පැල 600ක් වවන්න බය අයට උසස් පෙල දරුවා කියාදුන් පාඩම, දරුවොත් වවන නයිමිරිස් - Dilco Plantation EP 24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 208

  • @nilanthidisanayaka8896
    @nilanthidisanayaka8896 8 หลายเดือนก่อน +16

    මම දැන් අවුරුදු දෙකකට වඩා මේ යුටුප් එක හා මෙයාලගේ fb එක බලනවා මම ලංකාවට ආවම පටන් ගන්නවා දනට දැනුම ලබා ගන්නවා ඔයාලගේ ආයතනය දිනෙන් දින දියුණු වෙන් දියුණු වට පත් වේවා බුදු සරණයි

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน +2

      බොහොමත්ම ස්තුති අප ගැන කල අගය කිරිමට. අනිවරයෙන් අපි වගාවක් කරමු. ඔබටත් ජයම වෙවා.

  • @travelwithpushpika9073
    @travelwithpushpika9073 หลายเดือนก่อน +2

    මම ඉන්නේ රුමේනියාවේ ...වසර 5 ක් පමණ සිට..මම වගාවන් වලට ගොඩක් ආසයි, හොයමින් උන්නේ ව්‍යාපාරයක් ...අද මේ වගාවන් දැක්කා, මම බලාපොරොත්තු වෙනවා ගෙදර මේ වගාව ආරම්භ කරන්න මව එක්ක...හොද සේවයක් කරන ආයතනයක් බව පේනවා..මම ඊලග වසරේ එනවා, ආවහම ඔබතුමා හමුවෙන්න එනවා...ජය වේවා...❤

    • @dilcoplantation
      @dilcoplantation  หลายเดือนก่อน

      ස්තුතියි අප ගැන ඇති විශ්වාසයට. අමතන්න අපිව 0776395088 0756418552

  • @shinestar1589
    @shinestar1589 7 หลายเดือนก่อน +2

    අපිත් ඕමාන් වල ඉන්න අනේ ලංකාවට යන්නේ කවද්ද කියලා හිත හිතා හැමදාම හිතේ සැනසීමක් නැතිව ගෙවන ජිවිතේ මේ ර‍ට ජිවිතේ. මම හරිම ආසයි වගා කරන්න. මගේ අනිත් අයට ත් ෂෙයාර් කළා. එයාල කියන්නේ ඔයා පටන් ගන්න කෝ ඉස්සර වෙලා හොද නම් එයාලත් ලංකාවට ඇවිත් පටන් ගන්න. මගේ නම් එකම ආසාව වගාව. උදේට නැගිටලා ඒවා බලනවා තරම් සැනසීමක් තවත් නෑ. ඔබ‍ට පින්.

    • @dilcoplantation
      @dilcoplantation  7 หลายเดือนก่อน

      හොදයි පුලුවන් අපිත් එක්ක එකතුවෙලා වගා කරන්න. පර්චස් 10ක් තිබ්බත් ඇති අපිත් එක්ක වගා කරන්න. හරි අනිවරයෙන් අපි වගාවක් කරමු. ස්තුතියි ඔබටත් දෙවි පිහිටයි.

    • @sampathnalinda8442
      @sampathnalinda8442 4 หลายเดือนก่อน

      Matath asai wagawak patan gnna

  • @shashenrashmika6219
    @shashenrashmika6219 8 หลายเดือนก่อน +3

    ලඟදීම පටන් ගන්නවා අයියා ඔයාල එක්ක.මං කොරියාවේ ඉන්නේ .ඉක්මනින් හමුවෙමු❤

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      හරි මල්ලි. ඔයා ලංකාවට ආවම අපි අනිවරයෙන් වගාවක් කරමු. ජයම වේවා

  • @shinestar1589
    @shinestar1589 7 หลายเดือนก่อน +2

    බුදුසරණයි සියලු දෙවි පිහිටයි.

    • @dilcoplantation
      @dilcoplantation  7 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත් දෙවි පිහිටයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 9 หลายเดือนก่อน +2

    මමත් ලංකාවට ආවම ඔබගේ ආයතනයට සම්බන්ද වෙන්න බලාපොරොත්තු වෙනවා මහත්මයාණනි තෙරුවන් සරණයි. Cyprus❤

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට. අනිවාරයෙන් අපි දවසක වගාවක් කරමු. ජයම වේවා ඔබට තෙරුවන් සරනයි.

  • @airtvnatural6383
    @airtvnatural6383 8 หลายเดือนก่อน +2

    මම දැනට මාස කිහිපයක සිට, මෙම චැනල් එකේ ආයතනයේ වීඩියෝ බලනව, මම මාතර අකුරැස්සේ , වගාවක් පටන් ගන්න ආසයි

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน +1

      පුලුවන් අපිත් එක්ක එකතුවෙලා වගා කරන්න. කොල් එකක් දෙන්න අපිට

    • @SureniImalsha
      @SureniImalsha 4 หลายเดือนก่อน

      Oya patan gaththada

    • @airtvnatural6383
      @airtvnatural6383 4 หลายเดือนก่อน

      @@SureniImalsha මග නැවතුනා

  • @hansikamuthmali847
    @hansikamuthmali847 2 หลายเดือนก่อน +2

    Aiya matath wagawa karan onii man oyata katha karan nan hodin karan na onii nisa mudal tikk awasha wela thiyanawa man mudal tikk hoya gatha gaman oyata katha karamawa oya dala thiyana video baluwa godak lasanii budusaranai

    • @dilcoplantation
      @dilcoplantation  2 หลายเดือนก่อน

      Hari malli apita call ekak denna. api wagawak karamu. 0776395088 amathanna

  • @TharukamadhushanDissanayaka
    @TharukamadhushanDissanayaka 8 หลายเดือนก่อน +1

    හැමෝටම ජය වේවා ❤❤❤

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน +1

      ඔයාටත් ජයම වේවා

  • @dularabandra9859
    @dularabandra9859 8 หลายเดือนก่อน

    මෙපාර උසස් පෙල ඉවර වෙනකල් ඉන්නෙ.අයියෙ . ලොකුවටම වැඩක් කරන්න ඔයාලා එක්ක. හමොටම ජයවෙවා❤

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      හරි මල්ලි අනිවාරයෙන් කරමු. ජයම වේවා ඔයාට

  • @HasinthaPerera-k2j
    @HasinthaPerera-k2j 9 หลายเดือนก่อน +1

    ඉවසීමෙන් ඉන්නේ බොහොම අමාරුවෙන් ලංකවට එනකල් .........පටන් ගන්න ඔයාලත් එක්ක වැඩේ කරන්න ...ජය වේවා

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน +1

      හෙ හෙ අපි ඉකමනට වගාවක් කරමුකො ලංකාවට ආවාම

    • @HasinthaPerera-k2j
      @HasinthaPerera-k2j 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් .. ❤ ❤ ❤

  • @sadeeshanimani6797
    @sadeeshanimani6797 4 หลายเดือนก่อน +3

    ගොඩාක් දුර ඉන්න අයට මුල ඉදන් ඔයාලගෙන් විස්තර දැනගෙන පිලිවෙලට වගාව පටන් ගන්න පුලුවන් විදියට ක්‍රමයක් හදලා දෙන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා අයියේ. ආසයි පටන් ගන්න වැඩේ.

    • @dilcoplantation
      @dilcoplantation  4 หลายเดือนก่อน +2

      දැනටත් පුලුවන් අපෙන් බිජ කුරියර් කරගෙන ගෙන්න ගන්න ඔබට, වග උපදෙස් සෙරමත් අපි ලිපි මගින් ඔබට දෙනවා. ස්තුතියි ඔබට.

    • @rawanlanka4496
      @rawanlanka4496 4 หลายเดือนก่อน

      Matath patan Ganna ona.pls reply me

  • @upulsanjeewa3561
    @upulsanjeewa3561 9 หลายเดือนก่อน +1

    ජය වේවා

  • @sujeewadeepthi2448
    @sujeewadeepthi2448 6 หลายเดือนก่อน

    Godak
    Hoda wadak budu sarani

    • @dilcoplantation
      @dilcoplantation  6 หลายเดือนก่อน

      Sthuthi obata Jayama wewa, Budusaranai

  • @jagath3606
    @jagath3606 9 หลายเดือนก่อน +2

    Harima watinawa 👌 👍 🎉❤

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබට

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 9 หลายเดือนก่อน +2

    Daladaa samidu pihitai puthee ❤❤❤❤❤❤

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      Suthuthi obata. Budusaranai

  • @maheshasandamali7132
    @maheshasandamali7132 3 หลายเดือนก่อน +1

    Mamath aasai wagawa karanna.dan patan aran thiyenne wada

  • @binarytrading3511
    @binarytrading3511 หลายเดือนก่อน +1

    අවමය plants 600 මිලදී ගැනීමේදී ලිඛිත agreement(මිල 1kg, රු. 600 අඩු නොවන බව) එකක් නොතිබුණද අස්වැන්න මිලදී ගැනීම ආයතනය සහතික කරනවද

    • @dilcoplantation
      @dilcoplantation  หลายเดือนก่อน

      Ow E Waga karuwangenuth aniwarayen gannawa aswanna

  • @shaniPerera-tv4se
    @shaniPerera-tv4se 9 หลายเดือนก่อน +1

    Good luck

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 5 หลายเดือนก่อน +1

    මම සයිප්‍රස් ඉන්නෙ ලංකාවට ආවහම ඔබතුමන්ගේ ආයතනයට සම්බන්ධ වෙලා මේ විදිහට නයි මිරිස්වගා කරන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්නෙ නිට්ටඹුව

    • @gaminiabeyrathna3762
      @gaminiabeyrathna3762 3 หลายเดือนก่อน

      Karannako , balana kota lassanai.kola Koda wenawa ,monawa karath iwarai.mamath gihin patan gaththa laksa 15 k vitharai iwarai.

  • @3DArtCreAtionSOfficiaL
    @3DArtCreAtionSOfficiaL 8 หลายเดือนก่อน +1

    මගෙ වගාවට කොටසකට අව්වය් තව කොටසකට හෙවනය් නමුත් ගස්වල හොද ඒකාකාර වර්දනයක් තියෙනවා ඉදිරියට ගැටලුවක් නැද්ද අයියේ

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      ගසකට දවසකට සුලු ප්‍රමානයක් හරි අව්ව වැටෙනවම් කිසි ගැටලුවක් නැ.

  • @3DArtCreAtionSOfficiaL
    @3DArtCreAtionSOfficiaL 8 หลายเดือนก่อน +4

    මමත් එලිමහනෙ scotch bonnet වගාව කරනවා මම 10වසරෙ ඉන්නෙ❤

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน +1

      නියමයි. ජයම වේවා

    • @SujeewaSAdikari
      @SujeewaSAdikari 3 หลายเดือนก่อน

      Kochchara kal idan da kaaranne den adayyam gannawad

  • @MilinduSandeepa
    @MilinduSandeepa 8 หลายเดือนก่อน +1

    Vagamalu valatai , pala valatati කොහොමද mila ganan

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      Palayak Rs 20i. UV bag with soil mix Rs 195

    • @MilinduSandeepa
      @MilinduSandeepa 8 หลายเดือนก่อน

      @@dilcoplantation vagamalu ekata yodana , porath samagada 195

  • @brokengaming7705
    @brokengaming7705 9 หลายเดือนก่อน +3

    මමත් ලබන පාර A/L පැළ 650ක් oder කරල තින්නේ ❤️

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      නියමයි අනිවරයෙන් අපි වගාව හොදින් කරන් යමු. ජයම වේවා

  • @nuwanbuddhika5230
    @nuwanbuddhika5230 3 หลายเดือนก่อน +1

    Aiya mama enne polonnaruwa.mamath asai pala hadanna.mama kohamada oyalath Akka sambanda wenne.b.s

    • @dilcoplantation
      @dilcoplantation  3 หลายเดือนก่อน

      Puluwan malli apith ekka ekathuwela waga karanna. 0776395088 amathanna

  • @SanjeewaSadaruwan-g2k
    @SanjeewaSadaruwan-g2k 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @ShehanDhanushka-d6b
    @ShehanDhanushka-d6b 6 หลายเดือนก่อน

    Niyamai aiya

    • @dilcoplantation
      @dilcoplantation  6 หลายเดือนก่อน

      Thank you very much malli

  • @gayanharsha9090
    @gayanharsha9090 8 หลายเดือนก่อน +2

    අයියෙ අස්වැන්න ගන්නෙ ඔයලගෙන්ම ඇට පැල ගන්න ඔනද මොකද මන් පට්ට අසයි දන්න එත් මට සල්ලියක් හොයා ගන්න බැරුව ඉන්නෙ නැත්නම් ගෙදර දැනට වවලා තිනවා ගස් 12.13ක් වගෙ එවයින් ඇට වලට මන් වෙන් කරලා තින්නෙ.එවයින් අස්වැන්න ඔයලා ගන්නෙ නැද්ද?

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      එහෙම කරන්නම් බැ මල්ලි. හේතුව කරල් වල SC මට්ටම කියලා දෙයක් තියෙනවා. ඒක අඩුවෙන්න බැ. අපි කරල් ගන්නේ රට යවන්නනේ. එතකොට එහෙදි එවා එයලා බලනවා චෙක් කරලා. ඒක නිසා අපි පිට වගා කරුවන්ගේ අස්වැන්න ගන්නේ නැ.

  • @rohanmadushanka5677
    @rohanmadushanka5677 2 หลายเดือนก่อน +1

    මම කුරුණෑගල ඉන්නෙ .මටත් උදවු කරන්න පුළුවන්ද.විකුණා ගැනීමට පුළුවන් වෙයිද. මට.

    • @dilcoplantation
      @dilcoplantation  2 หลายเดือนก่อน

      අපි වගාවක් කරමු. ඔබටත් ජයම වෙවා. අපි මිලදි ගන්නවා. අපිට කුරියර් මාර්ගයෙන් එවන්න පුලුවන්

  • @blackheart4108
    @blackheart4108 8 หลายเดือนก่อน +2

    One thanakata awith aswanna miladi gannawada oyala.

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 8 หลายเดือนก่อน +1

      Call

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      Thank you very much

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      නැහැ. අපිට කුරියර් කරලා එවන්න පුලුවන්

  • @dpriyapriya6877
    @dpriyapriya6877 9 หลายเดือนก่อน +3

    ඩිල්ෂාන් මල්ලී....හාමුදුරුවන් වහන්සේ කියනවාට වඩා ස්වාමීන් වහන්සේ කියනවානම් ලස්සනයි නේද...ජය වේවා !

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน +1

      හරි අපි අදින් පස්සේ එහෙම කියන්නම්. බොහොමත්ම ස්තුතියි ඔබට, අපගේ විඩියෝ නරබනවට.

  • @nuwanpremathilaka2420
    @nuwanpremathilaka2420 8 หลายเดือนก่อน +1

    අවුරුද්දෙ ඕනෙම කාලෙක ගැටලුවක් නැතුව පටන්න ගන්න පුලුවන්ද ? නැත්තම් වගාව ආරම්බ කරන්න ඕනි කාලයක් තියෙනවද ?

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      අපි මේක නඩත්තු කරන වගාවක්නේ. එක නිසා ඔනම කාලයක වගා කරන්න පුලුවන්. කාලගුනය එක්ක යන දෙයක් නෙමේනේ.

    • @SujeewaSAdikari
      @SujeewaSAdikari 3 หลายเดือนก่อน

      ​@@dilcoplantationmatath patan ganna asawak thiyenawa. Eth issarahata enne wehi kaale. E kaledi patan gattata aulakk nadda. Wesi wedi weema gahe paladawata wardanayata haniyakk nadda

    • @dilcoplantation
      @dilcoplantation  3 หลายเดือนก่อน

      @@SujeewaSAdikari Ehema gataluwa na. waga upades pili padinawanam krima prashanayak wenne na

  • @PrasannaKumara-fv9vj
    @PrasannaKumara-fv9vj 8 หลายเดือนก่อน +1

    මන් ගල්ගමුවේ.පැල 1000විතර ගන්නවනම් ඔයාලා ගෙනත් දෙනවද? ප්‍රවාහන ගාස්තු එක්ක වියදම කීයක් විතර වෙයිද?

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      පැල ගෙන්න ගන්න පුලුවන්. ප්‍රවාහන ගාස්තු ගැන දැනගැනිමට 0776395088 අමතන්න

  • @zoysanimeshandezoysa7221
    @zoysanimeshandezoysa7221 8 หลายเดือนก่อน +1

    Danata masekata kalin video dakka..asawaaak awa miris wagawa patan ganna.ee nisama idan kallakuth gatgta ..lankawata apu gaman patan ganna hithan inne deiyane kiyala ..

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      ස්තුතියි අප ගැන ඇති විශ්වාසයට.

  • @damindasadaruwan6468
    @damindasadaruwan6468 9 หลายเดือนก่อน +1

    Ayiye mama inne israyel walata.. adi 10000 k wage tunnel ekaka karanna balaporotthuwen inne .. ikmanin hamuwemu ❤

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      Hari malli aniwaryaen dawasaka hamuwemu

  • @SuranjiPushpakanthi-nh1uh
    @SuranjiPushpakanthi-nh1uh 7 หลายเดือนก่อน

    Man godak kal idan oyalage wagawa gena balanawa.godak asai patan ganna.hàlawath peththe karanna puluwanda

    • @dilcoplantation
      @dilcoplantation  7 หลายเดือนก่อน

      Sthithi ape videos balanawata. Ow puluwan waga karanna halawatha

  • @pushpapushpa8574
    @pushpapushpa8574 8 หลายเดือนก่อน +2

    පැල 600 කින් පලදාව කිලෝ කීයක් විතර ගන්න පුළුවන් ද?

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      සතියට අවමය 25-30කිලෝ වගේ

    • @pushpapushpa8574
      @pushpapushpa8574 8 หลายเดือนก่อน

      @@dilcoplantation thank you

  • @kasunrashmika1829
    @kasunrashmika1829 9 หลายเดือนก่อน +1

    Aiyaa mamath patan ganna yanna akkaryaka vithara mulinma pala 600k dhannawa ikmanin sambandha wenawa oyaala ekka

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      ස්තුතියි අප ගැන ඇති විශ්වාසයට. අපි වගාවක් කරමු ඉක්මනට. ජයම වෙවා

  • @nuwantharanga7027
    @nuwantharanga7027 8 หลายเดือนก่อน +1

    Mama Pala ganna oyata advance ekak demma,Pala gnna wune ne mata.podi parsna wagayak nisa..den awurudu 2k withara wenwa.mata a mudal walata pala ganna puluwanda

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      Apita Dila Tiyena Order Eka Api Dennam Ayurudu 2kata passe hari aye illimak karanawam. Dunna Advance mudalata pala out wenne na. Oba Anawum karala tiyena anawuma apita denna puluwan

  • @ChanakaChanaka-rd7ik
    @ChanakaChanaka-rd7ik 6 หลายเดือนก่อน +1

    pela witharak ganna puluwanda.uv bag nethuwa polawe hitawanna berida.

    • @dilcoplantation
      @dilcoplantation  6 หลายเดือนก่อน

      puluwan polawe waga karanna bags onama na

  • @KddGs
    @KddGs 8 หลายเดือนก่อน

    මමත් ආසයි ලංකාවට ඇවිත් මේවගෙ වගාවක් කරන්න ඔයාලත් එක්ක සම්බන්ද වෙලා මම මේ අවුරුද්දේ අගෝස්තු මාසේ එනවා මට ඔයාලා සම්බන්ද කරගන්න විදියක් කියන්නකෝ 🙏

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      හරි අපි අනිවාරයෙන් වගාවක් කරමු. ඔබට ජයම වේවා.

  • @indrakanthasandaruwan8807
    @indrakanthasandaruwan8807 9 หลายเดือนก่อน +2

    Mat kemathie podi idak thiyenne ,

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      Puluwan apith ekka ekathuwela waga karanna

  • @dilaniwalgamakodithuwakkug1662
    @dilaniwalgamakodithuwakkug1662 5 หลายเดือนก่อน +1

    Pala 600 k gaththath karal oyala miladi gannawada?

    • @dilcoplantation
      @dilcoplantation  5 หลายเดือนก่อน

      Ow api gannawa 1kg genawath

  • @mudaligesena6200
    @mudaligesena6200 2 หลายเดือนก่อน +1

    Mama. Israel 🇮🇱 inne..ebilyipitiye .wessa ape peththe .waga karanna puluwan da?

    • @dilcoplantation
      @dilcoplantation  2 หลายเดือนก่อน

      ow hariyata waga upades pili padinawanam wasse waga karanna puluwan

  • @rawanlanka4496
    @rawanlanka4496 4 หลายเดือนก่อน +1

    Matath patan Ganna ona.detais pls

    • @dilcoplantation
      @dilcoplantation  4 หลายเดือนก่อน

      Hari ok puluwan apith ekka ekathuwela waga karanna

  • @DamithPriyankara-ok8fo
    @DamithPriyankara-ok8fo 2 หลายเดือนก่อน +1

    as wenna gedarata awith gannada sir

    • @dilcoplantation
      @dilcoplantation  2 หลายเดือนก่อน

      naha ape office ekata ewanna one ehema nathnam apita courier karala ewanna puluwan

  • @Abz41
    @Abz41 8 หลายเดือนก่อน +1

    පර්චස් 8ක වගා කරන්න පුලුවන්ද?

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน +1

      ටිකක් අමරුයි. එත් බැරිමනම් නැ. කොල් එකක් දෙන්න අපිට වැඩිදුර විස්තර සදහා

    • @Abz41
      @Abz41 8 หลายเดือนก่อน

      @@dilcoplantation හරි

  • @NilanthaBandara-jg5wk
    @NilanthaBandara-jg5wk 7 หลายเดือนก่อน

    Grow bag eke size eka keeyada?eka bag ekaka pala 2k dana eka sartakaida?

    • @dilcoplantation
      @dilcoplantation  7 หลายเดือนก่อน

      16x16. Ow Kiyala dena widiyata katha karanawam kisi gataluwak na

  • @shamaliroshan0206
    @shamaliroshan0206 4 หลายเดือนก่อน +2

    වර්ග අඩි 1000ක පැල කියක් පුළුවන් ද අය්යේ

    • @dilcoplantation
      @dilcoplantation  4 หลายเดือนก่อน

      200-250ක් පමන මල්ලි

    • @shamaliroshan0206
      @shamaliroshan0206 4 หลายเดือนก่อน

      @@dilcoplantation ඒ ප්‍රමාණය ගන්න පුළුවන් ද 🤗💓

    • @dilcoplantation
      @dilcoplantation  4 หลายเดือนก่อน

      @@shamaliroshan0206 samawenna awamaya alawi karannr pala 600

  • @dinushalakshan9903
    @dinushalakshan9903 5 หลายเดือนก่อน

    ඇට ගෙනල්ල පැල කරලා අස්වැන්න ගන්න කොච්චර කාලයක් යනවද

    • @dilcoplantation
      @dilcoplantation  5 หลายเดือนก่อน

      බිජය පැලයක් කර හිටෙව්වාම සති මාස 2-3 අතර කාලයේදී අස්වැන්න කඩන්න පුලුවන්

  • @ThellekeSiridhamma
    @ThellekeSiridhamma 8 หลายเดือนก่อน

    මට ලොකු ඉඩක් නෑ. පොඩිවට පටන් ගන්න ඔබ ආයතනයට සම්බන්ධ වන්න පුලුවන් ද?.. නැති නම් නියමිත ප්‍රමාණයක් තියෙනවා ද?

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      ඔව් අවමය සාමාන්යයෙන් පර්චර්ස් 10ක්වත් ඔන වෙනවා

  • @shinestar1589
    @shinestar1589 7 หลายเดือนก่อน

    මටත් තියෙන්නේ පොඩි ඉඩක් නිසා හරි අසාවෙන් පොඩි පොඩි වගා බලන්නෙ.අපිටත් උදව් කරන්න. කාබනික නම් ගොඩක් හොදයි.

    • @dilcoplantation
      @dilcoplantation  7 หลายเดือนก่อน

      හොදයි පුලුවන් අපිත් එක්ක එකතුවෙලා වගා කරන්න. පර්චස් 10ක් තිබ්බත් ඇති අපිත් එක්ක වගා කරන්න

  • @sarojiniwijesuriya6601
    @sarojiniwijesuriya6601 7 หลายเดือนก่อน

    අපි හෝමාගම,ස්ලැබ් එක උඩ තමයි වවන්නේ,පැල 20ක් විතර වවන්න අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පුලුවන්ද????

    • @dilcoplantation
      @dilcoplantation  7 หลายเดือนก่อน +1

      සමාවෙන්න අපිත් සමග වගා කරනවම්, අවමය 2700sqft වගෙ වවන්න වෙන්ව, අපි අවමය අලවි කරන්නේ පැල 600

  • @NirmalaWikramarachchi
    @NirmalaWikramarachchi 8 หลายเดือนก่อน

    Parchas 20 ka කොච්චර pala දාන්න පුළුවන් da....

  • @navodyaharshani3706
    @navodyaharshani3706 8 หลายเดือนก่อน

    වගාව පටන්ගන්න මමත් ආසාවෙන් ඉන්නේ , කිවුල් සහිත ජලය වගාවට ගැටලුවක් වෙයිද

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      අනිත් පැලවලට යොදාගත්තම ගැටලුවක් නැත්නම් කිසි ගැටලුවක් නැ යොදගන්න පුලුවන්

    • @navodyaharshani3706
      @navodyaharshani3706 8 หลายเดือนก่อน

      වැඩි විස්තර call කරලා දැනගන්න පුලුවන්ද

  • @3DArtCreAtionSOfficiaL
    @3DArtCreAtionSOfficiaL 8 หลายเดือนก่อน +1

    නයිමිරිස් වල දල්ලට එන කුඩිත්තන්ගේ සහ පිටිමකුනන්ගේ සහ වෙනත් කෘමීන්ගේ කොඩවීමට රසායනික කෘමිනාශකයක් කියන්නකෝ අයියේ

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      Abermactine hodai samanayen

  • @dkulatunga1148
    @dkulatunga1148 9 หลายเดือนก่อน +1

    🙏👍👍👍👍👍

  • @GamingSoul-tn3rs
    @GamingSoul-tn3rs 4 หลายเดือนก่อน +1

    🖤

  • @cpr11082
    @cpr11082 7 หลายเดือนก่อน

    Api oyalagen aran karana miriswala aswenna oyal wisin miladi gannawd ?

  • @MaheshPodirathna
    @MaheshPodirathna 8 หลายเดือนก่อน +1

    පැල 100ක් වගේ අරගන්න බැරිද

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      අවමය අලවි කරන්නේ පැල 600 අපි. සමාවෙන්න

  • @sithum-fj8os
    @sithum-fj8os 8 หลายเดือนก่อน +1

    අස්වැන්න කිපරක් ගන්න පුළුවන්ද

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      වසරක් පමන හොද අස්වැන්නක් ගන්න පුලුවන්. වසරකින් වගේ පස්සේ කරල් පොඩි වෙන්න බලනවා. ගස්නම් මැරෙන්නේ නැ.

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand1827 8 หลายเดือนก่อน

    Hi ,kesel pela hitawala tiyena kuburaka hitawanna puluwan da ?

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน +1

      Gataluwak na. Eth watura gathiya tiyennam ba. watura mattama adi 2kwath yatanam puluwan karanna

  • @chamodrandika7730
    @chamodrandika7730 9 หลายเดือนก่อน +4

    මටත් වයස 17 යි
    ගාල්ලේ පැල 2000 ඔඩර් කරේ

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน +2

      නියමයි. උත්සහය හා කැපකිරිම තියෙනවම් ඔනම දෙයක් කරන්න පුලුවන්.
      ජයම වේවා ඔබට.

    • @chamodrandika7730
      @chamodrandika7730 9 หลายเดือนก่อน +1

      ❤❤

  • @maheshikasumanasiri8582
    @maheshikasumanasiri8582 8 หลายเดือนก่อน

    අක්කර කාලකට පැල කීයක් විතර ඕනෙද ?

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      Pala 2400

    • @kapiladinusha6741
      @kapiladinusha6741 8 หลายเดือนก่อน

      Mama akkara bagayaka wagawak karanna bala porothtuwen inne kohomada sambanda wenne

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @andyandy7194
    @andyandy7194 9 หลายเดือนก่อน +1

    මමත් ලංකාවට ආවහම පටන්ගන්න හිතාගෙන ඉන්නේ.

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      අනිවාරයෙන් අපි දවසක වගාවක් කරමු. ජයම වේවා ඔබට තෙරුවන් සරනයි.

  • @JINJA_YT
    @JINJA_YT 9 หลายเดือนก่อน +1

    Pelayak price kiyada????

  • @travelwith7818
    @travelwith7818 9 หลายเดือนก่อน +2

    බිම හිටවන්න බැරිද??

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      පුලුවන් හිටවන්නa

  • @ManjulaVijith-hy3re
    @ManjulaVijith-hy3re 9 หลายเดือนก่อน +1

    Namai mamath
    Hitawanawa pala 500 oyalana oder kala 16 wanidata hambawanawa

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน +1

      නියමයි අනිවරයෙන් අපි වගාව හොදින් කරන් යමු. ජයම වේවා

    • @jehan707
      @jehan707 9 หลายเดือนก่อน

      පැල 100කින් ආරම්බ කරන්න දල වශයෙන් මූලික වියදම කොච්චර ඕනෙද😊

  • @deshanchirantha6419
    @deshanchirantha6419 9 หลายเดือนก่อน +1

    ක්ලෝරින් මිශ්‍ර ජලය දන්න පුලුවන් ද පැල වලට

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      ඔව් පුලුවන් ගැටලුවක් නැ

  • @sadunilakmali6628
    @sadunilakmali6628 8 หลายเดือนก่อน

    Mamath asai waga karanna mn a/l karanaw me sare

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      Niyamai. Puluwan apita call ekak denna 0776395088

  • @lasithamadu2000
    @lasithamadu2000 3 หลายเดือนก่อน

    පැලයක් කියද?

  • @sadunilakmali6628
    @sadunilakmali6628 8 หลายเดือนก่อน

    Kohomd mekata sambanda wenne

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      Apen pala hari biha hari aran ekathu wenna puluwan

  • @chamidakumara9040
    @chamidakumara9040 9 หลายเดือนก่อน +2

    Apith බීජ 1500 අරගෙන thawan දාලා තියෙන්නෙ .....apita udaw බලාපොරොත්තු wen inne

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      නියමයි අනිවරයෙන් අපි වගාව හොදින් කරන් යමු. ජයම වේවා

  • @sunilkanadullakanadulla9054
    @sunilkanadullakanadulla9054 8 หลายเดือนก่อน +1

    Me koheda...pela 600k oder karapuwama kochchara kalayak yanawada labaa ganna.

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      Masayak yanawa order ekak ganna apen samanayen

  • @manjulaprasanna9512
    @manjulaprasanna9512 8 หลายเดือนก่อน

    මට පැල ගන්න ඕන කොහොමද කරගන්නේ

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      පැල අපෙන් ඇනවුම් කරලා ගන්නා පුලුවන්. 0776395088 අමතන්න

  • @subarshinidarshinka1783
    @subarshinidarshinka1783 7 หลายเดือนก่อน

    මමත් ආසයි දැන් නම් වගාකරන්න .ලංකාවට ආවම පටන් ගන්න ඕනා .පැල හිටවන බෑග් එකක් කීයද

    • @dilcoplantation
      @dilcoplantation  7 หลายเดือนก่อน

      පුලුවන් අපෙන් ගන්න, පස් මාධය එක්කම 195, හිස් එක යුවි 50යි, කලු එක 28යි

  • @phy6thinker329
    @phy6thinker329 9 หลายเดือนก่อน +1

    600පැල කියද?

  • @3DArtCreAtionSOfficiaL
    @3DArtCreAtionSOfficiaL 8 หลายเดือนก่อน

    මම මගෙ එලිමහනෙ ස්කොච් බොනට් නයිමිරිස් වගාවේ පලවෙනි දෙබලෙ මල් සහ දෙවෙනි දෙබලෙ මල් ටික ඉවත්කරා ගැටලුවක් නැද්ද අයියේ

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      දින 45කට පසුවනම් මල් එන්නේ ගැටලුවක් නැ. එහෙන්මම හැදෙන්න දෙන්න

  • @vjayanthaekanayaka
    @vjayanthaekanayaka 9 หลายเดือนก่อน +1

    ❤ බොහෝම ස්තුතියි අදහස් දැක්වීම, මගේ අදහසක් තියෙනවා, මෙම ව්‍යාපාරයට❤

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      ස්තුතියි අපගැන ඇති විශ්වාසයට, ඇමතුමක් දෙන්න අපිට 0776395088 0756418552

  • @krishanindika2840
    @krishanindika2840 8 หลายเดือนก่อน

    මටත් පටන්ගන්න ඔනේ

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน +1

      පුලුවන් කරන්න. ඇමතුමක් දෙන්න අපිට 0776395088

  • @S.mthilakarathna.n
    @S.mthilakarathna.n 8 หลายเดือนก่อน +1

    Mata anuradhapura wagawa patan ganna oni,, pala 600 witara mata oyalawa sambanda karaganna number ekak danna mn inne kuweit wala eka nisa whatsapp number ekak nm hodai

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      0756418552 Me whatsapp number eken samandawenna.

  • @santhasooriyaarachchi9426
    @santhasooriyaarachchi9426 8 หลายเดือนก่อน

    මමත් ඔඩර් kara පැල 600,!ක්

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      ස්තුත්යි. අපගැන ඇති විශ්වාසයට. ඔබට ජයම වේවා.

  • @ManelManel-o2n
    @ManelManel-o2n 8 หลายเดือนก่อน

    මමත් කැමති කේ සම් බන්ද වෙන්නෙ

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      අපගෙන් ඔබට පැල හා බීජ ලබාගත හැකියාව ඇත 0776395088

  • @ManelManel-o2n
    @ManelManel-o2n 8 หลายเดือนก่อน

    නම්බර් එකක් දාන්න

  • @EdirisngahaNisansalalakm-uz2jf
    @EdirisngahaNisansalalakm-uz2jf 9 หลายเดือนก่อน +2

    මමත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඔයාලත් එක්ක එකතුවෙලා පැල 600කින් වගාව පටන් ගන්න

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      ස්තුතියි අප ගැන ඇති විශ්වාසයට. අපි වගාවක් කරමු ඉක්මනට. ජයම වෙවා

  • @thusharakrishanthi1023
    @thusharakrishanthi1023 8 หลายเดือนก่อน

    Oya lage phon number eka dannko

  • @vithuu7830
    @vithuu7830 8 หลายเดือนก่อน

    පන්සලේ නිවන් යන මගක් ඇත්තෙම නැද්ද සසරෙ බැදෙනවා හැර

    • @dilcoplantation
      @dilcoplantation  8 หลายเดือนก่อน

      නිවන් යන එක ගැනම හිතන්න තිබ්බා හැමදේම ගැන දායකයන් සොයා බැලුවනම්.

  • @jehan707
    @jehan707 9 หลายเดือนก่อน +1

    whatsapp number එකක් දාන්න❤😊

  • @Omayalk
    @Omayalk 9 หลายเดือนก่อน +1

    Good luck

  • @sujeewafernando6446
    @sujeewafernando6446 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @prabhathkumara830
    @prabhathkumara830 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @himalikaushalya8239
    @himalikaushalya8239 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Ishanvidurangha
    @Ishanvidurangha 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤