Congratulations to you. Starting with SL Diaries, you came a long way to TH-cam. New TH-cam users start with your TH-cam art. Think fresh, think right, start well and do this professionally. But do not do this on money. Wish You All The Best ASHEN Aiyee.....
5:15 RADAWADUNNA😀🤔 දැන් දවස් ටිකකට කලින් ඔයා උදේ වරුවේ අපේ වේවැල් කඩේ ගාවට ඇවිත් ගියානේ...අපිත් videos බලනවද කියලා බලන්න මෙතනින් යන එක දැම්මනේ😂😂 Anyways good luck..come back again in your own unique and good way👍🤝
කට පරිස්සමින් දන්වත් ඉන්න!!! හොඳටම හිටිය චරිතයක් !!!කටවත් කඩෙ යන්න එපා.
සුබ පතුම්!!!
දේශපාලනය ගාවගන්නෙ නැතුව සුපිරි වැඩ ටිකකින් ඉස්සරහට එමු මචන්,සුබපතනවා හදවතින්ම,ආදරෙයි👊👊👊❤️❤️❤️
එදා කියපු වචනේ තාමත් මතකයි ♥️🥺 මල්ලි කාටවත් අතපාන්න එපා තනියම නැගිටපන් ♥️
පේෂ්..පුලුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න ප්ලීස්
Supiri debater is ashen bro
හොඳ වැඩ ටිකක් කරන්න සුභ පතනවා.දේශපාලන එපා හැබැයි.වැරදි දේවල් වලට කතා කලාට කමක් නැ.ඒවා වෙන්න ඔනි දේවල්.ජය ✌️
හොක් කොහෙද මු සින්හහම පොරොගට්ට වේස් බල්ලෙක්
Maru video ekak aiya සුපිරි ජය වේවා .
හදවතින්ම සතුටුයි ආපහු ආව එකට...❤️👊👊👊👊👊👊👊👊👊👍❤️
හදවතින්ම සුභම පතනවා ලොකු ගනම්ක් යන්න..👊👌
හදවතින්ම ආදරෙයි ❤️
RoHihi kumar
How much did you pay for the hotel in Kandy?
සින්හයා
Oyaga hama vidiyo akakkm mama balanawa aiya. Adarai🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️👍👌
මොනව කරත් කැමතිම චරිතයක් much love 💚
Ur all programs very good and very nice ashan nice program thanks best brother.. from Saudi Arabia and srilanka 👍❤️🙏
මචන් උබේ Skill එකයි Language හසුරවන විදිහයි සුපිරි, All The best
Thivida hamudawa oba samatath obatath budusaranai peressamen suba gamanak...
Patta machan kolla awa goda
hoda gamanak palayan malli suba pathum anam manam natuwa supirima vidiyata eliyata danna vedios asai balan inna...
උබ තමා මිනිහා .....උබ නැත්තං you tube තෙරුමකුත් නෑ අය් යා...ආදරෙය්
මරු මරු අවනේ නියමයි පට්ට 🤣❤👍👍
අාවද මල්ලි.තනියම නැගිටපන් මල්ලි.ජය වෙිවා!!!
රැවුල වැවිලා පරිනත වෙද්දී තේරෙනවා කරපූ ගොන් වැඩ....එල සුපිරියක් ඔබට ජය....❤️💪
What a come back 💯❤️
හදවතින්ම සුභ පතනවා ඉදිරි ගමනට 💯
Oba lankawata Apu eka gana sathutui.eth Ada lankawe thiyena thathwaya etharam hodana paressamen wada katayuthu karanna.obata siyalu dewipitai🥰👌
ඉස්සරහට හොද වැඩ ටිකක් බලාපොරොත්තු වෙනව... මම ගොඩක් ආස චරිතයක්...♥🔥
ඇත්තම කියනවානමි මල්ලි පහුගිය කාලේ උබව පාරේදි හමිබවුනනමි හොමිබට අනින තත්වෙික හිටියේ. මෙි වෙිනසට අපි කැමති මෙි වෙිනස වෙිනස් නොකර යමු ලොකු ගමනක් යන්න පුළුවන් .ජයවෙිවා
ලන්කාවේ Army එක ගැන නම් කියන්න දෙයක් නෑ 😍😍
ආසම චරිතයක්.. දේශපාලනේ අත ඇරලා හොද ගේමක් ගහපන් මචෝ... 🤝
පට්ට චරිතයක් බ්‍රෝ ඔයා..✌❤️❤️😘😍
කොහොමද කොහේ හිටියේ අනේ සුපිරි සතුටින් ඉන්න
කොල්ලගෙ සැව්ලත් වැවිල.එල එල.💛💛🖤🖤
මල්ලිය නැවතත් TH-cam චැනල් එකක් කලින් වගේ කරන්න කාටවත් අත නොපා තනියම. ගමනක් යන්න. ඔබගේ රසිකයෙක්.ඇත්තටම ආදරෙයි මල්ලි.ජයවේවා.අලුතින් ගමනක් පටන් ගන්න.අල්ලහ් දෙවි පිහිටයි
අම්මෝ උබව දැක්කත් හිත පිරෙනවා බොක්ක 🥰🥰🥰🥰❤❤ ආදරෙයි
Uba tamai kamatima issara youtibara desapalanaya epa අසාධාරණ yata kata karapan uba tamai wadda💛💛💛💛
සුපිරි කොල්ලෙක් තමා ❤️🤙
ගොඩක් වටිනවා ඔබගේ දැ නු ව ත් කිරීමබුදුසරණයි ඔබට
Respect machan Sri Lanka 🇱🇰 military ekata dipu words tika really wonderful keep safe everyone
එල එල මචෝ. මුලින් ම බැන්නා තමයි. මෙක patta ❤️❤️
ලාවට රැවුලත් වැවිලා කොල්ලගෙ ❤️
Redde ri ganne nathuwa issarahata yanna good luck
Let's do a lot of good work again as before, welcome back to Sri Lanka ♥️
Love you ♥️🌎
ඔය වගේ හැමදාම හොදින් ඉන්න අයියේ 👌
ඇයි පකො එහෙ ගියේ 😤 welcome back ayya 😊❤
🤣🤣🤣🤣අයියා🤣🤣
Digatama videos denna.katha karana style aka patta.
අඩෝ නොටිෆිකේශන් ආවේ නෑ.අද දැක්කේ. දැන් ඉදලා දිගටම වීඩියෝ දාහන් බන්.උබ මන් ආසම චරිතයක් 😘😘
Anr mge yaluwrk fawas aiya..mn ekka imo hitiya number eka thiyenawanm dennko ahen aiye
Niyamai ashen... hoda wada tikak karanna... jayen jaya oyata.... oyage gamana oya yanna... hadawathinma suba pathanawa... budu saranai
SL Diaries ඉදන්ම අද වෙනකන්ම ashenගේ fan ❤ never give up brother ❤
Uba mu wagema lollekda
@@slmaranchiyo5686 උබ වගේ නම ගමක් නැති DP එකක් නැති අවජාතකයෙක් නෙවෙයි. ඒ නිසා අපි දෙයක් කියන්නේ කොන්දක් ඇතිව. එතකොට කවුද ලොල්ලා කියලා පේනවනේ 🙂
@@slmaranchiyo5686 fake account පොන්#යා...
@@ahas1709 තෝනේ යකෝ පොන්නයන්ට
කඩේ යන ලොල්ලා
@@therover2610 මං බලන්න කැමති කෙනෙක්ගේ වීඩියෝ එකක් බලන එක මගේ අයිතිය. මං දැම්ම කමෙන්ට් එකට ඔය වගේ ගෝත reply එකක් දාලා ඔයා පොරක් කියලා හිතනවනම්, so sad මචන් ; උබෙ තව හැදෙන්න ගොඩක් දේවල් තියෙනවා 🙂❤
Oyata banala wattapu ewnta dan hodata ridila thiyenne.sathya jaya gannawa aiya.suba pathum❤️❤️
මොන දේ කරත් පරිස්සමෙන් කරපන් මචො . කොල්ලා සුදු වෙලා ආආ 😉😉😉
උබට සුබ අනාගතයක්
බුදු සරනයි
දෙවි පිහිටයි
Supiri hada wathinma sathutu wenwa ashen mlli lankawata apu ekata hoda deyak karanna jaya weva.budu saranai
දේශපාලනය කරන්නැතුව ඉස්සරහට වැඩ කරපන් මල්ලි.. 🖤🤘
ගැම්මක් 👍👍
Welcome back Ashen, keep doing great work again
සුපිරියක් තමා
කාලයක් චාටර් කරපු චරිතයක් ඒත් උන්ගෙම කටවල් වලින් කියනවා උබ මරු කියලා ඒක තමයි ස්වභාවය good luck
අනේ පල හු යන්න
2022 balana un kooooo
ආයෙ trending ලිස්ට් අල්ලමු ❤️
Uba hoda wadak kale malliya visthara dannathi ayata niyamai
මන් හරි ආස චරිතයක් Back In the Game ❤🤛
e mu umbata puke areyada ban ponna hukkana
e mu umbata puke areyada ban ponna hukkana
Nodakin gon ponnaya
මූ ආවද
😂😂
Hiiiiiii Ashen , good luck ( welcome back to ashen block )!!!!!!!!!!!!!!!!
Ashen comment ekka pin karrana 👍👍👍
Thank you ashen please give us a small support too
Legend is back to Srilanka 🇱🇰 just happy for you mate 🎉
පටන් ගනින් නැවත .හොද ගමනක් යන්න .දැක්ක එකත් සතුටුයි හ්ම්ම්ම් ජය වේවා
ආසම කරන බුලට් එකක් ආපහු ❤️😁
Dn nm uba patta bn.supiri charithayak dn nm
මල්ලී උඹ කලින් වගේ ගොනෙක් නෙවේ .. ඉස්සර උඹ පිස්සෙක් වගේ හිටියේ .. එකයි උඹට කෙල උනේ.. මම ඇත්ත කියන්නේ මල්ලී .. මමත් ඉන්නේ යුරෝපයේ .. උඹ යුරෝපයෙන් හරි ගොඩාක් දේවල් ඉගෙන ඉන්නවා කියලා ගොඩාක් සතුටුයි .. ඔහොම කරගෙන පලයන් .. උඹට නැති උන පිරිස අය ඉක්මනින්ම හම්බ වෙයි .. ආදරය කරපන් රටේ සංස්කෘතියට. වරදින්නේ නැහැ ..😊
උඹ අර මිනිස්සුන්ට කතා කරපු විදිය මරු ❤️❤️
Ashen Good Job broh❤️ Hapiness is He's back in the game ❤️
දක්ෂ කොල්ලෙක්... දේශපාලනය නිසා අපේ උන් රැවටිලා කරපු දේවල්.. දේශපාලනය අපිට වැඩක් නෑ.. හොද දෙයක් කරමු ජයවේවා.. 👍❤️
ඒක පට්ටනේ අප්පා හෙට මම ත් එනො ළංකාවට....................😃
විඩියෝ එකක් නැතුව හිටියේ. සුපිරි නැවතත් හොද වැඩසටහන් කරන්න ලැබේවා කියලා ප්රාර්තනා කරනවා. ජයවේවා
Congratulations to you. Starting with SL Diaries, you came a long way to TH-cam. New TH-cam users start with your TH-cam art. Think fresh, think right, start well and do this professionally. But do not do this on money. Wish You All The Best ASHEN Aiyee.....
අඩෝ අශේන් අයියා ආයේත් ඇවිත් නේද.සුපිරි සුපිරි අලුත් ගමනකින් ඉස්සරහාට යමු කොල්ලෝ.ආදරේ
ගුඩ් ලක් ඇන්ඩ් ගොඩ් බ්ලෙස් යූ 😋❤️🙏
එල කොල්ලෙක්නේ ❤️❤️
Welcome...welcome. ashen bro..very happy to see you bro
අඩෝ උබ ආවද බන් ආදරෙයි බොක්ක ආදරෙයි ගොඩක්
Supiri bn aye vedeo digatama one 😍
Greatly explained. We went through the same experience. But our hotel is Topaz in kandy. Army personnel truly doing a nice job. 👍
හොඳ වැඩ , සමාජෙට නියම පණිවිඩ දෙන Videos ගොඩාක් උඹ කරා අයියේ ඒ වගේම ඉදිරියටත් ලස්සන වැඩ ගොඩාක් කරන්න අශේන් සහෝ 👍👍👊
ඉස්සරට වඩා දැන්නම් vedios ගොඩක්ම හොදයි, නියමයි, ඔය. විදිහටම යං Ashen bro... 💪
හරිමසතුටුයි.පුතාඔයාට.සුබගමන්බුධුසරනය්
සුබඅනාතයක්.
Welcome back brother ✊❤
මම උබේ fan කෙනෙක් ,,,,උබව වට්ටන්න බෑ ,,,,ඉදිරියටම පලයන්,,,,මචන් අපි ඉන්නවා උබ එක්ක,,,මම උබට පට්ට ආදරෙයි,,,🌹🌹
එලම. Niyami♥️
Aluth hoda deyak karapan malli...ube talent eken hodata weda ganin...good luck...
5:15 RADAWADUNNA😀🤔
දැන් දවස් ටිකකට කලින් ඔයා උදේ වරුවේ අපේ වේවැල් කඩේ ගාවට ඇවිත් ගියානේ...අපිත් videos බලනවද කියලා බලන්න මෙතනින් යන එක දැම්මනේ😂😂
Anyways good luck..come back again in your own unique and good way👍🤝
Ayema awith malli.well done adarshamath dewal karanna balanna
කැමති චරිතයක්, දේශපාලන පුක් මන්නන්ට පුක් දෙන්න යන්නතුව ලස්සනට කරගන යන්න චැනල් එක. ගුඩ් ලක්.....!
Ado ashen aiye hondata plan karala youtube eke supiri gemak gahanda balapan jayawewa adarei.❤👊💯
*Respect srilankan army ♥️*
මේ සැරේ අලුතින් හොද වැඩ ටිකක් කරමු❤
congratulations
Ashen is Back Congrats Bruh ! Never give up ! We missed you a Lot
Me videohe video ela issara wage ka gahanna epa bro ela
අශේන්ට 1M subscribers දෙන්න support කරන සෙට් එක like. කරන්න.❤️❤️❤️❤️❤️❤
Ashen aye oyagema wada tika patan gamu jayawewa
Welcome back Ashen, we like to see you without Politics
Watching in 2023! Who thought this would go back to normal within 3 years. Adventurous memories😂❤️
අශේන් අයියා......ඔයා ආවා අයියා.....ආයේ අපි අශේන් කියන Brand එකක් හදමු.....ජයවේවා අශේන් අයියා...
ලංකාවෙ ගොඩාක් යූටියුබ් වල චැනල් පටන්ගත්තෙ උබේ අශේන් ව්ලොග් එකෙන් බලාගෙන ඒකෙ ගැම්මෙන් . ඒක තමා ඇත්ත . ආයිත් පටන් ගනින් උබට ගහපු උන්ට ඇඩෙන්න . . උබේ වීඩියෝ හැම එකක්ම මන් බැලුව . හොද ඒවට හොද කීව වැරදි ඒවට බැන්න . ජයවේවා බ්‍රිඔ
ඉරාජ් වගෙ පොන්නයෙක් නොවී ඉඳපන් මචන්♥️
ashen.malli.oya.godak.dawasakin.oyagey.frogeerem.geyynnako.oyata.suba.anagathayak.b.s.
GG My Hub ඩිල්ශාන් අයියගෙ වගේ ව්ලොග්ස් ඕනේ🙂✌️❤️
ආයෙත් මම ආසම TH-cam බැහැලා...මේ පාර සුපිරි වැඩ ටිකක් එලියට දාමූ 😍
එල පරිස්සමට මචන්.ඔයාලට අවුලක් නැහැ හොටෙල් වලනේ.අපි නිවාඩු ගිහින් කැම්ප් එකට එන හැම පාරක්ම දවස් 14 නිරෝධානය වෙනවා...හොටෙල් වලනම් නෙමේ..ඒ කට්ටත් දැන් ආතල් එකක් වෙලා.අඩු පාඩු හිතන්න එපා..පට්ට කට්ටක් කන්නේ අපේ කොල්ලො කෙල්ලෝ ..පරිස්සමට හැමෝම..❤️❤️
මොනා උනත් මව් රටට අව.එක.වටිනවා අශේන් පරන.දේවල් සේරම.අමතක කරලා තරහා හිතේ තියාගන්න නැතිව හොඳින් වැඩ කරගන්න සුබ පතනවා.අශේන්