රුපියලක්වත් නැතුව උගන්වන ලංකාවේ එකම ටියුෂන් පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • රුපියලක්වත් නැතුව උගන්වන ලංකාවේ එකම ටියුෂන් පන්තිය
    t.me/joinchat/...
    / @techtooxygen
    (070) 505 0489 whatsapp එකට message එකක් දාන්න

ความคิดเห็น • 592

  • @KONARAVLOG
    @KONARAVLOG  3 ปีที่แล้ว +148

    t.me/joinchat/6-9R79pHG8djNWZl
    tec විශය ඉගෙන ගන්න කැමති අය මේ group එකට එකතු වෙන්න
    th-cam.com/channels/_Lgf8U6GwG0UTJm9YYs4gw.html යූටුබ් චැනල් එකට මේ ලින්ක් එකෙන් යන්න

    • @sasi1606
      @sasi1606 3 ปีที่แล้ว +14

      මං KONARA VLOG හැම epi. බැලුවා , මම දකින හොදම වීඩියො එක මේක ❤️❤️❤️ , මේ අයියලා තුන්දෙනා මාරම කට්ටක් කන්නේ , ඇත්තටම හොදටම උගන්නවා , විශේශම දේ තමයි , ටෙක් කරපු කෙනෙක් ඇරෙන්න ටෙක් ගැන පිටින් බලන කිසි කෙනෙක්ට තෙරෙන්නේ නෑ , මේ අයියලා 3දෙනා ටෙක් කරපු නිසා technology කියන්නේ මොකද්ද හරියටම දන්නවා , ඇත්තම කතාව තමයි ටෙක් නොකරපු ගුරුවරු ටෙක් උගන්නකොට ප්‍රසිද්ධියේ ටෙක් වල අඩුපාඩු කිය කිය කාලය නාස්ති කරනවා , ඒත් මේ ගුරුවරු තුන්දෙනා කරන් දේ හරියටම කරනවා 🔥🔥🔥 good luck ගුරුවරු තුන්දෙනාටත් , konara vlog ඔයාටත් 😍

    • @withanage...469
      @withanage...469 2 ปีที่แล้ว +1

      Ape sir ❤️🥰

    • @imashadilshani1356
      @imashadilshani1356 ปีที่แล้ว

      ❤️

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +280

    ඇත්තටම මේ ලමයි ගැන කට්ටිය හිතන්නේ නෑ. සල්ලි නැතුව කට්ට කාලා ඉගන ගත්තු අය විතරයි ඔයි දුක දන්න නිසා තමා එහෙම් කරන්නේ. රෙක්ස්පට් සර් 🖤

  • @sajithnuwan3689
    @sajithnuwan3689 3 ปีที่แล้ว +138

    මහපොල ශිෂ්‍යයාදාර හදුන්වලා දුන්න කවුරු උනත් ඒකත් මාර පිනක්❤️‍🔥 දුර දැක්මක් ඇතුව වැඩ කරපු මනුෂ්‍යයෙක් ❤️‍🔥

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +16

      ලලිත් ඇතුලත්මුදලි මහතා. කිසිදා රු හොරකම් නොකල මහත්මයෙක්.ඔහු මරා දැන්මා රනිල් ඇතුලු පිරිස.ඒ රනිල්ට බලේට එන්න තිබුන තන්හාව

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 3 ปีที่แล้ว +6

      ලලිත් ඇතුලත් මුදලි වගේ වියතුන් පාර්ලිමේන්තුවේ හිටපු නිසා මෙවැනි ප්‍රතිලාබ ලබනවා
      අද ඉන්න වියතුන් හොරකම් සම්බන්ද වියතුන් වගේ පෙනෙන්නෙ

  • @rameshbawanthajayasinghe8827
    @rameshbawanthajayasinghe8827 3 ปีที่แล้ว +237

    තව මාස තුනකින් විභාගේ තියෙන අපිට මේ සර්ලා තුන් දෙනා කරල දෙන උදව්වට පින් සර් 🥺🙏 සල්ලි ගෙව්වෙ නැතුවම ක්ලාස් එකට ගන්නේ නැති ගුරුවරු අතරේ මේ ඉන්නේ දෙවිවරු තුන් දෙනෙක් ♥️

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +99

    ගිහාන් සර් BST වලට ඉන්න හොදම සර්🙏♥️♥️ ,ඒ කැපවීම තේරෙයි දවසක් හරි ඉගෙන ගත්තනම් 👩‍🎓👩‍🎓

  • @tharindu_ashen
    @tharindu_ashen 3 ปีที่แล้ว +67

    BMW ගන්න සමහර sir ල class කරද්දි... මේ වගේ ගුරුවරු රටට සම්පතක්...😍😍😍

  • @dilvinu7412
    @dilvinu7412 3 ปีที่แล้ว +78

    සල්ලි වලට එහා ගිය මනුස්සකමක්.❤️.ගුරුවරු අතරේ දෙවිවරු ♥️

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +44

    Titutes පවා free දෙනවා,, ඇත්තමයි පුදුම කැපවීමක් තියෙන,හරිම නිහතමානී වැදගත් අයියල තුන්දෙනෙක්♥️♥️♥️🙏🙏🙏🥺 දවසක සර්ලා තුන්දෙනාටම මේ කරන හොඳ වැඩේ ප්‍රතිඵල හම්බවෙනවා✨♥️🥺🙏🙏🙏

  • @ashenshehara5612
    @ashenshehara5612 3 ปีที่แล้ว +149

    මමත් අමිල සර්ගේයි උපුල් සර්ගෙයි ක්ලාස් එනවා ඇත්තටම ඒක අපිට මාර පිලිසරනක් respect sir 👊✍

    • @imeshcharuka7389
      @imeshcharuka7389 3 ปีที่แล้ว +4

      Aniwa

    • @MemoZLK
      @MemoZLK 3 ปีที่แล้ว +4

      Annivaren 🖐️

    • @chinthakajayaweera1676
      @chinthakajayaweera1676 2 ปีที่แล้ว

      කොහොමද set venne clz ekata

    • @savi152
      @savi152 2 ปีที่แล้ว

    • @savi152
      @savi152 2 ปีที่แล้ว

      @@chinthakajayaweera1676 ඔන්ලයින් ටෙලිග්‍රෑම් ගෲප් තියෙයි.ගම්පහ,කුරුණෑගල,නුවර සර්ලා ක්ලාස් කරනවා....

  • @sajithnuwan3689
    @sajithnuwan3689 3 ปีที่แล้ว +51

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥මනුෂ්‍යකම තාම මැරිල නෑ❤️‍🔥 මෙහෙම රත්තරං මිනිස්සුත් තාම ජීවත්වෙලා ඉන්නවා❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @UGHasinduEshan
    @UGHasinduEshan 3 ปีที่แล้ว +109

    මමත් මේ සර්ගේ ක්ලාස් යනවා ඇත්තටම සුපිරී 😍😍😍

  • @oshansadeepa7451
    @oshansadeepa7451 3 ปีที่แล้ว +106

    සර් කියන වචනෙ නියම අර්තය.රෙස්පර්ට් සර්.උබලට වරදින්නෙ නෑ මචන්

  • @chathurangafdo4797
    @chathurangafdo4797 3 ปีที่แล้ว +44

    මෙ පන්තියට මමත් සහබාගි වෙනවා, මට ඇත්තටම විෂයන් ගැන කැමැත්තක් ඇති උනෙත්,හරියටම මෙ වැඩ ටික කරගන්න ඔනෙ කියල හිතුනෙත් මේ සර්ලා හින්දා තමා , A/L වලින් පස්සෙ මට කැම්පය් යන්න පුලුවන් උනොත් ඒ, මෙ සර්ලා හින්දා තමා, ඇත්තටම අපෙ ජිවිතවලට හම්බුන සැබැ දෙවිවරු

  • @Kavindu_Kaushalya
    @Kavindu_Kaushalya 3 ปีที่แล้ว +61

    මමත් මේ සර්ලගෙ ක්ලාස් යනවා ඇත්තටම හදවතේ ඉන්න ගුරුවරු තුන්දෙනෙක් ❤️😍

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +36

    සර්ලා තුන් දෙනාටම ගොඩාක් පින් මේ කරන උදව් වලට🙏🙏🙏🙏🙏🙏
    SFT-. UPUL sir
    BST _ GIHAN sir
    ET_ AMILA sir

  • @monaltheekshana9876
    @monaltheekshana9876 3 ปีที่แล้ว +44

    මුදල් මුල්කරගත් ව්‍යාපාර පසුබිමින් මිදුනු සැබෑ තාක්ශණවේදීන්ගෙ ආගමනය 🖤🎓give up කරල හිටපු මන් වගේ ගොඩක් උන්ගෙ එකම බලාපොරොත්තුව 🌚🖤උපුල් අයියා ,අමිල අයියා.ගිහාන් අයියා වැඩක් කරොත් ඉතින් සුපිරියක්ම තමා ☸️🖤

  • @nilakshacooray8280
    @nilakshacooray8280 3 ปีที่แล้ว +54

    මේ වගේ මිනිස්සුන්ට තමා සර් කියන අර්ථය හරියන්නේ 👊💜💜💜ආඩම්බරයි සර්ලා තුන්දෙනා ගැනම 💪ජයසිරි මා බෝ සමිදු පිහිටයි ආරක්ශාවයි🙏

  • @asithchinthaka5016
    @asithchinthaka5016 3 ปีที่แล้ว +52

    උපුල් අයියා අමිල අයියා ජය වේලා තුන් දෙනාටම අපේ සර්ලා❤️❤️❤️💪💪💪

  • @neele6639
    @neele6639 3 ปีที่แล้ว +44

    අමිල අයියයි උපුල් අයියයි කියන්නෙ මගෙ ජීවිතේම වෙනස් කරපු දෙවිවරු දෙන්න 🥺❤️ බොහොම පින් අයියෙ මේ කරන වැඩේට 🥺❤️

  • @ItzOmiyaa
    @ItzOmiyaa 3 ปีที่แล้ว +53

    මම bst clz යන්නෙත් මේ sirගේ... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු දෙවිවරු... good luck sir... sirලව රටට අඳුන්වලා දුන්නාට කෝණාර අයියට ස්තූතියි.....

  • @pramodumeda6369
    @pramodumeda6369 3 ปีที่แล้ว +40

    මෙහෙම ගුරුවරු අපේ ස්කොලවල ක්ලාස් කරන්න හිටිය නං පාඩම් එපා වෙන් නෑ කීයකටවත් පාඩම අහං ඉද්දි වෙලාව යනව දන්නෙත් නැ උපරිම තේරෙන්න කියල දෙනව ❤❤❤

    • @s.thamarasaa.52
      @s.thamarasaa.52 2 ปีที่แล้ว +1

      ඔව් ඇත්තට 😍🔥

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +14

    මම 2022 BST වලින් A/L කරන්නේ
    ,විභාගේ ඉවර වුණ ගමන්ම සර්ල තුන්දෙනාම බලන්න එනවා❤️❤️🙏🙏🙏🙏
    උපුල් වීරසිංහ සර් ,
    අමිල සර්,
    ගිහාන් සර් , තුන්දෙනාටම ජය වේවා🙏🙏🙏🙏

  • @D_Tech90
    @D_Tech90 3 ปีที่แล้ว +54

    උපුල් සර් ,කියන්න වචන නෑ ,ගොඩක් පින් සර් 🙏💜

    • @jagathwijesiri6176
      @jagathwijesiri6176 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ❤❤

  • @buddhiprabath7439
    @buddhiprabath7439 3 ปีที่แล้ว +32

    තව ටික දවසකින් මාත් ගුරුවරයෙක්...මේ දේ තමා වෙන්න ඔනේ..අනිවාර්යයෙන් හොඳ වැඩක් කොල්ලනේ...මාත් අනිවාර්යයෙන් මේ දේ කරනවා 💪💪❤❤

  • @chamod_panchama
    @chamod_panchama 3 ปีที่แล้ว +43

    බුදු සරණයී සර්ලා 3 නාට වරදින්න එපා කවදාවත් ♥️🙏🙏🙏අනේ හැම විශයකටම් මේ වගේ ගුරුවරු බිහිවෙනවනම් 🥺 ගොඩක් ළමයී ඉගන ගනී අයියේ♥️🥺

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +37

    ලන්කාවේ මිනිස්සුන්ට මනුස්සකම් නැ කියල කිව්වොත් මේක පෙන්නපන්....🔥💪.දුක හදුනන දැයේ ගුරුවරු..❤..කොහොම උනත් ඒ ගුරුවරු හොදම දේ හම්බ කරනවා..ඒ ලමයින්,result ඒ වගේම ඒ ලමයිනේ ආදරය හා කරුණාව...😍😘

  • @yasiruransara4845
    @yasiruransara4845 3 ปีที่แล้ว +31

    ඇත්තටම හොද වැඩක්.. මාත් උසස්පෙළ ලමයින්ට නොමිලෙ උගන්වනව. ලමයි 200 ක් වගේ ඉන්නව.. ආර්ට්. මාත් තාම උසස්පෙළ කරන ගමන් තමයි කරන්නෙ.. මටත් ටියුෂන් ගුරුවරයෙක් නොමිලෙ කරනව කියල බැන්න..☺️ මේ සර් ල තුන් දෙනාටත් තෙරුවන් සරණයි

    • @dimuthuniranjan6749
      @dimuthuniranjan6749 3 ปีที่แล้ว +4

      Ow parana sir la kemati na lamainta nomile ugannavata eyalage adayama adu vei kiyala bayayi.

    • @dimuthuniranjan6749
      @dimuthuniranjan6749 3 ปีที่แล้ว +4

      Namuth uganvanna vishala denumak awashyai guruvarayagen lamayata 50%i denumk yanne. Sudusukama eithamat vedagath ugannavanna. Vishvavidyalaka adyapanayakin aeya pramanavath. Mkd al subject camaps aeka aethule pululva karanava.

  • @achinthaoshada5580
    @achinthaoshada5580 3 ปีที่แล้ว +14

    Exam කෙළ වෙලා හිටපු මම වගේ ගොඩක් එවුන්ගෙ එකම බලාපොරොත්තුව ❤️

  • @pasanmatheesha2318
    @pasanmatheesha2318 3 ปีที่แล้ว +19

    මාත් විෂය අතෑරල ඉදල මේ සර්ල නිසා මාරම හයියකින් වැඩ කරන්න පටං ගත්ත කෙනෙක්.... කවදාවත් වරදින්නෑ අයියලට... ❤❤❤❤❤❤❤❤❤

  • @gayandulara2349
    @gayandulara2349 3 ปีที่แล้ว +22

    Thank you konara aiya.මෙක එක ලමෙක්ගේ නෙවෙ තව ලමයි 100දෙනෙක්ගෙ හැරවුම් ලක්ශය වෙන්න පුලුවන්.අපේ සර්ලා 3න් දෙනටා බුදු සරණයි.කරන හැම වැඩෙම සාර්ථක වෙන්න ඔනී❤️❤️

  • @madhushansubasinghe4467
    @madhushansubasinghe4467 3 ปีที่แล้ว +59

    අපේ උන් කරන පට්ට වැඩක් සුබපතනවා මචන්ලා❤️👏

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 ปีที่แล้ว +9

    ඇත්තටම මේ දරුවෝ තුන් දෙනා මොන තරම් උතුම් කර්තව්‍යය da කරන්නේ .ape අහිංසක දරුවෝ ඉන්නවා ඉගෙන ගන්න පුළුවන් දෙමව්පියන්ට සල්ලි නැහැ .එ දරුවන්ට කොච්චර සහනයක් da.ගොඩාක් පිං කටයුත්තක් දරුවනේ .කෝනාර ඔබටත් බොහොම pin .

  • @chamibro7981
    @chamibro7981 3 ปีที่แล้ว +58

    පිං වැඩවලට කවුරුත් අතහිත දෙනවනම් හොදයි

  • @shashiniamodya9412
    @shashiniamodya9412 3 ปีที่แล้ว +22

    Respect always❤.....
    Upul sir❤
    Amila sir❤
    Gihan sir❤
    ජීවිතේ හදාගන්න හදවතින්ම අපිට උදව් කරන ගුරු දෙවිවරු😇😘....... ලංකාවේ TECHNOLOGY SUBJECT එකට බය නැතුව recommend කරන්න පුලුවන්.......

  • @nimanthalakshilaadikari6584
    @nimanthalakshilaadikari6584 3 ปีที่แล้ว +17

    කියල දෙන දේ කවදාවත් අමතක නොවෙන...
    හදවතට දැනුනු...
    දෙවිවරු මෙන් ගුරුවරු තුන් දෙනෙක්...
    උපුල් සර්
    අමිල සර්
    ගිහාන් සර්

  • @kaveeshachamodi3969
    @kaveeshachamodi3969 2 ปีที่แล้ว +5

    ගිහාන් සර් තමා හොදම bst සර්. එයා උගන්නපු දේවල් වලින් ගොඩක් දේවල් පේපර් එකේ තිබ්බා 🙏 අමාරුම පාඩම් හරිම ලස්සනට ඉගැන්නුවා 😥🤩🙏🙏

  • @tempmail9952
    @tempmail9952 3 ปีที่แล้ว +4

    මමත් උපුල් සර්ගෙයි ගිහාන් සර්ගෙයි ක්ලාස් යනවා ඇත්තටම සුපිරී...🙏❤වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ ඉන්නෙ දෙවිවරු තුන් දෙනෙක් තව මාස කිහිපයකින් exm ලියන අපිට මේ කරන උදව්වට ගොඩක් පින් සර්ලා තුන් දෙනාටම 🙏සර්ලා තුන් දෙනාටම ජය.....🙏❤

  • @anjanahirushan2039
    @anjanahirushan2039 3 ปีที่แล้ว +9

    මේ සර්ලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි , එක ලමයෙක්ගෙ හරි ඇස් පදන එකට , එක ලොකු පිනක් , සර්ලට බුදුසරණයි

  • @dilmajayasooriya9659
    @dilmajayasooriya9659 3 ปีที่แล้ว +16

    අපි ඉගෙන ගන්නේ අකුරක් ගානේ හැමදාම පිං...ඇත්තටම සහෝදරයො වගේ...බුදු සරණයි🙏

  • @hemachandralagesashikala2247
    @hemachandralagesashikala2247 3 ปีที่แล้ว +30

    ගුරුවරයා යන වදනට සැබෑම අරුතක් එක්කරන ආදරණීය ගුරුවරු තිදෙනෙක්...♥

  • @anujakaween
    @anujakaween 3 ปีที่แล้ว +19

    මේ වෙලාවෙ අසරණ වෙලා ඉන්න ළමයින්ට කරන ලොකු උදව්වක් මේක respect 👍👍

  • @kanna3371
    @kanna3371 3 ปีที่แล้ว +29

    Tech කොල්ලො කොහොමත් හැමදාම එකට තමා...ජයවේවා සෙට් එකටම😍😘

  • @Dima-qd4gw
    @Dima-qd4gw 3 ปีที่แล้ว +5

    මෙ සර්ලා නෙවෙ සහොදරයො තුන් දෙනෙක්.. E xm කට උඩ තියනකොට රජයෙන් කියලා අපිට වචනකින් දෙයක් නොකරද්දි අපිට E xm එකට ඔන ඔක්කම උදව් නොමිලෙම කරලා දෙනවා වචනවලින් කියලා නිම කරන්න බැරි වෙන්න ක්‍රියාවක් කරන්නෙ 🥺😍😘.ගොඩක් පින් සර්ලට 🥺🥺😍😍

  • @sasmithadasanayaka6142
    @sasmithadasanayaka6142 3 ปีที่แล้ว +11

    ගම්පහ අනිත් sft උගන්නන සර්ලට බඩ රිදිලා unlike කරලා. මමත් sft වලට ලොකේ වටේ පන්ති ගියපු එකක් . මේ සර් තරම් හිතට වැදිලා නැ කවුරුත් . ගම්පහ දැනට ඉන්න sft උගන්නන sir ලට පුලුවන් විශයේ එක පැත්තක් විතරයි. Bio part එක පුලුවන් sir ලට maths part එක බෑ. Maths part එක පුලුවන් සර්ලට bio part එක බෑ . දන්නෝ දනිති. ඒ අතින් upul සර් කියන්නෙම තනිකරම brand ekak .හදවතේ ඉන්න ගුරුවරයෙක්. ගම්පහ හොල්ලලා ඉවරයි අපේ සර්. මෙච්රකල් සල්ලි ගරපු අය දැන් ගෙදර යන්න. දැන් අති පච හලලා සල්ලි ගැරුවා. SFT විශයයි මනුස්සකමයි උගන්නන SIR කෙනෙක් ඉන්නවා දැන් ලන්කාවට. මම හිතනවා ටෙක් ලමයින්ට තිබ්බ ලොකු ප්‍රශනයක් විසදුනා කියලා.ගොඩක්ම ගම්පහට. ඉතින් SIR ආදරෙයි හැමදාමත් . සර් ගාවින් හැමදාම ඉන්නවා . බුදු සරනයි😘

  • @slshehaenglishroom.7760
    @slshehaenglishroom.7760 3 ปีที่แล้ว +14

    මමත් මේ සර්ලාගෙ class යනවා ,ඇත්තටම දෙවියෝ තුන් දෙනෙක් අපිට ❤️❤️❤️🙏🙏🙏

  • @madhushani414
    @madhushani414 3 ปีที่แล้ว +22

    අමිල සර්ගෙන් සම්පූර්ණ පාඩමක් ඉගෙන ගත්තා.ගොඩක් ස්තූතියි සර්

  • @Shalish_shiran
    @Shalish_shiran 3 ปีที่แล้ว +7

    මම මේ සර්ලගෙ පන්ති යනවා වචන දෙකක් නෑ සුපිරි කිසිම ගස්තුවක් ගත්තෙ නැති උනාට සුපිරියටම විශයන් උගන්නනවා මෙන්න නියම ගුරුවරු ❤

  • @sewminivihara1187
    @sewminivihara1187 3 ปีที่แล้ว +18

    සර්❤️❤️ ගොඩක් පිං සර් අපිට කරන උදව්වට...සර්ලා තුන් දෙනා දෙවිවරු වගේ..❤️❤️😇🥺🥺

  • @Kalanisdiary2
    @Kalanisdiary2 3 ปีที่แล้ว +12

    * මමත් මෙ දැනුත් සර්ගෙ විඩීයෝ බැලුවා සර්ලාට ගොඩක් පින් මෙ කරන සාමාජ සත්කාරයට අපෙ ඇස් පාදනවට * 🥺❤️ konara vlogs🔥

  • @isurushashindra8216
    @isurushashindra8216 3 ปีที่แล้ว +12

    අපේම කොල්ලෝ මේ වගේ සුපිරි වැඩක් කරනවා දැක්කම ලොකු ආඩම්බරයක් වගේම සතුටක් ඇති වෙනවා.කොහේ කොහොම හිටියත් මනුසත්කමින් ජීවත් වෙන අපේම මේ සහෝදරයන්ට සුභම සුභ අනාගතයක් ❤️

  • @madusankakolla9045
    @madusankakolla9045 3 ปีที่แล้ว +14

    අමිල සර් උපුල් සර්..❤️❤සරලව පැහැදිලිව කියා දෙන ගුරුවරු❤️

  • @ahinsanipuni
    @ahinsanipuni 4 หลายเดือนก่อน +2

    ඇත්තටම අපේ සර්ලා තුන්දෙනාට පින් සිද්ධවෙන්න තමා මටත් campus එකකට select වෙන්න පුළුවන් වුනේ.
    මම 1st shy එක SFT fail වෙලා ඉද්දි උපුල් සර්ගෙ SFT class එක හම්බුනේ. ඇත්තටම සර් උගන්නපු විදිහට SFT මගෙ favorite subject එක වුනා❤.
    ඒ වගේම ගිහාන් සර් , අමිල සර් practcal හොඳටම කරලා දුන්නා.❤
    අපේ සර්ල තුන්දෙනාට බුදුසරණයි.🌻🙏🏻

  • @tharushalakshan7840
    @tharushalakshan7840 2 ปีที่แล้ว +2

    මමත් sir ගෙ class යන කෙනෙක්...
    Card eka නැතුව class එකට ගන්නේ නැති පංති තියෙන කාලෙ
    ලමයින්ට උදවු කරන මේ sir ලා දෙවිවරු
    උගන්නන දේවල් මාර clear
    Respect ♥️🙂✌️

  • @pabasaraweerasinghe.9331
    @pabasaraweerasinghe.9331 3 ปีที่แล้ว +15

    අපේ සර්ල තුන් දෙනා🔥🔥 ජයෙන් ජයම වෙන්න ඕන❤️❤️ වරදින්නෙ නෑ කවදාවත්🔥🔥 ඉදිරියට කරන හැම දෙයක්ම සාර්ථක වෙනව අනිවාර්යෙන් ම 🙏🙏🙏🔥🔥🔥🔥🔥

  • @randiluanuradha4212
    @randiluanuradha4212 3 ปีที่แล้ว +46

    අපේ සර්ලා 3 දෙනා😇🥰

  • @shehanisenarath2003
    @shehanisenarath2003 3 ปีที่แล้ว +8

    අමිල සර්ගෙ practical clz 1 ඉවරවෙලා මේක බලන්න ආවෙ කවුද..👩‍🔧...සර්ලා තුන්දෙනාම අවංකව කරන මේ වැඩේ දිගටම ඉදිරියට කරගෙන යන්න හැකියාව ලැබේවා...!!!

  • @Sanduni63
    @Sanduni63 3 ปีที่แล้ว +23

    මමත් මේ සර්ලගෙ ක්ලාස් යනවා..සුපිරි 🔥

  • @_anji__beat_4985
    @_anji__beat_4985 3 ปีที่แล้ว +15

    ගොඩක් පින් සර් ලා තුන් දෙනාටම. මිනිස්සු අතර දෙවිවරැ ❤🙏

  • @user-xg1yw2bi7h
    @user-xg1yw2bi7h 3 ปีที่แล้ว +24

    දුක දන්න අයට තමයි දුක තේරෙන්නේ❤🙏

  • @chat3259
    @chat3259 3 ปีที่แล้ว +6

    සල්ලි නැති හින්දා සර්ලා පන්ති වලින් අයින් කරන කාලේ කලාතුරකින් දැකපු දෙවි වරු තුන් දෙනෙක්....... recpect 🙏❤️

  • @dimuthusandaruwan9693
    @dimuthusandaruwan9693 3 ปีที่แล้ว +16

    එකෙන්ම ජය වේවා අපේ කොල්ලො තුන්දෙනාටම ❤️❤️❤️❤️💪

  • @user-ed5up3cd8q
    @user-ed5up3cd8q 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඒ සර් ලා 3 දෙනා ගාන හෙන ආඩම්බරයක්..ආදරයක් ඇති උනා ..සුපිරි වැඩිඩො 3nk ..ඒ කතා කරන විදිහෙන් කියන්න පුළුවන්. ..කොචිචර කටිටක් කාලා මේ තැනට ඇවිල්ලා තියෙනවා ද කියලා. .ඇත්තටම sri lankikayek හැටියට. .හෙන proud ekak ඕනි තරම් WhatsApp group හදලා...link හදලා share karanw clz karanna eewa කරන්නනත් වාලේ කරනවා marketing වෙන්න. ..ඒත් මේක ඇත්තටම වෙනස් කෝණයකින් කරන දෙයක්. .athhatm respect 🙏

  • @gimhan2709
    @gimhan2709 3 ปีที่แล้ว +3

    ඉතා හොඳින් කරුණු පැහැදිලි කරලා ළමයින්ට කියා දෙනවා ඒ වගේම තමයි එකම වචනේ දහ සැරයකට වඩා කියනවා ළමයාගේ මොළේට කාවදිනකම් කියනවා ඒ තරම් හොඳට උගන්වනවා. practical ගැන කිව්වොත් සුපිරියටම කරනවා physical පංති වලවත් එහෙම කරලා නැ. අනිත් ගුරුවරයෝ වගේ කියව කියව ළමයින්ව රදව ගන්න කතා කිය කිය ඉන්නේ නැතිව . සල්ලි අරන් උගන්වන පංති වලවත් මේ තරම් සුපිරි තාක්ෂණයක් පාවිච්චි කරලා නැතිව ඇති ඒ තරම් සුපිරියටම කරනවා ❤️❤️❤️❤️❤️❤️

  • @thamindukausith
    @thamindukausith 3 ปีที่แล้ว +3

    😊රුපියලක්වත් නොගෙන උගන්වන ලංකාවෙ එකම තැන.😍 හැමෝම බලන්න. මිනිසුන් අතරේ පහල උන දෙවිවරු 😍😍😍
    සල්ලි ජීවිතේ නොකරගන්ත සැබෑම දෙවිවරු 😍. සදාකල් වැජබෙන්න ඕනි😍💖😘
    වදින අයට වදී.. 😁
    රිදෙන අයට රිදෙයි.. 😁
    අපි ඉන්නවා සර්ල එක්ක හැමදාමත්....❤️☝😊
    සර්ලගේ සිසුවෙකි

  • @MASHSanZz
    @MASHSanZz 3 ปีที่แล้ว +6

    මමත් මේ සර්ලා තුන්දෙනාගෙන් ඉගෙන ගන්නෙ❤️. ආඩම්බරයි ඒ ගැන❤️. සර්ලා තුන්දෙනාටම ජය වේවේවා✨🕯❤️

  • @shobanidewendra4838
    @shobanidewendra4838 3 ปีที่แล้ว +5

    මමත් මේ සර්ලගේ ක්ලාස් එනවා....ඒත් සල්ලි අරගෙන උගන්නන සර්ලගෙයි මේ සර්ලගෙයි අතරෙ ලොකු වෙනසක් තියනව...ඒ කැපකිරීම පුදුමාකාරයි....ඉතිං සර්ලගේ ඒ මහන්සියට,කැපවීමට අපිත් වටිනාකමක් දෙන්නම ඕනි.... ජයෙන් ජයම වෙන්න ඕනි සර්ලට❤️❤️🙏🙏

  • @sahanmaduranga7180
    @sahanmaduranga7180 3 ปีที่แล้ว +10

    කියන්න සතුටුයි මමත් මේ සර්ලගෙ පන්ති වලට සහභාගි වෙනවා,ආයේ සුපිරිට උගන්නනවා 😘😍

  • @jagathwijesiri6176
    @jagathwijesiri6176 3 ปีที่แล้ว +7

    මාත් ඉගෙන ගන්නෙ සර්ලගෙන්.. හරිම ආඩම්බරයි මෙච්චර වටින ගුරුවරු ගැන රටම දැනුවත් කරනවට.. ආදරෙයි අපේ සර්ලට❤❤❤

  • @kavyanethmini7630
    @kavyanethmini7630 3 ปีที่แล้ว +3

    කොරෝනා අස්සේ A/L අතෑරලා දාලා හිටපු අපිට අලුත් හීනයක් දුන්නේ සර්ලා...විශේෂයෙන්ම උපුල් අයියා ගැන කියන්න වචන නෑ...ආයෙමත් වැඩ කරන්න කලින් ඒකට ඔලුව හදා ගන්න ඇඩ්වයිස් ටිකක් ඉල්ලුවම, සර්ම කෝල් එකක් අරන් මාර විදියට හදවතට දැනෙන්න කතා කලා.. එදා හිතට ආපු ගැම්මෙන් තමා දිගටම මේ වැඩ කරන්නෙ... තව ළමයි කී දෙනෙක් පිස්සු නට නට ඉදලා ට්‍රැක් එකට වැටුනද සර්ල නිසා, ඒ පිනම ඇති සර්ලට..අපේ සර්ලා තුන් දෙනාටම උපුල් සර්ගේ වචනෙන්ම කියනවනම් ජයෙන් ජයම වේවා❤️🙏

  • @tharinduprasad9299
    @tharinduprasad9299 3 ปีที่แล้ว +2

    වචනයේ පරි සමාර්ථයෙන්ම කිව්වොත් සුපිරි ගුරුවරයෙක් . තමන්ගේ ක්‍රියා ගැන පුරසාරම් කියවන්නේ නැති ගුරුවරයෙක් කිය කිය ඉන්නේ නැහැ නිහඩව තමන්ගේ වැඩේ හොදටම කරලා පෙන්වනවා. සල්ලි වලට එහා ගිය මනුස්සකම් තියෙනවා. ඕනිම වෙලාවක ප්‍රශ්නයක් ඇහුවෝත ඉතාම පැහැදිලිව කියා දෙනවා. ඕනි තරම් ගුරුවරු ඉන්නවා දැකලත් තියෙනවා කියවිල්ලට එහා ගිය වැඩක් කරලා සතුටු වෙන ගුරුවරු ඉන්නෙ අතලොස්සයි.

  • @himalakmeemana4793
    @himalakmeemana4793 3 ปีที่แล้ว +19

    අපේ සර්ලා තුන් දෙනා 🥺💙

  • @lakshithadilhan.7839
    @lakshithadilhan.7839 3 ปีที่แล้ว +7

    අපේ සර්ල 3න් දෙනා, කොරෝනා කාලෙ හම්බවුනු නියම ගුරුවරු 3න් දෙනෙක්,respect sir 💜️

  • @marivok9887
    @marivok9887 3 ปีที่แล้ว +7

    අමිල සර්ගේ clz එක නම් මරු,සර් උගන්නන විදිය හිතට වදිනවා,ගොඩක් තේරෙනවා.අමිල සර් උගන්න ඒවා ආයේ උවමනාවෙන් පාඩම් කරන්න ඕනේ නෑ,ගෙදර ගිහින් නෝට් බලපු ගමන් මතක් වෙනවා

  • @navodyajayakody15
    @navodyajayakody15 3 ปีที่แล้ว +2

    හීනයක් තිබුණා කැම්පස් යන්න. ඒත් ඒ හීනේත් එපා වෙලා ඉන්න වෙලාවක ඒ හීනෙට යන්න ආයෙත් පාර පෙන්නපු ගුරු දෙවිවරු මේ.
    ලොකු මුදලක් ගෙවල ගිය පන්තිවලට වඩා ගොඩක් දේවල් ඉගෙනගන්නවා. සමහර දවස් වල සල්ලි ගෙවාගන්න බැරුව ඉන්නකොට පන්තියෙන් අයින් කරලා දාන ගුරුවරු අතරේ තමන් මහන්සියෙන් උපයගත්ත මුදල් වලින් නොමිලේ උගන්වන ගුරුවරු මේ. හැමදාමත් මේ ගුරුවරුන්ට හරියන්නම ඕනේ.❤️

  • @naturecompany7388
    @naturecompany7388 3 ปีที่แล้ว +24

    අපේ සර්ලා 3දෙනා❤️🙏

  • @hashanudayanga170
    @hashanudayanga170 3 ปีที่แล้ว +9

    Technology විෂය තුළ මම අදහන දෙවියන් දෙදෙනෙක් 💢💢

  • @vishalmanishka4978
    @vishalmanishka4978 3 ปีที่แล้ว +6

    අඩේ උපුල් සර්. මේ පාර ගොඩ යනවනම් අයියා නිසා තමයි. ❤️ ඔයාලා දෙවිවරු මිනිස්සු නෙමෙයි

  • @shashiniamodya9412
    @shashiniamodya9412 3 ปีที่แล้ว +2

    SFT වලට නුවර Class 2කකට ගියා මාත්....SFT වලට හිතට දැනුන ගුරුවරයෙක් හම්බුනේ නෑ....ඒත් Aleval xm එක කරගන්න ඕනී නිසා class එකක්ට ගියා....covid ප්‍රශ්නේ නිසා ඒ class එකත් මගඇරුනා....ඊට පස්සේ හැමදේම එපා වෙලා තිබ්බ කාලෙක් යාලුවෙක් තමා උපුල් වීරසිංහ😇♥️ කියලා අයියා කෙනෙක් class කරනවා කියලා join උනා....class එකට ගියපු 1දවසෙම ජීවිතේ හදාගන්න වෙනදට වඩා උවමනාවක් ආවා..ඒ දවසේ ඉදන් වැඩ කරන්න පටන් ගත්තා...හැමවෙලාවකම උපුල් අයියා❤ අපිත් එක්ක හිටියා...අම්මා තාත්තාගේ දුක ගැන අපිට තේරුම් කරලා ඉගෙන ගන්න එකේ වටිනාකම තේරුම් කරා...class කරන හැමෝටම උපුල් අයියා වගේ වෙන්න බෑ...bio,maths part දෙකම හැම ගුරුවරයෙක්ටම උගන්නන බෑ...ඒත් උපුල් සර් කියන්නේ වෙනම BRAND❤😇එකක්.....ලංකාවේ ඉන්න ගොඩක් SFT ගුරුවරු bio,maths වලින් ආපු ගුරුවරු....ඒත් SFT subject එකේ UPUL WEERASINGHE❤🔥කියන්නේ හදවතට දැනුන අපේ ජීවිත වලට පිනට හම්බුන දෙවි කෙනෙක්😇😘......ලංකාවේ SFT subject එකට තිබ්බ හැම ප්‍රශ්නයක් වගේම විසදුනා කියලා මම හිතනවා....
    UPUL WEERASINGHE❤🔥is the best teacher for SFT subject in sri lanka...සර්ට ආදරෙයි හැමදාම....අපි හැමදාම සර් එක්ක ඉන්නවා...බුදු සරණයි🙏🏻🙏🏻

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +9

    මේ දැනුත් අමිල සර් live ET practical 🥺🥺
    පුදුම කැපවීමක් තියෙන්නේ❤️🙏🙏🙏

  • @charithakushan5553
    @charithakushan5553 3 ปีที่แล้ว +3

    මම පන්ති යන්නෙත් මේ සර්ලගෙ ඇත්තටම හොදට කියල දෙනව.ලොකු පිනක් සර් ලංකාවටම නිකන් පන්ති කරනවට

  • @rush3717
    @rush3717 3 ปีที่แล้ว +3

    අපිට මේ සර්ල දෙවියෝ වගේ.Technology subject එකට ඉන්න ම්න් දැකල තියන හොදම සර්ලා.සර්ලට ගොඩක් පින් සර්.අපි ආදරෙයී සර්ලට.(ජය tech o2)
    කියන්න වචන නෑ Coment එක දාන්න පුලුවන් කියවන්න බැරි වෙනකම්.අපි ගොඩ යන්නේ සර්ලා නිසා.Thank you කෝනාර අයියේ තව අපි වගේ උන්ට මේ සර්ලා ගැන දැනුවත් කලාට.❤️

  • @bhagyasenaweera6514
    @bhagyasenaweera6514 3 ปีที่แล้ว +20

    ආඩම්බරයි කොල්ලනේ ❤️💪 ඔහොම දිගටම යන්න.❤️😍 සුබ පැතුම් මචන්ලා ❤️

  • @janakajanaka8389
    @janakajanaka8389 11 หลายเดือนก่อน +2

    ඇත්තටම මාරම හොද ගුරුවරු තුන් දෙනෙක් උපුල් සර් ගැනනම් කියලා නිම කරන්න බෑ🥺❤️🖐️
    උපුල් සර් නිසා මටත් කැම්පස් යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා🥺❤️🖐️

  • @dilinijayasinghe34
    @dilinijayasinghe34 3 ปีที่แล้ว +2

    අයියලා උගන්වන විදිහ මරු අයියේ අයියලාට ගොඩාක් පින් මට technology එපා වෙලා හිටියේ අයියලා හින්දා දැන් ආසවෙන් කරනවා... thanq aiye budu saranai

  • @alawaththaudesha196
    @alawaththaudesha196 3 ปีที่แล้ว +6

    මේ තමයි සැබෑ ගුරුවරු ❤️ගොඩක් පින් සර්

  • @dancingstars8090
    @dancingstars8090 3 ปีที่แล้ว +2

    ගෝඩාක් පින් sir මේ කරන ලොකුම ලොකු උදව්වට කවදාවත් මේ විදියට සරල ලෙස ඉගෙන් ගෙන නෑ එ කරන උදව්වට අපිට thank you sir තවත් මේ විදියටම උගන්වන්න අපි වගෙ ලමයින්ට ශක්තිය දෛර්‍ය ලැබේවා sir 🙏🙏🙏🙏🙏

  • @chamodmanupriya3474
    @chamodmanupriya3474 3 ปีที่แล้ว +3

    දුප්පතුනගෙ දුක දන්නෙ දුප්පතා විතරයි !.බුදුසරණයි සර්ලා 3 දෙනාටම!!!

  • @shamikasrimal
    @shamikasrimal 3 ปีที่แล้ว +8

    මමත් මේ සර්ලගෙ පන්ති යනවා. ඔයාගෙ චැනල් එකේ දැක්ක එකට පට්ට සතුටුයි 😍♥

  • @praneethsjayasundara6468
    @praneethsjayasundara6468 2 ปีที่แล้ว +2

    💎💎 ජීවමාන දෙවිවරු 💎💎
    අපි වගෙම අසරන උන, අපි වගෙම අයට තාම අපි ඉන්න තත්ත්වෙ තෙරෙන්නෙ. 😃😃 , සල්ලිකාර පුටුවල ඉදගෙන සල්ලි වල බුදියගන්න තරම් සල්ලි තියාගෙන තව srike කර කර සල්ලි වලට කැදර කමෙ අපෙ අනාගතය කෙල උනත් වැඩක් නැති මිනිස්සු ඉන්න පොලොවෙ, බිහිවුනු ජීවමාන දෙවිවරු. ❤❤❤
    Thank You Sir Very Much 💙💙
    ❤❤ You All are in Our Heart ❤❤
    කුහකයො මඩ ගහයි.
    මොඩයො කතා හදයි.
    ඉරිසියාකාරයො බොරු කතා මවයි.
    හැබැයි සර් එ ඔක්කොම අය සර්ගෙ මාලිගවෙ විකටයො විතරයි.
    ස්තුතියි සර් 💙

  • @rashmivasana4235
    @rashmivasana4235 3 ปีที่แล้ว +2

    මමත් උපුල් sirge, ගිහාන් sirge clz යනවා. ඇත්තටම පුදුම කැපවීමකින් උගන්නවා.. මේ වගේ ගුරු දෙවිවරු අද සමාජයේ ගොඩක් අඩුයි. ඉතිං sirla තුන් දෙනාටම බුදුසරණයි 🙏♥️♥️♥️දිගටම මේ වගේ වැඩ කරන්න ශක්තිය ධෙර්ය ලැබේවා යි ප්‍රර්ථනා කරනවා 🙏❤❤❤

  • @kavindashehan420
    @kavindashehan420 3 ปีที่แล้ว +4

    අපේ සර්ලා 3න්දෙනා 🙏 දෙවිවරු වගෙ කිවත් නිවැරැදි ❤️

  • @tharinditharushika9954
    @tharinditharushika9954 3 ปีที่แล้ว +2

    ගුරුවරු නෙමෙයි ගුරුදෙවිවරු..ගොඩක් ආදරෙයි සර්ලා තුන් දෙනාටම සර්ලා 3 දෙනා දැකලා නැති උනාට හදවතට කතා කරපු දෙවිවරු..🙂🙏🙏🙏 එපා වෙලා තිබුන සබ්ජෙට් එකට ආසවක් ඇති කරෙ උපුල් සර්..ගොඩක් පින් අපි ලමයිට උදවු කරනවට..එ ගැන කියන්න වචන නැ🙏🙏🙏🙏

  • @sahanmaduranga7180
    @sahanmaduranga7180 3 ปีที่แล้ว +58

    Unlike කරලා ඇත්තෙ අනිත් ටියුෂන් සර්ලා වෙන්නැති 😑😑

    • @prabashiima
      @prabashiima 3 ปีที่แล้ว +3

      😂😂 oww

    • @s.thamarasaa.52
      @s.thamarasaa.52 2 ปีที่แล้ว +1

      ඔව් 😂😂

    • @savi152
      @savi152 2 ปีที่แล้ว +1

      ඔව්..බලන්න සර් එක වචනයක් කීවේ නෑ එක සර් කෙනෙක්ටවත්.වෙන කවුරු හරි ආවානම් මෙතන මඩ වලක් වෙනවා...🙂

  • @technowithsandaru5150
    @technowithsandaru5150 3 ปีที่แล้ว +3

    අනිවාරෙන්ම මම මේක කියන්න ඕනෙ ක්ලාස් එකට මුදල් ගන්නෙ නැති එක විතරක් නෙමෙයි යියුට් ගන්න ස්ලි නැති දුප්පත් අසරණ වෙලා ඉන්න ළමයින්ට ටියුට් එකත් ෆ්‍රී එවනවා මමත් සර්ගෙන් ෆ්‍රී ටියුට් ගන්නවා මම ජීවිතේට දැකපු ලස්සනම හොඳම එකම ගුරුවරුන් 3 දෙනාඅ මේ ඉන්නෙ මම කාස් යන එකත් නතර කරල තිබ්බෙ කොරෝනා නිසා එහෙම වෙල තියෙද්දි මේ සර්ල කරන මේ පින් වැඩේනම් කවුරුත් කරන්නෙ නෑ බුදු සරණයි සර්ලට ත්‍රිවිද රත්නයේ ඇතුළු මේ ලොව සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාවද හැමෝගෙම ආශිර්වාදය සර්ලට ලැබේවා ගොඩක් පින් සර් ආදරෙයි හැමෝටම මේ කරන පින සර්ලට කොතනම හරි තැනක පල දේවා ගොඩාක් පින් සර් බුදු සරණයි🙏🙏🙏

    • @anujarangana6677
      @anujarangana6677 3 ปีที่แล้ว +2

      ඔව් බං ❤️❤️❤️
      උපුල් සර් නම් දෙවියෙක් තමා🥺🥺🥺🥺

    • @technowithsandaru5150
      @technowithsandaru5150 3 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම බන් එක්සෑම් පාස් උනාම මම එනව සර්ල 3ටම සළකන්න

    • @technowithsandaru5150
      @technowithsandaru5150 3 ปีที่แล้ว +1

      @@anujarangana6677 අනිවාරෙන්ම මචන් මම එක්සෑම් පාස් උනාම කෘත ගුණ සළකනව අනිවාරෙන්මම

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +3

    උපුල් වීරසිංහ සර් කියන්නේ 2016 උසස් පෙළ , දිස්ත්‍රික් ප්‍රථමයා 👩‍🎓
    දිවයිනේම 14 වෙනියා👩‍🎓
    සර් මේ කරන උදව් වලට පින් සුද්දා වෙනවා🙏🙏🙏❤️ බුදු සරණයි සර්ලා තුන් දෙනාටම🥺🥺🥺🥺

  • @nimashaimandi6222
    @nimashaimandi6222 2 ปีที่แล้ว +2

    අපේ සර්ලා..ඕන කෙනෙක් බය නැතුව ක්ලාස් එකට යන්න.ලංකාවෙ ටෙක් වලට ඉන්න හොදම ගුරුවරු කිව්වොත් හරි...මහන්සිවෙලා වැඩ කරන හැමෝටම ජයෙන් ජය..💪🥰❤️🔥

  • @sadaminimanthilaka5269
    @sadaminimanthilaka5269 3 ปีที่แล้ว +4

    ගොඩක් පිං සර්ලා තුන් දෙනාටම අපි වෙනුවෙන් කරන මේ කැප කිරීමට 🙏🙏🙏🙏🙏

  • @officialmathiya3299
    @officialmathiya3299 3 ปีที่แล้ว +14

    ඇත්තටම ගොඩක් පිං සර්ලා තුන්දෙනාටම ❤️🔥🙏

  • @dilmisewwandi6080
    @dilmisewwandi6080 2 ปีที่แล้ว +3

    අපි අහලා තියෙන්නේ දොස්තරවරු විතරයි දෙවිවරු කියන්නේ
    එතනින් එහාට මන් දැකපු ගුරු දෙවිවරු තමයි මේ 🥺❤️💫 අයියා කියන කතාව ඇත්තම ඇත්තක්
    සර්ලා තමා අපිට හරි පාර පෙන්නුවෙ 🥺❤️
    ᘜᴏᴏᴅ ᒪ𝒖𝒄𝒌 𝒔𝒊𝒓 ❤️💫

  • @chamuchiran2479
    @chamuchiran2479 3 ปีที่แล้ว +7

    ආදරෙයි සර්ලා....❤❤❤❤❤❤❤❤❤❤ හදවතේ ගුරුවරුන්. ..... ගුරු දෙවිවරු 💓💓💓❤❤ අපේ උපුල් සර් .....ගිහාන් සර්....අමිල සර් ...😘😘😘