166 - Tips for a cleaner floor | පොළොව හොඳින් mop කරගමුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 98

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng ปีที่แล้ว +8

    Floor එක mop කළාට පස්සේ අමුතු පිළී ගඳක් වගේ එනවා මට දැනිලා තියෙනවා ,ඒකට හේතුව අපි එකම වතුර පාවිච්චි කරන එක ද අක්කා

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +3

      ඒකත් එක හේතුවක්. සමහරවිට, ඔයාගේ mop එක හොඳින් වේලිලා නැතුව ඇති. Mop කරලා ඉවර වුණාම , mop එක හොඳින් සෝදලා (විනාකිරි වලින් තමයි මම නම් සොදන්නේ ) හොඳින් වේල ගන්න ඕනේ . නැත්නම් එකේ බැක්ටීරියා හැදිලා අමුතු ගඳක් එනවා. Mop එක ගොඩක් පරණයි නම්, අලුත් එකකට මාරු වෙන්න.

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 ปีที่แล้ว

      @@PasanNivasa ඇත්තටම මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා ...

    • @sayanidayasiri-ff1ng
      @sayanidayasiri-ff1ng ปีที่แล้ว

      @@PasanNivasa thank you akka

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 ปีที่แล้ว +2

      @@sayanidayasiri-ff1ng බොහෝම ස්තූතියි නංගී

    • @malajayanthi536
      @malajayanthi536 ปีที่แล้ว

      Pili gada gahanna pradana hethuwa, kossen athu gaala,passe mob kirima.puluwan nm vacuum 1.use karanna kossen athu noga.and.aniwarryen wathura bucket ekata daana chemical 1ta amatharawa bleaching liquid (clorox)tea spoon eheka pramanayak mix karanna.ath walata bleaching nuhuru nm. Gloves use karanna..dot 1 wath colour adum wala ga ganna epa.paata yanawa..but acid ekak newe.😊

  • @predeepasubasinghepredeepa1530
    @predeepasubasinghepredeepa1530 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා. ස්තුතියි

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +3

    නිවැරදිව කරගන්න අද තමයි ඉගෙන ගත්තෙ .ස්තූතියි නංගී ඔයාට ❤

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ස්තුතියි අක්කා 🙏

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 ปีที่แล้ว

      ​@@PasanNivasaඔන්න අද තමයි නිවැරදිව පොලව පිරිසිදු කරගත්තෙ.වෙනද එන බිත්තර ගද නැතුව හොදට වැඩේ කෙරුනා.බොහෝම ස්තූතියි නංගී අද තමයී හොදට ,පිලිවෙලට පිරිසිදුව තියාගන්න මම ඉගෙනගත්තෙ ...❤

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      @ushanigunaratne1349 Thank you akka 🙂 🥰🥰

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 11 หลายเดือนก่อน +1

    ඉතා වටිනා වීඩියෝ එකක්. ඔබට බොහොම ස්තුතියි ❤

  • @Imeshi-no7ug
    @Imeshi-no7ug 10 หลายเดือนก่อน

    Thank you so mush mis kiypu badu walim mt thiyenne lysol ekak vithari thiyenne mis eken kohomad niwaradiwa hriyt krganne

  • @wordpressbpg1519
    @wordpressbpg1519 ปีที่แล้ว

    Godak ස්තුති දැනුවත් kalata oya ඇතුළු පවුලේ සියලු දෙනාටම theruvan saranai

  • @SmNanayakkara-gt6uy
    @SmNanayakkara-gt6uy ปีที่แล้ว

    අනේ නංගියෝ ගොඩක් වටිනවා මම හැමවිටම ඔයා කියන දේවල් කරල බලනව ස්තුතියි නංගියෝ අපි වෙනුවෙන් දහසක් වැඩකටයුතු අතරෙ වුනත් ඔයා වැය කරන වටිනා කාලයට මේ උපදෙස් අපේ කාන්තාවන්ට හරි වැදගත් හැමදාමත් සතුටම ලැබේවා බුදුසරණයි

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ස්තුතියි අක්කා ඔබේ අගය කිරීමට 🙏

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 ปีที่แล้ว

    Dear Thanuja akki, mop eka sodhana video ekak oya daala thiyanawada?ane thiyanawa nam mata link eka ewannako

  • @danalankaenterprises5025
    @danalankaenterprises5025 11 หลายเดือนก่อน

    Thank you so much miss... Godak wadagath deyak kiyala dunne... Me kaale hatiyata hugak wadagath.... ❤️❤️❤️

  • @LauraneSenevirathne-wz2gr
    @LauraneSenevirathne-wz2gr ปีที่แล้ว

    Floor paint ekak thiyeddith meva use karanna puluvada?

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 ปีที่แล้ว +1

    Oya kiyala dunne honda tip ekak.mamath hot water dala mop karalama na.karala balannam.Thank u so much ❤

  • @hasinikanchana3663
    @hasinikanchana3663 ปีที่แล้ว

    Harima wedagath akke..godak pin akke me dewal kiyala denawata.❤❤

  • @tuansahith7843
    @tuansahith7843 5 หลายเดือนก่อน

    Mop eka kohenda ganna thiyenne?

  • @maheshigamage5058
    @maheshigamage5058 ปีที่แล้ว

    Thank you akkiyo, mata oyage gedara ewith oyagen godak dewal iganaganna asai, oya lankawe hitiyanam mama oyawa hoyagana enawa. Budu saranai! I

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 ปีที่แล้ว

    Thanks, i will use a separate one for clean water hereafter.

  • @kanchanalalanthi9959
    @kanchanalalanthi9959 ปีที่แล้ว

    Obe vedioes balala mg jeewithe wenaskaraganimin innwa thank you

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 ปีที่แล้ว

    ස්තුති ඔයාගේ වොයිස් එක හරිම ලස්සනයි

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 ปีที่แล้ว +1

    වටින වීඩියෝ එකක් ❤❤

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 ปีที่แล้ว +1

    නංගාට අපි වෙනුවෙන් විවේකයක් ලැබිලා වගේ.😊😊😊❤❤❤

  • @SanduniImarsha-lt7ze
    @SanduniImarsha-lt7ze ปีที่แล้ว

    Miss mama green crd apply කරා. එකෙදි.මගේ වසගම සමග නම fill කරා.first name කියලා තියෙන කොටස් fill කරා. Middle name කියලා තියෙන කොටස ත් fill කරා. Eth මගේ නමේ jayasooriya කියලා කොටසක් තියෙනවා .එක දාගන්න බැරි උනා . එක ගැටලුවක් වෙයිද plzzz කියන්නකෝ

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ගැටළුවක් වෙන්නේ නැහැ. නමුත් ඔබ DV එක දින්නොත්, DS-260 එක පුරවද්දී මතක ඇතිව නම හරි විදිහට පුරවන්න. මේ ගැන දීර්ග ලෙස මගේ 106 වෙනි වීඩියෝ එකේ කතා කළා.

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 ปีที่แล้ว

    Thank you akka.mage prashna godakata vedio eke උත්තර tibuna❤watin vedio ekak

  • @sapnasiriwardana8940
    @sapnasiriwardana8940 11 หลายเดือนก่อน +1

    Thank you for sharing these useful tips❤

  • @janakikumari9674
    @janakikumari9674 ปีที่แล้ว

    ස්තූතියි ඔයාට .ඕන කරලම තිබුණු video එකක් ❤❤❤❤❤

  • @ruwandimarajapaksha2091
    @ruwandimarajapaksha2091 ปีที่แล้ว

    Thank you...man balan hitapu vdieo ekak..

  • @maheshigamage5058
    @maheshigamage5058 11 หลายเดือนก่อน

    Akki thank you, thawa cleaning video oni.

  • @geethanisj
    @geethanisj ปีที่แล้ว

    බලා ගෙනම හිටපු එකක් නිසා, ඔන්න අද මම මුලටම ආවා, thanks nango ❤💐💐💐

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      වීඩියෝ එක බලන්නත් කලින් comment කළා නේද අක්කා 🥰❤🙏

    • @geethanisj
      @geethanisj ปีที่แล้ว

      ඔව්, comment එක දාලම බලමු කියලා හිතුවා 😊

  • @deepthigeorge9740
    @deepthigeorge9740 ปีที่แล้ว

    Thank you so much GOD bless u all

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 ปีที่แล้ว

    Mop keragenayaddhi mop eka kilutu wenawaneda etakota hodanawada sarin sare

  • @minolirathnayake3548
    @minolirathnayake3548 ปีที่แล้ว

    ගොඩක් වටිනාව ❤❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 ปีที่แล้ว

    Good cleaning method
    Thanks a lot

  • @malshakaumadi159
    @malshakaumadi159 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමියට

  • @SS-oc5er
    @SS-oc5er ปีที่แล้ว +1

    Very useful nanga ❤

  • @Grazie_32italian
    @Grazie_32italian ปีที่แล้ว +1

    Thank you dear sister ! ❤❤❤❤❤❤❤

  • @dilininadishani6313
    @dilininadishani6313 ปีที่แล้ว +1

    ටයිල් වල මැද දාර වල අවපැහැය යවන ආකාරයත් කියල දෙන්න දවසක

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      ඔයාගේ කලින් comment එකට මම reply කළා.

  • @samanthijayaweera9247
    @samanthijayaweera9247 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 😊

  • @UdeniRamachandran
    @UdeniRamachandran 6 หลายเดือนก่อน

    Very smart. Nice koota ura.

  • @indrashyamalie3519
    @indrashyamalie3519 ปีที่แล้ว +1

    Thank you so much ❤

  • @ishisamee5670
    @ishisamee5670 ปีที่แล้ว

    Godak isthuthi akke,❤😊❤

  • @sharmaperera485
    @sharmaperera485 ปีที่แล้ว

    Thank you Thanuja God bless you all!!❤❤

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Thank you and God bless you too, Sharma 🙏

  • @NuwanthikaFernando
    @NuwanthikaFernando ปีที่แล้ว

    බොහොම ස්තූතියි ❤

  • @YaniGunawardena
    @YaniGunawardena ปีที่แล้ว

    Thank you Dear

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 ปีที่แล้ว

    ඇත්තටම අද තමයි හරියට දැන ගත්තෙ ස්තුතියි ❤❤❤❤

  • @yohanbaba3596
    @yohanbaba3596 ปีที่แล้ว

    ❤ස්තූතියි🙏

  • @champaweerakkody7306
    @champaweerakkody7306 8 หลายเดือนก่อน

    Thank you nangi❤

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว

    Great akke!

  • @SupunChathuranga-o1h
    @SupunChathuranga-o1h 8 หลายเดือนก่อน

    Thankyou ❤

  • @champamunaweera6175
    @champamunaweera6175 ปีที่แล้ว

    Thank u sooo much ❤️

  • @vajiragamage4180
    @vajiragamage4180 ปีที่แล้ว

    Niyamai

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว

    ❤❤❤thanks akke... Love you too 💐

  • @amaleepriyadarshani3381
    @amaleepriyadarshani3381 ปีที่แล้ว

    Thankyou ❤❤❤❤❤

  • @jayakodypaddma7104
    @jayakodypaddma7104 ปีที่แล้ว +1

    Thanks du

  • @tashaziyara1385
    @tashaziyara1385 ปีที่แล้ว

    👍❤️

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 11 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @geethalprasad1370
    @geethalprasad1370 ปีที่แล้ว

    👍👍👍👍

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    ❤❤❤👍

  • @AyeshaKumudumali-cx7fy
    @AyeshaKumudumali-cx7fy ปีที่แล้ว

    Thank you......❤️👍

  • @dilininadishani6313
    @dilininadishani6313 ปีที่แล้ว

    ටයිල් වල මැද දාර වල අවපැහැය යවන ආකාරයත් කියල දෙන්න දවසක

    • @shanisilva6389
      @shanisilva6389 ปีที่แล้ว

      Graut cleaner .

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      දිලිසෙන මතුපිටක් ඇති tiles වල මැද දාර (grout) පිරිසිඳු කරන්න මේ වීඩියෝ එක බලන්න.
      th-cam.com/video/V6dYsjT0-8k/w-d-xo.htmlsi=oeTAGDf5Ii9Yu4sK
      රළු මතුපිටක් ඇති tiles වල මැද දාර (grout) පිරිසිඳු කරන්න මේ වීඩියෝ එක බලන්න
      th-cam.com/video/lQQLWkMD4NE/w-d-xo.htmlsi=6wPJX7ylI5uWRfOj

  • @nimansika
    @nimansika ปีที่แล้ว

    ❤ thank you

  • @kishanthichandimasugathada5830
    @kishanthichandimasugathada5830 ปีที่แล้ว

    Thank you

  • @kanthiperera89
    @kanthiperera89 ปีที่แล้ว

  • @radhikasewwandi9895
    @radhikasewwandi9895 ปีที่แล้ว

    👍❤️❤️

  • @hemachandrani-bt2fx
    @hemachandrani-bt2fx ปีที่แล้ว