කබලෙන් ලිපට වැටුණු දස්කම් පෑ රණවිරු බණ්ඩාර | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.6K

  • @wanesatv
    @wanesatv  3 ปีที่แล้ว +529

    රණවිරු විජිත බණ්ඩාර මහතා - 0713853423

  • @chinthanaramanayake3209
    @chinthanaramanayake3209 3 ปีที่แล้ว +376

    මම් දන්න හමුදාවේ ලොකු මහත්තෙයෙක් ඉන්නවා ඒයාට මේ වීඩියෝ එක ඇරියා මම් එයා කිව්වා co එක්ක කතා කරලා මෙයාගේ විස්රාම වැටුප හදලා දෙන්න බලනව කියලා හරිම දුකක් ඇති උනා මල්ලි ඔයා තවත් මේ වගේ දෙවල් කරන්න කව්රැ හරි මිනිසුන් කරන්න පුළුවන් විදිහට උදව් උපකාර කරයි

    • @harsharukmal9771
      @harsharukmal9771 3 ปีที่แล้ว +9

      Aiye e pinama athi oyata me sasara gamane uthum u niawanata maga padenna,puluwn deyk e asarana ranawiruwa wenuwen krla denna mkda eyala nisai ada api nidahase jiwth wenne,budusaranai.

    • @chinthanaramanayake3209
      @chinthanaramanayake3209 3 ปีที่แล้ว +4

      @@harsharukmal9771 😍😍 ස්තුතියි මල්ලි ඔයාට

    • @nuwanpradeep1951
      @nuwanpradeep1951 3 ปีที่แล้ว +1

      Loku pink aiye

    • @NS-qq4vk
      @NS-qq4vk 3 ปีที่แล้ว +7

      ඔයාට පිං යාලූ 🙏🙏🙏🙏❤️එහෙම හරි කලාට...බලන්න මේ චැනල් එකේ තව තියෙනවා එ වගේ ගොඩාක් දුක හිතෙන කතා තියෙන සොල්දාදුවෝ 😥😥🙏🙏

    • @ranasinghawasantha5535
      @ranasinghawasantha5535 3 ปีที่แล้ว +3

      මොකද උනේ?

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 ปีที่แล้ว +87

    අපි මේ ධෛර්යයවන්ත පියාට , අභීත රට වෙනුවෙන් තම ශරීර අවයව දන් දුන් මේ රණවිරුවාට රු:100 බැගින් ලක්ෂ විස්සක ජනතාවක් බැංකුවේ ගිනුමට තැන්පත් කොට එතුමාට සහයෝගය දක්වමු. එය එතුමාට ජනතාවදුන් ව්ටිනා පරිත්‍යාගයක් වෙවි.

    • @sanjeewawanigasooriya2585
      @sanjeewawanigasooriya2585 2 ปีที่แล้ว

      මමත් පුලුවන් විදිහට බැංකු අරමුදලක් පටන්ගන්නවානම් දායක විමට කැමති මාහාපරිමානෙන්නම් අමාරුයි පුලුවන් නම් නොකර ඉන්නැ මමත් රජයේ පොඩි වැටුපක් ලබන කෙනෙක් නිසා

    • @anuruddhikaperera6953
      @anuruddhikaperera6953 2 ปีที่แล้ว

      Aniwaryanma aka karamu api

    • @prasadhemantha7757
      @prasadhemantha7757 2 ปีที่แล้ว

      Account no ekak denna

  • @inu6725
    @inu6725 3 ปีที่แล้ว +232

    නම්බු නාම තානාන්තර දීල හමුදා පඩි ගත්ත නලුනිලියො හිටපු රටක් මේක..මේ මිනිසුන්ගේ වේදනාව පිං පඩි ගත්ත උන්ට සාප වෙන්න ඕන

    • @dilanprageeth1952
      @dilanprageeth1952 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @lakshithasenal325
      @lakshithasenal325 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @mallikaweerasinghe505
      @mallikaweerasinghe505 3 ปีที่แล้ว +4

      සුවාමින්වහන්සෙ මේ අවනඩු විසදිය හැක්කෙ ඔබවහන්සේගෙ ස්‍රි නාමයට පමනයි අද මේ දරුවොන්ගෙ ඇටමස් නහර රටවෙනුවෙන්ම පූජාකරල රට බේරාගත්ත මේ දරුවන්ගැන අද අපිට කිවනොහැකි වේදනාවක් දැනෙනවා නමුත් අපිත් ජීවත් වෙන්නෙ බොහෝම ආමාරුවෙන් මගේ ඉල්ලීම දයබර මහත්මයෙක්ට මේ වැඩසටහන දැක්කාම රත්තරම් මහත්මයානනි මහත්මියනි උදව්වක් කරන්ට අද රටක් ඉතුරුකරල දුන්නෙ මේ දරුවො ඔබතුමන්ලාට ද්ව්‍ය් ආස්‍රිවාදය මම ප්‍රාත්තනා කරනවා ජෙසුම පිහිටයි

  • @roshanidipani2256
    @roshanidipani2256 2 ปีที่แล้ว +18

    පාර්ලිමේන්තු වේ ඉන්න හරක්ට දෙන වරප්‍රසාද කපාදාලා .මේ වගේ රට රැකපු විරුවන් ට ලබා දෙන්න ඕනේ .අපේ රටේ ඉන්න හරක්ට දැන් අමතකයි මේ වගේ විරු වන් ඉන්නවා කිය ලා.ඔයාට බුදු සරණයි විරුවානනි .

  • @SelviSelvi-jc4zv
    @SelviSelvi-jc4zv 3 ปีที่แล้ว +172

    හැකියි සෑම කෙනෙක් සිටී නම් අපි මෙවන් උතුම් රණවිරුවන්ට උදව්වක් වෙමු කෝ බලන්න අපිත් එක්ක මේ ගමනට යන්න කැමති අය මෙවන් රණවිරුවෝ අපේ රටටත් අපටත් උතුම් i දායාදයකි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි අදහසට 👍👍👍👍

    • @thusharaperera7631
      @thusharaperera7631 3 ปีที่แล้ว

      Aniwaren. Puluwan vidihata udauwak demu.

    • @aravindawijerathne54
      @aravindawijerathne54 3 ปีที่แล้ว

      Ow api pluwn විදියට උදව් karamu

    • @niroshakumari6519
      @niroshakumari6519 3 ปีที่แล้ว

      Mawath sambanda karaganna

    • @travelwithsm3205
      @travelwithsm3205 3 ปีที่แล้ว

      Man ennam mage van ekak thiyenawa api yamu piluwan udawwak karamu

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +7

    මේක බපු එකෙක් හරි ඉන්නවානම් ලොකු නායකයෝ ඉන්නවානම් හමුදාවේ හා දේශපාලනය කරන අය මේ මනුස්සයාගේ දුක්බර කතාව රට වෙනුවෙන් කරපු කැපවිම අත්දෙකම වැඩනැ ..මැරෙනකන් මොන්වාහරි කරපල්ලා බලධාරීන් .. තෙරුවන් සරණයි ඔබගේ දෑත් දෙකට දැනට කරන සේවයට

  • @AU_aup
    @AU_aup 3 ปีที่แล้ว +131

    කොන්ඩෙ කඩන් ලෑන්ඩ්මාස්ටර් ස්ටාට් කරන්න එපා. ඒ දරුවට ඒක කියන්න
    රණවිරුවෙක්🙏 වීරයෙක්

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 3 ปีที่แล้ว +10

      මාත් එතන ලොකු අනතුරක සෙයාවක් දැක්කා හදිස්සියෙවත් කොණ්ඩය බෙල්ට් එක අස්සට ගියොත් ලොකු අනතුරක් වෙන්න ඉඩ තියෙනවා

    • @ratawatawithshashi99
      @ratawatawithshashi99 3 ปีที่แล้ว +2

      Oba dedenama hari

    • @anelien2586
      @anelien2586 3 ปีที่แล้ว

      ඕ 😑

    • @monsurmonsur3607
      @monsurmonsur3607 3 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත

    • @dineshwijewardena2361
      @dineshwijewardena2361 3 ปีที่แล้ว

      කොන්ඩේ වැටෙනවා එන්ජින් එක උඩට... බොහොම බයානකයි.. කරුනකරල කවුරුහරි බලන ලගපාත කෙනෙක් ගිහිල්ලා හරි කියන්න .. මේ පවුලට වෙලා තියෙන දේවල් මදිවට තවත් දේවල් ඕන නැහෑ... තෙරුවන් සරනයි.

  • @westpark2992
    @westpark2992 3 ปีที่แล้ว +34

    ඔහුට ජීවිතය ගොඩගන්න අත් ට්‍රැක්ටරය ලබාදුන් මහත්මයට දීර්ඝායුෂ වේවා..🙏🙏

  • @malindasampath5438
    @malindasampath5438 3 ปีที่แล้ว +160

    රණවිරුවෙක් ගැන අහපු සංවේදිම කතාවක්...දුකයි.. "බුදුසරණයි"

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      රනවිරුවො මෙහෙම වෙලා ඉන්නව දැක්කම රටේ අනිත් රනවිරුවොත් මානසිකව වැටෙනව නේද මේ රටේ. 😢 මෙතුමන්ලාට මීටවඩා සාධාරනයක් වෙන්න ඕන.

  • @lasanthavolgs504
    @lasanthavolgs504 3 ปีที่แล้ว +55

    අන් ලයික් කරන්න එපා පරයෝ මෙ වගෙ වැදගත් විඩියෝ වලට.බලන්න බැරිනම් නොබලා ඉදපල්ලා.😠😠😠😠😠😠 මේ අපේ යක්කු බොලවු.....

    • @inokajayawaredena5648
      @inokajayawaredena5648 3 ปีที่แล้ว +3

      වේ#$පුතාලා අන්ලයික් කරලා පර බල්ලන්ට ජාතක් වුණ පරහැත්ත

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว

      inoka jayawaredena ඔබකීව. වගේ ජාතකේ වැරද්ද.

    • @rumesdhanushka4390
      @rumesdhanushka4390 3 ปีที่แล้ว

      ltte un ban un

  • @viranchanura3834
    @viranchanura3834 3 ปีที่แล้ว +190

    මේක බලන් නැද්ද බන් ආමි එකේ ලොක්කෝ.....ං කොටි පුකෙන් හිනා වෙනවා ඇති...😢

    • @pasinduweerasinghe3381
      @pasinduweerasinghe3381 3 ปีที่แล้ว +3

      අවංකවම,ගූ ගහවි උන්,ලැජ්ජයි අපේ හැත්ත ගැන්,😡😡

    • @dilshanfernandoo1111
      @dilshanfernandoo1111 3 ปีที่แล้ว +1

      පම්කෙ ලොක්කො බං දැං ඉන්නෙ

    • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
      @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 3 ปีที่แล้ว

      ලොක්කො ගොඩ පොඩි උන් හැමදාම වලේ

    • @KK-og5rz
      @KK-og5rz 3 ปีที่แล้ว +1

      @@dilshanfernandoo1111 යහපාලු පාදඩ හැත්ත, මෙහෙම පෙන්ෂන් එක ඉල්ලපු හමුදා විශ්‍රාමික සෙබලුන්ට මහපාරෙදි මැරයො දාල ලේ යන්න ගහල එක්කෙනෙක්ගෙ ඇසුත් අන්ධ කළා මට මතකයි

  • @Immortal_Hunter
    @Immortal_Hunter 2 ปีที่แล้ว +5

    ආබාධිත රණවිරුවන්ට මෙවැනි දේවල් සිදුවන්නේ ලංකාවේ පමණයි. හරකුන්ගෙන් වගේ වැඩ අරගෙන අතහැරල දානවා. ආබාධිත නොවුණත් ගොඩක් රණවිරුවන්ට අත් වී ඇති ඉරණම මෙයයි.

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +131

    අපෙ රණවිරුවන් ගැන තව විඩියෝ ගෙන්න ඔබටයි ඔබෙ කණ්ඩායමටයි ජයෙන් ජය 🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      අදහස් දැක්වූ ඔබට ස්තූතියි ❤❤❤❤

    • @Girls-Craftsツ
      @Girls-Craftsツ 3 ปีที่แล้ว +2

      මෙතනත් ඉම්නවා 👍😌

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      @@shadowscopian7110 😏😏

    • @suminda8308
      @suminda8308 3 ปีที่แล้ว

      පවු රජයේන් මෙි හමුදා සේවායේ සේවාය කරපු හමුද සෙබලට රජයේන් හරිවිදියට මෙි රජයෙන් තමන්ගේ විශුම වැටැප ලබදෙන්න බුදු සරනයි

  • @koreanexam795
    @koreanexam795 2 ปีที่แล้ว +3

    සංජීව අයියේ ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය😇🥰😍

  • @erangiiharshani1988
    @erangiiharshani1988 3 ปีที่แล้ว +324

    ඇයි මේවගේ මිනිස්සු ගැන යුධ හමුදාපති අවදානය යොමුකරන්න්නේ නැත්තේ මේවගේ පිඩාවට පත් හමුදා විරුවන් ගැන ගෙන එම ගැන වනස tv ස්තුති ඔබට 🙏❤️

    • @diluzday8319
      @diluzday8319 3 ปีที่แล้ว +17

      පිටරටක උනානම් අද දෙවිවරු වගේ සියල පහසුකම් සහිතව ඉන්න තිබුන කරුමෙක මහත කෝටි ගනනක වාහන 227ක් ගෙන්නද්දි දුරගමන් යනව කියල ජීවත් වෙන්න මේ විරුවන්ට කිසිම හව්හරනක් නොවීමයි

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 3 ปีที่แล้ว +11

      මේව බැලුවම සර්ගෙ වැඩ බලන්නෙ කවුද

    • @pasinduweerasinghe3381
      @pasinduweerasinghe3381 3 ปีที่แล้ว +17

      @@diluzday8319 කොටි ගහල මැරුනානම් හොදයි කියලා හිතෙනවා ඇති ඒ මනුස්සයාට,😔😔😔අපේ ඇමති පකයෝ නිරූපිකාවන්ගේනම් පුකත් ලෙවකයි,😡🙁🙁😔

    • @kasunsasanka4499
      @kasunsasanka4499 3 ปีที่แล้ว +6

      මෙ රට ගැනත් කලකිරෙනව 😥

    • @himalibalasooriya5557
      @himalibalasooriya5557 3 ปีที่แล้ว

      Me rate පාලකයෝ gena kala kirenawa.

  • @dineshmadhushanka7905
    @dineshmadhushanka7905 3 ปีที่แล้ว +13

    මාරම දුකයි (225 කාලකන්නි )ටික විතරක් සැප විදින රටක් අපේ රට .මෙහෙම අපේ විරුවන් කොච්චර ඇතිද .තෙරුවන් සරණයි 😢😢😢

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 3 ปีที่แล้ว +80

    මහපොළොවට බරක් නැති මිහිපිට දෙවිවරු තෙරුවන් සරණයි .

  • @arunawijesinghe7762
    @arunawijesinghe7762 3 ปีที่แล้ว +31

    ශවෙන්දා සිල්වා හමුදා පතිතුමණි බංඩාර රණවිරුවට ඉක්මනින් සාදරනයක් කරලා දෙන්න .....

  • @dilshannuwanka3479
    @dilshannuwanka3479 3 ปีที่แล้ว +102

    නළු නිළියන්ගේ බොරු විකාර පෙන්නන youtube channel අතරෙ මේ වගේ චැනල් එකක් කොච්චර වටිනවද කියල තේරෙනවා.ඔබතුමාට ජාති ජාතිත් පිං.

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම බං ඒ වියදම් කරන සල්ලි වලින් උදව් කරන්න පුළුවන් තව TV channel වලින් කරන විකාර දෙවල් වලට වියදම් කරන සල්ලි මෙ වගෙ මිනිස්සුන්ට දෙන්න පුළුවන් නම් වටිනවා

    • @pramudithamalisha3154
      @pramudithamalisha3154 3 ปีที่แล้ว

      ඒක නම් ඇත්තම කතාවක්

    • @mmppmadhusankha
      @mmppmadhusankha 3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත ❤️

  • @HAKO2
    @HAKO2 3 ปีที่แล้ว +35

    අයියා මේ කරගෙන යන වැඩේ මොන බාධක ආවත් නවත්තන්න එපා....නැත්නම් අනාගතේ කොල්ලන්ට කෙල්ලන්ට මේවා කතාන්දර විතරක්ම වේවී....💙💪

  • @Colourmr6449
    @Colourmr6449 3 ปีที่แล้ว +296

    හමුදාවේ උසස් නිලයන් ලැබෙන්න ඕනේ මේවගේ කැපකිරීමක් කළ අයට මිසක් මෙලෝ වැඩකට නැති criket ක්‍රීඩකයන්ට ද??

  • @shan-nx2lc
    @shan-nx2lc 3 ปีที่แล้ว +17

    ගොඩක් සංවේදි කතාවක්.මම අදුරන පුද්ගලයෙක් .බුදු සරණයි 😞🙏.

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +137

    මචන් උබ මේ කරන්නේ ජාතික මෙහෙවරක් මේ වගේ අහිංසක මිනිස්සු ඉදිරියට ගෙනල්ල පිහිටක් ලබාදීම ගැන ගොඩක් ආඩම්බර වවනවා 🙏🙏🙏🙏🙏

  • @riswansl3876
    @riswansl3876 3 ปีที่แล้ว +1

    වෙච්ච දේ වුණා මින් ඉදිරියට මෙම රණවිරුවාට අපෙන් කළ හැකි දෙයක් අපි කරන්න ඉදිරිපත් වෙමු මම ඉන්නෙ පිටරටක මම මට පුළුවන් විදියට මම උදව්වක් කරන්නම් කවදාහරි ලංකාවට ආපු වෙලාවට මම මෙයාව බලන්න යනවා inshallah

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +154

    ඔබ ගොඩක් උතුම් මාද්‍ය වේදියෙකු බව මේ සියලුම වීඩියෝ වලින් ඔප්පු කර පෙන්නනවා,,බොහෝම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ❤️🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +5

      ස්තූතියි අදහසට 👍👍👍👍❤❤❤❤

    • @Don-jm9qm
      @Don-jm9qm 3 ปีที่แล้ว +1

      Aniwaryen NewZealand harsha

  • @shanthistromhylden784
    @shanthistromhylden784 3 ปีที่แล้ว +9

    මෙය බලා කථාව හොඳින් තේරුම් ගෙන මේ රණවිරුවන්ට උපහාර කර පඩිය නැවතත් ලබා දෙන මෙන් අපේ රට තුළ රාජකාරි කටයුතු කරන ජනපති තුමාට මෙය බලන්න ලැබේන්න කියලා ප්‍රාර්ථනා කරමි
    ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පිහිටයි. රණවිරුවන්ට මගේ ඔබතුමාට උපහාරයක් වේවා!!!!

  • @Madhawa333
    @Madhawa333 3 ปีที่แล้ว +12

    මේක බොහොම උතුම් වැඩක්...
    ලංකාවේ මා මෙතෙක් දැකපු වටිනාම වැදගත් වැඩසටන ....

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @madushan690
    @madushan690 3 ปีที่แล้ว +83

    Comment දාන එක විතරක් නොකර පුලුවන් හැමෝම පුංචි මුදලකින් හරි උදව් කරමු..account number මේකට දාන්න.නිකන්ම නිකන් comment එකක් වෙනුවට හමෝම bank deposit receipt එකක් කොම්මෙන්ට් කරමු

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +143

    මන්ත්‍රී හරක්ට පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් රට විනාසකරනවාට විශ්‍රාම වැටුපක් දෙනව ඒත් රට බේරාගත් මෙවැනි රණ විරැවන්හට මොකුත්ම නැ 😥

    • @maheshbuddika7895
      @maheshbuddika7895 3 ปีที่แล้ว +3

      පකේ ලංකාවක් මේ.හෙන ගහනවා මේ වගේ දේවල් කරපු උන්ට

    • @sandun8441
      @sandun8441 3 ปีที่แล้ว

      @@maheshbuddika7895 සහතික ඇත්ත ඔවුන්ට විදවන්න වෙනවා රණවිරුවන්ට මේ කරන අපරාධ වලට

    • @sethiyaisuru6527
      @sethiyaisuru6527 3 ปีที่แล้ว +1

      ගොබ්බයන් වෙනස් වෙනකම් අපී එක තැන 😓🇱🇰💔

    • @liyanarachchimallika9145
      @liyanarachchimallika9145 3 ปีที่แล้ว

      Aneda kiyanne.kala kannima ratak meka .paww.baladaringe ESS erewa.asaranaya pihitak lebewa.

    • @dimuthuwikcramasingha3751
      @dimuthuwikcramasingha3751 3 ปีที่แล้ว

      ඒක් ඇත්ත ජරාව කන දේශපාලුවොන්ට පඩි ගෙවන එකේ රනවිරුවන්ට දුන්න නම් මොකද වෙන්නෙ..

  • @slrox2181
    @slrox2181 3 ปีที่แล้ว +281

    කෝටි පහේ හයේ වාහන ගන්න අයට බැරිද මොහු වෙනුවෙන් අඩුම තරමින් මසකට රුපියල් 5000 ක් වෙන් කරන්න.🤔🤔

    • @pps5702
      @pps5702 3 ปีที่แล้ว +5

      සිරාවට

    • @pasinduweerasinghe3381
      @pasinduweerasinghe3381 3 ปีที่แล้ว +13

      උන්ට නිරෑපිකාවන්ගේ නිරුවතට වියදම් කරන්න එපැයි බන්,උන්ට සික් එක හැදෙනවා අරක නොබැලුවොත් ,වැහි නැති හෙන වදින්නේ ඕකුන්ට,🙁🙁😔

    • @slrox2181
      @slrox2181 3 ปีที่แล้ว +2

      @@pasinduweerasinghe3381 ඒක තමයි බං. 😏😒😢

    • @shaanvlogs4217
      @shaanvlogs4217 3 ปีที่แล้ว +6

      ඊට වැඩිය බොරු වැඩ කරන එක ලොකුයි නෙ බන් අපේ සල්ලි ටික කකා

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 3 ปีที่แล้ว +5

      වැඩක් නැ බං කියලා හැම අවුරුද්දකම අලුත් වාහන ගෙන්න සල්ලි වලින් පුළුවන් මෙ වගෙ මිනිස්සුට උදව් කරන්න අඩුම තරමේ මෙ අයට කරන්න පුළුවන් ස්වයං රැකියාවක් සදහා වත් උදව් කරන්න පුළුවන් නම් ඒ අයට ජිවත් වෙන්න පුළුවන් වෙයි

  • @jdeshan786
    @jdeshan786 3 ปีที่แล้ว +5

    අයියගෙන් වැදලා ඉල්ලනවා🙏🙏 මේ වගේ අසරන වුන වීරෝදාර රනවිරුවන් ගැන ලංකාව වටෙම හොයලා ඉදිරිපත් කරන්න.ඔයා කරන්නේ අනන්ත අප්‍රමාන සේවයක් ඒ දේ ඔයාට ඇති.මේ අයගේ මේ විඩියෝවෙන් පස්සේ ජීවිත ගමන වෙනස් වේවි❤️❤️❤️❤️ ගොඩක් පිං උදව් කරන හැමෝටම❤️🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @kusalshamin3606
    @kusalshamin3606 3 ปีที่แล้ว +88

    මේ විරුවන් නිසා තමයි අපි අද බය නැතුව පාරක බැහැල යන්නෙ...
    මේ විරුවන් නැත්තම් අපි තාමත් මරන බියේ..
    මෙවැනි නිහඩ වීරයන් තවත් සිටියි රට සැමතැන...
    😭😭

    • @wsomadewa6270
      @wsomadewa6270 3 ปีที่แล้ว

      පිස්සුද? රාජපක්ෂල නිසයි අපේ ජනතාව සතුටින් හුස්ම ගන්නෙ. පොන්සේකල මොනවද යුද්ධය වෙනුවෙන් කෙරුවෙ? පුහ්.

  • @kalpaamunugama
    @kalpaamunugama 3 ปีที่แล้ว +34

    මෙතුමගෙ දරුවට පන්ති ගාස්තු ගෙවන්න පුලුවන් විදියක් කියන්න....
    මං කැමතියි ඒක කරන්න 🙏🙏

    • @sankalpardp996
      @sankalpardp996 3 ปีที่แล้ว +1

      පලවෙනි comment එකේ phone number එක තිබ්බා. ඒකට කතා කරලා බලන්න

    • @kalpaamunugama
      @kalpaamunugama 3 ปีที่แล้ว +1

      @@sankalpardp996 hari 🙏🙏 mama katha kalaa. 👍👍

    • @jetrider1367
      @jetrider1367 3 ปีที่แล้ว

      Mma dakka account number eka comment ekaka dala thiyenwa kauru hri

    • @nalinsadeeptha5945
      @nalinsadeeptha5945 3 ปีที่แล้ว

      @@kalpaamunugama machan mokada thathwe

    • @nalinsadeeptha5945
      @nalinsadeeptha5945 3 ปีที่แล้ว +1

      @@kalpaamunugama machan oya class fee eka denWada Lamaita. Math help me ekak dennam

  • @heshadisha_dakshina_
    @heshadisha_dakshina_ 3 ปีที่แล้ว +147

    ජනාධිපතිතුමනි , හමුදාපතිතුමනි ,අවදානය අපේ රණවිරුවන් වේනුවේන් යොමු කරන්න😥🖤

    • @ruchisalga
      @ruchisalga 3 ปีที่แล้ว

      Eyalata mewa peneid

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 3 ปีที่แล้ว +4

      2019 වෙනකම් රනවිරුගාය තිබ්බ ඉවරයි දැන්, ආයෙ 2024 බලාපොරොත්තු වන්න.

    • @lndsithu7986
      @lndsithu7986 3 ปีที่แล้ว

      Ethatama hamudawa ep una

    • @rohinidammika5163
      @rohinidammika5163 3 ปีที่แล้ว

      Ko mayge padiya

    • @rohinidammika5163
      @rohinidammika5163 3 ปีที่แล้ว

      Maya hmudawaa dance karada divayaniii

  • @ranilkumara565
    @ranilkumara565 3 ปีที่แล้ว +13

    රජ සැප විදින අපේ රටේ පාලකයන්ට ශාපම වේවා

  • @a.m.savinduvinojbandara119
    @a.m.savinduvinojbandara119 3 ปีที่แล้ว +247

    රටක් වශයෙන් ලජ්ජාවට පත් විය යුතුය .

    • @jayaka5
      @jayaka5 3 ปีที่แล้ว +6

      රටක් ජාතියක් වශයෙන් ලැජ්ජා විය යුතුයි...😪😪

    • @gayanmitchel2068
      @gayanmitchel2068 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් කාලකන්නි ඉන්නේ දේශපාලනය කරන යකුනෙ උබලගෙ පඩ්‍ඉයෙන් දිපන්කෝ මේ අසරන අයට

    • @achiniariyawansha1120
      @achiniariyawansha1120 3 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්

  • @menakadilrukshi8216
    @menakadilrukshi8216 3 ปีที่แล้ว +3

    අනුන්ගේ කුණු, ඕපදූප විකුණන් කන සමාජයක ඔබ වැනි මාධ්‍යවේදියෙක් රටට සම්පතක්. ඔබ නිසයි මේ වගේ අසාධාරණයන් මිනිස්සු දැන ගන්නේ.හරිම සංවේදී වැඩ සටහනක්. එතුමන්ට සාධාරණයක් ඉෂ්ඨ වේවා.සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @abevardanaarachchige2897
    @abevardanaarachchige2897 3 ปีที่แล้ว +158

    එදා යුද්ධයේදී යුද්ධ අත් දැකීම හුඟක් මටත් තියෙනවා මම දැන් විශ්‍රාමිකයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +6

      ස්තූතියි අදහසට 👍👍👍👍

    • @slbgaming1088
      @slbgaming1088 3 ปีที่แล้ว +4

      Ayye abewardanege video ekakuth ikmanata denna

    • @paypal5876
      @paypal5876 3 ปีที่แล้ว +7

      මෙයාවත් ඉන්ටවිව් කරන්න අයියා

    • @pps5702
      @pps5702 3 ปีที่แล้ว +5

      මෙයාව පුලුවන්නමි හමුදාවට කියලා පියවරක් අරන් දෙන්න

    • @sankalpardp996
      @sankalpardp996 3 ปีที่แล้ว +3

      සර්ට පුලුවන් නම් ඒ මාමට සාධාරණයක් කරන්න ඒක ලොකු පිනක්

  • @rashmikanuwan2753
    @rashmikanuwan2753 3 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක බලද්දි ඇස්වලින් කඳුළු වැටුනා. යුධ සමයේ ජිවිත පරදුවට තබමින් යුද්ධ කරපු💪
    මෙම රණවිරුවාට අත්ව ඇති අසාධාරණයක් නිසා අද වන ඔවුන් දුක් විදිනවා.😔😔 අනිවාර්යෙන්ම දවසක හරියාවි. බුදු සරණයි..!🙏😔 මේ වගේ වීඩියෝවක් අපේ ඇස් වලට පෙන්වු ( වනෙස tv) යටද බොහොමත්ම ස්තූතියි.🙏💪👈👍❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @hashanchamika3674
    @hashanchamika3674 3 ปีที่แล้ว +135

    👍 මෙන්න කතා.මේ තාත්තයි මේ දෙරුවො දෙන්නයි දිනේව දවසක යෝද ශක්තිය ලැබේවා...

    • @roshankumara4627
      @roshankumara4627 3 ปีที่แล้ว +1

      යුද්ධය මේහේයපු කේනා ජනාධිපති වෙලා ඉද්දි මේවා දකින්නලැබීම අපිකරපු කරුමයක්

  • @princeseneviratne8201
    @princeseneviratne8201 3 ปีที่แล้ว +8

    හමුදාපති තුමනි මේ අසරණ සොල්දාදුවාට උදව් කරන්න එයාට විශ්‍රාම පඩියක් හදලා දෙන්න මේ සොල්දාදුවා ටයි ඔබටයි බුදු සරණයි දෙවි පිහිටයි

  • @pasinduweerasinghe3381
    @pasinduweerasinghe3381 3 ปีที่แล้ว +123

    රනවිරැවෝ බොහෝ දුරට දුප්පත් පවුල් වලින් යුද්ද කරන්න ආවේ,දුප්පත් අහිංසක මිනිස්සු ඔක්කොම,ආබාදිත උනාම කාගේ පිහිටක්ද,😔😔

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @heshangunathilake319
      @heshangunathilake319 3 ปีที่แล้ว

      salli tyn godk eunt eka teren na bn

    • @mayurabandara8348
      @mayurabandara8348 3 ปีที่แล้ว +1

      O w eka 🇦 🇹 🇭 🇹 🇭 🇦

  • @nuwansameera7535
    @nuwansameera7535 3 ปีที่แล้ว +5

    මේ වගේ යුද වීරයෝ තව රටේ කොච්චර ඉන්නවද..... මේ මිනිස්සු හින්දා තමයි අපි අද සැනසිල්ලේ නිදා ගන්නේ... තරුණයෙක් හැටියට ඔබ මේ කරන උඩුගම් බලා යාමට අපෙන් උබට තුති...... තව්ත් මේ වගේ හරවත් දේ ගෙන එන්න .....🙏

  • @supunmadushanka676
    @supunmadushanka676 3 ปีที่แล้ว +75

    යුදහමුදාපතිතුමනි මේ ඔබේ අවදානය පිනිසයි

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว +1

      එයා මේවා ගැන බලන්නේ නෑ.

    • @supunmadusanka5109
      @supunmadusanka5109 3 ปีที่แล้ว +1

      Aniwarenm udu krnn oni wiruwek

  • @Tv-jx7et
    @Tv-jx7et 3 ปีที่แล้ว +2

    ලංකවෙ ආබාධිත සහ ආබාධිත නොවන රණවිරුවන් වෙනුවෙන් වේදිකාවක් තනලා ඔබ මේ කරන සමාජ මෙහෙවරට ඔබටත් ඔබ කණ්ඩායමටත් බෙහෙවින්ම ස්තූතියි❤️...තෙරුවන් සරණයි..!!!❤️🇱🇰⚔️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sandundevinda9270
    @sandundevinda9270 3 ปีที่แล้ว +175

    කවුද බන් මේවට unlike කරන්නෙ, කවද හරි දවසක කකුලක් අතක් නැති උනොත් එදාට තෙරෙයි ඒ දුක... ජිවත් උනත් මැරි මැරි උපදිනව...

    • @hashihashi5674
      @hashihashi5674 3 ปีที่แล้ว +1

      kawda itin demellu suddo kelapu badu walin eyliyata apu rla patawgen pawatha eyna un tama

    • @learnwithus4007
      @learnwithus4007 3 ปีที่แล้ว +2

      Lankawane malli ekane meka inna unta hariyanne nete hemadama higana ratawal wala tiyene owala sapa tamai

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 3 ปีที่แล้ว

      UNLIKE DAANNE SINHALA NAM WALIN INNA THRASTHAWAADEEN HAA JAATHAKEE NODANNA UN..

    • @a.a.herathherath2206
      @a.a.herathherath2206 3 ปีที่แล้ว +2

      LTTE un මිසක් wena කවුද bn

    • @Nuone_dhammika
      @Nuone_dhammika 3 ปีที่แล้ว

      Sirawata bn
      Ehama karapu un sakkiliiii

  • @bikepisso6723
    @bikepisso6723 3 ปีที่แล้ว +2

    කල නොහැක්කක් නොමැත තාත්තේ මට ඇත්තටම ඇහැට කදුලක් ඉනුව අපේ ජිවිත වෙනස් වෙන විදිය හිතා ගන්න බෑ අපිට පුලුවන් විදියට අපි මේ මාමට උදවු කරමු

  • @travelwithsailor8233
    @travelwithsailor8233 3 ปีที่แล้ว +43

    රණවිරුවන් ට ඔහොම කරන්න එපා , අපි අද බයක් නැතිව ඉන්නේ ඔවුන් නිසා , යුද හමුදාපතිතුමන්ගේ අවදානය පිනිසයි..

  • @kevanalex962
    @kevanalex962 3 ปีที่แล้ว +9

    අද අපි සතුටින් ඉන්නවා නේද!.......මේ කතාවට කදුලුත් ආවා.......හමුදාවේ කෙනෙක් පාරේ යද්දී උනත් බායි පාර දානවා...ඒත් මෙයාට මේ වගේ අනිත් අය ගැන කොච්චර සංවේදී උනාද!.....ඒ ඇස් වල ධෛර්යය කොච්චර පේනවද.....ලමිස්සියෙකුත් ඉන්නවා 😥 මෙයාලා කරපු කැපවීමට අපිට හෙට කියලා දවසක් තියනවා......ඒත් මෙයාට හෙටක් කියල දවසක් ගැන හිතන්න වෙලා❤️ මට දැන් බැරි උනත් මං දවසක පුලුවන් විදියට උදව්වක් කරනවාමයි......අපි කීබෝඩ් වීරයෝ වෙලා බෑ.....මං උදව්වක් කරපු දවසට මේකටම රිප්ලයි එකක් දානවාමයි..❤️ඒ තරම් දැනුනා😥 වගකිව යුත්තන් හැංගිලා සැප විදිනවා ඇති........

  • @nuwanrajaguru9363
    @nuwanrajaguru9363 3 ปีที่แล้ว +92

    මේවා ජනාධිපතිතුමා බලන්නෙ නැද්ද දෙයියනේ.....යුද්ධ හමුදාපති තුමාගේ හරි අවධානය යොමු වේවා...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @siadalshmary6963
      @siadalshmary6963 3 ปีที่แล้ว +1

      Undhaa kohe balannadha rate prasnawath dhannathi eke meawaa kohe dhakinnadha

  • @chandrachandra1654
    @chandrachandra1654 3 ปีที่แล้ว +2

    Wanesa t v 👍👍👍👍🌹...තෙරුවන් සරණයි රණවිරුවන් සියලුම දෙනාට ...ඔබ kala සේවයට හිස නමa ආචාර කරමි 🙏

  • @slrox2181
    @slrox2181 3 ปีที่แล้ว +33

    මෙන්න වැඩසටහන්. මේ වගේම Videos දාන්න දිගටම අය්යේ. බොරු නම් බලන්න අය්යේ මේ අවුරුද්දේ ඇතුලත 1 million subscribers ලා ගහනව මේ channel එක. 👌👌✔️✔️✔️✔️🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏 ස්තූතියි

  • @chandanaudawela8174
    @chandanaudawela8174 3 ปีที่แล้ว +3

    දැඩි මානව හිතවාදී ,දේශපේමී හා රණවිරුන් සුරකින යැයි වහසිබස් දොඩවන මෙ රජයේ අවධානය මෙ රණවිරුවා ට යොමු නොවන්නේ ඇයි??? ඔබගේ දැඩි දරාගැනීමේ හැකියාව විශිෂ්ට යි.
    ඔබට තෙරුවන් සරණයි......!

    • @87dhanu
      @87dhanu 3 ปีที่แล้ว

      2005 mahinda neda janadipathi?? Hemoma rawatala anthimata un tamai udda kale😭😭. Thirisannu rajapaksala okkoma

  • @trickwiththarinduskt3969
    @trickwiththarinduskt3969 3 ปีที่แล้ว +31

    මේ දේවල් ඇත්‍ත මෙවැනි කතා ගොඩාක් තියෙනවා යුධහමුදා වේ තියෙන අසාධාරණයකම්.

  • @dulipabeysingheabeysinghe6337
    @dulipabeysingheabeysinghe6337 3 ปีที่แล้ว +5

    මමත් රණවිරුවෙක් දැනට විශ්‍රාමික. සොයුර අපි නැවතත් මේ රටේ මතු මතුත් නොඉපදෙමු.

  • @jjzz541
    @jjzz541 3 ปีที่แล้ว +59

    රණවිරුවෙක් ජනාදිපති වෙන රටේ තවත් එක රණවිරුවෙක් !

  • @damithpriyankara4137
    @damithpriyankara4137 3 ปีที่แล้ว +5

    රණවිරුවන් හා අසරණ මිනිසුන් වෙනුවෙන් මේ කරන දේ හරිම උතුම් ...good luck ..

  • @chamidudesilva272
    @chamidudesilva272 3 ปีที่แล้ว +16

    ආදරණිය රණවිරුවනි ඔබටයි මේ ආචාරය 🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰☠️☠️☠️ඔබට ඉක්මනටම පිහිටක් ලැබේවා !

  • @janakasandaruwanbandara3849
    @janakasandaruwanbandara3849 3 ปีที่แล้ว +2

    දිගටම කරගන යන්න අයියේ මේවගේ රණවිරුවන් ගැන..... ❤️
    බොහොම ස්තූති...❤️
    ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව....❤️
    බොහොම පින්.....🙏

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny 3 ปีที่แล้ว +89

    මේ ගැන ආරක්ෂක ලේකම්තුමා සහ හමුදාපතිතුමාව දැනුවත් කරලා සාධාරණයක් කරවන්න පුළුවන් කෙනෙක් නැද්ද ? 🤔🤔🤔

    • @arunawijayasundara2596
      @arunawijayasundara2596 3 ปีที่แล้ว +2

      Ok

    • @laksirinadeeka
      @laksirinadeeka 3 ปีที่แล้ว

      එයාලා නායකත්වය දරද්දී උන දෙයක් නිවැරදි කරයිද

    • @dilaninushka7585
      @dilaninushka7585 3 ปีที่แล้ว

      Maha eun rana wiruwoo pawala dia chande dinna..namuth rate ranweruwoo abaditha ranwiruwoo thiyanna ona thana thibbe na..

    • @hansakalakmal
      @hansakalakmal 3 ปีที่แล้ว

      Un දැනුවත් karanna un babbuda.un potta velada mewa penne nethi venna.dukai bn mewa dakiddi.api kiyala mnawa karnnada.apith duppath minissune bn.

  • @KosalaMadushan
    @KosalaMadushan 3 ปีที่แล้ว +37

    දුවව පoති යවන්න ඕන සල්ලි මම දෙන්නම්, හිතට පුදුම වේදනයි 😢 අපි අද හුස්ම ගන්නේ මේ රණවිරුවන්ට පිo සිද්ද වෙන්න 😭

    • @samanthasanju1993
      @samanthasanju1993 2 ปีที่แล้ว

      ♥️♥️♥️♥️

    • @diasamarasekara
      @diasamarasekara ปีที่แล้ว

      කතාවට thank s ahisaka රණවිරු wek oyala ta ගොඩක් pin ලැබේවා

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว +38

    මගේ අයියා 7 වැනි ගැමුනු හේවා බල ඇණිය 1988ගියා ඇස් පේන්නැහැ කකුල මට දුකයි

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      1998 da?

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว

      Gama Gama මේකට ගෙන්නන්න

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 7 หลายเดือนก่อน

    රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තුතියි වනැස TV 🙏❤🙏

  • @pasinduweerasinghe3381
    @pasinduweerasinghe3381 3 ปีที่แล้ว +18

    අනේ පුලුවන් කෙනෙක් මෙතුමාට උදවුවක් කරන්න,army එකේ commishion officer කෙනෙක් බලන්න මෙතුමගේ ප්‍රශ්නේ ,😔😔😔

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +1

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.. අපි අද හුස්මක් අරන් ජීවත් වන්නේ මේ රණ විරුවන් නිසා.

  • @chanakatharindu980
    @chanakatharindu980 3 ปีที่แล้ว +22

    ඇමතිලාගෙ රථගාය අඩු කරලා..මේ වගේ අහිංසක රණවිරුවෙක්ට කීයක් හරි වෙන් කරොත් මොකද ?

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +1

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 ปีที่แล้ว +40

    අපේ රණවිරුවන් කරපු කැප වීම
    නිසයි. අද අපි නිදහසේ හුස්ම
    ගන්නේ..ඔබට අපි සදාා නය ගතියි.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @janakasandaruwanbandara3849
    @janakasandaruwanbandara3849 3 ปีที่แล้ว +1

    මේ වැඩසටහන මිලකරන්න බැරිතරම් වටිනවා....
    රණවිරුවෙක් එක්ක කරපු පලවෙනි වීඩියෝ එකේ ඉඳල මම මේ චැනල් එක්ට මාරම කැමති.....
    කතාකරන්න ඕනේ මේවගේ වටින දේවල්...
    සමහර අයටනම් මේව වැඩක් නැති ප්‍රෝග්‍රෑම් වෙන්න ඇති ... ඒකනේ ට්‍ර්න්ඩින් යන්නේ නැත්තේ මේවගේ ඒවා....
    ගොඩාක් දෙනෙක් ඉන්නවා රණවිරුවන්ට හදවතින්ම ආදරය කරන...

  • @rasthiyadukarayo1642
    @rasthiyadukarayo1642 3 ปีที่แล้ว +21

    අයියා රණවිරුවොන්ගෙ ඒවා තව ඉස්සරහටත් ඕනෙ..අනිවා...❤️❤️❤️👍

  • @chathuridinushika8185
    @chathuridinushika8185 3 ปีที่แล้ว +5

    අපි තමයි හොදටම කලේ....නල්ලමලේ අයියලා මල්ලියා ටික කරගත්තා උන්ට ....මෙච්චර රට වෙනුවෙන් කැප උන මේ වගේ රනවිරුවෝ උදව් ඉල්ලන තැනට පත් කල ගුනමකුවෝ...

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +16

    මේ රණවිරුවන් රට වෙනුවෙන් අපි වෙනුවෙන් මේ වගේ දෙයක් ඔහුට අත් වෙලා තියෙන්නේ ,,ඒත් ආඩම්බරයි ඔබ ගැන රටට බරක් නොවී ජීවත් වෙනවා ,,තෙරුවන් සරණයි 🙏❤️🙏❤️🙋

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි අදහසට 👍👍👍👍

    • @siromapriyadarshani8536
      @siromapriyadarshani8536 3 ปีที่แล้ว +1

      බුදුසරණයි ඔබ තුමාට පරිස්සමින් ඉන්න

  • @hasaralrandunu8905
    @hasaralrandunu8905 3 ปีที่แล้ว +4

    අපි වෙනුවෙන ජිවිතේ පුද කරන්න යුද බිමට ගිය යුද විරුවෙක්.. අද ජීවිතය ගැටගහගන්න අපෙන් ආයාචනා කරනවා... මොන තරම් කුහක ජාතියක්ද අපි...

  • @amigo...maleke418
    @amigo...maleke418 3 ปีที่แล้ว +40

    අවජාතකයෝ 7 ක් ඉන්නව දැනට .. මේකට 👎 දාපු උන් ..... බුදු සරණයි බණ්ඩාර අයියේ 🙏🙏🙏

    • @tesminveerasingh7740
      @tesminveerasingh7740 3 ปีที่แล้ว

      අවජාතක එවුන් නෙවෙයි බන් උන් බල්ලන්ට ජතක උන එවුන්

  • @Kasunderox
    @Kasunderox 3 ปีที่แล้ว +2

    මේ මහත්මයට ජීවිතේ ගැටගහගන්න එයාගෙ දරු පවුලට කන්න අඳින්න දෙන්න එයාලට උගන්නන්න අපි ආදාරයක් දෙමුද? මාසෙකට අපිට පුලුවන් විදියට රුපියල් 50ක් 100ක් හරි කමක් නෑ. ස්ටෑන්ඩිං ඕඩර් එකක් දාමු. මට පුලුවන් මාසෙකට 1000ක් දෙන්න අපි පහලොස් දෙනෙක් විසිදෙනෙක් එකතුවුනානං එයාලට එක එකාගෙ පස්සෙ ගිහිං බලු වෙන්න නොදී වැදගත් විදියට ජීවත් වෙන්න සැලැස්වුවහැකි. රටේ ඉන්න කාලකන්නි නායකයන් ගැන කතා කර කර උන්ට බැන බැන ඉන්න වෙලාවෙ අපිට වෙන්න ඕන දේ කලහැකි එකතු වුනා නම්. කැමති අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න.

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +384

    විඡිත බණ්ඩාර වැඩ්ඩා කියන උන් කෝ😊😎
    👇👇👇

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ස්තූතියි අදහසට 👍👍👍👍

    • @pasinduweerasinghe3381
      @pasinduweerasinghe3381 3 ปีที่แล้ว +4

      පවු ඒ රනවිරුවා,පුලුවන් උදව්වක් කරන්න දානපති මහත්මයෙක්,🙁🙁

    • @ahinsasewwandi3949
      @ahinsasewwandi3949 3 ปีที่แล้ว +3

      @@pasinduweerasinghe3381 wedanwak danna manussayekwa mention karanna plz..

    • @shashiperera6543
      @shashiperera6543 3 ปีที่แล้ว +4

      බල්ලොන්ට ජාතක උන තොපි වගේ උන් රටට සාපයක්..කාළකණ්ණි සක්කිලි බල්ලො

    • @xo5913
      @xo5913 3 ปีที่แล้ว +1

      @@shashiperera6543 ඒක තමයි හුත්තෝ උඹලැ තාත්තට කොප්පක් දෙද්දි එපා කිව්වේ😅

  • @chathuraDissanayakeD_voice
    @chathuraDissanayakeD_voice 3 ปีที่แล้ว +3

    මගේ තාත්තත් රනවිරුවෙක්....අපිව රැක්ක මුර දෙවතාවුන්...නොපෙනෙන දෙවියන් අතරේ පෙනෙන සැබෑ දෙවි වරු🙏🇱🇰

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว +7

    මගේ අයියා වේඩි වැදිල ඉන්නවා ඔබ තුමා ට ගොඩක් පින් මේවා හොයලා බලලා අපට පේන්නනවාට දැන් ඔවා අමතකයි පව් දේව් පිහිට යි

  • @tubetv5199
    @tubetv5199 ปีที่แล้ว

    අද මට කදුලු ආපු දවසක් සංජීව අයියා මගේ අයියා නොවුනත් මටත් ඉන්නවා ඔයා වගේම අයියා කෙනෙක් ඔබ තරම් නිහතමානී ලෙන්ගතු සරල කෙනෙක් මම කවදාවත් කාගෙන්වත් දැකලා නෑසංජීව අයියේ ඔබට හැමදාම ජය වෙන්න ඕනේ ඉහලටම යන්න ඕනේ මේකේ මගේ අයියේ හැමදාම ණයගැතී..ඔබට නිදුක් නීරෝගි සුව රණවිරුවනි

  • @dinushibandara6060
    @dinushibandara6060 3 ปีที่แล้ว +5

    හරිම සංවේදියි..මිනිස්කම..??? කෘතවේදීත්වය ??? කෙසේ හෝ වේවා වැඩ සටහන මෙහෙයවන ඔබට බෙහෙවින්ම තුති..🙏අගයමි උසස් කොට.❤️

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 3 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔයාලා හැමෝටම..දීර්ඝායුෂ ලැබේවා....

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 3 ปีที่แล้ว +57

    අර ව්ලොග් මේ ව්ලොග් කියාගෙන මිත්‍යාව වපුරන ගොබ්බ චැනල් බලන උන්ට මේව වහ කදුරු

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @JADYapa
    @JADYapa 3 ปีที่แล้ว

    හරිම දුකයි මේ ආබාධිත රණවිරුවාගේ සංවේදී කාතාව අහද්දි මෙවැනිම අසරණ වූ තවත් රණවිරුවෝ අපේ රටේ ඉන්නවා.යුධ හමුදාවට උපරිම ශ්‍රමය ශක්තිය යොදවලා අන්තිමට ඔහුගේ සේවය අත් හිටවනවා ගොඩාක්ම දුකයි.වැනස ඔබතුමාට ගොඩාක් ස්තුතියි.

  • @trickwiththarinduskt3969
    @trickwiththarinduskt3969 3 ปีที่แล้ว +32

    ආබාධ වෙච්ච අයගෙන් වැඩ අරන් පඩි නැතුව එලවලා දාන එක තවමත් තියෙනවා

  • @janakaprabath1350
    @janakaprabath1350 3 ปีที่แล้ว +1

    මේ program එක කරන ඔබට ගොඩක් පින් අපි අද ජීවතුන් අතර ඉන්නේ අපේ රණවිරුවන් නිසා. උදවුවක් කරන්න විස්තර දෙන්න..

  • @diluzday8319
    @diluzday8319 3 ปีที่แล้ว +27

    ඇස්වල කදුලු පිරෙනවා නොඅනුමානයි බලන හැම කෙනෙකුගෙම ඇස්වලට හෙන ගහලද දේෂපාලුවනේ පපුව පිච්චුනා වගේ දැනෙනව

  • @rusith8252
    @rusith8252 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ඹබට සහා ඹබෙ පවුලේ සෑමට.
    ඹබ සිතන සියල්ලම සාර්ථක වෙවා ! 🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว +18

    මේක ජනාධිපති තුමාට කියන්න ඔක බලලා වුදවු කරනවාට ගොඩාක් ස්තුතියි

  • @janathgamage745
    @janathgamage745 3 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ කතාව අහද්දි ඇස් දෙකට කදුලු ආවා බුදුසරණයි විරුව ඔබට

  • @dda711
    @dda711 3 ปีที่แล้ว +10

    අනෙ මිනිස්සු මොන තරම් දුක් විදිනවද අනුරාධපුරයේ කොහෙද අනෙ දුවට පිහිට වෙන්න හිතක් හිතට. දුකක් දැනුනා

  • @yohanranasinghe2525
    @yohanranasinghe2525 3 ปีที่แล้ว +11

    රටට නය නැති සෙබල පුත❤️

  • @ruchiranirangana2726
    @ruchiranirangana2726 3 ปีที่แล้ว +20

    ඇස් දෙකම තෙත් උනා මේ කතාව අහද්දි...

    • @suduhansi6590
      @suduhansi6590 3 ปีที่แล้ว +1

      අනේ ඔව් යාළුවේ , මගේ ඇස් වලින් කදුළු වැටුනා. මොකද මම බිහිසුණු යුද්ධය කාලේ අත් දැකීම් එක්ක ළමා වයස ගත කරපු කෙනෙක්. ඉතිං ඒ කාලේ මේ උතුම් රණවිරුවන් නොකරනා කැපකිරීම් කරා උපන් බිම ආරක්ෂා කරන්න . බලධාරින්ගේ නෙතට මේ අසරණ රණවිරුවගේ ජීවිත කතාව නෙත ගැටේවා ,...ඔහුට ඔහුගේ වැටුප හෝ ජීවන ආදායමක් ස්ථීර වශයෙන් ලැබේවා ..එයයි මොහු වෙනුවෙන් ඉටු විය යුත්තේ. පව් අසරණ රණවිරුව. දරුවෝ දෙන්නෙක් එක්ක කොච්චර අසරණව ජිවත් වෙනවද. එතුමාගේ හිතේ එදා වගේම අදත් එඩිතර කම බිදක් අඩු වී නොමැත . තෙරුවන් සරණයි සහෝදරයා ..❤️🙏

  • @prabhathsenevirathne9364
    @prabhathsenevirathne9364 2 ปีที่แล้ว

    ඔබ තුමා මේ කරන මෙහෙවර ඇත්ත්ටම වටිනව අයියේ... තව තවත් මෙහෙම රණවිරුවො ගැන ඉදිරිපත් කරන්න..

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว +18

    ආරක්ෂක ලේකම් තුමණි රට ජාතිය වෙනුවෙන් ජිවිතය කැපකරපු රණවිරුවෙක් ඔබ තුමාට පුලුවන්ද මේ කතාව අහලා මොහුට සාදරනයක් කරන්න නැතිනම් සමස්ථ යුද හමුදාවට නිගරුවක් වාගේම යුද්දේට ගිය සෙබලුකුටකරන අසාධාරණයක්

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 3 ปีที่แล้ว +5

    ඒ කතාවට පපුව පිච්චිලාගියා අයියේ ...අනේ දවසක මේ රණවිරුවට හරියන්න ඕනේ😥😥🙏 බුදු සරණයි 🙏🙏

  • @nissansunny3826
    @nissansunny3826 3 ปีที่แล้ว +21

    අනේ ජනාධිපතිතුමේනි..මේ වගේ අංහිසක රණවිරැවෝ රටේ කොතෙකුත් ඇති ඔවුන් ගැන බලන්න.

  • @stanleyperera7231
    @stanleyperera7231 3 ปีที่แล้ว +3

    Today I talked to Ranaviru Mr Bandara over the phone. I am going to see him soon. Thank you for uploading this video. This is a real lesson for the rest of the soldiers in the Sri Lankan army.

  • @nalinchamara652
    @nalinchamara652 3 ปีที่แล้ว +23

    රට රැකපු අය දුක් විඳින.. රට විනාශ කරන උන් සැප විඳින අභිමානවත් රටක් මේක.

  • @chamodbasnayaka9144
    @chamodbasnayaka9144 3 ปีที่แล้ว +2

    ලැජ්ජ වෙන්න ඕනී රටක් විදියට . මේ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න අපි ජීවත් වෙන්වා. සාදාරනයක් කරන්න පුලුවන් කෙනෙක් මේ වෙනුවෙන් 😥