Me ekkama anith ewun hora kapuwa ganath kiyannako.asarana minidunge බදු salli hora kala horen වාහන gennapu hati.beheth kiyala වතුර vidala ahinsaka minisdu marapu hati..as anda karapu hati.ewa mathaka nadda....ane appe..thawa tika කාලයක් okun හිටියා nam රටක් na...
AKD සහ JVP ජුන්ටාව කිව්වෙ මෙහෙමයි.
1. IMF අනුව ගොස් හරිගිය ලෝකයේ එක රටක් තියෙනවද? දැන් ආණ්ඩුව කරන්නෙ - ගිවිසුම ක්‍රියාත්මක කිරීම.
2. සහල් ඇටයක්වත් ආනයනය කරන්නේ නැහැ. දැන් ආණ්ඩුව කරන්නෙ - සහල් ආනයනය.
3. පාර්ලිමේන්තුවේ ආහාර අපි වර්ජනය කරනවා. දැන් ආණ්ඩුව කරන්නෙ - ආගන්තුක සත්කාරය සඳහා තේ පැන් බීම.
මේවා AKD ලා කිව්වෙ ජනතාවගේ හැඟීම් අවුස්සන්න බව දැන් ඉතා පහැදිලිය.
එහෙත් ක්‍රියාවේදී සත්‍යය මතුවී ඇත. මේ සත්‍ය මුන් එදා වසන් කලේ බලය ලබා ගැනීමට ජනතාව වසඟ කර ගත හැකි එකම ක්‍රමය සත්‍යට එරෙහිව ජනතා හැඟීම් ඇවිස්සීම හොඳම උපක්‍රමය වූ නිසාය. මෙය වෙන කිසිවක් නොව රැවටීමයි. මේවා තදින් බඳාගත් සිරිලක හුදී ජනයා ඒ සිඟිති ආතල් විඳිමින් මුන්ට ඡන්දය දුන්නෝය.
අපි පෙන්වා දෙන්නේ ඒ රැවටීමයි. එසේ නැතිව AKD ලාට අකමැත්තෙන් වුවද ගතයුතුව තිබෙන මෙවැනි ප්‍රායෝගික නිවැරදි ක්‍රියාමාර්ග නොවෙයි.........................