The Most Ven Monk shows us clearly, the reality of life and death . We’ve to end this suffering and we’ve follow the instructions being given by this Buddha Puthra to attain that.
pinwath swamin wahansege deshana nitharama ahanawa me දවස්වල signal na mama ලෙඩෙක් ගාව inne bulnawa වෙද ගෙදර mata hari dukayi bana ahanna බැරි නිසා පුළුවන් හැම වෙලාවෙම deshana ahanawa mayi oba wahanse niwan labanawamayi sadu sadu sadu
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස. මේ දේශනාව දෙතුන් වතාවක් ඇහුවා. පැහැදිලියි අප්‍රමාදී බව. පැහැදිලියි මොහොතින් මොහොත මරණයට ළං වෙන බව. පැහැදිලියි සත්ව පුද්ගල සංඥාව බිදිය යුතු බව. පැහැදිලියි මේ ධර්ම මාර්ගයේ නිවන් අවබෝධය දක්වාම යා හැකි බව. විශ්වාසයි මොහොතින් මොහොත මරණය අත්දැකිය හැකි බව. විශ්වාසයි මරණය වැලැක්විය නොහැකි නමුත් ඉපදීම වැලැක්විය හැකි බව. සාදු සාදු සාදු සිහිපත් වෙන මොහොතක් පාසා ඔබ වහන්සේට නමස්කාර කරමි. සාදු සාදු සාදු.
තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
ලෝක ධර්මතාවය මරණය කෙලවර කොට ඇත්තේය....
බුද්ධ ශාසනයක පරම හරය හිත හදා ගැනීමයි...🙏🙏🙏🌷🌷🌷
උතුම් දම් දෙසුමට උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබ නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!!!...🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻
සාදු ..! සාදු ..! සාදු ..! පින්වත් ස්වමින්වහන්ස ❤❤ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...තෙරුවන්සරණයි ස්වමින්වහන්ස ....❤❤❤❤❤❤❤🌺🌺🌺🌺🌺🌺❤❤❤❤❤❤❤
ඔබවහන්සේට මේ කුසල් නිවන් පිනිස අත්වේත්වා
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස . තව තවත් ලොවැසි සිත් සතන් සුවපත් කිරිමට හැකිවේවා !!! 🙏
Sadu sadu sadu pin wat suwamin wahanseta dergausa lebewaaa samma sambudu saranaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට නමස්කාර වේවා!!!! මේ තථාගත ශ්‍රී සද්ධර්මය දේශනාව ඔබ වහන්සේගේ ත් අපගේත් නිවන් පිණිසම හේතු වාසනා වේවා!!!🙏🙏🙏
සාදු ...සාදු ...සාදු ...පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා පලමු කොට....නිදුක් නිරෝගී සුවය ලබමින් සුවහසක් මිනිසුන්ගේ දැවෙන සිත්වලට සැනසුම හා නිවන් මගෙහි ගමන් කරන්නට පාර කියා දෙන ඔබවහන්සේට දීර්ඝායු වේවා ...දීර්ඝ කාලයක් දහම් දෙසන්නට තෙරුවනේ ආශිර්වාදය රැකවරණය ලැබේවා ....සාදු ..සාදු ...සාදු ....!!!
Saadu saadu saadu !!Awesarei Apage Gaurewaniye pin weth kalkyane Miththera U uthum sri saddarma Deshakayanen wehanse oba wehanseta Mage Namas kareye wewa Dirgausha lebewa Niduk Nirogi suwe path chire jewanaye lebewa oba wehanseta Pathanna U uthum parema piwithuru urhum paarthanawe A Akareyenma ishta sidda kare Ganimate oba wehanseta me pin kusall hethu wasena wewa wewa wewa !!!saadu saadu saadu !!
Maranen Bawissathee Maranen Bawissathee Marenen Bawissathee !!!
Sahathika Aththa thamai Gaurewaniye pin weth suwamin wehanse oba wehanse kiyannee ""Naththi jaathassa Amarenenn me loke upan siyelu sathwayanteme Nomari sitimate weth Nomari inna puluwan samathaku weth me loke nathe upan siyallotame Marenaye Eakantheyanme Stheerai Niyathai !!!
Sadu sadu sadu mage awamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏
The Most Ven Monk shows us clearly, the reality of life and death . We’ve to end this suffering and we’ve follow the instructions being given by this Buddha Puthra to attain that.
Yes! I agree with you, one hundred percent !💯
Dr. S
උතුම් මාර්ග ඵල අවබෝධය පිණිස මෙවන් වූ ධර්මයන් දේශනා කිරීමට ඔබ වහන්සේට ධෛර්යය ශක්තිය ලැබේවා . මාර්ග ඵල නිවන් අවබෝධ වේවා . සාදු සාදු සාදු .
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු
තුන් වෙනි වතාවටත් මේ දේශනාව දනුයි අවසන් කළේ. මරණය හොදින්ම මනසිකාරය කළා. සසර දුක දැක නිබ්බිදාව ඇතිවි ඉමහත් සංවේගයක්මයි ඇතිවුනේ. සසර දුකින් එතෙර විමමයි අමා සැනසිම.
සාධු සාධු සාධු !!!
pinwath loku swamin wahanseta pathana bodhiyakin amamaha nirvanaya sakshath wewa.sadhu sadhu sadhu
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu.
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
Oba wahanseta samma sambudu saranai 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මයෙන් රැස් කරගත්තා වූ කුසලානිසංස ඒකාන්තයෙන් ම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කරගැනීම පිණිස හේතු වේවා !! වාසනා වේවා !! සාධූ ! සාධූ ! සාධූ ! 🙏🙏🙏🙏☸️☸️☸️☸️
පින්වත් ස්වාමින් වහන්ස
දේශනාව අවමානයේදි මහාසංවෙගයක්ඇතිවුනා මංගැනම
ඔබවහන්සේගේ දේශනා ශෛල්‍යම එයට හේතුවුවා ස්වාමින් වහන්ස උතුම් නිවන ෂාක්ෂාත් කරගැනිමට මේ කුසල් ඔබ වහනසේට හේතු වාසනාවේවායි පුාර්තනා කරමි😊ෙ
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම දෙශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
Sadoo sadoo sadoo
Sadu sadu sadu
@@rbowala8443 in
සාදු සාදු සාදු...!
මේ වටිනා ම ජීවිතාවබෝධය දැනුම් වත් කරන අපේ ධම්ම විජය ස්වාමින් වහන්සේ ට මෙතුළින් මා නිර්වාණය කෙරෙහිම පියවර අවබෝධ කරමින් ලබා ගැනීමට වෙහෙසෙන සැම භාවනා වඩන වීර්යයෙන් බොහෝ කුසල් අත්වේවා නිර්වාණය සාක්ෂාත් කිරීම කෙරෙහි...!!!
තෙරුවන් සරනයි අපේ දේශකයානන් වහන්සේ නිබ්බාන සුවයෙන් සුඛිත තර වෙත්වා .........චිරo ජයතු නා හිමියනි .........තුනුරුවන්ට භාරයි
🙏🙏🙏 පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේත් මේ පින් බලයෙන් පතන බෝධියකින් උතුම් නිවනින් නිවෙත්වා 🙏🙏🙏
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
ලෝ වැසියන්ගේ පිනටම පහල වූ ඔබ වහන්සේගේ ධර්ම දේශනා විලාසය හරිම ආශ්චර්යක්මයි .. ඒ පින් බලයෙන් මේ ආත්ම භවයේදීම උතුම් නිවනින් නිවෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏
මගේ පින්වත් ස්වාමීන් වහන්සේට බොහොමයක් පින් .
සාදු සාදු සාදු !!!
ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද ශ්‍රී සත් ධර්මයට මාගේ නමස්කාරය වේවා !!!
උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!
පින්වත් අති පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම උතුම් නිර්වාණය අවබෝධ ම වේවා....!!!
සාදු සාදු සාදු !!!
නමෝ බුද්ධාය !!!
තෙරුවන් සරණයි. !!!!
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට බොහෝ කුසල් ස්වාමින්වහන්ස. පතනා වූ බෝධියකින් අමා මහ නිර්වානය සාක්ශාත් කරගැනීමට හැකිවේවා!!!!!!
බුදු සරණයි උතුම් ස්වාමීන් වහන්ස .....🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙවෙනි වරටත් අහනවා.🙏🙏🙏
බොහෝ pin ඔබවහන්සේ ta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය ඔබ වහන්සෙගෙ දේශනවලට සවන්දිලා මෙි අදුරෙ අන්දකාරෙ ඉදල ටික ටික ආලෝකය කරා යනවා අපෙ හාමුදුරැවනේ යථාර්තය අවබෝධ කරගන්න විර්ය වඩන්නෙ
තෙරුවන් සරනයි පින්වත් කල්‍යාන මිත්‍රයානන් වහන්ස🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼Samma සම්බුදු සරණයි apa පින්වත් හාමුදුරුවනේ oba වහන්සේට 🙏🙏🙏🌼🌼🌼saadu saadu saadu 🙏🙏🙏🌼🌼🌼
තේරුවන් සරනයි ඔබ වහන්සේට සාදු සාදු සාදු
Sadu sadu sadu.. Oba wahanseta uthum nirwanayama sakshath wewa...🌹🌹🌹🌹🌹🌹🌹🌹
Me kusal belen උතුම් chathurarya sathya ධර්මය අවබෝධ වේවා ස්වාමීන් වහන්සේට
Bohoma pin oba wahanseta 🙏🏻🙏🏻🙏🏻
දීර්ඝ ආයු ලැබේවා !!!!!
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!!
බොහොම පින් ඔබවහන්සේට 🙏 සිත මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳ සෘජු මඟපෙන්වීමක්
බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා මෙසේ ඔබවහන්සේ දේශනා කරන ආකාරයට,බුදු දහම කෙතරම් ප්‍රායෝගික ද කියලා හිතෙනවා.මේපින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා මටද දර්මය අවබෝධ වේවා
සිත විසංකාරගත කරගැනීමම වටී
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
සාධූ සාධූ සාධූ 🙏🌹
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
තෙරුවන් සරණයි..!!
සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
ඔබ වහන්සේට ගොඩක් පිං!
ස්වාමීණී මරණසතිය වඩමි . නිදි වර්ජිතව මැරුනොත් මැරුනාවෙ, ඔබවහන්සේ වචනයෙන් නිවන් මග යාමට මට දෙන තල්ලුවට, ඔබවහන්සේ කියූ මග ගොස් කෘතගුණ සලකමි සවාමීණී🙏
Obavahansata maga namaskaraya vava 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අහන්න ලැබීමත් මා ලැබුවා වූ භාග්‍යක්. තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා! 🙏🙏🙏
Pinwathsuwaminwahansa oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu
සාදු ! 🙏 🌼 සාදු !! 🙏 🌼 සාදු !!! 🙏 🌼 ... අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවා ! දීර්ඝායු වේවා ! සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තව තවත් මෙහෙවර කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්‍ය ලැබේවා ! තෙරුවන් සරණයි ඔබ වහන්සේට ! 🙏 🙏 🙏
ඔබවහන්සේට නිවන් සුව අත්වේවා
Budu Puthuni I'm highly appreciate ur Deshana.
මරනය පිලිබද සිත සාදා ගැනීමේ ධර්මතාව පැහැදිලි කරන උතුම් බුදුවදන පැහැදිලි කරන දේශනා වට සාදුු සාදුු සාදුු 🙏🌺🌺🌺🙏🙏🙏💮💮💮🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏
මාගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධු
උතුම් නිර්වාණය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්ස🙏 සම්මා සම්බුදු සරණයි!
තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්සේ උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වී පතන්නා වූ බෝදියකින් නිවීමට හැකිවේවා බුදු සරනයි අපේ ස්වාමින් වහන්සේ
සා
සාදු සාදු .
තෙරුන් සරනයි ඔබ වහන්සේට
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ....තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏සාධු..සාධු..සාධු..පිංවත්..ස්වාමින්..වහන්සේට..මම..නමස්කාර කරමි..මාගේ.නමස්කාරයවෙිවා...ඔබ.වහන්සේගේ.මෙි.දෙශනා...කොපමන..සේවනය..කරත්..අැතිවිමක්..නැත...නැවත..නැවත..සේවනය..කරනවා...උතුමි..නිවන..පූර්ණවෙිවා...මෙි..භවයේදීම..ඔබ.වහන්සේට...🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹සමිමා..සමි බුදු.සරණයි....
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඉතාමත් වටිනා දේශනාවක්🙏🙏
Namo bauddaya....
සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත .සමිදුනේකරැණා.ගුණසාගර.පිංසාරයි.අංතගුණයි.අංත.සාරිපුත්තාදිගුණයි.පිංවන්ත.සමිදුනේ.මාදුටුවෙි.දුර.රටක.තනිවෙිලා.බුදු ගුණබලය අසණකල.මෙිකලය.පිංවන්ත.සමිදුලොවසත.මුදවණකල.මාබුදුගුණඅසා.එමි.සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
ඔබ වහන්සේගේ ධර්ම අවබෝධය අතිමහත්ය.අපි එමගින් ප්‍රයෝජන ගන යුතුයි.
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාම්න්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.ඔබවාහාන්සෙට.තෙරූවාම්සාරනායි🙏🙏🙏🙏🙏🙏🙏
Saadu saadu saadu.
තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු🙏සාදු🙏සාදු🙏
පාරමිතාවක්ම වේවා අපේ හස්මුදුරුවනේ
පිංවත් ස්වාමීන් වහන්සේට බෝහෝ පිං ගෝඩාක් නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
Sadu sadu sadu.... ape hamuduruwane wirya wadanawa me uthum darmaya awaboda karagena niwan dakinna
තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
Kalyana mithra swaminwahanseta teruwan saranai... oba wahansegen dharma karunu galagena ena wediya hari apurui... samanya dharma desanawakata eha giya bawak danenawa ahana hama mohothakama
🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏
තේරැවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Chris pl
pinwath swamin wahansege deshana nitharama ahanawa me දවස්වල signal na mama ලෙඩෙක් ගාව inne bulnawa වෙද ගෙදර mata hari dukayi bana ahanna බැරි නිසා පුළුවන් හැම වෙලාවෙම deshana ahanawa mayi oba wahanse niwan labanawamayi sadu sadu sadu
ඒ භගවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කල ශ්‍රී සද්දර්මය දේශනා කරන ඔබ වහනේට පින්
ඔබ වහන්සේට නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා 🌼🙏🌼
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ..
අපගේ ලොකු ස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් නිවන ම ලැබේවා !
සාදු සාදු සාදු
Sadu sadu sadu!!!jivite yatarthaya awaboda kara dena oba wahanseta uthum u nirwana suwaya lebewa
🙏🙏🙏💐💐💐💐💐💐Namaskara wewa !Theruwan saranai pinwath suwameenwahansa
නුඹ වහන්සේ පතනා වූ බොධියකින් චතුරාර්ය සත්‍යය ම අවබෝධ වෙවා..! සාදු සාදු සාදු සාදු
සාදූ සාදූ සාදූ
ගුරු දෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා… 🌼🙏🌼
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සෙ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කර ගන්න පුලුවන් දුරකථන අංකයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා
මාගේ නිවන් මඟට මේම දේශනාව මට උපකාරයක්ම කරගනිමි. ස්වාමීන් වහන්සේට නිවන් සුව අත්වේවා යි පතමි
බොහොමයක් පිං ගරු ස්වාමින්වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
Theruwan saranai swameenwahansa,, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏
Sadhu sadhu sadhu pinwath suwamin wahansa oba wahansata ama maha niwan sampaththiyama hathu wasana wewa wewa wewa !!!
Oba wahaseta mage namaskaraya wewa
Hamuduruwani budu piyanan wahansegi sarana api labinawa sela wantainta
🙏🙏🙏🙏🙏🙏
මගෙ ස්වාමීන් වහන්ස සාදූ ..සාදූ ..සාදූ ..
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ...!!!🙏🙏🙏