Good vedio Very good for the current situation Being house wives v hv to bear up this situation and save money So your ideas are beneficial Thank you Thanuja Theruwan saranai 🙏🙏🙏 God bless YOU
@@PasanNivasa ok thank u miss.. Thawa deyk dana gnna ona mge husband danta inne USA wala eyta thiyenne C1/D kiyna visa type eka e nisa mwa eyge depend widiyta ganna bh. Mn unmarried kiyla dmmoth prashnayk da
White vinegar dana eken washing machine eke kotas dirala yanna reason ekak wenne nadda ? 🥲
කොහෙත්ම නැහැ... මොකද රෙදි සෝදන යන්ත්‍රයේ ජලය සමග ගැටෙන කොටස් හදල තියෙන්නේ ප්ලාස්ටික් හෝ ඒ හා සමාන නොදිරන ද්‍රව්‍යකින් නිසා. Distilled White Vinegar වලින් මේ කොටස් වලට හානි වෙන්නේ නැහැ. අනික විද්‍යාත්මක පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා Distilled White Vinegar වානේ වල මල බැදෙන්න හේතුවන Iron Oxide දියකර හැරලා වානේ මත ආරක්ෂක පටලයක් ඇතිකරනවා කියලා. කෙසේ වෙතත් මේ වීඩියෝවේ කියලා තියෙන විදිහට ඉතා සුළු ප්‍රමාණයක් තමයි යෙදිය යුත්තේ. ස්තුතියි ඔබට හොඳ ප්‍රශ්නයක් නැගුවට.
@@TeamPasanNivasa Thank you aththatama eka gana danne naa mn hithanne godak kattiya mee comment eka godak wadagath wewi e nisa
කොම්ෆෝර්ට් කියන මිල අදික විදේශීය නිපැයුම වෙනුවට සුදු විනාකිරි බේකින් පව්ඩර් ඉතා හොද ආදේශක
ඒ ගැන තමයි මම මේ වීඩියෝ එකේ කතා කලේ 🙏
උදේම ඔයා ගෙ video එකෙන් අවදි උනේ.දවසම හොද විදියට පටන්ගත්ත කියලයි හිතන්නෙ..බොහොම වැදගත් දේවල් වලින් මතක පොතේ පිටුවක් පුරව ගත්තා.ස්තූතියි නංගී ඔයාට ❤ Good night ...
ගොඩක් ස්තුතියි අක්කා 🙏😍😍
Thanks . වටිනා අදහස් ගොඩක් අපට කියා දුන්නා.ඔයා හරිම අවන්කයි අක්කා.❤
🥰🥰
Godak sathutui akke.. ❤❤❤Hamadamat wage Adath watina video ekk... 🙏💐
බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීමට❤️
හොදයි හුගාක් දේවල් ඉගනගත්තා ස්තුතියි ❤
ගොඩක් දේවල් ඉගෙන ගත්තා තනූජා අක්කි.ඔයාටත් අයියටත් ගොඩක් ස්තුතියි.
වටිනා video එකක් ❤.aunti dishwasher mashing එක use කරන්න විදිය සහ එහි තිබෙන වාසි,අවාසි use කරන්න හොද brand එක පිලිබද video එකක් කරන්න .
🙏
@@PasanNivasa ❤️
Thank you nangi very impotent video. God bless you ❤❤❤
😊
Thank you❤❤❤ගොඩක් දේවල් දැනගත්තා ❤️❤️
ගොඩක් දෙවල් ඉගෙන ගත්තා අක්කෙ බොහෝම ස්තූතියි ❤🙏
ගොඩක් වටිනා අදහස් ටිකක් thank you ❤❤❤බුදු සරනයි හැමදාම සතුට්න් ඉන්න පරිස්සමින් ඉන්න
Thanks a lot for sharing your knowledge Thanuja...
Very valuable 💗💗💗💗
My pleasure 😊
I have been using white vinegar which wemade at home with coconut water.
Wonder fuli it's replace
fabric softener.its very useful . thank you dear
Thank you very much my dear
Very welcome 🙏
Valuable Video to us.
Thank you so much dear ❤
Glad you liked it
මේ ක්‍රමයයට මාත් මාරුවෙන්න ඕන ආන්ටී.මට මෙහේ ආවට පස්සේ ආපු ඇල්ජි එකත් එක්ක කඩෙන් ගේන ක්ලීනින් ස්ටෆ් වලින් අයින් වෙලා white vinegar baking soda වලට මාරු උනා.ඒත් ලොන්ඩ්‍රි වැඩ වලට වෙන ඔප්ශන් එකක් නැති නිසා fergrant free laundry products වලට සැහෙන්න වියදමක් යනවා. දැන් ඉතින් ලොන්ඩ්‍රි ප්‍රශ්නෙත් හරි මේකට නම් ආන්ටිට පින්❤
මමත් කලින් laundry කරන්න ගොඩක් සල්ලි නාස්ති කලා දුව. මේ විදියට කරලා බලන්න.
Excellent, Thanks Nangi watina video ekak❤
Viniger bekin soda kochchara pramanayanda ekathu karanda one?
ගොඩාක් ස්තුති manika
😍😍😍😍
Duwagen godak dewal I gena gannawa Teruwan saranai
ගොඩක් ස්තුතියි අම්මා 🙏
Thank you valuable video god bless ❤
Great!
ගොඩක් දේවල් දැනගත්තා ස්තුතියි නංගියෝ
🙏
Thank u ❤
Good vedio
Very good for the current situation
Being house wives v hv to bear up
this situation and save money
So your ideas are beneficial
Thank you Thanuja
Theruwan saranai 🙏🙏🙏
God bless YOU
Thanks a lot Mangala!
Recently started to watch your videos.
I got lots of things to my life from you.
Thank you akka.❤
Thank you so much 🙂
Thank you Thanuja❤❤
Washing machine eke namaye dryer eke namaye, US wala ganna thiyanne kohedha kiyanna. Oyage wedasatahana godak proyojanawath. Best of luck ♥️
මම පාවිච්චි කරන්නේ GE. අපි මේ machines order කරද්දී Samsung washers/dryers out of stock තිබුණේ. ඔයාට පුලුවන්නම් Samsung වලට යන්න. Thank you!
Nice work 💐
Excellent
Best💜💜💯👍
ගොඩක් ස්තුතියි අක්කේ❤ගොඩක් වැදගත් විඩියෝවක් .බේකිං සෝඩා කුස්සියට පාවිච්චි කරන රෙදි කැබලි හෝදන්න පාවිච්චි කලාට අදින රෙදි වලට දාන බව දැනන් හිටියේ නැ.ඒක දැනගත්තේ ඔයාගෙන්.ස්තුතියි අක්කේ ගොඩක්. දෙවිපිහිටයි ඔයාලට❤
🙏
Miss me aurudeth green card eka phone eken apply karana vidiya video ekak denna puluwan da ❤❤
මගේ 78 වෙනි වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකට පහල ලින්ක් එක දෙන්නම්. නමුත් මතක තියා ගන්න, අවුරුද්දෙන් අවුරුද්දට DV guidelines වෙනස් වෙනවා. ඔයා apply කරන අවුරුද්දට අදාල guidelines follow කර මේ වීඩියෝ එකේ තියෙන විදිහට phone එකෙන් apply කරන්න පුළුවන්.
th-cam.com/video/3U0Tczrb4z0/w-d-xo.htmlsi=fBCsU1wWw_xBKX_A
@@PasanNivasa ok thank u miss.. Thawa deyk dana gnna ona mge husband danta inne USA wala eyta thiyenne C1/D kiyna visa type eka e nisa mwa eyge depend widiyta ganna bh. Mn unmarried kiyla dmmoth prashnayk da
Thank you akki 🙏🙏🌹🌹
හරිම වටිනවා තනුජා නංගි❤❤❤
ලංකාවේ සුදු විනාකිරි කෘතිම විනාකිරි හොයා ගන්න නැහැනේ.තියෙන තැනක් දනිනවනමි කියනවද කවුරු හරි
Akka..pata adum walata baking soda dammata kamak nadda?
Kiss prashnayak naha nangiyo
Godak watinwa
❤
Baking soda danne washing powder ekkamada ?
ඔව්
Thanks නංගී Baking pauder සහ ආප්ප soda සමාන nam baking pauder අපි ආහාරයට ගත්තට කමක් නැද්ද ?
ඔව් අක්කා , baking powder කියන්නේ අපි "පිපෙන්න" දාන ගන්න දේටම තමයි.
@@PasanNivasa බොහොම ස්තුතිය නංගී
Marketing = Market + Cutting
ha ha :)
ගොඩාක් ස්තූතියි ❤️
😍😍😍
👍❤
👍👍👍👍👍👍
❤❤❤❤
🌹🌹🌹🌹🌹
🤗👍😃
ආයෙත් puthava pennanna
ආයේ එයා නිවාඩු ආවහම මම පෙන්වන්නම් 😍😍
❤💐❤️🤗🇱🇰
❤❤❤❤❤❤🌹🌹🌹🌹👍👍
Sorry video
ලංකාව කියන දූපතයි විදුලියයි ගැන කතා නොකර ඉමු. 😂 ලංකාව කියන රටේ පීක් අවර් කියන්නේ නොරොච්චෝලේ කැඩුනාම. 😂😂 හෙල පචාචන්චවාචය. 😂
😂😂
Thank you ❤❤❤❤❤
Thanks dear.
❤❤❤❤❤
👍👍👍👍❤❤❤❤🌹🌹🌹
🥰🥰🙏🙏👍🥰🥰