ඔබේ සියලු ඉල්ලීම් උදෙසා විශේෂ යාච්ඤාව 🙏 || Trending || Powerful Prayer || බලවත් යාච්ඤා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ඔබේ සියලු ඉල්ලීම් උදෙසා යාච්ඤා කාලය සමග එකතු වී ඔබ දෙවියන්වහන්සේ ට තව තවත් ලං වන්න . එමෙන්ම දෙවියන්වහන්සේ ගේ බලය තුළ ශක්තිමත්ව තවත් කෙනෙකුට ආශිර්වාදය ක් වෙන පිණිස share කරන්න.ජේසු පිහිටයි !
    Hear this prayer and be strengthened in the power of God. Share to bless others .. God Bless You
    🔴 • සැම උදෑසනක ඇසිය යුතුම ... උදෑසන යාච්ඤාව 🙏
    🔴 • බලවත් රාත්‍රී යාච්ඤාව ...
    රාත්‍රී යාච්ඤාව 🙏
    🔴 සියලු ණය බරින් නිදහස් වීමට ප්‍රබල යාච්ඤාව • ඔබ ණය බරින් මිරිකී සිට...
    🔴 ඔබට මුදල් ලැබෙන පිණිස • ඔබට මුදල් ලැබෙන පිණිස ...
    🔴 සියලු රෝග වලට සුවය • සියලු රෝග වලට දිව්‍යමය...
    🔴 ඔබ ඉල්ලන සියල්ල ලැබෙන පිණිස • ඉල්ලන සියල්ල ලැබෙන පිණ...
    🔴 විශේෂ උදෑසන යාච්ඤාව
    • උදෑසන යාච්ඤාව || Udasa...
    • දවසේ බලවත් යාච්ඤාව || ...
    දවසේ බලවත් යාච්ඤාව
    • දවසේ බලවත් යාච්ඤාව 🙏 |...
    දවසේ බලවත් යාච්ඤාව
    • උදෑසන යාච්ඤාව || යාච්ඤ...
    දවසේ බලවත් යාච්ඤාව
    #yachnawa #rathriyachnawa #yachna #yachnawayanu #miracles
    #jesus #trending #යාච්ඤාව #යාච්ඤා #sinhalabiblestudy #රාත්‍රීයාච්ඤා #උදෑසනයාච්ඤා #හිමිදිරියාච්ඤා #කිතුනු #කිතුසෙවන #udasana #udasanayachna #rathriyachnawa #himidiriyachna
    #biblestud #sinhaladeshana #sinhalabibledeshana #sinhalabiblestory #sinhalabiblewords #sinhalabiblesongs #sinhalabibleaudio #sinhalabibleverses #sinhalabiblemp3 #sinhalabiblekatha #sinhalabiblesermons #sinhalabible.
    #money #2024 #youtubetrending #sinhalabibleaudiodownload #holybible #holybiblesinhala
    #sinhalabiblenames #sinhalabiblereading #deshana #worship #worshipsongs#youtube #srilankanchristians #sinhalabiblewordsdownload
    #sinhalabibleonline #2023 #sinhalabiblewordswallpapers#trending #yachnawayanu #youtube #youtubeshorts #srilankanchristians #srilanka #morning #family #sinhala #tamil #sinhalanews #2025

ความคิดเห็น • 749

  • @litamorvin1308
    @litamorvin1308 3 หลายเดือนก่อน +34

    Pastor tumani mama hemadamat oba tumage yachnawata sawan denawa medaperadiga rekiyawak karana mata daraganna beri taramasalata karadara awa dinapatama yachnawa ahala mage sitata senasemak lebenawa a wagema mage artika prasna visadaganna udaw karanna devi piyanani amen istuti wewa prasansa asirwada wewa amen ❤️🙏🙏🙏🪷🪷

    • @susilayupala2959
      @susilayupala2959 3 หลายเดือนก่อน +3

      Presansawewa presansawewa amen 🙏 ❤🎉

    • @RashaR-v7g
      @RashaR-v7g 3 หลายเดือนก่อน +1

      😂😂😂❤😂

    • @RashaR-v7g
      @RashaR-v7g 3 หลายเดือนก่อน

      😭😭🩷😭💔🩷😭🫶🪷

    • @Karunarathe
      @Karunarathe หลายเดือนก่อน

      ජෙසුනි mage ණය thurus ටික ekmanin ewara කරන ගැනීමට mata පිහිට වෙන්න .

    • @deepikakumari-q1r
      @deepikakumari-q1r หลายเดือนก่อน

      Parsasa wewa jasush piynane ma hata piheta wanna karuna karanna piyanani amin🙏🙏🙏🙏🙏

  • @nethulilinara7764
    @nethulilinara7764 หลายเดือนก่อน +8

    ජේසුනි ඔබ මට මෙතෙක් තෝරා දුන් සියල්ල ටම ස්තුතියි ප්‍රසංශා වේවා .මගේ ජේසු පියානනි අප අහ මේ සිදු වෙලා තියෙන මහා ගැටලුවෙන් අපිව නිදහස් කර දෙන්න මගෙ පියානනී ....🙏🙏🙏මට සියල්ලට වඩා ඔබ වහන්සේ විශ්වාසයි ඔබ වහසේගෙ කරුනාව ආදරය විශ්වාස යි මගෙ පියානනී පිහිට වෙන්න ......🙏🙏🙏🙏

  • @DilangaFruitWeb
    @DilangaFruitWeb 7 วันที่ผ่านมา +1

    දෙවි පියාණන්ගේ පිහිට යදිමි. සියලු ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැනීම පිණිස. ජේසු පිහිටයි

  • @yanushalakmali3069
    @yanushalakmali3069 3 วันที่ผ่านมา +1

    Ane Mata pihita wenu menwa jesusni 🙏🏼🙏🏼😢😢..ane Mata ge ganna oba wahansege pihita lebenna jesusni.mata pihita wenu menwa jesusni 🙏🏼❤️❤️❤️.oba wahansa saththayai

  • @KrishanPriyadarshana-q1l
    @KrishanPriyadarshana-q1l 10 วันที่ผ่านมา +1

    Amen 🙏🙏🙏 amen hallelujah hallelujah God bless you Jesus pihitai ❤❤❤❤❤

  • @AyshaMis-p9h
    @AyshaMis-p9h 5 วันที่ผ่านมา +1

    දෙවියන් වහන්සේ ට ස්තුති වේවා .🙏🙏🙏🙏

  • @Emahesha92-hr5kb
    @Emahesha92-hr5kb 3 หลายเดือนก่อน +7

    Jesu pihiten mage kuwait rakiyawa ikman wewa

  • @MenekaNishani-gh7zi
    @MenekaNishani-gh7zi 17 วันที่ผ่านมา +1

    Halaloiya suwamini mage akkage puthala hathara dena rakaganna ounta sahanayak denna jesu piyanani mage kannaluwa nosanna epa jesu piyanani ounta thiyena dukkaradara nethikara sathutin inna labadenna mage jesu piyanani amen amen amen suwamini obata presansa wewa sthuthi wewa❤❤❤

  • @ImeshaImesha-d6i
    @ImeshaImesha-d6i 3 วันที่ผ่านมา +1

    ❤️Mge paula rakadewa jesu thaththe 😔❤️ Amen ❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @NimesMaduwantha-v1s
    @NimesMaduwantha-v1s 4 หลายเดือนก่อน +1

    ආමේන්❤ දේවියන් වහන්සේ ට ප්‍රසන්සා වේවා ❤අපගේ නිසා ගැටළු විසදේවා ❤ආමේන් මා වේනූවේන් යාච්ඤා කල මැනවි ❤ජේසූගේ බලවත් වූ නාමයේන්❤

  • @komarisujiwa8903
    @komarisujiwa8903 18 วันที่ผ่านมา

    ඉස්තූතියි විදේශ ගත අප වෙනුවෙන් යාච්ඤ කරාට pasta මට ඉක්මනට වැඩ කරන්න ගෙයක් ලැබේවා මගේ ජේසු තාත්තා 🙏🙏🙏

  • @KenudiAkshana-km1xo
    @KenudiAkshana-km1xo 16 วันที่ผ่านมา +1

    ජේසු පිහිටයි.ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏🙏🙏

  • @Renuka-g4h
    @Renuka-g4h 3 หลายเดือนก่อน

    Jesus wahansege ashirwadaya lAbewa 🙏🙏🙏amen jesu pihitai

  • @NilminiNilminipriyadashai
    @NilminiNilminipriyadashai 3 หลายเดือนก่อน +2

    ජේසුනි.මගේ.හිතේ.තියන.පශ්න.නිදහස්කරන්න

  • @Renuka-g4h
    @Renuka-g4h 3 หลายเดือนก่อน +2

    Devi piyanani mage adaraya mata labewa mage sansima mata labewa mage pawle siyaluma denata asirwadaya labewa amen jesus wahansege pihitai 🙏🙏🙏🌺🌺🌺❤️❤️

  • @priyam3074
    @priyam3074 2 หลายเดือนก่อน +2

    දෙව පියානනි ඔබවහන්සෙගෙ පිහිට අසිරි වදය ලැබෙවා අපෙ පවුලට මගෙ මහත්තයාට විටින් විට ලෙඩ වෙනවා ගෙදර පුස්න වඩියි දෙව පියානනි පිහිට අසිර්වදය ලැබෙවා

  • @piyaseelisilva3673
    @piyaseelisilva3673 2 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා පියානෙනි ...මගේ හිතට සැනසීම ලැබේවා ..

  • @WasanthiLakshan-h1e
    @WasanthiLakshan-h1e 4 หลายเดือนก่อน +7

    මගේ දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති වේවා ඔබ වහන්සේ මට අම්ම කෙනෙක් වෙන්න දුන්නා වූ කරුණාව නිසා ඔබවහන්සේට අනේක වාරයක් ස්තුති වේවා ..මගේ කුසේ ඉන්න දරුවද මගේ පවුලේ අයද ඔබවහන්සේට පාරයි ස්වාමීනි✝️🛐🙏❤️

    • @SheelaZirkler
      @SheelaZirkler 2 หลายเดือนก่อน

      ආදර ජීවමාන ඡේසුනී ,ඔබවහන්සේ ගේආලෝකයේන් මගේ සහෝදර සහෝදරියගේ වීසා ඵක හදා ගන්න ඔබවහන්සේ ශුද්ධාත්ම වරමින් ලබා දුන මැනවි ආමෙන් ජේසු පිහිටයි ඡේසුපිහිටයි ප්‍රසන්සා වෙවා මහිමය වෙවා ගෞරවය

  • @BawanaBawana-l4j
    @BawanaBawana-l4j หลายเดือนก่อน +7

    ආමෙන් ආමෙන් ආමෙන් ❤️❤️❤️

  • @praneetheranga7587
    @praneetheranga7587 หลายเดือนก่อน +1

    ජ්ස්වන්සෙට මගේ න්ම්ස්කරය

  • @XxQq-n6u
    @XxQq-n6u 2 หลายเดือนก่อน +1

    මගේ පියාණනි ඔබට ඉස්තුති කරනවා

  • @p.ksubashi611
    @p.ksubashi611 3 หลายเดือนก่อน +4

    .mage adaraniya suwamini obage pihitin magei mage mahaththayage prashna ikmanatama hari gassala api denna ayi sathutin jiwath wenna uba ashirwada karanna suwamini,,mata godak dukai mage hithata mage mahaththaya randu wela katha nokara innawa eya arena kaauruth na mata ikmanatama mage mahaththaya mn ekka katha karanna oni suwamini amen

  • @praneetheranga7587
    @praneetheranga7587 5 วันที่ผ่านมา +1

    ජ්ස්වන්සෙට මගෙ න්ම්ස්කරය වේවා

  • @yanushalakmali3069
    @yanushalakmali3069 3 วันที่ผ่านมา +1

    Jesusni Mata gei ganna margayak hadala denna.oba wahanse ge pihita lebewa.mata oba wahanse saththayai Mata oba wahanse Vish wasaii ❤❤

  • @noraherathi9643
    @noraherathi9643 3 หลายเดือนก่อน +2

    ජේසු පිහිට යී

  • @RuviniSadeeka
    @RuviniSadeeka หลายเดือนก่อน +1

    Man anyaagamikayeku unth man Jesus ta godak adarei mage mahaththayata naduwak tiyenwa janawari 2nida eya nidoskata nidahas karala denaamen dewidun gen yadinna adarei jesu amen ❤❤❤

  • @manoshichamika6668
    @manoshichamika6668 6 หลายเดือนก่อน +1

    ආමේන් හලෙලුයියා මගෙ පියියානෙනි ඔබ වහන්සෙට අනේක වාරයක් ස්තුතියි ❤ආමේන් හලෙලුයියා මගෙ ජේසුනි ඔබ වහන්සේගේ වචනය තුලින් ඉදිරියටම ගමන් කරන්න මගෙ පියියානෙනි ඔබ තුල ජීවත් වෙන්න මට අශිර්වාද දෙන්න පියියානෙනි හලෙලුයියා ❤ආමේන් 🙏🙏🙏🙏

  • @koralagemallika1620
    @koralagemallika1620 หลายเดือนก่อน +1

    Estuti piyanani haleluiya frsansa weva🙏🙏♥️♥️

  • @ashafernando3903
    @ashafernando3903 2 หลายเดือนก่อน +1

    Praise the Lord Jesus Christ 🙏 Amen 🙏 amen 🙏 amen 🙏

  • @KulathilakaIndirani
    @KulathilakaIndirani 2 หลายเดือนก่อน +3

    maga diyaniya Daru GABA daragana harima wadanawak vidinawa jasu thatha. asirwada Karan sakwa Amin sthuthiy wawaa

  • @KoralearachchigeHemamali
    @KoralearachchigeHemamali 3 หลายเดือนก่อน +2

    ජෙසුනි අපට නිවසක් ලබදෙන්න

  • @dammikadammika2724
    @dammikadammika2724 2 หลายเดือนก่อน +2

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺ජේසුස් වහන්සේ ගේ අසීර් වාදය සැම දවසක් ම අප සියළුම දෙන ට ම ලැබේවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼මගේ නිවස මගේ දරුවා සමිදු ගේ බලය්යන් අසීර් වාද ලබත්වා

  • @ThangaRani-oc7iv
    @ThangaRani-oc7iv 2 หลายเดือนก่อน +1

    Jiwamanau deviyan wahanseta namaskara wewa sthuthi prasansa wewa Amen 🙏 Amen 🙏 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @sandyfernando-w8v
    @sandyfernando-w8v หลายเดือนก่อน

    ජේසුනි මගේ අයී යාව හිරේ යැව උන්ට නිසයි ලෙස pdesan දෙන්න .. ආමෙන්... ආමෙන්.. හලෙලුයියා

  • @DissanayakaMali
    @DissanayakaMali 7 วันที่ผ่านมา +2

    ආමෙින්ආලේලුයියා❤❤❤❤

  • @nilmidilakshi1492
    @nilmidilakshi1492 หลายเดือนก่อน +1

    හරිම දේ හොදම දේ පමනක් ලබා දෙන්න ජේසුනි 🙏❤️

  • @AdmiringCherryBlossoms-oj9gq
    @AdmiringCherryBlossoms-oj9gq 21 วันที่ผ่านมา

    දෙවියන් වහන්සේ ඔබට ස්තුතියි බලවත් ඔබමහටපිහිට වෙිවා මාගේ මුදල් පුස්න ය විසදා දෙත්වා

  • @ChandraRajapaksha-r4r
    @ChandraRajapaksha-r4r 23 วันที่ผ่านมา +2

    ආමේන ආමේන හලේලුයිය ස්තුතියි තාත්තේ ඔබගේ ප්‍රේමය නිසා ❤❤❤❤❤❤❤

  • @IndalthaKumare
    @IndalthaKumare 5 หลายเดือนก่อน

    Amen amen mage daruwa Manuka putha mathdruwa valata aebbehi vela inne ama kudu math druvaya Manuka puthata apa veva jesuge namayen ohu Hoda margaye yanna jesuge namayen asirvada veva amen amen hleluiya❤❤

  • @HansikakumariHansikakumari
    @HansikakumariHansikakumari 4 หลายเดือนก่อน +1

    Man adare karana aiyage gedara amma kamathi ne jesus wahansehe pihiten e ammawa mata kamathi karala denna

  • @Sandya-lf6by
    @Sandya-lf6by 3 หลายเดือนก่อน

    Mga duwa madu ayga ugura armruwa suwa wanna phta wanna Jesus phti

  • @BmDasanayaka
    @BmDasanayaka 4 หลายเดือนก่อน +1

    Amen Amen Amen jeewamana devi piyaneni oba wahansege asirwadaya mata laba denna mage yesu thaththe ❤❤🙏🙏

  • @ShaniShani-sq4dh
    @ShaniShani-sq4dh หลายเดือนก่อน +2

    Sowamini Mawa galawaganna mata udauwu karanne mage jesuni amen amen amen mage putha araksha kara denna jesuni amen❤❤❤

  • @GeetikaGetika
    @GeetikaGetika 4 หลายเดือนก่อน +1

    Mage daruwantath dipu semadaykatama. Oba wahansheta. Ishtuthi wewa. Prasansha wewa mahomaya wewa gaurawa wewa. Amen amen amen

  • @pradhipudhayakumara8602
    @pradhipudhayakumara8602 5 หลายเดือนก่อน +2

    ආමේන් මගෙ ජෙසුස් වහන්සෙනී. මට අද මගෙ නය ගෙවා ගැනිමට මට එම මුදල ලැබෙන්න ජෙසුනී

  • @NiliminiNilimini-z6b
    @NiliminiNilimini-z6b 5 หลายเดือนก่อน +2

    මගේ දරුවන් වෙනුවෙන් මගේ සැමියා වෙනූවෙන් දෙව් සමීදානනී ඔබට භාරයි පියාණෙනි මගේ දෙවැනි දරුවා ට අසනිපයි ඇය සනිප කර දෙන්න පියාණෙනි ජෙසු නි

  • @gangaliyanage2450
    @gangaliyanage2450 หลายเดือนก่อน +1

    ❤Jesupihitai ❤pastor ❤❤AMEN❤HALLELUYA ❤ISTHUTHI❤MAGE❤❤JESUNI ❤❤❤❤❤

  • @ChandimaAmarathunga-b8v
    @ChandimaAmarathunga-b8v 5 หลายเดือนก่อน +2

    Mata pihita venna mage jesune ❤mata pihita venna ❤❤❤adareyi mage jesune ❤🙏🙏🙏 amen amen and amen 🔥🔥♥️ thank you so much 💕 my Lord Jesus thank you so much 💕🔥🔥 hallelujah hallelujah hallelujah

  • @mallikaabesinha1453
    @mallikaabesinha1453 3 หลายเดือนก่อน +1

    දෙවිපියාණනේ මගේ බලපොරොත්තු ඉෂ්ඨ වෙිවා 🙏🙏🙏🙏

  • @sepalikajayakodi2880
    @sepalikajayakodi2880 5 หลายเดือนก่อน +1

    Maga putha ga naraka bad habit nidahas amen

  • @Renuka-g4h
    @Renuka-g4h 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏ජෙසුස් වහන්සේ ගේ පිහිටෙන් මගෙ අක්කා අද සෞදි රටෙ සේවය කිරීමට යනවා එයට ආශිර්වාද කරන්න මගේ ජේසු පියානනි එයාව ආරසා කරන්න සියලුම දෙනාට අශිර්වාදය ලැබේවා ජෙසු පිහිටයි 🙏🙏🙏❤️ආමෙන්

  • @indukanthi5643
    @indukanthi5643 20 วันที่ผ่านมา

    දෙවියන් වහන්සේට ජේසුස් වහන්සේට🙏🙏🙏💐💐💐🌍 ස්තුති ස්තුති ස්තුති

  • @RenukaPriyangani-s4n
    @RenukaPriyangani-s4n 5 หลายเดือนก่อน +2

    සුවපත් වේවා

  • @chathuranganibandara9915
    @chathuranganibandara9915 3 หลายเดือนก่อน +2

    Mage ammage නොපෙනෙන asaneepa ikamanin suwa karanne jesuni.amen 🙏

  • @chandradamayanthi6832
    @chandradamayanthi6832 4 หลายเดือนก่อน +1

    Jesuni magehithe thiyana daru hine saba karaladenna piyanani jesu pihitai amen

  • @SunetraKumari-h6s
    @SunetraKumari-h6s 3 หลายเดือนก่อน

    Jesus thumani mage mudal prasnaya wesada denna obawahanse jewamanai amen

  • @ShobaCooray
    @ShobaCooray 22 วันที่ผ่านมา +2

  • @percyperera354
    @percyperera354 6 หลายเดือนก่อน

    ආමේන් !

  • @KanthiKanthi-oe3ie
    @KanthiKanthi-oe3ie 3 หลายเดือนก่อน +1

    Amen 🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @IsharaMadushani-qv7rz
    @IsharaMadushani-qv7rz 3 หลายเดือนก่อน +2

    දෙවි පියාණෙනි මං බුද්දාගමේ. ඒ උනාට ම්න් මේ වැඩ සටහන් බලනවා. මගේ අක්කා ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් බැදලා ඉන්නේ. දැනට අවුරුදු 10 වෙනවා ඒත් දරුවෝ නෑ .ඔබතුමා ගේ පිහිටෙන් මගේ අක්කාට පිහිට වෙන්න .ජේසූ ජීව මානයි.

  • @asankaPiyadarshana-d4k
    @asankaPiyadarshana-d4k 4 หลายเดือนก่อน +1

    Mage thaththa ta sanipa ne ikmanin sanipa wewa jusus wahansege namayen amen

  • @ChandraniFriestoWorld8785
    @ChandraniFriestoWorld8785 3 หลายเดือนก่อน

    May God heal us of all the symptoms

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs 4 หลายเดือนก่อน

    මගෙ සියලු පුස්නවට අශිර්වාද කරන්න මට මගේ පුතාට මගෙ පවුලෙ සියලුදෙන ලෙකවසි සියලුදෙනට අශ්වාද කරන අදරනිය දෙවි පියානනි ඔබව හන්සේට අනේක වාරයක් ස්තුතිවෙි අමෙන් අමෙන්

  • @litamorvin1308
    @litamorvin1308 3 หลายเดือนก่อน +2

    Mage devi piyanani matat mage pawle ayatat asirwada karanna amen amen ❤️❤️🙏🙏🙏🪷🪷🪷💐💐💐🎉🎉🎉🙏

  • @sujeewaperera4301
    @sujeewaperera4301 5 หลายเดือนก่อน +3

    මගෙ සර්ව අනුන් කල වරදකට අසාධාරණ විදියට රැකියාවෙන් ඉවත් කලා.මගෙ ඉන්දික සර්ට සාධාරණයක් ඉටු කරලා දෙන්න. යලි එ⁣ම රැකියාවම ලබා දෙන්න ජේසුනි.🙏🙏

  • @anomadias232
    @anomadias232 4 หลายเดือนก่อน

    Thanx Gord....❤❤❤❤❤❤❤❤

  • @MayuriPryadarshani
    @MayuriPryadarshani 4 หลายเดือนก่อน +1

    Api hugak karadaren inne jesune❤api hata asirvada karanna jesune❤oba vahanseta prasansa veva❤stuti veva❤mahimayen mahimaya veva❤hale luiya❤❤❤❤❤❤

  • @sudu6841
    @sudu6841 6 หลายเดือนก่อน +5

    සර්වබලධාරී ජේසුස් වහන්සේ ගේ යාඤාවේ බලයෙන් සියලුම මනුශ්‍යයින්ගේ ප්‍රස්ණ ගැටලු වලින් ගලවාගනු මැනව.
    ආමේන් ,ආමේන්,ආමේන් 🙏🙏🙏

  • @IndikaIndika-gc8lw
    @IndikaIndika-gc8lw 5 หลายเดือนก่อน +2

    ada mage puthage waravibage devipiyanani daruwanta a vibageta muhunadimata obawahanse ge pihitawram dunamanawa amen

  • @crishmaleefernando3751
    @crishmaleefernando3751 5 หลายเดือนก่อน +2

    දෙවියන්වහන්සෙට ස්තුතියි ප්‍රශංසා වේවා 🙏🍇🔥❤️

  • @SiriyalathaSiriyalatha-z6m
    @SiriyalathaSiriyalatha-z6m 2 หลายเดือนก่อน

    ජේසු පිහිටයි පාස්ට මගේ ජේසු ජීවමානයි ජීවමානයි සැබෑ සත්තමයි මගේ ජේසුනි මගේ දරුවන්ගේ තියෙනකම් කටළුද කරදරද ඉවත් කරලා දෙනු මෙනෙහි ගෙදර තියෙන සියලුම කරදර ඉවත් කරලා දෙනු දරු පැටව් පස් දෙනාට සතුටින් ඉන්න ලබාදේවා මගේ ජේසුට ස්තුති වේවා ස්තුති වේවා

  • @NilminiNilminipriyadashai
    @NilminiNilminipriyadashai หลายเดือนก่อน +1

    ජේසුට.බාරයි.මමරැකියාකරන.ස්ථනයේ.ලෝන්.එකලැබෙන්න.සලස්වත්ත

  • @sudipachamindani2336
    @sudipachamindani2336 2 หลายเดือนก่อน +1

    ඡෙසුනි මගේ දරුවා ඉස්පිරිතලේ මගේ දරුවාට ඉක්මන් සුවය ලැබේවා

  • @LAKSHAMANIKUMARIDUGGANNARALALA
    @LAKSHAMANIKUMARIDUGGANNARALALA 5 หลายเดือนก่อน +3

    Mage kusta niduk nirogi daru sampathk laba deanna mage devipiyanne 🙏🙏🙏🙏🙏amen

  • @KumariKumari-r9i
    @KumariKumari-r9i 2 หลายเดือนก่อน

    Man godaak naya prashna mada inne jesuni ehen mahaththaya wena sambandakam pawaththanawa.mahaththaya maddrawya gannawa.mata ආශිර්වාද karanna jesuni.matai mage mahaththayatai daruwatai sathutin inna ආශිර්වාද karanna jesuni ❤❤

  • @ManjulaPerera-et6yf
    @ManjulaPerera-et6yf 6 หลายเดือนก่อน +2

    Mage benage mathdrawya nawatha demimata obaa thumage yachnawa pihita wewa

  • @rupawanduragala2570
    @rupawanduragala2570 4 หลายเดือนก่อน +2

    Ane jesune mage putha wa balagena obata puthawa bari puthage rakeyawata asiriwada kalamenawa Obage Adaren purawana give your peace joy protection Amen

  • @chathushkakalhara
    @chathushkakalhara 5 หลายเดือนก่อน

    මගේ ජිව්තේ වෙනස් කල එකම කෙනා මගේ ජේසු තාත්තේ ඔබයි❤මන් ඉල්ලන්නෙ මගේ යේසුස් වහාන්සෙගෙන් මට ලගදිම බයික්කයක් ගන්න අශිර්වාද කරන්න මගේ යේසුනී ආමේන්...❤✝️ power of my jesus..❤️✝️

  • @GeetikaGetika
    @GeetikaGetika 4 หลายเดือนก่อน +1

    Devi piyanani mage naya tika. Beraganna mata piheta wnna mage piyanani oba wahansheta ishtuthi wewa aleluya aleluya aleluya

  • @GeetikaGetika
    @GeetikaGetika หลายเดือนก่อน +1

    Ishtuthi devi piyanani mage prashna tiken. Wisadenawa. May. Hema dekatama. Oba wahansheta ishtuthi wewa. Aneka warayak amen amen aleluya aleluya

  • @hemaliwerasingh1755
    @hemaliwerasingh1755 3 หลายเดือนก่อน +1

    Jesune ammata asaneepai hoda karanna ammawa.

  • @DilrukshiniGunathilaka
    @DilrukshiniGunathilaka 4 หลายเดือนก่อน +2

    Jesuni ammitai matai siyalu prashna visadar geneemata pihita leabwwar isthuthi

    • @Karunarathe
      @Karunarathe 3 หลายเดือนก่อน

      Jesuni mage pula ආරක්ෂා karanu manawa.

  • @JennetPonn
    @JennetPonn หลายเดือนก่อน +2

    මගේ දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ප්‍රශංසාවේවා! ප්‍රශංසා වේවා

  • @Nadanada-e2s
    @Nadanada-e2s 6 หลายเดือนก่อน +1

    ජිවමාන වැඩ සිටින ජෙසුනෙ ඔබ වහන්සේගේ නාමයට ගව්‍ර්‍රවවෙවා හෙට ඔපරෙෂන් එකට යෙදෙන ඔබගෙ දරුවාට ආෂිර්වාද කල මැනව පියානනි ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @ranirani.920
    @ranirani.920 4 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි මගේ නය. බර. නිදහස් කරගන්න. පිහිට. වේන්න. අමිමෙි පුසාන්සා⁣ වෙිවා ,🙏🙏🙏🙏🙏

  • @Renuka-g4h
    @Renuka-g4h 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏ජේසුස් වහන්සේ ගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏ජේසු පිහිටයි ආමෙන්

  • @DammikaSlrlwardana
    @DammikaSlrlwardana 19 วันที่ผ่านมา

    Amen jesune mage piyanni mage siyaluma bala poroththu sarthaka karaganimata Mata sakthiya lababa dewal amen amen

  • @Anneranasinghe-l3s
    @Anneranasinghe-l3s 2 หลายเดือนก่อน +1

    Mage sama paulakma arksa katanga jesuni nirogewa sathtin tabanna jesuni

  • @GoodAsd-b4t
    @GoodAsd-b4t 3 หลายเดือนก่อน +1

    Amen

  • @punyaLambat
    @punyaLambat 2 หลายเดือนก่อน +1

    Dev.piyaneni.mage.duk.karadara.duru.karala.denna.amen.🙏🙏🙏

  • @fnxbdbcgh-oo4ds
    @fnxbdbcgh-oo4ds 5 หลายเดือนก่อน +1

    Ma wenuwen yanca karanu manawi amen🙏🙏🙏

  • @ShenuRasaldeen
    @ShenuRasaldeen 4 หลายเดือนก่อน +1

    Jesus wahansege namayen mava Naya barin nidahas karanu manavi....ma hata ashirvada karanu manavi...amen.sthuthi wewa jesune.....🙏🙏♥️🙏🙏

  • @koralagemallika1620
    @koralagemallika1620 29 วันที่ผ่านมา

    Estuti piyanani haleluiya frsansa weva amen🙏🙏❤️❤️

  • @yanushalakmali3069
    @yanushalakmali3069 3 วันที่ผ่านมา +1

    Amen jesusni 🙏🏼🙏🏼❤️❤️

  • @PrasannaWickramanayake
    @PrasannaWickramanayake 3 หลายเดือนก่อน +1

    Amen ❤❤❤❤🎉🎉🎉🎉

  • @SenulyaUmeli
    @SenulyaUmeli 2 หลายเดือนก่อน +2

    මගේ ලොකු පුතා math එක්ක kathakaranne na මගේ pපුතා කොහොම හරි kathakaranna one jesuni amen

  • @rupa-w9u
    @rupa-w9u 6 หลายเดือนก่อน +2

    ජීවමාන මගේ දයාබර ජේසුනි මත්ද්‍රව් වලට ඇබ්බැහි වෙලා ඉන්න සෑම දරුවෙක්ම ඔබ වහන්සේගේ බලයෙන් ඔවුන් මුදාගත මැනවආමෙන්🙏🙏🙏🙏🙏🙏🙏

  • @KoralearachchigeHemamali
    @KoralearachchigeHemamali 3 หลายเดือนก่อน +1

    මම ඔබතුමා ගෙ අශිර්වාදය අහනවා මගෙ පුතුට ආදරය කරන සහකරියක් ලබදෙන්න ආශිර්වදය කරන්න ජෙසුස් වහන්සෙගෙ නාමයෙන්

  • @Kumuduni-it9ko
    @Kumuduni-it9ko 6 หลายเดือนก่อน +2

    ජේසුට ඉස්තුති වේවා පියාණනි අපේ ප්‍රශ්න වලට උත්තර ලබා දුන්නට ඔබ වහන්සේට ප්‍රසංසා වේවා මගේ දරුවා මත් කූඩු වලින් නිදහස් කර දෙන්න ජේසුනි මගේ දුව රට ඉන්නේ ආරක්ෂා කරන්න පියාණනි 🙏🙏🙏ආමෙන්

  • @hbyfhh9203
    @hbyfhh9203 2 หลายเดือนก่อน

    මගෙ මහත්තයගෙ දෙපතුලෙ සිට වැලදි තිබෙන සියෙලුම ලෙඩ රොග සුව වෙවා ජෙසුස් තුමනි අපිට පිහිට වෙන්න