කතා කරන්න බැහැ කියන අයත් දක්ෂ කථිකයො කරන Tips 3ක්. Public Speaking - 8 අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 43

  • @ManoriPriyadarshani-r6j
    @ManoriPriyadarshani-r6j 17 วันที่ผ่านมา +1

    මාත් හොර ගෙඩියක්.මම MRC එකේ. විවාද තරගයට ඉදිරිපත් වෙනවා. මට බයක් තිබ්බා.දැන් ටිකක් අඩු වුනා. Thank you.😮😊😊

  • @AjithNew-oj9rc
    @AjithNew-oj9rc 4 หลายเดือนก่อน +7

    අනේ මිස් ඔයාට ගොඩාක් ස්තූති ගොඩක් පින් ❤❤🙏🙏....
    මිස් මමත් කතික තරගයකට ලැස්ති වෙන ගමන් හිටියේ මිස් කියලා දුන්න දේවල් වලින් මට කථාවක් කරන්න තියෙන බය නැති වුණා 😊😊

  • @Niroshajayawardena
    @Niroshajayawardena 2 หลายเดือนก่อน +2

    මමත් ඒ වගේ හොර ගෙඩියෙක් තමයි..හෙට ඒ වගේ කතාවක් තියෙනවා .ඒකයි මේ වීඩියෝ එක බැලුවේ.. මේ කතාව ඉවර වෙනකම් මම හරි බයෙන් ඉන්නේ😢

  • @janithapamoda7269
    @janithapamoda7269 13 วันที่ผ่านมา +1

    Thank you miss mama ape sch eke prefect day ekata kathawakata sudanam wenawa oyage vedios walin mama godak dewal iganagatta❤❤

  • @nimalirenuka309
    @nimalirenuka309 19 วันที่ผ่านมา +1

    බොහෝම ස්තූතී මිස්❤❤

  • @ThinkWithAcha
    @ThinkWithAcha 2 หลายเดือนก่อน

    හරිම වැදගත්. මොකද අපි දැකල තියෙනවා ලොකූ තනතුරු දරන අය පොඩි කතාවක් කරගන්න බැරුව අසරණ වෙනවා.මම කරන පොඩි දෙයක් කියන්නම්.අපි වැඩියෙන්ම කතා කරන්න බය අනිත් අය අපිට හිනාවෙයි වැරදියි වගේ දේවල් හිතෙන නිසා. මමනම් කතාවක් පටන්ගද්දීම කියනවා මමනම් දක්ෂ කථිකයෙක් නෙමෙයි නමුත් මම උත්සාහ කරන්නම් ඔබ‍ට මේ දේ උපරිමයෙන් පැහැදිලි කරන්න කියලා 😁😁. එතකොට මට මාර සැහැල්ලුවක් දැනෙනවා. ඒ වගේ මුලින්ම රිලැෂ් වෙලා ඉන්න එක වටිනවා. ❤️❤️

  • @DcSamarasinghe
    @DcSamarasinghe 3 หลายเดือนก่อน

    මම අලුත් ගුරුවරියක්.පත්වීම් අරන් මාස 2යි.ඇත්තටම ගොඩක් වැදගත් මේ වීඩියෝ.ස්තූතියි 🙏

    • @ransiranasinghe6410
      @ransiranasinghe6410  3 หลายเดือนก่อน

      @@DcSamarasinghe බොහොම ස්තුතියි

  • @RoshiniWanigarathna
    @RoshiniWanigarathna 3 หลายเดือนก่อน

    Matath meka godak udaw una miss.thanks
    Mama podi lamayek kathika tharaga walata meka godak udaw una

  • @DissanayakeSenavirathna
    @DissanayakeSenavirathna 19 วันที่ผ่านมา

    Mamath hari kemathi padamak

  • @ArunaEkanayame
    @ArunaEkanayame 2 หลายเดือนก่อน

    Ane hodata theruna❤❤

  • @sudeshmahilal5842
    @sudeshmahilal5842 หลายเดือนก่อน

    Thanks . I'm also from your school.

  • @SunandaJayakodi-h6l
    @SunandaJayakodi-h6l 2 หลายเดือนก่อน

    👍👍

  • @chinthakadesilva7471
    @chinthakadesilva7471 2 หลายเดือนก่อน

    Wow great

  • @IsuruWanasinghe-kn1td
    @IsuruWanasinghe-kn1td หลายเดือนก่อน

    හොදයි මිස් හොදට තේරුන❤

  • @dharmapalawijesiri8081
    @dharmapalawijesiri8081 4 หลายเดือนก่อน

    බැලුවා ගොඩක් හොඳයි ❤ Great 🙏🇱🇰

  • @ajithsamantha6291
    @ajithsamantha6291 2 หลายเดือนก่อน

  • @Images71
    @Images71 2 หลายเดือนก่อน

    thanks

  • @MihiraniGithika
    @MihiraniGithika 4 หลายเดือนก่อน +1

    මිස් මගේ පුතා ආසයි එත් එයාට කරගන්න අමරුයි. එයා ගොඩක් බයයි

    • @ransiranasinghe6410
      @ransiranasinghe6410  4 หลายเดือนก่อน +2

      @@MihiraniGithika කරන්නම ඕනෙ ඉතිං මුලින් පවුලෙ පොඩි රැස්වීම් තියන්න ඒකෙදි පොඩි පොඩි දේවල් කරන්න උනන්දු කරවන්න. ටික ටික හරියයි

  • @asanipiyumali6172
    @asanipiyumali6172 11 วันที่ผ่านมา

    Mis matath udau karanko

  • @UdayashaniPeshshala
    @UdayashaniPeshshala 3 หลายเดือนก่อน

    Tharaga walata sudana wena gaman meka balauwe thank you ❤

  • @rani-tn5kb
    @rani-tn5kb 3 หลายเดือนก่อน

    Good. Wedeyo.

  • @happuarachchigamini6392
    @happuarachchigamini6392 4 หลายเดือนก่อน

    it's nice explanation

  • @GanganiDamayanthi-j4m
    @GanganiDamayanthi-j4m 3 หลายเดือนก่อน

    මිස්.මටත්.උදවි.කරන්න

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 2 หลายเดือนก่อน

    අනෙ මිස්..එහෙම කතාකරන්න ඉස්කෝලේ ලමෙක්ට අවශ්‍ය මාතෘකා මොනාද..🥺

    • @ransiranasinghe6410
      @ransiranasinghe6410  2 หลายเดือนก่อน

      @@chamanijayarathna5381 එයා කැමති එයාට කතාකරන්න කරුණු හදාගන්න පුලුවන් ඕනම සරල මාතෘකාවක්

  • @rajith1223
    @rajith1223 4 หลายเดือนก่อน

    👍

  • @MihiraniGithika
    @MihiraniGithika 4 หลายเดือนก่อน +3

    මිස් පාඨමාලාවක් කරන්න

  • @DIlandTech
    @DIlandTech หลายเดือนก่อน

    ඩ්ස්😢

  • @ruvaniperera4303
    @ruvaniperera4303 4 หลายเดือนก่อน

    👍🏻👍🏻👍🏻💐💐💐

  • @ThushariDamayanthi-e7m
    @ThushariDamayanthi-e7m 3 หลายเดือนก่อน +1

    මිස් මට උදව්වක් කරන්න පුළුවන් ද

    • @ransiranasinghe6410
      @ransiranasinghe6410  3 หลายเดือนก่อน

      @@ThushariDamayanthi-e7m කියන්න පුතා

  • @DasunPriyankara-g8j
    @DasunPriyankara-g8j 4 หลายเดือนก่อน

    මාර හොදයි මිස්❤

  • @sljbstudio2966
    @sljbstudio2966 4 หลายเดือนก่อน

    ❤❤🎉🎉🎉

  • @kenathathukoralage3201
    @kenathathukoralage3201 4 หลายเดือนก่อน

    🤣

  • @DissanayakeSenavirathna
    @DissanayakeSenavirathna 19 วันที่ผ่านมา

    Mamath hari kemathi padamak

  • @Nuwa776
    @Nuwa776 3 หลายเดือนก่อน

    👍👍

  • @LalaniSubasinghe-ek6dw
    @LalaniSubasinghe-ek6dw 3 หลายเดือนก่อน

  • @Sanjularas
    @Sanjularas 4 หลายเดือนก่อน