Ane malli ape gedara enna ko api පාදුක්කේ inne ape gedara ගොම පොහොර tiyenawa ona tharam dennam ape gedara කිරි හරක් innawa e nisa goma tiyenawa dennam one tharam enna ko එළවළු බීජ dennam enna ko ape gedara mama puluwan vidiyata වගා karagena tiyenawa ennako පැළ dennam පොහොර dennam
අයියෙ කහ වලට කුකුල් පොහොර දාන්න හොදට හැදෙනවා දාල බලන්නකො කහ සහ ඉගුරු වලටත් හොදට අල බහිනවා
දවසකට එක video එකක්වත් බලන්න තිබුනානම් හරිම හොඳයි.පුදුම සැහැල්ලුවක් දැනෙනවා හිතට පවුලෙ අයත් එක්ක අපිත් ඉන්නවා වගේ....සුමන සමන් දෙවි පිහිටයි හැමෝමටම..
ශොක් අනෙ ....මාත් අද කහ හිටව්වා....හරි ආදරනියි....අම්මා ..ආදරෙයි ❤️❤️❤️❤️❤️
මගේ කහ වගාව beg 6.කහ අල 2kg..කහ අල තම්බලා වෙලුවා.. අම්මා ගෙ සතුට මමත් වින්දා අස්වැන්න දැකලා......
වාසනාවන්ත අම්මා තාත්තා පුතා බුදු සරණයි ඔයාලා සැමට
කැස්බෑව හොරණ පාරේ මම ඉන්නෙ.. පස් දෙන්නම් ඉඩමේ තියනවා හොඳ පොහොර පස්. බුදු සරණයි. ❤️
අනේ අම්මා පව්......ගොඩාඩාඩාඩාඩාඩාක් ආදරෙ පිරුණු පව්ලක්.බුදු සරණයි හැමෝටම
කොයිතරම් මහන්සි වුණත් මේ අම්මගෙ මූණෙ තියෙන හිනාව නම් නැතිවෙන්නෙ නෑ.💕💕💕
බුදු සරනයි තුන්දෙනාටම
මම අහලා තියෙනවා අම්මෙ කහ , ඉඟුරු මාර්තු , අප්‍රේල් මාස වල ඉන්දුවම අල වැඩියෙන් ලැබෙනවා කියලා
හරි ආසයි ඔයා ලගෙ මෙ videos බලන්න thank you ❤️
Ammige hinawa hinawa dekkama.ape hitha pirenawa.. harima sathutui me dewal dakiddi..budu saranai oyalata.
කුණු බැරල් එක හදපු විදිහ කියලා දෙන්න පුලුවන්ද .........කුණු දිරලා කොම්පෝස්ට් ගන්න විදිහ දැනගන්න කැමතියි ....ස්තූතියි .තෙරුවන් සරණයි .......
❤️🥺 ශෝයි අනේ තියන විදියට වවා ගන්න තියන උනන්දුව.. අපි හැමෝටම මෙහෙම කරන්න පුලුවන්... ❤️🥺 අම්මගෙ හිනාව හරිම ශෝයි අයියේ.. ❤️🌏 ගෙදර වවලා ගන්න දෙයක් ආහාර වේලට එකතු කර ගන්න පුලුවන් නම් ඒක හිතට දැනෙන්නෙ අමුතුම හැගීමක්. 🥺
Anee api asama ammage hinawata. Harima sook amma piliwelayi. Math ammage godak dewal igena gaththa. Budusaranayi amme. Hemadama sathutin inna
අපේ ගෙදර නම් මඤ්ඤොක්කා දඩු තියනවා
Ape gedara Enna pas dennam ona tharam ape ammita. Amma ada lassanai. budu saranai 🥰🥰
Auntyge wagawath dakala motivate wela mamath ada pala tikak hitewwa😍
අනේ අම්මා ශෝක් 🥰🥰
Sangeeth aiya මම ගොඩක් ආදරෙයි ඔයාගෙ අම්මාගේ වැඩ වලට
ඔන්න අද තමයි මම subscribe කරන්නේ 😊😊මරු 👍
ලස්සනයි.හරිම ආදරනිය පව්ලක්.
Ma ammai puthai budisaranai hemadama sathutin inna
Sangeeth amma 😊👌👍❤
වාසනාවන්ත පවුලක්. බුදු සරණයි !
හොදම තමා කියන්න තියෙන්නේ මට නම්
බුදුසරනයී අමීමිපරිස්සමේන්
25kg පෝරගෝනි වල හිටවලා බලන්න. අස්වැන්න වැඩී. මාත් ගිය අවුරුද්දේ හිටවලා මේ අවුරුද්දේ අස්වැන්න ගත්තා. එක පෝරගෝනියක 2kgකට වැඩිය තිබුණා.
වවන්න ආස නැති අයටත් ආස හිතෙනව දැක්කම
Godak hodai 😁😁😁💕💕💕🌷🌷🌷🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හැමෝටම ආදර්ශයක් ඔයාගෙ අම්මා අයියේ මේ වගේ හැමෝම වවාගෙන කෑවොත් මේ රට ඉක්මනටම මේ තත්වෙන් ගොඩදාගන්න පුලුවන්
Budusarani
Ane...shoi amma..adarei oyalage paule thiyena adareta...sathutin adaren inna..e ammatanm dukak denna epa...budusaranai!!
Balu malliyath shoi ❤️❤️❤️
Shoi ammaa, mn hama video ekkm blnwa💖
Budu saranai amma
Kaha gas walata lipen ain karana alu tika danna ammi.eka hoda behetak hoda pohorak.math kaha wawanwa.
Ammige hinawatamai man adarema harima nihathamani thaththa ehemai harima hodai adaren sathitin inna hamadama Budusaranai 👍❤
Budu saranai amme oyata
Ape ahat tiyanava kaha .oyalage vagema.ammata kiyanna puluvanda කොස් මැල්ලුමක් hadanna kiyaladenna.😊
Harima vedagath 💫❤️🩹
godak hodai 🌝💫
Amma nm hema amma kenek tama loku adarshayak
ane amma hari shoii appa. monawa hari kiyala hina wenakota matath hina.😀😀😀❤❤
JAYASHRI SAUDI SITA ADAREI AMMIYOO
Pasnam apith dannam akka anoth e peththata
අනේ ශෝයි අම්මා ඔයා.මම ඔයාලගෙ විඩියෝ එකක් දානකන් ඉන්න බලන්න . මායි පුතයිත් දෙන්න එක්ක වගා කරනවා. දැන් ගොඩක් එළවළු පලතුරු තියෙනවා
Mama තමයි issellama comment kale 🤗🤗
1st කමේන්ට් 😊ඔව් වාගා කරන්න ලැස්ති වේනනවා👍👌
Ane ammage weda balane asawen 💗💖❤💖
මේ අවොත් දෙන්නම්
අපේ ගෙදර එන්න අම්මියෝ පස් ගෙනියන්න 😋❤❤
Me alabahina ewa hawasata indana ethkota hoda paldawak ganna පුළුවන් me kaha palata kospothu tikak danna
Ammi shook ayyaaa
Ane malli ape gedara enna ko api පාදුක්කේ inne ape gedara ගොම පොහොර tiyenawa ona tharam dennam ape gedara කිරි හරක් innawa e nisa goma tiyenawa dennam one tharam enna ko එළවළු බීජ dennam enna ko ape gedara mama puluwan vidiyata වගා karagena tiyenawa ennako පැළ dennam පොහොර dennam
Nice advice. 😍👌
👍
Ammata theruwan saranai❤⚘⚘❤
👍👍👍👍👍👍👍❣️❤️♥️💓
I like gardening. Good job 👍
Good
Godak hoda dayak
Man oyge video hamdma blnwa.best.mn asai oylge family eka sooooi.amma godaaak sooooi.
මගේ ගේදර වාවපු පැල වල මල් ඇවිල්ලා දැකලා අපේ ගේදර සතුටින් පිරිලා අනේ මට පුලුවන්නමි කරදර කරන කුබි න්ට මෝකද කරන්නේ එකටත් විසදුමක් කියලා දේන්න 😊😊💗💗💗💗💗💗
Mama thama palaveniya godak hodai oyage ammi puthe oya hari pinvantha puthek
❤️❤️❤️❤️
Lassanai suba patanawa 👍❤️ maru
😍😍😍😍😍😍
Ammage hinawa dakkama apitath hina yanawa
🌱🌱
අම්මා ගොඩක් මහන්සි වෙනවා ,බුදු සරණයි
💞💞💞💞💞😍
ඔයාලගෙ hema vediyo එකක්ම අනිවාර්යයෙන් warddanne නැතිව බලනවා .....
නෑ..අපිත් ගෙදර කහ වේලලා හදනවා අපේ අම්මත්..
බීජ එවන්නම් ලිපිනය එවන්න අම්මා
First comment
hari ma lassani ❤️🔥😂
Ane shoi
❤️🤗
❤️😍
😀😀
Ane amme oya hamadaaaamath oya wage hina wela inna.oyatha adareiii amme.
🥰🥰🥰
Ane a amma ape amma wagemai muna.aderi
😍😍😍
අයියේ මඣ්ඣෙක්කා දඩු එවන්නම් අැති තරම් address එක එවන්න.
කහ ඊට පස්සෙ කුඩු කරගන්න හැටිත් අම්මිත් එක්ක කියලා දෙන්න සංගීත්
First comment 🤩💯
Poochchi ussanakota balagana. Hari parissamin. Thunatiyata bara denna epa amme.
1st comment❤️
W❤️❤️❤️w,
👍
❤❤❤
❤️
❤😊
❤️❤️❤️❤️
❤️❤️
❤
❤️❤️❤️❤️❤️
♥️♥️
❤️❤️
❤️❤️❤️❤️❤️