Your points regarding vehicle ownership in Australia are somewhat valid with Robert Kiyosaki s' book. However, investing in a house with a 30-year loan is generally considered a sound financial decision. As an expatriate residing in Australia, I can attest to the benefits of purchasing a home after obtaining permanent residency or citizenship. Renting in Australia might be a different scenario, but buying a property is often a wise move. It's important to base discussions on accurate information. By the way, your efforts in educating the youth in Sri Lanka are truly commendable.But above must be corrected.
Mn class karana sirla athanasius dakka niyama manussayek. Nilantha sir wage harak athara me manussayq jeewuthe ugannanawa. Respect you. Nata sirge class enna bari una. Mn ada engineer ekek. Habai sirge kathawa aththa
Education is very important in our day to day life. Without it, no nation can develop and progress effectively. I totally agree with Free Education system. I want to write down on why I feel free education is good for a nation. Nowadays, education is very expensive. Due to that not everyone get access to schooling or higher studies. It is very difficult for a poor family to bear with the education expenses for their children. It creates a disbalance in the society between the poor and the rich. Education will break this differences between the poor and the rich. It is very important that everybody should get free education. Education will improve and develop people’s mindset and their way to think better which is very essential for our society. With eductaion common people can understand the society norms, cultural differences in different religions, their rights, and will be able to take right decisions, and create a healthy society. They can express their thoughts and ideas more effectively. Education will enhance their knowledge on diverse fields. Educated people will help a nation to grow up economically. Educated people will use their educational knowledge in their work and produce good competitive products. People can communicate effectively with the other nation in terms of business and their cultural differences. They can solve all the differences with the help of effective communication. Good education will help a nation to progress economically, socially, and culturally. It is very important for a nation to allow everyone for a free education. It should be mandatory for a nation. It will be a great help for the society and make a nation stronger.
Free education is very good with no doubt, but what is the point of free education where most students get nothing from school. I agree there are still very good teachers in school. But most teachers can't teach students well. That's why students skip school have to attend tutions. I'm writing this with my own experience. Most schools which provide free education don't have good teachers. No matter if the school is in a popular city with a great name or a school in a remote area. Just ask from various students why they have to go ton of tutuions , why ??? Why they have to pay for tutuions when they have free education. Because free education always doesn't give enough education for students. Mostly in A/L, students don't even go school before few months to exam. I'm not saying free education must be terminated, but it has to be improved or must be replaced with a new system.
free education might be good for a nation with the people who have experienced how hard is it to learn by using money, but the problem is nowdays people doesnt know that and they think it is there will to learn free
I'm from New York. Here in USA if you get any services, you have to pay. (Transportation, Healthcare, education, etc.) I love Sri Lanka 🇺🇲❤️🇱🇰
අනේ පලයන් යන්න. Federal poverty level එකෙන් අඩු නම් federal රජයෙන්, state එකෙන් ගොඩක් දේවල් නොමිලේ දෙනවා. තෝ USA කියල ඉන්නේ ලංකාවේ නේද ?
@@barneycasting8331ane gono level eken adu unta witharai denne hama ekatama denne na😅😅
සර් අපිට ඉගැන්නුවේ chemistry විතරක්ම නෙවෙයි... මනුස්සයෙක් වගේ හිතන්න මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න අපිට කියලා දුන්නා...
අපේ ජීවිත කතාව අපිටම ලියා ගන්න පාර පෙන්නුවා...
The author of our own life story ❤❤
මම sirට ගොඩක් respect කරන කෙනෙක්.මගෙ අයියා sir ගේ ගෝලයෙක්..අපි දෙන්නම වෛද්‍යපීඨ සිසුන්න්(brother 3rd year me 1st year)....Sir ම දන්නාවා නේද අපි වගේ උසස් අධ්‍යාපනය හදාරන ශිශ්යන්ට කොපමණ වියදමක් දරන්න වෙයිද කියලා වසර පහක කාලය තුළ🤒....අපි දෙන්නෙක්ම ...මුදලින් වියදම් කරන්න ගියොත් අවම වශයෙන් රුපියල් කෝටි හතරක් වත්...වෙනත් දියුණු රටවල් වල ලමයින් ට ඕනි තරම් part time jobsතියනවා....ඉගෙන ගන්න ගමන් මුදල් හොයන්න...තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට.අපෙ රටේ එහෙමද....එදා ඉඳන්ම මේ විදියමයි.....නිදහස් අධ්‍යාපනය කියන්නේ මේකටම නෙවේ මං කතා කලේ මූල්‍ය මය පසුබිම ගැන.අපෙ රටෙ දුප්පත්කෙනෙක් ට උනත්තැනකට එන්න තියන එකම මාර්ගය මේක...අධ්‍යාපනය මුදලින් මනින්න ගියොත් සල්ලිතියන නුගතුන්ද රටේ තැනක් හදාගනිවී.නැති බැරි ඒත් අති දක්ශයාට වටිනා කම්ක් නොලැබේවි......Sir ට දැන් තියන ආර්ථික පසු බිමට වඩා වෙනස් ආර්ථික පසු බිමක් ඒ කාලේ සමාර විට නොතිබෙන්න ට ඇති...ඒ නිසා සර් ඉගෙන ගන්න කාලේ සර් හිතන්න නැතුව ඇති"නිදහස් අධ්‍යාපනය" කියන concept එක නැති කරන්න ඕන කියලා...Sir උනත් අද තැනකට ආවේ ඒ නිදහස් අධ්‍යාපනය කියන concept එකෙන් sir ඇතුලු බොහෝඅයට( අද වන විට තැනකට ආව එතරම් වත්කම් නොමැති )මූල්‍යමය ශක්තිය නිසා.......sir ගේ ලමයෙක් ට සල්ලි වියදම් කරලා උගන්න දැන් තිබ්බට ලංකාවේ බොහෝමයක් අයට 90% වගේ එහෙම වත්කමක් නෑ....ඒ තරම් හොද වැටුපක් ,ආදායම් ලබන අය ඉතාම අල්පයි.මේ ලබා දෙන නිදහස් අධ්‍යාපනයෙන් නිසි ප්‍රයෝජන ගන්න හැම ලමයෙක්ම බැඳී සිටින්න ඕනි.රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබාගත් අයෙක් අවම වශයෙන් වසර 10ක් වත් රට වෙනුවෙන් සේවය කල යුතුය.රට හැරදා නොයා යුතුය....වගේ දේවල් අනිවාර්ය කිරීම නම් නිවැරදිය...එහෙත් දුප්පත් කෙනෙක්ට තැනකට එන්න තියන එකම මාර්ගය නැති කරනවා කියන එක නම් හෙන ගහන්න ඕනි එහෙම තීරනයක් ගත්තොත්..
නිදහස් අද්යාපනෙන් දුප්පතුන්ට තැනක් හම්බෙනව කියනවනන් ඒක පට්ට මුලාවක්.බහුතරේකට කෙලවෙනව.සල්ලි තියන එකා ගෙදරට ගුරුවරු ගෙන්නල ලමයට උගන්නල කොහොමහරි රජයෙ කැම්පස් එකකට යවනව.දුප්පත් එකාට එහෙම තැනක් නෑ.සාමන්‍ය ක්ලාස් යනව එතනින් හොද මීටරයක් තීන දෙතුන්දෙනෙක් කැම්පස් එකකට යනව.බොරුනම් බලන්න,majority of med school from rich and middle class
නිර්දන පන්තියෙ ඇත්තෙම නැති තරම්.
සල්ලි තීන කෙනාට සල්ලි වියදම් කරල ඉගෙන ගන්න පුලුවන් නම් අනිත් අයට student loan එකක් හරි දාල ඉගෙනගන්න පුලුවන් නම් සල්ලි නැති දක්ශතාවයක් තීන එකාට කැම්පස් එකකින් scholarship එකක් හරි දෙන්න පුලුවන්..
දැන් තියන නිදහස් අද්යාපනෙන් දක්ශ එකාට නෙමේ තැන තීන්නෙ වැඩිපුරම කටපාඩම් කරල තීන එකා යනව කැම්පස් එකට රියල්ම දක්ශය හැලෙනව ..
ඒත් සල්ලි දීල ඩිග්රියක් කරන්න ගත්තොත් තමන් කැමතිම ක්ශේත්රෙට හෝ දක්ශතාවක් තීන ක්ශේත්රෙට යන්නෙ(නිදහස් අද්යාපනේදි ඊලගට z තීන ඩිග්රියට යන්නෙ)මේක ඔයාගෙ ලමයෙක් කැම්පස් එකකට දාන්න උනොත් අන්න ඒකාලෙක තේරෙයි.සරලව කිව්වොත් පොල්කඩන එකා කවදහරි ඒකෙන් ව්‍යාපාරයක් ආරම්බ කරල උගේ product ekak export කරන තැනට යන එක මිස ඌට උසනං සිකුරුටි මිටිනං කම්කරු ජොබ් දෙන එක නෙමේ වෙන්න ඕන..නිදහස් අද්යාපනේටත් ඒ තියරියම තමා
@@hellandheavenmusic861 මගේ කතාවට වෙනස් කතාවක් නේ ඔයා කියලා තියෙන්නේ..මමම කියලා තියනවා මේකේ තැනක "නිදහස් අධ්‍යාපනය කියන්නේ මේකම නෙවෙයි.මං කතා කරන්නේ මූල්‍යමය පසුබිම ගැන විතරයි "කියලා..මුලින්ම අවබෝධයෙන් කියවන්න.මට එහෙමට ආර්ථික ප්‍රශ්න නොතිබුනාට මම මහ ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි..එක වර ලමයි දෙනෙක් ට උසස් අධ්‍යාපනය සඳහා වියදම් කරන්න උනොත් අපෙ රටේ තත්වෙත් එක්ක 1-5%වගේ ප්‍රතිශතය කට පමනක් කරන්න පුලුවන් දෙයක්.හැම ශිශ්යයෙක්ම මේ දීලා තියන අවස්ථවෙන් ප්‍රයෝජන ගන්න කියන එකත් මං මගේ comment එකේ කියලා තියනවා..සමහරු ඉන්නවා කිසිම ප්‍රයෝජනයක් නොගන්න.අන්න ඒ වගේ අය රටට බරක්..අපේ රටේ මේ එක පාරම මේ ක්‍රමය නැති කලොත් ලමයි කොච්චර දෙනෙක් ගේ අනාගතය විනාශ වෙලා යයිද..ඒවා එහෙනම් ඒ කාලෙම කරන්න ඕන දේවල් හැට හැත්තැ ගනන් වල ඉදලා..මිනිසුන් ගේ ආර්ථික පසුබිමත් දියුනු කරනගමන්.ජනසවි සමෘද්ධි ද මොනවද කියන වගේ දේවල් දීලා මිනිස්සු කම්මැලි කලා....පාලකයන්ගේ වාසියට..එහෙම නැතුව තමන් වියදම් කරලා තමන් ගේ මුදලින් ඉගෙන ගන්නකොට වටිනාකම තේරෙයි.තමන්ට කැමති course එක කරන්න ඕන අය කරයි සල්ලි වියදම් කරලා වෙන රටකට හරි ගිහින්...තියන කෙනා ඒක කොහොමත් කරනවා.දැනට උනත් අපේ රටේ මං දන්න පරිදි ශිශ්ය නය ලබා දීලා පෞද්ගලික විශ්වවිද්‍යාලය තුල අධ්‍යාපනය ට ඉඩ සලසලා තියනවා..ඒත් රටේ තත්වේ එක්ක දැන් මේක ප්‍රායෝගික ව කල හැකි දෙයක් නෙවෙයි...නිදහස් කියන concept එක ඕනිම නම් ඒ කාලේ ඉදලා නැති කරලා මිනිස්සු න්ගේ ආර්ථික පසුබිම ශක්තිමත් කරන්න තිබ්බා..ඒවා මේ එක පාර කරන්න පුලුවන් දේවල් නෙවෙනේ dear.අපේ රටේ "අධ්‍යාපන ක්‍රමය "කොහොමත් වැරදි...ප්‍රාථමික අධ්‍යාපනය කියලා අපේ රටේ මොනවද උගන්නන්නේ....ලකුනු තරගකාරී ත්වය පස්සෙම ලමයි දුවන්න හුරු කරලා...ඒකද වෙන්න ඕනි නෑ නේද ...ලමයෙක්ට පරිසරයත් එක්ක ජීවත් වෙන විදියයි පොඩි කාලෙදිම උගන්නන්න ඕන .මනුස්සයෙක් විදියට ජීවත් වෙන විදිය....විශයන් ගැන සරල අවබෝදයක් අවුරුදු 11-15අතර දුන්න නම් හොද්ටම ඇති..මොකද අපි ඒ කාලේ ඉගෙන ගත්ත civics,pts වගේ විශයන් අපට දැන් කිසි ප්‍රයෝජනයක් නෑනේ...ඒ නිසා අවුරුදු 15ක් වගේ උනාම ,පසුව තමන් කැමති විශය ධාරාවක් (ගනිතය,විද්‍යාව,කලාව...etc)හෝ කර්මාන්තය ක් ඉදිරියට කරගෙන යන්න පාසල් අද්යාපනය තුල අවස්ථාව දෙන්න ඕන.මොකද ගනන් බැරි කෙනා ol වලින් හැලුනාට එයා කලාවට දක්ශඑක් වෙන්න පුලුවන්,නැත්තම් කර්මාන්තය කට දක්ශ වෙන්න පුලුවන්.අන්න ඒ වගේ අවස්තා නිසා නම් ලමයින්ගේ අද්යාපනය කඩා වැටෙනවා...මුලින්ම තේරුම් ගන්න මේ දීලා තියන වටින අවස්ථාව නෙවෙයි නැති කරන්න ඕන...අධ්‍යාපන ක්‍රමයයි වෙනස් කරන්න ඕන.(මගෙ ලමයෙක් ට දවසක කැමති course එකක් තෝරගන්න අවස්ථාවක් තියෙයි(විදේශ රටක හෝ) මම ඉගෙන ගන්න විශය ධාරාව එක්ක මං හිතනවා ආර්ථික ශක්තිමත් වෙයි..මං දැන් බොහො දුරට තැනක ඉන්නවා මගෙ ලමයෙක්ට මට දවසක වියදම් කරලා උඅගන්න පුලුවන්.අනිත් උන්ට හෙන ගැහුවත් මට කමක් නෑ වගේ පටු ආත්මාර්ථකාමි අදහස් නෑ මං ගාව සමහරු න්ට වගෙ....මං මෙතන කතා කලේ අපට වඩා බාල පරම්පරාව ගැන...🥴)😊🔥
ඔයා ඉගෙනගෙන තියෙන්නෙත් tution වලින් නේද , නිදහස් අධ්‍යාපනයෙන් නෙවෙයි නේද
@@charithajbdissanayakeOL වෙනකල් පාසලෙන්ම පමනයි(රාජ්‍ය පාසලක්).පොත් පත් සියල්ල නොමිලේ(text books).නිල ඇඳුම් නොමිලේ.ගොඩනැගිලි නොමිලේ..ප්‍රායෝගික පරීක්ෂණ සඳහා උපකරන,මෙවලම් සියල්ල නොමිලේ. උසස් පෙල tution සමග පාසල්.උසස් අධ්‍යාපනය පේරාදෙනිය විශ්වවිද්‍යාලය-රාජ්‍ය.මූලික දැනුමක් නැතිව මට කවදාවත් මේ තැනට එන්න බෑනේ සර්.මගේ මූලික අධ්‍යාපනය සම්පූර්නයෙන්ම පාසලෙන්ම පමනයි.මං හිතනවා ස'ත් එහෙමම තමයි..එතකොට මේ විදියට කියන එක මාර වැරදියි.අද්යාපනය ක්‍රමය අනිවරෙන් වෙනස් විය යුතුය
..ඒකේ කතා දෙකක් නෑ..ඒත් නොමිලේ අද්යාපනය නැති කරන එක ප්‍රායෝගික නෑ..ඒව කරනවනම් ඒ කාලෙම කරන්න තිබ්බ මිනිස්සු ගේ ආර්ථික ය දියුනු කරලා මිනිස්සු න්ට මුදල් වියදම් කරලා ඉගෙන ගන්න පුලුවන් වෙන විදියේ ආර්ථික මට්ටමක් ඇති කරලා.ඒ සඳහා බොහෝ දේවල් කරන්න පුලුවන් .මුදලින් ගන්න උපාධියක වටිනා කම අඩුයි(උදාහරනයක් විදියට ලංකාවේඋපධිධාරී වෛද්‍ය වරයෙක් ටතියන වටිනා කම සහ ඉන්දියාව වගේ රටක වෛද්‍ය වරයෙක්ට තියන වටිනාකම).වෙනත් රටවල් තියනවා අපට වඩා පෞද්ගලික රාජ්‍ය අද්යාපනය යන් දෙකම ඉහලින් පවතින ත්(Norway)...මං දන්න වට වඩා ස' දන්නවා අනිවාරෙන් මේව ගැන. ගුරුවරයා උනත් කියන හැම දේම නිවැරදියි කියලා පිලිගන්න බැරි අවස්තා තියනවා සර්😊.මං සියල්ල දත් නෙවේ...ඒත් සාමන්‍ය ජීවිතය පිලිබඳ අපේ රටේ තත්වේ ගැන යම් අවබෝධයක් තියනවා...විශය තුළ ස' මට වඩා 1000*ක ප්‍රබුද්ධයෙක්..ඒවා පිලිබද මොනම තර්කයක් වත් මට සර් එක්ක නෑ..රටේ මිනිස්සු ,ආර්ථික මට්ටම, දක්ශයෝ,මුදල් වලින්ම හැමදේම මනින සමාජය වගේ දේවල්,ගැන විතරයි මං මේ කතා කලේ.මිනිස්සුන්ගේ අදහස් එකිනෙකට වෙනස්..මට වඩා සර් ගේ අදහස වෙනස්.වෙන අයගේ අදහස් විවිධාකාරයි...අපිඔන අදහස දැරුවත් තීරන ගන්නේ රටේ පාලකයන්...😊ස'ට ජය.මටත් ජය.🔥
Private campus ekakata yanna tyena student loan wage ekk education ekatama kada kada dunnot mokada wenne. Ehema unot egena gnna un prmanet wadi wenawa
සම්පූර්ණ ඇත්ත. ❤️🥲
නිදහස් අධ්‍යාපනය 2000 විතර වෙනකන් තිබිලා 2000න් පස්සේ ඒක අයින් කරලා සර් කියන විදිහේ වැඩකට රට ගියානන් මීට වඩා තැනක රට තියනවා මේ වෙද්දි.commentවල සර්ට බැනලා තියන කට්ටියට තේරුම් ගන්න පුලුවන්නන් තේරුම් ගන්න මේ ලංකාවට කෙළ වෙන්නේ මූලික හේතුව තමා හැම දේම පිනට දෙන එක(අධ්‍යාපනය,සෞඛ්‍ය,පොහොර සහනාධාර).හැම දේම පිනට හින්දා නව සොයාගැනීමක්,නිශ්පාදනයක් කළත් ඒක ගොඩ දාන්න ආණ්ඩුවෙන් සල්ලි දෙන්න ඕනේ කියන ගොබ්බ හිඟන මානසිකත්වෙක ඉන්නේ මෙහෙ මිනිස්සු(බදු සහන,ණය වැඩපිළිවෙළවල් ආණ්ඩුවෙන් හදලා දෙන්න ඕනේ හැබැයි).දැන් මටත් බැනපන්
100 '/, ක් ඇත්ත..🔥
true
ඕක කියද්දිත් මම clz එකේ හිටියා
හා 🙂👍
Math 😂
Boru eo
Ithin😂
අවදානෙද ඕනි
One of different masters
Seen recent past, nicely and logically delivered
💯 Atta sir. Samahara aya owa kiyanna bayai. Sir kiwwa eka loku deyak.
Your points regarding vehicle ownership in Australia are somewhat valid with Robert Kiyosaki s' book. However, investing in a house with a 30-year loan is generally considered a sound financial decision. As an expatriate residing in Australia, I can attest to the benefits of purchasing a home after obtaining permanent residency or citizenship. Renting in Australia might be a different scenario, but buying a property is often a wise move. It's important to base discussions on accurate information. By the way, your efforts in educating the youth in Sri Lanka are truly commendable.But above must be corrected.
Mn class karana sirla athanasius dakka niyama manussayek. Nilantha sir wage harak athara me manussayq jeewuthe ugannanawa. Respect you. Nata sirge class enna bari una. Mn ada engineer ekek. Habai sirge kathawa aththa
සිරා ම පට්ට ම කතාව..... මමත් අනිවා මේ දූපතෙන් පිට වෙනවා... මේ පල් වෙන සංස්කෟතිය අතහරිනවා...
නිදහස් අධ්‍යාපනය දෙන්න එපා කිව්ව එක සාධාරනයි.
රටේම මිනිස්සුගෙ බදු සල්ලි වියදම් කරල උගන්නපු එකා රට ගියාම සුර සැප ඉතින්
@@manulapamuditha1737 ඇයි අවුල්ද?😆
@@radeeshlevi3534 මට නම් කිසි ප්‍රශ්නයක් නෑ ඉතින්,
සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි වලින් ආතල් ගත්ත රාජපක්ෂලාට කියන්නේ හොරු කියලනම්....
සාමාන්‍ය මිනිස්සුන්ගේ බදු වලින් ඉගෙනගෙන ඒ මිනිස්සුන්ගේ සල්ලි වලට සත පහක return එකක් නොදී රට පයින්න හිතන කෙනා කියන්න ඕනේ මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නෑ ඉතින්...
@@manulapamuditha1737 අපි හම්බ කරොත් කන්න ඔින අපි විතරයි ... වෙන උන් කන්න ඔින නෑ.. 😎 මම නම් පනිනවා අනිවා 👋🙏
@@radeeshlevi3534 හම්බ කරන එකෙන් charity work කරන්න ඕනේ නෑ, ඒත් රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් උගන්නන්නේ රටට මොකක් හරි කරයි කියලනේ, එහෙම මොකුත් නොකර රට පනින attitude එක නිකන් සුද්දෝ ඇවිත් ලංකාවේ ඔක්කොම resources අරන් ගියා වගේ වැඩක්.
තවත් පැහැදිලිව කිව්වොත් ඔයා හම්බ කරන හැම සතෙකම මුල් invstment එක රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි
( ඔයත් එක්ක පුද්ගලික තරහක්වත් මොකුත් නෑ, පොදුවේ කියන්නේ මං😊)
Sir maru kathawa♥️
Hariyatama Hari sir
හොද කතාවක්
මෙහෙම කියල මදි
හොද gameplan එකක් ඕන.
Apita karapu kathawa❤❤
Supiri sir....❤️
අර එක පාර රසායනික පෝර නවත්තල කාබනික පොහොර දැම්ම වගේ..
Respect ❤
ඒක ඇත්තක්❤️අපේ දූපත් වාසීන්ට ඕව කිව්වට වැඩක් නෑ😓
එක වචනයක් වත් අහක දාන්න නැහැ.ඔබ හරි යටම හරි පුතා. මමත් වයසයි ඒ වුනාට මගේ රට ඔබ කියන ආකාරයට වෙනස් උන දාට අපේ දරුවො දිනුම්. නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය නැති දාට අපේ රට දියුණු යි.
මම අවුරුදු 14ක් හිටියේ මෙල්බර්න්, වෙලාවට ක්‍රිඩිට් කාර්ඩ් එකක්වත් දාලා නෑ ලිඔන් එකක්වත් නෑ, මම මාරු වුනා
ලියන එකක් තේරෙන්ට ලියපන්කො.
Supiri sir
Supiri sir💪💪🔥❤️
පොඩ්ඩක් හිතලා බලන්න සමහර මිනිස්සු රජයේ hospital වලට යන්නේ ඇත්තටම අමාරු නිසා ලෙඩේට බෙහෙත් ගන්න නෙවේ නේද, නිකන් දෙන නිසා යන මිනිස්සු කොච්චර ඉන්නවද . ඒ වගේම රජයේ පාසල් වල 8 9 වසර වෙද්දී කොළඹ නගරයේ පාසල් වල ළමයි බාගෙට බාගයක් tuition ගිහිල්ලා ඉගෙනගෙන ඉස්කෝලෙට ඇවිල්ලා කෑ ගහහ ඉන්නවා නේද? ඉස්කෝලෙ මිස් කියලා දෙන එක අහන් ඉන්නේ නෑ මොකද එයාලට වෙන option එකක් තියෙනවා නිසා
කොහොමත් මිනිස්සුන්ට නිකන් දෙන දේ අගයක් නෑ . මන් කියන් නෑ නිදහස් අධ්‍යාපනේ ,නිදහස් සෞඛ්‍ය අයින් කරලම දන්නා ඕනේ කියලා ඒවා අවශ්‍ය කට්ට්ටියට විතරක් දුන්නා නම් තමයි හොදම
ඒක තමා සර් කියන්නෙත්. ඔය කියන උබලම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අකමැතියිනේද මේ ටියුශන් ඔක්කොම නවත්තන්න පුලුවන් ගොඩක් ඒව පෞද්ගලිකකරණය කලොත්
Sir❤️
08:00 ඒක මරු 😅
nidahas adyapanaya nethi kaloth padu wenne api wage duppath ayata .ehema unoth me rate minissunge saksharathawaya adu weyi. mokada minissunta me welawe hariyata kannawath nethi eke kohomada salli deala igena ganne.,,😪.
දුප්පත් ලමයි දැන් ඉගෙනගන්නෙ ඉස්කෝලෙන් ද
සුපිරි 🤩😍❤️
superb!That's extremely truth...
Respect 👊👊👊❤❤❤
Remember those days 2014 / 2015
🥰
Ape sir ❤️✨🥺
❤️
❤️❤️❤️
❤️🤗
ඒ දේට එකඟයි ලංකාවත් දියුණු රටක් උන දවසට. අපේ රට මෙහෙම හරි තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය නිසා. නැත්තන් ළමයි ගොඩකට තැනකට එන්න කිසිම විදිහක් නෑ. මේ වගේ රටක ඒකත් නැතිකරොත් වෙන්නේ ඇති නැති පරතරය තව වැඩිවෙන එක විතරයි. දැන් මේ තියෙන tution fees එක්ක ළමයෙක්ට ලේසියෙන් ඉගෙනගන්නත් බෑ. එහෙම තියෙනකොට නිදහස් අධ්‍යාපනයත් නැති උනොත් ඒ ළමයින්ට අනාගතයක් කොහෙද? මේ රට දියුණු රටක් වෙනකන් නිදහස් අධ්‍යාපනය ඕනෙ ඊට පස්සේ loan එකක් දීල ඉගෙනගන්න කියනවට එකඟයි.
2018 AL - Syzygy Gampaha.
නිදහස් අධ්‍යාපනය නතර කරලා ඒ වෙනුවට ගානක් අරන් විධිමත් විදිහට හොඳ ගුරුවරු ටිකක් හොඳ පඩියක් එක්ක දැම්ම නම් ළමයින්ට ටියුෂන් අස්සෙ රින්ගන්න ඕනි නෑනෙ. කොයි ළමයත් කීය කීය හරි හොයන් ටියුෂන් යනවනෙ ස්කෝලෙ නැතත්
- 2023 A/L student , sisulka
@@Spartan_117--chief එහෙම කරන්න පුලුවන් ආර්ථික තත්වයක් රටේ බහුතරයකට තියෙනවද කියන එකයි ප්‍රශ්නෙ. එහෙම කරොත් ගොඩක් ළමයි ඉගෙනගන්න එක අත අරිනවනෙ සල්ලි නැති නිසා. චරිත සර් කියන දේ කරන්න පුලුවන් බහුතරයකට සල්ලි වියදම් කරන්න හැකියාවක් තියෙනව නම්. අනිත් දේ මේ රටේ ඉගෙනගන්න එක ඇරෙන්න කෙනෙක්ට තමන්ගේ තත්වය උඩට ගන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. Loan එකක් දීලා ඉගෙනගන්න දෙන රටවල්වල ඒ අවස්ථාවලුත් තියෙනව. අපේ රටෙත් ඒ තත්වයට ගෙනල්ලා නිදහස් අධ්‍යාපනයෙන් ඉවත් වෙන එකට මං එකඟයි. එහෙම මොනවත් නැතුව සර් කියන දේ කරොත් තවත් අමාරුවට වැටෙනව විතරයි. මොකද මූල්‍ය ශක්තිය අඩු ළමයෙක්ට tution නොගිහින් හරි ඉගෙනගෙන උඩට එන්න තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය විතරයි
@@its_sj99_here ඒ කතාවට එකඟ වෙන්න පුලුවන් මටත්. ලංකාවට ශිෂ්‍ය ණය දෙන්න තරම් සල්ලියක් නෑ. ඒ අතින් බලද්දී නිදහස් අධ්‍යාපන හොඳයි. හැබැයි අවුලකට තියෙන්නෙ ඉන්න ගුරුවරු. හුගක් ඉන්න ගුරුවරු කියා දෙන දේවල් තේරේන්නෙවත් නෑ. නිකන් දෙන දේ නිසා අපිට කරන්න දේකුත් නෑ. හුගක් අය දේශපාලන බලවේග හරහා පත්විම ගත්ත නිසි සුදුසුකම් නැති අය. නිදහස් අධ්‍යාපන රටාවෙ තියෙන එක ලොකු අවුලක් තමා ඒක.
oya kiyana widihata lloke diyunu wechcha hama ratama diyunu wenakan nidahas adyapanaya denna oonene
Sir😌❤
බොරුනෙ සර් #Norway දියුණු රටක් නෙවෙයිද?
Free education oslo university ekath ehe
Human devolopment ranking #1
වෙන අදහසක් අපි කියන්නෙ, නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යන්න අමාරුයි , ඒක ට යම් ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍යයි
"Rich dad and poor dad" පට්ටම පොත,,,
Capa sir capa
Kathawa atta
අපේ දූපත් හරක්ට මොලේ නැතිවෙන්න ලොකුම හේතුව ,ඉංග්‍රීසි බැරි එක හොදෙයි, උන්ට වැදගත් පොතක් පතක් කියවන්න, වැඩසටහනක් බලලා තේරුම් ගන්න බෑ, සිංහලෙන් මේ වගේ එකක් එක පාර ඇහුනම ඌ අම්ම මතක් කරනවා
😊 adambarai sirge class eke lamek weema
ඔය මොන විදියට ඉගෙන ගත්තත් ලංකාවේ අවශ්‍ය තරම් රැකියා නැහැ. ලංකාවේ වසරකට පාසල් වලින් සිසුන් 450,000 ක් එලියට එනවා. ඕකෙන් 10% වගේ සුළු ගණනක් විශ්ව විද්‍යාල වලට යනවා. නමුත් සමස්තයක් ලෙස ලංකාවේ වසරකට රැකියා 450,000 බිහි වන්නේ නැහැ. එම නිසා නුවනට හුරු කල යුතු දේනම්, ලද ඕනෙම අවස්ථාවකින් මේ රටින් වෙන රටකට පැන ගැනීමයි.
Charitha sir
Education is very important in our day to day life. Without it, no nation can develop and progress effectively. I totally agree with Free Education system. I want to write down on why I feel free education is good for a nation.
Nowadays, education is very expensive. Due to that not everyone get access to schooling or higher studies. It is very difficult for a poor family to bear with the education expenses for their children. It creates a disbalance in the society between the poor and the rich. Education will break this differences between the poor and the rich. It is very important that everybody should get free education. Education will improve and develop people’s mindset and their way to think better which is very essential for our society. With eductaion common people can understand the society norms, cultural differences in different religions, their rights, and will be able to take right decisions, and create a healthy society. They can express their thoughts and ideas more effectively. Education will enhance their knowledge on diverse fields.
Educated people will help a nation to grow up economically. Educated people will use their educational knowledge in their work and produce good competitive products. People can communicate effectively with the other nation in terms of business and their cultural differences. They can solve all the differences with the help of effective communication.
Good education will help a nation to progress economically, socially, and culturally. It is very important for a nation to allow everyone for a free education. It should be mandatory for a nation. It will be a great help for the society and make a nation stronger.
Free education is very good with no doubt, but what is the point of free education where most students get nothing from school. I agree there are still very good teachers in school. But most teachers can't teach students well. That's why students skip school have to attend tutions. I'm writing this with my own experience. Most schools which provide free education don't have good teachers. No matter if the school is in a popular city with a great name or a school in a remote area.
Just ask from various students why they have to go ton of tutuions , why ??? Why they have to pay for tutuions when they have free education. Because free education always doesn't give enough education for students.
Mostly in A/L, students don't even go school before few months to exam.
I'm not saying free education must be terminated, but it has to be improved or must be replaced with a new system.
free education might be good for a nation with the people who have experienced how hard is it to learn by using money, but the problem is nowdays people doesnt know that and they think it is there will to learn free
Aniwaren..hospital ekata wedipurama enne bebaddo..beeelz beela..a wage unta nomile beth mokatada
O/L දක්වා නිදහස් අද්යාපනය දුන්නනම් ඇති 🤔🤨
Agreed
2021 ol ලියපු අපිනම් ol ලීවෙත් ටියුෂන් හින්දා
@@manushahansaka9998ඒකට කරන්නොනෙ ඉස්කෝලෙ අයින් කරන එකද?.......
Deshapalakayo hariyt rata karanm nidahad adypnyth thiyagena wede krnna tibba.
Rich dad and poor dad pothata passe kiyana pothe Nama mokakda
Men are from mars women are from venus
Tution කාරයින්ගේ වහල්ලු.
@@rpq3192 මෙහෙම පොතක් නැහැ🥲
@@p.janithcfernando9313 thanks 😍
Australia ,new zealand ,canada,jermany,finland ,sweedan නිදහස් අද්යාපනයක් තියෙන්නේ
23 theory gmpha clz
ලෝකේ කොහෙවත් නිදහස් අද්යාපනය නැහැ නොවේ.. පුද්ගලික අද්යාපනය තියෙනවා හැබැයි නිදහස් අද්යාපනය තියෙන්නේ පුද්ගලික අද්යාපනයට වඩා ඉහලින් ... පුද්ගලික අද්යාපනය එම රටවල තියෙන්නේ එක්කෝ විදේශීය සිසුන්ට හෝ කැමති කෙනෙකුට අද්යාපනය ලබන්න පුළුවන් ... නිදහස තියෙනවා.. අපේ ? නිදහස් අද්යාපනය කොහොමද ? පාසල් 10000 ගානක් තියෙනවා එයින් 34 යි හොඳ අද්යාපනයක් ලැබෙන්නේ අන්ත දුෂ්කර පළාත් වල දරුවෝ ඉගෙනගන්න විදිහ දැකල තියෙනවද...ඕස්ට්ලියාවේ හෝ නවසීලන්තයේ හෝ එංගලන්තේ එහෙම තියෙනවාද? රටේ කොහෙත් අද්යාපනය මට්ටම සමානයි ගම නගර කියලා වෙනසක් නැහැ විශ්ව විද්‍යාලත් එහෙමයි... ලෝකේ ඔය කියන රටවල් සංසන්දනය කරන බක පණ්ඩිතයෝ මේවා පෙන්වා දෙන්නේ නැහැ අනික එම රටවල කොහේ අද්යාපනය ලැබුවත් ඒවායේ ප්‍රමිතිය රජයේ අද්යාපන යේ දැඩි අදීක්ෂණයෙන් පාලනය වෙන්නෙ මේවා ඔහොම දෙක මැදින් ඉරගහල පෙන්නුවට මදි ... රට නොමග යවන්න එපා යකෝ
පොඩ්ඩක් විස්තර කරලා කියන්න පුළුවන් ද , ඒ ගැන
@@charithajbdissanayake සම්පූර්ණ වැරදි කතාවක් මේ කියන්නෙ.. දූපත් මානසිකත්වේ ඉන්න අය හිතන්නෙ ලංකාවෙ විතරයි නිදහස් අධ්‍යාපනය කියලා canada usa nz aus europe ඔක්කොම රට වල high school වෙනකන් education 100% k නොමිලේ තමා රජයෙන් දෙන්නෙ.. ඕන නම් privatr school තියෙනවා ඒ උනාට 80%කට වඩා යන්නේ රජයේ නොමිලේ පාසල් වලට... ඊට පස්සෙ උසස් අධ්‍යාපනට යද්දි norway finland denmark වගේ රට වල undergraduate degree එකත් නොමිලේ රජයේ වියදමින් තමා දෙන්නෙ.. එතකොට canada usa aus වගේ රට වල undergraduate කරනවනම් free නෑ හැබැයි එයාල දෙනව loan එකක් එතකොට අපි degree එක ඉවර කරලා අපිට රස්සාවක් හම්බුනහම අපි ඒක ගෙවනවා.. සාමන්යෙන් අඩුම පඩියක් ගන්න කෙන්ක්ට උනත් ඒක මාස 5න් 6න් ගෙවලා ඉවර කරන්න පුලුවන්...
ලෝකේ හැම රටකම 1 වසරෙ ඉදන් high school වෙනකන් අධ්‍යාපන නොමිලේ තමා දෙන්නෙ.. මෙහෙ මිනිස්සුන්ගේ ඔලු වලට දාලා තියෙන්නෙ නෑ එහෙම.නෑ අපේ රටේ විතර්යි එහෙම දෙන්නෙ ඒ නිසා මේක බරක් අර්කයි මේකයි කියලා
සෞඛ්‍ය සේවයත් එහෙමයි මගේ තාත්ත්ගේ අක්කගේ ලගදි ඔලුවේ ගෙඩියක් වෙලා ජීවීතයක් මරනයත් අතර හිටියේ හැබයි කිසිම කරදරය්ක් නැතුව ලොකු වියදමක් යන operation එක සතයක්වත් ගන්නෙ නැතුව new zeanland government එකෙන් කරලා දුන්නා 100%ක් සාර්තකව...
සර් කියන විදිහට නිදහස් අධ්‍යාපනය නැති කරාට පස්සේ ඒ අධ්‍යාපන ලබනන් පුලුවන් වෙන්නෙ ලංකාවෙ දරුවන්ගේන් කීයෙන් කී දෙනාටද??? ඔවුන්ට ඒදට වත්කමක් තියෙනවද.. එහෙනම් මුලින්ම කරන්න ඕනා රටේ ඒක පුද්ගලා ආදයම වැඩි වෙන්න ඕනා. රටේ අන්වශ්ය ණය බර අඩු වෙන්න ඕනා.. ඒ කොහොම උනත් සදාචාරාත්මක නෑ 1 වසරේ ඉද 13 වසර වෙනකන් නිදහස් අධ්‍යාපන දරුවෙකුට නැති කරන එක.. ඕනේ නම් උසස් අධ්‍යාපනයට loan එකක් දෙන වැඩපිලිවෙල ගේන්න නම් මුලින්ම රටෙව් මිනිස්සුන්ගේ ජීවන ආදායම වැඩි කරන්න ඕනා එහෙම නැතුව ඩොලර් 4000ක හිගන ඒක් පුද්ගල් ආදායමක් රටේ තියාගෙන ඔයා ඔය කියන විදිහට රටෙර් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය නැති කරන්න් බෑ
Sri Lanka education system is down
finland wala adyapana kramaya hoyala balanna. loke hodama adyapana paddathiya. nidahas adyapanayak thiyenne. habai rajaye adyapanaya quality. e nisa tution na. meheth e wage hadila tution nathi una nm hari😂😂😂
ඔව් අනිවාර්යයෙන් tution පවත්වාගෙන යා යුතු නෑ
නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද?
චරිත ඔයා දන්නවද ෆින්ලන්තේ කියලා රටක් තියෙනවා ආ ජර්මනිය කියලත් එකක් තියෙනවා . එයාලා ත් නිදහස් අධ්‍යාපනය දෙනවා. ඒ නිසාම උන් පට්ට දුප්පත් . මෙ ඒක නෙමෙයි ඉතියෝපියාව කියන රට ලෝකෙන් පොහොසත්ම රට උනේ කොහොමද දන්නවද අධ්‍යාපනය මුදලට දීලා... ඒ රටේ රත්තරන් නිධි නෑ...
ස්තූතියි දැනුවත් කලාට, ඔතන තව ගොඩක් දේවල් කියනවා, මූලික හරය තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන් නම් හොඳයි
නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද?
@deshapremiya ෆින්ලන්තේ ඒක පුද්ගල අදායම දන්නවද
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඒකට ගරහන්න එපා මිනිහෝ..... මේ රටේ අනන්ත දුප්පත් ළමයි ඉගෙනගත්තෙ ඒකට පිං සිද්ධ වෙන්න.... හරිම ලැජ්ජයි......
ලමයි ඉගෙනගන්නෙ ඉස්කෝලෙන් ද,
නිදහස් අධ්‍යාපනයෙන් දියුණු වෙච්ච රටවල් මේ ලෝකෙ තියෙනවාද ?
@@naveensilva7671 නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියල දන්නවද ?
මේ සර් මෙතන පොර talk දෙන්නේ හරියට එයා international scl ගිහින් private uni එකකින් pass out උනා වගේ 😂 මුල අමතක වෙන එක ලංකාවේ බහුතරයකගේ ජාන වලම තියන දෙකක්.
@@yomalinuwanthika8783 sir kiyna ek therun gnin gon pinnya 😂
Rich dad poor dad සින්හලෙන් හොයා ගන්න බැරි උන අයට th-cam.com/video/V2niYKAieZY/w-d-xo.html
❤️❤️
❤️
❤️❤️❤️❤️