ලංකාවෙත් ඇතුලුව ටීවි එකේ සජීවීව ලැජ්ජාශීලිම දේවල් වුන අවස්ථා 9ක් මෙන්න. | Most Embarrassing Moments

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ටීවි අපි හැමෝම බලනවා. අන්න ඒ නිසා ටීවි එකේ කැමරාව ඉස්සරහා නිවේදකයෝ වගේම මිනිස්සු ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ඒ විදියට මේ වීඩියෝ එක බලලා ලංකාවෙත් ඇතුලුව ටීවි එකේ සජීවීව ලැජ්ජාශීලිම දේවල් වුන අවස්ථා 9ක් ගැන දැනගන්න.
    In this video I'm going to talk about Most Embarrassing Moments in live tv. lets get started.
    Facebook : / gaweshakaofficial
    instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.c...
    #Livetv
    #ටීවි
    #funny

ความคิดเห็น • 1.2K

  • @WishwaGaweshaka
    @WishwaGaweshaka  3 ปีที่แล้ว +1214

    හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!! 😍❤💐

    • @Beastly__gamers
      @Beastly__gamers 3 ปีที่แล้ว +43

      . NewYear
      NewYearNewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear
      NewYear
      NewYear
      Newa
      NewYear
      NewYear
      NewYear
      NewYear NewYear
      New YearNew YearNew Year
      New YearNew YearNew Year
      NewYear
      NewYNewYear Year
      NewYearNewYearNewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYearNewYearNewYear
      New Year New Year
      NewYear
      NewYear
      NewYearNewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear NewYear
      NewYear
      NewYear
      NewYear
      NewYear
      NewYear
      NewYear
      NewYear
      NewYear NewYear
      New YearNew YearNew Year
      New YearNew YearNew Year
      R RNew Year
      A A NewYear
      E E NewYear
      Y Y NewYear
      W W NewYear
      E E NewYear
      N N NewYear
      NewYear
      NewYear
      NewYear
      NewYear
      NewYear
      NewYearNewYearNewYear
      NewYearNewYearNewYear
      💕 💕
      💕 💕
      💕 💕
      💕💕💕💕💕
      💕 💕
      💕 💕
      💕 💕
      💛💛💛
      💛 💛
      💛 💛
      💛💛💛💛💛
      💛 💛
      💛 💛
      💛 💛
      ❌❌❌❌
      ❌ ❌
      ❌ ❌
      ❌❌❌❌



      ⭕⭕⭕⭕
      ⭕ ⭕
      ⭕ ⭕
      ⭕⭕⭕⭕



      💕 💕
      💕 💕
      💕 💕
      💕
      💕
      💕
      💕
      ❌ ❌
      ❌❌ ❌
      ❌ ❌ ❌
      ❌ ❌ ❌
      ❌ ❌ ❌
      ❌ ❌❌
      ❌ ❌
      ⭕⭕⭕⭕⭕


      ⭕⭕⭕⭕⭕


      ⭕⭕⭕⭕⭕
      💕 💕
      💕 💕
      💕 💕
      💕 💕
      💕 💕 💕
      💕 💕 💕
      💕 💕
      ❌ ❌
      ❌ ❌
      ❌ ❌




      ⭕⭕⭕⭕⭕


      ⭕⭕⭕⭕⭕


      ⭕⭕⭕⭕⭕
      💕💕💕
      💕 💕
      💕 💕
      💕💕💕💕💕
      💕 💕
      💕 💕
      💕 💕
      💛💛💛💛
      💛 💛
      💛 💛
      💛💛💛💛
      💛 💛
      💛 💛
      💛 💛
      ⭕⭕⭕
      ⭕ ⭕




      ⭕⭕⭕⭕⭕
      💕💕💕💕
      💕 💕
      💕 💕
      💕 💕
      💕 💕
      💕 💕
      💕💕💕💕
      💛💛💛
      💛 💛
      💛
      💛
      💛
      💛
      💛💛💛💛💛

      ❌❌
      ❌ ❌



      ❌❌❌❌❌
      🚫👉2020 👈🚫
      🚫👉මේ අඅවුරුද්දේ මගෙන් උනු වැරදි වලට සොරි🙏 ආදරෙයි පැලෙන්න👈🚫
      🚫👉උදව් කරපු උන් නාඩියට මිටර් 👈🚫
      *****සතුටින් ඉන්න 2021*****
      #* බායි *# Thanuj Vlogs

    • @snprrr7372
      @snprrr7372 3 ปีที่แล้ว +11

      Suba aluth awruddak aiye 💕

    • @thulanarakmin598
      @thulanarakmin598 3 ปีที่แล้ว +11

      ස්තූතියි අයියේ, ඔබටත් එසේම වේවා!!!

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 3 ปีที่แล้ว +10

      එසේම වේවා අයියේ

    • @kaveeshanayanajith2230
      @kaveeshanayanajith2230 3 ปีที่แล้ว +7

      එසේම වේවා.

  • @sahelidilhani7558
    @sahelidilhani7558 3 ปีที่แล้ว +123

    හැමෝටම වරදිනවා.ඒත් පබා ඉල්ලගෙන කනව.කොටින්ම කිව්වොත් ප්‍රසිද්ධිය නිසා ඇදගෙන නානව.රටත් කනව😒

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +412

    මේ අවුරුද්ද ඉවර වෙනකොට කොවිඩ් වසංගතය දුරු කිරීමට කටයුතු කරන සෞඛ්‍ය, ආරක්ෂක අංශ වලට ශක්තිය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමු.

    • @mrlmal5783
      @mrlmal5783 3 ปีที่แล้ว +5

      Impossible

    • @bigblack7365
      @bigblack7365 3 ปีที่แล้ว +5

      පිස්සුද බං...මුන්ට මේක අර හිගන්නගේ තුවාලේ වාගේ...වැඩි වෙන තරමට තමයි මුන්ට හොද....

    • @mrlmal5783
      @mrlmal5783 3 ปีที่แล้ว +3

      @@bigblack7365 අපරාදේ මේ පාර්ලිමේන්තුවේ උන් මැරෙ** නෑ නේ😂😂😂

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว +2

      @@bigblack7365 දියුණු සෞඛ්‍ය සේවයක් තියෙන ඇමරිකාව, බ්‍රිතාන්‍ය, අසල්වැසි ඉන්දියාව ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මැරෙනවා. අපිට මේක යම් තාක් දුරකට පාලනය කරගන්න පුළුවන් වුණා

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว +2

      @@mrlmal5783 පාස්කු ප්‍රහාරය එල්ල කරන්න තිබුණේ දියවන්නාවට

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +229

    නිලියො රට පාලනය කරන්න ගියාම විහිළුවක් වෙනව.

  • @suresbro320
    @suresbro320 3 ปีที่แล้ว +55

    ලන්කාවෙ චොර සින් ටිකක් තොර ගත්තු එකනම් සුපිරි අය්යෙ

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 3 ปีที่แล้ว +227

    අයියෝ ඇත්තටම උපේක්ශාට මෙලව සසරක් නොදැන අපහසුතාවයට පත් වෙනවට වඩා මට ඒක නරඹන්න අපහසු උනා...දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග .අපේ සීයා කට කහනවට නෙමේ අපිට කියලා දුන්නේ..

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +42

    ලෝගො එක වහපු නිසා අපි දැක්කෙ නෑ itn කියලා 😂

    • @yt.mathiya5759
      @yt.mathiya5759 16 วันที่ผ่านมา

      ඒකනම් ඇත්ත

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +196

    ගම්පහ බුද්ධිමත් ජනතාවගෙ පබාට ජයවේවා.
    ගම්පහ පබාගෙ කතාව බලන්ඩ මටත් ලැජ්ජයි.

    • @nayanapadigama8799
      @nayanapadigama8799 3 ปีที่แล้ว +6

      විලි ලැජ්ජයි පබා😆😅😅😅😅

    • @user-qi8pc1qz8l
      @user-qi8pc1qz8l 3 ปีที่แล้ว

      Yes

    • @maheshikakulathunga2935
      @maheshikakulathunga2935 3 ปีที่แล้ว +3

      අම්බෝ ලැජ්ජයි හලෝ නේ

    • @ruwanchamara2549
      @ruwanchamara2549 3 ปีที่แล้ว

      @@maheshikakulathunga2935 ඔව්

    • @ruwanchamara2549
      @ruwanchamara2549 3 ปีที่แล้ว +2

      @@maheshikakulathunga2935 ගොංකම මුළු ඇ⁣ඟ පුරා බේරෙනව

  • @ranjithwithanage1174
    @ranjithwithanage1174 3 ปีที่แล้ว +61

    වැඩි යෙන් අපහසුතාවය පත් වූයේ පබාට ජංදය දුන් අය

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 ปีที่แล้ว +152

    උපේක්ශා ස්වර්ණමාලී තමයි වැඩියෙන්ම නෝන්ඩි උනේ.

    • @lochana3601
      @lochana3601 2 ปีที่แล้ว +1

      😂😂😂😂

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +553

    👇අවුරුද්දේ පළවෙනි දවසේ වීඩියෝ එක බලන අය මේ පැත්තට

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +48

    හම්බෝ පබාගෙ එක, දිල්කාට කලින් කියුවා නම් ඔක වෙන්නේ නැහැ නේ...😅😅😅

  • @madushadilruksi2200
    @madushadilruksi2200 3 ปีที่แล้ว +93

    උපේක්ෂට මරු වැඩේ වුණේ . ලැජ්ජාවෙ බෑනෙ .කරන්න බැරි මගුල් වලට ගිහින් 😅

  • @manojdissanayaka3405
    @manojdissanayaka3405 3 ปีที่แล้ว +85

    ස්වර්ණවාහීනි විකාශනය ඌ live Sunday with අනර්කලී වැඩසටහන එදා අධ්‍යක්ෂණය කලේ මා විසින් මෙම සිදුවීම මගේ වෘතිමය ජීවිතය තුල මා ඉතාම අපාහසුතාවයට පත්වූ දිනයක්,..

    • @chamalidisanayaka5787
      @chamalidisanayaka5787 3 ปีที่แล้ว +6

      අනෙ ඇත්තමද එහෙම තමයි එවා නෙද මොනව⁣ා කරන්නද

    • @rumalviksura4746
      @rumalviksura4746 3 ปีที่แล้ว +5

      addeh ehemada

  • @shanestinguard9385
    @shanestinguard9385 3 ปีที่แล้ว +74

    පබාගේ වීඩියෝ 1 බලපු මාවයි අසීරුතාවට පත්වුනේ...

  • @dilkinimesha4140
    @dilkinimesha4140 3 ปีที่แล้ว +179

    අපොයි උපෙක්ෂාට උන දේ ජනප්‍රිය උන පලියට දෙශපාලනේ කරන්න එන උන්ට හොද පාඩම් මේවා

  • @nethumrashmitha1738
    @nethumrashmitha1738 3 ปีที่แล้ว +191

    අඩෝ එදා itn එකේ ප්‍රවුර්ති මාත් බැලුවා 🤣😂👍

  • @sithumpabasara486
    @sithumpabasara486 3 ปีที่แล้ว +24

    වැඩියෙන්ම ලැජ්ජා වුණේ අර නිවේදිකාව ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිවුණු කාන්තාව තමයි....

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 3 ปีที่แล้ว +33

    ඔබ මා හමුවෙන්නම් කිව්ව ගමං රින් උනානෙ
    😂😂😂

  • @kushanherath256
    @kushanherath256 3 ปีที่แล้ว +215

    online class වලදි තමා හොදම අතපසුවීම් වෙම්නෙ 😑

    • @maharawana6687
      @maharawana6687 3 ปีที่แล้ว +2

      Ai a

    • @thelife8836
      @thelife8836 3 ปีที่แล้ว

      😆😆😂😂

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว +1

      අපිටත් හෙල්ප් කරන්න මගේ යුටියුබ් චැනල් එක පැත්තට එන්න පුළුවන් නම්

    • @sachinimadushika8465
      @sachinimadushika8465 3 ปีที่แล้ว +2

      පල පක හුත්ත

    • @amnfernando1835
      @amnfernando1835 3 ปีที่แล้ว +2

      Sirawat

  • @videosrilanka2724
    @videosrilanka2724 3 ปีที่แล้ว +36

    මේ පාර නම් ලංකාවත් සම්බන්ධකරලා Video එක කරල තියෙනවා.
    Good.
    ඉස්සරහටත් පිටරට ඒවත් එක්ක ලංකාවෙ ඒවත් එකතු කරන්න

    • @videosrilanka2724
      @videosrilanka2724 3 ปีที่แล้ว

      @MUSIC CHUTTA සබ් එකක් නම් දෙන්නම්.
      මට Video බලන්නනම් වෙලාවක් නෑ.
      මේකත් Views හුගක් ආපු හින්දයි බැලුනෙ

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +273

    අපහසුතාවට පත්වුණේ ලංකාවේ සිදුවීම් වලින් නම් උපේක්ෂා ස්වර්ණපාලි, අනර්කලී ආකර්ෂා නිසා

  • @ranjithtranspot1762
    @ranjithtranspot1762 3 ปีที่แล้ว +24

    ව්වස්තා සන්සොදනය ගැන ඇහුවම අපේ උත්තරිතර චන්දෙන් පර්ලිමන්ට් ගිය කෙනා තමා පබා

  • @shanihansi1338
    @shanihansi1338 3 ปีที่แล้ว +29

    මේ වීඩියෝ බලන්න ගත්තෙ ලගකදි ඉදලා.මාර ලස්සනට බලන්න ආසා හිතෙන විදියට වීඩියෝ කරනවා.supiri👍👍👍👌👌👌

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว +17

    ඒක නම් නියමයි.. ලංකාවේ ඒව දාන්න හිනා යනව ලංකාවේ ඒවට..

  • @avishkayasara6187
    @avishkayasara6187 3 ปีที่แล้ว +50

    මිනිස්සුන්ට හිනා වෙන එක නම් හොද නෑ තමයි.හැබැයි video එක නම් නියමයි සහෝදරය.

  • @TechBihandu
    @TechBihandu 3 ปีที่แล้ว +21

    10:10 පව් bn එයා 😂🤣. ඒම ඉතින් වීලු කරන එක හොඳ නෑ bn . අපිටත් එහෙමනෙ. නින්ද යන එක හැමෝටම සාධාරණයි.

  • @chithradamayanthi9681
    @chithradamayanthi9681 3 ปีที่แล้ว +18

    දේශපාලන සාකච්ඡාව විහිලුවක් උනා ...මොනවාද දන්නේ ...හරිම 😭 ...සුබ නව වසරක් වේවා ...මගේ රටේ හැමෝටම ...බු.ස..

  • @Propasii77
    @Propasii77 3 ปีที่แล้ว +5

    Superi ayye video aka nm superi happy new year wishwa gawesaka

  • @kaveeshanayanajith2230
    @kaveeshanayanajith2230 3 ปีที่แล้ว +87

    මේ වීඩියෝ එකට කැමති අය ලයික් එකක් දාන්නෝ😊👌

  • @thusharikalubowila366
    @thusharikalubowila366 3 ปีที่แล้ว +34

    දෙරණ නාලිකාවෙ ගිය, පබාගේ අනා ගැනිල්ල....😉😉🤣🤣

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +77

    ලැබුවාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සෞභාග්‍යය සපිරෙන සුවෙන් සපිරි සියලු බලාපොරොත්තු ඉටුවන නිරෝගීමත් සුබ නව වසරක් වේවා

  • @beautifulworld..9385
    @beautifulworld..9385 3 ปีที่แล้ว +12

    HAPPY NEW YEAR ❤️❤️
    නියම වීඩියෝ එක👍🏻👍🏻👍🏻🌝❤️

  • @dumindakumara6911
    @dumindakumara6911 3 ปีที่แล้ว +5

    මුලින්ම කිව්වා සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....2k21.....💌❣️🍰විශ්ව ගවේෂක....!!!❣️ වීඩියෝ එකනම් සුපිරි...ජයම වේවා.....💕👌

  • @pasanharshana2121
    @pasanharshana2121 3 ปีที่แล้ว +14

    සුභ අලුත් අවුරුද්දක් වේවා විශ්ව ගවේශක අයියෙ🙆🎈

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 ปีที่แล้ว +16

    ආ ලොකු අයියේ අායිත් ඔන්න නවවසරට මගෙන් සුබ පැතුම් ( නිරෝගිමත් සුබ නව වසරක් වේවා )

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      එසේම වේවා මල්ලිටත්💙😍😍😍

    • @-cartoonworld-2802
      @-cartoonworld-2802 2 ปีที่แล้ว +1

      ඒකනම් මරු නේද...🙂 ඔයා රිප්ලයි කරන්නැනි ඉතින්

  • @sinhalaadiyadawa3690
    @sinhalaadiyadawa3690 3 ปีที่แล้ว +37

    අපේ රටේ ඡන්ද දායකයන්ට මේවා පෙන්වන්න ඡන්දෙ දෙන කොට මොළේ වැදගත් බව දැනගන්න

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +34

    හිරු ස්ටාර් එකේ ශිහාන්ගේ නිරෝෂාගේ වලිය උදාහරණයකට ගන්න පුළුවන්

    • @hashinikaushalya8174
      @hashinikaushalya8174 3 ปีที่แล้ว +2

      E mokatada randu une

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว +3

      @@hashinikaushalya8174 මලිදු ප්‍රනාන්දු කදුළු බිබී සින්දු කිව්වා. නිරෝෂා ලකුණු හතක් දීපු නිසයි ශිහාන් මිහිරංග එක්ක වලියක් ගියා. ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා වගේ සාරංග අවුලවලා ගත්තා

    • @hashinikaushalya8174
      @hashinikaushalya8174 3 ปีที่แล้ว +3

      @@zhangshing3905 shihange hitha hari hodsi

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +11

    අපි කවුරැත් මිනිස්සු අපි අතින් අතපසුවීම් සහ වැරදි වෙනවා.අපි පෘතජනයි.

    • @clslcommakers4324
      @clslcommakers4324 3 ปีที่แล้ว +1

      oya hari akke habai ara girl ara spray eka gahanawa shik mama asama nathi wargaye ganu jathiyata e girl wa watenawa anith eka aga wahenna adum adinna danne nathi thirisannu

  • @saumyafernando8126
    @saumyafernando8126 3 ปีที่แล้ว +15

    උපේක්ෂා ස්වර්ණමාලි🤣🤣🤣🤣😥

  • @srilankangamepisso3068
    @srilankangamepisso3068 3 ปีที่แล้ว +14

    සුපිරි අය්යේ තව ඕනේ ♥️♥️♥️

  • @Savi_4_Ever
    @Savi_4_Ever 3 ปีที่แล้ว +9

    පලවෙනී වීව්ස් එක දෙවෙනි කොම්මෙන්ට් එක පස්වෙනි ලයික් එක යේ

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි 💙

  • @thulanarakmin598
    @thulanarakmin598 3 ปีที่แล้ว +30

    First view 👁️‍🗨️
    First like 👍
    First comment 💬
    🎆විශ්ව ගවේෂක 🎆
    🎆අයියේ ඔයාට 🎆 🎆සුභම සුභ 🎆
    🎆අලුත් අවුරුද්දක් 🎆🎆වේවා!!🎆
    2️⃣0️⃣2️⃣1️⃣

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

    • @user-wh6fv2oi5v
      @user-wh6fv2oi5v 3 ปีที่แล้ว

      🎁🎁🎁

    • @thulanarakmin598
      @thulanarakmin598 3 ปีที่แล้ว +1

      @ෂෙහාන් ප්‍රබෝධ Thank you chokkata....Menna oyatath chokka🍫🍫🍫

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      අපිටත් හෙල්ප් කරන්න මගේ යුටියුබ් චැනල් එක පැත්තට එන්න පුළුවන් නම්

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 3 ปีที่แล้ว +55

    අත වනන සීන් එක තමා ලස්සනම 😂😂

  • @chameerarajapaksha4766
    @chameerarajapaksha4766 3 ปีที่แล้ว +13

    සුභ අලුත් අවුරුද්දක් අයියේ🥳🥳👍

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +2

    Happy New Year අයියා .😌🌸
    නියම video එක 🌸👍

  • @hasithamadushan8374
    @hasithamadushan8374 3 ปีที่แล้ว +28

    එදා අර මැච් එක වෙලාවෙ අච්චර මිනිස්සු ගොඩක් කෑගහද්දි අරයකා නිදිකිරා වැටෙනහැටි 😂

  • @deshandulakshitha1228
    @deshandulakshitha1228 3 ปีที่แล้ว +22

    මරු පාර්ලිමේන්තු මන්ත්‍රී.......රටට මෙහෙම කෙලවිලා තියන එකම ඇති මීට වඩා නොවී

  • @songhub3029
    @songhub3029 3 ปีที่แล้ว +13

    සුභ නව වසරක් වේවා අයියේ ❤️

    • @vndxoxo
      @vndxoxo 3 ปีที่แล้ว

      Song hub 🤣🤣

  • @rdamayanthi1997
    @rdamayanthi1997 3 ปีที่แล้ว +36

    මිනිස්සුනෙ අපි හැමෝම..හැමොටම වරදිනව තමයි

  • @dpmovei6190
    @dpmovei6190 3 ปีที่แล้ว +17

    9.8 අපොයි සාන්ත 😂

  • @rasidusampathdahanayaka4375
    @rasidusampathdahanayaka4375 3 ปีที่แล้ว +4

    පට්ටම patta මෙවැනි විඩියෝ තව dannako

  • @dilaniindu2071
    @dilaniindu2071 3 ปีที่แล้ว +11

    මම නම් හිතන්නේ හොදටම නෙමෙයි පිස්සු හැදෙන්න ම උපෙක්ෂා සුවර්නමාලි චාටර් වුනා

  • @tharushisauranga7882
    @tharushisauranga7882 3 ปีที่แล้ว +8

    සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා .අයියෙ 🙏🙏

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 3 ปีที่แล้ว +11

    4:11 මේක මේ ලයිව් ගිහින් චාටර් උන සීන් එකක් නෙවෙයි.මේක super star එක කරපු උන් ආතල් එකට කරපු එකක්.

  • @ayshrah1844
    @ayshrah1844 3 ปีที่แล้ว +16

    වීඩියෝ එක ලස්සනයි 😍😍
    වීඩියෝ එක ඉවර වෙනකම්ම බඩ අල්ලන් හිනා වුනා 😂😂😂

  • @slmod9718
    @slmod9718 3 ปีที่แล้ว +14

    සුබම සුබ නිරෝගිමත් නව වසරක් වේවා ලෝක වාසී ඔබ සියලු දෙනාටම🙏🙏🙏🙏🙏

    • @slmod9718
      @slmod9718 3 ปีที่แล้ว +1

      Mam subscribers kara bro

  • @nadeekaherath8738
    @nadeekaherath8738 3 ปีที่แล้ว +22

    උපේක්ෂා ස්වර්ණමාලි 🤣🤣

  • @tacticalwolfer
    @tacticalwolfer 3 ปีที่แล้ว +41

    අර ITN එකේ seen එක ; video එකේ channel logo එක blur කරනවා. Video thumbnail එකේ channel logo එක පෙන්නලා ඊතලේකුත් ගහලා 😂🤣😅

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว

      මම නම් දැක්කේ ගූ දෙරණ නාලිකාව වගේ

  • @supunmihiranga925
    @supunmihiranga925 3 ปีที่แล้ว +1

    Oyath hoya ganna eawa marai niyamai a hodai suba pathanawa thawa hoda video karanna labeawa kiyala suba pathanawa

  • @rangithnarampanawa9838
    @rangithnarampanawa9838 3 ปีที่แล้ว +34

    Itn එකේ සිද්ධිය ගැන නම් මට දුක හිතු න

  • @slpoddo9414
    @slpoddo9414 3 ปีที่แล้ว +2

    Ammo patta bro onna sap eka denna awa yalu man

  • @Elishajen
    @Elishajen 3 ปีที่แล้ว +9

    ආදරෙයි බොක්ක 😍😘😘💪

  • @isharamadhuwanthi8705
    @isharamadhuwanthi8705 3 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!අයියේ,,වීඩියෝ එක නියමයි 👍👍👍❤️❤️

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs 3 ปีที่แล้ว +8

    හපොයි පබා 😂😂

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 3 ปีที่แล้ว +8

    මමනම් හිතන්නේ වැඩියෙන්ම අපහසුතාවයට පත් උනේ උපේක්ෂා ස්වර්ණමාලී

  • @Lyrics-ce6ui
    @Lyrics-ce6ui 3 ปีที่แล้ว +41

    6:46 That was Cute 😄

  • @tharindulight6093
    @tharindulight6093 3 ปีที่แล้ว +1

    ඒක පට්ට...... දාන හැම එකක්ම බලනවා...... ඔය එක්කම අපිටත් සප් එකක් ඔනී... අලුතෙන් පටන් ගත්තේ

  • @atexqiznox
    @atexqiznox 3 ปีที่แล้ว +15

    9.00 ට දැම්මාම මුතු අහුර බලලා තමා එන්න වෙන්නේ
    සොරී........

  • @sumanaperera9229
    @sumanaperera9229 3 ปีที่แล้ว +21

    Wishing You a VERY HAPPY NEW YEAR.

  • @parkourfitness4702
    @parkourfitness4702 3 ปีที่แล้ว +11

    සුබ අලුත් අවුරුදදක් අයියේ

  • @artgallery2135
    @artgallery2135 3 ปีที่แล้ว +1

    නියමයි අයියා මම ඔයාගේ වීඩියෝ දැක්කේ ලඟදි මම මේ බලනවා ගොඩක් ලස්සන වැදගත් video

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 ปีที่แล้ว +10

    පබා ඇන්ටිත් ඉන්නවා. 😂😂😂 ( රවුම් කඩේ අක්කා )

  • @amadikariyawasam276
    @amadikariyawasam276 3 ปีที่แล้ว +1

    ඔන්න පළවෙනිද ම ඔයාගෙ video බැලුවා ආපු ගමන්ම 😜

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගි 💙💙

    • @amadikariyawasam276
      @amadikariyawasam276 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka 💙💙💙💙

  • @vidanepro
    @vidanepro 3 ปีที่แล้ว +19

    දුමින්ද සිල්වට මාර වැඩේ නේද උනේ... 😅😅

  • @geesh2704
    @geesh2704 3 ปีที่แล้ว +2

    Nice video brother :)

  • @champikalakmal1186
    @champikalakmal1186 3 ปีที่แล้ว +5

    ලැබුවාවු නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වෙවා bro

  • @lalchandrasiri209
    @lalchandrasiri209 3 ปีที่แล้ว +4

    වෙඩියෙන්ම අපහසුතාවට පත් උනෙ පබ මන්ත්‍රී වරියක් කරන්න ජන්දෙ දිපු ජනතව.

  • @hirunidilshani3075
    @hirunidilshani3075 3 ปีที่แล้ว +5

    සුබ අලුත් අවුරුද්ක් වේවා අයියේ !!!!❤️💐

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි නංගි 💙💙 එසේම වේවා ඔයාටත්😍💙

  • @pradeeptharindu2857
    @pradeeptharindu2857 3 ปีที่แล้ว +10

    සුබ අලුත් අව්රැද්දක් විශව😍

  • @lalithboyagoda1404
    @lalithboyagoda1404 3 ปีที่แล้ว +8

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සම්මුක සාකච්ඡා වේදි අපහසුතාවට පත්විම

  • @lakshithacreators7422
    @lakshithacreators7422 3 ปีที่แล้ว

    Happy new year for wishma gaweshaka

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 ปีที่แล้ว +3

    සුබම සුබ නව වසරක් වේවා !
    👈❤️💛🧡💙💚💜👉 ඉක්මනට 1M subs ගන්න ලැබේවා ! 💗💗💘💘😍😍💟💟

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว

    Oyage interview eka balala set une patta 🎉

  • @shk8812
    @shk8812 3 ปีที่แล้ว +29

    උපේක්ෂා ගොනා තමයි මරැ

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      අපිටත් හෙල්ප් කරන්න මගේ යුටියුබ් චැනල් එක පැත්තට එන්න පුළුවන් නම්

  • @gameing9404
    @gameing9404 3 ปีที่แล้ว +4

    මුසලයා මිනිසුන්ද අපහසුතාවයට පත් කරන්න එපා සක්කිලිය

  • @inokadissanayake5155
    @inokadissanayake5155 3 ปีที่แล้ว +3

    Waraddak nemei eth thawa manussayekge apahasuthawayakta wagema thawa manussayekge waraddakata hina wenna one nane😊eth oyage video ekata like kara

  • @roshel369
    @roshel369 3 ปีที่แล้ว +7

    Niyamai ayye happy new year 😍❤️

  • @gppathirana7538
    @gppathirana7538 2 ปีที่แล้ว +3

    මොකා වුනත් දේශපාලනය දැනගෙන ඕන දේශපාලනය කරන්න ඕන ඔය දේශපාලන දැනුම නොදන්න එවුන් ගියාම තමයි හැම ප්‍රශ්නයකම ඒවුනාට උපේක්ෂා අවුරුදු 5න් පැන්ෂන් එකකුත් ගන්නවනෙ ඒන අසාදාරනයි

  • @imranhilmy3152
    @imranhilmy3152 7 หลายเดือนก่อน +2

    8:25 - ලංකාවට වෙලා තියෙන දේ සරලව.
    මේ ඉන්න වැස්සි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. එයා ඉල්ලපු අවුරුද්දේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප අරගත්තෙත් මෙයා. ඉතිං හිතන්නකෝ චන්දෙ දුන්නු උන්ගෙ මොලේ තරම. ලංකාව මෙහෙම හරි ඉතුරුවෙලා තියෙනවා ලොකු දෙයක්. හැම රෙද්*දකටම දේශපාලකයන්ට බනින්නෙපා

  • @ganindugunara
    @ganindugunara 3 ปีที่แล้ว +13

    මේ Unlike කරන එවුන් Phone එක අනිත් පැත්ත තියාගෙන වෙන්න ඇති Like කරන්නේ.....

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      අපිටත් හෙල්ප් කරන්න මගේ යුටියුබ් චැනල් එක පැත්තට එන්න පුළුවන් නම්

  • @nimalnarasingha4200
    @nimalnarasingha4200 3 ปีที่แล้ว +2

    🤣🤣🤣🤣🤣🤣Maru Bro 🤣🤣🤣🤣🤣❤❤

  • @ni-rez7408
    @ni-rez7408 3 ปีที่แล้ว +12

    සුභ අලුත් අවුරුද්දක් වේවා...

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 ปีที่แล้ว

    Happy New year wishwa gaweshaka

  • @upekshaswarnamali5840
    @upekshaswarnamali5840 3 ปีที่แล้ว +4

    Vishwa gaweshaka video ekak dapu gaman balana aya me pattata 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @upekshaswarnamali5840
      @upekshaswarnamali5840 3 ปีที่แล้ว +1

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @upekshaswarnamali5840
      @upekshaswarnamali5840 3 ปีที่แล้ว +1

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      💙💙😍😍😍

  • @blackpnk9782
    @blackpnk9782 3 ปีที่แล้ว +2

    Happy new year aiya

  • @senudamayanthi5891
    @senudamayanthi5891 3 ปีที่แล้ว +10

    අය්යෝ... උපේක්ෂා ස්වර්ණමාලිට වෙච්ච දේ 😂😂😂😂😂

  • @sameeragayan2135
    @sameeragayan2135 3 ปีที่แล้ว

    Happy New year... Ela weshwa gaweshaka..

  • @rashmipb
    @rashmipb 3 ปีที่แล้ว +4

    ඊයා උපේක්ශා.😂😂😂😂වමනේ ගොඩාක්🤢🤢🤢🤮🤮

  • @Haha_tiktokkids
    @Haha_tiktokkids 4 หลายเดือนก่อน +2

    3:07 මොරටුව ගැම්ම යකෝ 😂