ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

144 - කැලිෆෝනියාවේ අලුත් ගෙයක මිල කොහොමද? Price of a New Home in California

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • #americanhomes #newhometour
    ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ , Riverside County වල අලුතින් හැදෙන ගෙවල් කීපයක් සහ ඒවායේ මිල ගණන් මේ වීඩියෝ එකෙන් ගෙනෙනවා.
    Music: bensound.com

ความคิดเห็น • 105

  • @ayeshiniroshi3474
    @ayeshiniroshi3474 ปีที่แล้ว +6

    ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා!💕💕💕💕

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 ปีที่แล้ว +4

    ආදරණීය නැගණියනි,මෙවැනි අලංකාර වූ නිවෙස් වල සුන්දරත්වය දකින්නට ලැබීමත් අප ලද භාග්‍යයක්.ස්තූතියි ඔබතුමියට.එමෙන්ම ලබන්නා වූ නත්තල 🎅🎅ඔයාටත් පවුලේ සියලු දෙනාටත් සතුටින් ගතකරන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු 🙏🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තුතියි අක්කේ ❤️❤️❤️

  • @damayanthidissanayaka5972
    @damayanthidissanayaka5972 ปีที่แล้ว +1

    1 වෙනි comment එක මගෙන් අපිනම් ලංකාවේ ඉන්නේ අක්කී ඒත් USA කෙනෙක්ට ගොඩක් වටිනවා ,thank you ආසාවෙන් බැලුවා ❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි video එක නංගී .end එක මාරම ලස්සනයි ...අපේ ගෙවල් තියන්නෙ කොතැනටද හිතුනා ..ඔය ගෙවල් මාරම ලස්සනයි පිලිවෙලයි නේ...ස්තූතියි අපිට share කලා ට...❤

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අක්කෝ වීඩියෝ එක බැලුවට ❤️

  • @Enaya2
    @Enaya2 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ ආන්ට් ,ලස්සනයි ❤️

  • @ireshaneomali8028
    @ireshaneomali8028 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා..හීනයක් තමයි ..හැබෑවෙයි කියල හිතෙනවා.🙂 කොහොම නමුත් ටිකක් අඩු ගානට තියන ගෙවල් ටිකක් පෙන්නන්න.කාමර 2 ක් තියන.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      Town Houses ගැනත් වීඩියෝ එකක් කරන්නම් නංගි.

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +1

    ගෙවල් නෙවෙල් දිව්‍ය භවනවල්😍😍😍❤️🇺🇸
    Property taxes genat video ekk krnnako akki

  • @dilansurayarachchi4574
    @dilansurayarachchi4574 ปีที่แล้ว +1

    Thanks for sharing. These houses are much more cheaper compared to Singapore houses 😮

  • @anomaharshani9769
    @anomaharshani9769 ปีที่แล้ว +3

    Dakkama ආසයි අක්කා.කවදහරි එන්න හීන දකිනවා

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +2

      හීන කොහොමහරි හැබෑ කරගන්න උත්සාහ කරන්න නංගි ❤️

  • @thathsaranisandarekha7781
    @thathsaranisandarekha7781 ปีที่แล้ว +2

    One of interesting niche ❤ Houses in USA 🇺🇸 I think in Texas we can buy very beautiful houses than these for the same price but I love this houses too. ❤❤❤ Thank you so much for the video auntie ❤

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +2

      Yes, you can buy a much larger home in Texas for half of these prices. This shows how expensive living in California is. Thank you for your comment ❤️

  • @mychannellk8263
    @mychannellk8263 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා අක්කා

  • @lalinadhikari5386
    @lalinadhikari5386 ปีที่แล้ว +2

    Excellent Thanu its so infomative Thanks for sharing we love to more and more me and my wife are fans of your channel super keep it up 👍

  • @indikaliyange509
    @indikaliyange509 ปีที่แล้ว +1

    Harima lassanai. Sthuuthi akke oyata me lassana wagema me thorathuru apith ekka beda gannawata... Very valuable video as usual..❤😊

  • @vineetharathnaprabha9907
    @vineetharathnaprabha9907 ปีที่แล้ว +1

    සතුටින් ඉන්න හැමදාමත්

  • @wathsalarajapakshe1947
    @wathsalarajapakshe1947 ปีที่แล้ว +1

    Akke godak kalekin😍😍 lamaingei magei ekama hine akke. Thankyou me dewal gana danuwath karanawata.Balamu..
    Budusaranai oyatai aiyatai ..😍😍😍

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว +1

    Beautiful sharing keep it up dear .👍🙂

  • @k.dilshanperera5977
    @k.dilshanperera5977 ปีที่แล้ว +2

    Wow amazing houses 🏡
    May god bless family and USA 🇺🇸

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Thank you! God bless you and Sri Lanka too 🙏

  • @malindachamuditha4222
    @malindachamuditha4222 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් video ekak ❤️😃

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara1103 ปีที่แล้ว +1

    ගෙවල් ටික ලස්සනයි.

  • @malmiminipura4136
    @malmiminipura4136 ปีที่แล้ว

    අක්කේ අදත් හරිම ලස්සන් වැදගත් video එකක්.හැමදාම සතුටින් ඉන්න

    • @shamilafernando6835
      @shamilafernando6835 ปีที่แล้ว

      Very nice video Thanuja.. great informations.. Thank you ❤

  • @pitasakwala6561
    @pitasakwala6561 ปีที่แล้ว +2

    Athatama California kiyane expensive sate akak kawadath.eth dan America wala property market aka godak wadi wela.dan Atlanta walath godak wadi wela eth akka baluwama California wala reasonable

  • @nethmi-oo6mc4ie3g
    @nethmi-oo6mc4ie3g ปีที่แล้ว +1

    Wow harima lassanai dream ekak ane meka Nm thanks akki.💜💜

  • @tharikasamarakoon6229
    @tharikasamarakoon6229 ปีที่แล้ว +1

    Akka lassana Vedio ekak .V important to us😊

  • @sudheeragallage488
    @sudheeragallage488 ปีที่แล้ว +1

    Nice Video, presentation is excellent..👍

  • @tharangasilva7870
    @tharangasilva7870 ปีที่แล้ว +1

    VERY important video. Thank you ❤️

  • @dasunichamodya1045
    @dasunichamodya1045 ปีที่แล้ว +1

    Ane harima lassanai akki video aka asawen beluwa.a houses tika dakiddinan mara asawak anawa godak thanks akki apita me dewal pennuwata ❤️❤️❤️❤️😘

  • @nish4884
    @nish4884 ปีที่แล้ว +1

    Thank you Akka and aiya. Very important vedio

  • @csbond1867
    @csbond1867 ปีที่แล้ว +1

    හීනයක් ❤
    ජය🎉

  • @bandulakumara2957
    @bandulakumara2957 ปีที่แล้ว

    Akka enna enna lassana wenawa...mage husbanduth kiyanawa 🇺🇸 USA inna nisa wayasa apahu kerakenawa kiyala..ithin podi hope ekak thiyenawa oheta enna..puluwan unoth api hambemu..Budusaranai akka....❤❤❤❤❤

  • @tharakamadushan8958
    @tharakamadushan8958 ปีที่แล้ว +1

    Ane anthima tika nm shok. Aunty kiyana dewal gena Uncle hoda awadanayen inna nisa hodai. E dekapu gewal walin mata nm Wedipura hitha giye 3weni gedarata. Aye kawadahari geyak hadanna unoth e vidiyata hadanna one kiyala hithunawa.

  • @asinthasewwandi8655
    @asinthasewwandi8655 ปีที่แล้ว +1

    Ada auntyge outfit eka harima lassanai ❤ america walata enna inna ayata godak prayojanawath video ekak… thanks aunty❤

  • @LAKMALIMADUKA
    @LAKMALIMADUKA 2 หลายเดือนก่อน

    Please do some research for LA housing

  • @harshinadika6306
    @harshinadika6306 ปีที่แล้ว +1

    Very nice Akki.Thank you.

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 ปีที่แล้ว +1

    Superb houses!!
    Thanks

  • @champiy5006
    @champiy5006 ปีที่แล้ว

    Very nice video Thanuja! Great information. Thank you for sharing 💐❤️👍

  • @hansi5825
    @hansi5825 ปีที่แล้ว +1

    ඔයා ලස්සනයි අක්කා අද...
    ස්තුති vedio එකට...❤❤❤
    අක්කා ඔය ගනන් තියෙන්නේ බඩු එක්කම ද.. නැතුව ද..

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      ගෘහ භාණ්ඩ නැතිව නංගි. සමහර ආයතන kitchen appliances -- fridge, oven, cooking range, microwave -- දෙනවා නමුත් හැමෝම නැහැ.

    • @hansi5825
      @hansi5825 ปีที่แล้ว

      @@PasanNivasa thank you අක්කා sweet... ගොඩක්, ගොඩක් ස්තුති ඔයා ගේන වීඩියෝ වලට .. හැමදාම වගේ එක තත්පරය ක් වත් time waste නැහැ .. හරිම වටිනවා ....❤❤❤❤
      ප්‍රවේසමෙන් ඉන්න ..

  • @nilminijayasinghe3572
    @nilminijayasinghe3572 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි.........

  • @himalidesilva5527
    @himalidesilva5527 ปีที่แล้ว

    Godak lassanai gewal tika me wage dewal apita balanna aran enawata godak isthuthi akki ❤️

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว

    Wow පට්ට ඇන්ටි❤

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว +1

    Wow සුපිරියි මැණික 😯, ඔන්න මමත් ආවා ඇපල් 🍎 දීලා ඔබට සහයෝහයක් දෙන්න, තව තවත් ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤️

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      Thank you so much darling 💗

    • @TravelWithJuliya98
      @TravelWithJuliya98 ปีที่แล้ว +1

      @@PasanNivasa you're welcome dear 🙃❤️

  • @mossaRN
    @mossaRN ปีที่แล้ว +2

    wow niyamai😍😍😍😍😍😍😍😍

  • @newelactricgadgets1737
    @newelactricgadgets1737 ปีที่แล้ว

    California වල school ගැන video karannako🙏

  • @chamin111
    @chamin111 ปีที่แล้ว

    oyata godak pin apita californiave lassana balanna avasthawak dunnata. godak pin USA wala thiyana thawath lassana dewal apita pennanna.

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว

    13:40 ඒක ටිකක් privacy එකට අවුල් වගේ, මොකද ගැරෙජ් එක ඇරල තිබ්බොත් ටිකක් ඒක එලියට විවෘතයි වගේ නේ.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      එක ඇත්ත මල්ලි. කොහොම වුණත් ගේ හදන්න බාර දෙනකොට අපිට අවශ්‍ය විදියට ඔය දේවල් වෙනස් කර ගන්න පුළුවන් හැබැයි ඉතින් ඒ වෙනස්කම් වලට වැඩිපුර සල්ලි ගෙවන්න වෙන වෙලාවල් තියෙනවා.

  • @ishuslife8894
    @ishuslife8894 ปีที่แล้ว +1

    nice sharing..❤❤

  • @pamudithajayawickrama7532
    @pamudithajayawickrama7532 ปีที่แล้ว +2

    Hello akka,
    I have been seeing your videos regarding USA and, I have participated the zoom meeting that had conducted in last year. I had selected the 2021 DV program and last week i got my visa stamped passport and immigration pack.
    Thank you very much . Keep it up

  • @surasaradiel9627
    @surasaradiel9627 ปีที่แล้ว +2

    Duwa.....
    Kohomada me dawas wala.
    Mama Godak busy una.
    Api Podi duwa ta Podi geyak hadanawa.
    Ithi, Wada wadi una.
    Mama call karannam pasuwa.
    Budusaranai
    God bless.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      මමත් බැලුවා අම්මාගෙන් මොකුත් නැත්තේ ඇයී කියලා. පුළුවන් වෙලාවකට මට කතා කරන්න. අම්මාටත් බුදු සරණයි, දෙවි පිහිටයි!

  • @pradeepperera2442
    @pradeepperera2442 ปีที่แล้ว +1

    Very nice vedio 👍👍

  • @vineetharathnaprabha9907
    @vineetharathnaprabha9907 ปีที่แล้ว +1

    Excellent

  • @amilamadushan2503
    @amilamadushan2503 ปีที่แล้ว +1

    Superb💕💕💕💕💕💕💕💕💕

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว

    CA වලයි MA වලයි Property prices කරට කර වගේ නේද තියෙන්නේ

  • @upulchandana97
    @upulchandana97 ปีที่แล้ว

    Harima Lasanai

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว

    Crime Rates වගේ රේටින්ස් අනුවත් ඒ ඒ පැතිවල ගෙවල් මිල ඉහල පහලත් යනව නේද? හොදම Neighborhood එකක් සාමාන්‍යයෙන් ගෙයක් මිල අධිකයි නේද

  • @indikaliyange509
    @indikaliyange509 ปีที่แล้ว +1

    anthima tika nam maru😂 math oyawagemai. Hemadama laksha ganan, bindu wedi karagena patalawa gannawa. 😂 mage husband thamai mata gana hariyata kiyanne 😂😂😂

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      English වලින් තියෙන දේ සිංහලට පරිවර්තනය කරද්දී මට හැමදාම ඕක වෙනවා 😊

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว

    Woow😍😍🇺🇸

  • @justlaughjokefunny717
    @justlaughjokefunny717 ปีที่แล้ว

    Hi akki.. Could you please tell me that.. what is the salary package for graphic designers in US

  • @alokaabekoon5787
    @alokaabekoon5787 ปีที่แล้ว +1

    man asama hai kiyana widiyata

  • @jagath3606
    @jagath3606 ปีที่แล้ว +2

    👌👌👌🙏🙏

  • @damayanthirathnayaka3376
    @damayanthirathnayaka3376 ปีที่แล้ว +1

    මේ ගෙවල් වල ගණන් කොහාමද.... ලංකාවේ මුදල් වලින්.

  • @h.aruwanchandrakumara4859
    @h.aruwanchandrakumara4859 ปีที่แล้ว +2

    ලංකා මුදලින් කියද🤔

    • @thedarkramex133
      @thedarkramex133 ปีที่แล้ว

      $ 500'000 = LKR 150 milione (today rate)

  • @deshaninawarathna3954
    @deshaninawarathna3954 ปีที่แล้ว

    Green card ekata dapu name eka USA yanna kalin wenas karoth mokada wenne.Ehema wenas krnna puluwanda?

  • @NethminiChathurika
    @NethminiChathurika 10 หลายเดือนก่อน

    Downey cerritos area වලින් me wage ගෙයක් අපිට ganna කොච්චර kal යැයිද

    • @PasanNivasa
      @PasanNivasa  10 หลายเดือนก่อน

      කාලය ගැන නම් කියන්න අමාරුයි. මොකද ඒක depend වෙන්න අදායමත් බල පානවා . ඒ පැත්තේ මේ විදියේ ගෙයක් US$ 120,000 වලට වඩා වැඩි ගානක් වෙනවා.

  • @sattech4998
    @sattech4998 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍👍

  • @ruwanikarunarathna3977
    @ruwanikarunarathna3977 10 หลายเดือนก่อน

    😍😍😍😍

  • @nilukadamayanthi487
    @nilukadamayanthi487 ปีที่แล้ว +1

    Apitanam hinayakma thamay noone

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      උත්සාහ කලොත් ඕන හීනයක් හැබෑ කරගන්න පුළුවන් නිලුකා. මගේ ජිවිත කතාව බැලුවානම් ඒක තේරෙයි -- th-cam.com/video/80ycq2t0e9U/w-d-xo.html

  • @disnasandamalie4452
    @disnasandamalie4452 ปีที่แล้ว

    💚

  • @aneesha977
    @aneesha977 ปีที่แล้ว

  • @harshananandima6988
    @harshananandima6988 11 หลายเดือนก่อน

    Apita kamathi widihata me gewal wenas karanna puluwanda akki 🌷

    • @PasanNivasa
      @PasanNivasa  11 หลายเดือนก่อน

      ගෙදර වටේ කිසිම දෙයක් වෙනස් කරන්න බහ අවසර නැතුව.ඇතුලේ යම් යම් වෙනස්කම් කරන්න පුලුවන් නංගි

  • @bedandyou9087
    @bedandyou9087 ปีที่แล้ว

    ❤❤❤

  • @JinkingJin
    @JinkingJin ปีที่แล้ว

    America enna tamai aunty mge tyena ekama heene.mn komha hri ikmnata america enwa.mn me para green card ekta apply krla tyenenne .mawa me para select wei kiyla loku vishwasayak tynwa .mama me para Al.exam iwra wela komha hri enwa.hrima lassani aunty e houses tika nm.Thank you godak busy wela iddidith video ekk genwata.Budusaranai ♥️😘

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +1

      මම නම් වැඩකරන කන්තෝරුවෙන් tour එකක් ගෙනිච්චා USA වලට, ආයේ ලංකාවට නම් ගියේ නැහැ. දැන් citizen marry කරලා යස අගේට ඉන්නවා.

    • @ISSAPIXXA_ASMR
      @ISSAPIXXA_ASMR ปีที่แล้ว

      @@barneycasting8331 surawatada?

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

      @@ISSAPIXXA_ASMR Yes bro, California වල බාගෙට බාගයක් ඉන්නේ මම වගේ හොරෙන් පැනල Asylum දාපු set. හැබැයි පුතෝ ඇහුවට කියන්නේ නැහැ කොහොමද ආවේ කියල...

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe980 ปีที่แล้ว +1

    No sama

  • @opklopkl1557
    @opklopkl1557 ปีที่แล้ว +1

    🌹💜🌹💜

  • @musicandtiktokchannel6350
    @musicandtiktokchannel6350 ปีที่แล้ว

    Beverly hills hotel

  • @sril964
    @sril964 ปีที่แล้ว

    අක්කගේ ගෙදර තරම් ඔය කිසිම ගෙයක් ලස්සන නැ 😊

  • @jesikafernando9429
    @jesikafernando9429 ปีที่แล้ว +1

    Woow 😍 හරිම ලස්සනයි (please Thanuja ඔයාගෙන් advise ටිකක් ගන්න ඔයාගෙ email එක දෙන්න පුලුවන්ද? මම jesika )

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Pasan.Nivasa.USA@gmail.com -- හැබැයි reply කරන්න ටිකක් දවස් යයි මොකද මේ දවස් වල මම ගොඩාක් කාර්යබහුල නිසා.