හොරාට කලින් වැට පැන්න කෙහෙල් කැන-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 192

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short 2 ปีที่แล้ว +38

    ඒ අම්මගෙයි පුතාගෙයි ආදරේ 🥰 බුදු සරණයි 🙏💕

  • @lasanthasarojani115
    @lasanthasarojani115 2 ปีที่แล้ว +22

    අනේ අම්මා තාත්තා හැම ආත්මෙම ඔය පුතු පැටියා ඔය දෙන්නගෙම වේවා!! ඔය දෙන්නා හැම ආත්මෙම ඔය පුතු පැටියගෙම දෙමව්පියන් වේවා!!!තෙරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏♥️🌹

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +12

    ලස්සන පවුලක්....😍 තුන්දෙනා තුන් ආකාරයකින් දක්ෂයි , අනිත් අයටත් ආදර්ශයක් වේවා 💐💗🌄💚☘️🌱🌿🍃

  • @niroshaliyanage7139
    @niroshaliyanage7139 2 ปีที่แล้ว +24

    අම්මලා,තාත්තා ලා,පුතාලා ගෙ වැඩ නම් හොඳයි ,හරිම ආදරණීයයි.හැබැයි වහලේ උඩ කරන වැඩ නම් අනතුරු දායකයි.පුලුවන් තරම් බිම ඉදන් කරන වගාවන් කරන්න කියන්න අම්මට .මොකද මේ වෙලාවෙ පොඩි හරි අනතුරක් වුනොත් හැමෝම ටම කරදර යිනෙ.බුදු සරණයි ...

  • @Thilini1993
    @Thilini1993 2 ปีที่แล้ว +60

    අයියා මටත් ආසයි ඔයලා ඒක්ක දවසක් ගෙවන්න.හරි සොක්.බුදු සරනඉ

  • @ireshasewwandi3516
    @ireshasewwandi3516 2 ปีที่แล้ว +29

    සුපිරී මල්ලියෝ....ඔයාලගේ අදහස් ඔයාලගේ පවුල සමාජෙට හරි ආදර්ශයක්....❤️😊🙏

  • @thilininadeesha5088
    @thilininadeesha5088 2 ปีที่แล้ว +11

    මේ කාලේ බෙදාගෙන කන්න ඔනි.කාලයක්...අයියටයි,අම්මිටයි,තාත්තිටයි ,බවුවටයි බුදුසරණයි ..😍😍😍😍

  • @champapushpani4205
    @champapushpani4205 2 ปีที่แล้ว +8

    කෙසෙල්කන කපන්න තුන් දෙනාම වහලේ උඩ....
    තනියම කන්න නැතිව බෙදාගන්න හදන්නේ ...අපි අපිට උදවු කරගන්න ඕනේ කාලයක් ..කොයි තරම් හොදයිද ....ආදරෙයි ඔබ තිදෙනාටම ...බුදුසරණයි ❤❤❤

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +2

    3 තුන් දෙනාම හරිම ලස්සනයි ගොඩක් නියමයි දිර්ඝායුෂ ලැබේවා 🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏💞🙏💞🙏💞🙏🌸🙏🌸🙏🌸🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏💯🙏💯🙏💯🙏💯🙏💯🙏💐🙏💐🙏💐🙏🌿🙏🌿🙏🌿🙏💋🙏💋🙏💋🙏💋❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💞💞💞🌻🌻🌻🌻💞💞🌻🌻🌻🌻💞

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 ปีที่แล้ว +12

    පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ආදරෙයි

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว +2

    පුතා ඔයාගේ විඩියො බලනකොට අරිම හිනා සතුටුයි පුතා හරමදාම සතුටින් ඉන්න බුදුසරනයි 😃😃😃😃😃😃😃😃

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +10

    අපේ තාත්තාත් මොන දේ අපේ වත්තේ හැදුනත් වටේම ගෙවල් වලට බෙදනවා. ඒ ආදර්ශය අපිත් ඒ විදිහටම අනුගමනය කරනවා. බෙදාහදා ගෙන කනකොට හරිම සතුටක් හිතට දැනෙනවා .

  • @sandamaliruwanthika7036
    @sandamaliruwanthika7036 2 ปีที่แล้ว +3

    ආන්ටිගෙ ගෙවල් ඉනාමළුවෙද....සීගිරියේ යද්දී මග තියෙන හරිම ලස්සන ගමක්.....

  • @gayathrishani1970
    @gayathrishani1970 2 ปีที่แล้ว +4

    අනේ ඒ සතුටට ඇස්වහක් වදින්න නම් එපා. බුදු සරණයි 💐💐💐සතුටින් ඉන්න ..❤️❤️❤️❤️❤️

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 2 ปีที่แล้ว +3

    Oyatai. Ammatai. Thaththaai. Budusarani 🙏

  • @lakshanikumari2028
    @lakshanikumari2028 2 ปีที่แล้ว +4

    ආදරෙයි ගොඩාක් තුන් දෙනාටම....❤💫 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න....❤💫 බුදුසරණයි..❤💫

  • @tikikarunanayaka1913
    @tikikarunanayaka1913 2 ปีที่แล้ว +4

    අපේ අම්මිගේ සතුට ආදරෙයි හැමෝටම

  • @navindaheshan9444
    @navindaheshan9444 2 ปีที่แล้ว +4

    ඇත්තටම අයියේ රටට ආදර්සයක් 👍👍🤟

  • @badraperera9876
    @badraperera9876 2 ปีที่แล้ว

    මමත් ඔයාගේ හැම වීඩියෝ එකම බලනවා..ප්‍ර්‍ර්‍රීතිමත් පවුලක්..බුදුසරණයි

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +2

    තමන් හිටවපු ගසක පලයක් ගන්න කොට තියෙන සතුට.තුන්දෙනාගේම මුහුණු වලින් දෝරෙ ගලනවා.බුදුසරණයි.පරිස්සමින්.

  • @geethikamadurangi538
    @geethikamadurangi538 2 ปีที่แล้ว +1

    Thaththa awadanam weda karaddi parissamen budu saranai oyalage paulata

  • @rangikamadushani9829
    @rangikamadushani9829 2 ปีที่แล้ว +1

    harima adaraneeya paulak.. hamadama e sathuta radewa...

  • @samanmaleelaksiri3903
    @samanmaleelaksiri3903 2 ปีที่แล้ว +1

    Ammagei puthagei adare....hamadama sathutuin inna budu saranai

  • @shenukimendis2778
    @shenukimendis2778 2 ปีที่แล้ว +2

    අදත් මරු වීඩියෝ එකක්
    God Blessed All Family

  • @rosy6476
    @rosy6476 2 ปีที่แล้ว +3

    අනේ බව්වා පුතා
    ❤️❤️❤️❤️❤️

  • @nishanthafernando1591
    @nishanthafernando1591 2 ปีที่แล้ว +9

    කවදාවත් ඔය දෙමාපියන්ට දුකක් නමිි දෙන්න එපා බුදු සරනයි

  • @anushawijerathne5858
    @anushawijerathne5858 2 ปีที่แล้ว +6

    ලස්සනයි අයියා

  • @chathuranga9127
    @chathuranga9127 2 ปีที่แล้ว +5

    අනිත් සැරේ නිල්පාට බැග් එකක් දාන්න!! අපේ වත්තේ කෙසෙල් තමා සෑහෙන්න තියන්නෙ !! විකුණුවේ නැත්නම් මුල් ඇවරිය පන්සලට!! 😋🍃☸️♥️

  • @w.m.wijasingha9084
    @w.m.wijasingha9084 2 ปีที่แล้ว +2

    Aiyala wage Aya me rata ta sampathak bedahadagena kawotha apita higayak na hamotama budusaranai Jaya wewa ♥️✌️

  • @aberathnaaberathna6278
    @aberathnaaberathna6278 2 ปีที่แล้ว +5

    හැමෝටම බුදු සරණයි .

  • @madushanikannangara4597
    @madushanikannangara4597 2 ปีที่แล้ว +2

    බුදුසරනයි ඔයලගෙ පව්ලටම

  • @shanika4937
    @shanika4937 2 ปีที่แล้ว +4

    ♥️♥️♥️♥️♥️♥️♥️thaththi ,ammi ,sangith aiyai 3 denama enna videos balanna api harima kamathi aewagema harima adaraniyai .budusaranai

  • @nayanavithanage2690
    @nayanavithanage2690 2 ปีที่แล้ว +1

    දැකිමත් සතුටකි ෙලාවට ෙදන ආර්ශය උතුමිය

  • @anomadamayanthi2741
    @anomadamayanthi2741 2 ปีที่แล้ว +1

    ඔයාලා ගොඩක් හොදයි වැඩි වැඩිය හරියන්න ඕනා ඔයාලට මම කුවේට් ඉදන් බලන්නේ බුදුසරණයි

  • @w.m.t.n.aibman2384
    @w.m.t.n.aibman2384 2 ปีที่แล้ว +3

    නිල් පාට කවරයක් කෙහෙල් කැන හැදෙනකොට දාන්න එතකොට කෙහෙල් ගෙඩි තව ලොකූ වෙනවා

  • @vishmithadenuwan3037
    @vishmithadenuwan3037 2 ปีที่แล้ว +6

    අනේ නියමයි සංගීත් අයියේ😇 .ඔයාලගේ වීඩීයෝ හැම එකක් ම වගේ මම බලනවා ❤️🙂.

  • @saduu5125
    @saduu5125 2 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️..harima adaraneeyai..hamada ohoma sathutin adaren inna thun denama.🤗

  • @shamalykurunayaka7430
    @shamalykurunayaka7430 2 ปีที่แล้ว +1

    Niyamai…. Sangith api lankawe nohitiyata ithin oyalage hama wadasatahanakma balanawa ammita godak adarei

  • @Amasha.349
    @Amasha.349 2 ปีที่แล้ว +2

    නියමයි වැට පැන්න උනත් හොරෙන් කෙසෙල් කැන ආසාවෙ බෑ.බුදු සරණයි ඔක්කොටම

  • @sachisachi5013
    @sachisachi5013 2 ปีที่แล้ว +1

    💖 niyamayi amme පොහොර damme නැද්ද කෙහෙල් gahata api haduvata kan vatenne nane 😞

  • @sureshikamaduwanthi8572
    @sureshikamaduwanthi8572 2 ปีที่แล้ว +1

    Aiyooo....වහලෙ කඩන් වැටෙයි අනේ..

  • @farzanashaheed573
    @farzanashaheed573 2 ปีที่แล้ว +2

    God bless ull very nice family. God protect from evil eye. I'm so happy to see ull kindness.

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    Miss plz hekinam pin katautu karannenam mavat ekatu karaganna vidiyak kiyanna teruvan saranai obatifdenatama

  • @ridmavlogs9191
    @ridmavlogs9191 2 ปีที่แล้ว

    Matath asayi dawasaka oyala balanna enna.budu saranayi

  • @taniyavisual
    @taniyavisual 2 ปีที่แล้ว +4

    මටත් ඉන්නේ අම්මයි තාත්තයි විතරයි අයියේ.ඔයාට ජය

  • @franciscaweerasinghe1685
    @franciscaweerasinghe1685 2 ปีที่แล้ว

    Godak keels hadenna kiyala mama suba pathanawa.prarthana keranawa

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +2

    Supiri supiri bohoma stuti mistat obatidenatama teruvan saranai

  • @mohamedsaed6654
    @mohamedsaed6654 2 ปีที่แล้ว +1

    Mama godakma adaraya karana paulak jisupihetai tun denatama

  • @madumadu7624
    @madumadu7624 2 ปีที่แล้ว +2

    Malliyo hamadama oya wage sathutin inna adarei hamotama.

  • @nuwankumara3661
    @nuwankumara3661 2 ปีที่แล้ว

    Aiye oyage paule ammai thaththai oyai harima hodai.hamadama sathutin inne

  • @ishanchamal5476
    @ishanchamal5476 2 ปีที่แล้ว +3

    Vedio balanna asai adaraniya family ekak

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude 2 ปีที่แล้ว +2

    Sangeeth Vlogs සංගීත් , අලුත් කෙහෙල් ගහක් වවන්න පටන්ගන්න එක වීඩියෝ එකකින් ගේන්නකෝ...මගෙ ඇස් වලට කදුලු ආවා ඔයා බෙදාගන්න කියලා දෙනකොට, ඔයා වගේ හොඳ පුද්ගලයකු මේ ලෝකෙට බිහිකලාට අම්මිටයි තාත්තිටයි ස්තූති කරනවා

  • @gamingwithriko2276
    @gamingwithriko2276 2 ปีที่แล้ว +4

    අපේ ගස් වල විතරද තාම රබුටන් ඉදිලා නැත්තෙ ගැට අපෙ..😴

  • @lakshilamadushani3015
    @lakshilamadushani3015 2 ปีที่แล้ว +1

    අනේ ඔක්කොම වහලේ......ශෝක් අනේ

  • @thilininadeesha5088
    @thilininadeesha5088 2 ปีที่แล้ว +2

    😍😍😍😍රබුටන් ඔනි අපිටත්..අයියේ ...

  • @sandunifernando2863
    @sandunifernando2863 2 ปีที่แล้ว

    Asai ane. Oyalata jesu pihitai.

  • @dhanushkawijemanna9892
    @dhanushkawijemanna9892 2 ปีที่แล้ว +4

    Yes.. In the present day we must share with others which are we have . We are all human, we're all feeling the hungry. Not only the human also animal. Please think about it. Before you get the food ask your neighbor's. Thank you Sangeeth and your family..

  • @susumatalanvee6137
    @susumatalanvee6137 2 ปีที่แล้ว +2

    Ane ammi oya harima sweet ❤❤😍😍1st comment 👌

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +2

    Niyama adaraneeya family ekak..... 💕💕💕💕💕💕💕💕💕

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +1

    අම්මාගේ ආදරේ ♥️♥️♥️♥️

  • @upulithushara1082
    @upulithushara1082 2 ปีที่แล้ว +1

    Superb 👍👍👍👍credit goes to lovely Amma ❤❤❤

  • @isharasewwandi3993
    @isharasewwandi3993 2 ปีที่แล้ว +2

    අම්මී ඉන්නේ අපේ පැත්තෙමයි දඹුල්ලෙ🥰😌

  • @nethmikavindya463
    @nethmikavindya463 2 ปีที่แล้ว

    Amma nam shoi...🥰🥰🥰🥰🥰

  • @sldulen8368
    @sldulen8368 2 ปีที่แล้ว +2

    මොකද කියන්නෙ සන්ගීත් මල්ලි කෙසෙල් කැන ඉදවලා ..ආප්ප හදලා ..පාටියක් දාමුද 😊😊😊😊👍👍👍

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Perfect good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @chathurikaliyanage2865
    @chathurikaliyanage2865 2 ปีที่แล้ว +10

    අනේ රඹුටන් 😥😥

    • @vidanapathirana3005
      @vidanapathirana3005 2 ปีที่แล้ว +1

      Rabutan ❤️❤️❤️❤️❤️😋😋😋😋😋😋

  • @cytasetha8655
    @cytasetha8655 2 ปีที่แล้ว +1

    Tharuwan saranai oyalata

  • @kosalajanaka3825
    @kosalajanaka3825 2 ปีที่แล้ว +2

    කෙහෙල් බඩ උයන්කො 😍

  • @geethikapriyadarshani4934
    @geethikapriyadarshani4934 2 ปีที่แล้ว

    ඒ අදරේ

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 2 ปีที่แล้ว +1

    රඹුටන් දැක්කාම ආසායි❤️

  • @sepalikadilrukshi6093
    @sepalikadilrukshi6093 2 ปีที่แล้ว

    Oyage hama video akakma mama balanawa harima sathutui

  • @vinuvinu741
    @vinuvinu741 2 ปีที่แล้ว +4

    1 st comment aka magen aiye hamadma satutin inna 😍😍😍

  • @thanujarathnayaka3598
    @thanujarathnayaka3598 2 ปีที่แล้ว

    හරි ෂෝක්

  • @wasanthamalani1475
    @wasanthamalani1475 2 ปีที่แล้ว +2

    Ammage hinawa💜💗💜😀😀😀

  • @takshilaudeshika8721
    @takshilaudeshika8721 2 ปีที่แล้ว +1

    Ballai kollai dennama wahala uda.

  • @sriyanipathmalatha5756
    @sriyanipathmalatha5756 2 ปีที่แล้ว +1

    Woow

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +2

    මුළු පවුලටම ජය වේවා. හැමදාම සතුටින් ඉන්න සංගීත් මල්ලී 🙏💯💯💯🥰🥰🥰🥰🥰🥰

  • @sarojanisaro1084
    @sarojanisaro1084 2 ปีที่แล้ว

    Ane harima adarei pute ashai oyalat akka satutin inna mage putat oya wagema matat adarei athi kiyala hithanawa lankawata giyama oyalage femily aka wage inna labenna kiyala prartana karanawa budusaranai adarei

  • @induwejethunga5704
    @induwejethunga5704 2 ปีที่แล้ว +1

    එන්නකෝ අනේ අපේ ගෙදර උෆවලවේ අපි කාම වේලක් කාලා සතුටින් ඉමු

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 2 ปีที่แล้ว +1

    ඕන්න මුලින්ම බලන්න යන්නෙ මම..

  • @darshinisamararathna7326
    @darshinisamararathna7326 2 ปีที่แล้ว

    Harima lassena paulak ane bs 🙏🙏

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 2 ปีที่แล้ว +2

    Sharing and caring 👍

  • @tamarapeiris9314
    @tamarapeiris9314 2 ปีที่แล้ว +1

    Beautiful video

  • @nimeshamadhuwanthi8045
    @nimeshamadhuwanthi8045 2 ปีที่แล้ว +2

    නියමයි🤣🤣🤣

  • @niroshilakmali7670
    @niroshilakmali7670 2 ปีที่แล้ว

    Oyalage adare manussakama harima age karanawa matath asai oyalath eakka dawasak gatha karanna

  • @mohamedriskan1830
    @mohamedriskan1830 2 ปีที่แล้ว +1

    👍👍

  • @dmndisanayaka155
    @dmndisanayaka155 2 ปีที่แล้ว +2

    Patta patta

  • @Malshi992
    @Malshi992 2 ปีที่แล้ว

    Ammi ada mn ammige recipi ekata wandu haduwa harima rasai ammi❤️❤️

  • @amazingthinking6618
    @amazingthinking6618 2 ปีที่แล้ว

    පලවෙනි කමෙන්ට් එක ❤😍 අම්මගෙයි පුතාගෙයි ආදරේ 😘😘😘😘😘😘

  • @pushpakanthi922
    @pushpakanthi922 2 ปีที่แล้ว +1

    oya gamanma kesel bade aragena Hoda curryak. thel Dala Kanna.

  • @kasunchamara8370
    @kasunchamara8370 2 ปีที่แล้ว

    Subapatanawa aiye.

  • @padminipappi9057
    @padminipappi9057 2 ปีที่แล้ว

    Ana.lassanai

  • @kamanijulia5557
    @kamanijulia5557 2 ปีที่แล้ว

    Matath oni cute moment 😍

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Good luck

  • @niroshilakmali7670
    @niroshilakmali7670 2 ปีที่แล้ว

    Oyai ammai inna vidiha samajeta loku adarsayak

  • @anomaattanayake346
    @anomaattanayake346 2 ปีที่แล้ว

    Beautiful family. Budusaranai.

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว

    Hamadama sathuten inna god bless you all your family 🙏❤❤❤

  • @disnashyamali5297
    @disnashyamali5297 2 ปีที่แล้ว +1

    Wow❤️👍

  • @udanisanchala1194
    @udanisanchala1194 2 ปีที่แล้ว

    Niyamiii

  • @xtrxtr2151
    @xtrxtr2151 2 ปีที่แล้ว

    Kesel valata vada rasai ee vachana api apema aya gana hithamu Honda pawlak