ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආනන්ද මහත්තයාගෙ youtube නාලිකාවෙන් හදුන්වා දුන් නිමල් මහත්තයා හමුවෙන්න ගියා. බොහොම උනන්දුවෙන් හා තමන් දන්න සියලුම දේ නිර්ලෝභීව කියල දුන්නා.බොහොම නිහත මානී මහත්මයෙක් .එතුමා හදුන්වාදුන් ඔබතුමාටත් නිමල් මහත්මයටත් එම පවුලේ සියලු දෙනාටත් බොහො ස්තුතියි. එතුමාගේ කටයුතු ඉදිරියටත් සාර්ථක වේවායි ප්‍රර්ථනා කරනවා
දැනුම ලබාදීම අපගේ අරමුණයි.ඔබට ජය..
බොහෝම ස්තූතියි
නිර්ලෝභීව තම දැනුම බෙදන ඔබ දෙපලට බොහොම පිං
ස්තූතියි.ඔයාට.
ස්තුතියි
❤
ආනන්ද අයියේ ඔයාගේ චැනල් එක ඊයේ දැක්කේ. හොදට පැහැදිලිව විස්තර කියනවා. මම උස්සද්දෙනියේ සුජිත් මල්ලී.
ස්තූතියි.ඔයාට
❤❤❤
Good job
Thanks..
❤🙏👍
Wargaya mkakda sir
ස්කෝච් බොනට් ඩාර්ක් ග්‍රින් ප්‍රභේදයක්..
Badunwala nethiwa bima sarthakawa wagakaranna amaruda..🤔
බිම අමාරුයි..හිටුමැරීම පාලනය කරන්න අමාරුයි..
එලිමහන් වගාවේදී වර්ෂාවෙන් හට ගන්නා මල් වලට හානියක් වෙන් නැදද
වෙන්න පුළුවන්.නමුත් ගහට දරන්න පුළුවන් ප්‍රමාණය ඉතිරි වෙනව. වැස්ස තමයි එලිමහනක වගාවට තිබෙන අභියෝගය..උත්සාහ කරන්න.
Mahaththaya nai miris gahe mula gawa nikang bindu bindu walawal wage naratiya gawata enakan harila ai danna ne
0774513775 පොටෝ එවන්න.
volime adui mic ekk gnko
පසේ PH අගය මනින විදිහ විඩියෝ එකක් දෙන්න පුළුවන් ද:
Ph මීටරයක් භාවිතයෙන් කළ යුතුයි.
Waga badn matupita pas wanuwata galkudu ho wale bavtakalahakida video aka harma watenawa
0774513775
නයිමිරිස් පැළ 100කින් සතියකට කිලෝ කියක වගේ අස්වනු නෙලා ගන්න පුළුවන් ද මහත්මයා
නඩත්තුව මත අස්වැන්න තීරණය වෙන්නෙ.සතියකට ගසකින් ග්‍රෑම් 100 ක් ගන්න පුලුවන් නම්,සතුටුයි.
ඔබතුමාගේ වැඩසටහන්ඉතාම පැහැදිලියි
කොල කොඩ උන වගාවකට යෙදීමට සුදුසු කෘමිනාශක යක් කියන්නකෝ මහත්මයා 🙏🙏
ඇබර්මැක්ටීන්, ප්‍රොපනපොස්, ඇක්ටාරා.පිප්රොනිල්..කොල කොඩවීම සිදු කරන පලිබෝධ හඳුනාගෙන මර්දනය කරගැනීම වැදගත්ය.
අර කෘමිනාශක දෙකේ නම කියන්නකෝ
පැලමැක්කාට..පිප්රොනිල්, ඉමිඩක්ලෝපිඩ්.
අයියෙ ඉදෙන්න දුන්නම අව්ලද ගහට
ඔව්..
Ow අනිත් karaluth ඉදෙනව එතකොට
@@SudheshNuwan Tnx ❤️
@@anandapremasiri9095 🙏❤️
පරතරය කීයද පැල දෙකක් අතර
අඩි 3×3 ..පත්‍ර වියනේ වර්ධනය වැඩි වුනාම පරතරය තවත් වැඩිකළ යුතුයි.
නිමල්. අයිය ගේ නො ලබා දෙන්න පුළුවන් ද
0716021735
@@anandapremasiri9095thank you. Good luck
ඔබ තුමාගේ whatsapp no එකට මගේ වගාවේ photo ටිකක් දැම්මා. ඔබතුමා තමයි දාන්න කිව්වේ. ඒක තාම බලලා නැහැනේ. ඒවගේම කැට පොහොර දැම්මම සැරට කොල පිච්ච්ලා හැලෙනවා ඒ මොකද
නම.ගම එක්ක නැවත එවන්න.
@@anandapremasiri9095 නැවත messag එක දැම්මා.
0774513775 call..
බීජ අවශ්‍ය,කිරාවට
මේ වර්ගයේ බීජ තියෙනවද ?
නැත.විශ්වාස තැනකින්ම ගෙන්වා ගන්න. ස්තූතියි.ඔයාට
ඔබතුමා ගාව නැද්ද බීජ ?
👍👍👍👍👍👍