187
    @nilukashamali7187 2 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 2 หลายเดือนก่อน +2

    Demopiyontha salakana puthatha waradinne kawadawath Sathuthi dekkama Adarei hamotama jp bs 👍👌❤❤❤❤

  • @ruwanbro173
    @ruwanbro173 หลายเดือนก่อน

    අනෙ එ අම්මායි පුතාටයි බුදු සරනයි 😊😊

  • @user-iv8kd2cy7n
    @user-iv8kd2cy7n 3 วันที่ผ่านมา

    Good femi budu saranai

  • @veronicaperera8253
    @veronicaperera8253 2 หลายเดือนก่อน +3

    Hi my beautiful family video was super and the food looks yammi ❤❤❤❤

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 2 หลายเดือนก่อน +4

    හරි සතුටුයි අනේ ඔයාලගෙ ආදරේ දැක්කම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @maryritadesilva1229
    @maryritadesilva1229 13 วันที่ผ่านมา

    Ane ITIN oyala fun eke inna. Arima happy oyalage u tube channel eken dakinakota. Arima adarei.

  • @anomapilapitiya1429
    @anomapilapitiya1429 14 วันที่ผ่านมา

    Oya dennawa dellama harima sathutui....

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 2 หลายเดือนก่อน +5

    තෙරැවන් සරනයි පුතේ හරිම සතුටුයි දැක්කම🥰🥰🥰🥰🥰

  • @Mallika-bn7qj
    @Mallika-bn7qj 2 หลายเดือนก่อน

    ආදරණීය පවුලක් බුදු සරණයි ❤

  • @jasminejass8736
    @jasminejass8736 2 หลายเดือนก่อน

    Budusaranay.hamotama..hamadama. hamadama.sathitin.enna❤❤❤❤

  • @kusumlatalata3838
    @kusumlatalata3838 2 หลายเดือนก่อน +1

    අම්‍මාටයි. අපුච්‍චිටයි ෙතරැවන් සරනි. නිදුක් නිෙරා්ගි දීර්ගායුෂ ලැෙබ්‍වා. චිරන්ත සමිතා. ජය ෙව්‍වා. මම සව්‍දි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @k.jayanthadamayanthi5352
    @k.jayanthadamayanthi5352 2 หลายเดือนก่อน

    Theruwan saranai hamotama. Hamadama sathutin inna. 💖💖💖

  • @thakshisenani3075
    @thakshisenani3075 2 หลายเดือนก่อน

    Theruwan saranai ❤ ♥ 💖 😍

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 หลายเดือนก่อน +3

    Mage..manika..Pau.. adaeri oyalata goooooooodak ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ms9ss9im9l
    @user-ms9ss9im9l 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ Adaray hamotama

  • @user-wp3ch1ke1h
    @user-wp3ch1ke1h 2 หลายเดือนก่อน

    ශෝක් අනේ ඔයාලා ❤❤❤

  • @HimaliDamayanthi-yp4hj
    @HimaliDamayanthi-yp4hj 2 หลายเดือนก่อน

    Oyalata harima adarei sathutin inna

  • @priyanganeesandamali3527
    @priyanganeesandamali3527 หลายเดือนก่อน

    ❤❤❤❤ගොඩාක් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලා දෙන්නට ❤❤❤❤

  • @user-hn2rm9tn1w
    @user-hn2rm9tn1w 2 หลายเดือนก่อน +7

    හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් ඉන්න තෙරුවන් සරනයි 💐

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 2 หลายเดือนก่อน +1

    🙏👍👌💓💛🤗

  • @preethigron817
    @preethigron817 2 หลายเดือนก่อน +1

    💖💖

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 2 หลายเดือนก่อน +1

    අනේ සමිත සමිත චිරන්තර ටික දවසකට මට දෙන්නකෝ ආදරේ ටිකක් විඳලා දෙන්නම්. මම කවදාවත් ආදරේ විඳලා නෑ ඔයාට ගොඩක් පින්

  • @niroshanirosha7659
    @niroshanirosha7659 2 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @priyanthiivon4699
    @priyanthiivon4699 หลายเดือนก่อน +1

    Jesu පිහිටයි හැමෝටම

  • @user-ts9cp9zn9h
    @user-ts9cp9zn9h 2 หลายเดือนก่อน

    Ana Oyala Harima Adaranaiyai ...❤❤❤ Adarai Famili Akatama Katata Kalat Awa Ana 😂😂😂

  • @Mallki770
    @Mallki770 2 หลายเดือนก่อน +1

    😊

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 2 หลายเดือนก่อน +3

    අදරෙයි හැමොටම බුදු සරනයි 💗💗💗💗

  • @madushikafernando2842
    @madushikafernando2842 2 หลายเดือนก่อน +1

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 2 หลายเดือนก่อน

    Lassana pawlak bs❤❤❤❤

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani2473 2 หลายเดือนก่อน +1

    adarei ❤❤❤❤

  • @chapaakash5968
    @chapaakash5968 2 หลายเดือนก่อน +1

    මාතලේටත් එන්න. ආදරෙයි හැමෝටම. තෙරුවන් සරණයි ❤❤❤❤

  • @user-dz6fc2ws9m
    @user-dz6fc2ws9m 2 หลายเดือนก่อน

    Love you so much

  • @isurufernandez8104
    @isurufernandez8104 หลายเดือนก่อน +1

    Chirantha mage classmate SAC..methana puka denna enna epa ekekwath... Mokada ubala wagema thama uth... Uge hitha giya thena u newathuna... E wage kenek labune ugs wasanawata.. Aniwaren kellekta wada adarayak uta labenawa eyagen... Best of luck mage eka ❤❤❤❤🎉

  • @niroshanirosha7659
    @niroshanirosha7659 2 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 16 วันที่ผ่านมา

    Chirantage father harima nihatamai kenek munen kiyanna puluwan shoi father i love your dady 💘 siyaluma denata adarei 💘💘💘🙏🙏

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 หลายเดือนก่อน +3

    කෙටියෙන්ම ආදරෙයි ❤❤️❤️❤️

  • @NemaleMoralanda
    @NemaleMoralanda หลายเดือนก่อน

    Aderei goodk oyalata mama asama kattiyak

  • @shiromikamani1627
    @shiromikamani1627 2 หลายเดือนก่อน +1

    Adaeiiii ❤❤❤

  • @dammikapathmini2444
    @dammikapathmini2444 2 หลายเดือนก่อน +1

    බුදු sarani oyalata

  • @niroshikarose1995
    @niroshikarose1995 วันที่ผ่านมา

    Jesupihitai ❤

  • @SubashaniLakmali-ux8rb
    @SubashaniLakmali-ux8rb 6 วันที่ผ่านมา

    Aiya rathnapura kohed hodai ලස්සනයි ඔක්කොම ❤

  • @malkabotejue7726
    @malkabotejue7726 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-or4cx2wx1u
    @user-or4cx2wx1u 2 หลายเดือนก่อน

    සතුටින් ඉන්න බුදු සරනයි

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 2 หลายเดือนก่อน +6

    කෙටියෙන් පවසමි මගේ ආදරියේ හැමෝට ආදරෙයි ..මහා ගොඩාක් අනේ...මම ගොඩාක් ආසාවෙන් බලන්නේ...🎉🎉🎉🎉

  • @deepanihemalatha.....3716
    @deepanihemalatha.....3716 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤👍👍

  • @Cobra385
    @Cobra385 2 หลายเดือนก่อน +2

    අනේ හැමදාම ආදරෙන් පරිස්සමට ඉන්න .බුදු සරනයි ❤

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 2 หลายเดือนก่อน +2

    හැමෝම සතුටින්, ආසයි එහෙම ජීවත් වෙනවා දකින්න. බුදුසරණයි 🙏🙏