ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ කොලු පැටියත් මේගොල්ලන්ට හොදටම ගැලපෙන දරුවෙක්.හරිම නිහතමානි,හරිම නිදහස් අදහස් තියන ,තැන්පත් කතා කරන්නෙත් හරිම හොද දරුවෙක් විදියට.තරුණකමට මේ දෙන්නම කරන දේවල් හරිම ආසයි.ඒත් සෝබන වැඩ විතරක් නොකරන් පුතේ.❤️😘 එක vlogs එකක එක්කෙනෙක් කතාකරන්නෙ,ඇවිදින්බෙ,කෑම කන්නෙ,දේවල් දකින්නෙ මහ අමුම අමු මවාගත්ත චරිතයක්.ඒත් මුල් හිටිය කෙනාට කැමති නිසා තාම බලනවා.
කිසිම දෙයක් ලියුවේ නැති උනාට,හරිම අදරේන් බලන වැඩසටහනක්.මටත් ඉන්නවා දුවලා 2ක්. එවාගෙම පාරේ දාලා ගිය පුසේ 3ක්, තව බල්ලෝ 2ක් හා තව මාළු 2ක් ඉන්නවා. දැන් අපේ පවුල ලොකුයි.
Sub akak dennako
සුජීවා, ඔයාට වගේම මටත් ඉන්නේ දුවලම දෙන්නෙක්. 22, 17. අපිත් ඔයාලා වගේමයි. හරිම friendly. ආස හිතෙනවා. පරෙස්සමින් ඉන්න. ඔයාලට බුදු සරණයි
ඔයාට ජේසු දීලා තියෙනවා රත්තරන් අම්මෙක්❤❤❤ජිවිතේ දැකපු ලස්සනට ජිවත් වෙන අම්මා කෙනෙක්❤❤කවදාවත් මේ අම්මාට දුකක් දෙන්න එපා🙏🙏🙏 මටත් හිටියනම් ඒ වගේ අම්මා කෙනෙක් කියලා හිතෙනවා❤❤❤ඔයාගේ අම්මා නංගි ඔයාට අම්මා නංගි නෙමෙයි 👉එයාල දෙන්නා යාලුවෝ❤❤ආදරෙයි සුජීවා අම්මා❤❤❤ආඩම්බරයි❤❤
සුජීවා හරිලස්සනයි ඒ ඇදුමත් ලස්සනයි ❤️😍 අන්ජලී මරු අනේ මිනිස්සු මොන දේ කිව්වත් සතුටින් ඉන්න කෙල්ලෙක්, ආ මේ අර කොව්වත් ඔයාටම සෙට්වෙන චරිතෙ👍👍👍
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව.නියම යාලුවෝ තමා අංජලී අක්කිට ඉන්නේ..♥️❤️♥️💖💖💖🙂✌️✨
අනෙ ඔයාගෙ අම්මා කොච්චර හොඳද අක්කා ඔයාට මේ වගේ හොඳ අම්මා කෙනෙක් ලබන්න තරම් ගොඩක් පිං කරලා ආදරෙයි ඔයාලාට හැමදාම සතුටින් ඉන්න 🥰😘😘😘❤️❤️❤️
පොලවේ පය ගහලා ඉන්න සරල හිත හොඳ ජීවිතේ. සුජීවා අක්කා අපෙත් අම්මා වගේ දැනෙනවා. වයසින් නෙවෙයි. ළඟ කමින්. අංජලී වගේම පිස්සුම පිස්සු ආදරණීයම නංගි කෙනෙක් මටත් ඉන්නවා (මගේම නෙවෙයි. ඒත් මගෙ නංගි වගේ තමයි) ඉතිං ඒ ඔක්කොම බැලුවම අපි අපිවම බලනවා වගේ හිතෙනවා. තෑන්ක්ස් සහ ආදරෙයි ඔයාලට. ආ ඒක නෙවෙයි තෙල් පෝලිමේ එයාගේ place එක දාලා උදව්වට ආපු යාලුවා නං සුපිරි. ආදරෙන් මතක් කළා කියන්න ඒ මල්ලිවත්.
කවදත් දරැවන්ට පිහිටට ඉන්නේ තමන්ගේ ආදර අම්මා පමනයි.ලෝකේ තියන ලොකුම වේදනාව දරන්නේත් ආදර අම්මා පමනයි...
ඔයාලා හොදට පින් කරපු අය ගියආත්මේ ඒකයි මේ හැම දේම ලැබිලා තියෙන්නේ අනේ මේ ආත්මයේත් එහෙමම කරන්න එතකොට හැම දෙයක්ම ආත්මයේදීම ඔයවගේ ලස්සන ජීවිතයක් ලැබෙයි
ආදරනීය මවක්...හැඩකාර...කට කාර දුවලා දෙන්නෙක් ...ඒ වගෙ අම්මා ලැබුණු ඔයාලා වාසනාවන්ත යි.jumpstart කියලා දුන්න එක නම් ගොඩක් වටිනවා නොදන්න අපිට Anjy.....tnx Darling ..💖
ඔයාලා හරි හොදයි අසරණ සතුන්ට පිහිට වෙනවා. කරුණාවන්ත ගුණ යහපත් යාළුවෝ ඉන්නවා . අම්මලා, දුවලා යාළුවෝ වගේ ඉන්නෙ.හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .❣️❣️❣️❣️
K සුජිවා කියන්නේ මං එදා ඉදලම ආදරය කරන චරිතයක් එයාලාගේ දුලා දෙන්නත් හරිම හොද ළමයි දෙන්නෙක් පොළවෙි පය ගහලා ඉන්න පැමිළි එකක් ❤💚💚
Anjalie u should change ur comment as "මගේ වාහනේට මගේ රත්තරන් අම්මා දුන්න තෑග්ග කියලා" 🤗🤗
ඔයා ගොඩක් වාසනාවන්තයි අන්ජු...මෙච්චර ආදරේ කරන වගේම ලස්සනම ලස්සන අම්ම කෙනෙක් ලැබෙන්න.ආසම ෆැමිලි එකක්❤❤❤
අන්ජලි ඔයා ගේ අම්මා ඔය දෙන්නට හරිම ආදරෙයි අම්මත් හරිම ලස්සනයි තෙරුවන් සරනයි
"මේ පාර්ලිමේන්තුවද? මන් කථා කරනවා"..😂😂 ඔයාගේ යාලුවත් පට්ට. ඔයා වගේම fun 😍 Keep it up akki. Actually I'm enjoying your videos ☺️ තවත් ගොඩක් පින්කම් කරන්න අවස්ථා ලැබේවා .. ගොඩක් පින්..උදව් ඕනිම වෙලාවේ මේ කරන උදවු වලට.✌️🙏🙏🙏
ඔයාගේ යාලුවා නියමයි ඇන්ජී.🥰ඇත්තටම ඒ වගේ යාලුවෙක් මටත් ඕනේ
මේ වාහන docter දිගටම ඔයගොල්ලන්ගෙ වීඩියෝවලට ගැලපෙනව. හරි විහිළුයි.
බනින්න අවශ්‍ය නැ ඔයාලගෙ. Family එක..ෂොක් හැමදාමත් ආදරෙන් .සතුටින් ඉන්න අයෙත්.මඩකලපුව පැත්තට එන්න දෙවිපිහිටයි සියලුම දෙනාටම
ලොකු අක්කගේ කොන්ඩෙ පාට පාට ලස්සනයි අක්කේ මාත් ආසයි ❤️😍 ගොඩක් වීඩියෝ දාන්න අක්කේ තව පොඩී නන්ගිත් ඉන්න ඒවත් එක්ක . ❤️
අංජලී ඔයාගේ සිරස් තලයේ වචන 2ක් මාරු කරන්න මගේ රත්තරන් අම්මා මගේ වාහනයට දීපු තෑග්ගක් කියලා දාන්න ආදරෙයි තෙරුවන් සරණයි
ඔයා වගේ ආතල් යාලුවෙක් මට නැනේ අප්පා. එදා සංගිත් අයියගේ vlog එකත් පට්ට වුනේ ඔයා හිටපු නිසා බම්. ❤
යාලුවා මරැ ඩයල් එක 😂✌ඕක ගිනි තියපං අක්කෙ 😂♥️🥰
❤️❤️
❤❤❤❤දන්නේ නැති ගොඩක් දේවල් ඔයාලා නිසා ඉගෙන ගත්තා .ගොඩක් ස්තූතී .ආදරෙයි.
යාළුවාගෙ fan කෙනෙක්.. එයා ඉද්දි අනිවාර්යයෙන් බලනවා.. ❤️😀
දැන් කවුරුත් අංජලීට බනින්නේ නෑ..😂 එක බේත් වේලයි දුන්නේ..ලෙඩ්ඩු ඔක්කෝම සනීපෙන් 😂😂🤟♥️♥️♥️♥️
Hahaa eka aththa 😁
මොනාද දුන්නෙ
අනේ අම්මගෙ ආදරේ😘බුදු සරණයී ඔක්කොමලා පරිස්සමෙන් ඉන්න❤️😘
අර අයියා කියපු කතාව ඇත්තමයි..ඒ vlog එක සන්ගිත් අයියගෙම් බැලුවා...🤭❤️
එයා නම් මාරම fun නියම යාලුවෙක් අංජලී, නියමෙට විහිලු කතා කියන්න එයා දන්නවා
අද සුජීවා ආන්ටිගේ ගවුම ලස්සනයි 💕
අන්ජලිගේ වීඩියෝ බලන්නේ ගොඩක් අසාවෙන් බලන්නේ ෂෝයි කෙල්ල ආදරේ හිතෙනවා. යාලුවත් ගොඩක් හොද කෙනෙක්. ජේසු පිහිටයි බුදුසරණයි පරිස්සමින් ඉන්න., 🌹❤️❤️
සුජීව ඇන්ටි තමා මරු කතාව කිව්වේ 😂"ඕක අමුතු දෙයක්ද" 😂💔
අනේ ඔයාලා හරි ලස්සන පවුලක්අම්මි දුවගෙයි ලොකු බැදීමක් තියනවාෂෝයි අනේ ❤️😘
අංජලි පට්ටම ආතල්ම චරිතයක් මන් ආසම එයාගෙ කටකාරකමටයී එයාඅදින පලදින විදිහට යී වෙන ගායක ගායීකාවෝ වගෙ හෙන ඔලුවක් නෑ හෙන පොශ් නැ සරලව ඉන්නෙ 😍😍
ඔයා හරි ලස්සනයි සුජීවා අක්කා ඔය ඇදුමට. සුරංගනාවියක් වගේ❤️ අංජලි ඔයාගෙ වීඩියෝ අපි හැමදාම බලනවා. Thanks Anjali❤️❤️
ලස්සන පවුලක්..😍😍අංජලී රෝස් වාසනාවන්ත දරුවො දෙන්නෙක්..😘😘😘ඔය වගේ අම්ම කෙනෙක් ලබන්න..හැමදාම සතුටින් ඉන්න..❤❤❤❤❤❤
අක්කා ඔයාගේ loving friend soo pretty & smart ❤️
ඔයා කියන කතව සම්පුර්න ඇත්ත මල්ලි. ඔයලාටත් සුබතනවා මේ වගෙ හොන්ද දෙවල් කරන්න ලැබෙවා කියලා
අන්ජලී අක්කි වගේම සුජීවා නැන්දිත් හරිම ලස්සනයි මෝඩ කමට මිනිස්සු ඔයාලට දේවල් කියන්නේ උන්ට වෙන වැඩක් නැති නිසා වගේම උන්ගෙ ගොන් කමට අක්කී අම්මවයි රෝස්වයි බලන් පරිස්සමින් සතුටින් හැමදාම හිනා වෙලා ඉන්න බුදු සරණයි ඔයාලට ❤😘
ඔයාල ඇත්තටම මරු🤗 පොලොවෙ පය ගහල ජීවත් වෙන අය❤️
සුජීවා අක්කා හරි ලස්සනයි.එන්න එන්න චූටි කෙල්ලෙක් වගෙ❤️
බලන්නත් අසයි අප්පා. ඉක්මනට තව vedio එකක් ඕන.❤️😍
Ane පුසෝ දෙන්නාට උදව් කරපු ayata ගොඩක් පිං ❤️❤️❤️
හරිම නිහතමානීව තුන් දෙනාටම සුබ පතනව
ඒ අයියා මරු 😂😂 mara funny . Oyage amma harima hoday 😍❤️
අැත්තටම තමන් දන්න දෙයක් ඔහොම කියල දෙන්නෙ කව්ද.විශේෂයෙන් ම මේ කාලේ....ගොඩක් ස්තූතියි.හැමදාමත් වගේ ගොඩක් අාදරෙයි ඔයාලට අක්කා❤❤❤
Thanks manikaa ... දැනුවත් කිරීමට ..🤟🤟🤟🌼 ලස්සනයි video eka💓💓 piliwelai pahadili..
සුජීවා අක්කේ , අපි හරිම ආසාවෙන් ඔයගොල්ලන්ගේ වීඩියෝ බලන්නේ ... සියලුම දෙනාට ජේසු පිහිටයි ... 🙏❤😊💐🚗🏘️🐈🐈❤
ඒ අයියා ශෝයී... ♥️😍(අක්කිත් ශෝයී...) 🥰✨ඇයි සැන්වීච් දුන්නෙ කොත්තු දෙන්න තිබ්බනෙ.. 😂🖐
ඒ අයියා හෙන funny 😂.ඒ වගේ අම්මි කෙනෙක් හම්බෙන්නත් පින තියෙන්න ඔනි.
ආදරෙයි අක්කේ ඔයාලට ගොඩාරියක්..❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤❤❤
ලස්සනයි අක්කි🥺♥️ . Aunty ලස්සනයී .. නංගී කෝ .. ඔයලා 3නා මර සතුටින් ඉන්නවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න good bless you 💕🥺
Oyala හරිම hodai.හරිම wihilui. එහෙම තමයි ඉන්න one.මරණය කියන eka කොයි මොහොතේ වෙයිද dn na.ඉන්න ටික කාලය සතුටින් ඉමු නේද .budusaranai oyala thundenata.
ඔයාලා ගොඩාක් හොද වැඩ කරනවා. ඔයාලා ගොඩක් හොදයි😍😊. ඉස්සරහටත් මේ වගේ වැඩ කරන්න. අාදරෙයි ගොඩාක් අන්ජලී අක්කෙ 😘😘😘😘💖💖
අම්මලා දුවලා හරිම ජොලි සතුටින් ඉන්න පවුලක්😍💖
මාරම ජොලි පවුලක් ඈ.මම හරිම ආසයි යූටියුබ් එකේ පීර පීර මං ඔයාලව හොය හොයා බලනවා.මං හරිම ආසයි සුජීවාගේ කතා අහන්න.
හරිම ආදරනීට පවුලක් අනිත් අය වගේ අහංකාර නෑ .. 💜️ ආදරේයි 💕💕
මම නම් ලොකු වුනාම අස්ප කරත්තයක් ගන්නවා🙂 අපේ ගෙදර වාහනේටත් ඕක තමා වෙන්නෙ ඒ නිසා අරහෙම හොදයි 🙂
"ඉන්නකෝ මං කතා කරනකල්..මොකක්ද පාර්ලිමේන්තුව ද "😂😂😂😂😂😂 අම්මෝ ඒක මරු
මම හරිම ආසාවෙන් බලනවා,, හැමදාමත් සතුටින් ඉන්න.... Anjaleee කෙල්ල හරි ෂෝයි..🌸
අම්මා තමයි හැමවේලේම හොදම දේ දෙන්නේ 🥺🌍❤️
මෙවගෙ හැකර කටක් තියන යාලුවෙක් අපි හැමොටම ඉන්නව 😅🖤
අම්මෝ ඒ අයියා පට්ට ❤️....ඔයාලා ඔක්කෝම සුපිරී අක්කේ ❤️
හරිම ලස්සනයි අම්මායි දුවලා දෙන්නයි ආදරෙයි මම කුවේට්
matching couple 😁 supiri kollek aya inna videos patta 🤘
හරිම enjoy famly එකක් 💝🤗😍 හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න අක්කේ
අනේ ශෝයි ඔයාලා....👍 වැදගත් මේ කිව්ව දේ
හරිම සුන්දර හදවත් ඇති ඔයාලාට.❤️❤️❤️❤️ තෙරුවන් සරණයි .
ඔයාල දෙන්න ශෝක් අනේ.....හිත හොද මිනිස්සු එකට ඉද්දි කොච්චර සුන්දරද..... ආදරෙයි හැමදාමත් සෙට් එකටම 💓💓💓💓💓💓💓😘😘😘😘😘
ජේසු පිහිටයි ..ලස්සන අම්මෙක් සහ..ආදරනීය පව්ලක්..ගොඩාක් ආදරෙයි ඔයාලට.❣️❣️❣️❣️❣️
ශෝයි අනේ ආදරෙයි ගොඩක් බුදුසරණ යි
ඔයාලා සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කරනවා 👍🏻👍🏻👍🏻👍🏻👍🏻
අනේ ශොක් අක්කි මන් හරි අසයි ඔයාට ශොක් අනෙ ආදරෙයි හොදෙ 😂😂😂😂😂😆😆💗💗💗💗
අනේ,අම්මාගෙයි දුවගෙයි ආදරේ❤
ආදරෙයි අප්පා ජේසු පිහිටයි හැමදාමත් සතුටින් ඉන්න
Anji..You are very lucky to have a mother like this😘Love u so much🌹♥️
ආදරෙයි akki ගොඩක් ආදරෙයි බුදු saranayi ammitayi oyala හැමෝටම
අනේ හරිම ලස්සනයි , ඔයාලට අපි හරි ආදරෙයි , දවසක මේ පැත්තටත් එන්නකෝ... කටුවන..
Good boy ....lucky to have such frieds.
ඉක්මනට තව වීවියෝ එකක් ගේන්න.❤ ආදරෙයි ❤❤😘😘😘
නියමයිනේ ඔයාගේ යාළුවො hari wihilui
Anjalith ekka දවසක් mn katha කරලා තියෙනවා ...funny කෙල්ලක් ..ජය වේවා ...
මම ආසම family එකක්. Love you all
හොඳයි ඔයාලාගේ මේ වීඩියෝ එක අනේ පොඩි දුව කෝ අද .....මං හරි ආසයි එයා කතා කරද්දී ..ඉතින් මං යෝජනාවක් ගේන්නම් ඔයාලා වීඩියෝ එකේ කොතැන හරි ගීතයක් කියනවද දූලා දෙන්නයි අම්මයි....ඒතකොට ගොඩාක්ම ලස්සන වෙයි ඔයාලාගෙ මේ වීඩියෝ වැඩ සටහන් ......තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 🙏
K සුජිවා අක්කා ඔයා හරිම ෂොක් අනේ 😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤මමනම ඔයාලට ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖💖 ඔයාලා පරිස්සමෙන් ඉන්න රෝස් ඔයාටත් 😍😍❤❤❤❤❤ good 👍👍👍👍 loku theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි පව්ලේ හැමෝටම අක්කා
අදත් සුපිරියි අක්කි ♥️♥️♥️♥️😻😻😻😻♥️♥️♥️
අම්මා ඒ ගවුමට හරිම ලස්සනයි ❤️
අනෙ සිරියාවන්ත කෙල්ල මගෙ කෙල්ල වගෙමයි ආදරෙයි අන්ජලි පැටියො ❤️❤️❤️
අන්ජ්ලි ආක්කෙ තියෙන සතුටට කාටෙ බෙක්නැතිවෙනවානෙද 😅☺️🥰🥰
මට බයික් එකක් තියෙන්නෙ ඒක තල්ලු කරගෙන යනව දවස් 3ක් ඉදලත් sed එක ලගට යද්දි තෙල් ඉවර උනා අනේ....මමත් බනින්නම් අකමැත්තෙන් හරි මොකද අපට කමෙන්ට් කරන්නෑනෙ බැන්නනම් ඉතින් බැනල හරි msgකරනවනෙ...🤗🤗🤗🤗
මං අද අවශ්‍යම දෙයක් ඉගෙන ගත්තා ඒ තමයි බැටරි චාජ් කරන ක්‍රමය ඒක නම් හරිම ප්‍රයෝජනවත්.
Oyalage family eka pattama fun ayee kiynna wachana nee...mee welawe mm innee prashna godaka stress adu krgnna maru.. oyalata godak pin.... mee amru kalee apiwa sathutu krnwt... 1st comment magen
ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක් අක්කි .අයියත් හරිම ෂොයි දෙන්නා දෙන්නාටම මරු අනේ
බුදු සරනයි සියලු දෙනාටම
shoi ane oygollan ... harima happy ake inne ...hemadama oya wge sathutin hina wela inna ... jesu pihitai,theruwan saranai.....love it..
අනේ ඉතිං අනිත් අයටනම් මේ පුංචි පව්ල ගැන කාට කාටනම් අමු ඊර්ෂ්‍යාවක් ඇද්ද කියන්න දන්නේ නෑ. මමනම් හැමදාමත් ඔයාලව බලන්න ආසවෙන් ඉන්නේ. ඔයාවනම් අංජලි අක්කේ අපේ ජීවිත වලට හොද ආදර්ශයක්
Akki you have a lovely mother ... ❤️❤❤️❤ stay safe and blessed. ❤❤️❤❤️
❤️ගෙවල් කොහෙද kසුජීවා අක්කාගේ 🤗
මේ කොලු පැටියත් මේගොල්ලන්ට හොදටම ගැලපෙන දරුවෙක්.හරිම නිහතමානි,හරිම නිදහස් අදහස් තියන ,තැන්පත් කතා කරන්නෙත් හරිම හොද දරුවෙක් විදියට.තරුණකමට මේ දෙන්නම කරන දේවල් හරිම ආසයි.
ඒත් සෝබන වැඩ විතරක් නොකරන් පුතේ.❤️😘 එක vlogs එකක එක්කෙනෙක් කතාකරන්නෙ,ඇවිදින්බෙ,කෑම කන්නෙ,දේවල් දකින්නෙ මහ අමුම අමු මවාගත්ත චරිතයක්.ඒත් මුල් හිටිය කෙනාට කැමති නිසා තාම බලනවා.
කිසිම දෙයක් ලියුවේ නැති උනාට,හරිම අදරේන් බලන වැඩසටහනක්.
මටත් ඉන්නවා දුවලා 2ක්. එවාගෙම පාරේ දාලා ගිය පුසේ 3ක්, තව බල්ලෝ 2ක් හා තව මාළු 2ක් ඉන්නවා. දැන් අපේ පවුල ලොකුයි.
Sub akak dennako
සුජීවා, ඔයාට වගේම මටත් ඉන්නේ දුවලම දෙන්නෙක්. 22, 17. අපිත් ඔයාලා වගේමයි. හරිම friendly. ආස හිතෙනවා. පරෙස්සමින් ඉන්න. ඔයාලට බුදු සරණයි
ඔයාට ජේසු දීලා තියෙනවා රත්තරන් අම්මෙක්❤❤❤ජිවිතේ දැකපු ලස්සනට ජිවත් වෙන අම්මා කෙනෙක්❤❤කවදාවත් මේ අම්මාට දුකක් දෙන්න එපා🙏🙏🙏 මටත් හිටියනම් ඒ වගේ අම්මා කෙනෙක් කියලා හිතෙනවා❤❤❤ඔයාගේ අම්මා නංගි ඔයාට අම්මා නංගි නෙමෙයි 👉එයාල දෙන්නා යාලුවෝ❤❤ආදරෙයි සුජීවා අම්මා❤❤❤ආඩම්බරයි❤❤
සුජීවා හරිලස්සනයි ඒ ඇදුමත් ලස්සනයි ❤️😍 අන්ජලී මරු අනේ මිනිස්සු මොන දේ කිව්වත් සතුටින් ඉන්න කෙල්ලෙක්, ආ මේ අර කොව්වත් ඔයාටම සෙට්වෙන චරිතෙ👍👍👍
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව.
නියම යාලුවෝ තමා අංජලී අක්කිට ඉන්නේ..♥️❤️♥️💖💖💖🙂✌️✨
අනෙ ඔයාගෙ අම්මා කොච්චර හොඳද අක්කා ඔයාට මේ වගේ හොඳ අම්මා කෙනෙක් ලබන්න තරම් ගොඩක් පිං කරලා ආදරෙයි ඔයාලාට හැමදාම සතුටින් ඉන්න 🥰😘😘😘❤️❤️❤️
පොලවේ පය ගහලා ඉන්න සරල හිත හොඳ ජීවිතේ. සුජීවා අක්කා අපෙත් අම්මා වගේ දැනෙනවා. වයසින් නෙවෙයි. ළඟ කමින්. අංජලී වගේම පිස්සුම පිස්සු ආදරණීයම නංගි කෙනෙක් මටත් ඉන්නවා (මගේම නෙවෙයි. ඒත් මගෙ නංගි වගේ තමයි) ඉතිං ඒ ඔක්කොම බැලුවම අපි අපිවම බලනවා වගේ හිතෙනවා. තෑන්ක්ස් සහ ආදරෙයි ඔයාලට. ආ ඒක නෙවෙයි තෙල් පෝලිමේ එයාගේ place එක දාලා උදව්වට ආපු යාලුවා නං සුපිරි. ආදරෙන් මතක් කළා කියන්න ඒ මල්ලිවත්.
කවදත් දරැවන්ට පිහිටට ඉන්නේ තමන්ගේ ආදර අම්මා පමනයි.
ලෝකේ තියන ලොකුම වේදනාව දරන්නේත් ආදර අම්මා පමනයි...
ඔයාලා හොදට පින් කරපු අය ගියආත්මේ ඒකයි මේ හැම දේම ලැබිලා තියෙන්නේ අනේ මේ ආත්මයේත් එහෙමම කරන්න එතකොට හැම දෙයක්ම ආත්මයේදීම ඔයවගේ ලස්සන ජීවිතයක් ලැබෙයි
ආදරනීය මවක්...හැඩකාර...කට කාර දුවලා දෙන්නෙක් ...ඒ වගෙ අම්මා ලැබුණු ඔයාලා වාසනාවන්ත යි.jumpstart කියලා දුන්න එක නම් ගොඩක් වටිනවා නොදන්න අපිට Anjy.....tnx Darling ..💖
ඔයාලා හරි හොදයි අසරණ සතුන්ට පිහිට වෙනවා. කරුණාවන්ත ගුණ යහපත් යාළුවෝ ඉන්නවා . අම්මලා, දුවලා යාළුවෝ වගේ ඉන්නෙ.හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .❣️❣️❣️❣️
K සුජිවා කියන්නේ මං එදා ඉදලම ආදරය කරන චරිතයක් එයාලාගේ දුලා දෙන්නත් හරිම හොද ළමයි දෙන්නෙක් පොළවෙි පය ගහලා ඉන්න පැමිළි එකක් ❤💚💚
Anjalie u should change ur comment as "මගේ වාහනේට මගේ රත්තරන් අම්මා දුන්න තෑග්ග කියලා" 🤗🤗
ඔයා ගොඩක් වාසනාවන්තයි අන්ජු...මෙච්චර ආදරේ කරන වගේම ලස්සනම ලස්සන අම්ම කෙනෙක් ලැබෙන්න.ආසම ෆැමිලි එකක්❤❤❤
අන්ජලි ඔයා ගේ අම්මා ඔය දෙන්නට හරිම ආදරෙයි අම්මත් හරිම ලස්සනයි තෙරුවන් සරනයි
"මේ පාර්ලිමේන්තුවද? මන් කථා කරනවා"..😂😂 ඔයාගේ යාලුවත් පට්ට. ඔයා වගේම fun 😍 Keep it up akki. Actually I'm enjoying your videos ☺️ තවත් ගොඩක් පින්කම් කරන්න අවස්ථා ලැබේවා .. ගොඩක් පින්..උදව් ඕනිම වෙලාවේ මේ කරන උදවු වලට.✌️🙏🙏🙏
ඔයාගේ යාලුවා නියමයි ඇන්ජී.🥰ඇත්තටම ඒ වගේ යාලුවෙක් මටත් ඕනේ
මේ වාහන docter දිගටම ඔයගොල්ලන්ගෙ වීඩියෝවලට ගැලපෙනව. හරි විහිළුයි.
බනින්න අවශ්‍ය නැ ඔයාලගෙ. Family එක..ෂොක් හැමදාමත් ආදරෙන් .සතුටින් ඉන්න අයෙත්.මඩකලපුව පැත්තට එන්න දෙවිපිහිටයි සියලුම දෙනාටම
ලොකු අක්කගේ කොන්ඩෙ පාට පාට ලස්සනයි අක්කේ මාත් ආසයි ❤️😍 ගොඩක් වීඩියෝ දාන්න අක්කේ තව පොඩී නන්ගිත් ඉන්න ඒවත් එක්ක . ❤️
අංජලී ඔයාගේ සිරස් තලයේ වචන 2ක් මාරු කරන්න මගේ රත්තරන් අම්මා මගේ වාහනයට දීපු තෑග්ගක් කියලා දාන්න ආදරෙයි තෙරුවන් සරණයි
ඔයා වගේ ආතල් යාලුවෙක් මට නැනේ අප්පා. එදා සංගිත් අයියගේ vlog එකත් පට්ට වුනේ ඔයා හිටපු නිසා බම්. ❤
යාලුවා මරැ ඩයල් එක 😂✌ඕක ගිනි තියපං අක්කෙ 😂♥️🥰
❤️❤️
❤❤❤❤දන්නේ නැති ගොඩක් දේවල් ඔයාලා නිසා ඉගෙන ගත්තා .ගොඩක් ස්තූතී .ආදරෙයි.
යාළුවාගෙ fan කෙනෙක්.. එයා ඉද්දි අනිවාර්යයෙන් බලනවා.. ❤️😀
දැන් කවුරුත් අංජලීට බනින්නේ නෑ..😂 එක බේත් වේලයි දුන්නේ..ලෙඩ්ඩු ඔක්කෝම සනීපෙන් 😂😂🤟♥️♥️♥️♥️
Hahaa eka aththa 😁
මොනාද දුන්නෙ
අනේ අම්මගෙ ආදරේ😘බුදු සරණයී ඔක්කොමලා පරිස්සමෙන් ඉන්න❤️😘
අර අයියා කියපු කතාව ඇත්තමයි..ඒ vlog එක සන්ගිත් අයියගෙම් බැලුවා...🤭❤️
එයා නම් මාරම fun නියම යාලුවෙක් අංජලී, නියමෙට විහිලු කතා කියන්න එයා දන්නවා
අද සුජීවා ආන්ටිගේ ගවුම ලස්සනයි 💕
අන්ජලිගේ වීඩියෝ බලන්නේ ගොඩක් අසාවෙන් බලන්නේ ෂෝයි කෙල්ල ආදරේ හිතෙනවා. යාලුවත් ගොඩක් හොද කෙනෙක්. ජේසු පිහිටයි බුදුසරණයි පරිස්සමින් ඉන්න., 🌹❤️❤️
සුජීව ඇන්ටි තමා මරු කතාව කිව්වේ 😂
"ඕක අමුතු දෙයක්ද" 😂💔
අනේ ඔයාලා හරි ලස්සන පවුලක්
අම්මි දුවගෙයි ලොකු බැදීමක් තියනවා
ෂෝයි අනේ ❤️😘
අංජලි පට්ටම ආතල්ම චරිතයක් මන් ආසම එයාගෙ කටකාරකමටයී එයාඅදින පලදින විදිහට යී වෙන ගායක ගායීකාවෝ වගෙ හෙන ඔලුවක් නෑ හෙන පොශ් නැ සරලව ඉන්නෙ 😍😍
ඔයා හරි ලස්සනයි සුජීවා අක්කා ඔය ඇදුමට. සුරංගනාවියක් වගේ❤️ අංජලි ඔයාගෙ වීඩියෝ අපි හැමදාම බලනවා. Thanks Anjali❤️❤️
ලස්සන පවුලක්..😍😍අංජලී රෝස් වාසනාවන්ත දරුවො දෙන්නෙක්..😘😘😘ඔය වගේ අම්ම කෙනෙක් ලබන්න..හැමදාම සතුටින් ඉන්න..
❤❤❤❤❤❤
අක්කා ඔයාගේ loving friend soo pretty & smart ❤️
ඔයා කියන කතව සම්පුර්න ඇත්ත මල්ලි. ඔයලාටත් සුබතනවා මේ වගෙ හොන්ද දෙවල් කරන්න ලැබෙවා කියලා
අන්ජලී අක්කි වගේම සුජීවා නැන්දිත් හරිම ලස්සනයි මෝඩ කමට මිනිස්සු ඔයාලට දේවල් කියන්නේ උන්ට වෙන වැඩක් නැති නිසා වගේම උන්ගෙ ගොන් කමට අක්කී අම්මවයි රෝස්වයි බලන් පරිස්සමින් සතුටින් හැමදාම හිනා වෙලා ඉන්න බුදු සරණයි ඔයාලට ❤😘
ඔයාල ඇත්තටම මරු🤗 පොලොවෙ පය ගහල ජීවත් වෙන අය❤️
සුජීවා අක්කා හරි ලස්සනයි.එන්න එන්න චූටි කෙල්ලෙක් වගෙ❤️
බලන්නත් අසයි අප්පා. ඉක්මනට තව vedio එකක් ඕන.❤️😍
Ane පුසෝ දෙන්නාට උදව් කරපු ayata ගොඩක් පිං ❤️❤️❤️
හරිම නිහතමානීව තුන් දෙනාටම සුබ පතනව
ඒ අයියා මරු 😂😂 mara funny . Oyage amma harima hoday 😍❤️
අැත්තටම තමන් දන්න දෙයක් ඔහොම කියල දෙන්නෙ කව්ද.විශේෂයෙන් ම මේ කාලේ....ගොඩක් ස්තූතියි.
හැමදාමත් වගේ ගොඩක් අාදරෙයි ඔයාලට අක්කා❤❤❤
Thanks manikaa ... දැනුවත් කිරීමට ..🤟🤟🤟🌼 ලස්සනයි video eka💓💓 piliwelai pahadili..
සුජීවා අක්කේ , අපි හරිම ආසාවෙන් ඔයගොල්ලන්ගේ වීඩියෝ බලන්නේ ... සියලුම දෙනාට ජේසු පිහිටයි ... 🙏❤😊💐🚗🏘️🐈🐈❤
ඒ අයියා ශෝයී... ♥️😍
(අක්කිත් ශෝයී...) 🥰✨
ඇයි සැන්වීච් දුන්නෙ කොත්තු දෙන්න තිබ්බනෙ.. 😂🖐
ඒ අයියා හෙන funny 😂.ඒ වගේ අම්මි කෙනෙක් හම්බෙන්නත් පින තියෙන්න ඔනි.
ආදරෙයි අක්කේ ඔයාලට ගොඩාරියක්..❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤❤❤
ලස්සනයි අක්කි🥺♥️ . Aunty ලස්සනයී .. නංගී කෝ .. ඔයලා 3නා මර සතුටින් ඉන්නවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න good bless you 💕🥺
Oyala හරිම hodai.හරිම wihilui. එහෙම තමයි ඉන්න one.මරණය කියන eka කොයි මොහොතේ වෙයිද dn na.ඉන්න ටික කාලය සතුටින් ඉමු නේද .budusaranai oyala thundenata.
ඔයාලා ගොඩාක් හොද වැඩ කරනවා. ඔයාලා ගොඩක් හොදයි😍😊. ඉස්සරහටත් මේ වගේ වැඩ කරන්න. අාදරෙයි ගොඩාක් අන්ජලී අක්කෙ 😘😘😘😘💖💖
අම්මලා දුවලා හරිම ජොලි සතුටින් ඉන්න පවුලක්😍💖
මාරම ජොලි පවුලක් ඈ.මම හරිම ආසයි යූටියුබ් එකේ පීර පීර මං ඔයාලව හොය හොයා බලනවා.මං හරිම ආසයි සුජීවාගේ කතා අහන්න.
හරිම ආදරනීට පවුලක් අනිත් අය වගේ අහංකාර නෑ .. 💜️ ආදරේයි 💕💕
මම නම් ලොකු වුනාම අස්ප කරත්තයක් ගන්නවා🙂 අපේ ගෙදර වාහනේටත් ඕක තමා වෙන්නෙ ඒ නිසා අරහෙම හොදයි 🙂
"ඉන්නකෝ මං කතා කරනකල්..මොකක්ද පාර්ලිමේන්තුව ද "😂😂😂😂😂😂 අම්මෝ ඒක මරු
මම හරිම ආසාවෙන් බලනවා,, හැමදාමත් සතුටින් ඉන්න.... Anjaleee කෙල්ල හරි ෂෝයි..🌸
අම්මා තමයි හැමවේලේම හොදම දේ දෙන්නේ 🥺🌍❤️
මෙවගෙ හැකර කටක් තියන යාලුවෙක් අපි හැමොටම ඉන්නව 😅🖤
අම්මෝ ඒ අයියා පට්ට ❤️....ඔයාලා ඔක්කෝම සුපිරී අක්කේ ❤️
හරිම ලස්සනයි අම්මායි දුවලා දෙන්නයි ආදරෙයි මම කුවේට්
matching couple 😁 supiri kollek aya inna videos patta 🤘
හරිම enjoy famly එකක් 💝🤗😍 හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න අක්කේ
අනේ ශෝයි ඔයාලා....👍 වැදගත් මේ කිව්ව දේ
හරිම සුන්දර හදවත් ඇති ඔයාලාට.❤️❤️❤️❤️ තෙරුවන් සරණයි .
ඔයාල දෙන්න ශෝක් අනේ.....හිත හොද මිනිස්සු එකට ඉද්දි කොච්චර සුන්දරද..... ආදරෙයි හැමදාමත් සෙට් එකටම 💓💓💓💓💓💓💓😘😘😘😘😘
ජේසු පිහිටයි ..ලස්සන අම්මෙක් සහ..ආදරනීය පව්ලක්..ගොඩාක් ආදරෙයි ඔයාලට.❣️❣️❣️❣️❣️
ශෝයි අනේ ආදරෙයි ගොඩක් බුදුසරණ යි
ඔයාලා සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කරනවා 👍🏻👍🏻👍🏻👍🏻👍🏻
අනේ ශොක් අක්කි මන් හරි අසයි ඔයාට ශොක් අනෙ ආදරෙයි හොදෙ 😂😂😂😂😂😆😆💗💗💗💗
අනේ,අම්මාගෙයි දුවගෙයි ආදරේ❤
ආදරෙයි අප්පා ජේසු පිහිටයි හැමදාමත් සතුටින් ඉන්න
Anji..You are very lucky to have a mother like this😘
Love u so much🌹♥️
ආදරෙයි akki ගොඩක් ආදරෙයි බුදු saranayi ammitayi oyala හැමෝටම
අනේ හරිම ලස්සනයි , ඔයාලට අපි හරි ආදරෙයි , දවසක මේ පැත්තටත් එන්නකෝ... කටුවන..
Good boy ....lucky to have such frieds.
ඉක්මනට තව වීවියෝ එකක් ගේන්න.❤ ආදරෙයි ❤❤😘😘😘
නියමයිනේ ඔයාගේ යාළුවො hari wihilui
Anjalith ekka දවසක් mn katha කරලා තියෙනවා ...funny කෙල්ලක් ..ජය වේවා ...
මම ආසම family එකක්. Love you all
හොඳයි ඔයාලාගේ මේ වීඩියෝ එක
අනේ පොඩි දුව කෝ අද .....
මං හරි ආසයි එයා කතා කරද්දී ..
ඉතින් මං යෝජනාවක් ගේන්නම්
ඔයාලා වීඩියෝ එකේ කොතැන හරි ගීතයක් කියනවද දූලා දෙන්නයි අම්මයි....ඒතකොට ගොඩාක්ම ලස්සන වෙයි ඔයාලාගෙ මේ වීඩියෝ වැඩ සටහන් ......
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 🙏
K සුජිවා අක්කා ඔයා හරිම ෂොක් අනේ 😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤
මමනම ඔයාලට ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖💖 ඔයාලා පරිස්සමෙන් ඉන්න රෝස් ඔයාටත් 😍😍❤❤❤❤❤ good 👍👍👍👍 loku theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏