Puduma Adarayak 02 | පුදුම ආදරයක් 02 - Lochi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น •

  • @EmethPahansara
    @EmethPahansara 4 หลายเดือนก่อน +350

    මට ලයික් දහයක් දෙන්න .අට කවදාවත් ලයික් තුනකට වඩා ලැබිලා නෑ . මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න 😢😢😢 please 😢😢

    • @avinduimesh9197
      @avinduimesh9197 12 วันที่ผ่านมา

      Plyn hutto ynna gon hutta

  • @dinushagamage8690
    @dinushagamage8690 ปีที่แล้ว +4041

    මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක් 🙂❤

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +1959

    කෝ ලෝචිට ආදරේ සෙට් එක❤️❤️🔥

  • @wathsalawathsala8646
    @wathsalawathsala8646 4 หลายเดือนก่อน +131

    අනෙ මෙ අහිංසක බලා පොරොතුව තමා මෙකට ලයික් දහයක් විතරක් දාන්න

  • @malanikusumalatha2507
    @malanikusumalatha2507 5 หลายเดือนก่อน +91

    අනේ මට like 5 ක් දාන්නකෝ❤❤
    අහිංසක ඉල්ලීමක් ❤

  • @leedsusa1203
    @leedsusa1203 หลายเดือนก่อน +5

    ඇත්තටම ලෝචිව බඳින්න ඉන්න එකාට හරි බඳින එකාට හරි දෙවියන්ගේ පිහිටයි.
    😂😂😂

  • @NilanjanaNilanjana-s9m
    @NilanjanaNilanjana-s9m ปีที่แล้ว +328

    අඩේ අපේ පැත්තේ ගෝවා වැවෙනවා හොදේ බූරුවෝ කනවා තමා මොනා කරන්නද ඉතිම්😂 ලෝචි ඉතිම් දුන්නොත් දෙන්නේ සුපිරියක්ම තමා❤ අපි බලන් ඉන්නවා ඉක්මනින් 1 millon ගහනකම් 🎉

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 ปีที่แล้ว +586

    මටනම් හිනාගියෙ " ඔබ ඇමතු ජන්ගම ☎ ඔබටත් පොල්ල තියා අපටත් පොල්ල තියා කියපු dialogue එකට 😂

    • @NisaliSamudunie
      @NisaliSamudunie ปีที่แล้ว +1

      😉🍓🎉😚😊😅😮😢

    • @chandimabandara2138
      @chandimabandara2138 9 หลายเดือนก่อน +10

      මටත් ❤

    • @SasinduLakshan-e1x
      @SasinduLakshan-e1x หลายเดือนก่อน

      නන්ගි මට ඔයාගේ number එක දෙන්න පුලුවන්ද

  • @lakshani1938
    @lakshani1938 ปีที่แล้ว +576

    කොච්චර බිවුවත් ඉවර වෙන්නේ නැති බෝතලයක් 😁✋.. 1m ගහමු ඉක්මනටම ලෝචි ❤️

    • @janakaeranga9786
      @janakaeranga9786 ปีที่แล้ว +3

      ᵀව්ෆ්ජ්ක්ග්ජ්ග්

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

    • @FathimaSapna-h7k
      @FathimaSapna-h7k 6 หลายเดือนก่อน

      😮😮😮 10:23

  • @Ima2325
    @Ima2325 9 หลายเดือนก่อน +28

    අඩෝ ඒ අවසාන අවවාදය පට්ට ඈ.... 🥰
    සිරාම් ඉතින් කෙල්ලෝ කොල්ලෝ කියලා නෑ කවුරු උනත් relationship එකක් තියෙනවා නම් වටේයන උන් නලවන්න එපා..වැඩේ ඉවරයි 😊❤

  • @mshumanyt3931
    @mshumanyt3931 ปีที่แล้ว +220

    සුපිරියක් ආයේ නැ ලොචි අක්කේ අපිව හිනා ගස්සනවනම් ඉතින් අක්කා තමා...මොනා උනත් විහිලුවෙන් හරි වටින දෙයක් තෙරුම් කරේ සුපිරි අක්කියෝ....❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

  • @Kaveeshasathsara-sw5gv
    @Kaveeshasathsara-sw5gv 8 หลายเดือนก่อน +316

    මටත් ලයික් 10ක් ඕන

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว +280

    හිනා වුන්ට පට්ට කතාව. මේක කතවට මං ගොඩක් කැමති. අයේෂ් aiya ලස්සනයි. මගහැරුණු සිත් වලත් තියෙනව පේමයක්

    • @diyagahawadudayarathna571
      @diyagahawadudayarathna571 ปีที่แล้ว

      හිනා යන්න😮

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

    • @DiminiRoshani
      @DiminiRoshani 3 หลายเดือนก่อน

      Eka aththa🥺

  • @NayagaraPerera-dw5wn
    @NayagaraPerera-dw5wn ปีที่แล้ว +18

    අම්මෝ අක්කියෝ ඔයා මරු අනෙ😮 පට්ටම ජොලියෙන් ඉන්නවා අක්කි ඔයා. ආදරෙයි ගොඩාක් අක්කිට........❤❤ පරිස්සමෙන් ඉන්න ❤

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 ปีที่แล้ว +104

    මන් හිතන් ඉන්නෙ තාමත් ලෝචි කියන්නෙ උද්දච්ච කෙනෙක් කියල ඒත් එයාගෙ උත්සහය කැපවීම හැකියාව නිර්මානශීලීත්වය මන් අගය කරනව මන් ගොඩක් ආසයි එයාට උද්දච්ච ආඩම්බර කෙනෙක් නෙමේනම් හොදයි සමහරවිට එහෙම නැතුව ඇති anyway දක්ශයෙක් ❤

  • @NethmiBandara-mu7tz
    @NethmiBandara-mu7tz ปีที่แล้ว +10

    මුලින් ආපූ කන් දෙකට වඩා පස්සේ ආපූ අං දෙක ලොකු උනා😂😂 සිරා කතාවක් ඒක නම්.ආදරෙයි ලෝචි අක්කේ🌻

  • @mindirathnayka2966
    @mindirathnayka2966 ปีที่แล้ว +84

    හැම කතාවකම අන්තිමේදී උදව් කරපූ යාලූවට හබක් තමා😆😆🙏

  • @hirunisulakshana7474
    @hirunisulakshana7474 ปีที่แล้ว +51

    Thanx lochi mage nangita chance ekak dunnata Eyage talents walata. And I’m so proud of you nethu❤there is more for you to go 💪🏻❤️😘wish everyone a good luck 👍 🎉

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

  • @WimukthiSrinirmala-qk5fu
    @WimukthiSrinirmala-qk5fu ปีที่แล้ว +34

    අර ඩබලට තමා හිනා ගියේ හොදටම
    😂😂 උන්ගෙ ඇක්ටින් තමා මරු

  • @MUSIC-ht7gk
    @MUSIC-ht7gk ปีที่แล้ว +118

    ඔබ ඇමතූ අංකය ඔබටත් පොල්ලතියා අපටත් පොල්ලතියා පලාගොස් ඇත 😂😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

  • @LokayaDakinna
    @LokayaDakinna ปีที่แล้ว +22

    ජොසිගේ Acting මරු ❤️👌

  • @nishanmaduranga9138
    @nishanmaduranga9138 9 หลายเดือนก่อน +5

    Ko lochi akkita adare kiyana kattiya me paththata ❤❤💛🧡💜💚💙🖤❤💖💕💔💗

  • @gamingns2005
    @gamingns2005 ปีที่แล้ว +46

    ඊලගට ඉතින් ලෝචි අක්කා තමා 1M ගහන්න ඉන්නේ 🥰❤️💯

  • @c.m1419
    @c.m1419 ปีที่แล้ว +78

    අම්මෝ කාලෙකින් ...❤
    1M ගහමු ඉක්මනට ❤😍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

    • @madushiranasingha
      @madushiranasingha 4 หลายเดือนก่อน

      සුපිරියි🎉🎉😊

  • @NikiniShenani
    @NikiniShenani หลายเดือนก่อน +21

    මට ලයික් 10 ප්ලිස් කවදාවත්ම ඉල්ලලා නැ 😢ප්ලිස් 😔

    • @DahamPansilu-id1gy
      @DahamPansilu-id1gy หลายเดือนก่อน

      Plyn http ynna kohewath inna evunta like daanna apita puke amaaru nh😅

    • @Nethunethu-h4j
      @Nethunethu-h4j 7 วันที่ผ่านมา

      Oya atmi akkada

  • @SurajAvishka
    @SurajAvishka 5 หลายเดือนก่อน +4

    මරු ලොචි අක්කේ ඇත්තටම ඇට්ටින්නම් පට්ට බලන්න බලන්න ආස හිතෙනවා.තවත් ලස්සන වීඩීයෝ එකක් ඔනි.❤❤

  • @tharutv7103
    @tharutv7103 ปีที่แล้ว +90

    මරු. අන්තිමට යාලුවා අඬන සීන් එක තමා මරු. මුලින් ආපු කන් දෙකට වඩා පස්සෙ ආපු අං දෙක ලොකු වෙලා යාලුවව දාලා යන තැනදි... 🤣🤣🤣

  • @nishidewage1875
    @nishidewage1875 ปีที่แล้ว +28

    හැමදමත් ලෝචිට ආදරෙයි . හැබැයි ඉක්මනටම තව ගොඩක් වීඩියෝ ඕනේ.♥️✌️

  • @chamodya6939
    @chamodya6939 ปีที่แล้ว +13

    ලෝචි අක්කි ආදරෙයි හැමදාමත් 🥰❤️
    හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️

  • @SiheliOmelya
    @SiheliOmelya ปีที่แล้ว +12

    ජොසිගේ ඇක්ට් එකට තමා විඩියෝ බලන්නෙත් රියල් ඇක්ටින් ආදරෙයි ජොසි අයියා

  • @ushariimalsha9779
    @ushariimalsha9779 ปีที่แล้ว +20

    My heart is broken නන්දිකඩාල් 😂💔
    Waiting for 1M lochiyoo🎉❤

  • @dineshkumara8189
    @dineshkumara8189 ปีที่แล้ว +95

    මං කැමතිම අරූ ෆෝන් එක කියලා හිතන් බෝතල් සාක්කුවේ දාන් යනවාට 😂😂😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

  • @thakshilajayawardena375
    @thakshilajayawardena375 ปีที่แล้ว +24

    කාලීන කතාවක් 😀 ඒක මරු ලෝ 😍

  • @sujanisujani9565
    @sujanisujani9565 8 หลายเดือนก่อน +93

    ලෝචිගෙ වීඩියෝ බලන්න කැමති අය කෝ බලන්න

    • @Akashi-sf7im
      @Akashi-sf7im 7 หลายเดือนก่อน +1

      Math kamathi

  • @iroshaniudeshika8994
    @iroshaniudeshika8994 ปีที่แล้ว +188

    අර අන්තිමට සිත නිවෙන්න කියන ටික තමයි මරු😂❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

  • @lalanipriyani2988
    @lalanipriyani2988 ปีที่แล้ว +23

    නූඩ්ලස් කොන්ඩක් තියන අයේෂ් ❤🌼

  • @menushinethu
    @menushinethu ปีที่แล้ว +30

    Thank you for giving me the chance lochi akki and kavindu ayya ❤

  • @dewumisathsarani7022
    @dewumisathsarani7022 ปีที่แล้ว +97

    කාලෙකින් ලෝචී සුපිරියක් අරගෙන ආවා නේද 👍👍💖

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +11

    මරුනේ අයිසේ ❤️🥰😁
    අයේශ් ලස්සනයී ❤️🥰

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +15

    පට්ට ලෝචියෝ.සුපිරියක් ඉතිම් වෙනදා වගේම

  • @akilamalli
    @akilamalli ปีที่แล้ว +146

    Lochi ඔයාගේ achievement ඒක හැමදාමත් අගය කරනනව. නමුත් ඔයාගේ අනන්න්‍යතාවය ඔයා තියා ගන්න ...සිත නිවන කථා වගේ වැදගත් වැඩසටහන් වල theme මේවට ගාව ගන්න නැතුව තමන්ගේ quality එක maintain කරගන්න පුරුදු වෙන්න....රැල්ලට සුපිරියි කියනවට වඩා අඩුපාඩුව විතරක් පන්නල දෙන්නයි අවශ්‍ය උනේ කියන කාරණාව විතරක් තේරුම් ගන්න . All the Best !

    • @jayanthajayakody3559
      @jayanthajayakody3559 ปีที่แล้ว +3

      👍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +3

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

    • @akilamalli
      @akilamalli ปีที่แล้ว

      @@thilinaranasinghe3322 what is this?

    • @madushankabandara4971
      @madushankabandara4971 ปีที่แล้ว +2

      😂😂😂 wedak ne bn kiyla. Bila inna welawaka blanna hodai nethnm me loke rasayak ne therumak ne karana hema video ekakma.

    • @yasinthabuddhini5731
      @yasinthabuddhini5731 ปีที่แล้ว

      1wdfv😍😡👹😛

  • @11-sv1rz
    @11-sv1rz ปีที่แล้ว +75

    අයේෂ් හරියට අපේ අයියා වගේමයි සුපිරි acting හෙමෝම ලස්සනයි ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

    • @11-sv1rz
      @11-sv1rz ปีที่แล้ว

      @@thilinaranasinghe3322 ඔයා මොකද මේ tiper වෙලා දගලන්නේ

    • @adheeshaadewmimi9796
      @adheeshaadewmimi9796 ปีที่แล้ว

      @@11-sv1rz 😂😂

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +46

    ලෝචිනම් සුපිරියක් ❤️

  • @Yomali1233
    @Yomali1233 ปีที่แล้ว +28

    පැහැරගත්තු එකයි අරූ අඩපු එකයි සුපිරී😂😂😂😂❤❤❤❤

  • @harshikasewwandi915
    @harshikasewwandi915 6 หลายเดือนก่อน +6

    අයේශ් අය්යනං ලස්සනයි හැබැයි ❤😁

  • @windy5483
    @windy5483 ปีที่แล้ว +20

    අනාගත් හබිලා සෙට් එක බිවුවට පස්සෙ ගැනි ගෙ ගුන.....වෙරි හිදුනම පස්සෙ ගෑනු යක්ශිනියෝ...😂👌🤫🤫🤫🤫🤫 ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 ปีที่แล้ว +10

    අන්තිමට අරූගේ අැඩිල්ල තමයි මරු😂😂

  • @nimsarasadewni370
    @nimsarasadewni370 ปีที่แล้ว +3

    මම ආසම නිහතමානී ආතල් කෙනෙක් හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️🥰

  • @rasisl1949
    @rasisl1949 ปีที่แล้ว +17

    1M තමා ඊලග පාර ❤️❤️❤️

  • @SithmiDhananjana-f1p
    @SithmiDhananjana-f1p 11 หลายเดือนก่อน +2

    ඔබ ඇමතූ අන්කය ඔබටත් පොල්ල තියා අපටත් පොල්ල තියා පලා ගොස් ඇත. 😂😂හම්මෝ ඒක

  • @MrDark-gh9ux
    @MrDark-gh9ux ปีที่แล้ว +20

    අන්තිම ටික තමා මරූ ❤

  • @silminathashi8559
    @silminathashi8559 7 หลายเดือนก่อน +5

    මං අනික එහෙන් මෙහෙන් ඇල්ලුවේත් නෑ.... මං අම්මට කියනවා😂 I felt it 😅

  • @manoj3362
    @manoj3362 ปีที่แล้ว +10

    ලබන මාසේ මෙ වෙන කොට 1m ලොවෙත් ඉලග video එකත් මෙ මාසෙම දැම්මා නම් හරි 🎉

  • @thakshilasewwandi8390
    @thakshilasewwandi8390 ปีที่แล้ว +5

    ලෝච්ගෙ වීඩියෝ ඔක්කොම බලලා ඉවරයි

  • @shalinimeshgunawardana4854
    @shalinimeshgunawardana4854 ปีที่แล้ว +8

    අන්තිමට දුන්න මැසේජ් එක සුපිරි 👌

  • @JeewaniTharindi
    @JeewaniTharindi 18 วันที่ผ่านมา +1

    ලයික් දහයක් නෙවෙයි විස්සක් උනත් දාන්න පුළුවන් බන් අයිලවුයූ බන්❤❤❤

  • @chandrasirihs5021
    @chandrasirihs5021 ปีที่แล้ว +7

    ලොච් ඔයා දාන විඩියෝ නම් නියමයි 👍👍❤️❤️❤️

  • @l.g.s.i5951
    @l.g.s.i5951 10 หลายเดือนก่อน +2

    අයේෂ් නම් ලස්සන කොල්ලා 😍💐❤️

  • @rakshikapiumali8168
    @rakshikapiumali8168 ปีที่แล้ว +13

    Waw chamath acting superb 😍😍😍😍

  • @JayodyaKarunarathna-m7k
    @JayodyaKarunarathna-m7k 2 หลายเดือนก่อน +1

    කකුල් මසාජ් කරන seen එක තමා සුපිරි 😂😂😂😂🎉

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP ปีที่แล้ว +55

    1M ඉක්මනට ගහමු ලොචි අක්කියො 🔥❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

  • @amandibandara5874
    @amandibandara5874 ปีที่แล้ว +59

    අයේෂ් ඔයා නම් ලස්සනයි අයියේ 😏❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

  • @thimirasandaruwan5147
    @thimirasandaruwan5147 ปีที่แล้ว +6

    kurumbatti unata lochi marama lassanai

  • @dilanpubudu5109
    @dilanpubudu5109 ปีที่แล้ว +39

    අදත් සුපිරියක් ලෝචි අක්කේ ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

  • @zachy8811
    @zachy8811 ปีที่แล้ว +23

    ආයෙත් ලෝචි ගෙයි ජෝන් ගෙයි වීඩියෝ එකක් ඕනේ😍😋🤍

  • @Zupunie_Madhunisha
    @Zupunie_Madhunisha ปีที่แล้ว +19

    කෝ ලෝචිට ආදරේ අය මේ පැත්තට ❤

  • @windy5483
    @windy5483 ปีที่แล้ว +4

    Den couple s ohomane ...😂 hemadema video krnWa ne...story dannaaa appe loketa eyalage adare hri sundarai kiala ragapana tharamak.😂🙏 ගෞරවයෙන් බුදුසරණයි .🙏 ලොචි අක්කෙ නියමයිඅනේ 👌 හැමදම ඔනි මෙ වගේ වීඩියො

  • @MaskTork.
    @MaskTork. ปีที่แล้ว +58

    අම්මෝ ලොචිගෙ video structure එකට වෙච්ච දෙයක්. සිත නිවන කතා 😅😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

  • @hiruninirasha4919
    @hiruninirasha4919 ปีที่แล้ว +23

    මරු ලෝචි අක්කේ ❤️❤️❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.

  • @DiniliTharushika
    @DiniliTharushika 3 หลายเดือนก่อน

    අයේෂ් so beautiful boy❤ supar Acting ❤

  • @yohanmadushanka8554
    @yohanmadushanka8554 ปีที่แล้ว +7

    අයේශ් මල්ලි මරු..❤❤❤

  • @avishkatharushan6459
    @avishkatharushan6459 ปีที่แล้ว +10

    කොට්ටාවෙ ශුට් කරද්දි මන් දැක්කා🥰ශොප් එකෙදි

  • @kevinxvibes
    @kevinxvibes ปีที่แล้ว +20

    කාලෙකින්, සුපිරියක් ලෝචී❤💫

  • @chamodisansala
    @chamodisansala 4 หลายเดือนก่อน +6

    මේ comment එකටත් like 10ක් ඕන..😢❤

  • @sasikarathnayaka
    @sasikarathnayaka ปีที่แล้ว +32

    පස්සේ ආව අං දෙක කරේ අනින එක තමා..😂😂😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.

    • @sasikarathnayaka
      @sasikarathnayaka ปีที่แล้ว

      @@thilinaranasinghe3322 මොකක්ද ඔයා කියන්න හදන්නේ තෙරෙන් නෑ ... 🤣

  • @TeleeshaTeleesha
    @TeleeshaTeleesha 2 หลายเดือนก่อน

    Acting super😎❤️1 M gahanna lochi akkiyo💗

  • @Elina416
    @Elina416 ปีที่แล้ว +18

    Super acting & concept
    💕😎🖤

  • @ChathurikaKaushalya-fo4ib
    @ChathurikaKaushalya-fo4ib ปีที่แล้ว +4

    Sathya සිදුවීම් thamai ithin owa ada kale.supiri lochi akke oya adarei

  • @malakaatapattu4765
    @malakaatapattu4765 ปีที่แล้ว +12

    Agree with the concept and the message! Good one! And a good message to the society!

  • @anuththarajayamini3348
    @anuththarajayamini3348 ปีที่แล้ว +1

    Aththatama maru ane lochi akki oyanam maru ane😂😂😂

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි නංගී ඔයාට ❤❤❤

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว +4

    Me para lochige boyta inna kena godak ලස්සනයි ane

  • @mashi1831
    @mashi1831 ปีที่แล้ว +4

    Lochi Akkage okkoma trending thama😌❤️🥰

  • @dilshakaushani5815
    @dilshakaushani5815 ปีที่แล้ว +22

    ඔබ ඇමතූ දුරකතනය..ඔබටත් පොල්ල තියා අපටත් පොල්ල තියා පලා ගොස් ඇත......😂😂😂අම්මො

  • @ManeeshaHerath04
    @ManeeshaHerath04 ปีที่แล้ว +20

    Ammoo😂 මේ පාර තමයි හොඳටම කරේ ලෝචි අක්කේ 😁❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +25

    පෝන් එකේ කෝලම් ,ඇත්තටම අපි ඩේටා කපාගෙන බලන්නේ විකාර ,Fb , ලෝචි තමා හොදටම කලේ , සුපිරි ඇක්ටින් , සෙට් එකම හොඳයි ,හොඳ අර්ථවත් අදහසක්.

  • @pabasaradhanushi
    @pabasaradhanushi ปีที่แล้ว +6

    අන්තිම ටික තමා මරු🤣🤣🤣

  • @ChamodiDanushika-od3ef
    @ChamodiDanushika-od3ef 7 หลายเดือนก่อน +2

    අම්මො මට බැ දෙයියනේ .😂😂😂😂කුරුම්බැට්ටි වගේ නෙවෙනේ බාබා 🎉😅

  • @thisaradedunu517
    @thisaradedunu517 ปีที่แล้ว +160

    ලෝචිගේ අතීත ලයිෆ් එක තමයි මේකෙන් සමාජෙට දෙන්නේ ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +2

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

    • @deshsenanayake1248
      @deshsenanayake1248 ปีที่แล้ว +3

      @@thilinaranasinghe3322 me mona wikarayakda me. yanne koheda malle pol wage😅😂

    • @akilamalli
      @akilamalli ปีที่แล้ว +1

      @@deshsenanayake1248 Mju Lochige wahalek ganan ganna epa...

  • @mwsujeewa8905
    @mwsujeewa8905 10 วันที่ผ่านมา +1

    Sara😊😊😊😍
    😘

  • @NuwanLakshan-qm7ys
    @NuwanLakshan-qm7ys 7 หลายเดือนก่อน +32

    මේ කමේන්ට් එකටත් ලයික් 500ක් දෙන්න මේක මගෙ අම්මගෙ අහින්සක බලපොරොත්තුවක්😢

  • @hashinitharaka7759
    @hashinitharaka7759 ปีที่แล้ว +2

    ආදරෙයි ලෝචි..❤️❤️❤️❤️💗💗💗💕💕💕💖💖💖💞💞

  • @kavindiekanayaka8204
    @kavindiekanayaka8204 ปีที่แล้ว +6

    අම්මෝ ලෝචි අක්කෙ ඔයා නම් 🤗❤️

  • @peshalamuthu3637
    @peshalamuthu3637 ปีที่แล้ว +4

    Lochige aluth video ekak danakam balan hitapu mama ... 😁😁😁😘

  • @SathsaraLakshan-z7d
    @SathsaraLakshan-z7d 10 หลายเดือนก่อน +15

    MAta like 100 dannakoo please ❤❤

  • @Lhpkumari
    @Lhpkumari 10 หลายเดือนก่อน +1

    ලොචි සුපිරියක් තමයි නේද❤

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +52

    අපිටත් ඕන් දැන් පොල්ල 😂 ආදරේ ලෝචියෝ ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranth

  • @Tharu-l8y
    @Tharu-l8y 8 หลายเดือนก่อน +2

    ලෝචි ට ආදරේ කට්ටිය මේකට like 100 දෙන්න 🥺♥️අහිංසක බලාපොරොත්තුවක්🥺♥️

  • @ruvinajithmini6043
    @ruvinajithmini6043 ปีที่แล้ว +7

    Super ...great work ❤️‍🔥

  • @NodutuAdaviya
    @NodutuAdaviya ปีที่แล้ว +2

    ලෝච් අක්ක..💪