එයාගේ දවසෙත් අපේ සතුට ගැනයි හිතුවේ 🥺| මේ වගේ දවස් නම් ❤️‍🩹 | Life in Japan 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2024
  • මගේ ජීවිතෙන් එක් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
    #lifeinjapan#srilankaninjapan#pawaniperera#lifeinjapan#universalstudiosjapan
    FACEBOOK : / pawaniweerabahuperera
    INSTAGRAM: pawani_perera_?...

ความคิดเห็น • 833

  • @TharushiRajapaksha-ww7yh
    @TharushiRajapaksha-ww7yh 22 วันที่ผ่านมา +68

    මගේ එකම ප්‍රාර්ථනාව අක්ක වගේ මේ ලොකේ හැම ගෑනුලමයෙක්ට හොද පිරිමි ලමයෙක් හම්බ වෙන්න කියල .🙏🙏😍🥰❤️

  • @dillakshani3454
    @dillakshani3454 22 วันที่ผ่านมา +32

    ඔයාගේ වීඩියෝ බලන්න ගත්ත වෙලාවේ ඉදන් මං අඩනවා.ඇයි කියලා මංවත් දන්නේ නෑ.ඒ තරම් ආදරණීයයි.මං මවපු ලෝකේ ඔයා විදිනවා දකිද්දී හරි ආස හිතෙනවා 💗

  • @R_sh00808
    @R_sh00808 23 วันที่ผ่านมา +32

    හොද හදවතක් තියෙන පිරිමි ආත්මයක් ලැබෙන හැම ගැහනියක්ම වාසනාවන්ත යි❤ 🥺

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 24 วันที่ผ่านมา +552

    මගෙ මහත්තයාගේ අම්මා මට වෙනස් කම් කළත් මගෙ මහත්තයා රත්තරන් වගේ ඉතින් අවුරුදු එකාමරක් වෙනවා කතා නොකර එ උනාට මං පිං දෙනවා මෙච්චර හොද පුතෙක් හැදුවට ❤

    • @nimeshamadushani6928
      @nimeshamadushani6928 24 วันที่ผ่านมา

      @@msammddbandara5668 මගෙ මහත්තයටත් එහෙම තමයි එකම දරුවා එයාගේ

    • @She19910
      @She19910 24 วันที่ผ่านมา

      @@msammddbandara5668අපෙත් එහෙමයි. අපි දෙන්නටම පුදුම තරම් වෙන්ස්කම් කරන්නේ. කොහොමද එහෙම කරන්නේ කියලා තේරෙන්නේ නෑ. තමන්ගේ පුතා දියුණු වෙනවටවත් කැමති නැති කෙනෙක් එයා 😢

    • @TikaTyrone
      @TikaTyrone 24 วันที่ผ่านมา

      ❤❤❤❤❤😊😊❤❤❤❤😂😂🎉🎉🎉 I'm . , mz​@@msammddbandara5668

    • @Ishani-hy9qd
      @Ishani-hy9qd 24 วันที่ผ่านมา +7

      Apet mahattayage amma eyagema puthat wenaskam karanawa

    • @hakmanagejeewa8829
      @hakmanagejeewa8829 24 วันที่ผ่านมา +4

      Mageth ahemai.anith ayata adarei. Mage aka unnada malada balanna

  • @hansiraveena3210
    @hansiraveena3210 24 วันที่ผ่านมา +134

    මේ ලෝකෙ ඉන්න හැම ගැහැණු ළමයෙක්ටම අක්කිට වගේ හොද හදවතක් තියෙන කෙනෙක් ලැබෙන්නම ඕනි..❤️තමන්ගෙ සතුටට වඩා අක්කිගෙ සතුට ගැන හිතන කෙනෙක් ලබන්න අක්කි පිං කරල තියෙනවා..තව අවුරුදු ගානක් ගියත් මැරෙනකන්ම ඒ ආදරේ කිසිම අඩුවක් නැතුව ඒ විදියටම තියෙන්න ඕනි..❤️❤️🥰
    අක්කිගෙ වචන හිතට වදිනව අක්කියෝ..හැමදාමත් ආදරෙයි ❤️❤️🥰💐

    • @sulakshi54
      @sulakshi54 24 วันที่ผ่านมา

      ow🥺

  • @NethmiNethmiRashmika
    @NethmiNethmiRashmika 24 วันที่ผ่านมา +28

    හිතේ ප්‍රශ්න දාහක් තිබ්බත් අක්කගේ කටහඩ ඇහෙද්දි හිත මාර විදියට නිවෙනවා🥺
    අක්කා පවුල එක්ක ඉන්න විදිය ඒ ජිවිතේ විදින විදිය හැම ගැහැනු ලමයෙකුටම ආදර්ශයක් ❤

  • @indudissanayake9947
    @indudissanayake9947 24 วันที่ผ่านมา +123

    මේ පිලිවලට කරන වැඩ ඇත්තටම ගැහැණු ළමයෙක්ට ලොකු ආදර්ශයක් ❤🎉

    • @oshi136
      @oshi136 23 วันที่ผ่านมา +1

      Oya hari eya harima pilivalai😘

  • @ChathuRangi-mk1lx
    @ChathuRangi-mk1lx 24 วันที่ผ่านมา +35

    ඔයා අන්තිමටම කිව්ව කතාව 💯 ඇත්ත.පිරිමියෙක් වුනාම තමන් විශ්වාස කරල ආපු කෙනාව සතුටින් තියන්න ඕනි.

  • @isharadilshani9834
    @isharadilshani9834 24 วันที่ผ่านมา +24

    චතුරංග අයිය වගේ හස්බන් කෙනෙක් මේ ලෝකෙ ආදරනීය අවංක අහිංසක හැම ගැහැනු හිතකටම ලැබේවා..හිමි වේවා..අහිමි නොවේවා..මගේ ප්‍රාර්තනය😍

    • @chandimaudayangani5270
      @chandimaudayangani5270 21 วันที่ผ่านมา +1

      Happy birthdaya aiye haria lassanai birthdaya oyalata

  • @malshagimhani6344
    @malshagimhani6344 24 วันที่ผ่านมา +36

    මගේ ලෝකේ ලස්සන කරන්න පුලුවන් ආදරණිය පිරිමි හිතක අයිතිකාරියක් මාත් අක්කේ 🤍🥰..

  • @Nethu754
    @Nethu754 24 วันที่ผ่านมา +18

    මටත් ඕන මේ විදියට ජීවිතේ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ජීවිතේ විදින්න 💕🦋

  • @saviniimasha2583
    @saviniimasha2583 24 วันที่ผ่านมา +29

    අක්කි බෝලේ ......
    ජීවිතේ ගොඩක් අය පතන්නේ මෙහෙම ජීවිතයක් , ආදරයක් , රැකවරණයක් , තමන්ගේ දවසේත් ආදරණීය විදියට හිතන පිරිමි හිත් හරි අඩුයි ❤ කාන්තාවන්ට සාපේක්ෂව අයිය ඒ අතින් හොඳ කෙනෙක් ඒකට එයාගේ පවුලේ පරිසරය තමයි ලොකුම හේතුව 😊 තමන්ගේ ආදරණීය පවුල රැකගන්න විදිය හරි ලස්සනට කියල දීලා තාත්තම්මාට ආදරේ හිතුනා ඒ නිසා ම ❤😊

  • @user-vj1wp8le1k
    @user-vj1wp8le1k 24 วันที่ผ่านมา +14

    මේ වගේ ආදරයක් ලබන්න අක්කා ගොඩක් වාසනා වන්තයි. රියූ පැටියා ශෝයි අනේ 😗😍 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤

  • @shashiasinsana
    @shashiasinsana 24 วันที่ผ่านมา +12

    ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ මේ vlog එක බලන්න . 5 වුණ ගමන්ම බැලුවා . අක්කේ කියන්න තේරෙන්නේ නෑ ඒත් ඔයාගේ කටහඩ නිසා මාරම විදිහට හිතට සතුටක් දැනෙනවා . ❤

  • @sajinisanala7115
    @sajinisanala7115 24 วันที่ผ่านมา +12

    ඔයා අපෙ ජීවිත වලටත් අලුත් හැගීමක් ගේනවා අක්කි 😚❤️ ඔයාලා නම් හරිම වාසනාවන්තයි ❤️

  • @nipuniayodya5154
    @nipuniayodya5154 24 วันที่ผ่านมา +54

    අයියා ගැනත් කියන්න තෙරෙන්නැ එ තරම්ම ආදරනිය සැමියෙක් ❤තාත්තෙක්❤.ගැනු ලමයෙක්ට ලැබෙන්න ඔන අයියා වගෙ හොද පිරිමි ලමයෙක්.❤ඔයාලගෙ ජිවිතෙ තවත් සාර්ථක වෙලා සතුටින් ඉන්න ලැබෙන්න සුබ පතනවා .🌼🌸තෙරුවන් සරණයි ❤❤❤

    • @user-vj1ll8tm1
      @user-vj1ll8tm1 24 วันที่ผ่านมา

      Matath ennwa oya wage semiyek. Harima ආදරණීයි... 😘😘😘😘 මෙක එයාට

  • @NeharaNipuni
    @NeharaNipuni 24 วันที่ผ่านมา +44

    කොච්චර ප්‍රශ්න හිතේ තිබ්බත් අක්කිගෙ මේ වීඩියෝ එක බලද්දි හිතේ තියෙන ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙනවා.අක්කිට ගොඩක් පින්.හැමදාම මේ පුන්චි පව්ල සතුටින් ඉන්න ඕනෙ❤️ආදරෙයි අක්කෙ.බුදු සරනයි ඔයාලට☺️❤

  • @User.69247
    @User.69247 24 วันที่ผ่านมา +54

    මම හීන මවන විදියෙ ජීවිතයක් මගේ ඇස් වලින් අක්කගෙ ජීවිතෙන් දකිනවා මම 🥺❤️

  • @GimhaniKanchana-to4zm
    @GimhaniKanchana-to4zm 24 วันที่ผ่านมา +4

    ජීවිතේ ගැලපෙන දෙන්නෙක් එකතු උනාම ඒ ජිවිතෙ හරිම ලස්සනයි ❤️❤️😘

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara4357 24 วันที่ผ่านมา +2

    අදත් හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක...මේක එනකන් බලන් හිටියේ....වැඩ ඉවර වෙලා දැනුයි බලන්න ගත්තේ....හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා...මහන්සිය ඉක්මනට යනවා අක්කගේ කටහඬ ඇහෙනකොට...හිත නිවන බාවනාවක් වගේ...ඒ වගේම අක්කා ගොඩක් පින් කරලා තියෙනවා මේ වගේ හොද හස්බන් කෙනෙක් ලබන්න.බලන්න අයියගේ අහින්සකකම....හරිම ආදරනීයයි...හැමදාම මෙහෙම සතුටින් ඉන්න.❤

  • @user-wb9pg5jf8s
    @user-wb9pg5jf8s 24 วันที่ผ่านมา +5

    Eka aththa eth හැමෝටම එහෙම ලැබෙන්නේ කලාතුරකිනි .. oyalage සතුට හැමදාම තියෙන්න oni ❤❤❤

  • @Edumanpeth
    @Edumanpeth 24 วันที่ผ่านมา +5

    අක්කි අවසානෙට කිව්ව කතාව නම් මාරම විදියට හිතට වැදුනා❤🥰🌷ඇත්තටම අක්කියි අයියයි අපි හැමෝටම ආදර්ශයක්.ආදරෙයි පරිස්සමින් ඉන්න🧡🧡❤️

  • @HansiAmanda
    @HansiAmanda 24 วันที่ผ่านมา +4

    ඔයාගෙ ජීවිතේම සුරංගනා ලෝකයක් වගේ අක්කියෝ.. හැමදාම සතුටින් මේ වගෙම ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤🥹

  • @tharukalekamge7035
    @tharukalekamge7035 24 วันที่ผ่านมา +10

    අයියට සුභ උපන් දිනයක් හැමදාමත් සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ඔයාලට නංගා❤️❤️😘😘

  • @ShanuAurora-vg6eo
    @ShanuAurora-vg6eo 24 วันที่ผ่านมา +4

    මේ ඉන්නවටත් වඩා සතුටින් හැමදාම අක්කි අයියා රියූ බබා එමී වගේම පවුලෙ හැමෝම ඉන්න ඕනි🥺❤
    අයියටත් සුබම සුබ උපන්දිනයක් වේවා🥰❤

  • @lasanthisadunika2395
    @lasanthisadunika2395 24 วันที่ผ่านมา +1

    පපාගෙ ideas මාරයි.හරිම නිහතමානී .Happy B'day ..

  • @user-ol8oo8ml8g
    @user-ol8oo8ml8g 24 วันที่ผ่านมา

    ඇත්තටම අක්කි හිතන විදිහට මම මාරම ආසයි.ඔයාගේ හදවත පුදුම තරම් ලස්සනයි.ඒ වගේම ඔයාට ලස්සනම ලස්සන හදවතක් තියෙන ආදරණීය මහත්තයෙක් ලැබිලා තියෙනවා.හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කි.ඒ වගේම ඔයා හැමදාම ලස්සන ලස්සන විඩීයෝස් දාලා අපේ හිත් සතුටින් තියනවට ඔයාට ගොඩාක් ස්තූතියි.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.ආදරෙයි ගොඩාක් .😍😍😍😍

  • @Malki_hirushika
    @Malki_hirushika 24 วันที่ผ่านมา +2

    Vlog එක බලන්න කලින් හැමදාම වගේ අදත් බැලුවේ time එක.♥️ ඇත්තටම අක්කේ ඔයානම් හිත් සුවපත් කරන මායාකාරියක් ♥️ ආදරෙයි

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 23 วันที่ผ่านมา +1

    Wow ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න Happy Birthday 🎉

  • @Sayuri317
    @Sayuri317 24 วันที่ผ่านมา +27

    අක්කගෙ video නම් පිස්සුවක්😢. ඉරිදා 5 වෙනකම් බලන් ඉන්නෙ පුදුම ආසාවකින්❤ රියූ මල්ලි බබා නම් සෝයි💗💗

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 24 วันที่ผ่านมา +50

    වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එකක් දාන්න හිතුනා අක්කා...✨
    හැමෝටම බෑ වීඩියෝ එකකින් උනත් කෙනෙක්ගෙ හිත සැහැල්ලු කරන්න, ජීවන රටාව වෙනස් කරන්න. 😍
    ඒ වගේ මගේ හිත මොහොතකට හරි සැහැල්ලු කරපු, මගේ ජීවින රටාව ප්ලෑනින් එක්ක යන්න හුරු කරපු එක්තරා විදියක ගුරුවරයෙක් ඔයා...😙
    අක්කේ දන්නවද ඔයා නිසා මම දැන් මගේ ජීවිතයේ හැම සතුටු අවස්ථාවකම මොකක් හරි මතක සටහනක් අලවලා පොතේ පුංචි පොතක පුංචි නෝට් එකක් ලියනවා... මම ඒ දේට පුදුම තරම් ආසයි වෙන මොන වැඩේ තිබ්බත් ඒක ලියන එක අනිවාර්යෙන්ම කරනවා...🩷
    හැමදාම වගේ ගොඩක් ස්තුතියි...🫶 හැමදාම හිතන පතන විදියට සතුටින් ඉන්න ලැබෙන්නෙ කියලා ප්‍රාර්ථනා කරනවා...😘 ආදරෙයි...♥️
    මම සචිනි...🎉

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 24 วันที่ผ่านมา +44

    පපාගෙ අමිමට හැමදාම මල්පොකුරක් දිලවදින්න පපාවගේ රත්තරං පුතෙක් ලබාදුන්නට පපාට සුබඋපන් දිනයක් ාවිවා සියලු දෙනාටම දිර්ගායු වෙිවා..
    ❤❤❤

  • @sumudunianushika4730
    @sumudunianushika4730 24 วันที่ผ่านมา +2

    සුරංගනා කතාවක් බැලුවා වගේ අක්කි...එ තරම්ම ලස්සනයි ....happy birthday 🎂 ayya..අන්තිමට කිව්ව කතාව හදවතටම දැනුනා.....මේ ආත්මෙදි නැතත් මතු ආත්මේකදී ඔයාගෙ වගේ ලස්සන ජිවිතයක් මම ප්‍රාර්ථනා කරනවා අක්කි..

  • @sasalivishudi2174
    @sasalivishudi2174 24 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි අක්කේ ඇත්තටම ඔයාලා හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න ඕනා🥰🥰🥰🥰💝💝🥺

  • @minukidilhari2268
    @minukidilhari2268 24 วันที่ผ่านมา +1

    අනේ ආදරෙයි අක්කි හැමදාම හිනාවෙලා ඉන්න අයියායි අක්කි ගොඩක් හොද ආදර්ශයක් ගන්න පුළුවන්

  • @user-lj2gw3fn3i
    @user-lj2gw3fn3i 24 วันที่ผ่านมา +2

    මං ආසම අක්කේ ඔයාගෙ සිතුවිලි වලට.. ඔයාගෙ වචන මගෙ හිත නිවෙනවා.. හැමදාම සතුටින් ඉන්න ... ඔය හිනාවට මං ගොඩාක් ආසයි... ආදරෙයි ඔක්කොටම❤❤❤❤

  • @KavishkaSathyanjali-vq2jg
    @KavishkaSathyanjali-vq2jg 23 วันที่ผ่านมา +3

    Congratulations අක්කේ.... 300k 🎉 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.😊❤😊

  • @charunihansika373
    @charunihansika373 24 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අදත් අක්කේ....
    අපි අහාල තියන දෙයක් තමයි ගෑනු ලමෙක් සතුටින් ඉන්නෙ තමන්ගෙ ගෙදර , පවුලෙ අයත් එක්ක ඉද්දි කියලා...
    ඒ දේ ඇත්තක් ද කියන දේ කාලෙකට කලින් මගේ හිතත් වදදිදී මගෙන් අහුවා...
    එකම එක දවසක දැකපු ලස්සන පුංචි වීඩියෝ එකකින් මගේ ප්‍රශ්නයට උත්තරේ හම්බවුනා...
    ඒ වෙන කවුරුත් නෙවෙයි ජීවිතේ එයාගෙම partner එක්ක ලස්සනට විදින අක්කගෙ වීඩියෝ එකක්...
    එදයින් පස්සෙ මං තේරුම් ගත්තා...
    අක්කා අද කිවුවා වගේ ගෑනු ලමෙක්ගෙ ජිවිතේ සුරන්ගනා ලෝකයක් වෙනවද අපායක් වෙනවද කියලා තීරනේ වෙන්නෙ අපි ජීවිතෙට ලං කර ගන්න කෙනා මත...
    අපි කියවන ලස්සන කතා පොත් වල ඉන්න ඒ මිහිපිට දෙවියන්වන් ලස්සන පිරිමි හිත් සැබෑ ලොව තුලත් ඉන්නා බවත් එයට හොදම උදාහරණය චතුරංග අයියා බවත්....
    ජීවිතේ කොච්චර වෙනස් වුනත් කවදාවත් වෙනස් නොවන ඒ ආදරය හරිම ලස්සනයි...
    හැමදාම සතුටින් ඉන්න අක්කෙ...❤
    ✍️... Hansika ...

  • @gamingwithkingsl2458
    @gamingwithkingsl2458 24 วันที่ผ่านมา +5

    වැඩ ගොඩක් අස්සෙ අපි වෙනුවෙන් අදත් ලස්සනම ලස්සන vlog එකක් සුපුරුදු ඉරිදා පවුලේ කෙනෙක් එනවා වගේ අරගෙන ආවට ගොඩක් ස්තුතියි ගොඩක් පිං ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @SahaniRashmi
    @SahaniRashmi 24 วันที่ผ่านมา

    හැමදාම වගේ අක්කිගේ videos වල මම ලස්සන දෙයක් දැක්කා ඒ තමයි.... අක්කිගෙත් අයියාගෙත් ලස්සන හිනාව...❤
    දෙන්නට දෙන්නා පුදුම තරම් ආදරෙයි...❤
    ඒ ආදරය හැමදාමත් රැඳෙන්න ඕන අක්කිගෙත් අයොයගෙත් හිත් වල සදාකාලිකව ම ...💫❤
    අයියේ .....
    හැමදාමත් වගේ හොඳ ආදරවන්තයෙක් , හොඳ පපා කෙනෙක් , හොඳ පුතෙක් වෙන ඔයාට හදවතින් ම සුබ ම සුබ උපන් දිනයක් වේවා....!❤🎉
    අරමුණ සියල්ල ම ඉටු වේවා...
    පරම ආයුශ ලැබේවා...❤️
    ආදරෙයි පවනි අක්කි ලස්සන ම ලස්සන vlog එකක් ගෙනාවට.❤

  • @DewmiNawo
    @DewmiNawo 24 วันที่ผ่านมา +16

    ආදරියේ
    මම මග බලාගෙන ඉන්නෙ ඉරිදා ව්ව්නකන් ඔයාගෙ වීඩියෝ එක බලන්න..හැමදාම වගේ stress එක නැතිකරගන්න ..
    සමහර වෙලාවට වීඩියෝස් දෙතුන් සැරයක් බලනවා
    හැමදාමවගේ අක්කිගෙ ලස්සනම ලස්සන හිනාව බලන්න රියු පැටියාගෙ හුරතලේ බලන්න මම හරි ආදරෙන් බලන් ඉන්නේ.. දවසක එක වචනයක් හරි අක්කිත් එක්කකතා කරන්න හම්බුනොත් ..
    බුදු සරනයි අක්කි සතුටින් ඉන්න❤️‍🩹

  • @dinumalika
    @dinumalika 24 วันที่ผ่านมา +2

    සුරංගනා ලෝකයක් ඇස් දෙකෙන් දකිනවා හා සමානයි❤️ හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි නංගි 😘💐

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz 24 วันที่ผ่านมา +2

    සුබ උපන්දිනයක් වේවා ...🎉🎉🎉🎉ඔයාලව දකින කොට ගොඩාක් ප්‍රශ්න අමතක වෙනවා...බුදුසරනයි ❤❤❤හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ..

  • @user-li4sg3er5k
    @user-li4sg3er5k 21 วันที่ผ่านมา

    ඔයා වගේ දුවක් බිහි කල අම්මට පින් දෙනව මුලින්ම.ආදර්ශමත් දුවෙක්.හරිම හොඳ සැමියෙක්,නැන්දම්මා කෙනෙක් ...කොච්චර වාසනාවක්ද.බුදු සරණයි.

  • @user-jw1ri2fu1d
    @user-jw1ri2fu1d 24 วันที่ผ่านมา +17

    මං ආසම මගේ හිත නිවන බාවනාවක් වගේ කටහඩ ❤️❤️❤️ආදරෙයි💋

  • @rasikaamarawickrama9134
    @rasikaamarawickrama9134 24 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි දුවේ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ගොඩාක් ආසාවෙන් බැලුව ❤️❤️❤️😘😘😘

  • @Tharusl382
    @Tharusl382 23 วันที่ผ่านมา +2

    ලස්සනයි අක්කියෝ හැමදාම සතුටින් ඉන්න ආදරෙයි😊😊❤️❤️🥰🥰😍🥰🥰

  • @Tharushi2210
    @Tharushi2210 24 วันที่ผ่านมา

    විනාඩි කීපයක විඩීයෝ එකක් උනාට මුලු ජිවිතේටම සැනසීමක් ගෙනවා.අක්කිගේ හැම විඩීයෝ එකකම විශේෂත්වය ඒකයි.ජිවිතේ ප්‍රශ්නවලින් පිරුනත් අක්කිගේ විඩියෝ එකක් බැලුවම හිතට පුදුමාකාර සැනසීමක් එනවා.අනේ ගොඩාක් ස්තුති ලස්සන vlogs ගෙනවට.ඔයාලා හැමෝටම බුදු සරණයි 🥺❤️

  • @nilankasandamali-cv1lh
    @nilankasandamali-cv1lh 24 วันที่ผ่านมา +1

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා අයියා🎉හැමදාම සතුටින් ⁣ඉන්න...අදරේයි අක්කි❤❤❤❤

  • @niwarthanadilki9466
    @niwarthanadilki9466 24 วันที่ผ่านมา +1

    පුංචාගෙ ගවුම හරිම ලස්සනයි 😍😍❤
    අද video එකත් ගොඩක් අසාවෙන් බැලුවා, ❤❤❤

  • @Jagathkandy
    @Jagathkandy 24 วันที่ผ่านมา +3

    නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා අයියා❤
    හැමදාමත් හොදින් සතුටින් පරිස්සමින් ඉන්න

  • @lochanianjika131
    @lochanianjika131 24 วันที่ผ่านมา +2

    අක්කිගේ ව්ඩියොස් එකක් එනකල් මග බලන් ඉදියේ හරියි ලස්සනයි අදත් ව්ඩියොස් එක🤗❤️ ආදරෙයි හැමදාම ඔයාට ගොඩක් ❤❤

  • @shashigamage5289
    @shashigamage5289 22 วันที่ผ่านมา +1

    මේ ලොකේ ජීවිතේ අපි දැකලා නැති විඳලා නැති ගොඩක් හැඟීම් බලනවා ලබනවා මේ වීඩියෝ එකෙන් thank you akki

  • @deepikaperera2283
    @deepikaperera2283 24 วันที่ผ่านมา +1

    සුබ උපන් දිනයක් වේවා පුතේ ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා මේ කුරැලු කුඩුවට.

  • @darkpoet9366
    @darkpoet9366 23 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤ අදත් හරිම ලස්සනයි නංගී ඇත්තටම අපිත් ගියා වගේ දැනුන

  • @champikasudarshani6938
    @champikasudarshani6938 24 วันที่ผ่านมา +4

    සුභ උපන් දිනයක් වෙවා මාර ලස්සන බැදිමක් හරිම ආදරණිය පවුලක් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @NilukaPriyadharshani-pj5ce
    @NilukaPriyadharshani-pj5ce 24 วันที่ผ่านมา

    Vlog එක දානකම් බලන් හිටියේ හැම ගැහැණියකට ලැබෙන්න ඕන මේ වගේ ආදරණිය ජීවිතයක් ❤ ඔයාගේ ජීවිතේ හැම දාම සතුට විතරක්ම ලැබේවා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා නංගි❤

  • @nayomi8153
    @nayomi8153 24 วันที่ผ่านมา +2

    අම්මෝ පිස්සු🥺හැදෙනවා අක්කි ගේ වීඩියෝ දකිනකොට🥺🥺🥺...ඇත්තටම කෙල්ල ට ලැබෙන්න ඕනි මේ වගේ ජීවිතයක්❤🎉ආදරෙයි අක්කි

  • @hansipalliyaguruge2913
    @hansipalliyaguruge2913 23 วันที่ผ่านมา +1

    Harima lassanai..hema vedio ekakma balanne harima asawen..Happy Birthday 🎂🎂🎂

  • @indranipushpa1438
    @indranipushpa1438 23 วันที่ผ่านมา

    ලස්සනයි විඩ්යෝඵක සුබ උපන් දිනයක් වේවා හැමෝ ම සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏❤

  • @sachisandhu601
    @sachisandhu601 23 วันที่ผ่านมา

    ගොඩාක් ලස්සනයි නන්ගා video එක 🥰🥰🥰 පුන්චි පවුලට හැමදාමත් ආදරෙයි ❤️❤️❤️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰 god bless you 🙏

  • @vishubhagy3660
    @vishubhagy3660 24 วันที่ผ่านมา +2

    අනේ අක්කී ලස්සනම ලස්සන doll කෙනෙක් වගේ 🥰❤ අක්කි කීවා වගේම මේ ලෝකේ හැම ගැහැණු ළමයෙක්ටම ලස්සන හිතක් තියෙන ආදරණීය පිරිමි හිතක් මුණගැහෙන්න ඕනී අක්කිට වගේම❤❤❤ රියූ මැනික හුරතල් කෝලමක් වෙලා 💛😘 අදත් vlog එක ගොඩාරියක් ලස්සනයි අක්කී❤❤ මාත් ඔයාලා එක්ක ඉන්නවා වගේ දැනුනා❤❤ හැමදාම ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ඔයාලා හැමෝම❤ Love you akki doll🥰❤

  • @janeesharathnayaka3093
    @janeesharathnayaka3093 24 วันที่ผ่านมา

    අක්කි ඔයා නම් මායාවක් වගේ පුදුම සතුටක් දැනෙන්නෙ හිතට කටහඬ ඇහෙදිදි 😘♥️ හැමදාම ඔයාලා සුභ ඉන්න ❤❤❤❤ ආදරෙයි අක්කියෝ 🌹🌹

  • @crazylove222
    @crazylove222 24 วันที่ผ่านมา

    පලවෙනි කමෙන්ට් එක මගෙන්...මේ වගේ හැමදාම සතුටින් ඉන්න අක්කේ❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 24 วันที่ผ่านมา

    අදත් වෙනද වගේම හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤ රියු මැනිකට ආදරෙයි

  • @user-dj4ed7kx1c
    @user-dj4ed7kx1c 24 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි අක්කි..ඔයාලා.. ආදරණීය පිරිමි හිතක් අක්කි ළග ඉන්නවා..❤මේ වගේ ආදරණීය දවස් හීන හැබෑ කරගන්න මාත් ආසාවෙන් ඉන්නවා..❤

  • @shakiladilhare1340
    @shakiladilhare1340 24 วันที่ผ่านมา +2

    සුභම සුභ උපන්දිනයක් වේවා 💗💗
    හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ❤❤❤❤

  • @user-qt1km7ib2w
    @user-qt1km7ib2w 23 วันที่ผ่านมา +1

    Happy birthday aiya ❤️🙏 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම 😘

  • @isharadiwyanjalee7095
    @isharadiwyanjalee7095 24 วันที่ผ่านมา +2

    ආදරෙයි ඔයාලා හැමෝටම🥰😘.ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලන් ඉදියේ.හිතට දුකක් දැනෙන හැමවෙලාවකම මම ඔයාගේ වීඩියෝ බලනවා අක්කා.ඒ වීඩියෝ වලින් හිතට දැනෙන්නේ පුදුම තරම් සැනසීමක්🧡

  • @sitharaherath4206
    @sitharaherath4206 23 วันที่ผ่านมา

    Godak lassanai nanga vedio eka ..oyage me lassana vedios balala mn mge jiwithetath oyage loku adarsha gannawa...godak pin nanga me wage vedios genawata..තෙරුවන් සරණයි ..පරෙස්සමින් ඉන්න හැමදාම ආදරෙයි හැමදාමත් .....❤️❤️❤️❤️

  • @oviwithkidsvehiclesconstru8101
    @oviwithkidsvehiclesconstru8101 24 วันที่ผ่านมา +2

    Happy birthday චතුරංග අයියා.. හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඔයාලා හැමෝම ඉන්න❤

  • @hirunishashikala4132
    @hirunishashikala4132 24 วันที่ผ่านมา +1

    හිත සැහැල්ලුවෙන් ආදරෙන් පුරවනවට ගොඩක් පිං අක්කෙ❤

  • @user-gg7rv1zl8r
    @user-gg7rv1zl8r 24 วันที่ผ่านมา

    කියන්න තේරෙන්නේ නෑ අක්කි ඔයාගේ ඒ කටහඩ ඇහුනත් ඇති,හිතම නිවෙනවා.ඔයාගේ ලස්සන පවුල දකින හැම වෙලේම ඔය සතුට තව තව වැඩි වෙන්න කියලා හිතින් ප්‍රාර්ථනා කරනවා අක්කි.සමහර වෙලාවට මට ඇස් වලට කදුලු එනවා, ඔයාලගේ ඔය ඊරිසියාවක් නැති ලස්සන සතුට දැකලා 🥹❤.ආදරේ අක්කි ගොඩක්.ලැබුන දෙයින් සතුටු වෙන විදිහ කියලා දුන්නේ ඔයා අක්කි පන.❤️‍🩹🥺

  • @nethmihewadewage652
    @nethmihewadewage652 24 วันที่ผ่านมา

    අද දවසම අක්කේ ඔයා ආසම විදිහට අහස තියෙන්නෙ හරිම කලුවර දවසක් මේසීතලේ උණුම උණු කොපි එකක් බොන ගමන් මේvlog එක බලනොකට දැනේන සතුට වචන වලින් කියලා නිම් කරන්න බෑ අක්කි එ වගෙම ඔයාට සුබම සුබ අම්මාවරුන් ගේ දිනයක් වේවා අක්කේ ❤❤❤❤ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමොම❤❤❤❤❤

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 24 วันที่ผ่านมา +1

    සුභ උපන් දිනයක් වේවා අයියේ ,හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයලා හැමෝම ආදරෙයි ඔයාලට ❤️

  • @shashininikeshala1365
    @shashininikeshala1365 24 วันที่ผ่านมา

    හැමදාම වගේ video එක දාපු ගමන් බලන්න ආවා.. හිත නිවාගන්න❤❤❤❤

  • @_himahima_6677
    @_himahima_6677 24 วันที่ผ่านมา +3

    හැමදාමත් වීඩියො එකක් දානකල් බලන් ඉන්නෙ.අදත් මාර ලස්සනයි වීඩියෝ එක.මටත් ජපානෙට එනකල් ඉවසිල්ලක් නෑ.පරිස්සමින් ඉන්න අක්කි අයියා රියූ බබා🥺❤

  • @user-kz2yo2zt3s
    @user-kz2yo2zt3s 24 วันที่ผ่านมา +2

    අයියට සුබ ම සුබ උපන්දිනයක් 🎂💐🎉 හරි ම ලස්සනයි❤🥰 අක්කි ආදරේ කරන අය එක්ක හැමදාම සතුටින් ම ඉන්න ලැබෙන්න ඕනා❤ හැමදාමත් වගේ ම ආදරෙයි ඔයාලා හැහෝට ම ❤❤

  • @ishmadu5805
    @ishmadu5805 24 วันที่ผ่านมา +2

    අනේ ඒ student හරිම ලස්සනයි ❤❤❤

  • @achalagimsara6888
    @achalagimsara6888 24 วันที่ผ่านมา +12

    වැඩ ගොඩක් අස්සෙ අපි වෙනුවෙන් අදත් ලස්සනම ලස්සන vlog එකක් සුපුරුදු ඉරිදා පවුලේ කෙනෙක් එනවා වගේ අරගෙන ආවට ගොඩක් ස්තුතියි ගොඩක් පිං ගොඩක් ආදරෙයි ❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ බුදු සරණයි❤💫 ජයම වේවා ❤

  • @ireshaudayangani9869
    @ireshaudayangani9869 24 วันที่ผ่านมา +2

    ලස්සනයි ...... oya nam harima වාසනාවන්තයි nanga❤ පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤පරිස්සමින් පරිස්සමින් සතුටින් ❤

  • @user-wr1tr5vi6m
    @user-wr1tr5vi6m 24 วันที่ผ่านมา +2

    Happy birth day aiya🎂❤️ අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤️

  • @mayurilakmali1168
    @mayurilakmali1168 24 วันที่ผ่านมา +1

    ඔයාගේ මේ සාර්ථකත්වය ගැන ගොඩක් සතුටුයි නංගි😊.ගොඩක් කල් ඔයාගේ විඩියෝ බලන මං ඔයාගේ සාර්ථකත්වය දැක්කා.ඔයාලාගේ මහන්සිය කැපවීම නිසා අද ඔයාලා ජිවිතේ සතුටින් ව්දිනවා❤️.හැම ගැහැනු ලමයෙක්ටම ලැබෙන්න ඕනි මල්ලි වගේ ආදරණීය පිරිමි හිතක්💞.ඔයාගේ විඩියෝ බලලා ඔයාවගේ ජිවිතේ විදින්න ආස කරන හැමෝටම ඒ ලස්සන ජිවිත ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 🙏.ඔයාලාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන්න කියලා මං සුබ පතනවා ❤.පරිස්සමෙන් සතුටින් ආදරේන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤

  • @dulanidesilva9447
    @dulanidesilva9447 24 วันที่ผ่านมา +1

    මම ඔයාගේ vlog හැමදාම බලනවා ඒත් අද තමයි පලවෙනි පාරට ක්මෙන්ට් එකක් දැන්මේ.. ඇත්තටම හරිම ආදරනීය පව්ලක්.. ❤❤❤❤❤❤

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278 24 วันที่ผ่านมา +60

    අනේ අක්කි 🥹🥹 ඔයා දන්නවද මන් මෙ විඩියො එක බලන්නේ කාමරේ ඉදන් හයියෙන් කෙ ගහලා අඩන ගමන්.. එ තරම් අසරනයි මන් අද. මගේ ගෙදර අය මාව දලා ගියා. අද මන් පනටත් වඩා ආදරේ කරපු හිනෙකින්වත් බොරුවක් නොකරපු හැමදේකදිම හයියක් වෙලා ලගින් හිටපු මගේ කොල්ලා මාව දලා ගියා.. 😔😢🥹 අද කවුරුත් නැ ලග ටිකක් වාඩි වෙලා කතා කරමු කියලා කියන්න හිතෙ තියන දෙවල්... 😶🥹 මන් තරම් ලොකේ කිසි කෙනෙක් අසරන වෙන්න එපා දෙයියනේ.. 😭😭😭😭😭🙏🙏

    • @user-lg5cw9gq1c
      @user-lg5cw9gq1c 24 วันที่ผ่านมา +7

      මොකක්ද උනේ නංගි..මට පුලුවන් ඔයාට ඇහුන්කන් දෙන්න

    • @pramodiwijethunga5054
      @pramodiwijethunga5054 24 วันที่ผ่านมา +5

      අනේ ඔයාගේ ප්‍රශ්න ඉක්මනින්ම විසදෙන්න ඕනි.බුදු සරණයි.

    • @user-vj1ll8tm1
      @user-vj1ll8tm1 24 วันที่ผ่านมา +3

      Duk wenda epa. Oyage duka අකුරු karanna api ahagena ennam. Duk wenda epa api ennawa❤

    • @anjanirangana9218
      @anjanirangana9218 24 วันที่ผ่านมา +2

      Oyage parshne ikmanima wisadenna kiyala man parthana karanawa .

    • @user-ep8xm3tl5b
      @user-ep8xm3tl5b 24 วันที่ผ่านมา +4

      අනේ ගෙදර අය දාලා ගියා කිවුවේ මොකක්ද 😔🥺

  • @rukshisenadeera323
    @rukshisenadeera323 24 วันที่ผ่านมา

    ඔයාගේ කටහඩ නම් භාවනාවක් අක්කේ....vlogs ekak dankn asawen api bln inne akkee

  • @HiroshimaDeshani
    @HiroshimaDeshani 24 วันที่ผ่านมา +5

    Woow dankm balam hitiyee akki❤🎉

  • @WishYasho
    @WishYasho 24 วันที่ผ่านมา +3

    lassanai akke video eka 🥰 aiyata kalin akkata me loken yanna ona kiyala kiyapu ekat duka hithuna 🥺 universal eka nam maru math yanna asawen enne 😍 Ryu bole cute 💛 sathutin parissamen enna Love it 🤍🥀

  • @piyumihansika7643
    @piyumihansika7643 22 วันที่ผ่านมา

    ඇත්තටම ප්‍රශ්න අමතක වෙලා හිත සතුටින් පිරුනා පවනි නංගා..ඔයාට ගොඩක් ස්තුතියි..හැමෝටම ලැබේවා මේ වගේ ආදරණීය ජීවිතයක්..❤️🙏

  • @nishadisithumini5609
    @nishadisithumini5609 23 วันที่ผ่านมา

    අනේ අක්කේ ඔයාගේ හිත පුදුම තරම් ලස්සනයි ආදරණියයි. ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් බුදු සරනයි 💞💞💞

  • @madhushidilhara4125
    @madhushidilhara4125 24 วันที่ผ่านมา +1

    අනේ... ලස්සනම ලස්සනයි... රියූ පැටියගේ හුරතලේට ආදරේ හිතෙනවා... ආදරෙයි රියූ පුතේ...❤😘 අක්කයි අයියයි වගේම රියූත් ජීවිතේ විදින්න පුරුදු වෙනවා... මේක අයියගෙ birthday vlog එක නිසා එයා ගැනත් මොනාම හරි කියන්න ඕනි කියලා හිතුවා... කෙටියෙන්ම කියනවනම් එයා අංගසම්පූර්ණ පිරිමි ළමෙක්... happy birthday අයියා... අක්කවයි අයියවයි දෙවියො ලස්සනට ගලපලා තියෙනවා... හැමදාම සතුටින් ඉන්න ලැබන්න ඕනි... පරිස්සමින් ඉන්න හැමෝම... ආදරෙයි ඔයාලා හැමෝටම...❤❤❤❤❤

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 24 วันที่ผ่านมา

    ජපානයේ ලස්සන පෙන්න පුතාලා ට ගොඩක් tanks බුදු සරණයි ❤

  • @user-ll4ti8do1w
    @user-ll4ti8do1w 7 วันที่ผ่านมา

    අනෙ ඒ ප්‍රාර්ථනා ව එලෙසින්ම ඉටුවෙන්න ඔනෙ❤ හොද අම්මෙක්ගෙ පුතෙක් ලැබෙනවා කියන්නෙම එ ගැහැනිය ගොඩක් සතුටෙන්❤ ඒ වාගෙම අය්යටත් නිදුක් නිරොගිමත් සුභ උපන්දිනක් වේවා❤ දීර්ගායු ලැබේවා ❤. දෙන්නාටම හැමදාමත් සතුටෙන් ඉන්න ලැබේවා

  • @tharushikasewmini1223
    @tharushikasewmini1223 24 วันที่ผ่านมา

    Wow akki congratulations for 300k happy birthday ayya harim lassn video ekak❤❤❤❤

  • @shanikakumuduni8805
    @shanikakumuduni8805 24 วันที่ผ่านมา +1

    Happy Birthday 🎂🎁🎊 malliyo. Oyala hemotama තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @nilushanilusha1802
    @nilushanilusha1802 24 วันที่ผ่านมา +1

    නිදුක් නිරෝගී වාසනාවත්ත සුබ උපන්දිනයක් වේවා මල්ලි ඔයාට හරි ලස්සන පවූලක්‌

  • @thusharafernando1513
    @thusharafernando1513 24 วันที่ผ่านมา +3

    සුභම සුභ උපන් දිනයක් වේවා.!

  • @SenuriKavindya
    @SenuriKavindya 24 วันที่ผ่านมา +19

    "වැලඳ ගැනීම්,ස්පර්ශයන්" එය හැඟීමකට වඩා ආදරණීය භාවනාවක්.. 💙🌻
    ආදරණියන්ට නොකියු බොහෝ හැඟීම්, කියා ගත නොහැකිව ලතැවෙන දේවල් පවා ඉබේම කියවෙන, වචන කළ නොහැකි හැගීම් තවත් අයෙකුගේ ආත්මයට කා වැද්දවිය හැකි සුන්දර මොහාතක්...
    ප්‍රශ්න ගොන්නක් දරා සිටින අවස්ථාවක දී පවා මොහොතකට එයින් මිදෙන්නට හැකි සැනසුමක් මෙන්ම හදවතක් ක්ෂණයකින් සුව කළ හැකි නිවීමක්..
    එකිනෙකා තදින් හදවතට දැනෙන ලෝකයක් ඔබ සමඟ නැති වුවත් රැකවරණයක්,ස්නෙහයක්,ආදරයක් දැනෙන මොහොතක්...
    ආදරණීයන් සමඟ ආදරය බෙදා ගත හැකි ඔවුන් තව තවත් ලෙන්ගතු වන හැගීමක්..
    ආදරණීයන් කිසිදා මඟනොහැර ගන්න..
    හැකි සෑම විටම ලෝකයට ආදරය පතුරන්න ජීවත් වීමට අංශු මාත්‍රයකින් පවා ආදරේ අවැසිය... ❤‍🩹
    "ආදරෙන් නිවෙන්න! " 🌻
    Wish your happy birthday ayya...🥰🌼
    අපේ ජිවත වලට තවත් බලාපොරොත්තු දෙනවට ඔයාලට පින්... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනේ ඔයලා ආදරෙයි හැමදාම...🥰🥺❤️

  • @sithukinvinukigalaxysister6638
    @sithukinvinukigalaxysister6638 24 วันที่ผ่านมา

    Harima ❤ lassanai Nagi video eka good luck and happy birthday 🎂 Malli

  • @dinushikapiyumali5692
    @dinushikapiyumali5692 24 วันที่ผ่านมา +1

    අනේ ඔයා ශෝක් අක්කේ. ඔයාලට බුදුසරනයු ආදරේයි❤